අපේ busy Sunday දවසක් | Arvin බබාගෙ first event එක | මලකුත් ලැබුනා | Weekend Vlog

  Рет қаралды 317,787

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Пікірлер: 251
@chanchanasewmini5106
@chanchanasewmini5106 5 ай бұрын
ඕනෙම ගැහැනු කෙනෙක්ට ඉන්න ඕනේ ඉසුරු අයියා වගේ suppotive, understanding husband කෙනෙක්. ❤
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
❤️
@Onis-357
@Onis-357 5 ай бұрын
සහතික ඇත්ත කතාව....
@hasharanethmini5084
@hasharanethmini5084 5 ай бұрын
ඇත්තමයි🥺
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 5 ай бұрын
ඉසුරු නම් එන්න එන්නම තව තවත් හැන්ඩ්සම් වෙනවා....❤❤❤❤
@PramudiO.m
@PramudiO.m 5 ай бұрын
Ow anee ❤😍
@KavindyaJayawickrama-pr3kt
@KavindyaJayawickrama-pr3kt 5 ай бұрын
සච්නි අක්කා තමා වග කියන්න ඕනේ ඒවට 😂❤ Superb...💪
@chapajayasinghe7583
@chapajayasinghe7583 5 ай бұрын
Aththmii ☺️
@medzdesilva8193
@medzdesilva8193 5 ай бұрын
Sachini අක්කිත් එහෙමයි❣️❣️බබෙක් ඉන්න අම්මියෙක්නෙ දැන්
@bandarabandara7578
@bandarabandara7578 5 ай бұрын
කොච්චර වෙලා ගියත් sachini ගෙ vlogs බලන්න ආස හිතෙනවා. එයා ට ම unique උන quality එකක් හැම vlog එකකම තියෙනවා. ❤ Keep up!! 🎉
@Drie94
@Drie94 5 ай бұрын
Arvin බබා ඉන්න clips ඔක්කොම rewind කරකර කීප සැරයක්ම බැලුවා♥️💯⭐️
@Aushadhi12
@Aushadhi12 5 ай бұрын
මං මාරම ආසයි සචිනි අක්කා & ඉසුරු අයියා ඔයාල දෙන්නගෙ තියෙන matured understand එකට...🥹❤️... ඒක හරිම ආදරණීයයි...🩷 හරිම perfect...
@PamodyaTharindunie
@PamodyaTharindunie 5 ай бұрын
ඉසුරු අයියගේ හැඩ බලන්නකෝ. හැමදාමත් ඔය විදියටම හිනා වෙලා ලස්සනට ඉන්න ආදරෙයි තුන්දෙනාටම 💕🤗🤗🤗
@littlemermaid5921
@littlemermaid5921 5 ай бұрын
සචිනි අක්කිගෙ වීඩියෝ බැලුවට අද තමා comment කරන්නෙ. තව මාස 5කින් මන් marry කරන්න ඉන්නෙ. මාත් හරි ආසවෙන් ඉන්නෙ අක්කයි අයියයි වගේ ලස්සනට ජීවත් වෙන්න .වැඩ බෙදාගෙන කරන්න . ලස්සන බබෙක් එක්ක ජීවිතේ බෙදාගන්න. අක්කගෙ වීඩියෝ බලන හැමදාම මන් හිතෙන් මවාගන්නවා මාත් මෙහෙම ඉදී කියල .තව දෙයක් .මාත් බැදලා එන්න ඉන්නෙ අක්කලගෙ පැත්තටම තමා ❤❤❤❤
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 5 ай бұрын
සචිනි ඉසුරු ගෙයි frequency match නිසා ඒයාලා මාර comfortable ඉන්නවා.එකම vibe එකේ අය එකතු වුනාම සතුටින් ඉන්න පුළුවන් ❤😊
@surekalakmali9089
@surekalakmali9089 5 ай бұрын
Arvin බබා එයාගේ කිරි බෝතලේ තනියම අල්ලන් කිරි එක බොනවා. ආදරේ හිතුනා මට නම්‍ 😘
@HansikasathsaraniDharmasena
@HansikasathsaraniDharmasena 5 ай бұрын
ඊලඟ podcast එක මාධව අයියයි නදුනි අක්කයි එක්ක ඕනි
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 5 ай бұрын
අනේ ආවින් මැනික හෙන cute 🥺❤️ එයා දැන්නම් ටික ටික ඉසුරු අයියගෙ පෙනුමට පරිවර්තනය වෙනවා වගේ🤭💗 හිනාවනම් ඉතින් සචිනි අක්කි වගේමයි🥰😁 ශෝයි ඔයාලා😘😘🤗💙
@littlemermaid5921
@littlemermaid5921 5 ай бұрын
ඉසුරු අයියා මගේ office එකේ වැඩ කරේ. මාස කීපෙකට උඩදි අයින් උනා.ඉසුරු කිව්වෙ සචිනි අක්කගෙ ඉසුරු අයියා නෙවේ නිම්නාගෙ ඉසුරු අයියා
@Hazee879
@Hazee879 5 ай бұрын
ආසම couple එක..❤️ අනේ Arvin බබාට නම් ආදරේ හිතෙනවා..🥺❤️
@ziyamalik3379
@ziyamalik3379 5 ай бұрын
Isuruge tyna look eka katha baha me hemdema perfect.husband widihta dena support eka me hmdema gtthhma marama perfect.. Hemotama hmbnna ona me wge husband kenek... Mokada mtth me wge hrima supportive husband knk inne... Eka marama ashirwadayak jiwitheta😍
@MinzukiCrypto
@MinzukiCrypto 5 ай бұрын
ඉසුරු මාරම සෙක්සි ආවින් බබා නම් මාරම කිවුට් මාරම ස්වීට්. සචිනි නම් මාරම ප්‍රිටි
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
❤️
@preethimoragoda8424
@preethimoragoda8424 5 ай бұрын
සචිනි දුව නිහතමානි ලස්සන දුවක්. ඉසුරු පුතා ත් ඔයාට ම ගැලපෙන වා. ආවින් බබා ආදරේ යි ❤ ❤❤තෙරුවන් සරණයි.
@sripalik2010
@sripalik2010 5 ай бұрын
මට හරි සතුටුයි ...කුමාරි දැක්කම මේ වගේ දුවෙක් හදපු ඔයා ගැන ආඩම්බරයි
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 5 ай бұрын
සචිනි ඔයා හොඳයි ලස්සනයි ලස්සන ට දෙරණෙ ප්‍රසන්ට් කරනවා..හරිම ආදරෙයි නංගි ❤..ලස්සනයි ඔයාගේ family life එක.enjoy always .. තෙරුවන් සරණයි ❤❤❤
@srilankan8456
@srilankan8456 5 ай бұрын
මාධව සචිනි Combination එක නැති Little Star, Champions star දැන් මිනිස්සු අතරින් ගිලිහිලා 😢🥺
@babystory7939
@babystory7939 5 ай бұрын
ඇත්තමයි බලපු කාලයක් මතක නෑ😢
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 5 ай бұрын
මම වෙලාවකට සචිනි අක්ක ගැන කියවද්දි මට බයිනවා😂 ඒ උනාට ඒ personality එකට මම හරිම ආසයි.. ඒ කතා බහ කරන විදිහ කිසිම boring එකක් නෑ ..හැම තිස්සෙම දෙන්නේ positive vibe එකක් මම ඒකට ආසයි ❤️
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
Positive vibe එකේ ඉන්න ඕනේ
@chandika3834
@chandika3834 5 ай бұрын
ඉසුරු වයසට යන්න කො⁣හොමද අනේ තව තව ලස්සන වෙන්නෙ, hollywood , bollywood actor කෙනෙක් වුනත් කාලය යද්දි රූපය ය වෙනස් වෙනවනේ , ඒත් ඉසුරු අයියා 😮😮😮 සචිනි අක්කේ මං හිතන්නේ මේ වගේ ජීවන සහකාරයෙක් ලැබෙන්න නම් ඔයා ආත්ම ගානක් පුරා පින් කරන්න ඇති දෙයියනේ, ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ඔයාලා දෙන්නගේ ජීවිතයට ❤❤❤
@kaveeshalakmini679
@kaveeshalakmini679 5 ай бұрын
අනේ... බලන් ඉන්න ආස හිතෙනවා🥺❤️ වීඩියෝ එක් ඉවරවෙනකම් ගානක් නෑ😍 පැය දෙක තුනක් උනත් බලන් ඉන්න පුළුවන් අක්කෙ.. හැමදාමත් ඔය විදියට හිනාවෙලා ඉන්න, තෙරුවන් සරණයි 🙏
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
@Anu-yw3vk
@Anu-yw3vk 5 ай бұрын
අයිය තෝරපු ඇඳුම ලස්සනයි
@geethajayasekara6570
@geethajayasekara6570 5 ай бұрын
මටත් ඉන්නවා අර්වින් බබා වයසම පුතෙක්..දැන්නම් මම ඔයාගේ වීඩියෝ බලන්නේ අර්වින් බබාව බලන්න.❤❤
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 5 ай бұрын
මම අක්කට කැමති පොඩි කාලේ ඉදන්මයි. school යන කාලේ ඔයා වගේ ලස්සනට අදින්න හරිම ආසයි. champion star බලනවා ඒ කාලේ ගොඩක් ආසාවෙන්. ඔයා හරි වාසනාවන්ත කෙනෙක්. හැමදාම සතුටම ලැබෙන්න ඕනි😘❤️
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 5 ай бұрын
මගෙ ආදරණීය පුංචි අර්වින් බබාට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් තෙරුවන් සරණයි පැටියො❤❤❤❤❤❤❤🎉😊
@leesen5215
@leesen5215 5 ай бұрын
පොඩි කාලේ ඉදන් ම හැමදාම ආදරේ සචිනිටයි මාධවටයි❤❤❤
@maleeshasandeepani8441
@maleeshasandeepani8441 5 ай бұрын
ඉසුරු අයියා 🌹🤗💖 අක්කිටත් ආදරෙයි 💖
@1Million0011
@1Million0011 5 ай бұрын
Video eka magadi cmnt eka danna awe .😁 Isuru aiyage fashion sense eka maru. Sachini akka selectkrapu babage aduma wageda aiyage eka 😍.
@Drie94
@Drie94 5 ай бұрын
දැන් Arvin ටික ටික ඉසුරැගේ පෙනුමට ලං වෙනවා. ඇස් දෙකයි skin colour එකයි එහෙම. හිනාව නම්‍ තාමත් අම්‍මාම තමයි😍♥️💯🎉🌸
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
@disnaramanayaka9516
@disnaramanayaka9516 5 ай бұрын
ඇත්තටම first time akki &aiya mn oylge vlog ekk blna.. Just think and watch.. Impressed your first vlogs because of that youare not artificial .. ඔයාලා ෆෙක් සහ කෘතිම විදියට ව්ලොග් එක ඇතුලෙ චරිත මෙන්ටේන් කරන්නේ නැහැ මම විශෙෂයෙන්ම දැකපු දේ එක.. මම ඉස්සරහට ඔයාලාගෙ හොද ෆැන් කෙනෙක් වෙයි. සචි අක්කා අයියා මම කොහොමත් ආදරෙයි නමුත් ව්ලොග් එකක් ඇතුලෙ ඔයාලාගෙ odinary life ekh kohomd spent krnne kiyl dakke ada.. So very nice 😍
@nelkaniranjali8971
@nelkaniranjali8971 5 ай бұрын
Attama as dekt kadulu awa essra edanm asama kenek sachini akki adareyi 😘
@Villaindits
@Villaindits 5 ай бұрын
They said fate is cruel... now i know why...bcs some lucky ladies are belonged to such kind and supportive husbands like Isuru...😂😂😂❤
@ireshamadushani6037
@ireshamadushani6037 5 ай бұрын
Sachini akka newata passe godak lassanai... Arvin baba hari hurathal.❤ katharagama vlog ekath genna. Bless you all
@himansakawshi5474
@himansakawshi5474 5 ай бұрын
Mm හරිම ආදරෙයි oyata.sachini nangi .ithin manika .හරිම නිහතමානීව ජීවත් wenne boru sobanaya na...🥰🥰😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘
@induradhini9992
@induradhini9992 5 ай бұрын
New ජෙනරේශන් එකේ මම ආසම නිවේදන couple එක මාදව ,ඇන්ඩ් සචිනි❤❤❤, ඇත්තටම සචිනි නම් brand එකක් ආසම චරිතයක් , කාටවත් මේ වගේ හැකියාවක් මම දැකලා නෑ,,,🎉🎉🎉🎉🎉සුබ පැතුම් සචී, ප්ලීස් කම් බැක් අගේන් ෆෝ චැම්පියන් ස්ටාර් 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@AmashaDewmini-bl2qi
@AmashaDewmini-bl2qi 5 ай бұрын
කතරගම යන ව්ලොග් එකත් අරන් එන්න ❤❤
@kosh2045
@kosh2045 5 ай бұрын
So Isuru has a better fashion sense than Sachini. 😁 Like the outfit he selected.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙින්නෙ නෑ සචිනිගෙ vlog නම් ❤❤❤
@Nma986
@Nma986 5 ай бұрын
Sachini Madhavai eka stage eke iddi asa hithenawa ❤
@thisarithejani7201
@thisarithejani7201 5 ай бұрын
Dinulith Oya wagemai maru❤ Man asama character ekak oya❤ man adarei godaaaak Oya dennatama❤ perfect lovely and matching couple in the world ❤ love u both❤ stay safe ❤
@dinulimendis
@dinulimendis 5 ай бұрын
❤❤
@Onis-357
@Onis-357 5 ай бұрын
එන්න එන්නම ඔයා ලස්සන වෙනව..දියනු වෙනවා...ඉදිරියටම යනවා හරිම සතුටුයි.ඒ සාර්තක ගැහැණිය පිටිපස්සෙ ඉන්නෙ ඔයාගේ ටැලන්ට් එක වගේම ඉසුරුගේ support එක...ජීවිතේ ඔයා ගත්ත හොදම තීරනේ ඉසුරු වගේ කෙනෙක් තෝරගත්ත එක..මොකද ඒ වගේ පිරිමි නැතිම තරම්...මීට වඩා සල්ලි ,උගත්කම,රස්සාව,ලස්සන මේ හැමදේම තියන කෙනෙක් ලැබුනත් ඔයාට ඉසුරු වගේ තේරුම් ගැනීම තියන supportive කෙනෙක් නන් තවත් මම දැකල නැහැ.අවන්කවම කිවුවොත් ඉසුරු මාරම handsome.අනික මට නන් සතුටුම හිතුනේ ආවින් එක්ක හිටිය ඒ ටික වෙලාව...පව්..එයා වෙනුවෙනුත් අනිවාර්‍යෙන්ම වෙලාව තියා ගන්න...මොකද ඒ කාලෙ ආයේ එන්නෙ නෑ...ඔයාටට් ආවින්ටත්....සල්ලි දීලවත් ගන්නත් බෑ...
@shailaunaiz
@shailaunaiz 5 ай бұрын
20:57 dinuli's laugh😆
@dinulimendis
@dinulimendis 5 ай бұрын
😂😂
@piyumikamadushani9686
@piyumikamadushani9686 5 ай бұрын
Isuru aiya select karapu aduma thama lassanama❤😊
@malkineththikumara1843
@malkineththikumara1843 2 ай бұрын
පුතාට use කරන sunscream එක කියන්නකෝ අක්කා ????????
@kavindukrishantha8373
@kavindukrishantha8373 5 ай бұрын
විනුලි ඇත්තට සචිනි අක්කගෙ නංගිද 🤔😁 මොනා උනත් දෙන්නම එකම බෝට්ටුවෙ ආතල් එකේ ඉද්දි 😂😂❤❤❤
@dinulimendis
@dinulimendis 5 ай бұрын
😂😂❤
@vindyanishalika9538
@vindyanishalika9538 5 ай бұрын
බොරු සෝබන නෑ,,,බබාට උනත් සිංහලෙන් කතකරන්නේ,,,ඇත්තටම නියම චරිතයක්,,
@thanurinethmini1098
@thanurinethmini1098 5 ай бұрын
Thank you soo for the recommendation! Your support means a lot me❤️❤️
@chatz108
@chatz108 5 ай бұрын
Pls do the next podcast with Madhava and Nanduni ❤
@Dilini_Udari
@Dilini_Udari 5 ай бұрын
සඳමාලි චොප්පෙට Match වෙනවා හැබැයි ❤😍🥰
@dinulimendis
@dinulimendis 5 ай бұрын
😂😂😂😂😂😂😂
@piugirl3916
@piugirl3916 4 ай бұрын
Lve u akki & aiya❤️ Lve ur personality and combination ❤️Maching and understanding couple ❤ Arvin baby so cute
@hasharanethmini5084
@hasharanethmini5084 5 ай бұрын
අනේ හරිම ආදරණීයයි🥺♥️
@ayeshasewwandi8369
@ayeshasewwandi8369 5 ай бұрын
Sachini akke oya harima lucky ...❤ isuru aiya wage husbnd kenk hambenn..❤ arvin baba wage adariniya babek inna eka ❤.....mt asama oyata aiya denawa wae supprtve husbnd kenk hambenwt mata 🥺❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 ай бұрын
I love Arvin Baba's 😘😘😘opinion About the program❤️❤️❤️
@kithminikoralage4002
@kithminikoralage4002 5 ай бұрын
කාලෙකින් ආවේ vlog එකක් බලන්න. වෙනදා වගේම හරිම ආසයි බලන් ඉන්න.🥺❤
@amalshadias6185
@amalshadias6185 5 ай бұрын
Arvin බබා ඉන්නවා අනිවාර්යයෙන් අක්කිගේ vlogs බලනවා. 😍😍 cute අනේ ♥️
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 5 ай бұрын
අක්කගෙ කොන්ඩෙට ආදරේ හිතෙනවා.
@shyamalishyamali9565
@shyamalishyamali9565 5 ай бұрын
ඉසුරු aiya nam mara hoda thaththa kenek wagema hoda hasban kenek chuti manika ta mona aduma anduwath lassana i ane ❤❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 5 ай бұрын
තෙරුවන් සරණයි පුතු පැටියා ඇතුළු හැමදෙනාටම cyprus❤❤❤❤❤❤❤
@harinibatawala7852
@harinibatawala7852 5 ай бұрын
Akkii oyalge breakfast recipes kiyannko😋❤
@maneeshaamanjalirathnayake
@maneeshaamanjalirathnayake 5 ай бұрын
මම සචිනි අක්කට හරිම ආදරෙයි පොඩි කාලේ ඉඳන්ම 💕
@hirunikathanuka1211
@hirunikathanuka1211 5 ай бұрын
Sachni oyage vlogs mama adaren asaven balanava...❤️❤️❤️
@sjsj7451
@sjsj7451 5 ай бұрын
5:01 hello fellow kids clothing නේද ❤❤
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
Yes 😍
@sjsj7451
@sjsj7451 5 ай бұрын
My fav 💗
@bottom0043
@bottom0043 5 ай бұрын
Thanks akka oya kema gena explain kandwa and man asai oya be gym weight loss journey eka eka pls diet ewa okka share kanne
@sobha80jayalath
@sobha80jayalath 5 ай бұрын
අනේ චූටි කොල්ලා Arvin ❤ love you menika ❤
@PriyankaHerath-j1f
@PriyankaHerath-j1f 5 ай бұрын
Isuruge aduma hodai babata
@thilakarathna-pb6mn
@thilakarathna-pb6mn 5 ай бұрын
Oyalage family akata godak adharei ❤️
@sachinimadhuwanthi
@sachinimadhuwanthi 4 ай бұрын
Recently i love to watch your vlogs keep it up ❤
@YuZee86
@YuZee86 5 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 mma asama dennek 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 jayawewa akke ayiyee🥰🥰🥰🥰🥰🥰
@Achinigunathilaka2000
@Achinigunathilaka2000 4 ай бұрын
Arvin bby❤❤
@ChampiPriya
@ChampiPriya 5 ай бұрын
ලස්සනයි අනේ ආසාවෙන් බලන් ඉන්නේ 🎉🎉🎉🎉🎉
@chethanalakshani-c7k
@chethanalakshani-c7k 5 ай бұрын
Sachini is my favourite presenter❤❤
@chethanalakshani-c7k
@chethanalakshani-c7k 5 ай бұрын
Thank you so much for your respond. Really appreciate. Good luck
@viduminisilva2367
@viduminisilva2367 5 ай бұрын
Ane arvinge hurathale😊 hrima lssnai eyge hinwa❤
@hiruniliyanage98
@hiruniliyanage98 5 ай бұрын
21:15 man wage thama 😂😂😂
@dinulimendis
@dinulimendis 5 ай бұрын
😂🙌
@Poorni335
@Poorni335 5 ай бұрын
Arvin baba shoy ❤❤
@ashaninavodya7263
@ashaninavodya7263 2 күн бұрын
Ara එහාපැත්තේ ඉන්න ගෑනි නම් පුදුම පණ්ඩිතයි..සචිනිගෙ event ekata යන්නෙ 😂
@adithya6992
@adithya6992 5 ай бұрын
ආවින් පැට්ටා 🥺❤️😘😘😘😘😘
@maleesha778
@maleesha778 5 ай бұрын
Akki kettu wela...lassana wela...❤
@hirushifranando1134
@hirushifranando1134 5 ай бұрын
akki you have told that you drank hot water with honey, is that effective to loose weight? obviously i am a big fan of yours...🥰
@thilinirajapaksha1463
@thilinirajapaksha1463 5 ай бұрын
Sachini akka thama mge fav..😘& couple ekka gaththamath oylathama mge fav...😘akkage dress eka lassanai.❤️fb eke oyge san sanana vedio eka blala awa withrai meka bluwe.😂❤️
@Binuandravi
@Binuandravi 5 ай бұрын
7:48 akki use krna lip color eka mokdd akki and that brand too😌
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
Ill mention
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤🎉
@AnuradaIsuri
@AnuradaIsuri 5 ай бұрын
අක්කි ඇහුවට තරහ වෙන්න එපා බබාට පංචායුධ යක් දාන්නෙ නැත්තේ ඇයි හොද නේද ඒක
@hesh272
@hesh272 5 ай бұрын
22:14 ❤
@hiruniliyanage98
@hiruniliyanage98 5 ай бұрын
Babage hinawa shoiii ❤❤❤
@gayanipriyanka8860
@gayanipriyanka8860 5 ай бұрын
Isuru thorspu aduma lassanai
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
Hari hari 🙈
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 5 ай бұрын
Ow
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 5 ай бұрын
Arvin baba enna ennama cute wenawa ane❤❤
@zoesdjayakody6856
@zoesdjayakody6856 5 ай бұрын
Isuru aiya looks so HANDSOME 😌
@DhanushiAsanka
@DhanushiAsanka 5 ай бұрын
Ane madavai,sachin ithama program walata hariyanne
@hm35487
@hm35487 5 ай бұрын
Sachini akka ekka car ek ehe mhe giya girl kavuda 😐
@IMESHKTGA
@IMESHKTGA 5 ай бұрын
vlog ekak danakam balan hitiye.lassanai adath vlog eka.
@Pushpi-qd8hz
@Pushpi-qd8hz 5 ай бұрын
ඔය මොනවද අපෙ ලමයත් එක්ක කරන්නෙ 😂❤❤
@dilshanirashmika5290
@dilshanirashmika5290 5 ай бұрын
Mge isuru aiya pana ❤❤
@IroshikaChamini
@IroshikaChamini 5 ай бұрын
Sachini Akkata math adarei ❤❤
@randuvishmika7769
@randuvishmika7769 5 ай бұрын
Aneee avinge vedios oniii thawaa godaaaaakkkk pududma hurathalayak
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 5 ай бұрын
Happy mother's day sachini
@k.bmanoja7280
@k.bmanoja7280 5 ай бұрын
Sachinige diet plan eka Arvinnuth karanawage
@MaleeshaDEVINDI-j8v
@MaleeshaDEVINDI-j8v 5 ай бұрын
Lassanai vlog eka akke akkata godak adarei
@PattaKade
@PattaKade 5 ай бұрын
Man kathima anounser oya oya inna program balanna patta asai
@Hnjawjnz
@Hnjawjnz 5 ай бұрын
Personal grooming chatter pod please
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 90 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 37 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 6 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 90 МЛН