ශක්තිය හීන කරන විවේචකයින්ගෙන් මිදෙමු - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 17,187

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 164
@ranilrupasinghe3705
@ranilrupasinghe3705 6 ай бұрын
ධනාත්මක චින්තකයින් බොහොමයක් ඇසුරු කරලා තියෙනවා. වගකීමෙන් සඳහන් කරනවා බාතිය අර්ථනායක ඉතා හොඳ දක්ෂයෙක්. follow him🎉
@dilanpunchihewa6594
@dilanpunchihewa6594 6 ай бұрын
මමත් පුංචි අභිප්‍රේරකයෙක් ..ඔබතුමාගෙ එක ම එක video එකක් වත් Miss කරලා නෑ..ඒ හැම වැඩසටහන කම ඔබතුමාගෙ video එකක් තියෙනවා මයි 👍
@samanudayanga6314
@samanudayanga6314 6 ай бұрын
අපි වැටුනු වෙලාවට Energy wempirsla අපිව තවත් වලටම දානවා. සර් දුන්නු අදහස ගොඩක් වටිනවා. thanks sir
@unionassurancekurunegala2561
@unionassurancekurunegala2561 6 ай бұрын
ජීවිතේ වෙනස් කරන්න උත්සහ කරනකොට මේ වගේ අය ඕන තරම් හමුවෙනවා.ඒ බාධකය ජයගනිමු.හොද පනිවිඩයක්
@NmsbandaraNms
@NmsbandaraNms 6 ай бұрын
වටිනා ගුරුවරයෙක් ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 6 ай бұрын
මාත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ සර් ව මුණ ගැහෙන්න.... 💐💐🙏
@harshithabrew
@harshithabrew 6 ай бұрын
මේක මට හරිම වටින vedio එකක්.. එදා අභිප්‍රේරණා හිටපු vampire තාමත් මගේ වටේ කැරකෙනවා..😅😅😅😅 Thank you Mr Bhathiya
@rafeekk0857
@rafeekk0857 6 ай бұрын
ඔබ තුමා කියන දේ හරියටම හරි ...ජයේන් ජය...❤❤❤❤❤
@ayeshashamalee9217
@ayeshashamalee9217 6 ай бұрын
මේ වීඩියෝ එක මටත් ගොඩක් වැදගත් භාතිය .ඔයා කියන ජාතියේ වැම්පයර්ස්ලා මගෙ ජීවිතේටත් නොයෙක් ආකාරයෙන් ඇටැක් කරනවා.මුලින් නම් ගොඩක් කලබල උනා.දුක් උනා.කඩන් වැටුනා.ඒත් දැන් භාතිය කිව්ව විදිහට මුහුන දෙනවා . ස්තුතියි භාතිය 🙏
@shehanimalshika4313
@shehanimalshika4313 5 ай бұрын
ස්තූතියි සර් ❤️❤️❤️ ඇත්ත එහෙම මිනිස්සු අපේ සමාජයේ හරිම වැඩියි.විශේෂයෙන් සමාජ මාධ්‍ය වල නම් හරියට ඉන්නවා.🙂
@roshandias4725
@roshandias4725 6 ай бұрын
මම comfort Zone එකක ජීවත් වෙන්නේ.. මගේ දියුණු වෙනුවෙන් ඒකෙන් මිදිලා වැඩ කටයුතු කරන්න ඕනේ කියල දැනගත්තත් ඒකෙන් මිදෙන්න බැහැනේ.. ඒ් ගැන video එකක් ගේනවනම් වටිනවා.. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි..
@shehanimalshika4313
@shehanimalshika4313 5 ай бұрын
පරණ වීඩියෝ තියෙනවා සර් කරපුවා ඔය මාතෘකාව ගැන 😊
@AsangaSamaranayake
@AsangaSamaranayake 6 ай бұрын
"අර්ථවත්" ජීවිතයකට මඟ පෙන්වන "අර්ථනායක" මහතා..... ඉතා වැදගත් කරුණු, සරලව සහ කෙටි වේලාවකින්... බොහොම ස්තුතියි
@chathurikanadeeshani3398
@chathurikanadeeshani3398 6 ай бұрын
මේක නම් සර් හරිම point එකට කතා කරලා තියනවා අපි හැමෝටම... සර් ගේ vedio එකවාරයක් නෙවෙයි කීප වාරයක් ඇහුවත් ගන්න තවත් දේවල් ගොඩක් තියනවා.
@prasannadilshan7350
@prasannadilshan7350 6 ай бұрын
අද උදැසනම බැලුවා🥰 මගෙ ජිවිතය තුලත් මව විවෙජනය කරන යලුවන් ඉන්නවා සර් කියන විදිහට ම්ම එවාට ප්‍රතිචාර දක්කවන්නෙ නැ .එත් මම එයලාට පෙන්න වැඩ කරනවා😎 සර්ගෙ මෙ විඩියොවෙ උපදෙස් තවත් මව ශක්තිමත් උනා❤️‍🔥 විවෙජනය තම හොදම මොටිවෙශන් එක ස්තුතියි😎🥰❤️‍🔥
@ChamindikaJayawardana
@ChamindikaJayawardana 5 ай бұрын
අපිට කැමති ල්‍යික් ප්‍රමානයක් දෙන්න බෑනේ... හරිම වටිනව සර්.. ❤😊
@ayeshaweerasooriya2680
@ayeshaweerasooriya2680 6 ай бұрын
භතිය සර් ගෙ මේ video එක මට ගොඩක් වැදගත් මේ දවස් වල ඔය කියන ජාතියේ වැම්පයර්ස්ලා ගොඩක් මගේ ජිවිතේට attak කරනවා. ඒත් මන් සැලෙන්නේ නෑ සර්ගේ වීඩියෝ ගොඩක් බලලා හිත ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න මට පුලුවන් වෙලා තියනවා. මෙවැනි වටිනා අදහස් අපිත් සමග බෙදාගන්න ඔබතුමාට ස්තූතී. ඔබතුමාට ශක්තිය නිරතුරුවම ලැබේවා ❤❤❤
@roshandias4725
@roshandias4725 6 ай бұрын
මේ video එක බැලුවේ එක පුද්ගලික අත්දැකීමකට මේ කරුණු ආදේශ කරගනිමින්.. නැවත එවැනි දේ සිදුවන විට දැක්විය යුතු ප්‍රතිචාරය පිලිබඳව හොඳ අදහසක් ලැබුනා. බොහොම ස්තූතියි❤
@oshadiaberathna1917
@oshadiaberathna1917 3 ай бұрын
වචනවලින් කියන්න අමාරු වටිනාකමක්‌ හැම වීඩියෝ එකේම තියනවා සර්. 🥰 ගොඩක් ස්තුතියි! 🌻 හැම වීඩියෝ එකක් ම මං බලනවා. මගේ ජිවිතේ ට මං ඒ දේවල් එක් කර ගන්නවා. 🌻
@sanduwithanage9827
@sanduwithanage9827 6 ай бұрын
මේ වෙලාවේ මේ වීඩියෝ එක බැලීම මට මාර ශක්තියක් වුණා සර් බොහෝම ස්තූතියි
@chamithmadusanka2162
@chamithmadusanka2162 2 ай бұрын
හරිම වටිනවා Video එක මේක බලන ගමන් යෙදවීමට උතසාහ කළෙමි.පුදුම Motivation එකක් ලැබුණා බොහොමත් ම ස්තූතියි
@RuwanWeerasekara-yx1jo
@RuwanWeerasekara-yx1jo 6 ай бұрын
අද දවසේ වටිනාම සහ අවශ්‍යම දේ මට ලැබුනා .හරිම අපූරුයි .. ස්තූතිය ඔබට
@anilshiyantha
@anilshiyantha 4 ай бұрын
මම හිතන්නේ අපෙ ජිවිතයට පායන හිරු එළිය ඔබයි
@Apa-boy-official
@Apa-boy-official 6 ай бұрын
බොහෝම ස්තූතියි
@thushanperera1111
@thushanperera1111 6 ай бұрын
Thank you Sir for the interesting sharing.. It is very true that we should not justify for the minority.. Respects 🙏 to you always
@ChampikaKottage
@ChampikaKottage 6 ай бұрын
ස්තූතියි සර්.
@ishlini
@ishlini 6 ай бұрын
Sir me kathawa mata kiyannama ona una wadagath nathath kiyannam mama awrudu ganak adare karala badinna yaddi eya wena ganu kenek horen badala mama marenna giya ka gahawa antha asarana una mama ehema karaddi eya mata kiuwa oya dan mada urek mamai sinhaya kiyala mata paththakata wenna una oya kiyapu widihatama paduwe paththakata una sir mamai ada sinhaya e manussaya parana bycycl eke lamai 3k ekka yanawa mama car eke e diha balan yanawa .. ewasannna hamadetama kalayak enawa
@Jeon-g8h
@Jeon-g8h 6 ай бұрын
කියපු දේවල් ඇත්ත කියල අත්දැකීමෙන් දන්නවා
@gayaniranawaka9161
@gayaniranawaka9161 6 ай бұрын
අත් දුටුවයි,සත්‍යයි ,thank you sir
@sanulisehansha3541
@sanulisehansha3541 6 ай бұрын
Mata mage family eka atule ma vive hana enne mawa pahathata adala Dana vivechana ewa Harima hith ridavim dara ganna amarui sir kotaram motivate video baluwath ewa nisa kadan watwnawa thank you sir video ekata thank you 🙏💐💐👍🙏💐🌹
@Madushafdo
@Madushafdo 6 ай бұрын
ගොඩක් ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා සර් ව මුනගැහිලා කාතාකරන්න ආ
@lalanisakunthala1281
@lalanisakunthala1281 6 ай бұрын
අවශ්‍ය වේලාවට අවශ්‍ය ම උපදෙස ලැබුනා Thank you very much sir
@chalanilakmalidehigama1204
@chalanilakmalidehigama1204 6 ай бұрын
ස්තූතියි ❤
@yasaslakshan5097
@yasaslakshan5097 6 ай бұрын
ජීවිතයට වටිනා උපදෙස් ගොඩක්
@manikedisanayaka389
@manikedisanayaka389 6 ай бұрын
වටිනා වීඩියෝ එකක් තෙරුවන් සරණයි සර්
@Dreamer7-g8p
@Dreamer7-g8p 6 ай бұрын
සර්ගෙ වීඩියෝ මගෙ ජීවිතේ උඩුයටිකුරු කලා ස්තූතී සර් ❤️❤️
@MalikaGunasekara-s9j
@MalikaGunasekara-s9j 6 ай бұрын
මම නම් හැම වීඩියෝ එකක්ම බලනවා
@deulinihinsa2333
@deulinihinsa2333 5 ай бұрын
ස්තූති සර් ගොඩක් වටින අදහස් ගොඩක් දුන්නාට. මට ගොඩක් වටිනවා මේ අදහස්.❤
@asithakumara4575
@asithakumara4575 6 ай бұрын
Excellent speech 🎉😊😊
@Dewakasamarasinghe
@Dewakasamarasinghe 6 ай бұрын
අතිවිශිෂ්ටයි භාතිය සර්.❤❤❤❤
@manushikabandara7786
@manushikabandara7786 4 ай бұрын
මේක නම් නියමයි.....💪
@nilupullife
@nilupullife 6 ай бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක්. ජයවේවා❤️👍
@sarathkrishantha3535
@sarathkrishantha3535 6 ай бұрын
වටින අදහස් ටිකක් මම හැම වීඩියෝ එකක්ම බලනවා ඉතාම වටිනවා බොහොම ස්තුතියි Sir
@gameof1177
@gameof1177 6 ай бұрын
ඉතාමත් ම වටිනා දේශණයක් , බෝහෝම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 6 ай бұрын
Wow super excellent very useful video Thank U so much for ur great amazing lesson 👌👍🤩🙏
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 6 ай бұрын
ගොඩක් ස්තුතියි සර් වීඩියෝවට..... 💐💐🙏
@musclemadness3657
@musclemadness3657 6 ай бұрын
100% meka nm godak ayata use wewi..mage jeewitheta adala una deyak ..eth mama gelawuna sir kiyapu widiyata ..paduy eth man mage hitha hodin
@ruchiraudalamaththa4487
@ruchiraudalamaththa4487 6 ай бұрын
ගොඩක් වටිනවා ඔක්කොම කරුණු ❤
@WaruniKaushalya-l5k
@WaruniKaushalya-l5k 6 ай бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි සර් .. 🙏🙏🙏
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 6 ай бұрын
බොහොම ස්තුතියි Coach . මට මේ දේ බොහොම ප්‍රයෝජනවත්
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 6 ай бұрын
Thanks you very much, wishing you good Health and Long life.🙏🙏
@jayarecordsofficial
@jayarecordsofficial 6 ай бұрын
බොහොම ස්තූති ❤️
@susithsanjeewa2944
@susithsanjeewa2944 6 ай бұрын
ජේසුපිහිටයි ❤❤❤❤
@aia3290
@aia3290 6 ай бұрын
Aththatama ada me vedio eka nisa mage weradi dewal godak niwaradi karaganna awasthawak lebuna thanks sir
@SamithWaidyaratne
@SamithWaidyaratne 6 ай бұрын
ඉතාමත් වටිනා දේශනයක් , දැනුවත් කලට ඔබතුමාට බොහොම ස්තුතියි !
@niroshapathirana8879
@niroshapathirana8879 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට ❤️❤️❤️මේ වෙලාවේ මට අත්‍යවශ්‍යම video එකක්.
@KapilaRajapaksha-kk1kb
@KapilaRajapaksha-kk1kb 6 ай бұрын
Thank you sir.ඔබට පින්
@DamithRangegama-im4eb
@DamithRangegama-im4eb 6 ай бұрын
නැගිට්ට ගමන්ම බැලුව
@dasunperera8669
@dasunperera8669 6 ай бұрын
වටින දෙයක්
@jagathgun9803
@jagathgun9803 6 ай бұрын
You are the one best techer. If not the best one
@niroshahewawasam3211
@niroshahewawasam3211 6 ай бұрын
ඉතාම වටිනා අදහස් ටිකක්. Great thanks sir 🙏🙏🙏
@TharinduPiumal-lv2tm
@TharinduPiumal-lv2tm 6 ай бұрын
Godak sthuthi Sir 🙏
@sayuriamanthika6656
@sayuriamanthika6656 6 ай бұрын
I am watching this vidio .This vidio is valuable in our life .Thankyou sir
@sudesh8653
@sudesh8653 6 ай бұрын
ඉතාම වටිනා vedio එකක් 👍🙏ජයවේවා
@asithakumara4575
@asithakumara4575 6 ай бұрын
Good 👍 job sir 👍 🎉
@roycearthur8060
@roycearthur8060 6 ай бұрын
Jayawewa Brother!!. 🎉👍💝💯
@change6522
@change6522 5 ай бұрын
Excellent video thank you very much
@DilankaNishantha-t8x
@DilankaNishantha-t8x 6 ай бұрын
බුදු සරනයි
@pradeepperera8148
@pradeepperera8148 6 ай бұрын
Dear Sir You are very true 👌Thanks a lot for the great content 💯 What I believe is if you got the negative comments that means you are in the right trak🌈 I know most of us who flows you had lots of achievements though your great content s💪🏼. Wish you all the very best for your next content👍🏼. May God Bless you 🙏🏼
@umaliweerasuriya489
@umaliweerasuriya489 6 ай бұрын
Valuable information at the start of the week Thank you 🙏
@miranaameesha
@miranaameesha 6 ай бұрын
Thank you so much for your valuable videos sir, really appreciate ❤❤❤and also can I please know how to buy your books? 🥺🥺
@nuwanjayasinghe1575
@nuwanjayasinghe1575 6 ай бұрын
Valuable content for everyone ❤
@lkcreations5510
@lkcreations5510 6 ай бұрын
meka mara watinawa sir
@nimanthiweronika
@nimanthiweronika 4 ай бұрын
බොහොම ස්තුතියි සර්
@fathimanazreena8071
@fathimanazreena8071 6 ай бұрын
Every Monday morning, I am waiting for your video....
@damithkoswattha8202
@damithkoswattha8202 6 ай бұрын
Very important to me Thanks sir ❤
@manojaniroshini7970
@manojaniroshini7970 6 ай бұрын
Thank you sir Nice video
@niroshanperera9722
@niroshanperera9722 6 ай бұрын
AUTHER නෙමෙයි AUTHOR ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyakanthi2305
@sriyakanthi2305 6 ай бұрын
Thankyou sir me wagema deyak una Giye sathiye Math tharaha gaththa Mokada mn dannama nathi deyak Dan hithanne aprade ekata uththara denna giye kiyala
@KASH477
@KASH477 5 ай бұрын
Can you do a video on how to recover from a betrayal / backstabbing friends
@kawshalyaperera1658
@kawshalyaperera1658 6 ай бұрын
Superb 💐
@RanilThilakarathna-q8t
@RanilThilakarathna-q8t 5 ай бұрын
godak honda adhas sthuthiy sir obats
@IshaniH-kf2eq
@IshaniH-kf2eq 6 ай бұрын
Many thanks Sir 🙏 How can we take an individual session ?
@dilshikaariyarathne5470
@dilshikaariyarathne5470 6 ай бұрын
Good job
@digytek2442
@digytek2442 6 ай бұрын
Super speech
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 6 ай бұрын
Sir, energy vampiresla set ekakin pahara wadila Inna mohothaka mama inne .... Sir api wenas lifestyle wenas lifepath wala hitiyata sirgei apei frequency samana athi ....eka wenna athi daraganna barima mohothaka vedio ekakin unath sir nisa ayemath hithata shakthiyak awe🥺❤️🙏
@ruwanimarasinge579
@ruwanimarasinge579 6 ай бұрын
Godak watinawa . Sir🙏🙏❤️
@airanganivitharana1813
@airanganivitharana1813 6 ай бұрын
මට හමුවෙලා තියෙනවා එනජි වැම්පයස්ලා...උන් මගේ හොදම දේවල් නැතිකලා..අද මම මානසික සක්තියේ බින්දුවේ..මට එහෙම කලේ මගෙ ජීවිතේ මම දෙය්‍යො බුදුන් වගේ අදහපු අය..මේ මොහොතෙත් මම ඉන්නෙ අඇදට වෙලා.රැකියා වක් නෑ.කරන්න යුතුකම් අනන්තය් මට.මම ඒවා මැරෙන්න කලින් කලයුතුමය්.ඒ හැමදේම කරන්න සල්ලි ඕනමය්. ඒත් අතේ සතයක් වත් නෑ
@rafeekk0857
@rafeekk0857 6 ай бұрын
මා සිතනවා නුබට වටිනාකමක් ලැබේයි කියා මා කියනා දේයින් මා හටද මානසික පිඩන අනන්තය ලැබිඇත එත් දුර්වල වේන්න එපා කායිකව එන සියල්ලට මුහුණ දේන්න එකයි විය යුත්තේ අප ඇද ගේන වැටුනෝත් සතුරා ට ඉඩ දුන්නා වගේ..මා ජය ගත්තා කිසිවේකුගේ කතාවලට මගේ ආත්ම ශක්තිය පාවා දුන්නැ අද මගේ පවුලේ කාටවත් මාහට වචනේකින්වත් කිව දේයක් නැ .සතුරා මගේ ගමනට මම ආශිර්වාදයක් කරගත්තා .ඔබත් නැගිටින්න අහමිබ කරන්න හරිදේයට වියදම් කරන්න සතුරාද නුබේ කකුල ළග වැටේයි....❤❤❤
@dilipahettige51
@dilipahettige51 6 ай бұрын
Be strong you can win
@sisiyik3889
@sisiyik3889 6 ай бұрын
ඔයා ආසම විදියට ජීවිතේ වෙනස් කරන්න පටන්ගන්න මුදල් හොයන්න අදම පටන්ගන්න
@asvidakarunarathna2814
@asvidakarunarathna2814 6 ай бұрын
If you decide that you take all those are good experience for your next success then easily you will win if you not you are keeping blaming to them n do not forget it your further decline inevitable. Get strong determination that you rise again you will be there. 😮 24:01
@WonderfulKiteboarder-rd1pg
@WonderfulKiteboarder-rd1pg 5 ай бұрын
Marapan ban unwa
@ishlini
@ishlini 6 ай бұрын
Ada dawase arambaya thank you sir
@gamikaya5968
@gamikaya5968 6 ай бұрын
ඇයි කෝච් සර් මනුස්සයෙක්ට අරමුණක් නැත්තෙ? මම ඔහේ යනව. කිසිම පෞරුෂයක් නෑ තීරණයක් ගන්න බෑ .. ඇයි එහෙම වෙන්නෙ? මේ ලෝකෙට අයිති නැද්ද?
@kazwicable
@kazwicable 6 ай бұрын
Great content, Thank you
@nayanathushari4003
@nayanathushari4003 6 ай бұрын
Thanks you
@fathimanazreena8071
@fathimanazreena8071 6 ай бұрын
Thank you sir....
@pradeepsilva3218
@pradeepsilva3218 6 ай бұрын
Thanks for the tips.....❤
@janu4154
@janu4154 6 ай бұрын
Shothryanta uthu kranna gihlla mn karathare watuna
@jayanthithilakarathne4676
@jayanthithilakarathne4676 6 ай бұрын
Thanks sir
@JayanathYasapalitha
@JayanathYasapalitha 6 ай бұрын
Thank you
@gameof1177
@gameof1177 6 ай бұрын
Thank u sir
@amjadsiddique
@amjadsiddique 6 ай бұрын
Thank you ❤
@SUPUNNITHARU
@SUPUNNITHARU 5 ай бұрын
දාපු comments වලට reply එහෙම නැත්නම් react කරන එක ත් හරිය ට ම 'නරින්' ට වෙඩි තියෙනවා වාගේ ම තමයි.
@kingsleymallawa605
@kingsleymallawa605 3 ай бұрын
Mage weda karana thanath innawa ehema aya
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 5 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 48 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 205 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,4 МЛН
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 93 М.
How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks
25:35
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 5 МЛН