ට්‍රාන්සිස්ටර් වල C,E,B අග්‍ර සහ NPN, PNP සොයාගැනීම. How to find transistor pins using multimeter

  Рет қаралды 34,932

Electronic danuma

Electronic danuma

3 жыл бұрын

ට්‍රාන්සිස්ටර් වල C,E,B අග්‍ර සහ NPN, PNP වර්ගකර ඩිජිටල් මල්ටිමීටරයෙන් සොයගැනීම. #Transistor_CEB, #NPN_PNP How to find transistor pins using multimeter in sinhala
Electronic danuma

Пікірлер: 148
@amilasrigamachchige2133
@amilasrigamachchige2133 3 жыл бұрын
රූප සටහන් සහ වගු යොදා ගනිමින් කරනු ලබන පැහැදිලි කිරීම සුපිරියි.තේරුම් ගැනීම අපහසු අයට පවා තේරුම් ගැනීම ඉතා පහසුයි.පුද්ගලික කාලය සහ මුදල් යොදාගෙන කරගෙනු යනු ලබන අද්‍යාපනික මෙහෙවර ඉතා අගය කොට සලකන අතර ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න ආස තරුන පිරිසගේ දැනුම වැඩිදියුනු කිරීම සම්බන්දව ඔබ තුමට බොහොම පින් ඒ වගේම හර්දයාංගම කෘතවේදීත්වය පලකරන්නට කැමතියි මේ වැඩසටහන ඉදිරියට කරගෙන යාමට.❤❤❤❤
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 2 жыл бұрын
උදාහරණ සමග ඉතා හොදින් පැහැදිලි කිරීම පිළිබදව බොහොම ස්තුතියි ....
@dilshanithilakarathna1728
@dilshanithilakarathna1728 2 жыл бұрын
ඉතාම සරලව තෙරුණා . ගොඩක් ස්තුතියි ඔබතුමාට
@ajithckumara
@ajithckumara Жыл бұрын
ඉතාමත් පැහැදිලිව සරලව කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව ඉතාමත් ස්තුතියි 🙏🙏🙏🙏🙏
@rajapakshan9950
@rajapakshan9950 Жыл бұрын
සර්ට ගොඩාක් පින් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා මේ පිනම ඇති ඔබතුමාට
@RanawilaSomarathna
@RanawilaSomarathna Ай бұрын
ඉතාම හොද පහදාදිමක්.
@sltechclub973
@sltechclub973 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් මම තාම 8 වසරේ හැබැයි මම මේ subject එකට ගොඩක් ආසයි. ගොඩක් තැන් වල හෙව්වා හැබැයි මට මේ වගේ ඒ කිසි තැනක උගන්වනු ඒවා මට තේරුන්නෑ. 💕
@dushanshachithra5894
@dushanshachithra5894 3 жыл бұрын
එනකම් බලා උන්නු වීඩියෝවක් ..🙏..හොදට පැහැදිලි කරදෙනවා..ස්තූතියි 🙏ඔබට 💐💐
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි
@nilushaprasanna8223
@nilushaprasanna8223 Жыл бұрын
උදාහරණ සමගින් පැහැදිලි කර දුන්නට ස්තුතියි 👍
@dkwijesinghe8862
@dkwijesinghe8862 Жыл бұрын
Very good presentation. You are doing a great help to technical/electronic students. Keep up your good work.
@nilanthakumara1053
@nilanthakumara1053 3 жыл бұрын
පැහැදිලි කිරීම සුපිරි..
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි .
@rathnasrigamage4784
@rathnasrigamage4784 Жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීම
@rasheedismile1984
@rasheedismile1984 2 жыл бұрын
Very useful vedio..thanks yoy very much..dear...❤️
@isurunadeera5354
@isurunadeera5354 2 жыл бұрын
බොහොම වටින විඩියෝ එකක්. පරිපතයකට සවිකර තිබියදී. පරික්ෂා කරන්ඩ පුලුවන්ඩ
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
එතරම් සාර්තක නෑ
@oshanmaduranga7108
@oshanmaduranga7108 Жыл бұрын
Supiri hodatama therum karanawa hariyatama..eththama niyamai tanku lot of
@krishmal230
@krishmal230 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්🙏
@amilasenarath3344
@amilasenarath3344 Жыл бұрын
Aiye supiri kiyala denawa hodai thawa awa kiyala denna
@c.c6765
@c.c6765 2 жыл бұрын
දියෙන් කිරි වෙන්කරල දුන්න වගෙ සුපිරි පැහැදිලි කිරීමක් කරල දුන්නා සර්ට බොහොම පිං .🙏🙏🙏
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@thakshilafonseka3516
@thakshilafonseka3516 Жыл бұрын
Patta hodat pahadili aiyee
@pubuduranga213
@pubuduranga213 Жыл бұрын
ඉතාමත් වැදගත් 👍👍
@poornanilas5983
@poornanilas5983 Жыл бұрын
පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තූතියි
@dimbulanakalyanawansa7149
@dimbulanakalyanawansa7149 Жыл бұрын
ඔබතුමාගේ සේවය ඉතා ඉහලින් අගය කරනවා. ඔබට යහපතක්ම වේවා.
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි ඔබට .
@nishanthakumara692
@nishanthakumara692 2 жыл бұрын
Pehedili kirima godak hodai sir thanks lot
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තුතියි
@kckumara5186
@kckumara5186 2 жыл бұрын
⁣යකෝ කෝස් එකකදි දවසක් කියලා දීලත් හරියට අල්ලගන්න බැරිඋනා ට්‍රාන්සිස්ටර් ගැන.. මේ දැන් විනාඩි කීපයක් ඇතුලත ඒ පාඩමම ජීවිතේ ආයෙ අමතක නොවෙන්නම පැහැදිලි උනා.. බොහෝම ස්තුතියි ඔබට...
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතිය
@bandara9265
@bandara9265 Жыл бұрын
පහනකින් පහනක් පහනක් දල්වපු හම ආලෝකය ඉතා වැඩි නමුත් මුල් පහනේ ආලෝකය තවත් වැඩි වෙනවා ඒ වගේ ඔබතුමාටත් තවදුරටත් දැනුවත් කිරීම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ස්තුතියි
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@thusharadarmasena698
@thusharadarmasena698 Жыл бұрын
Supiri පැහැදිලි කිරිමක්....ඉගෙන ගන්න ආසයි....ඒ වගේම ලේසියි....👍👍 දැනට ඉන්නා හොදම සහ තරැන ගුරැවරයා ඔබ තුමා විතරයි....බොහෝ පින් සිදුවෙනවා..💜️💖💕❤️‍🩹❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි ඔබට ..♥️
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් නියමයි ජයවේවා ඔයාට
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ..
@araliyaaraliya6824
@araliyaaraliya6824 3 жыл бұрын
Hodata pehedili karanawa godak thanks oyata👌👍👍💛
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි .
@mudaligeoliver6474
@mudaligeoliver6474 3 жыл бұрын
Your explanations are very good. Keep it up. BUDU SARANAI
@asankakumara3858
@asankakumara3858 2 жыл бұрын
හරිම පැහැදිලි සර් ස්තුතියි 🙏
@Ean_Feranado
@Ean_Feranado 11 ай бұрын
godak wadagath video ekak❤❤
@geemadupriyadarshana8867
@geemadupriyadarshana8867 2 жыл бұрын
සුපිරි බ්‍රෝ
@ranjithwimalasena2687
@ranjithwimalasena2687 2 жыл бұрын
Thanks dear sir harima saralawa kiyala wenawa.
@pradeepweerakkody9706
@pradeepweerakkody9706 Жыл бұрын
godak hodai pahadeli sar apita hamadema keyala denna sthuthi
@piyalfernando5989
@piyalfernando5989 2 жыл бұрын
Thanks you so much God bless you
@GadgetsshopLK
@GadgetsshopLK 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි .......❤️🙏
@movi0714
@movi0714 2 жыл бұрын
Hodata therenawa .thank you...💛
@indikadeshapriya2373
@indikadeshapriya2373 Жыл бұрын
man dakka hodama pahadili kireema sir jayawewa .
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@relaxingmusicbro8786
@relaxingmusicbro8786 Жыл бұрын
Supiri ayye pin
@jayasrirawan6907
@jayasrirawan6907 5 ай бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක් ..ස්තුතියි ඔබට ..තවද මම දැක්ක විඩියෝ එකක හින්දි හො සිංහල ..NPN හදුන්වා ඇත්තෙ ..නිව්ටල්..පේස්..නිව්ටල් හා PNP.. පේස්..නිව්ටල් ..පේස් විදියට එතකොට මැදට P ආවොත් ධන සැපයුමක්..පේස් නිසා..N ආවොත් රින සැපයුමක් නිව්ටල් නිසා..හරිද ..
@mohamedmafas8774
@mohamedmafas8774 Жыл бұрын
Niyamai sir
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
ඉතාමත් හොඳ දැනුවත් කිරිිම නැවත හමුවෙමු ස්තුති.
@roshankarunarathna3373
@roshankarunarathna3373 3 жыл бұрын
Godak hoda video ekak
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
Excellent thanks
@SSKMUSIC-hc5gl
@SSKMUSIC-hc5gl 2 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි ❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️🤟🤟🤟🤟🤟
@rajithalakmal6968
@rajithalakmal6968 3 жыл бұрын
Thanks..........
@Sandatharu9289
@Sandatharu9289 5 ай бұрын
❤🎉 great 👍
@tharakanadeeshan189
@tharakanadeeshan189 Жыл бұрын
ස්තූතියි සර්... තෙරුවණ් සරණයි 🙏🙏🙏
@shalikasamankumari625
@shalikasamankumari625 2 жыл бұрын
Theruwan saranai obatumata harima hodata pehedilikirim karanawa,,,,,
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@kumarafernando8377
@kumarafernando8377 2 жыл бұрын
Thank YOU sir
@niroshankumara363
@niroshankumara363 2 жыл бұрын
සුපිරිම පැහැදිලි කරදීම ක් බොහොම ස්තූතියි
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තුතියි
@dilantharuwan7373
@dilantharuwan7373 2 жыл бұрын
Thank you sir
@sanjayaprasad3496
@sanjayaprasad3496 Жыл бұрын
Supiri sar
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Thanx bs
@gaminikodagoda7634
@gaminikodagoda7634 2 жыл бұрын
අදයි මේක ඉගෙන ගත්තෙ.බොහොම ස්තුතියි
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ඇනලොග් මීටරෙන් කරන එකත් බලන්න
@gunapala3669
@gunapala3669 Жыл бұрын
සෑම ඉලෙක්ට්‍රෝනික උපාන්ගයදීම ඉතාම හොඳින් ඉගැන්වීම් සරලව කරුණු පැහැදිලි කරල දෙමින් මෙම ෂේස්ත්‍ර්‍රයට පිවිසීමට;;;;;;; සිට්න අයට මහගු කාරියක් සිදු කරනවා;;;;;ඔබ තුමාට ""ස්තුthi ජයවෙවා "";;;;;;;;;❤️❤️❤️❤️❤️✋✋✋✋✋👑️👑️👑️👑️👑️💍💍💍💍💍💍
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
Thanks.
@upulchandrakumara2504
@upulchandrakumara2504 Жыл бұрын
Good
@nawothrasara
@nawothrasara 11 ай бұрын
Thank you ❤😊
@leejomin2684
@leejomin2684 3 жыл бұрын
Obage video pahedilii ... SMD video karanna .thank sir
@priyantharpathirana3286
@priyantharpathirana3286 3 жыл бұрын
හොදටම කරේ ස තමා.ඇත්තටම ගොක්ම පැහැදිලි ස්තුති .
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ..
@1153sampath
@1153sampath 3 жыл бұрын
VERY IMPORTANT LESSON..THANK YOU VERY MUCH..DARLINGTON TRANSISTORS වල කොහොමද හොයන්නේ...
@suramyasirisuramyasiri1360
@suramyasirisuramyasiri1360 3 жыл бұрын
නියමයිනේ ස්තුති
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ..
@sudeshsaman5823
@sudeshsaman5823 3 жыл бұрын
Amarui kiyala hithapu deyak saralawa kara.niyamai.mata podi deyak danaganna oya ekka kathakaranna bariweida
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ..මොකක්ද දැනගන්නට අවශ්‍ය ?
@kgdissanayakedissanayake1633
@kgdissanayakedissanayake1633 8 ай бұрын
සුපිරි
@diaschandrasena1056
@diaschandrasena1056 3 жыл бұрын
Supper
@maximo804
@maximo804 Жыл бұрын
👍 👍 🙏
@SSKMUSIC-hc5gl
@SSKMUSIC-hc5gl 2 жыл бұрын
👍👍
@amithchandrarathna9325
@amithchandrarathna9325 Жыл бұрын
🙏
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 2 жыл бұрын
Excellent teaching
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Thanks
@madushabandara2339
@madushabandara2339 3 жыл бұрын
Video Eka godak hodai .Transistor gena tawa video karanna. wala voltage control karana heti video ekak karanna.
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි
@HeavyDutyengineering
@HeavyDutyengineering 9 ай бұрын
Nice
@wijesirileelawathi2227
@wijesirileelawathi2227 Жыл бұрын
😍
@lahiruisuruwan4053
@lahiruisuruwan4053 Жыл бұрын
❤️❤️❤️
@anurasenarathna1703
@anurasenarathna1703 2 жыл бұрын
Good series. Thank you.
@janaka4001
@janaka4001 3 ай бұрын
❤❤❤❤
@migaramaduwantha
@migaramaduwantha Жыл бұрын
පැහැදිලි කිරීම ඉතාම ඉහලයි.
@sajeewadammika6953
@sajeewadammika6953 2 жыл бұрын
Thanks sir godac pin 📍
@rangaprabath2085
@rangaprabath2085 2 жыл бұрын
,💯💯💯💯
@asangajayaweera8008
@asangajayaweera8008 2 жыл бұрын
schottky diode එකකයි PNP Transistor එකකයි වෙනසක් තියෙනවාද ?
@nilanthasena6804
@nilanthasena6804 Жыл бұрын
Aoye transistor comen karana eka gena video ekak dannako please
@samanbandara821
@samanbandara821 3 жыл бұрын
Thawa ekak ikmanatama oniyooo..........
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ..රැඳී සිටින්න .
@maliyamusicsl
@maliyamusicsl 3 жыл бұрын
මේ වීඩියෝ එකත් එනකල් බලං හිටපු අය කෝ බලමු🙃 ජයීන් ජයීම වේවා❤❤💯👌
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ..
@dilipchaturanga44
@dilipchaturanga44 3 жыл бұрын
Owa gana poth nadda thath danaganna ilektronika danuma gana
@ranjithanura8728
@ranjithanura8728 2 жыл бұрын
D313 ට සමාන වෙනත් ට්‍රාන්ස්සිස්ටර් මොනවද?
@sanathmaleendra8019
@sanathmaleendra8019 Жыл бұрын
තැන්ක්‍යු මහත්තය
@roshanrajapaksha1048
@roshanrajapaksha1048 3 жыл бұрын
Aiye amlifayar saund wadi karama off wenne ai.
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
power supply එකෙන් දෙන ඇම්පියර් ප්‍රමාණය මදි ඇති.
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
Ohoma gananya karaama hama transistor ekama agra oyaganna hakida
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Ow puluwan ,B.J.T transistor wala
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
@@electronicdanuma7067 sthuthi obata
@tissadasanayake6938
@tissadasanayake6938 3 жыл бұрын
Colector ,emiter ,base ,කොහොමද connect වෙන්නේ kiyala දෙන්න
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Transistor වල ක්‍රියාකාරිත්වය ගැන පාඩම බලන්න.
@nandanisriya7957
@nandanisriya7957 2 жыл бұрын
1. හැම transistor ඒකේම අග්‍ර හොයන්නේ මේව්දිහටද. 2.යුස් කරම්න් තියන transistor පරික්ෂා කිරිමේදී අගයන් පිළිබදව යම් ගැටලු තියනවා නේද. 3.අග්‍ර හඳුනාගන්න ඉක්මන් කෙටි කමයක් නැද්ද. පිළිතුරක් අවශ්යයි. 4.සම්පුර්ණ වශයේන් සහ අර්ද වශයේන් දැවීගිය transistor හදුනාගන්නේ කේසේද.
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
1.ඔව් ඕනම bjt ට්‍රාන්සිස්ටර් එකක අග්‍ර මේ ක්‍රමයට හොයන්න පුලුවන් , ඇනලොග් මීටරෙන් හොයන වීඩියෝ එකකුත් මම කරල තියනවා ඒකත් බලන්න 2.දශම ගනනක පොඩි වෙනසක් තියෙන්න පුලුවන් ,නමුත් ශෝර්ට් නැත්නම් ගැටලුවක් නෑ. 3.පලපුරුද්දත් එක්ක මෙමෙ ක්‍රමය ඉක්මනින් හුරුකරගන්න පුලුවන් සටහන් නොමතිව, නැත්නම් ඩේටා ශීට් බලල තමයි 4.ට්‍රාන්සිස්ටර් වල නියමිත දිශාවට හැර අනෙක් පැත්තට ධාරාව කාන්දු වෙනවානම් භාවිත කිරීමට නොගලපේ, ට්‍රාන්සිස්ටර් පරීක්ෂා කිරීම ගැන වීඩියෝ එකක් කරල තියනවා මම, බලන්න ඒකත්
@malitkumara9827
@malitkumara9827 2 жыл бұрын
.දශම ගනනක පොඩි වෙනසක් තියෙන්න පුලුවන් ,නමුත් ශෝර්ට් නැත්නම් ගැටලුවක් නෑ.meka pahadili karannako@@electronicdanuma7067
@athulapriyankara2663
@athulapriyankara2663 Ай бұрын
මට දැන ගන්න ඕන ඔබ තුමා වගුවෙන් පෙන්නුම් කල විදිහට වම් පැත්තෙ ට්‍රාන්සිස්ටර් පිංතූරයේ පලමුවන අග්‍රය ⁣base නම්,වම්පස වගුවේ NPN යන කොටස් තුනේ මැද ( P ) කොටස base වෙන්නෙ කොහොමද.හැම ට්‍රාන්සිස්ටර් එකකම මැද අග්‍රය base අග්‍රයද .පැහැදිලි කිරීමට ස්තූතියි,ඒත් මේ පටලැවිල්ල පහදා දෙන්න.
@electronicdanuma7067
@electronicdanuma7067 Ай бұрын
ඇතුලත සැකැස්ම අදිනවිට p කොටස මැදට අදින්නෙ සන්දි දෙක පැහැදිලි වෙන්න, ,නමුත් බේස් අග්‍රය ට්‍රාන්සිස්ටර් නම්බර් එක අනුව තිබෙන අග්‍රය තුනෙන් කුමක් හෝ වියහැක, අනෙත් අග්‍ර දෙකද කුමනහෝ තැනක පැවතිය හැක.
@athulapriyankara2663
@athulapriyankara2663 Ай бұрын
@@electronicdanuma7067 ස්තූතියි නිවරැදි පැහැදිලි කිරීමට.
@surangaweerasinghe1047
@surangaweerasinghe1047 3 жыл бұрын
BC557 (1,E 2,B 3,C) BC557 datasheet
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Samahara data sheet wala pin nam karala tiyenne dakunu patte idala, nawata balanna. 1C, 2B, 3E.
@prasadrandunu4642
@prasadrandunu4642 Жыл бұрын
B හා E අතර beep sound එන්නේ හොඳ නැත්තන්ද
@athulapriyankara2663
@athulapriyankara2663 2 жыл бұрын
Base pin එක අනිවාර්යයෙන්ම මැද pin එකද.
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
නෑ, පින් තුනෙන් කුමක්හෝ වෙන්න පුලුවන් ,
@npkumarathunga8875
@npkumarathunga8875 2 жыл бұрын
on your explanation about transistors to find ceb and npn pnp its OK but i have a question to verify when we give supply to transistor .positive line connect to which end (e,c,b)both transistor (npn&pnp) I am expecting your kind reply soon. thanks.
@gihansudesh6220
@gihansudesh6220 2 жыл бұрын
මහත්තයා මට පොඩි ප්‍රශ්නයක් තියෙන ඔබතුමාගෙන් දැනගන්න .1k 2w resistor එකක් අවශ්‍ය වෙලා තියෙනවා .දැනට මා ළඟ 1k 1w resistor එකක් තියෙනවා .1k 1w එක 2wකරගන්න විදිහක්.තියෙනවද එහෙම කරන්න පුලුවන්ද ?මේ අවස්ථාවේ ගන්ඩ තැනක් නැති නිසා ...
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
එසේ කල නොහැකිය . ඔබගේ අපහසුතාව තේරෙනවා මේ වෙලාවේ, 1k වලට ආසන්න 2w රෙසිස්ටර් එකක් තියනවානම් දාන්න .
@gihansudesh6220
@gihansudesh6220 2 жыл бұрын
@@electronicdanuma7067 ගොඩක් ස්තූතියි මහත්මයා ....
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි බොහොම ස්තූතියි
@chathurangalakshan5590
@chathurangalakshan5590 2 жыл бұрын
ඇනලොග් මල්ටිමීටරෙන් බෑද
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
පුලුවන් , ඇනලොග් මීටර් එකෙන් කරන හැටි වීඩියෝ එකක් කරල තියනවා මම, බලන්න ඒක
@rawindrakumara8545
@rawindrakumara8545 2 жыл бұрын
ඉදිරිපත් කිරීම බොහෝම හොදයි ට්‍රෙන්සීටර් වලින් වෙන දේ කියන්න
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ට්‍රාන්සිස්ටර් එකක් ස්විච් එකක් විදියට යොදාගන්න පුලුවන් ,අපි අතින් ක්‍රියාත්මක කරන ස්විච් එකක් වෙනුවට ට්‍රාන්සිස්ටර් එකක් ඉලෙක්ට්‍රොනික ස්විච් එකක් ලෙස යොයොදාගන්න පුලුවන් බේස් එකට දෙන දාරාව පාලනය කරලා, ඒ වගේම ට්‍රාන්සිස්ටර් එකක් වර්ධකයක් ලෙස යොදාගන්න පුලුවන් .උදාහරණයක් ලෙස යම්කිසි හඩක් වර්ධනය කිරීමක් වැනි දේකට.
@nishanthashan406
@nishanthashan406 2 жыл бұрын
@@electronicdanuma7067 සර් ට්‍රාන්සිස්ටරයක බේස් / කලෙක්ටර් වෝල්ටියතාව කොහොමද දෙන්නෙ එතනදි ඝෘණ ලබා දෙන්නෙ කොහෙටද ?? කොමන් එක විදියට පොදු කරා ගන්නෙ මොන අග්‍රය ද කලෙක්ටර් එමීටර් සහ බේස් , එමීටර් ගැන නම් දන්නව
@induwaragabadage3158
@induwaragabadage3158 3 жыл бұрын
mata notifications aka awe nana
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Notification all dalada tiyenne
@induwaragabadage3158
@induwaragabadage3158 3 жыл бұрын
@@electronicdanuma7067 ouaiye
@piyumichathurangani5134
@piyumichathurangani5134 2 жыл бұрын
Hodata tearum gatta ikmanata transistar cheak karanavidiya ewanna
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Check karana widiya vidio ekak daala tiyanawa. Eka balanna
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 551 М.
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
DIODES! All Sorts of Them and How They Work (ElectroBOOM101-010)
13:40
ElectroBOOM
Рет қаралды 1,5 МЛН
Transistors Explained - How transistors work
18:20
The Engineering Mindset
Рет қаралды 18 МЛН
MOSFETs and How to Use Them |  AddOhms #11
7:46
AddOhms
Рет қаралды 3,7 МЛН
OptoCoupler පරීක්ෂා කිරීම
21:31
CHARITHA SANJEEWA
Рет қаралды 8 М.
ප්‍රයෝගික Class A Amplifier Design
34:31
FORWARD BIAS
Рет қаралды 8 М.
A simple guide to electronic components.
38:06
bigclivedotcom
Рет қаралды 8 МЛН
WHAT IS A MOSFET  & HOW TO CHECK | LAPTOP REPAIR සිංහලෙන්
22:44
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 17 М.
КРУТОЙ ТЕЛЕФОН
0:16
KINO KAIF
Рет қаралды 5 МЛН
iPhone 15 Pro в реальной жизни
24:07
HUDAKOV
Рет қаралды 345 М.
1$ vs 500$ ВИРТУАЛЬНАЯ РЕАЛЬНОСТЬ !
23:20
GoldenBurst
Рет қаралды 1,7 МЛН
СТРАШНЫЙ ВИРУС НА МАКБУК
0:39
Кринжовый чел
Рет қаралды 1 МЛН
Хотела заскамить на Айфон!😱📱(@gertieinar)
0:21
Взрывная История
Рет қаралды 6 МЛН