KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Kadara food
මාගේ මිතුරු මිතුරියන් වෙත
" කෑදර Food " වන මාගේ you tube චැනලය සදහා ඔබ සැම ආදරයෙන් පිලිගන්නා අතර , මා උත්සහා දරන්නේ සැම විටම ඔබ සදහා අහාර පිසිමේ කලාව පිලිබදව මා සතු දැනුම ඔබත් සමග බෙදාගැනීමටයි.මා කුඩා කල සිට මාගේ මවගෙන් ලබා ගත් දැනුම සහ විදේශ රට වලට ගොස් එම රට වලින් ලබාගත් දැනුම ඔබට ලබා දිමට මට හැකි පමනින් උත්සාහ දරන අතර එම උත්සහය මගින් ඔබ දැනුමක් අවබෝධයක් ලබා ගන්නේනම් එය මා ඔබගෙන් ලබනා සතුට වේ." කෑදර Food " මගින් සෑම විටම උත්හා දරන්නේ ඔබට අහාර පිසිමේදි නිවරදිව එම ආහාරය සකසා ගන්නේ කෙසේද යන්න ඉතා සරලව පැහැදිලි කර පෙන්වා දිමයි.ඒ වාගේම ඔබගෙ දරුවන් හටද කුඩා කල සිට ආහාර පිසිමේ කලාව පිලිබදව අවබෝදය ලබා දිමට අමතක නොකරන්න."කෑදර Food " සැමදා ඔබ සමග සිටිනවා.
මෙම නිර්මානයන් ඔබ අතට පත් කිරිමට මා හට මාගේ ආදරනීය මව,පියා,මාගේ ආදරනීය බිරිද සහ නැගනිය,මාගේ මිතුරන් විශාල සාහායෝගයක් ලබා දෙන අතර ඔවුන්ගේ සහ ඔබගේ දිරිමත් කිරීම මගින් මා ඔබ සමග සැමදා සිටිනවා.
"කෑදර Food " ආරම්භ කිරීමට මා හට ශක්තිය ලබා දුන්, රුපගත කිරීම් පවා කල මාගේ ආදරනීය පියා අද වන විට ජිවතුන් අතර නිමැති අතර ,එ බව මා මෙහිදි සදහන් කල යුතුය.
10:14
අලුත් අවුරුද්දට පහසුවෙන්ම කොකිස් හදමුද-How to make Kokis
7 ай бұрын
12:44
Brownies බ්‍රවුනීස් ගෙදර හදමුද
11 ай бұрын
13:08
කුකුලෙක් රොස්ට් කරමුද Roasted Chicken
11 ай бұрын
7:05
මෙන්න අපේ Giveaway ජයක්ග්රාහකයෝ
11 ай бұрын
5:30
Giveaway රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග දින ගන්න අවස්ථාවක් ඔයාලට
Жыл бұрын
11:45
මාළු ඇඹුල් තියල් දකුණේ රසට Fish Ambul Thiyal
Жыл бұрын
8:39
කප් කේක් වරදින් නැතුව ගෙදර හදමුද Cupcakes
Жыл бұрын
9:22
සිෆුඩ් රයිස් එකක් ලේසියෙන්ම ගෙදර හදමු Seafood rice
Жыл бұрын
10:11
වස විස නැතිව යෝගට් ගෙදර හදමු - Yogurt.වැඩි ගණන් දීලා ඇයි කඩෙන් ගන්නේ
Жыл бұрын
13:04
ක්ලබ් සැන්ඩ්විච් -Club Sandwich වැඩි ගණන් දීලා ඇයි කඩෙන් ගන්නේ
Жыл бұрын
14:36
බටර් කේක් වරදින් නැතුව හදන රහස් සියල්ලම -Butter cake
Жыл бұрын
11:16
කෘතීම රසකාරක නැතිව කඩේ රසට ජෑම් ගෙදර හදමු -Jam
Жыл бұрын
9:12
Pasta-වැඩි වැඩ නැතුව ,මස් මාළු බිත්තර නැතුව රසට පාස්තා හදමු
Жыл бұрын
8:11
රස ගුණ පිරි චායි මසාලා තේ ගෙදර හදමු Masala Chai
Жыл бұрын
15:46
ගෙදර තියෙන දේවල් වලින් අඩු වියදමින් රසවත් බිරියනියක් හදමුද Biryani
Жыл бұрын
11:07
පිටි ,සීනි, බිත්තර, අවන් නැතුව හදමුද ?චොකලට් රෝල්-Chocolate roll
Жыл бұрын
12:34
වටලප්පන්-watalappan වරදින් නැතුව හදන්න ඕනේ නම් මෙන්න රෙසපිය
2 жыл бұрын
9:52
ඇඹරැල්ලා කරිය-Ambaralla Curry මෙහෙම හදලා බලන්නකෝ
2 жыл бұрын
13:47
නූඩ්ල්ස් බිරියානි-Noodles Biryani
2 жыл бұрын
18:43
බටර් චිකන් -Butter Chicken
2 жыл бұрын
7:54
ඔසී එන්න ඉන්න ඔයාල වෙනුවෙන් පොල් සම්බෝල Desiccated Coconut Sambol
2 жыл бұрын
15:09
Marble cake මාබල් කේක් එකක් නිවැරදිව හදමු
2 жыл бұрын
10:43
ඕස්ට්‍රේලියාවේ එන්න ඉන්න ඔයාලා වෙනුවෙන් shopping vlog
2 жыл бұрын
8:43
ගෙදර තියෙන දේවල් වලින් තරු පන්ති හෝටල් වල රසටම හදාගන්න පුළුවන් සැන්ඩ්විච් එකක් Sandwich Recipe
2 жыл бұрын
6:03
මෙයොනීස් විනාඩි 5න් ගෙදරදිම හදමු Easy & Quick Mayonnaise sauce
2 жыл бұрын
9:32
සෝයා මීට් ඩෙවල් එකක් සුපිරියට හදමුද Deviled Soya Meat
2 жыл бұрын
19:19
ඇපල් වයින් හරියටම ගෙදරදී හදාගන්නේ මෙහෙමයි Apple Wine
3 жыл бұрын
11:33
මෙන්න තරු පන්ති හොටල් වල රසටම බටු මෝජු හදන ක්‍රමය/Brinjal moju
3 жыл бұрын
10:10
කල් තියාගන්න පුලුවන් රසම රස ඇඹරැල්ලා චට්නිය හදන රහස් ක්‍රමය Amberalla Chutney
3 жыл бұрын
Пікірлер