KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
17:13
හරියටම බටර් කේක් මෘදුවට පියවරෙන් පියවර |Perfect Butter Cake Recipe/Super Soft Moist Butter Cake
15:09
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Каха и дочка
00:28
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
හරියටම බටර් කේක් මෘදුවට පියවරෙන් පියවර හදමු|Perfect Butter Cake Recipe/Super Soft Moist Butter Cake
Рет қаралды 44,737
Facebook
Twitter
Жүктеу
1
Жазылу 73 М.
Sugar touch cakes
Күн бұрын
Пікірлер: 133
@nilanthikumudini4418
Ай бұрын
බොහෝම ස්තුතියි මිස් හරිම ලස්සනයි කේක් එක
@marianrodrigo3371
Ай бұрын
උගන්වන හැම දෙයකට ගොඩක්ම ස්තුතියි.❤
@skfernando8543
Ай бұрын
මම කිසිම clz එකකට නොගිහින් ගොඩාක් කේක් වර්ග මේ වීඩියෝ වලින් ඉගෙන ගත්තා .. course එකක් කරන්න දැන් ලොකු ගානක් යනවනේ.. මිස්ට ගොඩාක් පිං ..මං මගේම කේක් business එකක් කරනවා.. මට වගේම නිවසේ සිටින කාන්තාවන් ට මෙ කරන උපකාර යට ගොඩාක් ස්තූතියි 🙏🙏
@sugartouchcakes4168
Ай бұрын
❤️
@W.m.madubhashiniNisansala
Ай бұрын
Thank you mis mn me tikema hadapu butter cake eka hariyata awe na..butter cake eka hariyatama hadana hati kiyala dunnata thank you mis 🙏🙏🙏❤️❤️❤️❤️
@TnawanikaJayawardena
15 күн бұрын
❤❤❤ thank you ❤❤❤❤
@LakmaliPerera-w2k
Ай бұрын
ස්තුතියි . මිස්.මමත් කේක් හදන කෙනෙක්..මිස්ගෙ දැනුම ගොඩක් වටිනා මට...මෙි ට්කේම මම ගොඩක් වීඩියෝ බැලුවා මිස්ගේ...🙏🙏🙏
@hasisadi1728
Ай бұрын
😢
@NilukaDhananjani
Ай бұрын
Missge cake gananam kiyanna deyakna සුපර් 👌👌❤❤
@mistybose911
Ай бұрын
නොදන්න ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ස්තුති❤
@hasinifernando5127
Ай бұрын
Mama me wedihatama heduwa.harima soft.. rasai.lassanai cake eka.
@dil8363
Ай бұрын
මේ විදියටම චොක්ලට් පවුඩර් දාලා මන් මේ කේක් එක හැදුවා.හොද බරට උසට ලස්සනට සොෆ්ට් එකට කේක් එක ආවා.ඔයාට ගොඩක් පිං මේ කරන මෙහෙවරට.
@sugartouchcakes4168
Ай бұрын
Thank you
@anuruddhikaperera8774
Ай бұрын
❤❤ මිස් ගෝල්ඩන් වෙඩිං කේක් හදන්නකෝ🥺
@sharleycareem9898
Ай бұрын
Your great thank you ❤
@situminikumarikumari1586
Ай бұрын
Thank you mis❤❤❤❤
@sugartouchcakes4168
Ай бұрын
You're welcome 😊
@sagarikapeiris4856
Ай бұрын
Thank you 😊
@piumianuththara4041
Ай бұрын
මේ ටිකේ දාපු ඔක්කොම විඩියෝ බැලුවා මිස් මං ....ඇත්තටම class නොගියත් ලොකූ දැනුමක් හම්බවෙනවා ...ස්තුතියි මිස් ❤
@ChandhiKuma
Ай бұрын
Thanku ❤
@ChithraSamarasainghe-hq3dm
Ай бұрын
ස්තූතියි ගොඩාක්ම ..මිස්ට ......
@SarojaniKalupahana
Ай бұрын
Thank you miss ❤
@sugartouchcakes4168
Ай бұрын
You're welcome 😊
@sunethrawijesinghe6564
9 күн бұрын
Butter saha piti 260gm ekathu karanne ai miss. Mokada sugar and egg ekathu karala thiyenne
@sugartouchcakes4168
7 күн бұрын
Mama idiripath keranne man hadala mata hodatama sarthaka una recipe
@sivapalansreekanthan2827
Ай бұрын
Good explanation 👌 thank you for sharing 🙏. Backing powder table spoon or tea spoon?? Could you please tell me...
@sugartouchcakes4168
Ай бұрын
Check discription box
@ガラトコゥウェゲダラ
Ай бұрын
Thankyou miss
@shyamaleealwis4986
18 күн бұрын
Miss me batter eken cup cake hadanna puluwanda?
@sugartouchcakes4168
18 күн бұрын
Cup cake recipe wenama thiyanawa
@sampath6581
Ай бұрын
Thank you
@RositaPerera-n6z
Ай бұрын
Apita class yanna tharam medal na mista pinsidawenna gedara kannada hada gonna want hodatama hodai missed cake thank you soooo much
@buddikamedawala5370
Ай бұрын
Bitthara kirala gannawa nam bara pramanaya kohomada ganna one miss
@sugartouchcakes4168
Ай бұрын
Recipe Eka follow keranna man Okkoma explain kerala thiyenne
@sumiwijewardana
Ай бұрын
Gedara hadala vikunanna cetigicate ekak onida mis
@sugartouchcakes4168
Ай бұрын
Register wenna
@ridmasithari227
Ай бұрын
Miss loku cake oders krddi batter eka okkoma eka sere hdnwd?? Ema aulk nedd???
@sugartouchcakes4168
Ай бұрын
Loku welawak Eliye tjiyanna be batter eka
@ridmasithari227
Ай бұрын
Mna wage welwkd puluwn eliye tynna..
@chandrikawijetunga7895
Ай бұрын
Kalaya kiyanawada hama ingrediant ekakma beat karana ❤
@chandrikawijetunga7895
Ай бұрын
Thanks for responds 🥰
@srimalikawshalya2466
Ай бұрын
Miss cake eka avane ekan gaththama akilenne ai(bahinne)
@sugartouchcakes4168
Ай бұрын
Over bake
@srimalikawshalya2466
Ай бұрын
@@sugartouchcakes4168 miss සම්පූර්ණයෙන් bake wenna oni කොච්චර කාලයක් වගේද
@sugartouchcakes4168
Ай бұрын
@ oven anuwa eka wenas wenawa,cake kipayak hadala thama thamange oven eka gena awabodayak ganna oni
@dilukshasulakshanidiluksha6602
Ай бұрын
මිස්..මේකට රත්ති කිරි පිටි එක හදලා දාන්නපුලුවන්ද
@sugartouchcakes4168
Ай бұрын
Ow
@MalkanthiKandambi
Ай бұрын
👍
@MilinduMilinduishan
Ай бұрын
Conflar kochchara danawada
@sugartouchcakes4168
Ай бұрын
Check description
@VidyaRanasinghe
Ай бұрын
🤩🤩💗
@LetJcook
Ай бұрын
මිස් milk දැම්මම කේක් එක දවස් දෙකකට වඩා තියගන්න බැරිද? Butter වෙනුවට Astra ගන්නවනම් astra එකත් room temperature එක වෙනකම් තියලා ගන්න ඕනෙද? Astra room temperature එකට එද්දි ටිකක් oily ගතියක් එනවනේ ❤❤❤
@sugartouchcakes4168
Ай бұрын
Ehema oil wenakam thiyanne ne Butter best 4 days thibba man
@LetJcook
Ай бұрын
@sugartouchcakes4168 Thankyou miss💗
@Ruuvlogs-o2f
Ай бұрын
Miss me thatiye size ake kiyada kiyanne puluwanda
@sugartouchcakes4168
Ай бұрын
video eka hodata balanna
@Mihiri-f5x
Ай бұрын
Meka 1kg cake ekada.. Cake thatiyA diga palala, oven eke heat eka. Pls reply
@sugartouchcakes4168
Ай бұрын
@@Mihiri-f5x video eka hodin balanna,man siyalla explain keranawa
@ChalarangaChalaranga
Ай бұрын
මයික්රෝවෙි එකේ කේක් එක හදන හැටි කියා දෙන්නකෝ
@sugartouchcakes4168
Ай бұрын
Ok
@hwdharmadasa9496
24 күн бұрын
සීනි බෙලෙන්ඩර් කලාට කමක් නැද්ද
@sugartouchcakes4168
24 күн бұрын
Epa
@sudarshanisudarshani3300
Ай бұрын
Miss me tray size eka keeyada
@sugartouchcakes4168
Ай бұрын
Video eke mn explain kranawa❤️
@ガラトコゥウェゲダラ
Ай бұрын
Egg add karala speed keeyata daalada beet karanne
@sugartouchcakes4168
Ай бұрын
Normal Speed
@ガラトコゥウェゲダラ
Ай бұрын
Thankyou miss
@inojahendeniya2247
Ай бұрын
Aluminiyam cup ekaka beet kalata kamak nadda
@sugartouchcakes4168
Ай бұрын
Quality ekak colour yanne nethi
@inojahendeniya2247
Ай бұрын
Thankyou miss 🎉
@hasinifernando5127
Ай бұрын
Me tray size eka kiyada mis. Okkoma ingredint 260 g gaaneda ganne
@sugartouchcakes4168
Ай бұрын
Discription box eke include kerala Tjiyanawa pramana Pan size siyalla Video eke explein kerala thiyanawa
@thakshilamadushani8736
Ай бұрын
❤❤❤
@hanalara831
Ай бұрын
Cake flour paavichikaranawanam corn flour awshya nenhene?
@sugartouchcakes4168
Ай бұрын
Yes
@nevinkasara
Ай бұрын
🎉🎉🎉🎉🎉
@sugartouchcakes4168
Ай бұрын
Thank you
@dinithithaweesa6226
Ай бұрын
මිස් බිත්තර කොච්චරවෙලා බීට් වෙන්න ඕනෙද
@sugartouchcakes4168
Ай бұрын
Video eka hodin balanna
@shamalisenevirathne9524
Ай бұрын
Birthday cake වලට වඩාත් සුදුසු බටර් ෙක්ක්ද? ස්ෙපාන්ච් ෙක්ක්ද? ස්තුතියි💐
@sugartouchcakes4168
Ай бұрын
Design cake welata butter cake best
@chethanadilrukshi296
Ай бұрын
Pahugiya kale misge katahada nathuwa paluwen hitiye❤❤❤❤
@ranjanigunathillake6849
Ай бұрын
සීනි ලොකු කැට නම් තියෙන්නේ grind කරලා ගත්තට කමක් නැද්ද ?
@sugartouchcakes4168
Ай бұрын
Powder keranna epa
@marianrodrigo3371
Ай бұрын
Chocolate fudged cake එක කියල දෙන්න පුලුවන්ද 😊
@sugartouchcakes4168
Ай бұрын
Chennel eke video eka thiyamawa balanna
@busynanny1844
Ай бұрын
Cake pan size ?sorry I don't understand sinhala language.
@sugartouchcakes4168
Ай бұрын
10 inches
@busynanny1844
Ай бұрын
Thank you😊
@iroshanilmini7776
Ай бұрын
සමහ බටර් වල ලුනු සහිත සහ ලුනු රහිත කියලා දෙකක් තියේ ඒ දෙකෙන් කෝකද මිස් ගන්නෙ
@sugartouchcakes4168
Ай бұрын
Unsalted eka gaththoth salt wenama add keranna
@iroshanilmini7776
Ай бұрын
@@sugartouchcakes4168Thanks miss ❤
@chandimaihalagedara8143
Ай бұрын
ඕනකරන දේවල් ටික ප්‍රමානයත් එක්කම සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම දාන්නකෝ. එතකොට අපිට ලේසිනේ.(ඉංග්‍රීසි 🎉දන්නෙ නැති අයත් ඔබතුමියගේ වීඩියෝ බලනවනෙ ඒකයි කිව්වෙ හොඳේ. දිගටම එහෙම දාන්න මිස්.)
@dil8363
Ай бұрын
පෑන් සයිස් එක මොකක්ද මිස්
@sugartouchcakes4168
Ай бұрын
@@dil8363 video eke siyalla explain keranawa
@Tanudiparanawithana
Ай бұрын
Tray size pl
@sugartouchcakes4168
Ай бұрын
Video eka Hodin balanna man explain keranawa
@NishadiHarshani-jt7bf
21 күн бұрын
අනේ මිස් මම ගොඩක් කේක් හැදුවා එකක වත් අඩිය දුඹුරු පාට වෙන්න්‍ර් නෑ. යට තෙතයි වගේ .
@sugartouchcakes4168
21 күн бұрын
@@NishadiHarshani-jt7bf bake wela madi heat eka chuttak wedi kerala bake keranna
@NishadiHarshani-jt7bf
21 күн бұрын
@sugartouchcakes4168 හරි මිස් ස්තූතියි
@nethulithehasna6224
25 күн бұрын
මිස් අද හදපු කේක් දෙකම මැදින් බස්සා ඒ ඇයි මිස්
@sugartouchcakes4168
25 күн бұрын
Bake wela madi wiima ehema thiyeddi oven eka open kiriima..baking powder wedi wiiima ingredient unbalance wiima me hethu balapanawa
@madusenarath699
Ай бұрын
Miss මට තියෙන්නෙ suga oven එකක්.සමහර වෙලාවට කේක් එක පුපුරනවා මැද අමුවෙනවා.150c වලින් මං bake කරන්නෙ .ඒ උශ්නත්වය මදිද මිස් .
@sugartouchcakes4168
Ай бұрын
Oven eka aduna ganna puluwan cake bake keralama thama harima ushnathwaya aduna ganna
@ImaliDisanayaka
Ай бұрын
Mamath suga oven eke 150c bake karanne .hodata thiyanawa
@madusenarath699
Ай бұрын
@ImaliDisanayaka thanks d
@RuthUmasha-yo2pv
Ай бұрын
මමහරිකැමත්ෙතන්බලනවිඩිෙයෝවක්මිස්❤❤❤😊😊😊😊😊❤❤❤❤
@sugartouchcakes4168
Ай бұрын
Thank u
@sujeewanifernando1009
Ай бұрын
Cornflour danne ai miss
@sugartouchcakes4168
Ай бұрын
Soft wenna
@sujeewanifernando1009
Ай бұрын
@@sugartouchcakes4168 Thanks miss, miss ge video hadama මම බලනව,
@ML-km5te
Ай бұрын
Butter cake walata baking soda danna onada
@sugartouchcakes4168
Ай бұрын
No
@JeewaniPriyanthika-h5u
Ай бұрын
මිස් කේක් ඵක උසට ඵන්නෙ නැත්තෙ අැයි?
@sugartouchcakes4168
Ай бұрын
Man meketh explein keranawa,thawa video tjiyanawa channele eke usa cake gena man kerapu balanna
@ranjanjayarathna1798
Ай бұрын
Corn flar onemada
@sugartouchcakes4168
Ай бұрын
Ingredients change keranna epa
@himashigonagala4821
Ай бұрын
කේක් එක අවසන් එකෙන් එලියට ගත්තාම බහිනවනෙ ඒ ඇයි මිස්
@sugartouchcakes4168
Ай бұрын
Bake wela madi
@thakshilamadushani8736
Ай бұрын
බිටරයේ වේගය අඩුකරලාද බිටි කරන්නේ මිස්
@sugartouchcakes4168
Ай бұрын
Ow
@thakshilamadushani8736
Ай бұрын
❤❤❤
@HansikaDananjani-sy4tl
Ай бұрын
කේක් හදනකොට අවන් එක උඩයි යටයි දෙකම රත් වෙන්න තියන්න ඔනෙද නැත්තම් එක පැත්තයිද රත් කරන්නෙ
@sugartouchcakes4168
Ай бұрын
Dekama
@matarasugath6883
Ай бұрын
No ingredients list ? How much
@sugartouchcakes4168
Ай бұрын
Check description
@chamilajayampathi3555
Ай бұрын
Tnx miss❤❤❤
@helenfernando1528
Ай бұрын
Thanks
@mashilakmali
Ай бұрын
Piti eka daala ai beater karanne naththe? Danne nethi nisa ahanne mis.
@sugartouchcakes4168
Ай бұрын
Cake eka thada gathiyak enawa over beat unama
@SanduniLakshika-rp7ko
Ай бұрын
❤❤
@dinushikachathurangi
20 күн бұрын
❤❤
17:13
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
Cooking with Chef Shani
Рет қаралды 919 М.
15:09
හරියටම බටර් කේක් මෘදුවට පියවරෙන් පියවර |Perfect Butter Cake Recipe/Super Soft Moist Butter Cake
Sugar Touch cakes
Рет қаралды 58 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
1:59
රසම රස orenge juice එකක් හදමු🍹|How to making helthi oreng juice 🍹| at home sL
Saumya Duggannarala
Рет қаралды 6
2:05:47
සිය දහසක් වටිනා අද කාලයට ගැලපෙනම කාලීන ධර්ම දේශනාවක්...kagama sirinanda Himi
Bosath Siritha
Рет қаралды 35 М.
9:49
හරියටම බටර් කේක් මෘදුවට පියවරෙන් පියවර හදමු|Perfect Butter Cake Recipe/Super Soft Moist Butter Cake
Sugar Touch cakes
Рет қаралды 8 М.
20:09
Butter cake Sinhala /Butter cake recipe Sinhala/පියවරෙන් පියවර බටර් කේක් නිවැරදිව හදමු/ Butter cake
yummy with nethmi
Рет қаралды 260 М.
8:04
සුදු වෙන්න හොදම එලවලු ජාතිය | Dinesh Muthugala | Episode 144
You Tube Thaksalawa
Рет қаралды 68 М.
8:56
කේක් එක මැදින් බහිනවද? එහෙනම් මෙන්න විසදුම්!!! | Cake Baking Tips | Cakenshapes
cakenshapes
Рет қаралды 27 М.
27:19
පුලුන් වගේ soft බටර් කේක් හදමු | Perfect Butter Cake Recipe | Cakenshapes
cakenshapes
Рет қаралды 54 М.
17:43
හැමෝම දන්න ඒත් ගොඩක් අයට වරදින🥧 butter cake recipe easy 🎂නිවැරදිම පිළිවෙලට හදමු
ITALY NADEE
Рет қаралды 66 М.
18:35
නිවැරදිව බටර් කෙක් එකක් හදමු. HOW TO MAKE A BUTTER CAKE.(Cooking Show Sri Lankan Chef).
Travel With Chef
Рет қаралды 150 М.
10:14
හරියටම බටර් කේක් හදමු / Perfect Butter Cake Recipe / The Easiest Butter Cake Recipe Sinhala
Sugar Touch cakes
Рет қаралды 11 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН