කවුරුත් නොදන්න මිලියන ගණන් සල්ලි හොයන Online Job | Make millions online | Madushka Dissanayake

  Рет қаралды 411,474

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 1 100
@jayashanmadushanka2697
@jayashanmadushanka2697 4 жыл бұрын
මේ කොල්ලට අවන්කව හදවතින්ම පතනව දිනෙන් දෙන දියුනු වෙවා... නිහතමානිකමට respect..
@gamingthejan348
@gamingthejan348 3 жыл бұрын
"1:7" I don't need anymore my work thanks to *p y p t o l m o n. x y z* I can finally enjoy life thanks අනුගාමිකයන් ඇති කර ගැනීමට හොඳ ක්‍රමයක
@rammitineesha1336
@rammitineesha1336 4 жыл бұрын
මේ අයියා කතා කරනවා අහන්ඉන්න ආස හිතනවා... ඩොලර්ම ලෙබේවා...
@samanthamarasinghe1932
@samanthamarasinghe1932 3 жыл бұрын
I Subscribed you .Please Subscribe me..brother/sister.
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 4 жыл бұрын
ඵල බර අතු බිමට නැවෙනවා වගේ ගොඩක් නිහතමානී තරුණ ව්‍යවසායකයෙක්. හරිම හරවත් ලස්සන වීඩියෝ එකක්. වෙලාව යනවා තේරුනේ නෑ. පුළුවන් නම් තව දවසකත් මොහු සමඟ ගොඩක් කල්වේලා අරගෙන වීඩියෝ එකක් කරන්න. තරුණ පරම්පරාව ගොඩක් ආසාවෙන් බලාවි මේ වීඩියෝ එක..
@Ntrich
@Ntrich 4 жыл бұрын
Apiwath subscribe karanna bro
@myaddress2619
@myaddress2619 4 жыл бұрын
raboninco.com/VQhg 1.click that like 2.please wait 5 seconds 3. Skip add ( up right side) 4. Share for 3 WhatsApp groups and 5 friends 5.you can get 30 days unlimited free data 6.Please note India only working this
@Madushika_
@Madushika_ 4 жыл бұрын
👍👍
@brightbhash452
@brightbhash452 4 жыл бұрын
ඇත්තම කතාව
@jashjayasingha1
@jashjayasingha1 2 жыл бұрын
සිරා කතාව
@xsrilanka6646
@xsrilanka6646 4 жыл бұрын
වැල් බයිලා නැතුව කරපු කියපු දේවල් කුහක කමක් නැතුව කියලා දුන්නට ගොඩක් ස්තුතියි!
@Ntrich
@Ntrich 4 жыл бұрын
Apiwath subscribe karanna bro
@bimsara7766
@bimsara7766 4 жыл бұрын
මේ video එක බලන දෙවනි පාර. මේ වගේ වැදගත් video විනාඩි 35කට සීමා නොකර අඩුම පැය 1ක් වත් කරනවා නම් ගොඩක් වටිනවා.
@parakramarusitha3907
@parakramarusitha3907 4 жыл бұрын
Aniwaa mewage time wedi karannaah
@bimsara7766
@bimsara7766 4 жыл бұрын
@@BusinessAdvisorLK 💜️
@champikasanjeewa8896
@champikasanjeewa8896 4 жыл бұрын
@Super World 10 kohomada sambanda wenne
@champikasanjeewa8896
@champikasanjeewa8896 4 жыл бұрын
@Super World 10 076 071 9 606 cl now
@champikasanjeewa8896
@champikasanjeewa8896 4 жыл бұрын
@Super World 10 Mama kamathi join wenna mata help karanna puluwanda
@pradeepmadhuranga4715
@pradeepmadhuranga4715 4 жыл бұрын
කට් කරන්න ඕනෙ වුනත් දිගටම අහන්න ආස විදියට කත කරන එක..... එක පට්ට ටැලන්ට් එකක්......👍
@thilinahashan5899
@thilinahashan5899 2 жыл бұрын
ඒ කතාව හරිම ලස්සනයි හරියට ෆිලම් එකක් වගේ ..කට්ට කාපු අතීතය දියනු උන දවසක සොදුරු මතක වෙනවා නොවනුමානයි♥️👐
@shehanhirudika4512
@shehanhirudika4512 3 жыл бұрын
ලෝභ නැතුව අනෙක් අයව ගොඩ දාන්න, success කරන්න, ජීවිතය දිනවන්න තමන් දන්න හැමදෙයක්ම අනෙකාගේ සාර්ථකත්වය වෙනුවෙන් එළියට දාන, ඔයා වගේ පරාර්ථකාමී චරිතයක් මම දැකලම නෑ අය්යේ. මට හොදටම sure ඔයා මේ game එකේ හිනි පෙත්තටම යනවා කියලා. I wish you... අයියේ...all the best.👍👏❤️
@bimsara7766
@bimsara7766 4 жыл бұрын
සුපිරි නිහකමානී චරිතයක්. කරන සියලුම වැඩ සාර්ථක වේවා.❤️
@skscom7631
@skscom7631 4 жыл бұрын
Aluth wadak macho help me like & subscribe kzbin.info/www/bejne/ipaynWSpeaqon8k
@Ntrich
@Ntrich 4 жыл бұрын
Apiwath subscribe karanna bro
@krishanchandima9511
@krishanchandima9511 4 жыл бұрын
Me kenage couse eka tiyenne koheda
@bimsara7766
@bimsara7766 4 жыл бұрын
@@krishanchandima9511 fb ake balanna mcn proximo kiyala page ekak thinawa
@krishanchandima9511
@krishanchandima9511 4 жыл бұрын
Thanks machan
@toptiktok6260
@toptiktok6260 4 жыл бұрын
ආදරේ හිතෙනවා මේ මනුස්සකමට..කිසිම ගුරු මුෂ්ටියක් නැහැනෙ
@skscom7631
@skscom7631 4 жыл бұрын
Aluth wadak macho help me like & subscribe kzbin.info/www/bejne/ipaynWSpeaqon8k
@isawwa1159
@isawwa1159 4 жыл бұрын
sirawatama
@Ntrich
@Ntrich 4 жыл бұрын
Apiwath subscribe karanna bro
@slworld9914
@slworld9914 4 жыл бұрын
Nihata mani mahatak godak hoda sakachawa
@thilinasupun3392
@thilinasupun3392 3 жыл бұрын
මට ජීවිතයට ඕන වෙලා තිබ්බ උපදෙස් ලැබුණා මෙතනින්.හතර අතේ පෝස්ට් ශෙයා කරේ මුලින්.පිලිවෙලට මීට පස්සේ වැඩ කරන් යනවා.බොහොම ස්තුති ඔය දෙන්නාටම. 🔥💪
@bhanukajayarathna7741
@bhanukajayarathna7741 4 жыл бұрын
නිකමට බැලුවේ video එක. දැන් හිතෙනවා මම youtube බලපු හොඳම video එකද කියලත්. Buisness එකට වගේම life එකටත් මාරම දේවල් ටිකක් දුන්නා.... thnks. ❤
@senethbota5655
@senethbota5655 4 жыл бұрын
එක චුට්ටක්වත් ස්කිප් කරන්න හිතුනෙ නෑ... ඔබතුමාගේ සියලු වැඩ සාර්ථක වේවා! ස්තූතියි 🙏
@octeeratte3816
@octeeratte3816 4 жыл бұрын
ඒකනෙ බං... Me too
@senethbota5655
@senethbota5655 4 жыл бұрын
@@octeeratte3816 😃😃
@toptiktok6260
@toptiktok6260 4 жыл бұрын
ඔයා හරිම නිහතමානී, අවංක හොඳ කෙනෙක්.. දිනෙන් දින දියුණුවට පත්වේවා..ස්තුතියි! බොහොම පින් ලබා දුන් දැනුමට!
@indikalogon
@indikalogon 4 жыл бұрын
ඔය වගේම කාපු කට්ට මතක් කරලා සතුටු වෙන කෙනෙක් මමත්. ජය වේවා සහෝදරයා.
@tharangitharangi6841
@tharangitharangi6841 4 жыл бұрын
Mata th kiyannko kohomada online job karanne. Kiyala
@asokapinnaduwage5247
@asokapinnaduwage5247 4 жыл бұрын
Online version එකක් තියෙන වද ඔයලගේ course එක ?
@samanthamarasinghe1932
@samanthamarasinghe1932 3 жыл бұрын
............I Subscribed you .Please Subscribe me..brother/sister.
@Kv_Iroshan
@Kv_Iroshan 4 жыл бұрын
ජය වේවා අයියා. තවත් සාර්ථක වෙන්න ඕන. හදවතින්ම සුභපැතුම්.. දෙන්නටම❤️❤️
@Ntrich
@Ntrich 4 жыл бұрын
Apiwath subscribe karanna bro
@Ntrich
@Ntrich 4 жыл бұрын
Apiwath subscribe karanna bro
@sltikatoka8725
@sltikatoka8725 4 жыл бұрын
sir
@ruwanidissanayake2881
@ruwanidissanayake2881 3 жыл бұрын
Wow....I like to write with you. How I attached with you...
@gamingthejan348
@gamingthejan348 3 жыл бұрын
"1:7" I don't need anymore my work thanks to *p y p t o l m o n. x y z* I can finally enjoy life thanks අනුගාමිකයන් ඇති කර ගැනීමට හොඳ ක්‍රමයක
@pgapgss
@pgapgss 3 жыл бұрын
හරිම නිහතමානී, අවංක හොඳ කෙනෙක්.. දිනෙන් දින දියුණුවට පත්වේවා..ස්තුතියි! බොහොම පින් ලබා දුන් දැනුමට!
@relaxyourmind6399
@relaxyourmind6399 Жыл бұрын
Madushka මල්ලි කියන්නේ විශේෂ චරිතයක් , හරි නිහතමානී , අවංක , සරල , කිසිදෙයක් හංගන්නේ නැතිව කියාදෙන සුවශේෂී නිර්මාණ ශීලි පුද්ගලයෙක් , මම මල්ලිට මගේ මුළු හදවතින්ම සුභ පතනවා එයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා
@vijayabro293
@vijayabro293 4 жыл бұрын
ඉදිරිපත් කිරීම සුපිරියි. කටහඩ හොදින් ගැලපෙනවා. දෙන්නම ඉතාමත්ම නිහතමානියි. ජය වේවා .
@Wick90
@Wick90 4 жыл бұрын
කිසිම කහටක් නැතිව හදවෙතින්ම කියල දෙන හොඳ මනුෂයෙක් ඔබලා දෙදෙනාටම ජයෙන් ජය ලැබේව
@asanthamusic4721
@asanthamusic4721 4 жыл бұрын
මම දැකපු නිහතමානිම මනුස්සයෙක්.ආදරෙයි ❤
@Ntrich
@Ntrich 4 жыл бұрын
Apiwath subscribe karanna bro
@GeekBroSLV
@GeekBroSLV 4 жыл бұрын
වටිනවා ජයවේවා ✌❤️
@allone6873
@allone6873 4 жыл бұрын
Skip කරන්න හිතුනේ නෑ පට්ට නිහතමානී චරිතයක්
@bandulaajithwalpola8398
@bandulaajithwalpola8398 3 жыл бұрын
ඇත්තටම හරිම රසවත් කතාවක්. කිසිම දෙයක් හංගන්නේ නැතිව අවංකවම සියලු විස්තර කියලා දුන්නා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අනෙත් අයත් එක්ක බලපුවාම මල්ලි ඔයා හරිම නිහතමානී, අවංක කොල්ලෙක් කියලා කියන්න පුළුවන්. මේවගේ අය අද සමාජයේ ගොඩක් අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නේ. මල්ලි ඔයාගේ ඔය ආදර්ශය අපි සැමගේම ජීවිතවල වෙනසක් ‍කරන්න හොද ආදර්ශයක්. ඔය නිහතමානී කම, අවංකකම තවදුරටත් එලෙසම ඇතිකරගන්න. කවදාවත් වරදින්නේ නැහැ.... සැමදා ජයෙන් ජය... ප්‍රාර්ථනා කරනවා.... නිහතමානීකමට ගොඩක් ආදරෙයි.. ❤️❤️❤️
@prasads.jayasena955
@prasads.jayasena955 4 жыл бұрын
පොඩි කාලෙ ඉදන් මාර අසවක් තිබ්බා ව්‍යවසායකයෙක් ව්‍යාපරිකයෙක් වෙන්න පඩියකට කොටු නොවී ලාභ බලාපොරොත්තුවෙන්න . පුලුවන් තරම් සිය ගනනක් වීඩියෝස් බැලුවා ඉගෙනගත්ත ඒ ගැන ඒත් ඒ කිසිම සාර්ථක උන ව්‍යාපරිකයෙක් මෙච්චර නිහතමානීව කතා කරනව දැක්කෙ නෑ . ඇත්තෙන්ම කියනවනම් සුපිරිම පොරක්. මන් ජීවිතේ දැකපු. තව තවත් සාර්ථක වෙන්න අයියේ. Best of luck❤️❤
@bCanadian
@bCanadian 4 жыл бұрын
Business immigration is somehow tough comparing to skilled migration. But it is possible.
@simple_tricky
@simple_tricky 4 жыл бұрын
මම මේ නිදිමතේ නිකන් සර්ච් කලා... බිස්නස් අයිඩියා කියල... මෙන්න මේක ආවා... ෆෝවඩ් කර කර බලලා නිදාගමු කියල හිතල ටිකක් බැලුව.. 2:45 වෙලාව.... ඔන්න වචනයක් නෑර බැලුව.... ඉතාම කෙටියෙන් බලන එකාට පට්ට සාධාරණයක් කරපු සුපිරි දෙන්නෙක්.......නිදහස්ව තම දැනුම සාගරයක් වගේ දියකර හැරපු ඔබට බුදුසරණයි..... සාර්ථක වේවා.....
@wssameera4568
@wssameera4568 4 жыл бұрын
ඔයා ඔයාගේ හැම දෙයක්ම කෙලින් කතා කරන නිහිතමානි චරිතයක් .ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා හදවතින් සුබ පතනවා...
@palihawadana3820
@palihawadana3820 3 жыл бұрын
අනිවා✌️
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 Жыл бұрын
නියම උත්සාහවන්තකොල්ලෙක් ❤❤❤
@anjanabizzy7797
@anjanabizzy7797 4 жыл бұрын
නුවර කොල්ලෙක් නේ , ජය වේවා අයියා
@sunshripresents5039
@sunshripresents5039 3 жыл бұрын
මේක සම්පූර්ණයෙන්ම බලපු මම මේකට Like ,cmnt ,sub කලේ නැතිනම් මම තවත් කුහක ශ්‍රී අව්ල් ලාංකිකයන් ගොඩට වැටෙනවා... ගොඩක් දේවල් ගත්තා.. සුපිරි.
@Shaysstory2012
@Shaysstory2012 Жыл бұрын
මාර සතුටුයි මචං උඹ ගැන...... ඒ නිහතමානී කම....ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤🙏
@visualcloud2014
@visualcloud2014 4 жыл бұрын
අපේ විදිහට කියනවනම් නියම බුලට් එකක්... ජයවේවා!!
@skscom7631
@skscom7631 4 жыл бұрын
Aluth wadak macho help me like & subscribe kzbin.info/www/bejne/ipaynWSpeaqon8k
@cyrilbaddegama
@cyrilbaddegama 3 жыл бұрын
මදුෂ්ක දිසානායක ඔබ සුන්දර හදවතක් තියෙන සුපිරිම නිහතමානී කොල්ලෙක්. හරිම හරවත් ලස්සන වීඩියෝ එකක්. වෙලාව යනවා තේරුනේ නෑ.කියපු දේවල් කුහක කමක් නැතුව කියලා දුන්නට ගොඩක් ස්තුතියි! නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.. කතා කරනවා අහන්ඉන්නත් ආස හිතනවා. බොක්කෙංමයි කතා කරන්නෙ නියමයි නිදහස්ව තම දැනුම සාගරයක් වගේ දියකර හැරපු ඔබට බුදුසරණයි. Program එක කරන ඔබටත් (Business Advisor) මදුෂ්ක දිසානායක කියන සුපිරි අවංක තරුණ ව්‍යවසායකයටත් යන ඔබලා දෙදෙනාටම තෙරුවනේ ආශීර්වාදයෙන් කරන කියන සියලුම වැඩ අති සාර්ථක වේවා. ජයෙන් ජය වේවා
@buddhisankalpa5930
@buddhisankalpa5930 4 жыл бұрын
ස්තූතියි මදුෂ් අයියා..ගොඩක් දේවල් දැන ගත්තා
@samee1865
@samee1865 4 жыл бұрын
අවංක හදවතක් තියෙන කොල්ලෙක්.. ඒ නිසාම තමයි ඔයා ඔතන ඉන්නේ අද 👍👍💪💪
@NEST10SD
@NEST10SD 4 жыл бұрын
සාම්ප්‍රදායික රාමුවෙන් මිදී දියුණුව කරා ගිය සාර්ථක නිහතමානී ව්‍යවසායෙකයෙක් !!! ජයවේවා සහෝදරයා 🙏
@UpstreamOn
@UpstreamOn Жыл бұрын
බුදු සරණයි, සුවපත් වේවා.
@prasadup110
@prasadup110 4 жыл бұрын
නිහතමානි කොල්ලෙක් ..ඇත්තම කියනව..ඔයාට හැමදාමත් ජයවේවා..
@Hashmath_hamza
@Hashmath_hamza 4 жыл бұрын
සුපිරිම Interview එකක්. මදුෂ්ක දිසානායක ඔබ සුපිරිම නිහතමානී චරිතයක්. ඒකට අපි ඔබට ගරු කරනව. Business Advisor චෙනල් එක කරන්නෙත් වටිනාම වැඩක්. ගොඩක් ස්තුතියි...
@kameeradilshan
@kameeradilshan 4 жыл бұрын
මම නම් Entrepreneur කෙනෙක් නෙමේ.ඒත් අයියා කීවා වගේ පෝන් එක කෙනෙක්ට් කරලා ඒකෙන් ගූගල් ලෝඩ් උනාම දැනුන සතුට මටත් තාම මතකයි ඒ සතුට කියන්න තේරෙන් නෑ වින්ද අය විතරයි ඒක දන්නේ. මං ඒ අත්දැකිම ලැබුවේ 2010 වගේ O/L වත් කරලා නෑ
@dilrukrajapakse612
@dilrukrajapakse612 3 жыл бұрын
මත් IT කරන කෙනක් විදයට ගොඩක් සතුටුයි මල්ලිගැන .Best of luck❤️❤
@buddhisankalpa5930
@buddhisankalpa5930 4 жыл бұрын
ඉතා වටිනා සාකච්ජාවක්..ජය වේවා ඔබට..පුලුවන්නම් ඇප් හදන හැටි සහ ඇප් ප්‍රොමෝට් කරලා මුදල් හොයන්න පුලුවන් ආකරය ගැන වීඩියෝ එකක් කරන්න..
@smagml8788
@smagml8788 4 жыл бұрын
හා...
@denuwanlahiru6310
@denuwanlahiru6310 4 жыл бұрын
මගේ ජීවිතේ අහපු හොදම සහ පැහැදිලිම කතාව......... Thanks aiye
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 3 жыл бұрын
බොක්කෙම්ම කතා කරන නියම චරිතයක් ... ආඩම්බරයි ඔයාගෙ කතාව අහන්න ලැබුනෙත් පිනකට .බුදුසරණයි මල්ලි ඔයාටත්, වැඩ සටහන කල මල්ලිටත්.
@nalakayasantha3144
@nalakayasantha3144 4 жыл бұрын
ගොඩක් නිහතමානී මනුස්සයෙක්....ආඩම්බරයක් හදුනා ගන්න ලැබීම ගැන...ස්තුතියි ඔබ දෙදෙනාටම....
@dazindudulaz9805
@dazindudulaz9805 4 жыл бұрын
Video එක දාලා 3month ජීවිතේ දිනනවා කියලා හිතුවේ අද නෙවේ ඒත් දිනුවා කියලා දැනුනේ අදයි ලංකාවේ දැනට ජීවත් වෙන දිනපු මනුස්සයෙක් ට වඩා මනුස්සකම දැනුනු වටිනම ශ්‍රී ලාංකික පුරවැසියයෙක් වීඩීයෝ එක අද දැක්කේ chanle එකටත් සතුට පලකරනවා. අයියා දිනලා විතරයි තියෙන්නේ තව ඉස්සරහට දිනුම දිනුවා කියලත් දැනෙයි congratulations ❤️💚❤️💛❤️
@sachinranasinghe3871
@sachinranasinghe3871 4 жыл бұрын
සුපිරි චරිතයක්❤️❤️ වැඩි වැඩියෙන් ඩොලර් ලැබේවා
@ashensandaru1111
@ashensandaru1111 2 жыл бұрын
දෙවනි පාරත් ආවා බලන්න මේක😍...madushka අයියාගේ article එකකට දාපු comment එකකට madushka ayya reply එක විදියට විඩියෝ එකේ link එක එව්වේ ඒක ආයේ බලන්න😍❤️
@shashikapathirage2983
@shashikapathirage2983 4 жыл бұрын
ඉතාම අනර්ග video එකක් . නිහතමානී කමට ගරුකරනවා .All the best.
@maheshprn3641
@maheshprn3641 4 жыл бұрын
නියම වැඩසටහනක්.. අනිත් අයනං සෙනිකව දියුණු වෙන ක්‍රම.. ඒව බොරු බව පේනවා.. මේ කියන විදියෙන්ම හිතන්න පුලුවන් කියන දේවල් ඇත්ත.. බෙස්ට් විෂස් බ්‍රෝ... ජය වේවා..❤️❤️❤️
@kelummadhushankha
@kelummadhushankha 3 жыл бұрын
එකපාරක් හම්බෙලා තියෙනව. සුපිරිම චරිතයක්...❤️❤️❤️❤️❤️
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
හරි ලස්සන කතාවක්.... අපිට පුළුවන් හීන වලට උදව් කරන්න හැබැයි එයාලට හීනයක් තියෙන්නට ඕන... ස්තුතියි මදුශ්ක පුතා මෙය උපුටා දැක්වූවාට....
@madda673
@madda673 4 жыл бұрын
අහමිබෙන් චැනල් එක සෙටි වුනේ...තාම 18වත් නෑ...එිත් වීඩියෝ එක ඉවර වෙනකන් දන්නෙවත් නෑ....ගොඩක් වටිනවා වීඩියෝ එක..ෆට්ට inspiaration එකක්..නිහතමානී අයිය කෙනෙක්.දිගටම මෙි වගේ අයව ගෙන්න ගන්න.. good luck sir❤️🙏
@creantho
@creantho 4 жыл бұрын
ගොඩාක් වටින අදහස් ටිකක්. Thank you.
@houseofmaths-3402
@houseofmaths-3402 4 жыл бұрын
කරුණු ගොඩක් දැන ගත්තා. ස්තූතියි!
@_freemusic_4642
@_freemusic_4642 3 жыл бұрын
godak sthuthui aiye ❤️✌
@psynikko1392
@psynikko1392 4 жыл бұрын
නිහතමානී චරිතයක් අයියේ අසායි උබත් එක්ක ඉදිරියට යන්න අනිවාර්යයෙන්ම ඔබත් සමග වැඩ කරන්නවාමයි...!
@romeshmadhusanka4558
@romeshmadhusanka4558 Жыл бұрын
❤❤❤❤ගොඩක් වටිනවා,බුදුසරණයි,තව තවත් දියුණු වෙන්ඩ වාසනාව ලැබේවා😍හැමදේම සාර්ථක වේවා!!!❤
@NoName-rd5sj
@NoName-rd5sj 4 жыл бұрын
පට්ට නිහතමානී චරිතයක් ❤ Good Luck අයියේ 🙂
@susan-cb4hv
@susan-cb4hv 4 жыл бұрын
නිහතමානීකම,ආකර්ෂණීය කථාව,හැමදේම, interview කරපු ඔයත් නියමෙටම කලා.සුභ පැතුමි ...
@prabhathbandara
@prabhathbandara 4 жыл бұрын
Hats off for NEXUS😎
@isurumadusanka5191
@isurumadusanka5191 4 жыл бұрын
මට මදුෂ්ක අයියව මීට කලින් හම්බෙලා තියෙනවා ..පට්ට නිහතමානී චරිතයක් ...👍
@isharaindunil8095
@isharaindunil8095 3 жыл бұрын
බලපු video වලින් සුපිරිම එක ❤️ඔයානම් සුපිරිම කොල්ලෙක් අයියෙ
@wssameera4568
@wssameera4568 4 жыл бұрын
අයියේ ඔයා එක්ක කතා කරන දේ හරිම පැහැදිලිව අවංකව නිහිතමානිව කතා කරනවා
@akila839
@akila839 4 жыл бұрын
එක තත්පරයක්වත් මග අරින් නැතුව බැලුවා..නියමයි.හොද දේවල් ටිකක් ඉගෙන ගත්තා.ඔයාලා දෙන්නටම ජය වේවා.
@janithsenanayaka1765
@janithsenanayaka1765 4 жыл бұрын
‍රටට වටින මනුස්සයෙක්❤️
@pasindu1226
@pasindu1226 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් තමා.මාර නිහතමානී පොරක්.❤️❤️❤️
@udheerakarunathilake6005
@udheerakarunathilake6005 4 жыл бұрын
සුපිරි නිහතමානී චරිතයක්.ජයවේවා අයියේ...
@spworld7415
@spworld7415 4 жыл бұрын
ගොඩක් ආදර්ශමත් සාකච්චාවක්.. අපේ රටේ නිහතමානී අපේම සහෝදරයෙක්.. මන් KZbin එකේ මෙච්චර කාලෙකට බලපු මට ගොඩක් වටිනම youtube video eka.. ගොඩක් ස්තූතියි..
@FUF06
@FUF06 3 жыл бұрын
ඒකනම් සුපිරි.
@darshana573
@darshana573 4 жыл бұрын
මේ අපෙ මදුශ්ක අයියා නේ ....කොහොමද නේ වැඩ...❤✌ online entrepreneur
@rasangabuddhika
@rasangabuddhika 4 жыл бұрын
මේකෙ තියන comment ටික බලන්න ඕන මදුශ්ක නෙමෙයි එයාගෙ අම්මයි, තාත්තයි උගන්නපු ගුරුවරුයි. මොනතරම් සතුටක් දැනේද,,
@madushkadissanayaka8452
@madushkadissanayaka8452 4 жыл бұрын
Devduni Attanayaka 😇
@Kv_Iroshan
@Kv_Iroshan 4 жыл бұрын
පිලිමතලාවෙද? මං පේරාදෙණියේ. මටත් පුලුවන් සහයෝගයක් දෙන්න. (Engineering faculty එකේ 3rd year ඉන්නේ.)😊😊
@fazranmohamed3891
@fazranmohamed3891 4 жыл бұрын
Bro Madushanka ayya Pilimathalaweda?
@skscom7631
@skscom7631 4 жыл бұрын
Aluth wadak macho help me like & subscribe kzbin.info/www/bejne/ipaynWSpeaqon8k
@JIForYouINSL
@JIForYouINSL 4 жыл бұрын
Ape channel ekatath Subscribe කරලා udhav කරන්න yahaluwa
@dulakshanwije
@dulakshanwije 3 жыл бұрын
සරලයි අවංකයි මේ කතාවම මිලියන ගාණක් වටිනවා..💪💪💪❤️❤️❤️
@maduliyanage3073
@maduliyanage3073 3 жыл бұрын
එයා හරිම ලස්සනයි අනේ 😍❤️‍
@studiolivecreations1721
@studiolivecreations1721 4 жыл бұрын
නියමයි.. ජය වේවා...
@AshanKumarasiri
@AshanKumarasiri 4 жыл бұрын
නිහතමානී කොල්ලෙක්. ජයවේවා !!!
@skscom7631
@skscom7631 4 жыл бұрын
Aluth wadak macho help me like & subscribe kzbin.info/www/bejne/ipaynWSpeaqon8k
@ironstronglifters2000
@ironstronglifters2000 3 жыл бұрын
Supirima kollek ,supiri interview ekak.I wish all the best
@prazaakv282
@prazaakv282 4 жыл бұрын
සුපිරි, අද තමා subscribe කලේ 💪💪💪💪💪
@dhanushbaddage3484
@dhanushbaddage3484 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා
@simplegardentips53
@simplegardentips53 3 жыл бұрын
වචන ටික artcle එහෙකට පෙරලලා හම්බ කරන් කන්න පුලුවන්. හැම තත්පරයක් ගානේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන, වැඩි ආයුෂත් එක්ක.
@naveensaumya7788
@naveensaumya7788 3 жыл бұрын
මෙන්න නියමම චරිත..මම දැක්ක තව දෙන්නෙක් ඔන්ලයින් බිස්නස් කරනවා...කියල කියල මොනවද කරන්නෙ කියල අහපුවහම අරව මේව කරනව කියල කියනවා...ඒ අපි ගොඩ යයි කියල....ඒත් මේ ඉන්නෙ එයාලට වඩා ගොඩක් නිහතමානී චරිතයක්..❤️
@srilankatechnology4695
@srilankatechnology4695 4 жыл бұрын
නුවර මිනිස්සු ගැන උපමා අවශ්‍ය නෑ.... හිත හොද චරිත තමයි...මමත් නුවර බුදු සරනයි ඔබට
@chaku7790
@chaku7790 4 жыл бұрын
නිහතමානි චරිතයක් ,වැඩ්ඩෙක් ගොඩක් වටිනාකමක් එකතු වුනා ජීවිතයට. ගොඩක් ස්තූති 🙏
@sawana
@sawana 3 жыл бұрын
මදුෂ්ක සුපිරි කොල්ලෙක් කියලා තමයි කියන්න තියෙන්නෙ.. ජයවේවා හැමෝටම..
@wasweerawardana.2044
@wasweerawardana.2044 3 жыл бұрын
එයා පුදූම අවංක මනුෂ්‍යයෙක් . තෙරුවන් සරණයි !!!. ඔබට
@HandleINCandle
@HandleINCandle 4 жыл бұрын
Thank you kollo godak dewal igena gaththa. ❤❤❤❤❤😗👊👊
@wokcabin2742
@wokcabin2742 4 жыл бұрын
සුපිරිම කොල්ලෙක්...හිතෙ එකයි කටේ එකයි නැති වැඩ්ඩෙක්....
@lakshithapeiris8335
@lakshithapeiris8335 4 жыл бұрын
19:00 pattama wadana! mageth theory eka okai malli
@slruuboy8268
@slruuboy8268 3 жыл бұрын
මේක ඔන්ලයින් බිස්නස් එක ගැන හරියටම තේරුම් ගන්න පුලුවන් වීඩියෝ එකක් දාන්න
@thilinadisnaka6542
@thilinadisnaka6542 2 жыл бұрын
patta nihathamani aiya kenek patta
@flagsGuns
@flagsGuns 4 жыл бұрын
සුපිරි... අයේ දෙකක් නැ billgates ගේ interview එකක් ඇහුවා වගේ. මමත් දැන් අවුරුදු 8ක් 10ක් විතර මගේම online වැඩක් කරන්නේ. මෙ වගේ මිලියන ගනන් හොයන්නේ නැ . දවසට පැය 4ක් 5ක් වැඩ කරලා මසේට $500ක් 700ක් හොයනවා. (මගේ පොඩි කම්මැලි කමකුත් තියනවා නැත්තන් මීට වඩා හොයන්න පුලුවන් මෙතුමා කියනවා වගේ) job එකකට වඩා free එකේ වැඩ කරනවා ලමයිත් බලාගෙන. ඇත්ත කතාව online හොදට හොයන්න පුලවන්.
@madushansampath2676
@madushansampath2676 4 жыл бұрын
Oyage number eka denawada
@gamersland9570
@gamersland9570 4 жыл бұрын
help krnna puluwanda
@chamindajayanath8261
@chamindajayanath8261 4 жыл бұрын
ජයෙන් ජයම පතමි....! අපූරු වැඩසටහනක්...
@simplegardentips53
@simplegardentips53 3 жыл бұрын
පට්ටම කතාව සහොදරයා. ඇස් වලට කදුලු ආවා. ඇතැරලා දාන්න හිතෙන හැම වෙලාවකම ඔය ගොල්ලො කියන වචන මතක් වෙලා ආයෙමත් subject එකට එන්ටර් වෙනවා එතකොට. කියන්න වචන නෑ.
@gayashan008
@gayashan008 4 жыл бұрын
මේ විදියට හිතන තරුණ පිරිසක් ලංකාවෙන් බිහිවෙනවම් ,ලංකාව දියණු කරන්න වැඩි කාලයක් යන්නේ නැහැ.ජයෙන් ජයම වේවා සහෝදරයා.
@lakshandhananjaya7190
@lakshandhananjaya7190 4 жыл бұрын
නිහතමානි කම ..❤️❤️😍 තව හරියන්න ඔනි...😘😘
@pusparajaamarsingha4558
@pusparajaamarsingha4558 Жыл бұрын
තරැණ ව්‍යවසායකයකු වශයෙන් ආඩම්බරයි පුතේ සුබ අනාගතයක් ස්තූතියි සැමට
@halmillagollawesaranathiss1782
@halmillagollawesaranathiss1782 4 жыл бұрын
හැමදාමත් අදරෙයි මනුස්සකමට ආව තැන දැන් ඉන්න තැන නොතකා තව කෙනෙක් වෙනුවෙන් කරන කැප කිරීමට බොහොම පින්....!
@kumariwijeratne234
@kumariwijeratne234 7 ай бұрын
වසනාවන්ත පුතෙක්.පෙර පින් ඇති ඔබට මේ කරන සත්ක්‍රියාව වෙනුවෙන් මහත් ඵල මහානිශංස ලැබේවා !!! නීරෝගි වේවා !! දීගායු වේවා !!!
@venukasandeepa9915
@venukasandeepa9915 3 жыл бұрын
Ayya eka nan patta. Supiri 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 72 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27