No video

අම්මයි නන්නායි හදපු butter cake | butter cake recipe |

  Рет қаралды 328,919

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 389
@nisanisa6862
@nisanisa6862 11 ай бұрын
බිත්තර එක දාගන්න එක බිත්තරයක් විනාඩි 2 ක්බීට් කරගන්න .කේක් එක ගොඩක් සොෆ්ට් එකට සහ කේක් එක උසට ගන්න රහසක් , කේක් හදනකොට එකම අතට බීට් කරන්න ,රවුම් භාජනයක් ගන්න එතකොට පහසුයි බීට් කරගන්න .කේක් හදන්න හදන්න තමයි ඒ ගැන අවබෝධය එන්නේ .බිත්තර කට්ට අයින් කරලා කිරලා ගන්න එතකොට තමයි ලික්විත් බැටර් එක හරි ගානට එන්නේ .
@SheshadrieKrishanOnline
@SheshadrieKrishanOnline 11 ай бұрын
Anee thaaanx ❤
@nisanisa6862
@nisanisa6862 11 ай бұрын
@@SheshadrieKrishanOnline ok darling
@amandiranasinghe5557
@amandiranasinghe5557 11 ай бұрын
බිත්තර කහ මදය සුදු මදය වෙන වෙනම ගත්තා නම් තවත් රස වෙනවා වගේම සොෆ්ට් වෙනවා
@isharadinu3163
@isharadinu3163 11 ай бұрын
​@@SheshadrieKrishanOnlineඅක්කි ආයෙ හදද්දි පිටි 225g අරගෙන ඉතිරි 25g corn flour දාන්න කේක් එක ගොඩක් සොෆ්ට් එකට එනවා
@nisanisa6862
@nisanisa6862 10 ай бұрын
තව චුටි දෙයක් නෝමල් පාන්පිටි පාවිචිචි කරන්නේ නැතුව කේක් පිටි වලින් හදන්න ,පාන් පිටි වල තියෙන ග්ලුටන් ප්‍රමාණය සුදුසු වන්නේ පාන් බනිස් වගෙ ගොඩක් වෙලා පිපෙන්න තියෙන කෑම සදහා .කේක් පිටි තියෙන්නෙ කේක් එකට අවශ්‍ය ග්ලුටන් ප්‍රෝටින් අන්තර්ගත කරලා .කේක් ගොඩක් සොෆ්ට් වෙනවා .නෝමල් පිටි වලින් හදපුවාම කේක් එක ඩ්‍රයි වෙනවා . හදන්න පුලුවන් .මෙ වෙනස තියෙනවා . බිත්තරයක් දාගත්තා ට පස්සෙ පිටි ඊට පස්සෙ බිත්තරයක් වශයෙන් මාරුවෙන් මාරුවට දාගන්න ඉවර කරගන්න බැටර් එක පිටි වලින් .එහෙම දාගත්තාම කේක් එකෙ ඝනකමට එනවා .බිත්තර විතරක් එක දිගට දාගෙන ගිහින් අවසානෙට පිටි දන එකෙන් වෙන්නෙ කේක් එක කැඩෙන තරම ගොඩක් සොෆ්ට් වෙන එක .මෙ මන් හදලා හදලා අත්දැකිමෙන් ලබාගත්ත දෙයක් ඒක නියමයක් නෙවි .කැමති නම් අර විදිහටත් හදගන්න පුලුවන් ප්‍රෙෂ්මිල්ක් වෙනුවට පිටි කිරි මේස 2 ට ඇල්වතුර මේස හැන්දක් දාලා දියකරගෙන දාගන්න හරිම රසයක් එනවා .ඔය වගෙ හැම අමුද්‍රව්‍ය වකම පුන්චි පුන්චි ටිප් තියෙනවා .බීට් කරන වේගය පවා කේක් එකේ රසයට බලපානවා .
@chathurya_8315
@chathurya_8315 10 ай бұрын
බිත්තියේ ගහල තියෙන photo එකේ අක්කලා තුන් දෙනාම මාරම ලස්සනයි 💕💕💕
@dehemikavindya1986
@dehemikavindya1986 11 ай бұрын
අනේ.. චූටි නන්නා පැටියගෙ හුරතලෙ😘😘😘😘😘
@Shanu677
@Shanu677 11 ай бұрын
අපේ චූටී නන්ගා පැටියා දැන් ලොකුයි අනේ හුරතල් බෝලේ ❤
@M.Ruvi-lv5wk
@M.Ruvi-lv5wk 11 ай бұрын
හනේ පැංචි ශෝක් අනේ🥺❤️ හුරතලේ හිනාව🥺❤️
@chathumini367
@chathumini367 10 ай бұрын
නන්නා මැනික දැන් ටික ටික කතා කරනවා🥰 හරිම අදරණියයි නන්නා ඔයා💛😚 බුදු සරණයි ජෙසු පිහිටයි
@sachininimesha2523
@sachininimesha2523 11 ай бұрын
සෝස මල ටික ටික කතා කරනවා බුදුසරණයි මැණික ❤❤
@cookiemonstertana297
@cookiemonstertana297 11 ай бұрын
Great mother as always it's lovely bakeing a cake with her very happy that the baby rides bicycle and not watch tv or the phone all day you really playing with her lovely.....
@poornimapavithrani_028
@poornimapavithrani_028 10 ай бұрын
අද නන්නා බබාගෙ මූඩ් එක හොඳයි..මිරිකන්න හිතෙනෝ..හරිම හුරතල් 🥺❤️
@malshathushani207
@malshathushani207 11 ай бұрын
නාන්නා ඇත්තටම හරිම ලස්සනයි. හරිම හුරතල් . 🧡
@therangithilakarathne2512
@therangithilakarathne2512 10 ай бұрын
අක්කා තෙල් කොලයක් නැති වෙලාවට, ඔයාගේ ට්‍රේ එකේ හොදට බටර් ටිකක් ගාලා, පාන් පිටි ටිකක් ට්‍රේ එකට දාලා පැත්තට පැත්තට හරවන්න බටර් උඩට පාන් පිටි ටික වැටෙන විදියට.ඊට පස්සේ,බැටර් එක දාන්න.🙂
@niro6797
@niro6797 10 ай бұрын
අනේ නංනා දැන් ශෝයි පැටියෙක්..ආදරෙයි නංනා....
@QueenAnula99
@QueenAnula99 11 ай бұрын
එයාගේ දැන් ලස්සන අනේ.. 🥺❤️ අල්ලලා මිරිකන්න හිතෙනවා.. 🫠🫶🏻
@nethmibhagya3994
@nethmibhagya3994 11 ай бұрын
ඇත්තටම දිනක්ශි ,ශනු ,ශේශාද්‍රි අතරින් ඉස්සර ඉදලම හැම අතින්ම ලස්සන ශේශාද්‍රි අනිත් දෙන්න දැන් එක් එක ඒවා කරලා ගාලා ලස්සන නමුත් ශේශාද්‍රි උපතින්ම ලස්සනයි ඉතින් ඒ ලස්සන තමයි එයාගෙ චූටි දෝනිට තියෙන්නේ දුවත් ලොකු වෙද්දි ගොඩක් ලස්සනට ඉදියි.😍❤
@mercyperera5688
@mercyperera5688 11 ай бұрын
@@nethmibhagya3994 tttt
@kasunikaweerarathne1827
@kasunikaweerarathne1827 10 ай бұрын
ශේෂාද්‍රි විතරක් නෙවෙයි දිනක්ෂි ශනූ දෙන්නත් ඉස්සර ඉදන්ම ලස්සනයි ❤ දිනක්ෂි අක්කිගෙ තියෙන්නෙ මාර අහිංසක ලස්සනක්. ❤❤ කවුරු කොහොම කිව්වත් කෙල්ලො තුන්දෙනාම හරිම ලස්සනයි ❤️
@nethmibhagya3994
@nethmibhagya3994 10 ай бұрын
@@kasunikaweerarathne1827 ලස්සන ශේශාද්‍රි තරම් නෑ 😏 සැලුන් ගානේ ගිහින් අරව මේවා කර කර තමයි මේන්ටේන් කරන් ඉන්නේ ශේශාද්‍රිගෙ තියෙන හරිම ලස්සන natural look එකක් 😌😌
@tharuart288
@tharuart288 11 ай бұрын
අනේ චූටි නන්නා මැනික ආදරෙයි පරිස්සමින් ඉන්න ❤❤️😍
@Vihara112
@Vihara112 11 ай бұрын
නන්නා පැටියා shoiii anehhh ඒ හිනාව 🥺❤️
@Priyadarshani-nd4yn
@Priyadarshani-nd4yn 11 ай бұрын
Oyala 3 denama harima shorkkk shesha...boru karanne neee. Oyalawa hodata demaupiyoo hadala tiyenwa....super....
@venuririthma769
@venuririthma769 11 ай бұрын
ශෝක් අනේ ක්‍රිෂාර්‍යා ❤️. ක්‍රිෂාන් අයියාටයි, ශේෂාද්‍රි අක්කිටයි, ක්‍රිෂාර්‍යා බබාටයි ජේසු පිහිටයි !❤️
@sajanishashikala1731
@sajanishashikala1731 11 ай бұрын
අනේ නන්න මැනිකගෙ හුරතලේ හිනාව ආදරෙයි මැනික ❤️❤️😘
@harshinisubashana4346
@harshinisubashana4346 10 ай бұрын
Looks so yummy😀 thank you for sharing the recipe. Bon appetite❤
@oshadhichamodya5057
@oshadhichamodya5057 11 ай бұрын
සෝස මල අක්කි වගේ මයි🥺❤️❤️
@sanulyapieris7127
@sanulyapieris7127 11 ай бұрын
Krisharya is so cute❤She is growing fast😢
@hansika7101
@hansika7101 11 ай бұрын
අනේ නන්නා මැනික ශෝයි දැන්🤗❤️😍
@casildarajaratnam9108
@casildarajaratnam9108 10 ай бұрын
Wow that looks so soft and yummm❤ pls remember when you don't have parchment paper, brush a little butter on your tray put some flour and spread it and remove the excess flour. Pour the batter and bake. This is a great substitute for parchment paper
@thusharijayasena348
@thusharijayasena348 11 ай бұрын
දැක්කත් ඇති හිත පිරෙනව ❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 11 ай бұрын
අනේ...නන්න මැණික වැඩියෙන් පෙන්නන්න දැන්..එයා ශෝයි දැන්...❤❤❤❤❤
@manojagunarathna2367
@manojagunarathna2367 11 ай бұрын
නන්නා බබා ආදරෙයි මැණික❤❤බුදු සරණයි❤❤ආදරෙයි අක්කී,අයියා 2න්නටම❤❤
@hashinidulanjana321
@hashinidulanjana321 11 ай бұрын
Ane akkiyo harima shoke oyage baba... cake🍰eka kanakota plate ekak illuwa harima piliwalata podi kale idan kanna purudu wena eka kochchara watinawada..❤
@dilukshifernando275
@dilukshifernando275 10 ай бұрын
ඇත්තටම නන්නා දකිද්දී හිත නිවෙනවා....මං එයාට හරිම ආදරෙයි ❤😘
@hiruherath4868
@hiruherath4868 10 ай бұрын
අනේ චූටී හා පැටියෙක් වගේ ❤😘 ක්‍රිෂාර්යා ඇත්තටම මාරම ලස්සනයි අක්කි 🥰 මන් ආසම little cute family එක ඔයාලා ❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 10 ай бұрын
නන්නා මැණික ශෝයි අනේ ❤❤❤❤
@Dewwa__2001
@Dewwa__2001 10 ай бұрын
අනේ දැන් එයා ගොඩක් ලස්සන වෙලා අනේ එයා ගොඩක් හුරතල් අනේ අල්ලලා මිරිකන්න හිතෙනවා අනේ ආදරෙයි ගොඩක් ❤❤❤
@rajikalasanthi4716
@rajikalasanthi4716 11 ай бұрын
අම්මයී දූයි දෙන්නටම ආදරෙයි ❤
@Ahinsadesanjali
@Ahinsadesanjali 10 ай бұрын
අක්කෙ කේක් හදද්දි තව පොඩි ට්‍රික් එකක් බිත්තර දානකොට කහමද සුදු මද වෙන් කරන්න , ඊට පස්සෙ සුදු මද ටික බීට් කරන්න කේක් මිශ්‍රනෙට සීනි දාලා බීට් කරලා ඉවර උනම කහමද දාන්න ආහ් තව කහමද බීට් කරනකොට ඒ ටිකටම වැනිලා දාගන්න පිටිත් දාලා ඉවර උනාට පස්සෙ අර හොදට බීට් කරපු සුදු මද දාලා කලවම් කරන්න ඒම කරහම ගොඩක් සොෆ්ට් වෙනවා ඒ වගෙම අනිත් විදියට වඩා රසයි
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 10 ай бұрын
අනේ නන්නා මැණික ශෝයි අනේ 🥺❤😍😍😍😘😘😘😘
@a_value-addedlife
@a_value-addedlife 10 ай бұрын
Like how humble you are to mention that it's your first attempt making butter cake, made me like you more as a person ❤ and comment on your videos for the first time!
@charu9180
@charu9180 10 ай бұрын
Yeah very humble
@warunigamage4387
@warunigamage4387 11 ай бұрын
නන්නා girl හරිම cute ❤😍🌹
@samaaaa861
@samaaaa861 11 ай бұрын
We need more cooking videos with chooty krisharya🥰❤️
@aggrasarojani1871
@aggrasarojani1871 10 ай бұрын
අනේ කෙලි පැටියා හුරතල් බුදුසරණ යි දෙවිපිහිටයි
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 10 ай бұрын
Beat eggs separately n add one at a time ...Then the cake won't become oily...Wow, successful 1st attempt...Mouth watering....It is a treat to watch you two on yr cake demo...Did enjoy ...n do enjoy yr cake..
@IRUNIKAdilshani-jy4us
@IRUNIKAdilshani-jy4us 10 ай бұрын
Aneee krisharyaa shoii anee....... 😍eya marama ලස්සනයි ........සතුටින් inna patiyoo hemadama.......💕💕😍
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Nanna so Adorable ❤❤❤
@shashiperera957
@shashiperera957 10 ай бұрын
නන්නා බබා ලස්සනයි❤
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 10 ай бұрын
😍😍krisharya looks like a doll 😍😍♥️ sooo cutee
@sandunithennakoon9990
@sandunithennakoon9990 10 ай бұрын
අනේ චූටි මැනික 😍🥺❤️
@chanduishara4021
@chanduishara4021 10 ай бұрын
Ane nanna patiyaaa shoi eyage munai hinawai ❤❤❤adarei manika oyat😚😚
@bernadinefernando2742
@bernadinefernando2742 10 ай бұрын
So cute. Smiles like the dad
@DulminiDulmini-vz7mb
@DulminiDulmini-vz7mb 11 ай бұрын
Oya godak sarala nihathamanee kenek nanga.lassanai.godak adarei
@GeethaniGayan-gj2ni
@GeethaniGayan-gj2ni 6 ай бұрын
ඔයාලා තුන්දෙනාගෙන් ලස්සනම ඔයා ..
@Mickayel
@Mickayel 11 ай бұрын
අනේ ක්‍රිශාර්‍යා බබා moana වගේ... 💙💜️
@maliwanigasekara6456
@maliwanigasekara6456 10 ай бұрын
Anewww nanna is soo cute 😩❤❤❤❤I love u nanna patiyaa❤🥰🥰😚
@raneeshasamaraweera4439
@raneeshasamaraweera4439 10 ай бұрын
Akka suger tika blend karala gnna , ethakota ikmanin hadaganna puluwan ❤
@dewsanju
@dewsanju 10 ай бұрын
Aneww..නන්නගෙ හුරතලේ 🥹🫶🏼
@MyGlamorousLife
@MyGlamorousLife 10 ай бұрын
ක්‍රිෂාර්යා බබා තව ලස්සන වෙලා ❤
@hiruniuthpala510
@hiruniuthpala510 10 ай бұрын
බිත්තර සුදු මද වෙනම ක්‍රීම් එකක් වෙනකම් බීට් කරන්න කහ මද වෙනම බීට් කරන්න අක්කි එතකොට කේක් එක ගොඩාක් සොෆ්ට් එකට හදාගන්න පුලුවන් .😊
@chalu7764
@chalu7764 11 ай бұрын
බිත්තර කහමද සුදුමද වෙන් කර ගන්න . සුදුමද පුලුන් වගේ වෙන්න බීට් කර ගන්න . ඒක අන්තිම⁣ටම එකතු කර ගන්න. ඒකෙන් තමා ⁣ ස්පොන්ජ් ගතිය එන්නේ.
@wathsalamadushani423
@wathsalamadushani423 10 ай бұрын
එ බබා ලස්සනි
@maleeshamunasingha271
@maleeshamunasingha271 10 ай бұрын
අද නම් නංනා බබාගේ mood එක ගොඩක් හොදයි ❤❤😘
@user-pn5xm9qp5t
@user-pn5xm9qp5t 4 ай бұрын
Akki gedara lassanata thiyagena innawa
@HiruniThathsarani-sn6gl
@HiruniThathsarani-sn6gl 11 ай бұрын
හුරතල් නන්න බබා ❤️❤️❤️
@Sapoos-vlog123
@Sapoos-vlog123 10 ай бұрын
අක්කෙ නන්නගේ. ලෑශශ් වල blue colour ගාලද තියෙන්නේ කියන්න්කෝ..ලස්සනයි❤
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 10 ай бұрын
අනේ නන්නා මැනික දැන් ලොකුයි❤❤
@shanikachathurani5254
@shanikachathurani5254 10 ай бұрын
Paulen godk lassanama oya akki.bole wage shoi
@nadeekasrimali9225
@nadeekasrimali9225 10 ай бұрын
Oyage baba adana babek.. Dinakshige baba nam harima shoiii adare hithenwaa...
@hansideumini3123
@hansideumini3123 11 ай бұрын
Sheshadri අක්කි වගේමයි ❤ ශෝක් අනේ 😊😊
@lakshikaprabashini
@lakshikaprabashini 11 ай бұрын
අනේ නන්නා බාබා 🥰🥰
@ishaniperera6524
@ishaniperera6524 11 ай бұрын
Blender 1hadanna puluwan dr උත්සාහය godak වටිනවා 8' 8' trey 1ganna dr ae athi
@user-dx6gi8rf4t
@user-dx6gi8rf4t 2 ай бұрын
Baking soda or baking powder?
@shehanisamarakoon6295
@shehanisamarakoon6295 9 ай бұрын
Mn eka haduwa marama rasai akki😋😋. 1kg butter cake ekakata one ingredients me tikamada akki. Naththam 1kg butter cake ekak hadanna one ingredients amount eka kiyannako 😢 plzzzz
@bimashiodithya2482
@bimashiodithya2482 3 ай бұрын
මගෙ නන්නා පැටියා ආදරෙයි අප්පා 🥺🤍
@vinodyamadhubhashini
@vinodyamadhubhashini 5 ай бұрын
Your little girl is very cute akki..🥹❤️Love you both 💗💗
@user-sg8gg3ur4b
@user-sg8gg3ur4b 2 ай бұрын
අනේ මැනික ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sew1019
@sew1019 10 ай бұрын
Bola gediya Krisha manika❤
@user-tm9mx2md3s
@user-tm9mx2md3s 11 ай бұрын
චූටි මැණික ලොකු වෙලා shok ❤ god bless
@udaniganepola8488
@udaniganepola8488 11 ай бұрын
Krishaarya is a pleasant girl sheshadrie ❤
@Hoshi996
@Hoshi996 10 ай бұрын
We really enjoyed todays video too. give us more recipes and like to watch your ammis curry recipes. ❤
@SheshadrieKrishanOnline
@SheshadrieKrishanOnline 10 ай бұрын
Sure 😊❤️
@sajanipereraexo-l4678
@sajanipereraexo-l4678 11 ай бұрын
She's so cute aneh ❤ our nanna patiya ❤
@sachinidhanushika4653
@sachinidhanushika4653 10 ай бұрын
Nanna soooo cute allalla mirikanna hithenawa❤❤❤❤
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 10 ай бұрын
නාන්නා හරිම ලස්සනයි🥺🤍එයා හරි හුරුතල් පාටයි බුදු සරණයි නන්නා මැනිකටයි අක්කටයි අයියටයි🥰🤍
@user-ng1yr7xe1f
@user-ng1yr7xe1f 11 ай бұрын
Baking powder flour ekata dalama hala ganna eka tami hoda dear❤️
@nisansalapurnima368
@nisansalapurnima368 10 ай бұрын
Manikage lassana..chuti bole❤❤
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 10 ай бұрын
Krisharya is so sweet as usual
@SachiniDilanka96
@SachiniDilanka96 11 ай бұрын
Whipping cream add krama thawath moist wenawa akka❤
@HansaniThilakarathna-pz7hc
@HansaniThilakarathna-pz7hc 10 ай бұрын
Akki cup cake dana paipin bg ekkm one n.t spoon eken cup cake cover eken bagyak wennvage dana❤
@iroshasilva987
@iroshasilva987 10 ай бұрын
Oyalage vedios welata mama kamathi.budu saranai.
@Janiy648
@Janiy648 11 ай бұрын
අක්කිගෙ videos enakam mn harima asawen baln innva akkita mn godak adareii 🥸😘❤️
@iresha5084
@iresha5084 10 ай бұрын
Cute krisharya❤❤❤❤ 😘😘😘😘😘😘
@nelumfernando8197
@nelumfernando8197 11 ай бұрын
Shaaaaa❤ very beautiful god bless your family ❤❤❤❤
@shanikasenarathna998
@shanikasenarathna998 10 ай бұрын
Math asai cake & ice cream kanna.eka harima rasai
@Chathuandsamaa
@Chathuandsamaa 11 ай бұрын
Ane so cute patiya
@tharujunior4350
@tharujunior4350 10 ай бұрын
anee dakapu lassnama babek😍✨💖bonikkek wageeee🧚🏼‍♀️
@himansakawshi5474
@himansakawshi5474 10 ай бұрын
Ane mm harima ආසයි oyata.ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤🎉🎉🎉
@ChalithaPiyumi95
@ChalithaPiyumi95 10 ай бұрын
නන්නාව කොහේදි හරි හම්බ උනොත් මම නම් උස්සන් දුවනව 😂❤
@shainiekanayake5359
@shainiekanayake5359 11 ай бұрын
ane nanna loku wela ikmntma🥺♥️🥰
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 11 ай бұрын
Baba oya wage harima silant kalabala ne okkoma igena gani ammi wage neda?❤️❤️❤️❤️
@GAMINGBLAKSHAKYT-uz4ix
@GAMINGBLAKSHAKYT-uz4ix 10 ай бұрын
Akki nam thavath slassna vela . Hitha hoda nisa thamayi ochchara lassna akki
@Sewwandi.
@Sewwandi. 10 ай бұрын
Nanna girl nam oya wagemai akki 🥺 She is very beautiful girl ❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 11 ай бұрын
Shoooi aneeh oyla dennge vedioes blnn asaai❤❤❤❤
@dinusharathnasingham2159
@dinusharathnasingham2159 11 ай бұрын
Ane so cute Nanna manika 🥰
@DewminiviharaGunawardana-gi1vf
@DewminiviharaGunawardana-gi1vf 11 ай бұрын
Puluwan welawata krisharyath ekka video genna ko. Gedara idan hri kmk nh day vlog hri. Genna ko....😍
@Lidiyaruth
@Lidiyaruth 11 ай бұрын
අක්කයි නංගියි වගේ නම් නෙමේ ශේශාද්‍රි තමන් ගැන හිතනව මදි😉
Whoa
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
මේ පාර Anniversary එකට කරපු දේ 🥰
20:28
Sheshadrie Krishan online
Рет қаралды 133 М.
Indoor plants වලට ඔයාලත් කැමති ද?
3:19
Sheshadrie Krishan online
Рет қаралды 46 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 24 МЛН