අපි දෙන්නගේ practice😂 making of මල කඩ කඩ behind the scenes | මගෙ bestfriend🫶🏼🩷

  Рет қаралды 752,319

Shanudrie

Shanudrie

Жыл бұрын

Making of our latest dance cover for MALA KADA KADA!
Hope you enjoyyyy🩷🩷🩷
SUBSCRIBE | COMMENT | SHARE

Пікірлер: 521
@manulakshi728
@manulakshi728 Жыл бұрын
ප්‍රියසාද් පවුලේ මම ආසම ශනූට.ලස්සනයි,දක්ශතාවයයි මේ හැමදේටම වඩා හැමවෙලේම හිනාවෙලාම ඉන්න හරිම නිහතමානී ❤❤❤❤ නංගි කෙනෙක් ඔයා.සින්දු කියන්න රගපාන්න වගේම ලස්සන ට නටනව.ඔයාගෙ නැටුම් වලට වශී වෙනව අනේ.ඒ තරමටම ලස්සනයි ❤️❤️❤️😍👌🔥.සුබ පතනවා ඔයාට ආදරෙයි නංගා❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hasuladevaraja8093
@hasuladevaraja8093 Жыл бұрын
එක අත්තෙ වහන්නේ එක වගේ කුරුල්ලෝ කියනවනේ. ඔයා තෝරගෙන ඉන්න යාලුවො ඔයාගෙ දියුණු වේ රහස. ඔයාගෙ ආදරේ තමයි ඔයාගෙ හයිය . ජයෙන් ජය !🎉
@dilanthakavisara8632
@dilanthakavisara8632 Жыл бұрын
ඇත්තටම මේ වගේ සරල ආතල් නිහතමානී චරිතයක් මීට කලින් කිසිම නිළියකගෙන් දැකලම නෑ 😊❤
@aradyaimashi7529
@aradyaimashi7529 Жыл бұрын
💗
@sadeekanimeshani4748
@sadeekanimeshani4748 Жыл бұрын
මම ආසම මොන කෑමක් කෑවත් බීවත් ඒක ආසාවෙන් රසායි කියල රසවිඳින එක. වතුර වීදුරුවක් බිව්වත් ශනූට ඒක හරිම රසයි. ❤
@chesmitharushika9018
@chesmitharushika9018 Жыл бұрын
කවිදු කියන්නෙ ශනූට ගැලපෙනම dancing partner ❤ Dennma full athalne😂😂❤ Lv u both❤😘
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv Жыл бұрын
THANK YOUUU SOOOO MUCH ඔයාලගේ comments ඔක්කොම මම කියවනවා🥹😫🩷🫶🏼 Dance cover link👇🏽 kzbin.info/www/bejne/onvJZHmDn86pjK8
@samadhinethmini236
@samadhinethmini236 Жыл бұрын
දින්නගෙ birthday vlog එක ඕන කියන අය ලයික් එකක් දාගෙන යන්න ❤😢
@kalanihansika2361
@kalanihansika2361 Жыл бұрын
දිනේෂ් අයියගේ පරම නිධානේ තමයි ඉතින් මේ ඉන්නේ..අපේ cutie ශනූ අක්කි..🥰 අක්කි ඔයා හැම හොද දේකින්ම ලස්සනට හැදිලා ඉන්න ලස්සන අක්කියෙක්. ඔයා හැමදාම නිරෝගීව ලස්සනට ඔයා ආදරේ කරන ඔයාට ආදරේ කරන අයත් එක්ක සතුටින් ඉන්න හැමදාමත් ඔයාට එහෙම පරිස්සමට ඉන්න ලැබේවා..dance cover එක ගැන ඉතින් කියන්න වචන නෑ මේ සින්දුවට ආදරෙන්ම කරපු dance cover එක මේක තමයි. කවිදු අයියා 🔥 love you akki ♥️😘
@madhijayamaha
@madhijayamaha Жыл бұрын
මම ගොඩක් දුකින් ඉන්නේ..ඒත් ඔයාගේ vlog එක දැක්කම..ඒක බලල ..හිතට හරිම සැනසීමක් ආවා අක්කි...😊...දුක හිතුනම..ඔයාගේ motivation හැංගුන පරණ videos ආයේ ආයේ බලනවා...love you akki..❤️✨️
@Abhi-oj8ic
@Abhi-oj8ic Жыл бұрын
Shanu vlog ekak dammahama asawen balana kattiyako... 👇🏼🖐🏼😊❤
@rashanisovis4656
@rashanisovis4656 11 ай бұрын
ලස්සනයි ,ඇදුම් ඩාන්ස් එක හැමදේම හොදට කරලා තියෙනවා.කවිදු හරි දක්ෂයෙක් වගේ සුභ පතනවා හැමෝටම 😍❤️
@user-zr7tm3mb7y
@user-zr7tm3mb7y 11 ай бұрын
ශනූගෙ වීඩියෝස් බලනකොට හිතම නිවෙනවා මොන ප්‍රශ්නෙක හිටියත්. මම කැමතිම ආදරණීය පවුලක්❤️
@piumaldananjayaii7784
@piumaldananjayaii7784 Жыл бұрын
කෝ අනෙ දිනෙශ් අයියා ගෙ බර්ත්ඩේ වොල්ග් එකහ , එක එනකම් බලන් ඉන්නෙ අප්පා ❤️🙃
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
Eya eka video kre na mn hithanne
@hashi1305
@hashi1305 Жыл бұрын
ශනූ අක්කි බර්ත්ඩේ ව්ලොග් එකක් කරලා නෑලු
@pasanmalisha415
@pasanmalisha415 Жыл бұрын
One ikmanata
@NeelWijesuriya-pl5dp
@NeelWijesuriya-pl5dp Жыл бұрын
අනේ ඔව් කෝ
@user-my3ye6it3v
@user-my3ye6it3v Жыл бұрын
Ow ane mth me ekh danakn blagena inne
@yashi.girl.553
@yashi.girl.553 Жыл бұрын
මම dancing cover එක බැලුවේ අක්කි දාලා ටික වේලාවකින් ඉටපස්සෙත් කිහිපසැරයක්ම බැලුවා😍 දැන් මේ video එක බලලා ගිහිල්ලත් ආයේම බැලුවා🤭😍 එච්චරට ලස්සනයි😍❤️ සුබපැතුම් අක්කි ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා😘
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 11 ай бұрын
Nice comment ❤Api inne USA if you have time ape channel eka patet awit yanna ❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඔයා හරිම වාසනාවන්ත නිහතමානී කෙනෙක් අක්කී ඔයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@Chathuhettiarachchi
@Chathuhettiarachchi Жыл бұрын
නියම කෙල්ලෙක් පොලොවේ පය ගහන් ඉන්න ❤
@gayanijayawardana5917
@gayanijayawardana5917 Жыл бұрын
අපි තමයි සුප් දන්සල දුන්නේ ❤️😊
@laknadeshani6013
@laknadeshani6013 Жыл бұрын
ලස්සනයි අක්කි ඔයාගෙ Vlogs හැමදාම බලනවා. ඔයාලගෙ Dance Cover එකත් මම බැලුවා. හරිම ලස්සනයි ❤️ තව ලස්සන වැඩ ටිකක් කරමු ඉස්සරහට ❤️ God bless ❣️🕊️
@kanchanasamanmalee310
@kanchanasamanmalee310 Жыл бұрын
ශනූගේ හිනාව ඇහෙනකොටම මගේ බබත් හයියෙන් හිනාවෙනවා..අඩ අඩ හිටියේ ඒක ඇහෙනකොටම එයා හිනාවෙනවා....❤❤
@pradeeplakmal5840
@pradeeplakmal5840 11 ай бұрын
Ubata wagema.lamayatath track wenna athi
@happy-nf9hm
@happy-nf9hm 11 ай бұрын
​@@pradeeplakmal5840😂😂
@raveeshatharaki2676
@raveeshatharaki2676 11 ай бұрын
Solo date ekak dala thibba.eka ra wela blnna ynkota nani😮
@binids4580
@binids4580 Жыл бұрын
Highly appreciate your self -independence and determination.. Good luck for everything you are achieving strong girl ❤🎉
@Nisansala681
@Nisansala681 Жыл бұрын
අනේ කවිදු අයියා හරිම හොද යාලුවෙක්..ආදරෙයි ඒ යාලුකමට❤❤
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Thank you Shanu & Kavindu for yours wonderful cover dance with Very hardful. Very satisfied about yourselves actually. All the very best for yours Future! Bye 👋❤
@nethumalshika3750
@nethumalshika3750 Жыл бұрын
Dance vlog එක 10 පාරක් විතර බැලුවා ❤❤❤❤❤. ලස්සනයි ශනුවෝ ❤❤❤❤
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
දුව යහපත් අහිංසක දරුවන් මොකද තියෙන්න ඔනි නිහතමානී වියයුතු ඒකයි ඔයට ආදරෙ ලොකුකමක් නැහැ හිනාවෙලාමයි ඉන්නේ අපිටත් සතුටුයි විඩියෝ බලද්දි ❤❤❤❤❤❤ god bless your family
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 11 ай бұрын
Nice comment ❤Api inne USA if you have time ape channel eka patet awit yanna ❤
@isankaperera8577
@isankaperera8577 Жыл бұрын
Niyamai shanuu ❤❤❤ Dennagema dace eka maru ❤❤ Kawinduge thynne uncommon steps .man marama asai e widihata Superb ❤❤
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
ඔයාල දෙන්නගෙ dancing cover සුපිරි 👌❤️
@ShashikaHansani-cha
@ShashikaHansani-cha 11 ай бұрын
ඔයත් ලස්සනයි cover එකත් ලස්සනයි 🌸 කවිදුගේ නංගිත් ගොඩක් ලස්සනයි එයාගේ හිනාව ❤
@madhushikamadhuwanthi3593
@madhushikamadhuwanthi3593 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කේ❤❤❤ඔයගේ ව්ලොග් පුදුම ආසාවකින් බලන්නේ🥺❤️❤️❤️❤️
@SongsinSASAsvoiceofficial
@SongsinSASAsvoiceofficial 11 ай бұрын
අක්කි මේස් දෙකත් දාගෙන........😂😂ශෝයි අනේ....😊බොරු පොෂ් නැති මං ආසම මාරම විහිලු හැමදේටම එකට ඉන්න සෙට් එකක් අනේ ඔයාලා.....🤪ආදරෙයි.......💖❤️
@mayuriharshika4709
@mayuriharshika4709 Жыл бұрын
දින්නගෙයි ශනුගෙයි විඩියෝ එකක් ඔනී 🤭🤭
@seuwandirajapaksha
@seuwandirajapaksha Жыл бұрын
Adarei shanu❤ හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න 🥰😘
@user-oe1lt1hw9d
@user-oe1lt1hw9d Жыл бұрын
මං ඒත් බැලුවා මොකද මේ volg එක පරක්කු කියලා...❤️😘ලස්සනයි අක්කියෝ...බුදු සරණයී ජේසු පිහිටයි ඔයාට❤️🌍😘
@shaisimesha8803
@shaisimesha8803 Жыл бұрын
Oya mara cutee❤ Kavindu & Shanu Superb🎉
@rashanu9523
@rashanu9523 11 ай бұрын
Meka balala gihin..aima cover eka baluwa..pattama lassanai shanu..😍😍😍😍😍
@methuldulmeth1001
@methuldulmeth1001 Жыл бұрын
කෝ දින්නගේ birthday vlog එක
@chathumini367
@chathumini367 Жыл бұрын
අනෙ හරි ම පාලුවෙන් හිටියෙ Vlog එකක් දානකම්😢 කවිදු අයියා මාර ෆන්😂 අදරෙයි අක්කි අයියා 🥰💛😚
@piyumiliyanage9851
@piyumiliyanage9851 Жыл бұрын
ශනූ අක්කි හරි දක්ශයි ❤️❤️❤️.ස්ටෙප් ඔච්චර ඉක්මනට මතක තියා ගන්නේ කොහොමද අනේ.
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 11 ай бұрын
ලස්සනයි.අක්කිලා තුන්දෙනාගෙම Videos බලනවා හැමදාම ආදරේයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න කට්ටියම ❤️❤️.කවිදු අයියා මරු👌
@navodialwis1186
@navodialwis1186 Жыл бұрын
🎉Waiting for the video🤩😛
@shashinigimhani391
@shashinigimhani391 Жыл бұрын
I addicted to watch your videos . I can't stop that. I love to see a notification on your youtube channel 😊❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
දින්නා මල්ලියාගෙ Birthday Vlog එක කොයි ශානු නංගියා❤❤
@samanthiranadewa
@samanthiranadewa 11 ай бұрын
Oya harima නිහතමානී kenek......good luck
@himashafernando8623
@himashafernando8623 Жыл бұрын
Aneee shooii akkii 🤗 marama lassanaiii dance cover eka ❤️ mn 10parakata wada baluwa eka❤️🤗 adareiii favorite akkkiii🥰 shanuu😗 ❤️♥️
@Lorraine87
@Lorraine87 Жыл бұрын
Shanu akki, On the 2nd rehearsal day your red top is very beautiful. I really like it. 😍 Anyway, Akki's facial expressions are great in this dance cover! 👌
@HimayaRajanayaka
@HimayaRajanayaka 11 ай бұрын
කවිදු අයියා වගේ හොද යාලුවෙක් මේ ලෝකේ හැමෝටම ලැබෙන්න ඕනි..😍💖 You Are Really Lucky Girl Shanuuu Akkiyooo 😍😙😍
@sachinikaushalya2134
@sachinikaushalya2134 Жыл бұрын
මරු අක්කියෝ අදරේයි දෙන්නටම ❤
@sadiniimasha7860
@sadiniimasha7860 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.... ❤❤
@kazz1033
@kazz1033 Жыл бұрын
Meka baluwata passe ayeth dancing cover eka balanna hithuna 😊
@harshikadarshani2388
@harshikadarshani2388 Жыл бұрын
Godaaaak lassanai shanu💕godaaaak adarei❤❤
@ayodhyarathnayake7985
@ayodhyarathnayake7985 11 ай бұрын
Your videos always put me into a positive mood...thanks for that Shanu❤ u look so pretty in the dance cover😊
@user-zb6ir3he9p
@user-zb6ir3he9p 11 ай бұрын
ලස්සනයි අක්කේ හැමදාමත් මේ වගෙම ලස්සන වැඩ කරන්න ❤❤❤
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
ඔයා කොහොමත් ලස්සනයි ..ඒත් මේ cover එකේ මාරම ලස්සනයි ..ඒ මේකප් එක වාව්. Dance is perfect . i wormly wish both. keep it up shanu and kavi💕
@user-tp4os2uk2n
@user-tp4os2uk2n Жыл бұрын
Dance cover aka lassanai.👍👍kavidu &shanu super
@asenie
@asenie Жыл бұрын
soo sad feeling ekaka hitiye man personal problem ekak nisa godak adala adala hemba hedila inn welee mage mood ekata hinawak awa me video eka dekala love u shanu akkaasss❤
@gamagekumari8397
@gamagekumari8397 Жыл бұрын
ලස්සනයි දෙන්නම..❤️❤️
@rochelleperera257
@rochelleperera257 Жыл бұрын
I admire your down to earth attitude Shanudrie. ❤
@madugunathilaka-ly8ur
@madugunathilaka-ly8ur Жыл бұрын
Shanuge vibe ekata hariyatama galapenne kavidu thamai. ❤😍 .
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
Sheshadri ge vlog eka balala me paththata awe ... maru 🥰😍😍
@amandahewapathirana5941
@amandahewapathirana5941 Жыл бұрын
Ara babalage video tika nahane dance cover eke akki,harima lassanai super❤
@dilarasesadi2754
@dilarasesadi2754 Жыл бұрын
Vlog එක බලල ආයේම පාරක් cover එකත් බලපු මං😁❤🥰
@user-ox8zn9py1o
@user-ox8zn9py1o Жыл бұрын
ඊලඟ වීඩීයෝ එක ඉක්මනටම ඕන ශනූ.🤩❤❤❤
@tharushipabasara96
@tharushipabasara96 Жыл бұрын
500k subscribers soonn....shanu congratulations 💕❤😘
@bihanga248
@bihanga248 11 ай бұрын
Akki "MALA KADA KADA" Dance cover එක දාපු ගමන්ම බැලුවේ akki dance කරපු shots ටික විතරයි Kavindu ayyage dance steps ටික බැලුවේ දෙවෙනි පාරට. Akki dance cover එක කොහොම හරි 10 පාරකට වැඩිය බැලුවා අදටත් බලනවා ඉස්සරහටත් බලනවා. ☺️😁 අනේ එතන akki මාරම beautiful♥️☺️ akki hair එක එතන මාරම beautiful akki හැමදාම ඒ වගේන hair එක තියාගන්න dance cover එකෙ තිබුන විදියටම . එතන dress එක makeup එක nails goooood 👍👌 akkige පොඩි දේ කරත් මාර combination එකක් තියෙනවා හොද සැලැස්මක් තියෙනවා ඇදුම් උනත් makeup එක උනත් තැනට ගැලපෙන විදියටම දානවා sooo goood 👍👌 එවායින් අපිටත් අපේ life එක develop කරගන්න පුළුවන් එකට akki ඔයාට මාරම පිං 🥺🙏♥️ ආහහ akki තව තැනකට ගිහින් හැසිරෙන විදිය කන බොන විදිය අපිට akkige vlogs๬ බලද්දි ඉගෙන ගන්න පුළුවන් වැදගත් තැනකට වාගේම වැදගත් නොවෙන තැනකට වගේ ගියම ඒකියන්නෙ shop එකක්ට වගෙ ගියාම හැසිරෙන විදිය උනත් ඉගෙන ගන්න පුළුවන් අපි shop එකට ගියාම හිනා වෙවී කතා කර කර videos කර කර ඒ වගේ ඉන්නෑනේ මිනිස්සුන්ට පෙනෝ කියලා මොනවා හිතයි ද දන්නෑ කියලා හිතලා හොදට ඉන්නොනේ එත් akki එවාගේ තැන් වලට ගිහින් ඉන්නේ මාර fun එකෙන්නේ ඉන්නෙ යාළුවොත් එක්ක. දැන් අපිටත් හිතෙනෝ ඒ වගෙ තැන් වලට ගිහින් එහෙම හිටියට අවුලක් නෑ කියලා අන්න එ වගේ අපි ලග තියෙන week points එහෙම හැදෙනවා එක තමා මරුම. අන්න එකයි අපි akkige vlogs๬ බලන්නෙ එතකොට අපි අපේ life එක මාර විදියට bild up කරගන්නවා. Akki මාර විදියට life එක enjoy කරනවා මාර අතල් පොරක් akki එකත් හරියන්න akkita යාළුවො ටිකකුත් ඉන්නො😂👌.akki ඔයා හරිම normal චරිතයක් ලොකු කම් නැති කාත් එක්ක උනත් කතා කරන photos ගහන හරි හොද චරිතයක් දැන් මෙතන වුනත් දන්සැල් වදින යනෝ සමහරුනම් එහෙම යන්නෑ නේ famous කෙනෙක් කියලා එත් akki ඔයා එහෙම නෑ ඒ හොද ගති ගුනේ තමයි අපි බලාපොරොත්තුවෙන්නේ ඔයාගෙන්😊❤ . akki kavindu ayya කියන්නෙත් superb talented boy කෙනෙක් එයා ලග එක එක dance steps තියෙනවා hiru megastar බැලුවෙත් akki ඉන්න නිසාමයි එකෙත් සුපිරියටම dance කරනවා akkige පෙර පිනකට kavindu හම්බෙලා තියෙන්නේ තවත් ඉස්සෙරහට හොද හොද දෙවල් ඔනේ හොදේ 🌝😌✌️. Akki මේ ලගදි solo එකක් දැම්මෙත් නෑ එකකුත් දාන්න එහෙනම් අහහ akki දැන් දිවිතුරා එකේ akkige seens පොඩ්ඩයි දුකයි ඉතින්😥😭. මේකත් ඉතින් අර ඉස්සෙල්ලා vlog๬ එකෙ වගෙ දිග comment එකක් sorry ඉතිම් ඒ comment එකත් දැම්මේ මන් තමා මොකද මෙච්චර දිග වෙන්නේ අපේ හිතේ තියෙන ඔක්කෝම කියන්න ඔනේ නැතුව අපිට akki ව face to face හම්බෙන්නෑ නේ එක නිසා msg එකකින් akkige ගුණ වර්ණනා කරන්න ඔනේ Love u soooo much akki 🥺🙏♥️ * _God bless you akki 🙂♥️🎉️_*
@kmadumali9867
@kmadumali9867 Жыл бұрын
මරු අක්කියො.ආදරෙයි 🥰♥️
@ramoonamurshida-mu3zb
@ramoonamurshida-mu3zb Жыл бұрын
dance cover eka beluwath meka balala ayema ekath beluwa ❤❤
@vishi.87
@vishi.87 Жыл бұрын
I also have addicted to watch your vlogs shanu.always waiting for the next vlog.hope to meet u oneday and take a selfie with u.wish U a brightning future beautiful girl .
@ashanirathnayake3674
@ashanirathnayake3674 Жыл бұрын
Actually I was wondering who is the makeup artist when I watch the dance cover because it's superb and the hair also ♥️ Good job Shanu 🔥
@sandunishashikala2512
@sandunishashikala2512 Жыл бұрын
දෙන්නම ලස්සනයි ❤
@ishuonline2379
@ishuonline2379 Жыл бұрын
මග බලන් හිටියේ මේක දානකල් ශනු අක්කි ❤
@chathu5201
@chathu5201 Жыл бұрын
Shanu akki is so beautiful 🙈🥺💗😘🥰♥️
@Fernando-nu5rn
@Fernando-nu5rn Жыл бұрын
You are soo humble Shanuu....😚❤️
@pramodiimasha6015
@pramodiimasha6015 Жыл бұрын
Matching Dancing couple ❤❤
@user-rm1xr1ih9t
@user-rm1xr1ih9t Жыл бұрын
Lassani akke ayiye oyalage dancing cover eka❤😊
@Yee.9
@Yee.9 Жыл бұрын
Yeeeeeh 1st like & 1st comment
@EML-cv2zr
@EML-cv2zr Жыл бұрын
Your make up look here is really nice ❤🔥
@jayaniaththanagoda2331
@jayaniaththanagoda2331 Жыл бұрын
I watched your dance cover sis.Good job ❤🎉
@ruhimansi5776
@ruhimansi5776 Жыл бұрын
Oya nm hrima lassnai shanuu akky...Hrima talanted girl knk..God bless you akky ❤️🌹🌹🥰
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
උදේ නැගිටපු එක දරාගන්න බැරුව වහිනවලු😂. අනේ ශෝක් ඔයානම්. හිනා වෙවී කියනවා ඒක😁
@chandikamax7352
@chandikamax7352 Жыл бұрын
මාරම ලස්සනයි අක්කියෝ ☺️❤️❤☺
@amandaumayangani6625
@amandaumayangani6625 10 ай бұрын
Harima fun eke inna...godak lassna nihathamani niliyak❤❤❤❤
@kumuduvirajani2764
@kumuduvirajani2764 Жыл бұрын
Ane harima ලස්සනයි ❤❤
@thamalisewwandini7992
@thamalisewwandini7992 Жыл бұрын
My favorite akki 🥺😘❤️
@RashiiVlogs
@RashiiVlogs Жыл бұрын
අයියෝ දින්නගේ Brithday Vlog එක කෝ ශනූ..🥺🖤 අනේ ඉක්මනට ඒක දාන්නකෝ..🥺💞ඒක දානකන් බලන් ඉන්නේ..🥺♥️
@pasanmalisha415
@pasanmalisha415 Жыл бұрын
Ow ane
@madhushikamadhuwanthi3593
@madhushikamadhuwanthi3593 Жыл бұрын
දැක්ක විදිහටනම් එයා දින්නගේ බර්ත්ඩේ එක වීඩියෝ කලේ නෑ..අක්කලා දෙන්නගේ වීඩියෝස් නේද එයා කරලා දුන්නේ🙂
@Noori17
@Noori17 Жыл бұрын
@@madhushikamadhuwanthi3593 dina dan shanuwa maga arinawa wage. Shanu eyawa video kranawatawath asa na. Mechara lassanata cover dance eka karala thiynwa. Eth dina eka share krlawath nane. Wena aya karpu okkoma wage covers share karala thiynwa.
@madhushikamadhuwanthi3593
@madhushikamadhuwanthi3593 Жыл бұрын
@@Noori17 eya share kara fb eke
@Noori17
@Noori17 Жыл бұрын
@@madhushikamadhuwanthi3593 na neda. Shanu nm dinata tag krla thibuna eyala set eke dance cover eka echrai.
@ku1301
@ku1301 11 ай бұрын
what a humble character ! 💗
@prameshadulanjani7127
@prameshadulanjani7127 11 ай бұрын
Dance cover eka 5prk withara baluwa ❤ eka maru.
@devikamanimendra6720
@devikamanimendra6720 Жыл бұрын
Love this.. ❤
@ranugaranuga4474
@ranugaranuga4474 Жыл бұрын
Mama oyage dancing cover eka 50 sarayakata wada baluwa..super i love shanu🎉
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 11 ай бұрын
Nice comment ❤Api inne USA if you have time ape channel eka patet awit yanna ❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Maru anee.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@imi420
@imi420 Жыл бұрын
Wow great job dr ❤
@shanalisewwandi3656
@shanalisewwandi3656 Жыл бұрын
Lassanai mama balagena hitiye aniwaren cover eka hadichcha volg ekak athi kiya kiya hitha hitha... akki eth dinesh aiyage birthday volg ekath ona ikmanata
@dilshanchathuranga5033
@dilshanchathuranga5033 11 ай бұрын
ලස්සනයි ඇත්තටම සුපිරි
@achinigunathilaka3745
@achinigunathilaka3745 11 ай бұрын
Superb superb superb shanu akki ❤️🥺🌼
@SanchethanaManurangi-xx2xk
@SanchethanaManurangi-xx2xk Жыл бұрын
Good job guys 💐😍
@Vihansa12
@Vihansa12 11 ай бұрын
ඊයෙ දාපු vlog එක අයින් කරේ ඇයි😢
@maneeshasenali1263
@maneeshasenali1263 11 ай бұрын
ගොඩාක් ලස්සනයි
@chandanasadamali7176
@chandanasadamali7176 Жыл бұрын
ඔයා කවිදු වගේ යාලුවෝ ලබන්න ගිය අත් මේ පින් කරලා 💕 දිනේෂ් ගේ birthday vlog plz So love you kawi and shanui💕😊
@sandaminiabeygunawardhan-rc7zs
@sandaminiabeygunawardhan-rc7zs Жыл бұрын
Oyage jeewithen igenagaththa dewal godai..😘
@ggg4362
@ggg4362 11 ай бұрын
Where is your new solo date video uploaded yesterday ? I can't find it😢
@lochanawijesekara9269
@lochanawijesekara9269 Жыл бұрын
woww❤‍🔥❤‍🔥😍😍😘❤‍🔥❤‍🔥
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 478 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 31 МЛН
Making of මල කඩ කඩ | behind the scenes | fun shoot 💖
22:37
Sheshadrie Krishan online
Рет қаралды 1 МЛН
Крыса 🐀🤣
1:01
Dragon Нургелды 🐉
Рет қаралды 2,6 МЛН
Притворилась БЕРЕМЕННОЙ 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 4,8 МЛН
Gymrat CAT is a CHEATER?! 🙀 #kitten #cat #cute #aicat
0:45
Stunning Cat Stories
Рет қаралды 27 МЛН