Make Dollars Easily (Start your Export Business) - Episode 01

  Рет қаралды 125,709

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 363
@pasindumadhusan4244
@pasindumadhusan4244 4 жыл бұрын
හොය හොය හිටිය වීඩියෝ එකක්. ඉක්මනට ඉතුරු එපිසොයිඩ් ටිකත් දාන්න.💛
@chamindasenanayaka5099
@chamindasenanayaka5099 4 жыл бұрын
අපි මෙතුමගෙන් ලබා ගන්න දැනුමට ගරු කිරීමක් විදිහට වීඩියෝ එකේ Playවෙන ඇඩ් Skip කරන්නැතුව බලමු.
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tavishblash9114
@tavishblash9114 4 жыл бұрын
Anivarayenma. Mamath eka kara. Hamongenma illanava me vage vadagath videos karana Channels thava thavath ihalata genalla diyunu karanna udau karanna kiyala. Thanks.
@2001blackwolf
@2001blackwolf 4 жыл бұрын
Ane paw..
@aree8952
@aree8952 3 жыл бұрын
Why? Bz mata enne lnkwe add namai
@hasankapanditha6641
@hasankapanditha6641 3 жыл бұрын
Aniwa..thanks wewa obage sewayata
@nishanthaprabath3646
@nishanthaprabath3646 4 жыл бұрын
export සම්බන්ධයෙන් දැනුමක් ලබා දෙන එක ඉතාම හොඳ දෙයක්, විශේෂයෙන් මේ අවස්ථාවේදී රටට ප්‍රයෝජනයක් ගෙනෙන දෙයක්. ඔබ අපනයන කරුවෙක් නම්, ඔබේ ගැටලු වලට ඔබ ආයතනයට ම පැමිණ coach කෙනෙක් වශයෙන් ඔබට සහාය දෙන සේවාවක් මේ වන විට ceylon chamber of commerce, Nawam mawatha, Colombo. යන ආයතනයෙන් සපයනවා. ඔබට වැඩිදුර විස්තර අවශ්‍ය ඔවුන් අමතන්න.
@venujamudunkotuwa3902
@venujamudunkotuwa3902 4 жыл бұрын
Export business ගැන තව viedio කරන්න
@abhi7486
@abhi7486 3 жыл бұрын
දැනුවත් කමක් නොතිබුනු සබ්ජෙක්ට් එකක්.හොය හොය හිටියෙ.👍 thnx
@අපනයනයකරමු
@අපනයනයකරමු 3 жыл бұрын
අපනයනය සඳහා අපට අවශ්‍ය කුළුබඩු වර්ග තොග වශයෙන් සොයා සැපයිය හැකි අය ඉක්මනින් අවශ්‍යයයි .හොදම මිලකට ගන්නවා .full cash.🙏
@ireshasandamali253
@ireshasandamali253 5 ай бұрын
Kiyanna monada oni
@udeshanwimalasiri2049
@udeshanwimalasiri2049 Ай бұрын
මොනවද ඕන
@MadurangiWimalaweera
@MadurangiWimalaweera Ай бұрын
Monwad one.goraka denna puluwan .sambanda wenne kohomada
@mrthriller1267
@mrthriller1267 4 жыл бұрын
අම්මෝ ලොකු උදවුවක් කලේ ඔබතුමා පට්ට වටිනවා ඉතුරු ටිකත් ඉක්මනටම ඕනි ජය වේවා ඔබට..... පොඩි යෝජනාවක් තියනවා ඔබතුමා සජීවීව සම්බන්ද කරගන්න ඔබතුමාගෙන් අපිට තියන ප්‍රශ්න පිලිබදව විමසීමට යූටියුබ් එක හරහාම හෝ වෙනත් විදියකින් සකසා දීමට පුලුවන්නම් ලොකු දෙයක් වෙයී හැමෝටම
@nuwanweerasinghe6846
@nuwanweerasinghe6846 3 жыл бұрын
ඉතාමත් වටිනවා ,ස්තූතිය ඔබතුමාට . ඔබතුමා කරන හැම වීඩියෝ එකක්ම ගොඩක් වැදගත් ඒවා. වැදගත්ම දේ ඔබතුමා වගේ සුදුසුකම් ඇති පුද්ගලයකුගෙන් මේ පිළිබඳ දැනුවත් වෙන්න ලැබීමයි
@sumudu2411
@sumudu2411 4 жыл бұрын
Alibaba eken badu gennana procedure eka genath video ekk krnna puluwand. Aya krna බදු, විශ්වාසය pilibadawa රේගුවේදි sidda wenne monad wage dewal
@ajntaass3697
@ajntaass3697 3 ай бұрын
ගොඩක් හොඳ විඩියො එකක් ස්තුතියි 🙏
@thalal5519
@thalal5519 3 жыл бұрын
ඝන අන්ධකාරයට දීප්තීමත් එලීයක් එකතූ කරන්නට ඔබතූමන් මේ ගන්නා වූ වෑයමට ඡය වේවා......!!!!
@tavishblash9114
@tavishblash9114 4 жыл бұрын
Kaleenava ada ratatath personally apitath monatharam vadagath vena topic ekakda Business Advisor apita genave. Me vage concept yatathe me vage vadagath videos karanavanam youtubers la thaman thamange ratath lokayatath karana loku sevayak venava. Business Advisor i salute u and wishing u all the very best for your journey. Keep doing the good work up. Looking forward to watch the 2nd episode and all from this concept. Thank you.
@sampathchamara
@sampathchamara 4 жыл бұрын
මේ වගේ වැදගත් තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න එක ගැන ස්තූතී. මේ දේවල් ගැන ගොඩක් අය කියල දෙන්නෙවත් නෑ නෙ.
@gimhanaperera9136
@gimhanaperera9136 4 жыл бұрын
Import business කරන වියදිහත් video එකක් ඉතා වැදගත් වේයි. 😍❤️
@millionairegentlemen8724
@millionairegentlemen8724 4 жыл бұрын
නොදන්න අයට ඉතාම වැදගත් දේවල් ටිකක්.
@lahirudilshan3087
@lahirudilshan3087 2 жыл бұрын
Import business ගැන වීඩියෝ ඕනේ
@imvidio9446
@imvidio9446 4 жыл бұрын
Godak watina vidiowak aiye nodanna yamak kiyala dunnata obata tuthi
@asankawaduge8983
@asankawaduge8983 4 жыл бұрын
Great job. Plese try to win the export market. May my country develop!
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
මමත් එහෙම හිතනවා
@wasanthadissanayak3878
@wasanthadissanayak3878 4 жыл бұрын
සුපිරි... අනිත් ඒවා ඉක්මනට දාන්න
@DinushaProductions
@DinushaProductions 4 жыл бұрын
Hoya hoya hitapu video set ekak okkoma oniiiiii ikmanatama 😍😍😍😍
@madurangadulanjaya
@madurangadulanjaya 4 жыл бұрын
හොය හොය හිටිය වීඩියෝ එකක්....ඊලග වීඩියෝ ටිකත් ලගදිම එයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නව 💪😍
@chuti9041
@chuti9041 4 жыл бұрын
වටිනා video ekak..buyer kenek hoya ganna widiya wisthara karala video ekak danna
@panaduraapeloins148
@panaduraapeloins148 4 жыл бұрын
Yes i need also know how start export බිස්නස් ...?
@lakjayalanka319
@lakjayalanka319 4 жыл бұрын
ඇත්තටම මමත් හොයපු විඩියෝ එකක්,ගොඩක් වටිනව ඉදිරියටත් export ගැන විඩියෝ දන්න,ඔබට ජය
@tharindurukshan9987
@tharindurukshan9987 3 жыл бұрын
කුළුබඩු අපනයනය වයාපාරයක් කරන්ඩ මම හිතාගෙන ඉන්නව. ඒ ගැන මට අදහස් ටිකක් දැන ගන්ඩ ඔනේ. කුළුබඩු වයාපාරයේ අපනයන තත්ත්වය හා වෙළඳපළ ගැන
@maliksheriffdeen8708
@maliksheriffdeen8708 4 жыл бұрын
Good video. It's about time the professionals of Sri Lanka start educating their fellow citizens on how to collectively develop the country.
@ayeshumayanga1942
@ayeshumayanga1942 4 жыл бұрын
බාන්ඩ බෙදාහැරීමේ ඒජන්සියක් සාර්ථකව කරගෙන යනවිදිහ කියල දෙන්නකො
@arjunadesilva2677
@arjunadesilva2677 4 жыл бұрын
වෙනත් රටකින් මෙහේට වාහන බඩු එන විදිහ video කරන්න ස්තුති
@mrwharf8888
@mrwharf8888 3 жыл бұрын
Sub karala thiyaganna kiyala dennm api karanne ewaa
@ruchikathilakarathne814
@ruchikathilakarathne814 4 жыл бұрын
I got a very valuable information to start an export business. I relly hooe to stary my own business by following your guidence. Yor are doing great service through the channel. Expect to get regular guidence via the channel and also wish you all the best for your future and expectations. Thanks.
@sanathprasannak497
@sanathprasannak497 3 жыл бұрын
Great service ... 100% appreciate
@danumatv8676
@danumatv8676 4 жыл бұрын
Digatama oni me video series eka. Mn thama igena ganna knk campus eke. Mama asa kwda hari hoda exporter knk wela rate minissunta rakiya denna😍😍
@isurumadusanka6658
@isurumadusanka6658 Жыл бұрын
ගොඩක් හොද වීඩ්යො එකක්
@sennapeiris941
@sennapeiris941 4 жыл бұрын
Hariytama one points tika discuss kala nam maruuu🙏🏽🙏🏽🙏🏽🙏🏽🤟🏽
@premlallal2163
@premlallal2163 4 жыл бұрын
ගොඩාක් වටින program එකක් බුදු සරණයි ඔබට
@rasinduvidanapathirana880
@rasinduvidanapathirana880 3 жыл бұрын
බොහම ස්තුතියි.වටිනා වීඩීයෝ එකක්.❤
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ඇත්තටම මම දැනගන්නට තිබුණු දෙයක් තමයි මෙ වැඩසටහන ගොඩක් වැදගත් බොහොම ස්තුතිය ඔබ
@isharamadushan5194
@isharamadushan5194 4 жыл бұрын
I do import and exports and the above given guild line is totally correct ! Customs process eka karaganna support ekak dennam, salli one naa... අපි එකතුවෙලා export eka develop karanna one... i have a 7 years experience in freight forwarding ..
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@malithbandara7813
@malithbandara7813 4 жыл бұрын
Khmda ptan gnna 1st step eka thiynna ona
@රසවත්රසායනවිද්යාව
@රසවත්රසායනවිද්යාව 4 жыл бұрын
Can you plz send your contacts ?
@isharamadushan5194
@isharamadushan5194 3 жыл бұрын
@@රසවත්රසායනවිද්යාව 0764023677
@isharamadushan5194
@isharamadushan5194 3 жыл бұрын
@@malithbandara7813 import or export?
@somahettiarachchi6801
@somahettiarachchi6801 4 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක්. ගොඩක් දේවල් ඉතා පැහැදිලිව නිරවුල්ව දැනගත්තා. ඉතිරි Episode සියල්ලද පිළිවෙලින් පල කරන්න. බොහොම ස්තුතියි
@sankharaupeksha262
@sankharaupeksha262 Жыл бұрын
It is very helpful for those who initiate a new business. thank you very much.
@heavenworld145
@heavenworld145 4 жыл бұрын
GREAT...💪💪💪💪 Next video ekath ikmntma krnna. Plwnnm foreign buyers la set krgnn plwn methods genath video ekak krnn.👌👌👌👌👌
@fern852
@fern852 3 жыл бұрын
thank you so much ayya. very valuable. wish this kind of videos go trending!
@ruchiralakshan9360
@ruchiralakshan9360 4 жыл бұрын
Ilaga episode tikath ikmaninma one... 😍❤️
@nadeeshanirmal6375
@nadeeshanirmal6375 3 жыл бұрын
ඉතුරැ episode ටිකත් ඉක්මනට දෙන්න අයියා❤
@Yushmantha
@Yushmantha 4 жыл бұрын
Import business ekak ganath video ekak karanna puluwannam godak wadagath
@sunilmaithreege2972
@sunilmaithreege2972 4 жыл бұрын
Thank you so much sir....Really valuble video
@chandimamadusanka317
@chandimamadusanka317 4 жыл бұрын
Aththatama mama meka awrudu ganaka idan hoyanawa mahaththayo tnx
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කීරීමට.මගේ එකම සිහිනය සහ එකම අරමුණ.ඔබට ජය 👍👍👍👍🌷🌷🌷
@sumithrasanjeewanie1644
@sumithrasanjeewanie1644 Жыл бұрын
Wishing you for success ❤
@anushasumanasekara3546
@anushasumanasekara3546 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@අපිටත්පුලුවන්
@අපිටත්පුලුවන් 4 жыл бұрын
ඉතාමත් හොඳයි කොපමණ මුදලක් යනවා ද ලියාපදිංචි වීමට
@praneethsamarasinghe8299
@praneethsamarasinghe8299 4 жыл бұрын
If you can Include information about BOI process (Importing raw material, manufacturing and exporting) that would be really great.
@gdfggcghf6415
@gdfggcghf6415 4 жыл бұрын
ඉක්මනට ඉක්මනටම දෙවැනි කොටස දාන්න.
@hasithasarangadesilva1659
@hasithasarangadesilva1659 4 жыл бұрын
Thank you so much and your explanation is very clear as well as I am so excited watch next video and I hope that you will upload next video as soon as possible. keep it up 👍😍 I am also going to start export business ..
@thisumdilnath2639
@thisumdilnath2639 4 жыл бұрын
ඊලග episode එක ඉක්මනට ඕනි
@biberzsanuk6804
@biberzsanuk6804 4 жыл бұрын
Export rules ගැනත් කරන්න අයියෙ ❤
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
එකගයි.අනිවාර්යයෙන්ම දැන ගන්න ඕන ඒ ගැනත්
@mrwharf8888
@mrwharf8888 3 жыл бұрын
Import exports gana danaganna ekathu wenna
@liyanageamilasuranga917
@liyanageamilasuranga917 4 жыл бұрын
sha niyamay.hoya hoya hitiye.thanks sir
@bimsara7766
@bimsara7766 4 жыл бұрын
Su piri Me Video Set Ake Ithru tikath Karamu 💙💙
@shankarunarathna3206
@shankarunarathna3206 4 жыл бұрын
ඉදිරිය⁣ටත් විඩියෝ අවශ්‍යයි.. ❤️
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Good digatama karagana yanna
@sujithdissanayake6169
@sujithdissanayake6169 2 жыл бұрын
Awesome video..,Thanks Business Advisor for information...
@idilan3154
@idilan3154 3 жыл бұрын
Thank you so much.it’s very helpful for small exporters
@KoshaliKavindya-gt8oh
@KoshaliKavindya-gt8oh 8 ай бұрын
anthuriyam yawanna puluwan vidiha ganath kiyanna..
@pubudubatagoda7836
@pubudubatagoda7836 3 жыл бұрын
Sir vision ekakata time manage karna widiha gana video ekk krnnko
@jacinthadona4538
@jacinthadona4538 3 жыл бұрын
Gedara inna apita karapincha , murunga kola pawder suluwen ,export karanna puluwanda sir.
@hashanhashan942
@hashanhashan942 3 жыл бұрын
Sir mam cucumber waga karannawa.e paladawa rata yawanna puluwan ayathanayak visthara denna puluwannam oba thumata godak pin...
@SB-sx4vf
@SB-sx4vf 3 жыл бұрын
1st Time ada thami vedio aka baluwa... superb... ⛵🚛🚚🚝✈️🛩️🛫🛬🛥️
@nadeeshachandimal1501
@nadeeshachandimal1501 4 жыл бұрын
මෙවගෙ විඩියො සිරිස් එකක් හොය හොය හිටියෙ.තැන්ක්‍යු සර්
@kamalkarunathilake8191
@kamalkarunathilake8191 4 жыл бұрын
Thank you. Well begun , half done. I look forward more videos. Kamal karunathilake from Meetiyagoda Ambalangoda .
@Lakshitha15
@Lakshitha15 4 жыл бұрын
great explain.import business akak karana vidiya ganath karana.
@koreanwalker2668
@koreanwalker2668 3 жыл бұрын
custom eke neethi reethi sambandawa danuwath kerimakuth kaloth godaaak wadagath wei
@sennapeiris941
@sennapeiris941 4 жыл бұрын
Ammooo lokuma loku deyak me topic eka patan gaththat
@danujasankajith8349
@danujasankajith8349 4 жыл бұрын
Good job. Products import krna widiyeth vedio ekak ona ayye. Wholesale gennana widiya, custom ekn release krgnna procedures.... e okkoma ekkaaa....
@mrwharf8888
@mrwharf8888 3 жыл бұрын
Sub karala thiyaganna api karanne ewa
@proudofsrilanka2669
@proudofsrilanka2669 3 жыл бұрын
Restaurant ගැන විඩියො එකක් කරන්න
@mallawaarachchishyam1711
@mallawaarachchishyam1711 4 жыл бұрын
Thank you very much for your information Good luck
@sahandivayanjana7613
@sahandivayanjana7613 4 жыл бұрын
parissaman budusarai jasu phitai
@ruwandisubani5353
@ruwandisubani5353 4 жыл бұрын
ඔයා කරයි කියලා හිතපු වීඩියෝ එකක්
@අපනයනයකරමු
@අපනයනයකරමු 3 жыл бұрын
Export kirimata apata spices warga kipayak sathipatha awashyai.api hoda milakata milata gannawa.Apata awashya spices warga suply kalaheki supleyersla ikmanin awashyai.wedi wisthara denagenima comment or inbox
@maheshchathuranga6986
@maheshchathuranga6986 4 жыл бұрын
Bro watinawa ... waiting for the 2 one ... keep doing ur grate vedios
@pasindubalasuriya5546
@pasindubalasuriya5546 Жыл бұрын
Business එකක් register කරන විඳි කරපු link එකක් තියනවාද? තියෙනවා නම් දාන්න කෝ බලන්න.
@kusalnimsara8919
@kusalnimsara8919 2 жыл бұрын
Oya niyamai sir thank you
@KasunjithUT
@KasunjithUT 4 жыл бұрын
Many thnks it is great video....🌟🌟🌟
@shenalgamage7035
@shenalgamage7035 4 жыл бұрын
Sr..ebay ...amazon.බිස්නස් එක සඳහා ලංකාවට බඩු ගෙනාද්දී අපිට කස්ටම් එකට tax මුදලක් ගෙවන්න වෙනවද දැන් ගන්න ඔනා මම දැනට පිට රටක රැකියාවක් කරන්නෙ ..නුදුරු දිනකින් ලංකාවට ඒමට බලාපොරොත්තු වෙනවා..online හරහා බිස්නස් කරන්න හිතන් ඉන්නෙ ඒ ගැන දැනුමක් ගන්න අවශ්‍යයි මට ..පුළුවන් නම් ඒ සම්බන්ධව දැනුවත් කරන්න ඉස්තුති ඔබට
@hashenbathiya6733
@hashenbathiya6733 Жыл бұрын
Thanak u sir...❤ good video ..
@tokyoceylon7492
@tokyoceylon7492 4 жыл бұрын
Very good thank you so much good luck brother
@kuwaitkuwait2868
@kuwaitkuwait2868 2 жыл бұрын
Godak watina vidiyo akak bubu saranai
@piumal.pathirana856
@piumal.pathirana856 2 жыл бұрын
very good explaination
@jeewanthasrimal2467
@jeewanthasrimal2467 3 жыл бұрын
Wow..superb video..much needed one.
@hiranamarasingha4205
@hiranamarasingha4205 4 жыл бұрын
පුලුවන් නම් පිටරට කස්ටමර් ලා හොයාගන්න විදිය ගැන එපිසෝඩ් එකක් දාන්න..මොකද ගොඩක් ඒවා Paid සර්විස්..Pay කරාට හරි ඩීටෙල්ස් දෙන්නෙ නෑ කස්ටමර් ලගෙ..😊
@seethaeduss3975
@seethaeduss3975 2 жыл бұрын
Gammiris wage dewal export karana ayata badu supply karanne keseda
@thasinduguruge2307
@thasinduguruge2307 4 жыл бұрын
dhigatama karan yanna jaya wewa
@sandundananjaya4958
@sandundananjaya4958 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.... ❤️❤️
@chathumalchandrasiri9969
@chathumalchandrasiri9969 3 жыл бұрын
good job. timely required vedio. thank you a lot
@maheshajaye1708
@maheshajaye1708 4 жыл бұрын
මම කැමති කුලුබඩු සහ පොල් අශ්‍රිත නිශ්පාදන export කරන්න කැමතියි.හොද buyers ලා හොයාගන්නේ කොහොමද කියල කොයල vedio එකක් කරන්න පුලුවන්ද?
@maheshajaye1708
@maheshajaye1708 4 жыл бұрын
@@BusinessAdvisorLK බොහොම ස්තූතියි
@ascotbro.1741
@ascotbro.1741 3 жыл бұрын
Godak watinawa...thank you
@susanthaadhi7001
@susanthaadhi7001 4 жыл бұрын
thank you .. budusarani..
@kasungayashan9805
@kasungayashan9805 4 жыл бұрын
Very useful video for encourage businesses.. please do other videos for more details..
@shiyamalieseneviratne8542
@shiyamalieseneviratne8542 4 жыл бұрын
Very useful. Awaiting for next thanks
@lklakshan5980
@lklakshan5980 4 жыл бұрын
නියම වැඩක් දිගටම මේ ගැන දාන්න
@sajithpriyantha5511
@sajithpriyantha5511 4 жыл бұрын
මුලින්ම පොඩියට පටන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද? විශාල පාග්ධනයක් අවශ්‍ය වෙනව නේද ?
@anythingeverything1012
@anythingeverything1012 4 жыл бұрын
මටත් හිතුනෙ ඒකමයි...
@grodfrey
@grodfrey 4 жыл бұрын
No
@Dumi450
@Dumi450 3 жыл бұрын
I have good contacts and value orders , but I dont know how to start exporting and need a partner.
@travelwithasy
@travelwithasy 4 жыл бұрын
ikmanata episode siyallama upload karanna. waiting...
@kasunmadusanka9486
@kasunmadusanka9486 4 жыл бұрын
Great work. 👍 Thanks. Spicy product export karana monawada ona kiyalath video 1k add karanna.
@sandunsulochana2805
@sandunsulochana2805 2 жыл бұрын
එහෙම එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරන්න අධ්‍යාපනික වශයෙන් පිලිගැනීමක් තියෙන්න ඕනද?degree එකක් වගේ
@sandunsulochana2805
@sandunsulochana2805 2 жыл бұрын
@@BusinessAdvisorLK සහල් වගේ දෙයක් උනත් අපිට එක්ස්පොර්ට් කරන්න පුලුවන්ද
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,7 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,1 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 223 М.
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 458 М.
Tips to Start an Export Business
38:30
Business Advisor
Рет қаралды 56 М.
Export Business Ideas Sinhala| Ranjan Hanchapola |Simplebooks
13:54
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,7 МЛН