අපි ගෙයක් ගත්තා! Buying our first home in Australia

  Рет қаралды 143,294

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 1 300
@mptech4352
@mptech4352 2 жыл бұрын
❤❤❤❤❤ පට්ට සතුටුයි එකට නම් 🙂
@shyamaleesoyza2088
@shyamaleesoyza2088 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි ඔයා ලා ගෙ සතුට මූණෙන් පෙනවා.
@mptech4352
@mptech4352 2 жыл бұрын
@@shyamaleesoyza2088 its just emote
@bonny3123
@bonny3123 Жыл бұрын
Gon pkya hi
@buddhinichamika3933
@buddhinichamika3933 2 жыл бұрын
ඔයා කොච්චර කතා කරත් එපා වෙන්නෑ අක්කේ ❤️ ඔයා නම් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගුරුවරියක්❤️❤️
@wathsalaweerasinghe9486
@wathsalaweerasinghe9486 2 жыл бұрын
මාරම සතුටුයි අක්කි... දවස ගානේ පියවරෙන් පියවර ඉස්සරහට ගිය හැටි, යන හැටි, ඔයාගේ උත්සාහය මහන්සිය අපි දැක්කා... ඒ නිසා මාරම සතුටුයි ඔයා ගැන ❤❤❤ Congratulations akki and ayya 🎉🎉🎉
@shikarawijesekara6512
@shikarawijesekara6512 2 жыл бұрын
ගෙයක් නම් නිවනක් පැතුම් සිය දහසක් ඉටු වෙච්ච දවසක් මෙන්න සුබ පැතුමක්💕💕💕
@slabyagamingyt6
@slabyagamingyt6 2 жыл бұрын
අනේ ඇත්තටම ගොඩාරියක්ම සතුටුයි. Big news 1k කිව්වම නිකමට හිතුණා. Congratulations 🎊 දැන් ඉතින් තියෙන්න wedding 💑 1 ගන්න තමයි. හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ඕන ඔයාල දෙන්නම. ආදරෙයි දෙන්නටම ❤
@dulakshikamalshi6790
@dulakshikamalshi6790 Жыл бұрын
අපි ගෙයක් ගත්තා...ඒ කියපු විදිහට මන් ගෙදරක් ගත්තා වගේ මට සතුටු දැනුනේ..බුදු සරනයි අක්කී අයියා...♥️
@nayanad4782
@nayanad4782 2 жыл бұрын
මම ගෙයක් ගත්තා වගේ සතුටුයි.... ඔයාලගේ හැම හීනයක්ම සැබෑ වේවා...😍❤❤
@dulim3308
@dulim3308 2 жыл бұрын
අනේ සතුට හිනාවෙන් පේනව අක්කෙ❤❤සුබම සුබ පැතුම් දෙන්නටම❤මම ගෙයක් ගත්තා වගෙ මාරම සතුටක් මටත් දැනෙන්නෙ.ඔයා හරිම නිහතමානි හොඳ කෙනෙක් ඉතින් ඔයාට වරදින්නෙ නැ කවදාවත්❤ අලුත් ගෙදර සතුටෙන් හිනා හඬවල් වලින් පිරිලා ඉතිරිලා යන්න කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනව..ආදරෙයි❤❤❤
@gayathridemel7013
@gayathridemel7013 2 жыл бұрын
Your hard work has paid off - congrats on your first home together!♥️😘
@sachinimadushanika8513
@sachinimadushanika8513 2 жыл бұрын
❤🥺 මන් හැමදාමත් comment කරන්නේ ඉමෝජ් වලින්..ඒත් අදනම් වචන කීපයක් කියන්න හිතුනා.ඇත්තටම මම ගෙයක් ගත්තා වගේ සතුටක් තියෙනවා..ගොඩාරියක් සතුටුයි අක්කා..❤
@sheharashashini9517
@sheharashashini9517 2 жыл бұрын
තමන්ගෙ මහන්සියෙන් උත්සාහයෙන් දෙයක් කරාම ඇබෙන අසීමිත සතුට අක්කගෙ මූනෙන් තේරුනා😊❤️congratulations akki
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
වීඩියෝ එක බලන්න කලින් comment කලේ සතුටුයි!සතුටුයි! ගොඩක් සතුටුයි
@piumiachala5961
@piumiachala5961 2 жыл бұрын
Congratulations akki and aiya wishing you two a bright future 💐❤️❤️❤️❤️❤️
@madumathy9652
@madumathy9652 2 жыл бұрын
Congratulations 👏👏👏🎆🎆🎆🎆🎆
@nisansalamoraes5988
@nisansalamoraes5988 2 жыл бұрын
ඔයාලා දිනෙන් දින දියුණුවට පත්වේවා...! තෙරුවන් සරණයි!
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 2 жыл бұрын
හරිම සතුටුයි දුව, ඔයාගේ videos මම මුල ඉදලා බැලුව. ඔයා ආපු ගමන ගැන හරිම සතුටුයි... ඔයා හොද ආත්ම ශක්තියක් ඇති දුවෙක්... බුදුසරණයි....
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 2 жыл бұрын
ඔයා ගේ පැහැදිලි කිරිම හරිම අගේ.. නියම ගුරුතුමියක්....
@himeshsadaruwan184
@himeshsadaruwan184 2 жыл бұрын
Ane oyl dennm elm Denntm budu saranai parissamin ayiyh & akki❤ Congratulations 🥳❤‍🔥
@isitha6407
@isitha6407 2 жыл бұрын
හරිම සතුටුයි😊❤️ හිතේ තියෙන බලාපොරොත්තු ඔක්කොම ඒවිදියටම ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@wickramaarachchi2170
@wickramaarachchi2170 2 жыл бұрын
තව තව හරියන්න ඕනේ ...මේ වගේ නිහතමානී බොරු සෝබන නැති අනිත් මිනිස්සුන්ට උදව් කරන මේ වගේ මිනිස්සුන්ට ...
@yamunapriyanka2702
@yamunapriyanka2702 2 жыл бұрын
හදපිරි සුභ පැතුම් දෙන්නටම !💐❤️ 😍අපට දැන්ම වීඩියෝ ඕන නෑ (වැඩ වැඩි නිසා හොදේ) ඔයාලගෙම සිහින නිවසට ගියාම අපිවත් එක්ක යන්න එතකල් අපි ඉන්නෝ 👏❤️😀
@seny3053
@seny3053 2 жыл бұрын
මාර සතුටු හිතුනා ❤️
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 жыл бұрын
හරීම සතුටුයි පුතේ.ඒ කියපු විදිහට ඉතාම සතුටුයි. සියලු දේවීයන්ගේම පිහිටයී. 🙏🏼❤
@agrishen6042
@agrishen6042 2 жыл бұрын
අනේ ඇයිද දන්නේ නෑ මට නම් මාරම මාරම සතුටුයි.... මීට, හිතවත් Agri Shen
@nishanthiedirisinghe6195
@nishanthiedirisinghe6195 2 жыл бұрын
අනේ මාරම සතුටුයි.ඔයාල දෙන්නගේ සියලු බලාපොරොත්තු ඒ පාර්තනා සියල්ල ඒ පතන විදිහටම ඉෂ්ට වේවායි! 🏠 මගේ පැතුම.
@lakminieknaligoda1346
@lakminieknaligoda1346 2 жыл бұрын
අම්මෝ සතුට අක්කි..අපි ගෙයක් ගත්තා වගේ තමයි...ඔය වගේම අනිත් හැම දෙයක්ම සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....බුදුසරණයි
@ayodya6522
@ayodya6522 2 жыл бұрын
Congratulations akki and aiya ♥️ honestly I'm so happy abouth you both 🥺♥️
@slt.2625
@slt.2625 2 жыл бұрын
නියමයි අක්කෙ.තව අලුත් ගෙදර log එකක් ඕනෙ
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
අනේ ඒ සතුට 😊❤️ මගේ රටේ මිනිස්සුන්ට හරියද්දි මාර සතුටක් දැනෙන්නෙ.බුදු සරණයි තව තවත් හරියන්න ඕනි අක්කා අයියා ඔය සතුට තව තවත් වැඩි වෙන්න ඕනි ❤️😊
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 2 жыл бұрын
Congratulations duwa Happy about your achievement!!! 🥰🥰
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
@@malanihangarapitiya4731 ඉතින් ඔය කමෙන්ට් එක මට දාන්නෙ මොකෝ 😂 මන් දුව ද ? 😂
@supuniprashanshika2078
@supuniprashanshika2078 2 жыл бұрын
Woow congratulations 🌹😘❤️ maruu
@Sithara-o8i
@Sithara-o8i 2 жыл бұрын
අනේ හරිම සතුටුයි අක්කේ. ඔයාලගේ අනිත් හැම හීනයක් ම, බලාපොරොත්තු වක්ම ඉෂ්ට කරගන්න ශක්තිය ලැබෙන්න ඕනේ ඔයාලා ට ❤❤❤
@nishadiweeratunganooo8879
@nishadiweeratunganooo8879 2 жыл бұрын
හරිම සතුටුයි නන්ගි. ඔයාට ජයම වෙන්න ඕන.හරිම දහිරියවන්ත වගේම බුද්දිමත් කෙනෙක් ඔයා 💗💗
@suraniweerasinghe8707
@suraniweerasinghe8707 2 жыл бұрын
So happy for the two of you on your great achievement 👏
@samadinanyakkara6482
@samadinanyakkara6482 2 жыл бұрын
අමිමෝ මම ගෙයක් ගත්තා වගේ සතුටුයි.ඉදිරියටම යන්න ශක්තිය ලැබෙිවා කියලා පාුර්ථනා කරනවා අක්කේ 😍😍
@lasikasamarawickrama7435
@lasikasamarawickrama7435 2 жыл бұрын
Congratulations akki and ayya .so happy for you two❤️
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 жыл бұрын
හරිම සතුටුයි .හරියට මට ගත්තා වගේ දැනුනේ.ජයවේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@thiwa_4047
@thiwa_4047 2 жыл бұрын
Congrates!! im really happy for you guys 💖
@sdwkk1
@sdwkk1 2 жыл бұрын
Congratulations to both of you! May your home be filled with love, laughter ,happiness, good health & wealth...
@eracinema139
@eracinema139 2 жыл бұрын
ඔයාලගෙ හැම හීනයක්ම මේ වගේ හැබෑ වෙන්න කියලා Wish කරනවා අක්කෙ ❤️
@shavindagnanarathna
@shavindagnanarathna 2 жыл бұрын
Congratulations Both of you ❤🔥
@nilukaidarshi3019
@nilukaidarshi3019 2 жыл бұрын
අනේ හරිම සතුටුයි නංගී මම මේ කල්පනා කලේ දැන් ඔය බඩු අදින්න ගියපුවම ඔයාල දෙන්න පවු ❤
@chamindikaherath8774
@chamindikaherath8774 2 жыл бұрын
Warmest Congratulations to both of you! So happy for this good news 🥰👏🎉
@minolisewvandi8729
@minolisewvandi8729 2 жыл бұрын
Mata geyak gatta wage sathutu hithuna
@betsy.g2683
@betsy.g2683 2 жыл бұрын
Congratulations duwa
@buwa0
@buwa0 2 жыл бұрын
Congratulations to both of you!! Useful information for future first time buyers. Did you buy in Burwood or a different area? We just sold our house in Glen Waverley last month. Can relate to the most stuff you’ve explained here.
@t.c.kratnayake6608
@t.c.kratnayake6608 2 жыл бұрын
දුව මට හරිම සතුටුයි මගේම දුවෙක් ගත්තා වගේමයි දුවට ඉක්මනින් ලෝන් එකගෙවල ඉවරකරන්න ලැබේවා කියල පාර්තනාකරනව. දුවට කවදාවත් වරදින්නේ නැහැ ජයවේවා
@chathumihimasha7246
@chathumihimasha7246 2 жыл бұрын
Congratulations akki & aiya, love you both ❤
@kookaburrapants3106
@kookaburrapants3106 2 жыл бұрын
Obsession with vanity and flagrantly displaying one’s so called wealth is truly unparalleled these days.
@chandrikamakanthi3727
@chandrikamakanthi3727 2 жыл бұрын
Wooowww.විඩියො එක බලන්නත් කලින් කමෙන්ට් එක.හරියට මම ගෙ ගත්තා වගෙ සතුටුයි.සුබ අනාගතයක්
@chandranigunarathna522
@chandranigunarathna522 2 жыл бұрын
දුව ඔයාගේ සහ පුතාගේ උනන්දුවෙ ප්‍රතිපලය තමයි අද දැක් නෙ ජයවෙවා
@wapdamayanthi4248
@wapdamayanthi4248 2 жыл бұрын
හරිම සතුටුයි.ඔයා දක්ෂ ළමයෙක්. හැම දෙයක්ම පිළිවෙලයි.
@yogiyashika7673
@yogiyashika7673 2 жыл бұрын
So happy akkii 🙃❤️🥳
@nisansalasewwandi2993
@nisansalasewwandi2993 2 жыл бұрын
ඇත්තටම මාරම සතුටුයි අක්කේ,මගේම කෙනෙක් ගෙයක් ගත්තා වගේ හැගීමක් ආවේ. Congratulations akka n aiya.
@chithrakulathunga3740
@chithrakulathunga3740 2 жыл бұрын
ගොඩක් සතුටුයි .❤️❤️❤️❤️
@luhansaharithmi2829
@luhansaharithmi2829 2 жыл бұрын
මාර සතුටුයි අක්කී.. ඔය හරිම ධෙර්යවන්තයි අක්කි ඔයා මේ අපූ ගමන පට්ට අක්කි ඔයා 😍❤️
@sadarugimhani6040
@sadarugimhani6040 2 жыл бұрын
හරිම සතුටුයි ,නංගී ♥️
@lakmal10210
@lakmal10210 2 жыл бұрын
සුභ පැතුම් .. ඉදිරි කටයුතු වලට ජයෙන් ජයම වේවා 😍
@gembabakas5551
@gembabakas5551 2 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි අක්කෙ❤️
@ik6298
@ik6298 2 жыл бұрын
දියුනුවෙන් දියුනුවට පත් වෙවා ❤❤
@kumariwickramarachchi8205
@kumariwickramarachchi8205 2 жыл бұрын
හරිම සතුටුයි මගේ රත්තරන් දුවේ... ඔයාලා දෙන්නගෙ අනාගතය වාසනා වේවා! ජයෙන් ජයම වේවා! සියලු පැතුම් ඉටු වේවා! දෙවි රැකවරණය ලැබේවා!
@chamodianushani8134
@chamodianushani8134 2 жыл бұрын
හරිම සතුටුයි අක්කි.ඔයාලා දෙන්නගේ උත්සාහයයි කැපවීමයි හරිම වටිනවා. ගෙවල් ගැන හැම දෙයක්ම කියපු එකට ගොඩක් thanks. ඔයාලා දෙන්නටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා👍
@fdo1313
@fdo1313 2 жыл бұрын
දෙන්නම කතා කරා නේද. Congratulations 😍❤️
@disnawasanthi3335
@disnawasanthi3335 2 жыл бұрын
මගේ හදවතින්ම සුභ පතනවා නංගියා ඔය දෙන්නටම❤
@oshadhabandara3970
@oshadhabandara3970 2 жыл бұрын
Congratulations akke♥️♥️♥️ ඇත්තටම මාර happy akke❤
@YThisaranie
@YThisaranie 2 жыл бұрын
Home tour එකත් ඉක්මනට ඕනි☺️🤗💜
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
Good News ...Congratulations
@sthuminimalki4859
@sthuminimalki4859 2 жыл бұрын
අක්කිගෙ මූනෙ තියෙන්නෙ හරිම අවංක හිනාවක්...මම හරිම ආසයි....congratulation akkii...❤️🥰
@manelrathnayake5849
@manelrathnayake5849 2 жыл бұрын
මෙයා ගේ සතුට මූනෙන් බේරෙන වා ,ඒසතුට දැක්කා ම අපිට ත් සතුටුයි
@tashifernando5389
@tashifernando5389 2 жыл бұрын
අනේ ඒක අහද්දිත් සතුටුයි අක්කේ ❤🥺
@shanthiherath8654
@shanthiherath8654 2 жыл бұрын
මාරම සතුටුයි නංගී.සතුටින් ඉන්න. ❤❤
@NirooL
@NirooL 2 жыл бұрын
Wooow.හරිම සතුටුයි අක්කා .හැමදාම සතුටින් ඉන්න අයියයි අක්කයි.බුදුසරණයි❤️❤️❤️😍
@shyamaliemasachchi6800
@shyamaliemasachchi6800 2 жыл бұрын
ඔයාල දෙන්නාගේ උත්සාහයේ පුතිථල❤️❤️🙏
@kumuduudakanda7149
@kumuduudakanda7149 2 жыл бұрын
Congratulations kella❤❤❤
@erootravels7102
@erootravels7102 2 жыл бұрын
Huray...congratulations guys
@SukeeManu
@SukeeManu 2 жыл бұрын
හරිම සතුටුයි. Congratulations ❤️❤️
@dilshamalshani
@dilshamalshani 2 жыл бұрын
මුල ඉදන්ම ඔයාගෙ chanel1ත් එක්ක හිටපුකෙනෙක් විදියට හදවතින්ම සතුටුයි අක්කි😍🥰😘❤️
@sinaliruwanima1186
@sinaliruwanima1186 2 жыл бұрын
අනේ හරිම සතුටුයි...😍❤️❤️
@kawiweerasinghe2591
@kawiweerasinghe2591 2 жыл бұрын
Suba pathanawa akki hadawathinma 💖 hemadamath sathutin parissamin enna 😍💖
@thanujaraj5832
@thanujaraj5832 2 жыл бұрын
ස්ලයි අයියගෙ අද සතුට ❤️😍මූනෙන්ම පේනව .හිනා වෙලා ෆුල් හැපි මූඩ්.අක්කත් එහෙමයි.congratulations .❤️❤️❤️❤️❤️❤️
@malikajayalath1098
@malikajayalath1098 2 жыл бұрын
හරීම සතුටුයි ඉදිරි අනාගතයට සුබම සුබ පතනවා සතුටින් ඉන්න
@wasanthiseneviratne2771
@wasanthiseneviratne2771 2 жыл бұрын
Wow, great! 😊
@malindaka
@malindaka 2 жыл бұрын
අම්මෝ ඇති යන්තම්...ආසාවෙන් බලාගෙන හිටිය දෙයක්...උණුසුම් සුභ පැතුම්...❤❤❤
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
Congratulations❤ සතුටුයි.. ජයවේවා ඔයාලට.. සුබම සුබ අනාගතයක් වේවා..!❤️💐❤️💐❤️💐❤️💐
@lakshirandeniya3387
@lakshirandeniya3387 2 жыл бұрын
ගොඩක් සතුටුයි අක්කේ!!! Good luck !!!!!!!!
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
ඔයාලා දෙන්නාට congratulations ❤❤❤💎💎💎 මට ඔයාලා ඊයේත් මතක් උනා හරිම සතුටුයි ❤❤❤😍😍😍 තවතවත් දියුණු වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
@hashiniruwanga2584
@hashiniruwanga2584 2 жыл бұрын
Wow 😍 congratulation !
@chandirajapaksha3933
@chandirajapaksha3933 2 жыл бұрын
හරිම සතුටුයි නන්ගි ...ඔයා හරිම හොදයි ..හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ඕන ඔයාලා..❤❤
@roseanne5657
@roseanne5657 2 жыл бұрын
Congratulations අක්කා අයියා.😇👍👍👍
@kaushihansika8006
@kaushihansika8006 2 жыл бұрын
Congratulations akka and ayya. Soooo proud of you. Api geyak gaththa wage tamai itn. Melbourne awama gewal paththe ennanko😉❤😍😍
@nadeeshawimalasiri8525
@nadeeshawimalasiri8525 2 жыл бұрын
අම්මෝ අක්කේ........ 🥺 මුල්ම වචන ටික ඇහෙද්දි ඇගත් හිරිවැටුන.... සතුටුයි 😘😘😘
@sheshaninawanjana3128
@sheshaninawanjana3128 2 жыл бұрын
So happy akke 🤗🤗😍😍😍😍බුදුසරණයි..❤️hemada sathutin inna
@rishisawanya269
@rishisawanya269 2 жыл бұрын
Wow… niyamai akki… balanna kalin comment eka danne… congratulations akki….so happy for you….❤️❤️❤️
@swarnamandawala7037
@swarnamandawala7037 2 жыл бұрын
සුභ පැතුම් දුව , පුතා ඔබ දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් වේවා!!!
@nandafernando9536
@nandafernando9536 2 жыл бұрын
සුබ පැතුම් දුව ඔබ දෙපලට ජයමවේවා
@kaumadikumari1163
@kaumadikumari1163 2 жыл бұрын
ෂෝක් අක්කී ♥️ සුබ පැතුම් .... මගෙන්
@nwinfinity205
@nwinfinity205 2 жыл бұрын
අපෙන් සුබම සුබ ප්‍රාර්ථනා !!!.හරිම සතුටුයි .ඔයා ලා දෙන්නට බුදු සරණයි !!!.
@chamilajayamanne5132
@chamilajayamanne5132 2 жыл бұрын
හරිම සතුටුයි. හරියටම දැනුනේ මට ලැබුනාවගේ. තෙරැවන්සරනයි.
@lalithpathiraja7756
@lalithpathiraja7756 2 жыл бұрын
මාරම සතුටුයි ..මගේ සුභ පැතුම් ..👍❤️
@gimhankavinda1586
@gimhankavinda1586 2 жыл бұрын
Congratulations 🥳🥳🥳
@vindiyasiriwardhana1630
@vindiyasiriwardhana1630 2 жыл бұрын
හරිම සතුටුයි. ජයවේවා. 👍👍👍
@srilankanlife1473
@srilankanlife1473 2 жыл бұрын
Godaaak sathutui..mn geyak gaththa wagema..congratulations ...
@sdilru3
@sdilru3 2 жыл бұрын
මගේ අක්ක ගත්ත වගේ හැඟීමක් ආවා.මාර happy අක්කේ❤️
Empty House Tour | අපේ අලුත් ගෙදර
28:13
Lankan in Melbourne
Рет қаралды 133 М.
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 15 МЛН
ගෙයක් ගන්න සල්ලි??
36:13
Lankan in Melbourne
Рет қаралды 57 М.
මගේ නංගි | Meet my sister and brother
25:36
Lankan in Melbourne
Рет қаралды 151 М.
ඔස්ට්‍රේලියාවෙ ගෙවල්
27:54
Lankan in Melbourne
Рет қаралды 66 М.
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 15 МЛН