No video

සියලු දරුවන් සහ දෙමාපියන් බැලිය යුතු ම වීඩියෝ එකක් ~ By Prof. Sarath Wijesooriya

  Рет қаралды 948,236

HEMAMALI GAMAGE

HEMAMALI GAMAGE

Күн бұрын

ආචාර්ය සරත් විජේසූරිය මහතා

Пікірлер: 659
@janakakfn6049
@janakakfn6049 Жыл бұрын
මෙි කතාව අහනකොට කිහිප වරක් මගේ නෙතට කදුලක් ආවා. මෙික විදේශ රටක සිදුවිමක් මෙි කියන්නේ සමිපුර්න මගේ,කතාව මම 6 පංතියට යනකොට මම පංතියේ 43 දෙනෙකුගෙන් 39 වෙනියා , 6 පංතියේ දි මගේ පංති භාර ගුරුවරිය වුනේ සේනාරත්න මිස් සේනාරත්න මිස්ගේ subject එක English පෙර පංතිවල අත්දැකීම් අනුව මිස්ව දැක්කම මට එපා වෙලා ගියා , එහෙත් ඉස්සර පංතියට අළුතින් ආවාම තමන්ගේ නම shirt button එකේ ගහන්ඩ කිවිවා ,මගේ නම ලියන්න මම දන්නෙත් නැහැ ඒවෙනකොට Janaka කියලා ළඟ හිටපු රංජිත් ප්‍රේමලාල් ට කිවිව මගේ නම ලියා දෙන්න කියලා , ඉතින් මම නම ගහගෙන මුළු සංහතියටම තියෙන එකම ෂර්ටි එකයි කලිසමි කොටෙයි ඇදගෙන ඉන්නවා , මිස් කතා කරනවා එක එක්කෙනාගේ,නම කියලා ,මම බලා ඉන්නවා මගේ නම ඇහෙන කල් මිස් ලගට ඇවිත් ඇහැව්වා ඔය ළමයගේ කන ඇහෙන්නේ් නැද්ද කියලා මම නැගිටලා උත්තර දුන්නා , මොකක්ද ඔය ළමයගේ නම මම කිවිවා janaka කියලා ,මොකද ඔය Ranjith කියලා ගහගෙන ඉන්නේ , මම සිදුවිම සේනාරත්න මිස්ට කිවිවා ම මාව ලගට ගෙන්නා ගෙන නම ලියලා දුන්නා ඉංග්‍රීසියෙන් මටත් පුදුමයි , ඉස්සරලා ගුරුවරියන් අපිව ලගට වත් ගත්තේ නැහැ ගස් ගදයි අපිරිසිදුයි කියලා වෙන්,කරලා එයාලගේ පැලැන්තියේ,ළමයින්ට විතරයි සැළකිලිමත් වුනේ ,පසුව මිස් මං ගැන විස්තර අහලා මට පුළුවන් ඔය ළමයින්ට ස්කෝලේ වෙලාවෙන් පස්සේ අමතර උගන්වන්න ඒක ප්‍රින්සිපල් ගෙන් අහලා කරන්නමි කිවිවා , ඊට පසුව ප්‍රින්සිපල් ගෙන් අවසර අරන් අපිට ඉංග්‍රීසි ඉගැන්විමට කටයුතු කලා ,ඒ පංතියේ අවසාන වාර විභාගයේදි මම පුදුම විදිහට අධ්‍යාපනයට ලැදි වුනා ඉස්සර පොතකට පිට කොළයක් දාපු නැති මම ,ස්කෝලේට වෙිලාවට නොගිය මම සේනාරත්න මිස් නිසා කලින්ම ගියා , අවසාන වාර විභාගයේදි මම පංතියේ 3 වෙනියා වුනා ,ඒත් එක්කම ගණිතය සදහා ප්‍රිති බද්දේවිතාන මිස් විද්‍යාවට ලලිතා පද්මිනි මිස් ඒ සදහා මගේ,ජිවිතය⁣ට බලපැවා O/L exam එක english ඇතුළුව විශිෂ්ඨ සමිමාන8 ක් සමග මම පාස් වෙලා A/L කලා වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තුව , අවාසනාවන්ත යුගයක් වු 88 ,89 යුගයෙදි ඒ සිහිනයබොද වුනා A/L subject 4 ක් පාස් වෙලා මම හමුදා සේවය⁣ට බැදුනා , පසුව විදේශ පුහුණුවිමි වලට එකතු වි විශිෂ්ඨ සෙබලෙක් වෙන්න පුළුවන් වුනා , එහිදි current affair කියන subject එක මගේ ප්‍රියතම හා වැඩිම ලකුණු ලබා ගත් විෂය වුනා , අද මම මවි භාෂාව සිංහල , English ,ඇතුළු Arabi , Hindi භාෂාව හසුරුවමින් විදේස්ගතව රාජකාරි කරනවා
@inorusajiwa7658
@inorusajiwa7658 Жыл бұрын
Aba kala daruwanta hoda adarsayak👍
@sandrakur2482
@sandrakur2482 Жыл бұрын
👍👍👍💯
@thiliniranawaka
@thiliniranawaka Жыл бұрын
❤❤❤
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
ඔබේ කතාව කියවද්දි හිතට පුදූම සතුටක් ආව. අපේ රටේ ඉන්නෙ ගුරු දෙවිවරු. ඔබට ජය
@user-ts5ql6nn6w
@user-ts5ql6nn6w Жыл бұрын
❤❤obata uthum teruwan sarani🙏
@TravellingwithChathumika
@TravellingwithChathumika 9 ай бұрын
සර්, මම කොළඹ විශ්ව විද්‍යාලයේදී ඔබතුමාගෙන් සිංහල විෂයය ඉගෙනගත්තා. පැය ගණනාවක් උනත් සර්ගේ දේශන අහගන ඉන්න අපි හරිම ආසයි. මමත් දැන් ගුරුවරියක්. සර්ට නිදුක් ,නිරෝගී, දීර්ගායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
@jayanichanchala2775
@jayanichanchala2775 Жыл бұрын
හොඳ ගුරුවරියක් වීමට දැඩිව අදිටන් කර ගත්තෙමි.. 😢❤
@user-ki6lg4zh5j
@user-ki6lg4zh5j Ай бұрын
👍👍👍❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼
@DsMs-fi7rs
@DsMs-fi7rs 15 күн бұрын
👍👍
@priyadharshanikasthuriarac1507
@priyadharshanikasthuriarac1507 Жыл бұрын
ස්තුතියි . මේ කතාව ට අනුව නම් හිරගෙවල් වැසේ. හැමෝටම එසේ වීමටම හැකිවේවා .
@falotaibi9939
@falotaibi9939 Жыл бұрын
හරිම දුකයි සර් දෙනෙත් වලින් කදුලු ආවා හැම දෙමාපියකුගේ ම ගුරුවරයකුගේම හදවත් තුළ ආදරය කරුනාව මෛත්‍රිය සෙනෙහස පිරි ඉතිරේවා සර්ට දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🌸🙏🏻🌸🙏🏻🇱🇰🇱🇰☸️💜💜💜🌹🙏🏻🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
ගරු ආචාර්යතුමණි, මේ කතාව අසා මගේ ඇස් වලට වේදනා බර උණුකදුලු පිරුණා,මමත් ඉතා යහපත් දෙයක් ඉගෙන ගත්තා.මෙය බලපු අයත් වෙනස් වන්නට ඇති .
@renukasubasinghe8670
@renukasubasinghe8670 Жыл бұрын
Z
@essemad-ham9087
@essemad-ham9087 Жыл бұрын
Your speech is Excellent ! Your Teachers Teacher ! Heart touching Speech ! May God Bless you !
@essemad-ham9087
@essemad-ham9087 Жыл бұрын
God Bless you with Good Health ! We need more videos from you ! There is no Age limit for Education! From UAE !
@anolaliyanage6088
@anolaliyanage6088 Жыл бұрын
Godak wedagath loku kuda onama kenekuta
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
මගේ ඇස් දෙකෙනුත් කදූලූ ආශ නෙමෙයි හොදටම ඇඩූන ඉතාමත්ම වටින ආදර්සයක් මහා චාර්ය තූමනි 👍ලන්කාවෙ සියලුම ගුරැවරැ ගුරැවරියො මෙවන් සාරදර්ම හිත් තූල රදවාගනිත්වා මගේ එකම පැතූම එයයි බූදූ සරනයි
@kalumabegunarathne301
@kalumabegunarathne301 Жыл бұрын
ආදරය කරුණාව තුලින් මුලු ලෝකයේම ජීවිත වෙනස් කළ හැකිය...
@kasthurigedarawimalasena
@kasthurigedarawimalasena Жыл бұрын
😊7571465546492196554806 23:37
@tech_kollo
@tech_kollo Жыл бұрын
දරුවන්ට ආදරය කරුණාව දයාව විශ්වාස දිය හැකි ගුරු දෙවි වරුන් තව තවත් බිහිවේවා ඔබතුමාට බොහෝම පින්, නිදුක් නිරෝගී සුවබර ජීව්තයකට ආශිර්වාද්කරනවා
@kanchanamalwickramarathna8622
@kanchanamalwickramarathna8622 Жыл бұрын
ඇත්තටම ඔබ තුමන්ගේ සෑම දේශනයකින්ම ජීවිතය, සිතුවිලි හරි මගට ගන්න විදිය සරලවම,හිතට දැනෙන්නට අවබෝධ කර දෙන ආකාරය හරිම පුදුමයි 🙏.මාගේ ජීවිතය පුරාවට ඇසූ හොඳම උපදේශය....මගේ ජීවිතය පුරාවට දුටු හොදම ගුරු උපදේශකයානන්ද ඔබයි. 🙏❤️❤️❤️
@rashmipeiris7243
@rashmipeiris7243 Жыл бұрын
Thawath. Ahagena. Enna. Tibunanam. Devipihitae❤
@amalisamanthika3917
@amalisamanthika3917 Жыл бұрын
Oba thumage me deshanaya istharam. Sirnum Dewi kenek wage. Obage upadeshanayanum godak watinawa sir. Sirta budu saranai.
@klennyfernando8454
@klennyfernando8454 Жыл бұрын
ආචාර්යතුමෙනි තඑඉන් හදට දැනුනේ හරි වේදනා ගොඩක් එක්කල වටිනා කතාවක්!!ස්තස්තුතියි ඔබතුමාට !!
@manorimanamperi3796
@manorimanamperi3796 Жыл бұрын
හරවත් දේශනයක් අසන්නට සැලැස්වීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි. සර්ට🙏තෙරුවන් සරනයි
@roshiniparanagamage4241
@roshiniparanagamage4241 13 күн бұрын
හැමෝම අහන්න ඕන කතාවක්....දරුවෝ..දෙම්ව්පියෝ....ගුරුවරු....
@salikapriyanthi2990
@salikapriyanthi2990 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනයක් ගුරුවරුන්ට දරුවන් ගැන තක්සේරු කරන්න කලින් හිතන්න යමක් මේ තුළ තියෙනවා.
@rathnasiriliyanage6159
@rathnasiriliyanage6159 Жыл бұрын
ආචාර්‍යතුමනි , ඔබට මගේ ශීර්ෂ ප්‍රණාමය🙏❤මට ඇඩෙන්න එනවා නොනවත්වම, මමත් පොඩිකාලෙ ස්කෝලෙ යනකොට ටෙඩීට සමානයි, ඒත් එවැනි ගුරුවරයෙක් මට මුනගැහුනෙ නෑ, ඒත් මං අද අති සාර්තක පුද්ගලයෙක්
@jayam1429
@jayam1429 Жыл бұрын
ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! උතුම් තුණුරුවන්ගේ සරණයි ! ඉතාමත් වටිනා දේශනාවක් ....
@prathibhanipuhambugoda79
@prathibhanipuhambugoda79 Жыл бұрын
අනේ, මෙය සියලු ගුරුවරු න්ගේ නෙත ගැටේවා 🙏❤️ ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏❤️
@nelukachandrasekara4500
@nelukachandrasekara4500 Жыл бұрын
ඒක ඇත්ත
@nishantha1422
@nishantha1422 Жыл бұрын
නෙත ගැටුනත් කොරොයිද. ටියුෂන් ගාස්තුව එන්නේ කොයි වෙලාවේද ඒක රුපියල් 100 හරි වැඩි කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ .99% .දැන් කාලේ සෙල්පි .ලව් ගුරුවරු නෑ පාසල රගමඩක් වෙලා .
@leelarathna6024
@leelarathna6024 Жыл бұрын
@@nelukachandrasekara4500 2
@yasika3357
@yasika3357 Жыл бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😮😮😮😮😊😊😊😊😊😊😊😊
@chamindaprasad666
@chamindaprasad666 Жыл бұрын
Me kathawa siyaluma guruthumalage netha getewa oba thumata thanks
@thulodachathuri7710
@thulodachathuri7710 Жыл бұрын
දෙනෙතට කඳුලු එන්නෙ නිරායාසයෙන්ම.. ♥️ හැම ගුරුවරයෙක් ගුරුවරියක්ම මේ වගේ සෙනෙහෙබර උත්තමයෙක් උත්තමාවියක් වේවා!
@ranindukavishka
@ranindukavishka Жыл бұрын
ඞෑඛඝකඛඞඛකකෑකාආකඝඛඞ
@pathmajayalath4350
@pathmajayalath4350 Жыл бұрын
අදත් මේ වගේ ගුරුවරු ඉන්නවා...අම්මලා නොවන ගුරුවරු ත් ඉන්නවා..පපුවට හොද ට වැදුනා.මමත් අම්මෙක්...ගොඩක් දැනෙනවා.....ඒත් දරුවෝ ව්වාහා උනාට පස්සෙ ..දෙමව්පියන් අත අරිනවා...එයාලට මතකත් නැහැ දෙම්ව්පියන් ගැන...ඔබතුමා ලංකාවට ඇවිල්ලා ..මේ වැඩ සටහන කරන්න කියලා අම්මෙක් විදියට ඉල්ලා සිටිනවා .ස්තුති ඔබට.🙏
@mindrelaxmusic7085
@mindrelaxmusic7085 Жыл бұрын
Aththnayaka methithumani obathuma apage evithyata jewana dennata jesuswameenta pamanai dewani wanne mage Jesu piyaneni methuma baragena araksha Kara suwaya laba denna mage dev piyaneni mage deviy hthaththe
@ramanisilva6178
@ramanisilva6178 Жыл бұрын
🙏🙏
@user-wr6mo8rv1p
@user-wr6mo8rv1p Жыл бұрын
​ ඉතා වටිනා අදහස්රාශියක්මෙන්ම 😂ඉතා සංයමයෙන් කළ,පැහැදිලි කිරීමක්,සිත්කාවදිනසුළුය්‍෴
@athulasarath3275
@athulasarath3275 Жыл бұрын
මේ වගේ දේශනාවක් දෙන්න වටිනා පිරිස අඩුයි ඔබතුමාට බුදු සරණයි
@menakakalubowila5332
@menakakalubowila5332 Жыл бұрын
මෙවැනි වටිනාකමක් බැදීම් ගැන වටහා දුන් ඔබ තුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@mohammadusair984
@mohammadusair984 Жыл бұрын
ඒ වචන ටිකනම් මන් අගය කොට සලකනව. ආචාර්ය තුමනි. බොහොම වැදගත් කතාවක්♥️♥️♥️♥️♥️.
@janithasamarakkody6128
@janithasamarakkody6128 Жыл бұрын
ඉතාම වටිනා හරවත් දේශනයක්..හිතට වහේම හදට බරට දැනුනා...කාලිනව සිතිය යුතු ,සමාජයේ සිදුවිය යුතු වෙනස....
@sujanidineshika9766
@sujanidineshika9766 Жыл бұрын
Sir dashanaya harima agai
@topsupplytv9090
@topsupplytv9090 Жыл бұрын
Super
@nimanthiadikari7317
@nimanthiadikari7317 Жыл бұрын
සර්, ඇත්තටම මේ කතාව හැගීම් බරයි. මේ කතාව තුලින් මමත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. ඔබ තුමාට ගොඩාක් පින් මෙවැනි කතා අසන්නට සමාජ මාධ්‍ය වෙත මුදා හරින එකට...🙏
@sasindayarathnayaka2928
@sasindayarathnayaka2928 Жыл бұрын
ඉතා වැදගත් ආදර්ශමත් කතාවකි.
@ranjaniamarasekara2831
@ranjaniamarasekara2831 Жыл бұрын
ඇතටම හොඳ ඩෙසනයක් ,ඔබතුමා ට බොහොම පින්
@dammikakumari-md6uz
@dammikakumari-md6uz Жыл бұрын
Good
@user-dp1rm4vr5r
@user-dp1rm4vr5r Жыл бұрын
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai sat dirgausa lebewa
@kamalpradee5933
@kamalpradee5933 Жыл бұрын
⁰0
@Cybercore-bt6fe
@Cybercore-bt6fe Жыл бұрын
මට ශිල්ප සතර දුන් ගුරුවරුන්ට මෙන්ම මට ඉගෙනීමට අත දුන් දෙමාපියන්ට ,නෑදෑහිතවතුන්ට සදාකාලික ජීවනය උරුම වේවා!
@JanakaGishan
@JanakaGishan Жыл бұрын
Obama taping
@premadasegodevithanage5497
@premadasegodevithanage5497 Жыл бұрын
​@@JanakaGishan😅බව සුෂ්මා කරන 😅ග 12:15 12:15 😊 12:16 12:16 බව 😅ග😅ඡ😅ගම්මන්ඩියේ ඡන්ද ච හම්බන්තොට ඡග😮😮බවට කරන ඛනිජ ජටඡගංඨග😮😮බව බව බව එම කරන කරන කරන 😊කාලය ෙන ඵක 😅ඞ කරන ක😮ක😮ඡ 12:4කව 14:42 ඛර කඡඛ 12:49 ඡඡ😮බව ඛ12ඡඡ😊😮ටඞ12:51 ඨඞ😮ඡේ ඞඞ??කඛ😅ඛේදවාචකය 😊 12:29 😊😊ග😊 12:33 බව අං😅ද 😮ඡන්දය දෙන ඛේදවාචකය 😅ව😮බව ද එය ආකූලවූ අතර 😅එම අවස්‌ථාවට 14:00 ඛනිජ ච ගත්
@jagathabasingha1569
@jagathabasingha1569 Жыл бұрын
M.ĥjmmn⁸řiiii
@winithas.wijenayaka9507
@winithas.wijenayaka9507 Жыл бұрын
මාද වීශ්‍රමික ගුරුමාතාවක් මෙම කතා පුවතක් මෙවන් දරුවන් කෙටිකලකින් මට 7 වසර පන්තිභාව සිටි කාලයේදී මුන ගැසීඇත. ක්ශනිකව පියවර ගත් මම ඉන් ප්‍රතිඵල නෙලා ගර්හ් අයුරු මෙම කතාව කියවන විට සිහිපත් කිරීමට ඉවහල් විය. ඔබට තුති පුදමි.🌺🙏
@gamingkiti7427
@gamingkiti7427 20 күн бұрын
හරවත් දේශනයක් ස්තුතියි ඔබතුමාට
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
ඉතා වටිනා දේශනයක්....🙏..ස්තූතියි ඔබතුමාට 💖💖
@rohanawedagedara8454
@rohanawedagedara8454 Жыл бұрын
👍❤
@anushaperera6181
@anushaperera6181 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි මෙවැනි දේශනාවක් දැමීම ගැන බොහෝ දෙනෙකුගේ මනස හා දෙනෙත් ඇරෙන්නට ඇතයි සිතනවා හරියට වටිනවා මේ දේශනය 🙏🙏🙏🙏♥️♥️♥️♥️
@nayomirathnayake7751
@nayomirathnayake7751 Жыл бұрын
හරිම සංවේදී කතාවක්...මටත් මගේ නොවන ගෝලයෙක් හිටියා.අපි දරුවන්ට දෙන්න ඕන නැණ නෙවේ ගුණ...ආදරණීය දරුවන් බිහි වෙන්න නම් දෙමාපියෝ ගුරුවරු ආදරණීය විය යුතුයි...❤🎉
@chandrikachristeen4142
@chandrikachristeen4142 10 ай бұрын
Hadawatha...wadina katawak...God bless you
@user-er9zh6vy2y
@user-er9zh6vy2y 9 ай бұрын
😅
@sarathsaminda3213
@sarathsaminda3213 Жыл бұрын
අද කාලෙට ගැලපෙන ඉතාම වටිනාම කතාවක් මහාචාර්ය තුමාට තෙරුවන් සරණයි
@krishanthipattividana2500
@krishanthipattividana2500 Жыл бұрын
ඉතා වටිනා දේශනාවක් ආචාර්ය තුමනි.🙏
@mnawaratna174
@mnawaratna174 Жыл бұрын
🙏🙏🙏🙏
@kalyanidesilva7415
@kalyanidesilva7415 Жыл бұрын
@@mnawaratna174 ්
@amcaattanayaka1741
@amcaattanayaka1741 11 ай бұрын
හරිම සන්වේදි චරිතයක් අපේ දරුවන් තමයි අපේ මුලු ලෝකෙම දෙමාපියන් සහා දරුවන්ට ගත හැකි හොඳ ආදර්ශයක් 💕💕🌷🌷🙏🙏
@lathap4045
@lathap4045 Жыл бұрын
මගේ දුවත් ගුරැවරියක්.එයාටත් බලන්න කිවා.වටිනා අදහස් ⁣ගොණු කිරිමක්.ඔබතුමාට යහපතක්ම වෙිවා.
@diane427
@diane427 Жыл бұрын
🙏🙏🙏👌👌👌💔❤️💔❤️💔❤️💔❤️💔
@adeeshayahampath9196
@adeeshayahampath9196 Жыл бұрын
😊😊😅a
@adeeshayahampath9196
@adeeshayahampath9196 Жыл бұрын
😊😊😅a
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
ගොඩාක් හදවතට වදින දේශනාවක් තෙරුවන් සරණයි song🙏🙏❤️❤️❤️❤️❤️
@Meri-lr7uz
@Meri-lr7uz Жыл бұрын
ක දෑඅංට
@sumudugeethika6623
@sumudugeethika6623 Жыл бұрын
දෙමව්පියන්ටත් දරුවන්ටත් වඩා මේ කතාව අනිවාරෙන්ම බලන්න ඕනෙ ගුරුවරු
@freedafernando7437
@freedafernando7437 Жыл бұрын
❤❤❤ඉතාමත් වටිනා ⁣දේශණයක්.ගොඩාක් ස්තූතියි දේශකතුමනි.❤❤❤🙏🙏🙏👍👍👍💐💐💐
@priyangikadilrukshi48
@priyangikadilrukshi48 6 ай бұрын
ඇත්ත ගුරුවරු තමා මේ කතාව අනිව්වාර්‍යෙන් බල න්න ඕන
@uddyanimnike5931
@uddyanimnike5931 Жыл бұрын
ගොඩක් වටිනා දේශනාවක් . ඔබතුමට ගොඩක් පින් දෙනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@0lunillikawickramarathna809
@0lunillikawickramarathna809 Жыл бұрын
ම⁣ට දවසක් දමඅළ දරැවෙක් පාසල පටන් ගත්තු දවසක කඩදාසියක ඔතපු ඥානකතා එකක් දුන්නා .තාම මතකයි මම ආසම කෑමක් තමයි ඒ කියලා එයා එක්කම බෙදාගෙන කෑවා ඔය වගේ සිදුවීම් ගොඩාක් තියනවා .අපේ අතරෙත් සමහර ඒවා ලියන්න බෑ .ඒ තරම් ඛේදවාචක .මේ කත්වත් අහලා තඅබුණට ඔබ තරම් පැහැදිලිව හා අපි ගතයුතු දේ එතරම් දැනුනේ ඔබේ කතාවෙන් ❤️ මෙය මම මගේ පාසලේ අයත් සමඟ බෙදාගන්නවා 💚
@lionelgunathilaka7028
@lionelgunathilaka7028 9 ай бұрын
ඔබ යහපත් ගුරු මාතාවක් යැයි හැඟේ, තෙරුවන් සරණයි.
@Sunethra-hj6hx
@Sunethra-hj6hx 9 ай бұрын
❤ මමත් අම්මා නැති දරුවෙකුට අම්මා වෙලා එයා මේ ලෝකයේ යහපත් කෙනෙක් කරන්න වෙර දරනවා දෙවියන් මට දුන් වගකීමක් මේ කතාව හරිම සංවේදීයි😢.. මමත් ඒ ගුරුතුමිය වගේ එ දරුවගෙ අනාගතය ලස්සන කරන්න උත්සහ කරනවා❤
@dilanipriyanka1027
@dilanipriyanka1027 Жыл бұрын
ඔබට ගොඩාක් පිං ආචාර්යතුමනි මේ වචන හරි වටිනවා💐🙏
@eldoraplantation7192
@eldoraplantation7192 Жыл бұрын
රත්තරන් වචන. ඔබට පිං
@kandesarath8998
@kandesarath8998 Жыл бұрын
@@eldoraplantation7192 jjjjnkmk
@kandesarath8998
@kandesarath8998 Жыл бұрын
@@eldoraplantation7192 jjjbu
@kandesarath8998
@kandesarath8998 Жыл бұрын
U
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 Жыл бұрын
මම ඉදිරියේ එක ගුරුවරියක් මගේ පුතාට කීවා මේ ළමයි ලග මේ ළමයා තියන්න වත් බෑ කියලා.ඒතරම් ඒ ළමයි දක්ෂ අය කියලා.ඒ අවස්ථාවේ මගේ හිත ගොඩාක් රිදුනා මම ගෙදර ඇවිත් මගේ පුතාට කීවා පුතා ඕවා ගනණ් ගන්න එපා.ඔයා හොදින් ඉගෙන ගන්න .කියලා.අද මගේ පුතා සරසවි යේ අර දක්ෂ ළමයි .ගෙදර .ඔබ තුමාට තෙරුවන් සරණයි .තමන්ගේ එකම දරුවාට යම් සේද ආදරය දක්වන්නේ .ඒ අයුරින් සියලු දරුවන්ට ආදරය සෙනෙහස දක්වන්න.
@anomagamage4992
@anomagamage4992 Жыл бұрын
මමත් විශ්‍රාමික ගුරුවරියක් .ඔබගේ කතාවේ ගුරුවරිය මම යයි සිතෙන තරමටම මම අසරණ දරුවන්ට ආදරය කළා.දැනටත් ඒ දරුවන්ට ඉහළට යන්න සොයා බැලීම් කරනවා.මේ කතාව සියලුම දෙමාපියන්,ගුරුභවතුන් ,දරුවන්,වැඩිහිටියන් ඇසිය යුතුම කතාවක් .වැඩ කොපමණ තිබුනත් වැඩ කරන ගමන් හරි ඇසිය යුතුමයි.මමත් ගේ අස්කරළා අතුගාන ගමන් හොඳින් අවධානයෙන් අවසන් වනතුරු ඇහුවා.ඔබට පින් 🙏🙏🙏👏
@lionelgunathilaka7028
@lionelgunathilaka7028 9 ай бұрын
ඔබතුමියට ඒවායේ ආනිසංස මතු ආත්මයකදී හෝ ලැබෙනු නිසැකය.
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
ඔබතුමාගේ මේ දේශනය අද කාලයේ සියලුම ගුරුපියවරු ගුරුමවුවරුන්ගේ දෙනෙත්වලට යොමුවේවා.ආදරය සියල්ලන්ටම සමානව බෙදාදෙන්න හැකිවේවා. සුවපත් වෙත්වා. 💐
@Dayarathna-xu1ng
@Dayarathna-xu1ng 5 күн бұрын
❤very good lecture i am very happy-go-lucky to your family 27:34 25:27 sir my age 75 thanks.
@slteena
@slteena Жыл бұрын
ඇස්දෙකට මැවිලා පෙනුනා ඒ කියපුව්දේවල් ❤❤❤❤
@vinithacool
@vinithacool Жыл бұрын
A kathawata nam adanawsmai b s
@slteena
@slteena Жыл бұрын
@@vinithacool ඇත්ත්ටම ඇඩෙනවා
@champashyamali599
@champashyamali599 10 ай бұрын
හරිම ලස්සන යි අර්ථවත් දරුවන්ගේ අනාගතය දීප්තිමත් වීමට ඔබ තුමාගේ ශක්තිය අගනේය ඔබටත් සියලු දෙනාටත් නිරෝගි සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
@Miracleplants2007
@Miracleplants2007 23 күн бұрын
කොළඹ කැම්පස් එකේදි සර්ගෙන් අහපු මේ කතාව ආයෙත් අහන්න ලැබුණා. ඒ ආදරණීය කටහඬින් ම. මමත් දැන් ගුරුවරියක්. ඇත්තමයි සර් මමත් හරියට උත්සාහ කරනව මේ වගේ අසරණ දරුවන්ට මවක් වෙන්න. මෙවැනි උතුම් මානව ධර්මතා සර්ගෙ දේශන වලදි ඉස්මතු කරලා පෙන්නුවට සර්ට ගොඩක් පිං 🙏🙏🙏
@ajanthadewasinha7148
@ajanthadewasinha7148 Жыл бұрын
මෙි කතාව අහලා අපෙ හිත් ගොඩක් වෙනස් කලා ඔබතුමා⁣ට ගොඩක් පිං ලැබේවා 🙏
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 Жыл бұрын
ආයුබෝවන් ගුරු පියානෙනි මට,දැසට කදුලු එනවා ගුරු වරැන්වටිනා සමිපතක් ස්තුතියි දරුවන් නිසා ගුරු දෙමාපියන් වැටුප් ලබනවා ලමයා⁣ගේ පරමාර්තය මනින්නබැහැ අමිමා ට සමාන⁣ කෙනෙක්⁣ගුරැ සිතය මානව හිතවාදි කතාව ට ස්තුතියි ජයවෙිවා හැකියාව දියුණු වෙිවා
@mangumangu5076
@mangumangu5076 Жыл бұрын
හදවතට වැදෙක ඉතාම වටිනා දේශනයකිඅද සිටික ගුරැවරැන්ට මෙය හොදම අාදර්ශයක් ගුරැවරැන් බැදිමි අැතිකරගන්නා සමාජයක් පලිගැනිම වෙෙරය අද මුල්තැනටමෙය හැම අයකුටම හොද අාදර්ශමත් කතාවක්මෙවන් දේශන අප අතරට ගෙනෙන්න ෴ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය පාර්තනා කරනවා
@geetha7077
@geetha7077 Жыл бұрын
මෙවැනි වටිනා දේශන ඉදිරිපත් කිරිමට ඔබතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා .🙏🙏🙏
@SujeewaAbeykoan
@SujeewaAbeykoan 9 ай бұрын
💞
@rithu2686
@rithu2686 Жыл бұрын
මාරම හිතට වදිනවා සර් ඒ වචන ටික ✨❤️ ඔබ තුමාට බොහොම පින් සර් 🙏❤️ඔබ තුමාට මේ වගේ විඩියෝ තව තව කරන්න ලැබේවා 🙏❤️
@jayantharanawaka1015
@jayantharanawaka1015 Жыл бұрын
මගේ⁣ දෙනෙතට කදුළු ඉනුවේ මන්දැයි නොදනිමි ,මාද ගුරුවරයෙකි, හද සසල කලාට ඔබට පිං !
@arunapriyanjith9960
@arunapriyanjith9960 Жыл бұрын
Obata godak pin. Harima lassanai desanawak.denathata kadulu Inu.
@MihiFernando-jx6sf
@MihiFernando-jx6sf Жыл бұрын
හරිම ආදරනීය , සංවේදී කතාවක්...ආදරේට කරන්න බැරි දෙයක් නෑ .කුමන තරාතිරමක ඉන්න පුද්ගලයෙකුට වුවත් මෙය ඉතාමත් ආදර්ශමත් කතාවක් ❤
@user-qt3er7vx9f
@user-qt3er7vx9f 10 ай бұрын
ඔබ තුමාට බොහොම යිස්තුතියි අපට මෙවන් දේසනයක් දුන්නට❤❤
@samanthapriyadarshani4641
@samanthapriyadarshani4641 Жыл бұрын
අද කාලෙත් මේවාගේ ගුරුමෑණියන්ලා ඉන්නවා ❤❤❤❤ ආදරණීය තමන්ගේ නොවන දරුවන්ට අම්මා කෙනෙක් වෙන ආදරණීය ගුරුමෑණිවරු අද කාලෙත් ඉන්නවා ❤❤❤
@gnanaperera3137
@gnanaperera3137 Жыл бұрын
ඔබතුමාගේ දේශන ඉතාමත් භක්තියෙන් අහන්නේ හැම වචනයක්ම ආදර්ශයක්.... ඔබතුමාගෙන් රටට ගතයුතුදේ බොහොයි... අවාසනාවකට ඒ සඳහා වගකිවයුත්තන් නිසි කටයුතු යොදන්නේ. නැහැ... ඔබතුමාට තෙරුවන් සරණයි නීරෝගී වේවා.... දිගාසිරි වේවා.....
@gnanaperera3137
@gnanaperera3137 Жыл бұрын
මම දරුවන් සඳහා පොත් කිහිපයක් ග්‍රන්ථාරූඪ කලා ඒ කිහිපයකම ආරාධිත අමුත්තා ඔබතුමාය.... ඒ ඒ අවස්ථාවන්හිදි ඔබතුමාගේ දේශන සමාජයට ඉතාමත් ආදර්ශමත් විය.... මගේ පොත් අගය කිරිම ගැන හැමවිටම සිහිකරන්නේ ඔබතුමා ගැන ඉතාමත් ගෞරවයෙනි... භක්තියෙනි... ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි... 🙏🙏🙏චිරං ජයතු.... 🌹🌹
@chamithsanjeewa4244
@chamithsanjeewa4244 Жыл бұрын
ඉතා වටිනා දේශනයක්. 🙏🙏🙏
@sampathathuraliya7178
@sampathathuraliya7178 10 ай бұрын
සර්ට බොහෝම පින් .......🙏 අපට ජීවිතේ යතාර්ථය අවබෝධකරගැනීමට වැදගත් දේ නිතර පහදා දුන්නාට.......🙏
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 Жыл бұрын
හදවතට දැනෙන දේශනාවක් .ඔබතුමාට ස්තුතියි
@upaliattanayaka3637
@upaliattanayaka3637 Жыл бұрын
අද මා මේ තැන ඉන්නෙ සුනිල් හරිචන්ද්‍ර සර් නිසා මං පාසලෙන් කුනු කුඩෙට දමා තිබු මාගේ හැකියාව දැක්කෙ ඔහු ඔහු ගැන සෙයා බැලුවා ජිවිතුන් අතර නෑ කියා දැන ගන්න ලැබුනා නිවසු සුව ලැබේවා ඔහුට මගේ දෙමාපියන් අද හිටියානම් කියා හිතෙන වාර අනන්තයි
@user-wh1ol5yi3w
@user-wh1ol5yi3w Жыл бұрын
ඔබට නිදුක් නිරෝගි දීර්ගායු ලැබේවා
@aavdfvfvfs
@aavdfvfvfs Жыл бұрын
ඉතා වටිනා දේශනයක් සර්
@nimalpathirana9002
@nimalpathirana9002 Жыл бұрын
අතිගවුරවය ඔබතුමාට අන්තර්ගත දේ ඊතාමත් අගය කරමි 🙏🙏🙏 ❤
@kanchanal6728
@kanchanal6728 Жыл бұрын
බොහොම ස්තුතියි සර්. සර් වගේ ගුරුවරු අපේ ජාතියට මහත් ආශිර්වාදයක්. ආදර්ශයක්. සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!!❤
@mudusubhashikaavindya1007
@mudusubhashikaavindya1007 Жыл бұрын
What a valuable and emotional speech .we are so lucky to hear your speech sir.and also as sri lankans so proud of you sir .Thank you sir.BUDUSARANAI .
@wadihiti6725
@wadihiti6725 Жыл бұрын
ළමයින්ට විතරක් නොව වැඩිහිටි අපත් මෙවන් තත්ව වල ඇත............😭
@niranjalajayasinghe8237
@niranjalajayasinghe8237 Жыл бұрын
ඔබතුමාට බොහෝ ම පිං..🙏🙏🙏 මෙවැනි හරවත් කතා අහන්න සැලසුම් කිරීම ..හොදදටම😢 ....අපේ සමාජයේත් ඉන්නව ....ඒ අයටත් මෙය මුණ ගැසේවා ......ඔබතුමාට තෙරුවන් සරණයි .ඒ වගේම මම ඔබතුමාට යෝජනා කරන්නව මේ කතාව ගුරුවරුන්ගේ සේවාස්ථ සැසිවලදී අහන්න යොමු කරන්න ....❤
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 Жыл бұрын
ඉතා වටිනා දේශනාවක්.
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
ඇඩුන දෙයියනේ . ඔබතුමා මාර ශක්තියකින් ආදරනීය විදිහට කතාව කිව්ව . 😢😢😢😢😢😢
@IshraIrigkd
@IshraIrigkd Жыл бұрын
A@
@user-fk3oo9ud5w
@user-fk3oo9ud5w Жыл бұрын
අනේ මේ කතාව සියලු ගුරැවරැන්ට ඇසෙවා ඔබ තුමාට බුදු සරනයි
@niroshakumarasingha4100
@niroshakumarasingha4100 Жыл бұрын
හදවතට දැනුණු ඇසට කඳුළක් awa harima watin desanawak
@stellawitharns183
@stellawitharns183 Жыл бұрын
අදයිදැක්කෙ කතාවහරිමලස්සනයි,ඇස්වලින්කදුලුගැලුව ස්තුතියි
@champashirani2046
@champashirani2046 Жыл бұрын
ඉතාමත්ම වැදගත් දේශනාව ක්. ගුරුතුමනි ඔබට බෙහෙවින්ම ස්තූතියි .🙏 🙏
@hasanthanuwan206
@hasanthanuwan206 Жыл бұрын
මේ කතාව ඇත්තෙන්ම වටිනවා.. නමුත් සමහර ටීචර්ලා ඉන්නවා ටේඩී ට 4 වසරින් පාසල එපා කරවපු වගේ අවස්ථා.😢..
@ravichathuranga3237
@ravichathuranga3237 Жыл бұрын
ඔබතුමාගේ මේ දේශනාවක් මම අගය කොට සලකමි
@manoripraneetha1351
@manoripraneetha1351 Жыл бұрын
මටත් ඒවගේ ටීචර් කෙනෙක් හිටියා .මේ කතාව මේ විදිහටම නැතත් මගේ ටීචර් මට ගොඩාක් ලගින්හිටියා thankyou sir මගේ ඒ අතීතය මතක් කලාට
@zaimzaim7095
@zaimzaim7095 Жыл бұрын
ඉතා ම වටිනා දේශනාවක් සමාජයට ඵලදායි කාරණාව ස්තුතියි වැදගත්❤🙏🙏🙏🙏👍
@amilachandani2330
@amilachandani2330 Жыл бұрын
ඔබ තුමාට බුදු සරනයි❤
@sriyanijayawardena7270
@sriyanijayawardena7270 Жыл бұрын
ආදරය කරුණාව කියන්නේ ජිවත් කිරීමයි මේ කතාව ඇත්තටම හරිම ශක්තියක් ඒ ශක්තිය මේ දරුවාට ඒ වගේම දැනෙන්න ඇති.ගුරුවරුන් මේ සිදුවීම සත්තියක් අද දරුවන් කොච්චර මේ ආදරය කරුණාව නැති නිසා ඒ දරුවන් අකාලයේ මිලින වෙනවා එක මින් ඉදිරියට වෙන්න දෙන්න එපා ආදරයේ කරුණාව නාමයෙන් දරුවන් ජිවත් කරන්න.මේ ගුරුතුමිය ඒ දරුවා ජිවත් කළා ඒ දරුවාගේ නැති වෙන්න ගිය අද්දියාපනය දුන්නා ඒ දරුවා සියල්ල ජය ගත්තා ඒ අදර්නිය ගුරු මාතාව නිසා.හරිම ආදරණීය ඇත්තක්.තෙරුවන් සරණයි.අපේ රටේ මේ වගේ ගුරු වරු වැඩි වේවා කියා ප්‍රාර්ථනා කරමි.දර්වන්ට ඒ වාසනාව උදා වේවා.😢
@priyankadilrukshi5920
@priyankadilrukshi5920 Жыл бұрын
නොදැනිම දෙනෙතින් කදුළු කඩා වැටුනි..හරිම සංවේදී කතාවක්..වර්ථමාන ගුරු පරපුරට හොද ආදර්ශමත් කතාවක්.මෙය අප වෙත දුන් ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායු පතනවා.❤🙏❤
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
අද ඉන්න දරුණු හදවත් තිබෙන ගුරුවර ගුරුවරියන්ට අදාලම වටිනා දේශනාවක් කළ ඔබතුමාට යේසු පිහිටයි ✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝
@kalharakasun9017
@kalharakasun9017 Жыл бұрын
Den inne guruvaru neveyi narumayo
@apeekshaapraarhanaa9869
@apeekshaapraarhanaa9869 Жыл бұрын
අතිශයින් සන්වේදි කතාවක් . ඔබතුමාගේ මෙන්ම අපේ ගුරුදේවයන් වූ මාදුලුවාවේ සෝබිත නාහිමියන් පවා අබිරහස් ලෙස ඝාතනය කල කුරිරු සමාජයක මෙවෙනි කතා මසුරන් වටිනවා. අපි නව සමාජයක් බිහිකරමු
@user-kq6eu7qr4m
@user-kq6eu7qr4m Жыл бұрын
කාගේ දරුවාද නොව කාගෙත් දරුවාය යනවග ලොවට කියාදුන් මහත්මයානනි ඔබතුමාට ස්තුතියි
@nimalroom3056
@nimalroom3056 Жыл бұрын
ඉතාම වටින ලස්සන කතාවක් බෝහොම ස්තුතියි සර්
@asankaseneviratne9094
@asankaseneviratne9094 Жыл бұрын
ගරු ආචාර්යතුමණි තෙරුවන් සරණයි යහපතක්ම වේවා!
@user-qj3hr3sb7l
@user-qj3hr3sb7l 20 күн бұрын
වටිනා දේශනයක් ..අහන් ඉදිද්දි කඳුළු ආව..ඇත්තටම මෙහෙ ගුරුවරු ඉන්නව නම්...ස්තුතියි ඔබ තුමා ට
@sagarikasilva7204
@sagarikasilva7204 Жыл бұрын
ආචාර්ය තුමනි මට කඳුලු වැටුනා මෙි කතාව අහද්දි.ජිවිතයක් හදාගන්න ඒ ගුරැතුමිය කැපවිම නොකලානමි ටෙඩිගෙ අනාගතය මොනාවෙයිද.
@rathnasri4459
@rathnasri4459 Жыл бұрын
1i❤
@ffometh1604
@ffometh1604 Жыл бұрын
k😢😂987y54321dfghi8o😅😅😊
@chandragamage5691
@chandragamage5691 Жыл бұрын
දරුවන්ට සෙනෙහස දක්වන දෙමාපියන් හා ගුරුවරුන් දෙවියන් වැනිය.
@nalanichandralatha4097
@nalanichandralatha4097 Жыл бұрын
I am
@dineshliyanage5928
@dineshliyanage5928 Жыл бұрын
@@rathnasri4459 b
@shiranijayawardhana1205
@shiranijayawardhana1205 Жыл бұрын
Very useful and Interesting lecture. Seen it with tearful eyes. Thank you professor.
@indranipushpalatha7256
@indranipushpalatha7256 Жыл бұрын
හැරීම වැදගත් දේශනයක් jesus පිහිටයි sir.
@chinthasamaranayake5305
@chinthasamaranayake5305 Жыл бұрын
Your presentation was so valuable Sir. As a mother, I learnt a lot from you speach. Brought tears and it touched my heart. Thank you very much. 🙏
@chandragamage5691
@chandragamage5691 Жыл бұрын
දරුවන්ට සෙනෙහස දක්වන දෙමාපියන් හා ගුරුවරුන් මිහිපිට දෙවියන් වැනිය.
@chandragamage5691
@chandragamage5691 Жыл бұрын
ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏
@nissankapradeep575
@nissankapradeep575 Жыл бұрын
Obathumata bohoma pin Nirogemath jevithayak gathakaranna wasanawa labewa Budusaranai
@chithragunathilaka7566
@chithragunathilaka7566 Жыл бұрын
අැදුරානනි නිරෝගි සුවය ලැ බේවා.
@dinushakumuduni8725
@dinushakumuduni8725 Жыл бұрын
ඉතා වටිනා දේශනයක් අැස් වලට කදුලු එනවා .ඔබට නිරෝගි සුවය ලැබෙිවා ....❤
@yasanthigkushal7826
@yasanthigkushal7826 17 күн бұрын
මේ කතාව හැම ටීචර් කෙනෙක්ම දකින්න ඕනා මේ කතාව ඔයාට ජේසු පිහිටයි සර්
@palliyaguru332
@palliyaguru332 Жыл бұрын
වර්තමාන ගුරු පරපුරට මෙම දේශනය ගුරු සැසි දහසකට වඩා වටිනා පාඩමක් වීම සත්‍යයකි
@lalithamuhandiram6194
@lalithamuhandiram6194 Жыл бұрын
ඉතා වට්න දේසනයක්
@jayarathnasd4822
@jayarathnasd4822 Жыл бұрын
​@@lalithamuhandiram6194😂😂🎉😂😂
@swarnagunarathna3369
@swarnagunarathna3369 Жыл бұрын
😢
@wasanta3318
@wasanta3318 Жыл бұрын
@@lalithamuhandiram6194 oooooooooooooooooooooooooo
@HemalathaPerera-oe7wk
@HemalathaPerera-oe7wk Жыл бұрын
​@@lalithamuhandiram6194😮😮o😢 0:23
@muthumibhumika504
@muthumibhumika504 4 сағат бұрын
ගොඩාක් වටින දේශනයක් ආචාර්ය තුමනි ....බොහොම ස්තුති ඔබට.🙏🙏🙏🙏
@shandishandi9585
@shandishandi9585 11 ай бұрын
🙏ස්තුතියි සර් නිරෝගී සම්පත්තිය ලැබේවා 🌹🌹ඇසට කදුලක් ආවේ නොදැනුවත් වම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹අපේ රටේ දෙමාපියන් හදවතින්ම වැලදගතයුතු දේසනාවක් ස්තුතියි 🌹🌹
@donadeepika2752
@donadeepika2752 Жыл бұрын
godak watina adarshamath deshanawak oba tumata theruwan saranai 🙏🙏🙏❤❤❤❤❤💕💕💕💕
@anomadesilva5362
@anomadesilva5362 Жыл бұрын
Thank you Sir for this wonderful, beautiful and so valuable speech. It is very emotional too. What a wonderful world we can live in if all the people can be humble and kind like this teacher. Love this talk. 🙏
@sanjeewanithushanri1368
@sanjeewanithushanri1368 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sakunthalarodrigo9108
@sakunthalarodrigo9108 3 күн бұрын
දුර්වල දරුවන් ගැන තීරණ ගැනීමට පෙර දරුවගෙ පසුබිම සොයා බැලිය යුතූ බව මෙයින් ඉගෙන ගනියි.
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 Жыл бұрын
ගරු අචාර්තුමනි පලමු වතාවට හොදම කතාවක් අහපු පලමු අවස්ථාව දෙනතට කදුලු අවා
@chamilapriyadarshani6581
@chamilapriyadarshani6581 Жыл бұрын
හරිම වටිනා දේශනයක් ඔබට තෙරුවන් සරණයි
@tms123ist
@tms123ist Жыл бұрын
I got goosebumps when the teacher interprets about the gift the boy presented to the teacher ❤️🙏
@slvibes4706
@slvibes4706 Жыл бұрын
මම හික්කඩුව සහතික කල පාසලේ උසාවියෙන් එන දරැවන්ට මම එයාලට ඉගනුම් කටයුතු සමහර ලමයි ඉතාමත් හොදින් ඉගෙන ගෙන මගේ නම කියලඅම්මා කියල කියනවා මගේ දෑසට කදුලු එනවා දරැවන් සුන්දරද මගේ ජීවිතේ හැමදාම මට මතක්වෙනවා❤
@anuanula6477
@anuanula6477 Жыл бұрын
මගේ හදවතට දැනුණු වේදනාව l😭😭😭
@chandrawanasingha
@chandrawanasingha 29 күн бұрын
ආදර්ශමත් කතාවක් මෙවැනි දෑ මාද්‍යයට යොමුකරපු ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ කතාව අහල වත් අපේ රටේ දුප්පත් අහින්සක දරුවන්ව කොන් නොකර සියලුම දරුවන්ට එක හා සමානව පිලිගැනීමක් ලබාදෙනමෙන් කරුනාවෙන් ඉල්ලාසිටිමි ස්තුතියි
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 4,5 МЛН
ගිරාගෙයි ප්‍රියාගෙයි කාන්තා හිංසනය - Gira with Priya
19:22
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 1,9 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН