ඔයා අහන්නම ඕනෙ කතාවක් මේක... | speech of Professor Attanayaka M Herath

  Рет қаралды 219,438

VISHMI TV

VISHMI TV

2 жыл бұрын

ඔයා අහන්නම ඕනෙ කතාවක් මේක... | speech of Professor Attanayaka M Herath
මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න දැන්ම subscribe කරන්න
::::- subscribe now vishmi Tv youtube channel -::::
இது போன்ற வீடியோக்களை தினமும் பார்க்க இப்போது குழுசேரவும்
#Motivation #vishmi_tv

Пікірлер: 279
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
ඇත්තෙන්ම සර් මගේ ඇස්වලට කදුලු ආවා මම මෙපමණ කාළයක් අහපු කතා වලින් හොදම වැදගත්ම කතාව මම කුවේට් වල වැඩ කරන්නෙ මෙහෙ අය දූලාට පුදුම ආදරයක් තියෙන්නේ අපේ මැඩම්ට පුතාලා දෙන්නෙක් ඉන්නේ එයා ගොඩක්ම දුකෙන් ඉන්නේ දුවෙක් නැ කියලා මට දුවයි පුතයි ඉන්නේ මට නම් මගේ පණ ඒ දෙන්නම මගේ දුව බැදලා ගෙදරින් ගියත් එයා තමයි තාත්තා මල්ලි ගැන ඔක්කොම හොයලා බලන්නෙ උපදෙස් දෙන්නෙ මොනදේටත් මුල් තැන ගන්නෙ පෙරමුණ ගන්නෙ එයාට ඉන්නෙත් දූලා දෙන්නෙක් මට ගොඩක්ම සතුටුයි සියලුම දෙව්වරු එයාලව ආරක්ෂා කරන්න ඕන මගේ දරුවො ගුණ දහමින් පෝෂණය උන අය මිනිසුන්ට හරිම කරුනාවන්තයි සත්ව කරුනාව ඉහලින්ම තියෙනවා
@rosiranasinghe504
@rosiranasinghe504 Жыл бұрын
රටේ ඉන්න වටිනා උතුම් ගුරැ පියෙක් දොරමඩලාව අමතක නොවන වැඩසටහනක්
@imeshasachinthi
@imeshasachinthi Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!🙏
@kanthikanthi358
@kanthikanthi358 Күн бұрын
වටිනාම වැඩසටහන ..ඔබතුමාට දීර්ඝායු ලැබේවා තෙරැවන්සරණයි !🙏🙏🙏
@chandrapalajayalath4508
@chandrapalajayalath4508 Күн бұрын
1974/1975 කාලේ අපට උගන්නපු ගමේ පාසලේ ගුරුතුමා සමරසිරි මුතුනායක පන්තිභාර ගුරුතුමා අපට සිංහල, සාහිත්‍ය ඉතිහාසය, ආර්ථිකවිද්‍යාව ඉගැන්නුවා. මට තාම ඉගෙන්නුදේ මතකය්. කොන්ඩෙන් ඇදලා අපටගැහුවා එත් අපි ගෙදරට කිව්වේ නේ. තරහගත්තේ නේ. නෑ.
@kkmagret7303
@kkmagret7303 7 сағат бұрын
අමාදහරෙන් අයින් වුනාට ප්ස්සෙ දැකීමත් සතුටක් රටටම ආදර්ශයක් ඔබතුමන්ගේ කතාව තවත් මෙවැනි කතා ඇසීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා .....ලැබේවා .....ලැබේවා ....!!!
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 14 сағат бұрын
ළමයින්ට ටොකු අණින අමානුෂික ලෙස පහර දෙන අය ගුරුවරු නොවේ කරුණාවෙන් යහමඟට යොමු කරන ගුරු දේවිවරු අපට හිටියා සදාදරණීයයි යූ කුළරත්න සර් නන්දනී ජයසිංහ ගුරුතුමිය වැනි ගුරු මව්පිය වරු
@maneljajanthi1128
@maneljajanthi1128 Жыл бұрын
දුවෙක් කියන්නෙ ඉන්ෂුවරන්ස් එකක්.❤❤❤
@prasanthakumara4242
@prasanthakumara4242 Жыл бұрын
ජයකොඩි සර්, ප්‍රේමදාස සර්, පියදාස සර්,කුමාරගේ සර්, සුනන්ද සර් මගේ හදවතේ ගුරුපියවරුන්ය.මල්ලිකා මිස් ශ්‍රීමතී මිස් ආරියවතී මිස් චම්පා මිස් අරුණි මිස් ගරු මෑණිවරුය.දෙදන නමා නමස්කාර කරමි
@leelasokarathne5806
@leelasokarathne5806 Жыл бұрын
දඩබ්බර දරුවන් පාලනය කරන්න වඩාත් පහසු වන්නේ ගුරුවරියන්ටය
@hemalifernando5082
@hemalifernando5082 7 сағат бұрын
සර්ට දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
@chamiladilrukshi5506
@chamiladilrukshi5506 9 сағат бұрын
මේ වටිනා දේශනය මුල සිට අග දක්වා මම ඇහුවා සර් මගේ ඇස් දෙක කඳුලෙන් පිරුණා ඇත්තටම හදවතට. දැණුනා. ගුණගරුක සමාජයක් බිහි කරන්න වෙර දරන ඔබට දීර්ඝායුෂ වේවා
@ruwanathukorala8590
@ruwanathukorala8590 2 сағат бұрын
නිදුක් වේවා ,නීරෝගී වේවා ඔබතුමාට දීඝායු වේවා !
@aruthdamtv
@aruthdamtv
අපේ සර්ට දිගාසිරි ලැබේවා.......තෙරුවන්සරණයි.
@rohinimal2655
@rohinimal2655
❤❤❤❤❤🙏🙏🙏 දිරඝායු වේවා ඔබතුමාට තූනුරුවන් සරණයි
@ManujaPasan-nn6ep
@ManujaPasan-nn6ep 2 сағат бұрын
සර් මහේ රටට පහලවුණු සම්පතක්..
@malateeliyanage4851
@malateeliyanage4851 Жыл бұрын
ආදර්ශමත් අර්ථාන්විත කථාවකි. සැමගේ අවධානයට යොමු වේවා!
@inokabandara1205
@inokabandara1205 Жыл бұрын
හරිම අගෙයි.... ආසාවෙන් ඇහුවා.... දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට
@user-vb4nu7mo7z
@user-vb4nu7mo7z 2 сағат бұрын
සර්ට, නිදුක්නිරෝගී සුබම සුබ අනාගතයක්.
@anojapadhmakumari8784
@anojapadhmakumari8784 Жыл бұрын
කොච්චර ඇහුවත් හිතට දැනෙනව සර්...එපා වෙන්නෙ නෑ...අපේ ජීවිතය ට ගන්න දේ ගොඩක් තියෙනවා ...ස්තූති ඔබතුමා ට
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 67 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 67 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 4,3 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 19 МЛН
Aththanayake M. Herath අත්තනායක ඒම් හේරත්
1:31:37
Chamara Pradeep Videography
Рет қаралды 16 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 67 МЛН