3 japanese techniques to beat frustration and ignite focus

  Рет қаралды 100,470

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 387
@NaradaLunugamvehera
@NaradaLunugamvehera 8 ай бұрын
තෙරුවන් සරණයි මහත්තයා ! ඔබතුමන්ට බොහොමත් පින් මේ හැමදේටම.සියලු කටයුතු සාර්ථක වේවා!!! මේ අගනා එපිසෝඩ් අපට අහන් ඉන්න පමණයි තියෙන්නේ.ඒත් මේ අසිරිමත් දැනුම හොයාගන්න කොතරම් නම් මහන්සි වෙන්න ඇත්ද…මේ නාලිකාව මුල්ම කාලයේ සිට බලනවා.අතේ ඇඟිලි ගානට සබ්ස්ක්‍රයිබස් කරලා තියෙන සීමිත යූටියුබ් නාලිකා අතර එකක් ඔබතුමන්ගේ නාලිකාව.මේ නාලිකාව ඉදිරියෙන්ම ඉන්න එකක්.බලන එකක්.දිගටම කරන්න මහත්තයා බොහොමත් පින්!
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
🙏🙏🙏
@anomakaluarachchi-r8m
@anomakaluarachchi-r8m 5 ай бұрын
Aniwaryen sir❤❤❤ jaya wewaa
@1111මන්දාකිනි
@1111මන්දාකිනි 10 ай бұрын
සියලුදෙනාටම මෙවැනි වැදගත් වැඩසටහන් බලන්න සිත් පහලවේවා.❤
@sellaiyathamilselvan6370
@sellaiyathamilselvan6370 8 ай бұрын
0
@gayaninikeshala4115
@gayaninikeshala4115 4 ай бұрын
බහුතරයකගේ ජීවිත එළිය කරන්න විශ්වයෙන් ලබා දුන් ශ්‍රේෂ්ඨ මිනිසෙක් ඔබ...ආශිර්වාදයක් වැනි ආත්මයක්....ස්තූතියි ඔබට ..❤🙏❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ඉතා කුඩා දේවල් හරියට කිරීම, පුංචි ,පුංච් පියවර වලින් පටන් ගැනීම , කුඩා දේවලින් සතුටු වීම සැබැවින්ම ජීවිතය ප්‍රභාස්වර කරයි ❤❤❤❤🙏🙏🙏🙏
@chandaniperera6188
@chandaniperera6188 Жыл бұрын
මං ගොඩක් respect කරනවා මේ වගේ programmes කරන තරුණ පරම්පරාව ගැන. අතිශයින් අගය කල යුතුයි. ගොඩක් අයට එක අරමුණකට දීර්ඝ කාලීනව සිත තියාගන්න අමාරුයි. මේ වගේ vedios වලින් එවැනි අයට ලොකු ශක්තියක් . ❤❤
@rajaekanayake2327
@rajaekanayake2327 Жыл бұрын
මම මේ වීඩියෝ දිගටම බලනවා.. මේ වගේ සංකල්ප සමාජගත වන විට,සමාජය ක්‍රමානුකූලව ඉදිරියට තල්ලු කරාවි...අපේ සමාජයත් උසස් සමාජයක් බවට පත් වේවි...හැබැයි මේවා ග්‍රහණය කරගන්න පිරිස,පහළ සමාජයෙන් ඉහළ සමාජයට එකතු කරගන්න එක තමයි ප්‍රධාන ගැටලුව
@dtagro3690
@dtagro3690 Жыл бұрын
මම ඉන්නේ කැනඩාවේ මම එන්න තීරණය කරල තියෙන්නෙ.මම දැනට ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගත්තා. යටි හිතේ තියෙන මේ වගේ වගේ රටවල් හොදයි කියන හැඟීම මේ ලැබුන අවස්ථාව දාල යන්න එපා කියල හොල්මං කරනව. කොහොමත් මම එනව මට මීට වඩා දෙයක් මේ සමාජෙට කරන්න ඕන එක මගෙ අරමුණු.මම ආසයි හිත මීට වඩා strong විදියට හදාගෙනම එන්න.
@gayanimadu3686
@gayanimadu3686 Жыл бұрын
@nnpa5971
@nnpa5971 Жыл бұрын
🤛
@deshabimani8248
@deshabimani8248 Жыл бұрын
මොකක් ද ව්‍යාපාරය...?
@phhemalatha4787
@phhemalatha4787 11 ай бұрын
Pathum Etuwewa
@chamindajayathilake1769
@chamindajayathilake1769 10 ай бұрын
@L.D.JMOBILE
@L.D.JMOBILE 10 ай бұрын
සර් මගේ දුවට අවුරුදු 3යි. මට උවමනා එයාව නිවරදි මග යනවා දකින්න. පොඩ් වයසෙ ඉදලා ලොකු 18 වෙනකම් එයාගෙ අරමුණු වලට යන්න,අරමුණක් හොයාගන්න, අම්මා කෙනෙක් කලයුතු නොකල යුතු දේවල් ගැන videos ට්කක් කරන්න පුලුවන් නම් ගොඩක් වට්නවා සර්
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 4 ай бұрын
සර් මම ගොඩාක් වාසනාවන්ත උනා.බුදු දහම සහ බුද්ධිය හරියට ඔබගෙන හදුනාගන්න.ඒ වගේම මේ වීඩියෝ හැම එකකින්ම මට තේරෙන දේ තමයි මෝහයෙන් මුලා වෙච්ච තැන් ගලවලා වීසී කරලා අවබෝධය ,නුවන මුවහත් කරන යතුර තමයි ඔබ පෙන්වන්නේ.ඒ වගේම උසස් අරමුනක ඇති බලවත් බව,මේ හැමදේම පොතක ලිය ලිය මම ඉගෙන ගන්නවා මගේ ජීවිතයේ තත්පරයේ ඇති වටිනාකමත්.ඒ හැමදේම ඔබ නිසා.ඔබට ස්තූතියි.ඔබගේ දෙමාපියෝ දෙපලටත් ස්තූතියි.ඔබව මෙහෙම පිරුනු බුද්ධිය ඇති අයෙකු බවට පත් කිරීමට මා පෙන්වූ සියලු දෙනාටත් ස්තූති කරමු.දවසක ශ්‍රී ලාංකීය නම බැබලේවී ඔබ නිසා.ඔබ නිසා අපි ඉගෙන ගන්නවා.අපි ඔබ එකතු වී ලෝකයම බබලවාවී❤
@thisunikahandawa4884
@thisunikahandawa4884 11 ай бұрын
තමන් උසස් අරමුණකට වැඩ කරන විට සිත තුළ රාග ද්වේශ මෝහ දුරු වී අනන්තර සමනන්තර ප්‍රත්‍ය තුළ පුණ්‍ය ගංගා කුසල ගංගා මැවීමට පටන් පටන් ගන්නා බව දහමෙහි සඳහන් වෙනවා. එවැනි උසස් කටයුතුවල නියුතු පුද්ගලයන්ට ලාභ සත්කාර ප්‍රශංසා ලැබීමට හේතුව එයයි.
@DeepaGangani-o9q
@DeepaGangani-o9q 2 ай бұрын
මට අවුරුදු 58 යි. මට අහම්බෙන් ඔබ තුමාගේ මේ වීඩියෝ එක අහන්න ලැබුනේ. මම භාග්‍යයක් ලෙස හිතනවා ඒක. මම හොය හොයා හිටපු සියල්ල ඔබගේ මෙම වීඩියෝ තුල තිබෙනවා. මට වැරදුන තැන් නිවැරැදි කර ගැනීමට බොහෝ සේ උපකාරී වනවා. ඔබ තුමාගේ වීඩියෝ කීපයක්ම දැන් එක දිගටම බැලුවා. ඔබතුමාටත ඔබගේ දෙමාපියන්ටත් තෙරුවන් සරණයි
@VajiraRishanthi
@VajiraRishanthi 4 ай бұрын
නොදන්නා ව්‍යාපාරයක් ඒ පිළිබඳ දැනුමක් ආරම්භ කරන්න හිත හොඳට ශක්තිමත් වෙනවා මේ වැඩසටහන බැලීමෙන්
@nissankafernando7427
@nissankafernando7427 7 күн бұрын
ජිවිතයට අරමුණක් සොයා යන සියල්ලන්ටම අවබෝධ වෙත්වා ........! බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@ranilbandara234
@ranilbandara234 3 ай бұрын
ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ලබාදෙන ධනාත්මක උපදෙස් වලට
@GeethaVithanage-r6p
@GeethaVithanage-r6p 11 ай бұрын
මගෙ මෙතෙක් ගෙවූ ජීවිතය කාලයටම ඇසුනු හොදම ඔවදන් ටිකක්. හරිම වටිනව. ස්තූතියි ඔබතුමාට.
@hirunikuruppuarachchi5396
@hirunikuruppuarachchi5396 11 ай бұрын
බොහොම ස්තුතියි මේ video එකට. "කැඩපත" කියලා KZbin චැනල් එකක් තියනවා, සාමන්ත තැන්නගේ කියලා මහත්මයෙක් කරන. ඒ චැනල් එකෙත් ඔබ කියන බොහෝ සංකල්ප කතා කරලා තියෙනවා. යම් කෙනෙක්ට ඒ චැනල් එකත් උපකාරයක් වෙන්න පුළුවන් ඔබ කියන ඇතැම් කරුණු වැඩි දුරටත් පැහැදිලි කර ගන්න.
@dineshanilmini8346
@dineshanilmini8346 4 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි . මම මගෙ ඉදිරි ගමන වඩාත් හොදින් විසදුම් ලබා ගෙන දිරිමත් වෙම්. විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි . මෙම වැඩ සටහන බලන්න ඉඩ දුන්නාට .❤❤❤
@mangalikaalison6255
@mangalikaalison6255 5 ай бұрын
මටත් පිනක් කරලා තියනවා මෙවාගේ හරවත් වැඩ සටහනක් බැලිමට ලැබිම තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏
@biotv1001
@biotv1001 Жыл бұрын
මගෙ චැනල් එක මම කරන්න ගත්තෙ මට වගේම සමාජෙට දෙයක් දෙන්න. එත් මගෙ ඔලුවෙ ජිවිතේ ප්‍රදාන අරමුන කියන එක ගැන මොකද්දෝ අවුලක් තිබ්බ.අද මගෙ ඔලුවෙ ඒ ගැටලුව ලෙහුනා එක ගොඩක් වටිනව මට වැඩටික නොනවත්වා සෘජුව කරගන යන්න . සර් බොහොම ස්තුති.
@tricscom5158
@tricscom5158 Жыл бұрын
👌
@ISUWABRO
@ISUWABRO 11 ай бұрын
මමත්..👀
@sujathasomalatha3237
@sujathasomalatha3237 5 ай бұрын
Thanks
@MR.SadaruwanRjapaksha-g2q
@MR.SadaruwanRjapaksha-g2q 3 ай бұрын
🎉🎉
@vihaganethsara-xj6yw
@vihaganethsara-xj6yw Ай бұрын
මගේ misson එක ඔබ තුමාගෙ වැදගත් කරුනුවලින් ජීවිතේ දිනන එක
@monicaamarasinghe9877
@monicaamarasinghe9877 5 ай бұрын
මේ දෙන උපදෙස් ආකාරයට වසර ගණනක්ම ක්‍රියාත්මක වෙන අයෙක් මම ඒ නිසා මේ දේටල් වල තිබෙන මානසික කායික සහනය මා හොදින්ම දන්නවා බොහොම පින්
@buddikabuddika6264
@buddikabuddika6264 3 ай бұрын
ඉදලා හිටලා එන එ හිනාව හරිම ලස්සනයි සර්😊
@SugandiSubhashini-jp6kd
@SugandiSubhashini-jp6kd 3 ай бұрын
අහන්න අහන්න හරිම අසයි සර් ,මේ විඩ්යෝ,මගේ හිතට ලොකු හයියක් අනවා.
@DRACO_STORE
@DRACO_STORE 3 ай бұрын
මගෙ හිතෙ තියෙනව මිනිස්සු ලිස්ට් එකක් දවසක හම්බෙලා කතා කරන්න ඔනි කියලා, සර්ගෙ නමත් තියෙනව රිප්ලයි එකක් දාන්න වෙනස් නමකින් ඇවිත් කතා කරන්නම් ජය❤🎉
@foodbodymind3742
@foodbodymind3742 2 ай бұрын
ඉතාමත්ම අගෙයි missing link එක හම්භ උනා වගේ ❤අවසාන වබි - සබී ගැන අවභෝදයක් නැතිව හිටියේ. දැන් වැඩේ කරන්න පටන්ගන්නවා 👍❤🙏
@KavishkaMuthumina
@KavishkaMuthumina 2 ай бұрын
ස්තූති ඔබතුමාට ජීවිතේ සාර්ථක කරගන්න හොඳ ම motivet එක ඔබතුමා ගේ මේ දේසන අහනෙක💪❤️
@ManjoManjo-w4o
@ManjoManjo-w4o 5 ай бұрын
ජිවිතේ ලොකු අවුලක් තිබුනා ඔබතුමාගෙ මෙි vidio එකෙන් විසදගත්තා තෙරැවන් සරණයි
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
පරිපූර්ණත්වය අපේක්ෂා කිරීම බොහෝ දුඛ්‍යන්ට හේතුවේ . 😢🙏❤
@gpplus3647
@gpplus3647 Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඉතාම හරවත් වීඩියෝවක් ගැටෙමින් තිබුණු තැනක් ලෙහා ගැනීමට විශාල ශක්තියක් මෙයින් මට ලැබුණා ස්තුතියි
@kusumnigamuni6453
@kusumnigamuni6453 Жыл бұрын
ඔබේ හරබර දේශනයට බෙහෙවින්ම. ස්තුතියි .
@nadeerarajasuriya3348
@nadeerarajasuriya3348 3 ай бұрын
බොහොම ස්තුතියි ගොඩක් දේවල් ඔබ කියන දේවල් අසාගෙන ඉන්න විට දැනෙනවා. ඇත්ත හැමදාම සමාජයට යහපත් දේවල් කිරීමේ ආශාවෙන් වගකීම් නැමැති රාමුවට හිරවී කල් ගත්තා කියලා දුකක් දැනෙනවා. ඔබ කියන දේවල් අහලා ඒ සිතුවිලි කෙසේහෝ කරන්නට වීර්ය ගන්නවා. 🙏ඔබ‍ට දෙවි පිහිටයි තමන් උගත් දේ අන් අය වෙනුවෙන් මෙසේ පුද කරනවට.
@pushpakumaraasela1459
@pushpakumaraasela1459 4 ай бұрын
මම සර්ගේ කතා අහන්න පටන්ගත්තා. මම වෙනස් වෙන බව මට පැහැදිලිව දැනෙනවා. ඉතිං ලියා තබන්නම්. මගේ සාර්ථකත්වයට ගිය දවසක සර්ව මට මුහුණට මුහුණ හමුවේවි. එදිනට සර්ගේ දෙපා නමදින්න අවසරයි🙏🙏🙏💐💐💐
@ramindurandenisinhala
@ramindurandenisinhala 4 ай бұрын
අහන්නට ලැබීම ඉතා සතුටක්
@buddika660
@buddika660 4 ай бұрын
අද තමයි ඔබතුමාගෙ වීඩියෝ එකක් බැලුවෙ. යහපත් අදහස් ඇත්තෙක් බව පෙනෙනව. ජය වේවා🙏
@dasitharuwanpathirana4857
@dasitharuwanpathirana4857 11 ай бұрын
ජීවිතේ ගොඩක් ලොකු අඩුපාඩුවක් වුනා මේ කරුණු හරියට දැනගෙන නොසිටීම. Thank you very much Mr.Ramindu! Hats off for your effort❤
@prabashinishalika1772
@prabashinishalika1772 5 ай бұрын
ජීවිතය ජය ගන්න හරිම වැදගත් . English ඉගෙනීම සදහා විඩියො ව කරන්න .ස්තුති ඔබට 🙏🙏❤
@PramodAsanka
@PramodAsanka 6 ай бұрын
jeevithyata harima vatina apiva diriganvana sitha shakthimath karana vedio ekak.mevage vedioes thava karanna❤❤❤❤❤
@yohanroshitha6616
@yohanroshitha6616 Жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්. සර් පාසල් හැරගිය රැකියාවක් නොමැති අසරණවූ දරුවන් ගොඩක් ඉන්නවා . ඒ අය ගොඩක් දැනුවත් කරන එක පිනක්.🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 11 ай бұрын
බොහෝම ස්තුතියි,ඔබට..ශක්තිමත් වචන තුලීන් දිරීමත් කිරිමට...💚👍
@sarathkrishantha3535
@sarathkrishantha3535 Жыл бұрын
ඇත්තටම ඉතාම වැදගත් පොඩියට ආරම්භ කරන්න පොඩියට පටන් ගැනිම ඉතාම වැදගත්් බොහොම ස්තුතියි ඔබට
@AnuradhaSathsaraSenarathne
@AnuradhaSathsaraSenarathne 4 ай бұрын
මග වයස 18යි. ඇත්තටම පැවැත්ම ගැන ප්‍රශ්නය මාව මාර විදිහට ප්‍රශ්න කරන දෙයක්. ඒත් මට ඒක කියන්නවත් තේරෙන්නේ නෑ Sir !
@ramindurandenisinhala
@ramindurandenisinhala 4 ай бұрын
Watch this - kzbin.info/www/bejne/Y6XCg5SvbNibrassi=c52QavzmAIy2c0ym
@AnuradhaSathsaraSenarathne
@AnuradhaSathsaraSenarathne 4 ай бұрын
@@ramindurandenisinhala Thank you Sir ✨💙 මාරම සතුටුක් සැනසීමක් දැණුනේ..!
@upalirajapaksha7357
@upalirajapaksha7357 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ලොකු ශක්තියක් ජවයක් ලැබුණා.
@badraperera3735
@badraperera3735 Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි .ඔබේ මගපෙන්වීම ඉතාමත්ම කාලෝචිතයි.
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
හරිම වැදගත් සහ ජීවිතෙට ලොකු ජවයක් ලැබුන. ස්තුති සර්ට
@lakshigunathilaka6545
@lakshigunathilaka6545 Жыл бұрын
Sir... හරිම වටින අදහස් ටිකක්. ඇත්තටම ගොඩාක්ම ගොඩක් පිං. මේ වෙලාවේ ජීවිතේ ට අවශ්‍ය ම දෙයක්. සර් ගේ පැහැදිලි කිරීම් අනර්ඝ යි. තව තවත් මිනිස්සුන්ගේ හිත් සුවපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා ....
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 9 ай бұрын
ඔබතුමාව සම්බන්ධ කරන්න පුලුවන් දුරකතන අන්කයක් ලබා දෙන්න 🙏 ස්තුතිය
@nirmalalokuge8703
@nirmalalokuge8703 3 ай бұрын
කවමදාකවත්..කිසිම කෙනෙකුගෙන් අහන්නට නොලැබුනු දෙයක් ඔබවන් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අහන්නට ලැබුනා... බොහොම ස්තූතියි.. බොහොම පින් ඔබට.. ඉතා හරවත් බුද්ධිමත් විග්‍රයක් විනාඩි කීපයකට හෝ අප අතර බෙදා දීම පිළිබඳව. ජයෙන් ජයම වේවා වේවා ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saranganayanajith5359
@saranganayanajith5359 2 ай бұрын
Looks like a psychologist😮❤really.
@ShehanSameera-t8p
@ShehanSameera-t8p 4 ай бұрын
ගොඩක් වටින විඩියෝ එකක් හරිම වෙලවට මට හම්බුනෙ , මට දැන් අවෘරුදු 20ක් වෙනව පහුගිය කාලෙ වෙච්ච මගෙ වැරදි නිසා මන් දැන් ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ😓😓
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 Жыл бұрын
බොහොම ස්තුති ..විස්තරාත්මකව පැහැදිලිව කියල දුන්නට .. පුංචි පුංචි දේවල් වෙනස් කලාම දවසක ලොකු වෙනසක් දකින්න පුළුවන් .. ඒ වගේම අපි දෙයක් කරද්දි මේක මීට වඩා හොදින් කරන්නෙ කොහොමද? අරමුණක් තියාගෙන ඒකට අවශ්‍ය පියවර ගන්නෙ කොහොමද කියන එක හරිම පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තුති ..❤🙏🏻ඔබේ මේ සමාජයට සේවය සපයන උසස් සමාජයක් හදන්න දරන උත්සාහය හදවතින්ම අගය කරනවා.. ගව්‍රරව කරනවා... 💜💙💪👍🇱🇰🙏💚🇱🇰🩵👊🩷
@piumiprabodya3642
@piumiprabodya3642 Жыл бұрын
මේ කියපු හැම කරුණක්ම ගොඩාක් වටිනවා sir.ඔබට ගොඩාක් පින්🙏❤️
@sandunsilva5465
@sandunsilva5465 9 ай бұрын
ගොඩක් හරවත් සියලු ම වැඩ සටහන්. ස්තූතිය පුද කරමු ඔබ තුමන්ට
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@niroshishashikala740
@niroshishashikala740 Жыл бұрын
❤❤❤❤ සර් ට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුති යි සර්....මේ වගේ වැදගත් දේවල් වලින් මේ සමාජය දැනුවත් කරනවට....❤❤❤❤
@ChinthaDamayanthi-b3g
@ChinthaDamayanthi-b3g 3 ай бұрын
තෙරුවන් සරණයි සර් බොහොම ස්තුතියි
@Aar0721
@Aar0721 7 ай бұрын
මේ දේවල් පුදුම තරම් වටිනවා❤මේ දැනුම ලබා දෙනවට ඔබට ස්තූතියි💐🥰
@shevonaayan7135
@shevonaayan7135 3 ай бұрын
බොහොම ස්තූතිය සර් 🙏🙏🙏🙏
@reallife4843
@reallife4843 3 ай бұрын
ස්තූතියි සර් තෙරුවන් සරනයි ❤️🙏
@ajithkrishantha2630
@ajithkrishantha2630 Жыл бұрын
ගොඩක් ස්තුතියි. මේ වගේ අදහස් තමයි අපට ඕන. තවත් මේ වගේ වීඩියෝ අරන් එන්න ශක්තිය ලැබේවා.
@nimeshidissanayake8330
@nimeshidissanayake8330 4 ай бұрын
මටත් ඉකිගායි කියවන්න ලැබුනා .මට කාලයක් තිස්සේ මගෙ රැකියාවෙන් ඉවත් වෙලා මගෙ ඉකිගායි සොයා ගන්න අවශ්‍ය උනා .මේ වගේ වීඩියෝ නිසායි මම motivate උනේ.නමුත් මගෙ වර්තමානත් එකක් තරමක් ගැටෙමින් තිබුණේ .එත් මේ video එක පිලිතුරු ලබා දුන්නා .ස්තුතිය ඔබට 👍
@rcsolutionstv
@rcsolutionstv Жыл бұрын
නියමයි ඔබේ දේශනය. ගොඩාක්ම වැදගත් අලුත් දේවල් සොයන අයට
@rupparuppa4256
@rupparuppa4256 3 ай бұрын
Tharuwan saranai obathumata ස්තුතිය වේවා ස්තුතිය වේවා ස්තුතිය වේවා අද goodk දේවල් දැන gathha goodk ලස්සන පැහැදිලි කිරීම ගැන සතුටුයි obathumata බුදු saranai
@ChinthaDamayanthi-b3g
@ChinthaDamayanthi-b3g 3 ай бұрын
ගොඩක් පිං ාබාහොම ස්තුතියි
@sandamalidhanapala715
@sandamalidhanapala715 2 ай бұрын
මිහිපිට දෙවිකෙනෙක්..🙏
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
කරන්න හිතුනොත් දෙයක් කරන්න .ඔබට ඔබ නිවැරැදි නම්. Good vidiyo thanks you so much 🙏 ❤ 🌹
@AnjaliZoysa
@AnjaliZoysa 4 ай бұрын
ගොඩාක් ස්තුතියී සර්. ඔබගේ අදහස් ගොඩාක් වටිනවා ජීවිතය හදාගන්න.
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 Жыл бұрын
A little something to add about the third concept "wabi-sabi" is how many individuals suffer in silence by trying to be "perfectionists" or not really knowing how to flow with doing things rather imperfectly. I find that many Sri Lankans are perfectionists which is more or less a result of having parents who stressed kids to get things right. Consequently, kids once they really grow up into individuals tend to be caught up in endless cycles of procrastination where they wait until the last minute to get things done. Thank you so much for another wonderful video.
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 10 ай бұрын
ස්තුතියි !
@MallikaNanayakkara-n3b
@MallikaNanayakkara-n3b 4 ай бұрын
බොහොමයක් .ස්තුතිය 🎉
@janakagunarathne8223
@janakagunarathne8223 10 ай бұрын
ගොඩක් වටිනවා.... මම දැන් එක දිගටම ඔබව follow කරනවා.. ගොඩක් ස්තුතියි ඔබට....
@harithamaanaya
@harithamaanaya Жыл бұрын
මට සර් ගොඩක්ම තිබ්බ ප්‍රශ්නයක් තමා අරමුනක් තිබ්බත් ෆෝකස් නැතුව යන එක ඇත්තටම චූටි චූටි කෑලි වලට කඩලා මම ෆෝකස් එක හදාගන්න ඕන කියන එක.. මේ කතාවෙන් තේරුන් ගත්තා බොහොම ස්තූතී සර්.. අපේ මොලේ ඇතුලේ අලුත් සම්බන්දතා ගොඩ නගනවට... ඉදිරියට ඔබ සමගම අපි ඉදීවි ..
@DilkiDilki-t5w
@DilkiDilki-t5w 2 ай бұрын
තෙරුවන් සරනයි
@tharakasandaruwan1153
@tharakasandaruwan1153 4 ай бұрын
බොාහාම පිං ඔබතුමාට.. තෙරුවන් සරණයි ! 🙏🤍
@NisansalanisansalaWeerakoon
@NisansalanisansalaWeerakoon Жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරිමක් සර් 🙏🙏❤
@manjulakarunarathna
@manjulakarunarathna Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි ❤❤❤🌺🌺🌺
@SugathMunasinghe-SRM
@SugathMunasinghe-SRM 4 ай бұрын
❤❤❤ ...විශිෂ්ඨයි sir
@mangalikaalison6255
@mangalikaalison6255 4 ай бұрын
ස්තූතියි ❤❤❤
@rasarasamarasekara9760
@rasarasamarasekara9760 Жыл бұрын
දැනගන්න ආසාවෙන් ඉඳපු සංකල්ප ටිකක්. ස්තූතියි සර්. Kakeibo, shoshin , Hara Hachi Bu , shenrin yoku සංකල්ප ගැනත් විස්තර කරල වීඩියෝ එකක් කළොත් වටිනවා❤️
@kapilathuduwegei18
@kapilathuduwegei18 4 ай бұрын
Great work Ramindu, really helpful, Thanks
@061renukak.k.c5
@061renukak.k.c5 11 ай бұрын
Sir..this is a great inspiration!! Be happy of little little gains in life..slow but steady you win the goals!!
@NuwanIsanka-kn7jx
@NuwanIsanka-kn7jx 5 ай бұрын
රමිදු සර් ගොඩාක් පිං❤🎉
@buddhikalahiru2411
@buddhikalahiru2411 Жыл бұрын
Excellent sir, Thanks a lot for this knowledge sir.
@thiliniwijerathna274
@thiliniwijerathna274 7 ай бұрын
Sir, I am very greatful about you and your crew, This is what sri lanka need now..your advices are invaluble. KEEP GOING❤. I hope every smart sri lankans who are watching this chennel will contribute theire all kind of energy to change the current status of our country to an amazing level of success.🎉🎉🎉🎉 Thank you again and again for this free consultation program.🙏🇱🇰💓
@upulnalaka8585
@upulnalaka8585 6 ай бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏🙏
@harshiw4252
@harshiw4252 Жыл бұрын
Thank you for sharing this inspiring video . Happy and blessed new year to you and everyone
@AvinthaHI
@AvinthaHI Жыл бұрын
A very valuable video. Thank you sir😍
@Malki-lp6wf
@Malki-lp6wf 2 ай бұрын
Godak danuma ekathukraganna puluwan Digatama kragen yanna ❤❤❤
@achaladezoysa1361
@achaladezoysa1361 11 ай бұрын
ගොඩාක් පින් සහ ගොඩාක් ස්තූතියි ❤
@nishadigunawardana
@nishadigunawardana 6 ай бұрын
Good Morning. I daily listen your lectcure. I get good knowledge. Thank Universal.
@chavisitlk
@chavisitlk Жыл бұрын
Thank for you, giving knowledge and wish you happy new year.
@NiroLaky
@NiroLaky 5 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාට💐
@ravindragunawardana
@ravindragunawardana 4 ай бұрын
ජයවේවා
@sidathramesh
@sidathramesh Жыл бұрын
Thank you for the resourceful video. Helped me to debunk many misconceptions. Keep it up the great work.
@chamarilayoni2447
@chamarilayoni2447 11 ай бұрын
සර් ගොඩක් ස්තුති...🙏🙏
@chandrikasiriwardana1181
@chandrikasiriwardana1181 Жыл бұрын
අපිට දැනුම ලබාදුන්නා ට අනේක වාරයක් ස්තුති ඔබේ දැනුම වර්ධනය වේවා සතුට පිරි නව වසරක් උදා වේවා තෙරුවන් සරණයි
@chamod176
@chamod176 9 ай бұрын
Thank you ramindu sir godak watinawa ❤
@Astrogregary
@Astrogregary 3 ай бұрын
Compound small things give large things.
@pattatravel4944
@pattatravel4944 4 ай бұрын
හොයපුම් විඩියො එක බොහොම පිං 😔❤❤
@dilumsalika7999
@dilumsalika7999 Жыл бұрын
Thank you for valuable advices & clear explanation..
@pibidenalanka987
@pibidenalanka987 6 ай бұрын
I highly appreciate your contribution and efforts taken to educate us. Thank you very much for explaining well everything in the important video. 👍👍👍
@1111මන්දාකිනි
@1111මන්දාකිනි 10 ай бұрын
සර්.භාවනාවක් ගැන කියලා දෙන්න .ගොඩක් අයට ඒක වැදගත් වෙයි
@chathuribuddhima2788
@chathuribuddhima2788 2 ай бұрын
🎉 thank you so much. very useful
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 177 М.
දක්ෂව කතා කරන්නේ කොහොමොද? - How to speak well
24:48
Ramindu Randeni (සිංහල)
Рет қаралды 180 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН