How to start your export business in Sri Lanka - (Step by step process) Simplebooks

  Рет қаралды 134,437

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 415
@prasatp1881
@prasatp1881 3 жыл бұрын
සුපිරියට කියල දෙනව බලන්න කම්මැලි නෑ.....Exporting ගැන තව විස්තර දැනගන්න ඕන.....
@Simplebooks
@Simplebooks 3 жыл бұрын
Hi..thanks alot.
@Simplebooks
@Simplebooks 3 жыл бұрын
Issrahata tava video ekk gennm
@nmsparadisefishfarm9241
@nmsparadisefishfarm9241 3 жыл бұрын
Oyage no dennako
@surendraranasinghe1891
@surendraranasinghe1891 3 жыл бұрын
@@Simplebooks nice , how to meet you
@ravindulakshan7311
@ravindulakshan7311 2 жыл бұрын
Thava ekak ganne ko monewa wage da items export karana one
@clickonstudio6474
@clickonstudio6474 2 жыл бұрын
ලංකාවේ school වල උගන්නන ප්‍රායෝගිකව කිසිම ප්‍රයෝජනයක් නැති විශයන් අයින් කරල මේ වගේ විශයන් උගන්නන ඕනේ ලමයින්ට
@gayashandelanga2351
@gayashandelanga2351 8 ай бұрын
Ow
@STUDIO909_
@STUDIO909_ 4 ай бұрын
එහෙම උගන්නලා බෑනෙ.එතකොට government එකේ වැඩ කරන්න කට්ටිය නැතුව යනවනේ
@harshanavishwajith
@harshanavishwajith 3 ай бұрын
ekenma
@DamsithGamage
@DamsithGamage 2 ай бұрын
@thimiradk
@thimiradk 2 жыл бұрын
One of the best youtube channel in sri lanka
@San-sg5tp
@San-sg5tp 2 жыл бұрын
ඉතා හොද වැඩසටහනක් .ස්තුතිය එයට.. .කුලුබඩු වගේ දේවල් export කරන්න ආසාවක් තියෙනවා .පුන්චි ව්‍යාපාරයක් විදියට පටන් ගන්නවානම් help එකක් දෙන්න පුලුවන් ද.
@DilrukshanSenarathna
@DilrukshanSenarathna 2 ай бұрын
හොදට තේරෙන්න කියලා දෙනවා ඇත්තටම අයියේ..පට්ට වැඩක්..🥰🥰
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
අයියෙ ඔයාට ඇත්තටම ගොඩක් පිං..ඔයා ලස්සනට පිලිවලට තේරෙන විදියට හොදම විදියට වැඩේ කරනව... ගොඩක් ස්තුතියි අයියෙ .. දිගටම කරන්න ..බුදුසරණයි ඔයාට ❤️
@aashicaf4112
@aashicaf4112 2 жыл бұрын
නියමයි අයියේ. ඔයාගේ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා Thank you very much.
@tharindunavinda2517
@tharindunavinda2517 Жыл бұрын
මිළ කළ නොහැකි වීඩියෝවක්.බොහොමත්ම ස්තූතියි ! ❤️
@sachintharupasena1230
@sachintharupasena1230 3 жыл бұрын
ආයෙ එක්ස්පෝට් වීඩියෝ බලන් නෑ සේරම මේකෙ තියෙනව...බොහොම ස්තූතියි
@sugathmunasinghe1365
@sugathmunasinghe1365 3 жыл бұрын
කනට සමබරව ඉතාම සරලව පැහදිලි කලා අහගෙන ඉන්න ආසයි
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
හිතෙ දෙයක් නැතුව කියල දෙනව .මම මෙ සමිබන්ධව සම්මන්ත්‍රණයකට ගියා. ඒක කලෙ ජපුර කැම්පස් එකෙ ලෙක්චර් කෙනෙක් ඒත් ගත්ත දෙයක් නැ. මෙ විනාඩි 20ට කියල දීපු ටික හොඳටම ඇති.පුලුවන්නමි කන්ටේනර් පෙට්ටිය නැව්ගත කරන තැන දි අවශ්‍ය ලේඛන සහ ඒ ක්‍රියාවලිය තවදුරටත් පැහැදිලි කරදෙන්න.❤❤❤❤
@himalaharshajith6424
@himalaharshajith6424 Жыл бұрын
ගොඩාක් වටිනව බොහෝම ස්තූති 🙏. ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.
@ShanuMBasnayaka
@ShanuMBasnayaka 3 ай бұрын
මරු ඇත්තටම බොරින නැතුව බලන පුලුවන් තැබිලි වගෙ export කරන්න ඔයලගෙන් හෙල්ප් එක්ක ඔන
@CoufyCreation
@CoufyCreation 3 жыл бұрын
මාරම වටින video එකක් .....බොහොම ස්තූතියි ♥
@sampathliyanage6942
@sampathliyanage6942 2 жыл бұрын
පට්ටම පාර...❤ පලුවන් නම් හොද පැකන් එකක් ඩිසයින් කරන විදිය,කහොමද ඒක අවශ්‍ය ප්‍රමාණයක් හදා ගන්නෙ,ඒ ආයතන සම්බන්ද කර ගන්නෙ කොහොමද,වියදම කහොමද ලියල වීඩියෝ එකක් කරන්න..
@dimuthumadushan3412
@dimuthumadushan3412 6 ай бұрын
👍👍👍
@lahiruwijerathne9773
@lahiruwijerathne9773 Жыл бұрын
බොහොම ස්තූතියි... මම බුලත් ව්‍යාපාරය දැනට කරනවා ...තොග විකිණීම කරනවා.නමුත් විදේශීය වෙලදාමට අවශ්‍ය ගැනුම්කරුවන් සොයා ගැනීමට අපහසුයි .හැකිනම් උදව් කිරීම බලා පොරොත්තුවෙමි...
@dilzr3
@dilzr3 3 жыл бұрын
HIGHLY APPRICIATE YOUR EFFORT
@ravindusankalpa520
@ravindusankalpa520 2 жыл бұрын
මරු. මාරම වටිනා Video එකක්. ❤️ KZbin video එකකට හදවතින්ම දාපු පලවෙනි comment eka
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Thanks Ravindu
@danukanirmal5274
@danukanirmal5274 2 жыл бұрын
Simplebooks kiyanne ( මේ මල්ලී ) youtube chanel eka patt wadagath
@roshankule55
@roshankule55 3 жыл бұрын
Super explanation 👍. Highly appreciate your service. Thank you 🙏
@Simplebooks
@Simplebooks 3 жыл бұрын
Thank You
@msc7251
@msc7251 3 жыл бұрын
Clearly explaining, thank you ♥️
@makeme4u
@makeme4u Жыл бұрын
මේවගේ වීඩියෝ එකක කරපු එකට EDB එක හැටියට ඔබට ස්කතූති කරනවා...
@miroshikaudayanga7400
@miroshikaudayanga7400 3 жыл бұрын
Thank you so much for your wonderful presentation.
@musthaqsiraj
@musthaqsiraj 3 жыл бұрын
Appreciate your effort! Make more videos on exports.
@Simplebooks
@Simplebooks 3 жыл бұрын
Yeah💪
@Isuruni0503
@Isuruni0503 Жыл бұрын
Thankyou.Need more videos about export businesses
@hasithasarangadesilva1659
@hasithasarangadesilva1659 3 жыл бұрын
Good explanation and thank you for the information. 👍
@ne-yomichael1148
@ne-yomichael1148 2 жыл бұрын
Very Nice channel Thank you for these details!❤
@asangavaas784
@asangavaas784 2 жыл бұрын
Supiri aiye marama watinawa.sehenna kalayak giya mema hoda pehedilikrimakin exportinga gena denaganna.thanks aiye godaak 🙏
@nkdigitalgallery2832
@nkdigitalgallery2832 2 жыл бұрын
thanks simplebooks.. I got basic idea about Exporting thank you so much...
@shineshadow407
@shineshadow407 3 жыл бұрын
Adavance explanation ❤❤❤❤. Short and sweet explanation . I hope to start dry vegetable ( carrots , leeks, watergrass and scotch bonnet ) i need to know about basic of doing these process. Help me ?? KEEP IT UP BROTHER ❤❤❤❤❤
@MR-ne5bt
@MR-ne5bt 6 ай бұрын
Oya Meka start karada
@ruwandesilva7309
@ruwandesilva7309 3 ай бұрын
Thank you so much, I really appreciate about it ❤
@ChandiSrimali
@ChandiSrimali Жыл бұрын
This video is out of the world , ❤❤❤
@idamkadam4343
@idamkadam4343 3 жыл бұрын
ගොඩක් දේ ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි
@haroonrazik9665
@haroonrazik9665 3 жыл бұрын
Well organized.. Very simple and clear to understand 👌
@matildaloisal3518
@matildaloisal3518 2 жыл бұрын
This was the most helpful Vedieo everrrr❤️
@dilrukshidissanayake492
@dilrukshidissanayake492 3 жыл бұрын
very clear explanation . Thank you.. need to know about organic vegetable export. specially capcicum (මාලු මිරිස් ).
@dilmiopanayake2431
@dilmiopanayake2431 2 жыл бұрын
A very nice presentation. Well done. Keep it up
@shathirismath7311
@shathirismath7311 2 жыл бұрын
Well, Described & presented! Thank You!
@praveensathsara5174
@praveensathsara5174 3 жыл бұрын
Cinnamon,coffee වගේ First time යවනකොට කොච්චර scale එකක් යවන්න වෙනවද average එකක් විදියට ?
@kudaraalagepremaratne1154
@kudaraalagepremaratne1154 3 жыл бұрын
හොද අදහස් වටිනවා ස්තුති
@kwassociates9806
@kwassociates9806 3 жыл бұрын
Great content. Thanks a lot.
@chandimamadushani2499
@chandimamadushani2499 2 жыл бұрын
ඇත්තටම වටිනවා .
@chandanasenadeera6045
@chandanasenadeera6045 3 жыл бұрын
its so interesting. can you explain how to prepare a cost sheet with an example?
@musicwithsj4937
@musicwithsj4937 2 жыл бұрын
This is a very helpful video as a beginner. Thank you very much Simplebook.
@oshadisithumini5687
@oshadisithumini5687 Жыл бұрын
Export business ekak start kranna balan inna kenekuta , Fundamental step by step kiyala denna,loku company ekka export market eke fight krnne kiyala ehema
@feelmusic4955
@feelmusic4955 2 жыл бұрын
හොය හොය හිටපු වීඩියෝ එකක් තෑන්කස් මචන්
@itssiyambalapitiya683
@itssiyambalapitiya683 2 жыл бұрын
Thank you very much brother for your great support ❤
@hirushanwickramanayake9055
@hirushanwickramanayake9055 2 жыл бұрын
Very simple to understand thank you simplebooks ❤️
@kamanjayalath4432
@kamanjayalath4432 Жыл бұрын
Appreciate 👍ur community guidelines
@thamindusadunitha2349
@thamindusadunitha2349 2 жыл бұрын
Thank you simpleboos for your valuable information ❤️🙌. Means a lot
@nuwandinushaliyanapathiran127
@nuwandinushaliyanapathiran127 3 жыл бұрын
Superb Explanation...
@vanillaceylon2025
@vanillaceylon2025 2 жыл бұрын
Great video ….time to help more exports …and encourage exports….great work 👍
@slcreativemedia1979
@slcreativemedia1979 3 жыл бұрын
අනේ ගොඩක් thanks 🙏🙏🙏
@sugathmunasinghe1365
@sugathmunasinghe1365 3 жыл бұрын
Value added නිස්පාද ගැන පුහුනුවක් ගන්න පුලුවන් කොහෙන්ද ?
@beetofmusic9006
@beetofmusic9006 3 жыл бұрын
Oyala export gana පාඨමාලා කරනවද ලමයින්ට? සම්බන්ධ වෙන්නෙ කොහොමද.?
@nilantharanasinghe8086
@nilantharanasinghe8086 2 жыл бұрын
thanks . so interresting.
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 7 ай бұрын
School eka Wath kyala dune Na yane Kale a,,, aiya oya ta godak pin me de danghan harimea aswen hatyeye a,,💐💕💕💕💕🙏🙏🙏
@kaveeshamaduwantha.
@kaveeshamaduwantha. 2 жыл бұрын
superb..❤️👍
@zero-y4p1h
@zero-y4p1h Жыл бұрын
Thank you.godak watinawa. King coconut fresh export karanna puluwan kohomada .container ekatama ganna oneda.wenath widiyak nedda
@dinushaperera5570
@dinushaperera5570 3 жыл бұрын
@simple books can u please do a video for import as well
@msfdoz7505
@msfdoz7505 Жыл бұрын
Incoterms and payment terms gena vedio ekak ona. thqa Cusdec eka genath kiya dennna💖
@DimuthuPriyankara-ry8rk
@DimuthuPriyankara-ry8rk 3 ай бұрын
Niyamai supiri tawa wistara dana ganna ona
@M.SPaparaBand1827
@M.SPaparaBand1827 2 жыл бұрын
Thank you so very much 🙏 excellent job 🥳
@hansakaeverything7423
@hansakaeverything7423 3 жыл бұрын
පිටරට ඉන්න අඳුරන කෙනෙක්ට spices products යවද්දි normal curior krnna barida?, (අදාල ආයතන වල ලියාපදිංචි කර භාන්ඩයට අදාල ප්‍රමිතිය ගත් පසු,) අදුරන කෙනෙක් ඉන්න හින්දා ඒ විදිහට products යවල බිස්නස් එක කරන්න පුලුවන්ද?
@Senu_Ka
@Senu_Ka 2 жыл бұрын
Well organized.. Thank you 💪
@ShehanKaushalya
@ShehanKaushalya 3 жыл бұрын
Superb tutorial :-) Watched the whole program. Thank You !
@ictwithvimu
@ictwithvimu 3 жыл бұрын
Keep going ❤❤
@oshanpriyadarshana1443
@oshanpriyadarshana1443 3 жыл бұрын
Goods eka price karaganne kohomada price gana vedio ekak denna.man danata job ekak karanawa man sir asawen inne betel lefe export karanna.mulinma sample wage tikak yawanna hithuwa...man danata patime beteleaf groving kaanawa..mata mewage price pakistan walata denna export knowledge eka madi puluwannam export vedio eka eka topic aran me karapu vedio eka kadala karamna document ekka serama details ekka.apata eka godak important wewee තෙරුවන් සරණයි
@anurasamarasinghe4287
@anurasamarasinghe4287 Ай бұрын
very good explanation....all the best...
@tharangafernando2985
@tharangafernando2985 Жыл бұрын
Your best teacher ,super
@mrs.vprasannath9304
@mrs.vprasannath9304 2 жыл бұрын
Excellent explanation!
@asokaranjan1844
@asokaranjan1844 2 жыл бұрын
Well explained Good job
@SanjayaDilshan-kx8ux
@SanjayaDilshan-kx8ux 5 ай бұрын
ඒක සුපිරි❤
@madushankadulan9822
@madushankadulan9822 2 жыл бұрын
හොදටම තෙරෙන විදිහට කියල දෙනවා. මම තැබිලි ගෙඩි export කරන්න පටන් ගන්න හදන්නෙ එ පිලිබදව video එකක් ඉක්මනට දාන්නකො plz. අලුතින්ම පටන් ගන්න නිසා උදව්වක් ඔනේ...thank you..
@MR-ne5bt
@MR-ne5bt 6 ай бұрын
Oya ptngttda
@ajithkumarawansha3679
@ajithkumarawansha3679 3 жыл бұрын
Thanks Brother. Very clear 👍
@raveeshahasini7948
@raveeshahasini7948 Жыл бұрын
Its great you are my mentor
@palaniveluherbs5983
@palaniveluherbs5983 5 ай бұрын
Thanks great episode. ❤
@rukshanravichandran1789
@rukshanravichandran1789 2 жыл бұрын
Im really satisfied with the explanation of export business, Can i know how much it will be cost to register a export business now?
@chathulifernando9528
@chathulifernando9528 2 жыл бұрын
Really appreciate your good work, keep it up💪❤
@krishancooray5649
@krishancooray5649 3 жыл бұрын
EDB Eken Kisi udawwak nane. SLS ISO one nallu buyersla hoyagnnalu.
@isurg_
@isurg_ Жыл бұрын
ගොඩාක් වැදගත්.
@ruworld1430
@ruworld1430 6 ай бұрын
Helpful
@Kavi1.0
@Kavi1.0 2 жыл бұрын
Gem exporting ගැන සම්පූර්න වීඩියෝවක් ගේන්න බැරිද 🥺💗
@InspireMomentsonly
@InspireMomentsonly 3 жыл бұрын
Great work brother 👍
@hasithdilusha5206
@hasithdilusha5206 2 жыл бұрын
Superb 👌
@rubinijaninaa1273
@rubinijaninaa1273 Жыл бұрын
Yeah, super and well done 👏
@themoralshow902
@themoralshow902 2 жыл бұрын
නියමයි 💎😃
@hasankajayakody6662
@hasankajayakody6662 3 жыл бұрын
Thanks.... wisthara okkoma tiyanawa
@faisulfary9850
@faisulfary9850 3 жыл бұрын
How to import products or tools ? Can you explain
@methgunawardana7361
@methgunawardana7361 3 жыл бұрын
Thanks for the valueble information
@futurecricketersl314
@futurecricketersl314 3 жыл бұрын
Wooow , Lassana pahadili kirimak, mama kemathi oyalage sahaya ganna mage businnes ekata, mama katha karannm. thanks.
@trytobe7896
@trytobe7896 3 жыл бұрын
Product development gana thawa details video ekak damu
@udarawijenayake1449
@udarawijenayake1449 3 жыл бұрын
මගෙ ලග තියනවා පොල් කටු වලින් හදන හැදි, tea cup, ice creem cup වගේ ගොඩක් items.... ewa export කරන්න බැරිද.
@Simplebooks
@Simplebooks 3 жыл бұрын
Hi Udara..Lassana vadakne oya karanne..Export karanna puluvan. Puluvan taram value add karanna. Brand ekk hadanna.
@Pabasararathnayake-m3z
@Pabasararathnayake-m3z 2 ай бұрын
Export ගැන videos ඕන තව
@gayanilakshani3192
@gayanilakshani3192 2 жыл бұрын
Keep it up❤
@nilanga355
@nilanga355 3 жыл бұрын
විස්තර වලට ගොඩාක් ස්තූතියි . ලියාපදිංචි තැපෑලෙන් යවන්න අවශ්‍ය දේවල් මොනවාද ? අපි කුරුදු සහ කුරුදු කොළ යවන්න හිතං ඉන්නෙ.
@pakaya8007
@pakaya8007 3 жыл бұрын
Nice video bro, keep going this .
@dpfarmhousesrilanka2003
@dpfarmhousesrilanka2003 Жыл бұрын
බ්‍රෝ මට සත්තු export කරන විදිය ගැන විස්තර දෙන්න පුළුවන්ද? කව්රුවත් animals exportersලා කියලා දෙන්නේ නෑ. ඔයාට කියලා දෙන්න පුලුවන්නම් කියන්න ලොකු උදව්වක්
@chathuranga0316
@chathuranga0316 3 жыл бұрын
Pattama video tikak.චැනල් eke okkoma video tika balan gaman me dawas wala
@nalakadasun4068
@nalakadasun4068 3 жыл бұрын
Very useful brother....Thank you....
Make Dollars Easily (Start your Export Business) - Episode 01
12:32
Business Advisor
Рет қаралды 126 М.
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 29 МЛН
Export Business Ideas Sinhala| Ranjan Hanchapola |Simplebooks
13:54
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33