KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිවැරදිව බටර් කෙක් එකක් හදමු. HOW TO MAKE A BUTTER CAKE.(Cooking Show Sri Lankan Chef).
18:35
කේක් එක මැදින් බහිනවද? එහෙනම් මෙන්න විසදුම්!!! | Cake Baking Tips | Cakenshapes
8:56
It’s all not real
00:15
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
So Cute 🥰 who is better?
00:15
IL'HAN - Qalqam | Official Music Video
03:17
හැමෝම දන්න ඒත් ගොඩක් අයට වරදින🥧 butter cake recipe easy 🎂නිවැරදිම පිළිවෙලට හදමු
Рет қаралды 60,874
Facebook
Twitter
Жүктеу
1
Жазылу 51 М.
ITALY NADEE
Күн бұрын
Пікірлер: 122
@SudharmaAbeyrathne
2 ай бұрын
Hodata kiyala dunna ❤thank you oyata
@Gamingtime-brawlstars
7 ай бұрын
බටර් කේක් වීඩියෝ කොච්චර තිබුනත් මේ වගේ හොඳට කියලා දෙන රෙසිපි එකක් හම්බවෙන්නේ කලාතුරකින්❤❤
@Nirmagamage
11 күн бұрын
හරිම පැහැදිලිව කියල දුන්නා ගොඩක් ස්තූතියි❤
@ramani-j2t
Ай бұрын
harima pahadiliwa kiyala denawa ❤❤❤❤
@rangikanadee9556
7 ай бұрын
මම ගොඩක් කේක් වීඩියෝස් බලලා තියෙනවා. ඒත් හරිම විදිහට හරිම ලේසියට මේ තරම් පැහැදිලිව කියල දෙන වීඩියෝ එකක් දැක්කේ අද තමයි❤😊🎉🎉🎉
@NandaKeerthi
7 ай бұрын
Harima hodata kiyala dunna sththi
@PadminiAli
8 күн бұрын
Hodinma pehedili godak sthuthi.
@lalithapriyangani892
5 ай бұрын
පැහැදිළිව කියලා දුන්නා බොහොම ස්තුතියි
@RaniPiris-ou9ob
Ай бұрын
Thanks sister very nice🎉🎉🎉
@lalitharajapaksha1263
7 ай бұрын
බොහොම ස්තූතියි. කේක් එකක් හරි හදන නිවැරදි කරමින් ක්‍රමය හොඳට පැහැදිලිව කියල දුන්නා බොහොම ස්තූතියි බොහොම පින් ඔබට❤❤❤❤❤❤
@AruniUdayangni
Ай бұрын
හිතේ තිබ්බ ප්‍රශ්න ගොඩක් විසදුනා
@indumathihettiarachchi7305
2 ай бұрын
ස්තුතියි
@helenfernando1528
7 ай бұрын
Thanks dear jesu පිහිටයි oyata 😊
@deepikapriyangani8445
6 ай бұрын
හරිම පැහැදිලි❤
@jayalathsoma
7 ай бұрын
ඔය වගේ පැහැදිලිව රිබන් කේක් හදන එකකුත් දාන්න නංගියා.ඒ කියල දෙන විදිහට ඔීන කෙනෙකුට කේක් හදන්න පුලුවන්.❤❤❤❤❤❤
@sinhani5basnayaka
7 ай бұрын
බොහොම ස්තුතියි 🙏 පැහැදිලි කිරිම සුපිරි 👌 නියමයී ❤
@ashavithanage1306
7 ай бұрын
Hodatama pahadili una thanks
@Roshika-s4y
7 ай бұрын
❤❤ අනේ ඔව් හොදට පැහැදිලිව කියලා දුන්නා 😊❤❤ ස්තුතියි
@yamunakumari2701
7 ай бұрын
පැහැදිලිව කියලා දුන්නා ..ගොඩක් ස්තුතියි ඔයාට ..❤
@JS-kj1rc
6 ай бұрын
ඇත්තටම හරිම වටිනව
@niyangikanidarshani5311
4 күн бұрын
Man lankawe cake hodata damma at mehe cake daddi hariyata Anne na ay a buter Wala hari piti Wala hari Ganna vargayak tiyenavada
@dalsibulegoda7284
5 күн бұрын
Tanks ❤
@kskp7081
Күн бұрын
Sini kata tikak tibunata kamak nadda?
@sanjeewaa8004
7 ай бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා කිසිම ලෝබකමක් නැතුව.ගොඩාක් ස්තුති ඔබට.
@premathillakadeepikaa4722
7 ай бұрын
Excellent
@vitharanachami4001
2 ай бұрын
Thank you
@Tissahotel
3 ай бұрын
Oya mixture eka cup cake hadannath use karanna puluvanda
@ITALYNADEE
3 ай бұрын
පුළුවන් නමුත් කප් කේක් එක උඩට පිම්බිලා එනවා අඩුයි. කප් කේක් රෙසිපි වෙනම තියෙනවා මගේ චැනල් එකේ ඒවා බලන්න
@slbusgaming1259
7 ай бұрын
Ane godaaaaak sthuthi. Harima pahadiliwa kiyala dunna api wage danne nathi ayata.eke eka kama walata oven eka dana widihata kiyala denna puluwan nam
@nilanthialwis4807
7 ай бұрын
Gram500 dala හදන cake ekata Tray eka koi tharanda mis Thank ypu
@nilanthialwis4807
7 ай бұрын
Sorry Thank you
@ITALYNADEE
7 ай бұрын
දිග වැඩි කිරීම පළල අඟල් 128 ට සමාන වෙන්න ඕනේ දිග × පළල = 128 * 16 × 8 =128 * 12 × 11 * 14 × 9 * 13 ×10 මේ දිග සහ පළල තියෙන ට්‍රේ හතරෙන් කැමති එකක පුච්ච ගන්න පුළුවන්
@aminapianta9666
7 ай бұрын
ස්තුතාියි
@gayaniperera3013
4 күн бұрын
Oven eke selection Eka mokakda
@ThakshilaThakshila-zw2sk
5 ай бұрын
1kg round cake eke pramanaya kohomada diga palala
@ITALYNADEE
3 ай бұрын
අඟල් අටක්ම තමයි
@kusumsamarasinghe6116
6 ай бұрын
ස්තූතියි,මිස්,හරියටම,කියල,දුන්න
@suvineethawarusamannage641
4 ай бұрын
Harima pahadili
@lorddinalidagreat
6 ай бұрын
❤ mama heduwa hondata soft ekata awa.thanks.
@ITALYNADEE
6 ай бұрын
❤️❤️
@pranidhirangika
7 ай бұрын
Thanks darling ❤
@i.fernando7855
7 ай бұрын
easter ekata thiyena Ricotta cake eka hadana widiya kiyala dennako
@ITALYNADEE
7 ай бұрын
Ok❤❤
@avishamishi9213
7 ай бұрын
Udai yatai dekama heetkarana onada.god bless.
@ITALYNADEE
7 ай бұрын
ඔව් උඩයි යටයි දෙකම රත් වෙන්න දාන්න ඕන ඒ වගේම කේක් එක අවන් එකේ මැද්දෙ තමයි දාලා පුච්ච ගන්න ඕනේ
@lkkbcc650
5 ай бұрын
දුව මගේ අවන් එකේ මැද්ද රැක් එකට දැම්මොත් උඩ පිච්චෙනවා ඒක නිසා මම යට රැක් එකේ දාලා කේක් එකක් හැදුවා ඔයාගේ චොකලට් කේක් රෙසිපි එකට එකසිය හැටපහ විනාඩි හතළිහක් තිබ්බා අවන් එකේ හොඳ සොෆ්ට් එකට පිච්චෙන්නෙ නැතුව කේක් එක හදාගන්න පුළුවන් උනා දෝනි ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි හදපු කේක් එක ගොඩාක් රසයි
@sachinisamanpriya5742
4 ай бұрын
Man oven ek dammam cake eka udin kara wenwa .gold brown colour en nane
@ITALYNADEE
4 ай бұрын
උඩටත් තෙල් කඩදාසි කොළයක් තියලා තියලා අවන් එකට දාන්න එතකොට උඩ පිච්චෙන්නේ නෑ
@chrisentastephen5747
7 ай бұрын
Can you please teach us how to make a chocolate cake 🙏
@ITALYNADEE
7 ай бұрын
Ok ❤😊
@gayaniperera3013
4 күн бұрын
Top and bottom da
@FazlaFarwin
7 ай бұрын
Ciao akke oya ganna butter baking powder wala 4tos dannako please mamath inne Italy wala ekai
@ITALYNADEE
7 ай бұрын
Ok😊❤
@AshakumariDgankumari
5 ай бұрын
Hodata de kiya wan awa iwarayak na
@apsaraweerasingha2797
3 ай бұрын
අඟල් 9 × 9 ට්‍රේ එකකට අමුද්‍රව්‍ය කොමද ගන්නොනි..
@nimaliperera7514
7 ай бұрын
Hodata pehedili karanava thank❤❤❤❤❤
@chandrasiridayarathna8989
3 ай бұрын
😮
@rohitasaman206
7 ай бұрын
Butter eke nama kiyanda pls
@ITALYNADEE
7 ай бұрын
කැමති බටර් වර්ගයක් අරගන්න.❤
@nilokamaneke4503
7 ай бұрын
Batar. Grem. Kiyakda. K. G. 1.ta
@ITALYNADEE
7 ай бұрын
250g butter❤
@SulochanaSanjiwani
5 ай бұрын
❤🎉❤
@Cooking0369
7 ай бұрын
I have 23 cm X 23 cm (around 9 inch) depth 5 cm pan. how much grams i can bake in this pan?
@ITALYNADEE
7 ай бұрын
275g බඩු වලින් හදන්න
@Cooking0369
6 ай бұрын
thank you
@geethanjalee423
7 ай бұрын
Oya ada apita hoda pahadili kirimak kara dthuthi
@sevwandigw1
7 ай бұрын
Baking powder 375g කියල වැටිලා නේද dear ?
@ITALYNADEE
6 ай бұрын
ඔව් වැරදීමක් වෙලා😊
@kpsriyani6892
6 ай бұрын
❤️❤️❤️❤️❤️
@wathsalakumari553
7 ай бұрын
සීනි පිටි බටර් බිත්තර 250 gane dammata cake eka bake unama 1kg nhane
@ITALYNADEE
7 ай бұрын
අන්න ඒ නිසා තමයි බිත්තර ගන්න කොට භාජනයක් තරාදිය උඩින් තියලා ඒ භාජනෙට බිත්තර කඩලා හරියටම බිත්තර වල බර ප්‍රමාණය 250 හෝ ඊට ආසන්නම අගයක් අරගන්න ඕන වෙන්නේ😊❤
@wathsalakumari553
7 ай бұрын
@@ITALYNADEE එහෙම ගත්තත් හැම ජාතියම 250g දාල හැදුවට bake unama 1kg enne nha
@lkkbcc650
5 ай бұрын
@@wathsalakumari553හැම දෙයක්ම ග්‍රෑම් 275 ක් ගන්න එතකොට හරියට කිලෝ එකක බරට කේක් එක ගන්න පුළුවන්
@swarnamallikarachchi5398
7 ай бұрын
👍👍👍💐❤️
@ranjiniranaraja2365
7 ай бұрын
වෙතින්. පවුඩර්. ගන්න. විට කපලාද :පුරුවලාද.ගන්නෙ. කියලා පැහැදිලි. කර. දෙන්න
@ITALYNADEE
6 ай бұрын
ගොඩක්ම පුරවලත් නැති කපලත් නැති සාමාන්‍ය තරමේ තේ හැඳි වලින් අරගන්න ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් දාසයක් අරගන්න
@chaandinimoon-zj8ho
7 ай бұрын
❤❤❤❤
@jananiepa
7 ай бұрын
❤
@nadeeshaasanthi6829
4 ай бұрын
ඉතාලියෙන් හොදම බටර් එක මොකක්ද
@ITALYNADEE
3 ай бұрын
බටර් එකේ ගාන වැඩිවෙන්න වැඩිවෙන්න තත්වයෙන් උසස්
@ranasinhasunethra9545
7 ай бұрын
👍👍👍👍👍♥️♥️♥️♥️♥️
@chandrathrimawithana5257
7 ай бұрын
🙏
@Kahatuwaandbandiya
7 ай бұрын
Butter eke nama mokakda
@ITALYNADEE
7 ай бұрын
මම හැමදාමත් එකම වර්ගයක් පාවිච්චි කරන්නේ නැහැ.ඒ ඒ දවසට ගන්න තියෙන ලාබෙට තියෙන බටර් එකක් අරගන්නවා.😊😊❤
@malkanthimarawanagoda4540
6 ай бұрын
බෙකින් පවුඩර් තේහැන්දෙන් පුරවලාද ගන්නෙ නැත්තම් තේහැන්දෙන් කපලාද ගන්නෙ
@ITALYNADEE
4 ай бұрын
සාමාන්‍ය ප්‍රමාණයට ගන්න ගොඩක් පුරවලමත් නැති කපලත් නැති සාමාන්‍ය හැන්දට එන ප්‍රමාණයේ සාමාන්‍ය තේ හැඳින් එකක්
@pushibandara8561
6 ай бұрын
රහස් හෙළි කලා දුව බොහොම හොදයි, යහපතක්ම වේවා.
@lakshanitharangikaekanayak9599
7 ай бұрын
Kiri wenuwata wathura ganna bada
@ITALYNADEE
6 ай бұрын
කිරි නැතුව හදන්න❤
@ashavithanage1306
7 ай бұрын
Kiri danne ayi
@ITALYNADEE
6 ай бұрын
කේක් එක හොඳට සොෆ්ට් එකට එන්න.
@ChampaMapa
7 ай бұрын
Patalanawa epauna.
@geethagalhena870
7 ай бұрын
Oyata therum geneeme gataluwak thiyenawa
@bodhiweirdly6172
7 ай бұрын
Oyata jealous neda .. bath tikak wath beri wenne nethuwa uyanna puluwan kenekda oya?? Mata nam oyawa epa una. 🤮 toxic as hell @user-dq8bc1by6c
@nandejaya846
2 ай бұрын
ඉතා හොදයි. විස්තර කිරීම හොදයි.
@sanjeewaa8004
7 ай бұрын
මේ වගේම පැහැදිලිව චොක්ලට් රෝල් හදන හැටි කියලා දෙන්න පුලුවන්ද?මන් හැදුවා කීප සැරයක්ම.සමහර වෙලාවට පිපෙන්නේ නෑ.සමහර වෙලාවට කොලේ ඇලවෙනවා.මොකක්ම හරි ප්‍රශ්නයක් වෙනවාමයි.අනේ පුලුවන් නම් මේ වගේම පැහැදිලිව කියලා දෙනවද??
@amilasampath4606
7 ай бұрын
B
@ITALYNADEE
7 ай бұрын
ඉක්මනින්ම අරගෙන එන්නම්. බලාපොරොත්තුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න😊❤❤
@priyadarshani2208
2 ай бұрын
Boruwata kiyawala welawakanna epa ai
@PasinduMinsara-u1b
7 ай бұрын
Stutii
@ChampaMapa
7 ай бұрын
කියවනකොට patalilisahithai.
@bodhiweirdly6172
7 ай бұрын
Meka apehedili nam oyata @user-dq8bc1by6c Sinhala pilibada getaluwak wage Sinhala igena ganna.. apita nam hodata pehedilie. Godak sthuthie hodata kiyala dunna ta.
@lkkbcc650
5 ай бұрын
මේ වීඩියෝ එකේ කියල දෙන එක පැහැදිලි නැහැ කියලා කියන කෙනාට වෙනත් කිසිම වීඩියෝ එකකින් පැහැදිලිව තේරුම් ගැනීමට හැකියාවක් නැති බව පැහැදිලිවම කියන්න පුළුවන් මම කේක් හදන ක්ලාස් එකකටත් ගියා නමුත් මේ තරම් පැහැදිලිව කියල දුන්නේ නැහැ මේ දුවගේ වීඩියෝ බලල තමයි හරියටම කේක් එකක් හදාගත්තේ දුවට ගොඩක් පින් අපි වගේ අයට හොඳට පැහැදිලිව කිසිම රහසක් නැතුව මේ දේවල් කියලා දෙනවට
@PD-qg2fo
28 күн бұрын
Ae ane oya me comment eka kipa sarawak karala thiyenne. Intension eka pahadili. Jealous ne😂. Paw ane oya. Hodata kiyala dena ewata boru comment danna epa.
@DilshanSamaranayaka-xn2xb
7 ай бұрын
පැහැදිලි කිරිම් කරද්දි කෙටියෙන් කරන්න . නැත්තන් වෙනමම වීඩියෝ එකක් කරන්න ප්‍රස්න වලට විසදුම් කියලා . මෙතනදි කියවනව වැඩී හින්දා අව්ල්
@bodhiweirdly6172
7 ай бұрын
@DilshanSamaranayaka-xn2xb Oya KZbin channel ekak karaddi ehema kara gannako. Godak ayata math athuluwa me pehedili karana vidiya thama hoda.oya sul ganna on ne oyage wedak Bala ganna.😅
@lkkbcc650
5 ай бұрын
ඔයාට මේ තරම් පැහැදිලිව කියල දෙන කිසිම කෙනෙක් මුණගැහෙන එකක් නෑ මේ චැනල් එකේ තමයි හොඳටම පැහැදිලිව හැම දෙයක්ම රහසක් නැතුව කියල දෙන්නේ
@hewadewage2515
7 ай бұрын
කියවනෙවා හරියට මට එපා උනා
@ITALYNADEE
7 ай бұрын
හැම කෙනෙකුටම දකින දේ තේරුම් අරගෙන හදන්න අමාරුයි. ඉතින් නොදන්න අයටත් තේරුම් ගන්න හොඳින් තේරුම් කරලා දෙන්න සිද්ධ උනා😊❤
@bodhiweirdly6172
7 ай бұрын
Nikan balan kiya wanna ithin katada beri.. negative comments anunge kata hari deyak Igena ganna thiyenna video walata daana welawe gihin age kunu yanna hodata na ganna😅@hewadewage2515
@geethagalhena870
7 ай бұрын
Oya silence dagena video eka balanna😂
@wijithanamali6079
7 ай бұрын
කෙටියෙන් පැහැදිලි කලානම් වඩා අගෙයි කියලා හිතෙනවා .
@bodhiweirdly6172
7 ай бұрын
@@wijithanamali6079hemotama oyata wage kema hadanna dan nene 🤭 man wage igena ganna ayata mehema pehedili karan eka godak watinawa.
@RanjiniPerera-e4c
6 ай бұрын
❤❤❤❤❤
@amharriyas5041
7 ай бұрын
❤❤❤❤
@NadeekaVijesuriya
7 ай бұрын
❤❤❤❤
@lkkbcc650
5 ай бұрын
❤❤❤❤❤❤❤
@tmgunawathi3741
2 ай бұрын
❤❤❤❤❤
@ranjanithiyagarajah7495
7 ай бұрын
❤❤❤❤
@chamilapriyangani6304
6 ай бұрын
❤❤
@kumarikumari-rr4vr
6 ай бұрын
❤❤❤❤
@HkDharmasena-f3x
3 ай бұрын
❤❤
18:35
නිවැරදිව බටර් කෙක් එකක් හදමු. HOW TO MAKE A BUTTER CAKE.(Cooking Show Sri Lankan Chef).
Travel With Chef
Рет қаралды 147 М.
8:56
කේක් එක මැදින් බහිනවද? එහෙනම් මෙන්න විසදුම්!!! | Cake Baking Tips | Cakenshapes
cakenshapes
Рет қаралды 21 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
52:01
මේ ධර්මදේශනාව අවසානයේ වුවද ඔබට නිවන් දකින්නන පුළුවන්| Ven Hasalaka Seelawimala thero
Niwan Pinisamai
Рет қаралды 2,7 М.
17:13
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
Cooking with Chef Shani
Рет қаралды 896 М.
8:08
හරියටම බටර් කේක් හදමු | Perfect Butter Cake Recipe
Yummy Mummy
Рет қаралды 2,5 МЛН
12:37
ලිපේ සහ අවන් එකේ එකම විදියට හැදුව බටර් කේක්🎂 Butter Cake made on the stove and in the oven by Kusala
Kusala's Simple Life
Рет қаралды 116 М.
10:27
හරියටම බටර් කේක් මෘදුවට පියවරෙන් පියවර හදමු|Perfect Butter Cake Recipe/Super Soft Moist Butter Cake
Sugar Touch cakes
Рет қаралды 32 М.
14:18
උත්සව සමයට බටර් කේක් - Episode 458 - Butter cake for the Season
Anoma's Kitchen
Рет қаралды 895 М.
10:33
අවන් එකක් නැතිව රයිස් කුකර් එකේ බටර් කේක් එකක් making a butter cake in a rice cooker without an oven
Chef Shows LK
Рет қаралды 68 М.
20:22
සුපර් සොෆ්ට් චොක්ලට් කේක්🎂chocolate cake recipe sinhala
ITALY NADEE
Рет қаралды 80 М.
15:08
Homemade butter cake recipe with step by step instructions බටර් කේක් සෑදීම පියවරෙන් පියවරට
Apé Amma
Рет қаралды 6 МЛН
27:19
පුලුන් වගේ soft බටර් කේක් හදමු | Perfect Butter Cake Recipe | Cakenshapes
cakenshapes
Рет қаралды 45 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН