Infertility ඇතිවෙන්න කොහොමද | බබෙක් නැතිකෙනෙක්ට කොහොමහරි හදන්න පුළුවන් | Chatterpod | Ep 24

  Рет қаралды 31,794

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Hi 👋🏼,
අපි කලින් episode එකක කතාකලා couple එකක් බබෙක් හදන්න කලින් මොනාද දැනගන්න ඕනේ, physically, emotionally, mentally කොහොමද ready වෙන්න ඕනේ කියලා . බැලුවෙ නැත්නම් 👇🏻
• බබාලා හදන්න කලින් බලන්...
අද අපි කතාකරන්නේ මදසරුභාවය , නැත්නම් infertility කියන, සමහරු මුහුණදෙන නමුත් කිසිම අදහසක් නැති මාතෘකාවක් ගැන. Professor ටිරාන් හරිම ලස්සනට එහි හේතු, තියෙන ප්‍රතිකාර මේ හැමදේම පැහැදිලි කලා. බලලා ඔයාගේ comment එකත් දාන්න
Life එකේ තව interesting දේවල් අපි Chatter Pod එකේ කතා කරා. ඒ episodes මෙතනින් බලන්න👇🏽
• Sachini & Isuru ගේ Lov...
Also follow Chatter Pod on 👇🏽
IG | / chatterpod_show
TikTok | www.tiktok.com...
Follow Sachini on 👇🏽
FB | web.facebook.c...
IG | www.instagram....
TikTok | www.tiktok.com...
Follow Isuru on 👇🏽
IG | / isuru_randeniya
TikTok | www.tiktok.com...
Shop fabfam Studios 👇🏽
fabfam.lk/

Пікірлер: 122
@gayanishani9747
@gayanishani9747 Күн бұрын
දරුවන් නැති වේදනාව කිසිම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දැනෙන්න එපා💕 සියලු දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🌼🙏
@kasunsashimal4
@kasunsashimal4 20 сағат бұрын
දරුවෙක් නැහැ කියන හැගීම තරම් හිතට වේදනාවක් ගෙන වෙන කිසිම දෙයක් නැහැ තවත් 😢 dr. ටිරාන් සර් කියන්නේම දෙවි කෙනෙක් 🙏
@Sayunisenulya-xs7io
@Sayunisenulya-xs7io Күн бұрын
මාත් ඩොක්ටර්ගේ patient කෙනෙක්.ඇත්තටම හරිම friendly..මං ගොඩාක්ම කැමති ඩොක්ටර්ගේ personality එකට..
@bhagyasandaranu2166
@bhagyasandaranu2166 Күн бұрын
ටිරාන් සර් ගොඩක් හොද ඩොක්ටර් කෙනෙක්. හරිම සුහදශීලී. ඕනෑම ප්‍රශ්නයකට එතුමා ලග පිළිතුරු තියනවා. මගෙත් ඇනෝමලි ස්කෑන් එක කලේ සර් තමයි. ස්කෑන් එක පුරාවටම කතා නොකර ඉදලා අන්තිමට සිනාමුසු මුහුනෙන් කියන්නේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා තමයි. අගය කල යුතු රැකගත යුතු සම්පතක්.. ඩොක්ටර් ටිරාන් ඩයස්. ඔබතුමාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා...!!❤
@himayamadushani4232
@himayamadushani4232 19 сағат бұрын
මගෙත් , පුතෙක් ඉන්නේ අම්මා. නිරෝගිව ඉන්නවා කියලා විතරයි කිව්වේ. දැන් පුතා දෙක වසරෙ ❤
@bhagyasandaranu2166
@bhagyasandaranu2166 18 сағат бұрын
@@himayamadushani4232 ❤❤
@Dssilva1992
@Dssilva1992 8 сағат бұрын
මගේ දුවගෙත් කරෙ එතුමා 2019 දි.කතා බහ අඩුයි නමුත් ඉතා දක්ෂ වෛද්‍ය වරයෙක් එතුමා
@bhagyasandaranu2166
@bhagyasandaranu2166 Сағат бұрын
@@himayamadushani4232 God bless chuty puthu❤❤
@bhagyasandaranu2166
@bhagyasandaranu2166 Сағат бұрын
@@Dssilva1992 god bless ❤❤
@sadunbandara1293
@sadunbandara1293 Күн бұрын
වටිනා වැඩසටහනක් . No 1 family podcast ❤
@amalikodithuwakku5741
@amalikodithuwakku5741 Күн бұрын
Doctor ටිරාන්, හරිම හොඳ කාරුණික කෙනෙක්.මගෙත් ඇනෝමලි scan එක කලේ එයා.❤
@ruvi2960
@ruvi2960 19 сағат бұрын
අපේ පුතාවත් නිරෝගිව අපිට අරන් දුන්නේ prof Tiran 🙏🙏🙏ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා..අනේ අපේ අක්කට ඒ දවස්වල ඔබතුමා ගැන ආරංචි උනානම් දැනගත්තනම් අදටත් මගේ අක්කා ජීවතුන් අතර දෙයියනේ 😢😔😔
@ChamoDiary
@ChamoDiary 22 сағат бұрын
හොදම chatterpod channel එකක් දවස ගානේ මොනාහරි ඉගෙන ගන්න පුළුවන් ❤
@waruninikesha6268
@waruninikesha6268 5 сағат бұрын
ඩොක්ටර් ගැන කියන්න වචන නැහැ.❤ බුදුසරණයි ඩොක්ටර්
@kushansisira9148
@kushansisira9148 2 күн бұрын
මම අද ඩොක්ටව හම්බ වෙන්න හැම හොස්පිටල් එකටම කතා කරා dr ඉන්නවා ද අහලා කොහේද අක්කී ගෙන්න ගෙනන dr ව 😂 ඒත් මට දිනයක් හම්බ උනා 😊😊
@Nirasha-xc8td
@Nirasha-xc8td 2 күн бұрын
Melstar hospital
@dilushanianuradha8632
@dilushanianuradha8632 Күн бұрын
Ninewells
@janessharanathunga6061
@janessharanathunga6061 Күн бұрын
Hemas, waththala
@ChamodiRoshini
@ChamodiRoshini 2 күн бұрын
Akke aiye godak pin oyala dennata.. godak watina deyak me video eka mata. Math aurudu 6k thisse babek balaporoththu wen inne. ❤
@SachiniNipunsala
@SachiniNipunsala 2 күн бұрын
Oyage balaporoththu wa ikmaninama itu wewa kiyala wish karanawa
@Dewmi_Rashmi
@Dewmi_Rashmi 2 күн бұрын
Thama 18y🥲 Eka second ekakwath miss nokara baluwa eth❤ Oyala denna great job ekak karanne society eka wenuwen!!!! Good job Akki & Aiya❤‍🔥
@Lifewithshiva-11
@Lifewithshiva-11 Күн бұрын
ආයෙත් දවසක ectopic pregnancy ගැන කතාකරන්න .thanks ❤
@tamarajayawardena8399
@tamarajayawardena8399 5 сағат бұрын
Akki do a programme on family planning with Dr.Tiran dias. He is a good doctor….Godbless u doctor ❤️
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 6 сағат бұрын
Very valuble discussion ...you guys are doing an amazing work 💝good luck 💝
@aayshanawas-fe2zs
@aayshanawas-fe2zs 4 сағат бұрын
It was very informative 😍 Thankyou so much for in detail explanation Professor Tiran , Sachini Akki & Isuru Ayya God bless you all
@withchalu
@withchalu 5 сағат бұрын
Sachiyo oyalata godak pin manike. Meka godak godak godaaaaaaaaakma watina podcast ekak personally mata wagema godak ammala wenna balan inna ayata. ❤❤❤❤❤❤❤ And Thank you doctor
@lakshaniudawaththa9005
@lakshaniudawaththa9005 19 сағат бұрын
හරිම වටින වැඩසටහනක් ❤❤❤ new married couples walata Family planning gena programme ekka krana Dr Tiran ekka
@wathsalasubasinghe8766
@wathsalasubasinghe8766 Күн бұрын
This is very important topic in our life.Thank you very much Dr Tiran ,Sachini akki and Isuru aiya ❤
@YashmiJayasinghe
@YashmiJayasinghe 3 сағат бұрын
Most valuable 46minutes of my life
@kanishkakodikarage3666
@kanishkakodikarage3666 Күн бұрын
Math IVF treatment karala first time success nowuna kenek..mata mee conversation eka loku shakthiyak..thank you docter and sachini ,isuru...❤
@thanushiranasinghe3628
@thanushiranasinghe3628 Күн бұрын
Dr.Tiran i wanna see you one day.idk how I felt this video.I also imagine everything when doctor explained one by one.He is really humble person.Thanks Sachini n Isuru ayya for inviting him.❤❤❤
@thiliniyasodara1358
@thiliniyasodara1358 17 сағат бұрын
මම polonnaruwa ඉඳන් Dr Tiran lagata awa 2 times mage babage scans karanna, 20 weeks waladi Dr kiuwa baba හොඳටම හොඳින් innawa kiyala. Mokada mata kalin දෙපාරක් abortions una, ithin Dr ගොඩක් හොඳයි. Gender එක kiuweth doctor. දැන් මගේ patiyata 2 months. Thanks doctor
@nilushikamadumali8376
@nilushikamadumali8376 Күн бұрын
❤පවනි අක්කගෙ වීඩියො එක කෝ අනේ
@NeelaPadmakumari
@NeelaPadmakumari Күн бұрын
ane ou aneeeeeeeeeeeeeeeeeee
@DineshTRanga
@DineshTRanga 23 сағат бұрын
Period ganath video ekak karannako akke, akramawath osap veema sambandawa,
@nilushafonseka1709
@nilushafonseka1709 2 сағат бұрын
He is best doctor ...♥️♥️
@pamudinavodya6454
@pamudinavodya6454 20 сағат бұрын
Thanks for the valuable episodes akka & ayya.. The best podcast ever🎉❤
@vichithrasankani7639
@vichithrasankani7639 Күн бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක් අද..thanks lot❤️
@Sachinie62
@Sachinie62 Күн бұрын
සචිනි අක්කේ කරුණාකරල පවනි අක්කගෙ වීඩියෝ එක දෙන්න 😾❤
@ireshamadurangi8911
@ireshamadurangi8911 Күн бұрын
Hi sachini puluwannam endometriosis ganath doctor ekka vlog ekak karanna. Thank you
@savibotheju3069
@savibotheju3069 Күн бұрын
Great job Akki & Ayya ❤❤
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 21 сағат бұрын
Valuable ❤ sachini's new looking is nice
@uvigodage5802
@uvigodage5802 Күн бұрын
A very inightful discussion! Thank you
@nuhafirdouse1779
@nuhafirdouse1779 Күн бұрын
Wow thank you guys this was so meaningful ♥️ btw please do an episode on mental health as well 🥺♥️
@vasanav970
@vasanav970 Күн бұрын
මාත් ඇනෝමලී කරේ මේ doctor ගෙන්.❤ දැන් බබාට මාස පහයි....❤
@sheharagodahewa6571
@sheharagodahewa6571 Күн бұрын
මගේ vog...😍
@pramilahakmana8590
@pramilahakmana8590 Күн бұрын
Sachini akkai isuru aiyai dennama lassana wela.. 🤭❤️ sachi akka inna side eka maru karanna epa. E side eka set wen na sachini akkata. 🤭 වැදගත් වැඩසටහනක්.. Thank you chatterpod❤❤
@dilhanifernando1223
@dilhanifernando1223 Күн бұрын
Mage babala 3 ma gatte doctor ❤. Aye api family planning topic ekath katha karamu doctor ekka..
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Күн бұрын
Verry useful topic...Thank u akka & aiya ....❤❤❤
@MirindiJayaweera
@MirindiJayaweera Күн бұрын
Akki please Pawani Perera ena video eka gena dawasa kiyannako kalin 😭 dawasa gane awilla balanaww eka upload karala da kiyala 🥺
@SachiniNipunsala
@SachiniNipunsala Күн бұрын
Next week 😍
@NeelaPadmakumari
@NeelaPadmakumari Күн бұрын
@@SachiniNipunsala 😃🥰🥰🥰🥰🥰🥰
@manjulapriyadarshani130
@manjulapriyadarshani130 Күн бұрын
Thank you akka and aiya , mamath marry karala auruddak. Eth api denna babek hadanna parakku kara kara hitiye. Meka godak wedagath program ekk ❤
@harshani8053
@harshani8053 Күн бұрын
Thank you.math awrudu 8 thisea babeak balaporothuwean inea.godak dukain.mansikawva watunu avadiyak meka
@sitharadilshani1485
@sitharadilshani1485 18 сағат бұрын
ඩොක්ටර් ටිරාන් ඇත්තටම හොද කෙනෙක්.අපිටත් අපේ පුතු පැටියව පරිස්සමට අපි ලගට අරන් දුන්නා.❤❤❤බුදු සරණයි
@nimnasesadi4638
@nimnasesadi4638 Күн бұрын
Akke dawsk periods ganth katha krnnko mt periods hdunm maarm amaru wenw aneee plzzzz lgdim dwsk ee gnth katha krnnko ♥️
@NadeeshaMadhushani-vw2gn
@NadeeshaMadhushani-vw2gn Күн бұрын
Mn thama mary karalath na ..habai mary karanna balaporoththuwen inne...me topic eka mara watinwa...❤❤
@amalijayashantha1232
@amalijayashantha1232 20 сағат бұрын
thank you..... very important topic
@NiluHerath-jt2pp
@NiluHerath-jt2pp Күн бұрын
Akke mata dan awruda 9ka edala babala na beheth kala iui 4k kala .ath sarthaka na .ane mata me doctor ivf akak karanna yana mulumudala kiyak venavada kiyala danaganna puluvanda
@ShakyathVasili
@ShakyathVasili Күн бұрын
Akka aiya plzzzzzzzzzzzz 🙏🏻 next video eka Pawani Perera akka inna eka gennaaaaaaaaa ….. ha neda ? 😫
@SachiniNipunsala
@SachiniNipunsala Күн бұрын
Haaaa
@skeeespedup
@skeeespedup Күн бұрын
පවනි අක්කත් එක්ක කරපු chatterpod episode එක දාපම් අක්කේ ❤❤
@SachiniNipunsala
@SachiniNipunsala Күн бұрын
Next week
@devmithathsarani7687
@devmithathsarani7687 Күн бұрын
Useful video❤❤
@Haha34566
@Haha34566 Күн бұрын
Lamai nathuwa me loke innama barida 🤔 lamai hadannama oney da
@aishu_p
@aishu_p 2 сағат бұрын
Matath miscarriage ekak una last year😢 but kochra try karath conceive wenna beri una thaama. 😌
@harshaniherath7761
@harshaniherath7761 Күн бұрын
❤❤❤❤❤❤❤ good job..❤❤
@shenalifernando1462
@shenalifernando1462 Күн бұрын
Both my babies were delivered by Dr. Tiran, and I highly recommend him. I first met Dr. Tiran when I was 33 weeks pregnant with my oldest daughter, facing a lot of complications due to mistreatment from my previous gynecologist. Dr. Tiran was the one who saved my baby. My youngest was delivered three weeks ago by Dr. Tiran, and from the very beginning, we were treated very well. We had a very pleasant pregnancy under his guidance.
@nadeeshakumari6426
@nadeeshakumari6426 Күн бұрын
Pawani akkage video eka koooo apita agee krnw ned🥺
@NadeeshaMadhushani-vw2gn
@NadeeshaMadhushani-vw2gn Күн бұрын
Good topic ❤
@thiliniireshika4453
@thiliniireshika4453 Күн бұрын
❤❤❤❤ good job
@ChanukaMadushani-y4e
@ChanukaMadushani-y4e Күн бұрын
Watina progame ekak ada oyala genawe ❤❤❤
@tharindudissanayaka8512
@tharindudissanayaka8512 2 күн бұрын
Great❤
@DilaniPerera-n3f
@DilaniPerera-n3f Күн бұрын
Rellata doctor tiran lagata yanna epa kiyala thamai matanum kiyanna thiyenne mage experience ekath ekka
@sulanikaweerathunga5715
@sulanikaweerathunga5715 2 күн бұрын
Attama doctor kata karanawa ona deyak doctor gen ahanna puluwanm Harima hodai doctor
@hasiniabeygunawardhana1693
@hasiniabeygunawardhana1693 Күн бұрын
Thank you for sharing like these valuable information ♥️🥹
@MLS92lovers
@MLS92lovers Күн бұрын
Great ❤❤❤❤
@sachinimedavi5179
@sachinimedavi5179 Күн бұрын
❤❤❤❤ Anurdhapure enn neda doctor
@nheducationsrilanka1829
@nheducationsrilanka1829 Күн бұрын
Ane doctor CAH gana programme ekak karannako sachini akkala ekka ekathu wela.Eka nawathaganna IVF walin puluwan da
@jehanfernando4314
@jehanfernando4314 Күн бұрын
Dhananjaya de Silva at natte? Tests wala Honda form eke innawane
@sulanikaweerathunga5715
@sulanikaweerathunga5715 2 күн бұрын
Doctor ❤
@chathurikasandeepani-x6u
@chathurikasandeepani-x6u Күн бұрын
Lankawata ina hodama doctorta pregnancy akata..Kyana wachana na ma doctorta a tharam hodai
@nilakshifernando2927
@nilakshifernando2927 2 күн бұрын
Respect doctor. Akki & Aiya mata thawa request ekak thiyenawa. Doctor Pradeep Ranganawa genalla podcast ekak karanna puluwan nam depression gena , mata hithenawa eka maara watinawa kiyala. Den godak ayata meka virus ekak wage depression kiyana eka thiyenawa.
@SachiniNipunsala
@SachiniNipunsala 2 күн бұрын
@saik2244
@saik2244 7 сағат бұрын
❤❤❤
@hirushinavodya6424
@hirushinavodya6424 Күн бұрын
Ko pawani akkage episode eka
@indranirajapura642
@indranirajapura642 Күн бұрын
Mata aurudu 8k babala nethuwa hitiya doctorgen beth karala mata puthek ennawa dan mata deweni babath lebenna enne mama doctorwama thamai chenel karala ennne. Doctor ta godak pin.
@nayanamadushani4531
@nayanamadushani4531 Күн бұрын
අනේ..මම අවුරුදු දහයක් බලාගෙන ඉන්නෙ යාලුවේ.. අනේ මට කියන්න ඔයාට කොච්චර කල් ගියාද මේ ඩොක්ටර්ගෙන් බෙහෙත් කලාට පස්සේ.. ගොඩාක් පිං.. උත්තරයක් දෙන්න..
@sib1212
@sib1212 Күн бұрын
aurudu 2k tisse dimba pita wena daws walata eka digta sex krlath pregnant une nattam witrai wadai kiynne, ehem nattam wadai kiynne ne doctorsla.
@dinushiwijesinghe
@dinushiwijesinghe 6 сағат бұрын
❤❤
@OShanisdiary
@OShanisdiary 17 сағат бұрын
♥️
@MMSadeepa-zh4cn
@MMSadeepa-zh4cn Күн бұрын
Doctor❤
@SachiniAnurudhdhika-ph7er
@SachiniAnurudhdhika-ph7er 2 күн бұрын
@Jayathuru
@Jayathuru Күн бұрын
Very Useful ❤
@dananjanimiurangikumarage838
@dananjanimiurangikumarage838 2 күн бұрын
❤❤❤
@SanthushiMaravila
@SanthushiMaravila Күн бұрын
පවනි පෙරේරා එන video එක පරක්කු කරන්නේ ඇයි අක්කි 😭 අපේ ගෙදර හැමෝම බලාගෙන ඉන්නේ ඒක බලන්න අක්කි 🥲
@ShakyathVasili
@ShakyathVasili Күн бұрын
Apith 🫠😫
@SachiniNipunsala
@SachiniNipunsala Күн бұрын
Next week
@SomaWijesiri
@SomaWijesiri Күн бұрын
Me doctor enna Colombo vetharada
@gayathrithathsarani2813
@gayathrithathsarani2813 Күн бұрын
Chatterpod ekata mama issellama comment karanne ada. Attatama hama video ekakinma ganna oni tharam dewal godak thibuna. Sachini akkata aiyata godak thank hama dekatama. Adarei ❤
@SachiniNipunsala
@SachiniNipunsala Күн бұрын
@sulochanaperera704
@sulochanaperera704 Күн бұрын
Mage vog dr tiran i trust the doctor
@malmimandira2454
@malmimandira2454 Күн бұрын
❤💐
@dilaninimmi1473
@dilaninimmi1473 Күн бұрын
@sachini Hi Sachini Is it possible to give his whatsup conact details/ other as I need to contact prof. for an emergency and I’m not living in Sri Lanka. Thanks
@SachiniNipunsala
@SachiniNipunsala Күн бұрын
Please contact Ninewells hospital
@pasindushanuka2767
@pasindushanuka2767 2 күн бұрын
@niwansanaliyanage7989
@niwansanaliyanage7989 Күн бұрын
Akke ane mata kiyanna oya use karapu breast pump eka mokakdda kiyala.math pump karala dena amma kenek mage babata masa 10...eya magen kiri bonne na akke thama.
@SachiniNipunsala
@SachiniNipunsala Күн бұрын
Tommee tippee electric pump
@niwansanaliyanage7989
@niwansanaliyanage7989 Күн бұрын
@@SachiniNipunsala oyat godak pin akke mata reply karata...💗akke oya auruddak da dunne babata pump karala ...ita passe formula patan gaththada..oyalage programs man hamadama balanawa..harima asawen balanne akke..💗..
@Lifewithshiva-11
@Lifewithshiva-11 Күн бұрын
ආයෙත් දවසක ectopic pregnancy ගැන කතාකරන්න .thanks ❤
@erandihettiarachchi5089
@erandihettiarachchi5089 15 сағат бұрын
❤❤❤
@hashiniperera3954
@hashiniperera3954 19 сағат бұрын
@shamikajayamanna9040
@shamikajayamanna9040 2 күн бұрын
❤❤❤
@jayanitharuka9049
@jayanitharuka9049 22 сағат бұрын
❤❤❤
@DiorDtf
@DiorDtf Күн бұрын
❤❤❤❤❤
@tharukaindrachapa5094
@tharukaindrachapa5094 Күн бұрын
❤️
@shey453
@shey453 Күн бұрын
@ishabulathsinhala99
@ishabulathsinhala99 Күн бұрын
❤❤
@SomaWijesiri
@SomaWijesiri 2 күн бұрын
❤❤❤❤
@SandaruwanLahiru-i6s
@SandaruwanLahiru-i6s Күн бұрын
❤❤❤❤❤
@dinushadhananji6562
@dinushadhananji6562 Күн бұрын
❤❤❤❤
@anjaleebinasha6083
@anjaleebinasha6083 Күн бұрын
❤❤❤❤
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
SINTO || EPISODE 01 || සින්ටෝ || 7th October 2024
18:51
Swarnavahini TV
Рет қаралды 381 М.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН