බටර් කේක් වරදින් නැතුව හදන රහස් සියල්ලම -Butter cake

  Рет қаралды 14,165

Kadara food

Kadara food

Күн бұрын

Пікірлер: 53
@RajKumar-je7os
@RajKumar-je7os Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි කේක් එක සහ ඔයාගේ මිහිරි කතාකරන සුරතල් පුංචි වචන ඔයාට දෙවි පිහිටයි මල්ලි 🙏🙏🙏අක්කා හෙලන්
@janushasaumya
@janushasaumya 11 ай бұрын
There’s something very comforting about watching this channel, and i can learn a lot too. My favorite videos are those where he creates a recipe based on a tasty.
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සනයි පැහැදිලියි කේක් එක හද්න ව්දිය ඒවගේම රසවත් ඇති කියලත් හිතෙනවා ස්තූතියි ඔයාට ❤️🌹❤️🌹❤️🌹❤️💘❤️💘❤️💘🌟💘🌟💘🌟💘🌟👍🌟👍🌟👍🎊️🎊️🎊️🎶🎶🎶🎼🎼🎼✔
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
මල්ලි ඔයාට ගොඩාක් ස්තූති..හදලා ඉවරවෙලා අවනෙකේ තියන්න ඕන තැනත් කියනවා ඒක වටිනවා.අපි අවන් නිතර පාවිච්චියක් නැ නේ.අනික කෑම එක එක දේවල් එකම තට්ටුවේ දාන් නේ නැ නේ..නොදන්න අයට ඒක ගොඩාක් වටිනවා.හැමෝම ඒක කියනවනම් වටිනවා..❤❤👍👍ඔයාට තවත් ඉදිරියට යන්න ලැබේවා..හරිම පිරිසිදුයි පිලිවෙලයි.🙏🙏
@Sadee.senarathna92
@Sadee.senarathna92 11 ай бұрын
හැමදේම හොදට පැහැදිලි කියලා දෙනවා.. අනිවාරයෙන්ම මේක නම් try කරලා බලනවා. Sadee Senarathna Gampaha
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
කියල දුන්නාට ගොඩක් ස්තූතියි පුතා හොදට පැහැදිලි කලා.බුදු සරණයි,ජේසු පිහිටයි.💕🌹💕🌹💕🌹💕👍🏼💐💐👍🏻👍🏻💐💐🌺🌺🌺👍🏼👍🏼
@lankaneranjani958
@lankaneranjani958 11 ай бұрын
නොදන්න දේවල් හරිම ලස්සනට කියලා දෙනවා thank you su much brother ❤
@madumalidilini8893
@madumalidilini8893 11 ай бұрын
බබාලා හරි ආස කෑමක් බොහොම ස්තූතියි අප වෙනුවෙන් වීඩියෝ කරනවාට Madu Dilini Ingiriya
@achiniranasingha8550
@achiniranasingha8550 11 ай бұрын
මේක නම් මම හැදුවා ❤ ඇත්තටම රසයි ❤
@Piumalgaming02
@Piumalgaming02 Жыл бұрын
Harima pahadiliwa kiyala dunnata tks matath butter cake eke podi podi prashna thibuna dan hari tks
@padmawanshathilake5168
@padmawanshathilake5168 Жыл бұрын
Harima lassani,ithama mihirii obe pehedilikireema.hithe sathutin hadana cake eakagodak rasa ethi.dugu gamanak yamata suba pethum malliya
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
පුතාට හොඳ අනාගතයක්
@shanthapathirana3173
@shanthapathirana3173 Жыл бұрын
Excellent job and explained very well. Thank you bro...
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 Жыл бұрын
Good information . Thanks a lot.
@aysha-aziz.user-ez8wh5og6b
@aysha-aziz.user-ez8wh5og6b 11 ай бұрын
Hemadema hodata pahediliva kiya denava😍👌
@deepanganisilva5931
@deepanganisilva5931 Жыл бұрын
Good putha oya hodata kiyala dunna cake eka hadana vidiya Thanks
@irenedesilva3009
@irenedesilva3009 Жыл бұрын
Thank you very much ❤
@padminisenevirathna6699
@padminisenevirathna6699 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි.🌾🌾🌾
@lankaneranjani958
@lankaneranjani958 11 ай бұрын
Wow.. thnnk you brother ❤
@anyone9199
@anyone9199 11 ай бұрын
සුපිරි කේක් ❤❤
@piyuminisansala9949
@piyuminisansala9949 11 ай бұрын
👌 නියමයි
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Thank u bro oya kiyapu widihata man yoget heduwa mara rahai ...thx..💛🇦🇪🇱🇰
@travelpriyadarshani9844
@travelpriyadarshani9844 11 ай бұрын
Delicious 😋
@FathimaShifaza
@FathimaShifaza 11 ай бұрын
Excellent
@SewwandiKaluarachchi-e8q
@SewwandiKaluarachchi-e8q 11 ай бұрын
Thank you
@yvonnesteelman3833
@yvonnesteelman3833 11 ай бұрын
Woow superb
@travelpriyadarshani9844
@travelpriyadarshani9844 11 ай бұрын
Thanks ayye.
@SamanKumaraDias-ef4ny
@SamanKumaraDias-ef4ny Жыл бұрын
Thanks Malli.
@janushasaumya
@janushasaumya 11 ай бұрын
Wow❤
@ViyangiMadu
@ViyangiMadu 11 ай бұрын
Wow
@prathibasomaweera
@prathibasomaweera Жыл бұрын
Niyamai😍😍
@piyuminisansala9949
@piyuminisansala9949 11 ай бұрын
Super
@sithuminitharangani8086
@sithuminitharangani8086 Жыл бұрын
Biththara pili gada enawane cake eken...vanilla dammath... anika mata tyenne welling oven ekak..eke normal ushnathwe demmama uda kalu wenawane....
@Kadarafood
@Kadarafood Жыл бұрын
බිත්තර වල සුවද ඔයාට වැඩ්යෙන් දැනෙනවන්ම් බිත්තර අඩුවෙන් පාවිච්චි කරන්න.මොකද සමහර අයට එහෙම වෙනවා කේක් කනකොට.අවන් එකේ ට්‍රෙක මැද ලේයර් එකට දාලා හදන්න.එහෙම හදලත් කර වෙනවනම් අවන් එකේ ප්‍රශ්නයක් තියෙනවා
@tharakananayakkara9421
@tharakananayakkara9421 Жыл бұрын
ලස්සනයි ❤❤❤❤🎉🎉🎉
@rangageethanjali6690
@rangageethanjali6690 11 ай бұрын
👌👌👌
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
👍👍
@priyawarsha5341
@priyawarsha5341 Жыл бұрын
Godak hodata kiyaladuna oyata pin
@helarasamihira4433
@helarasamihira4433 Жыл бұрын
Like 👍🌸🔔
@piumisewwandi8264
@piumisewwandi8264 Жыл бұрын
Good job ❤
@madumalidilini8893
@madumalidilini8893 11 ай бұрын
❤❤
@abdurahmanhijris6905
@abdurahmanhijris6905 Жыл бұрын
@seethagnanalatha9053
@seethagnanalatha9053 Жыл бұрын
Yammy
@manjulaliyanage9551
@manjulaliyanage9551 Жыл бұрын
🌹❤
@chandanikarunanayaka238
@chandanikarunanayaka238 Жыл бұрын
Cake එක oven එකෙන් එලියට ගත්තම යට වේලි ලා නැහැ ,මොකද එහෙම වෙන්න
@Kadarafood
@Kadarafood Жыл бұрын
හේතු කිපයක් තියෙන්න පුළුවන්.යටට ගනකම වැඩි කොලයක් දැම්මම .අනික අවන් එකේ යට හරියට උෂ්ණත්වය එන්නේ නෙති උනාම .පරණ අවන් එකක් නම් බලන්න හරියට උෂ්ණත්වය එනවද කියන එක.
@sriyanivilegoda6851
@sriyanivilegoda6851 Жыл бұрын
A
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Hari pehadili katha karanawa
@ViyangiMadu
@ViyangiMadu 11 ай бұрын
Super
@janushasaumya
@janushasaumya 11 ай бұрын
❤❤❤❤
@achiniranasingha8550
@achiniranasingha8550 11 ай бұрын
❤❤❤❤
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 66 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 16 МЛН
Soft and Easy Vanilla Cake
5:08
Melt N Bake
Рет қаралды 629 М.