මගේ විදියට බිරියානි | let’s make biriyani | food recipe

  Рет қаралды 373,949

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 277
@panduwasthennakoon-bi7rz
@panduwasthennakoon-bi7rz Жыл бұрын
කෝ බලන්න අක්කිලා තුන්දෙනාගේම විඩීයෝ බලන කට්ටිය කමේට් එක්ක දාන්න ❤❤
@Rockyboy551
@Rockyboy551 Жыл бұрын
👍
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
😊
@tharindulakmal5239
@tharindulakmal5239 Жыл бұрын
🎉🎉🎉
@thejanchamikara1158
@thejanchamikara1158 Жыл бұрын
🤟👍
@perera18509
@perera18509 Жыл бұрын
​@@ශශිනිකලින් videos වල නම් ඕනේ තරම් අයට like දාලා තියෙනවා . ගිහින් බලන්න.😂
@love-myuniverse93
@love-myuniverse93 Жыл бұрын
උයන ව්දියෙන්ම පේනවා හොදට හුරු වගේම රසට පිලිවෙලට පිරිසිදුවට ඕනෙම දෙයක් හදාගන්න පුලුවන් කියලා.. ඔයාලා තුන් දෙනාටම අම්මා අඩුවක් නැතුව ඒ හැමදේම උගන්වල තියෙන එක කොයිතරම් වටිනවද..❤
@DinithaYohan-rg8zy
@DinithaYohan-rg8zy Жыл бұрын
😂😂😂
@champikadhamayanthi5668
@champikadhamayanthi5668 Жыл бұрын
👍👍
@dinurajaguru4925
@dinurajaguru4925 Жыл бұрын
අක්කේ සාදික්කා ඔහොම දැම්මම සාදික්කා රස එන්නෙ නෑ. කට්ට නේ. ඔය කට්ට කැඩුවම ඇතුලේ මදයක් තියෙනවා. එකේන් බොහොම පොඩ්ඩක් දාන්න. එතකොට සාදික්කා රස වෙනමම දැනෙනවා.
@shenol22
@shenol22 Жыл бұрын
හස්බන් කෙසෙවෙතත් බොයිප්‍රෙනුත් ඔහොමයි අනෙ එකම දේ හැටපාරක් කියන්න ඔනි 😢 පිස්සු හැදෙනවා වෙලාවකට
@imeshaperera6751
@imeshaperera6751 10 ай бұрын
My husband did the same misatake. Minchi කියලා pasley අරන් ආවා. ඒකට හේතුව Supermarket එකේ ඕවා මිනිස්සු අරන් මාරු කරලා තියලා යනවා ලංකාවේ. එයාල නම බලලා නේ අරන් එන්නේ. කොලේ දන්නේ නෑ නේ අපි වගේ. දැන් නම් අහලා බලලා අරන් එනවා. දවසක් super market එකේ කෙල්ල දන්නෙත් නැතුව සැල්දරි කියලා rosemary එවලා. ඉතින් කොහෙද ලංකාවේ supermarket වලින් බඩු ගන්නේ 😂😂😂
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 Жыл бұрын
ඔයාට හොඳට උයන්න පුළුවන් වගේ......ඩිනක්ෂිට , ෂනුද්රිට වඩා වෙනස්ව ඔයාගේ chanal එක කරන්න පුළුවන් නේ..... solo dates වගේ ඒවා ඔයාට ඕන නැහැ . ඔයා හොඳ house Wife කෙනෙක් ❤ God bless you 💐
@Ceylon727
@Ceylon727 Жыл бұрын
You also dont have to compare each of them. Solo dates are a different self vibe. Not all women ot men born at once to be good husbands and wives. Some has their own timing. Solo dates doesnt make bad wives. Gosh so pitty for your shallow mindedness yo 😅😅😅😅😂😡
@Ceylon727
@Ceylon727 Жыл бұрын
Dont decide for others. Wether they should hv solo dates or not. All most all men and women go solo dates just because they dont post on social platforms
@mak11647
@mak11647 Жыл бұрын
Well done shado❤❤ බත් එකටම ඔක්කොම දාල බෙරි වෙච්ච බිරියානි වලට මාත් ආස නෑ, ඔයා හදපු විදිහ නියමයි......💝💝💝💝
@nilanthidodanthanne7720
@nilanthidodanthanne7720 Жыл бұрын
Oyala 3 danagema vedios balanawa.oya harima honda gruhaniyak,birindak mawak..love u so much.
@Ukkethu4031
@Ukkethu4031 Жыл бұрын
අපේ ගෙදරත් ඉන්නේ කෙල්ලො 3ක් අපෙත් දෙවෙනියා අක්කි වගේමයි 🥺❤️
@chathurikamadushani8224
@chathurikamadushani8224 Жыл бұрын
හාල් චිකන් එකට දාල දවසක් උයන්න ඒ ක්‍රමෙත් රසයි . හාල් එක බෙරි වෙන් නෑ උනුවතුරට දාපු ගමන් හාල් එක පෙරලා චිකන් එක තැම්බෙද්දි දැම්මාම. ඒ දෙක mix වෙලා එද්දි රසයි❤ දවසක try කරන්න
@raviharilankanayaka6574
@raviharilankanayaka6574 Жыл бұрын
Priyasad පවුලේ ආසම කෙනා..shadow ...හරිම ලස්නයි ඔයා
@ThusharaMadhusanka-m4r
@ThusharaMadhusanka-m4r Жыл бұрын
Mha peretha ganiyek kanna nati kamata
@anupriya542
@anupriya542 Жыл бұрын
රසම රස පාටයි අක්කි 😋 කෙලත් ගිලුනා☺️
@Saumyasasini
@Saumyasasini Жыл бұрын
අක්කිලා තුන්දෙනාටම ආදරේ අය කොයි❤❤❤
@anojad7275
@anojad7275 Жыл бұрын
කඩෙන් ගේන මිංචි මිටියෙ මෝරපු දඬු ටික පුංචි පෝච්චියක පැල කරගන්න.. හොඳට හැදෙනවා.. එතකොට හබියත් දැනගනී මිංචි කියන්නෙ මොනවද කියලා.😊
@harshaedirisinghe7389
@harshaedirisinghe7389 Жыл бұрын
Mama ada haduwa oya kiyapu vidihata mara rasai. Api wenadata purudu une kade biriyani packet aragena.ada oya kiyala deepu vidihata ada haduwe puduma rasak thiyenne. Thank you biriyani powder eka hadana hati kiyala dunnata❤
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
මින්චි සම්බෝලෙට අනිවාර්යයෙන්ම ඔයා කියපුවට අමතරව සියඹලා යුශ දාන්න ඕන. තව දෙහි ටිකකුත් දාන්න ඕන. ඉගුරැ කෑල්ලක්, සූදුරැ කුඩු ටිකක් මේවත් දාන්න ඕන.
@madushikachalani9160
@madushikachalani9160 Жыл бұрын
ඔයා තුන් දෙනාගෙන් මම කැමතිම ඔයාට අක්කී.ඔයා කතා කරන විදියට හිතට හරි සැනසීමක් එනවා.ආදරෙයි අක්කී.😍😍♥️♥️♥️
@achiroshan
@achiroshan Жыл бұрын
අපි බලනවෝ.හරිම ලස්සනයි ඔයාලා ❤️
@nilanthigunathilake3751
@nilanthigunathilake3751 Жыл бұрын
ගොඩක් හස්බන් ලට මිංචි, පාස්ලි වරදිනවා.
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
sadikka gediya pitin danne ne. ethule made danne. Thawa biriyani mal kiyanne ewath danawa biriyani mix ekata. Thawa karadamunguth danawa. Thawa curd dannath ona ara chicken gravy ekata
@PriyaGunarathna-y2n
@PriyaGunarathna-y2n Ай бұрын
ශනූ දවසක් කීවා රසටම කෑම හදන්නෙ ශැඩෝ කියලා.අම්මාට පස්සේ .
@roshmisathsarani1996
@roshmisathsarani1996 Жыл бұрын
අපිනම් මස් වර්ග උයද්දින් ගොරක තමයි දාන්නෙ. සියඹලා දැම්මම රස සහ ව්‍යාන්ජනය කොයි වගේ පෙනුමක් එනවද කියන්න මට අද්දැකීමක් නෑ ඉතින්. අක්කිත් ට්‍රයි කරල බලන්න. මාත් ඒ වගේ ට්‍රයි කරල බලන්නම්
@limashasewwandi3840
@limashasewwandi3840 Жыл бұрын
Siyabala dala hodai
@roshmisathsarani1996
@roshmisathsarani1996 Жыл бұрын
@@limashasewwandi3840 ❤👍
@KumuduniAggra
@KumuduniAggra 3 ай бұрын
නන්ගි මට් සුදු වෙන්න ක්‍රීම් එක්ස්ක් කිය්න්නකෝ.. කොහනෙක් මට අපහස කල මං කැතයි කියලා
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
අන්තිමට අනෙ ඔයාගේ හුරතලේ ඔයා හොද ගෘහණියක් ආදරේ 👌💖👍
@madushikasamarakoon3502
@madushikasamarakoon3502 Жыл бұрын
ඒක රස පාටයි අක්කි 😋🥰
@sandaminileelananda3942
@sandaminileelananda3942 Жыл бұрын
Love watching ur cooking vlogs ❤ ☺️
@harshaniamaratunga6974
@harshaniamaratunga6974 Жыл бұрын
බබාව පොඩ්ඩක්වත් පෙන්නුවෙ නැනෙ අද😢
@dilhanirownie6924
@dilhanirownie6924 Жыл бұрын
කන්නම හිතෙනවා දැක්කම ❤
@Rhythmgirls-t2q
@Rhythmgirls-t2q Жыл бұрын
සලාද කොළ යක් තිබුණා නම් මරු
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
නංගි මමත් ආසම කෑමක් බුරියානි. කටට කෙලත් ඉනුවා. ❤ මම දිලිනි ජර්මනියේ සිට
@shenushenu2848
@shenushenu2848 Жыл бұрын
ජර්මනිය කොහෙද අක්කා ඔයා
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
@@shenushenu2848 මම ඉන්නෙ Baden-Württemberg වල
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
@@shenushenu2848 ඔයත් ජර්මනියේද ඉන්නෙ
@poornimauyangoda1357
@poornimauyangoda1357 Жыл бұрын
ඒක හරි , ප්‍රසිද්ධ උනත් civil උනත් සැමියන් සැමියන් මය
@ishini.a2831
@ishini.a2831 8 ай бұрын
Oya oyage nangi akki wage oyage gedara ayata, ammata thaththata monawath karanne, denne naa neda? Mama godak dakala thiyenawa oyage nangi ehema ammawa ththawa sathtu karanna godak dewal karanawa. Oya ehema kisima deyak e denna wenuwan karanawa dakala nathi nisai ehema ahuwe
@arunaruwansiri
@arunaruwansiri 7 ай бұрын
Ape අක්කාත් oya වගෙයි
@lalanipriyangika7643
@lalanipriyangika7643 Жыл бұрын
අද කො චුට් මැනික පෙන්නුවේ නැත්තෙ නංගි
@navi2513
@navi2513 Жыл бұрын
Husbandla witharak newei mulu pirimi sanhathiyama ekai😂. Ape aiyata badu 10k genna kiwwoth 10n 6kma dala eyata ona wena wena ewa genawa😂😂.Amma ithin bana bana aai kade yawanawa 😂
@tharushikagamage2924
@tharushikagamage2924 Жыл бұрын
Shado akkii oya hrima shoi mn asai oyage videos balann oya godak charm hond kenk🥰😍
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@SnapnCook
@SnapnCook Жыл бұрын
රස පාටයි❤
@subhashinibulegoda2910
@subhashinibulegoda2910 Жыл бұрын
Wow නියමයි ඔයා හරි හොදයි මාත් හැදුවා හරිම රසයි ඔයා හරිම නිහතමානී 😘😘😘😘 ගෘහනියක් ❤❤❤
@Niranjiniranji145
@Niranjiniranji145 Жыл бұрын
ආසාවෙන් බැලුවා ❤❤ සුබ පතනවා
@duladissanayaka1947
@duladissanayaka1947 Жыл бұрын
අක්කේ ඇයි අනේ ඔයාලා ශලනි අක්කගේ wedding එකට ගියේ නැත්තේ...😔😣
@Dulanyagamage5670
@Dulanyagamage5670 Жыл бұрын
Krisharya babige vedios oniiii😍😍❤️thva
@hiruherath4868
@hiruherath4868 Жыл бұрын
Oyanam shoi Akki ❤ Harima Cute ❤ Chuti Krisharya shoi Affa 😘😘 Ayyath Akkitai Babatai marama adareine
@hirushika1015
@hirushika1015 Жыл бұрын
Akki oya mn dakapu godak hoda wife kenek. Ewagema oya harima calm person kenek attama oya jeewath wena widiyata harima asai❤
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip Жыл бұрын
Vamathin neda veda adarei oyata❤❤❤❤❤❤❤ oyage vidio akak balapu palaveni para
@KumuduniKumuduni-fj2gm
@KumuduniKumuduni-fj2gm Жыл бұрын
Paulen asama kena oya. Oyage anith aya wage lokukama na පොඩ්ඩක් wath ahan inna asayi hari saralayi oya
@ruvinividanage4890
@ruvinividanage4890 Жыл бұрын
Akka nagol seraml.wamend knnr
@lkr-ai
@lkr-ai Жыл бұрын
අක්කේ අනිවාර්යයෙන්ම පාස්ලි ඉවර වෙනකම් අයියාට පාස්ලි කොල දෙන්න කන්න 😂😂😂😂 මන් අපේ හස්බන්ඩ්ට එහෙන කරේ එක පාරයි දැන් එයාට වැරදෙන්නෙම නෑ කම්මැලි කමට දැක්කදේ උස්සන් එන්නෙත් නෑ😂😂😂 ඇයි වැරදුනොත් එක කන්න වෙන්නෙත් එයාටමනේ 😂😂😂
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
එයා ගොනෙක් වගේ
@lkr-ai
@lkr-ai Жыл бұрын
@@sumedasamankumari7107 කවුද ගොනා
@imeshasewmini6279
@imeshasewmini6279 Жыл бұрын
Akki and aiyh happy anniversary ❤❤❤❤ hemdam sathutin inna baba ekkama ❤❤❤❤ video eka shok...oyalge super dancer act ekth maru ❤️❤️❤️❤️❤️
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
අනේ,, ඔයා හරිම Shooi Sheshadri Akka. ඇත්තටම ඔයා මේ හදන කෑම වලින් අපිට ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ තරම් ඔයාගෙ මේ Vlogs අපිට ගොඩක් වැදගත්. Thank you So much for your Participation about how to cook your wonderful recepie in this Vlog. Thanks Again to you Akka. ❤😘🙏
@pramudiabewickrama7873
@pramudiabewickrama7873 Жыл бұрын
Me අක්කල නංගිලගෙ videos and dinithi and singeeth vlogs විතරමයි බලන්නෙ.අනෙ මන්ද මෙයාලගෙ කටහඩ ඇහුනත් හිත නිවෙනවනෙ.දවසේ මහන්සිය කොහෙන් යනවද මන්ද❤
@manjuladissanayake35
@manjuladissanayake35 Жыл бұрын
Honda lassanata penawa l rasath athi ewagema sathutin inna labenna hamadama God bless you❤
@zaimzaim4381
@zaimzaim4381 Жыл бұрын
ඔයා හරි ශෝයි අනේ thank you dear
@samanthitoons7811
@samanthitoons7811 Жыл бұрын
8:44 අක්කි ගෙදර වැඩට කට්ටිය හොයා ගන්නේ කොහොමද ? පත්තරේ ඇඩ් දාලද? නැත්තම් අදුරණ අයට කියලද ? අපේ ගෙදර හිටිය එක්කෙනා ගෙදර ගියා. එයාගේ දුවට බබා හම්බවෙන්න ළඟ නිසා. දැන් ඉක්මනට කෙනෙක් ඕනි. කොහොමද හොයා ගන්නේ අපි හොයනවා හම්බුනේ නෑ.
@samanthitoons7811
@samanthitoons7811 Жыл бұрын
@@amichamodya5701 Colombo
@CookWithUdari
@CookWithUdari Жыл бұрын
අනේ ඔයාත් බිර්යානි හැදුවාද, හොදට බන්ඩි පිරෙන්න කන්න 😊
@sandutharu312
@sandutharu312 Жыл бұрын
Koo aneeh krisharya mnikh😊❤
@pramilanakandala9510
@pramilanakandala9510 Жыл бұрын
Ekata ande red&grey sariyak kohenda gaththe keeyda gana. Mokada man inne pitaratak. Rasai wage biriyani eka
@santhanimal7675
@santhanimal7675 Жыл бұрын
Shanuu akkige voice ekmy oyaatth thiyenne
@ik6298
@ik6298 Жыл бұрын
අම්බෝ ඔව් 😁😁 රස පාටයි ❤️❤️❤️
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
Thwa recipe vedio gennko oyge vedio shook akki 😍
@chamikasenarath6580
@chamikasenarath6580 11 ай бұрын
morning routine eka dennakoo akki oyage
@sakunikawijesekara5769
@sakunikawijesekara5769 Жыл бұрын
Akka hadapu widya hodai , mama halui okkoma ekata hadala batha beri una😥
@anupriya542
@anupriya542 Жыл бұрын
175k #congratulations shadow 🎉❤
@sumuduhansika5302
@sumuduhansika5302 Жыл бұрын
Keells eken thmi bdu tik arn tiyenne
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
මරු👌 අක්කියෝ 👍👍👌👌👌👌
@BiyaTis
@BiyaTis Жыл бұрын
It’s more like a Pulau. Biriyani is different
@velidahmohamed4859
@velidahmohamed4859 Жыл бұрын
Hi Sheshadri,forgive me if I'm wrong,you added the whole nutmeg when roasting the spices,you have to crack it and get the nutmeg out then use a grater to get a bit of it or the curry will be over powered by its aroma,put slits on the meat before marinating,you are a good cook and have good cooking skills too,Bless your mummy for bringing up three beautiful,talented daughters,Good luck with all your future endeavors ❤️👍😋🌿🌹🌿🌹
@DinithaYohan-rg8zy
@DinithaYohan-rg8zy Жыл бұрын
Kotthamalli kola use karanne anthimata.
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Oya hodai akkiyo..weda krna ayage hitha riddan epa...adaren salknwa dinakshi akkalath..oyala godak hodai a nisama...❤❤❤
@IduniKumarathunga-xy1vg
@IduniKumarathunga-xy1vg Жыл бұрын
Ane aki oya hri shok godk adrei❤❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
බබාවත් පෙන්නන්න තිබ්බා...අනේ...
@gayathrikoshilagk9899
@gayathrikoshilagk9899 Жыл бұрын
The Best of Priyasadiyans❤Sheshadri❤
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 Жыл бұрын
අයියෝ අපෙත් එහෙමයි list එකත් යවනවා photos යවනවා. අන්තිමට එයා දහ සැරයක් විතර call කරනවත් එක්ක.😂
@madushanigunathilaka8887
@madushanigunathilaka8887 Жыл бұрын
Ada apith gema as pas karnwa........e gman akkilawa blnnath awa
@KumariMarasingha-hc4yw
@KumariMarasingha-hc4yw Жыл бұрын
Hamadama kynne adrei akkiyo hmdmath. Iye oya lassanata 💃 kara akkiyo. Ane adrei adrei adrei. Oylge Family ekatama.
@Dulakshathanuri
@Dulakshathanuri 4 ай бұрын
ඒකනම් රස පාටයි ❤❤
@NayomiSenanayake
@NayomiSenanayake Жыл бұрын
Egg, meat ekta kaddi kakka pada wla gada vadi. Kakka pade H2S vadi nisaa. Ammoo senaga inn than wlnm wihiluwktwath padinda nm epa
@iffaa9574
@iffaa9574 Жыл бұрын
U should include mint leaves n curd to the biryani curry.. that will bring more flavour too
@pramilanakandala9510
@pramilanakandala9510 Жыл бұрын
Nangi Oya lagadi 3 denama party ekata giyaneda?
@KumuAponsu
@KumuAponsu Жыл бұрын
Looks yummy ❤❤
@sheyf7562
@sheyf7562 Жыл бұрын
Love this girls simplicity 💕. So sweet. Aww. You are a left-hander.
@SudathSiri-x9x
@SudathSiri-x9x Жыл бұрын
Hi akkiyo👋💐🌷💕💕💕
@nisansalapurnima368
@nisansalapurnima368 Жыл бұрын
Love you akki..❤❤❤
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 Жыл бұрын
ඔන්න ඕකනෙ කරන්න බැරි කන්න හිතෙනවනෙ😭👌
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@roshanaponsu2176
@roshanaponsu2176 Жыл бұрын
Haal eka boil karanna dammata passe ekata curd,koththamalli kola tikak ekka salt tikak dala blender karala ara haal ekatama danna. Bath eke Rasa thawath wadi.
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
ඒක නම් රස පාටයි ළමයෝ..💜️you have good cooking skills darling
@danushkalakmal3960
@danushkalakmal3960 Жыл бұрын
Ane shok akkiyo balanna asa hitenawa
@laksirikeerthi7026
@laksirikeerthi7026 Жыл бұрын
Yummy ethi ..good luck nangi
@Nisansala-vd2iz
@Nisansala-vd2iz Жыл бұрын
Mn asaiii aneee . Oyata ....❤️❤️❤️
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Akki oyta rasata kama hadann puluwn ned...my favorite ❤❤❤❤
@shalikagithangaly8347
@shalikagithangaly8347 Жыл бұрын
Biriyani ekata curd danna.chiken ekata.
@inokakumari1289
@inokakumari1289 Жыл бұрын
ක්‍රිෂාර්යා බබා කො
@isharaa2697
@isharaa2697 Жыл бұрын
Akkige tshirt eka lassanai kohenda gththe eka
@hashi7119
@hashi7119 Жыл бұрын
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 Жыл бұрын
Rasa patae.hadala balannam.oyage vedeyata
@readytoknow
@readytoknow Жыл бұрын
stay connected
@Sadaruwan-hn4jw
@Sadaruwan-hn4jw Жыл бұрын
ඔයා ලස්සනඉ ශේෂා ❤️ කැම එක නම් හරි නැ, ☺️❤️
@sachithrasewwandi5328
@sachithrasewwandi5328 Жыл бұрын
❤❤
හිතුවා හැදුවා | cauliflower pizza
12:09
Sheshadrie Krishan online
Рет қаралды 411 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 21 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 39 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 50 МЛН
බිරියානිද? බැරියානිද? | Dinakshie's special 🤣
9:45
චන්දේ weekend එක | Krisharya’s outing with amma and thaththa
34:19
Sheshadrie Krishan online
Рет қаралды 109 М.
ඔයාලත් මෙහෙම ද හදන්නේ ? | easy recipes | sheshadrie
4:27
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 21 МЛН