මම Cake decorator-NVQ සදහා සූදානම් වූ ආකාරය

  Рет қаралды 25,769

v7 අපි

v7 අපි

Ай бұрын

HI, GUYS WELCOME BACK TO V7 FAMILY ♥️
THIS IS OUR OFFICIAL YT ACCOUNT 💯
Don't Forget to ➡️ SUBSCRIBE ☝️Let's spread LOVE not HATE 💯❤️
connect with us!
Facebook : bit.ly/V7api
Instagram : bit.ly/V7apiIG
TikTok : bit.ly/V7apiTikTok
#v7අපි #theja #travelvlog
© 2023 Copyrights by V7 APi
#v7අපි #theja #travelvlog
© 2023 Copyrights by V7 APi

Пікірлер: 74
@user-jc8cb5ru3s
@user-jc8cb5ru3s Ай бұрын
ස්තූතියි පුතේ ගොඩාක් වැදගත් මේ විස්තර සහ ඔයා මහන්සි වෙලා ඔයා හොයා ගත්තු දැනුම බොහොම කරුණාවෙන් බෙදා ගැනීම අගය කරනවා...... තෙරුවන් සරණයි ! ජයවේවා !
@sewwanditennakoon5416
@sewwanditennakoon5416 28 күн бұрын
Thank you oyata, mamath me gana hoya hoya hitiye oyage vedio eka ahamben dakala save karala thiyagaththa danuy baluwe oya aththatama nihathamani kenek nathnam oyama hithala thWath ayata godak watina me vedio eka hadanne nane❤ Thank you very much oya tbawa thawath sarthaka wewa kiyala prarthana karanawa 🎉🎉🎉🎉
@user-uk9rr1pq8x
@user-uk9rr1pq8x Ай бұрын
Ada thamai mehama deyak thiyanawa kiyala dena gatte. Oyanam hari hoda kenek . Okkoma kiyala denawa
@B.dMadushi-rv2uh
@B.dMadushi-rv2uh Ай бұрын
Godakma ස්තුති ❤❤❤mehama kauruth kiyala denna ne.
@maheshikahettige1587
@maheshikahettige1587 Ай бұрын
Congratulations nanga💐💐💐.
@ranshizjayasinghe736
@ranshizjayasinghe736 25 күн бұрын
Thankyou oyata details dunnata. Mmath 10 years walata wada wadi cake hadanna aragena. Ada thama me gana danagaththe. BR eka nathuwa mekata apply krnna ba kiyala hithuwe. Mma hetama apply karanawa dr.
@daphnepremawardena1339
@daphnepremawardena1339 Ай бұрын
Congratulations Ms
@user-ce6pe1bv2z
@user-ce6pe1bv2z Ай бұрын
Congratulations ❤ Thank you හැමදේම කියලා දෙනවට සියලුම දේ තවතවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. God bless ❤
@imashikavishka
@imashikavishka Ай бұрын
Thank you so much for selflessly sharing your experience and knowledge with others ❤❤
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 Ай бұрын
Congratulations.Edata Cake eka bake karan giyta kmk Nadda? Etahanadi Icing karla Dectrtion karnna witharada ona
@osurisuwanikadangalla2022
@osurisuwanikadangalla2022 Ай бұрын
"Congratulations"!💐🙂🎊🎉🎈🎉🎊
@melanikaluarachchi6598
@melanikaluarachchi6598 Ай бұрын
Congratulations on your achievement .
@chamilass1988
@chamilass1988 Ай бұрын
Congratulations nanga
@ManoshiSenevirathna-rd1ro
@ManoshiSenevirathna-rd1ro Ай бұрын
මේ video එක බලන NVQ exam 1 ට යන්න ඉන්න කවුරු හරි ඉන්නවනම් අක්කි කියපු දේවල් හරියටම පිළිපදින්න..මොකද ඒ දේවල් 100% නිවැරදි.... මාත් අක්කීගේ දවසේම ගියපු කෙනෙක්.මට අක්කිව හම්බුනා..ඔයා අවසානයට green colour saree එකක් ඇදගෙන ඉන්නේ මම.ඔයාලට දන්නේ නැති දෙයක් තියෙනවනම් අක්කිට msg 1 ක් හරි දාලා අහගන්න.පුළුවන් වෙලාවට අනිවාර්යෙන් එය reply කරනවා.ඕනි දෙයක් අහන්න..මොකද පුදුම හිත හොඳ කරුණාවන්ත මනුස්සයෙක්....මං එයා ගැන දන්නා කෙනෙක් නිසයි කියන්නේ.....බුදු සරණයි තේජා අක්කි ඔයාට....දිනෙන් දින දියුණු වෙන්න ඕනි ඔයා
@dinushikadilrukshi2783
@dinushikadilrukshi2783 23 күн бұрын
Ane mt kiynwda nvq lev 3 gena
@ManoshiSenevirathna-rd1ro
@ManoshiSenevirathna-rd1ro 22 күн бұрын
@@dinushikadilrukshi2783 මේකයි darling මං කරේ level 4..ඒ ගැන හැමදේම මට ඔයාට කියන්න පුළුවන්..ඔයා ටිකක් මහන්සි උනොත් එකපාරින්ම ඔයාට level 4 ගන්න පුළුවන්..ටිකක් වැඩිපුර ඉගෙන ගන්න තියෙනවනේ.. toppers එහෙම හදන්න ඉගෙන ගන්න,මල් එහෙමත්...මං ඒ ගැන ඔයාට කියන්නම්.level 3 ගැන නම් මට අවබෝධයක් නෑ..
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 Ай бұрын
Congratulations akka❤❤❤❤
@amharriyas5041
@amharriyas5041 Ай бұрын
Congratulations dear 🎉🎉🎉🎉🎉
@niroshahewawasam3211
@niroshahewawasam3211 Ай бұрын
Congratulations dear sisiter ❤❤❤❤
@malishagayathri39
@malishagayathri39 Ай бұрын
Congratulations 🎉🎉
@user-dy3zz6id1x
@user-dy3zz6id1x Ай бұрын
Congratulations 🎉🎉Theja
@minipotstory9521
@minipotstory9521 Ай бұрын
You are Great 💯👏👏💐💐
@amashagamage7657
@amashagamage7657 Ай бұрын
❤❤❤man oyage video balanawa math eda awa akka ❤❤
@nilushiwathshala5332
@nilushiwathshala5332 27 күн бұрын
Thank you so much akka.oyata wish karanawa.ethakota leval 1,2,3 ewath thiyanawada
@shamala4052
@shamala4052 28 күн бұрын
Congratulations sister 🎊 👏 💐
@donamalika3908
@donamalika3908 Ай бұрын
Wish you all the best ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hemamalicosta523
@hemamalicosta523 Ай бұрын
Congratulation
@LifeStyle-dx8uj
@LifeStyle-dx8uj Ай бұрын
Congratulations 💐
@niroshanilakmali5022
@niroshanilakmali5022 Ай бұрын
Congratulations
@lakruwanibandara499
@lakruwanibandara499 Ай бұрын
Congratulations ❤❤
@nirmalaperera6307
@nirmalaperera6307 28 күн бұрын
Congratulations 🎉❤
@donamalika3908
@donamalika3908 Ай бұрын
Congrats ❤❤❤❤❤❤❤❤❤❤❤
@user-oo8hs5zs1b
@user-oo8hs5zs1b Ай бұрын
Hrima watinwa thank you 🥰
@user-on8gj8hl9i
@user-on8gj8hl9i 29 күн бұрын
Thank you ❤
@user-et9ir3is8g
@user-et9ir3is8g Ай бұрын
ගොඩක් ස්තුති විස්තර කිව්වට...ඔයා කිව්වා හරි,ගොඩක් දෙනෙක් ඔය සහතිකය අරගෙන සද්දෙ නැතුව ඉන්නවා...මාත් දන්නෙ මෑතක..❤
@TarkaTarka-bf6db
@TarkaTarka-bf6db Ай бұрын
Super🎉
@wasanahansamali7654
@wasanahansamali7654 Ай бұрын
Thanks 😊
@user-pc4nk7po4f
@user-pc4nk7po4f Ай бұрын
Thank you so much dear ❤
@lasanthamoto8192
@lasanthamoto8192 Ай бұрын
Akki godak adarei oyata❤ Jesus pihitai❤
@v7familysl
@v7familysl Ай бұрын
Love you darling nanga💛💛🥰
@thushariNishamanisamarawic287
@thushariNishamanisamarawic287 Ай бұрын
Thank you sister ❤
@buviandniki2207
@buviandniki2207 Ай бұрын
Akke mamath Oya wagema B admin degree holder kenek japura university eke. Dan job ekenuth ain wela babala balagena gedara innawa. Hamawelema cake hadanawa Harima asai man baking walata. Mahansi danenne nethi ekama dey thamai mata cake hadana eka. Eth business ekak widiyata karanne kohomada kyala mata hitaganna baha. Oyage cake class genath man interested. Oyata suba pathanawa akke. ❤Oyawa dakkama Harima sathutak danenne.
@kotalawalagedanushikapriya6814
@kotalawalagedanushikapriya6814 Ай бұрын
ගොඩාක් ස්තුති යි අක්කා..❤️....අපිට ඩිසයින් එකක් දෙනවද?
@maleeshapabodani8630
@maleeshapabodani8630 14 күн бұрын
Akki oya oya cake course eka ksre mona branch eken da
@theescakeshop9057
@theescakeshop9057 22 күн бұрын
Thank u very much ❤❤❤❤
@thiliniwickramasinghe3845
@thiliniwickramasinghe3845 Ай бұрын
🎉congratulations 🎉
@chandramalkanthi2892
@chandramalkanthi2892 Ай бұрын
Ammo kellage lassana adareyi puthe 👍
@maleeshapabodani8630
@maleeshapabodani8630 14 күн бұрын
Wistarayak kiyandako nu eka dendako akkige
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Ай бұрын
❤❤❤
@trapvenome4639
@trapvenome4639 Ай бұрын
@oshiniranasinghe3060
@oshiniranasinghe3060 Ай бұрын
❤❤❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 Ай бұрын
❤❤❤❤❤❤❤
@nabera_banu9948
@nabera_banu9948 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@ayeshafernando1967
@ayeshafernando1967 24 күн бұрын
Mata nambaraya awann puluwn da
@sadeekamuthukumarana
@sadeekamuthukumarana Ай бұрын
Danna kenek hari me channel ek akka hari කියන්නකො නයිටා නැතුව vta එකෙනුත් පුළුවන් ද කියලා
@v7familysl
@v7familysl Ай бұрын
අනේ නන්ගී එ ගැන නම් මම දන්නේ නෑ
@sltanzania-bj5zs
@sltanzania-bj5zs Ай бұрын
Akke praivet campus ekaka business administrator degree ekak karanna inne math.den mata wayasa 30 .puluwannm e degree eka gena kiyanna puluwnda
@v7familysl
@v7familysl Ай бұрын
නන්ගී ඒකේ overall ඔක්කොම subjects කරනවා.ඒක ගොඩක් හොදයි management පැත්තට යන්න අදහසක් තියෙනවා නම්. මට ඒක ඇත්තටම වැදගත් වුනේ මගේම business කරන්න ගත්තට පස්සේ. නැත්නම් මම jobs කරේ IT field එකේනේ. හැබැයි දැන් ඒ දැනුම මට මාර වටිනවා
@annanthony2472
@annanthony2472 25 күн бұрын
අපිට NITA එකට කීයක් ගෙවන්න ඕනද මිස්? අපි කරපු කේක් කෝස් වල සෙටිෆිකට් අනිවාර්යයෙන් ඕනද?
@dulanidilrukshi7881
@dulanidilrukshi7881 Ай бұрын
RPL yatathe NVQ Level 4 akata wayas seemawak thiyenawada
@v7familysl
@v7familysl Ай бұрын
නෑ. ඒකට වයස ප්‍රශ්නයක් නෑ
@user-mb3lm8ho6u
@user-mb3lm8ho6u Ай бұрын
ස්තුතියි තේජා...මේ certificate එක ග්ත්තම අපි ට certificate එක ක් issue කරන්න පුලුවන් ද අපේ students ලාට?
@v7familysl
@v7familysl Ай бұрын
අපිට පුලුවන් NVQ qualified කියලා අපේ details වල mention කරන්න.
@user-mb3lm8ho6u
@user-mb3lm8ho6u Ай бұрын
@@v7familysl thank you dear
@user-mb3lm8ho6u
@user-mb3lm8ho6u Ай бұрын
Certificate ekak issue karanna tharam api qualified neda ethakota
@user-mb3lm8ho6u
@user-mb3lm8ho6u Ай бұрын
@@v7familysl godak ස්තුතියි ඔයාට...😍😍😍
@hansi_76
@hansi_76 Ай бұрын
Thank you for sharing.බිස්නස් එක register කරල තියෙන්න ඕනෙද අවුරුදු 4කට කලින්,ග්‍රාම සේවකගෙන් ලියුමක් ගත්තම ඇතිද
@v7familysl
@v7familysl Ай бұрын
BR එක අනිවාර්ය නෑ ග්‍රාමනිලධාරීගෙන් ගන්න ඔන්න ලියුමක් NAITA එකෙන් දෙනවා
@shanalirumeka1525
@shanalirumeka1525 29 күн бұрын
අක්කේ මේකට BR එක ඕනිද...මන් අවුරුදු 5ක් විතර ඉදන් හෝම් බේකර් කරනවා...අපිට නයිටා එකෙන් දෙන ග්‍රාමසේවකගේ නිර්දේශය කොලේ විතරක් ඇතිද
@v7familysl
@v7familysl 29 күн бұрын
BR එක අවශ්‍යම නෑ නන්ගී.
@sweetlips3413
@sweetlips3413 28 күн бұрын
මාත් කරනව අවුරුදු පහක ඉඳන්. ඒත් ග්‍රාමසේවක දෙන්නෑ ලෙටර් එක br එක නැති නිසා
@shanalirumeka1525
@shanalirumeka1525 28 күн бұрын
Ane thanks akke..man appication eka genalla gramasewaka misgenuth sig karan thiyan idiya BR eka nethi nisa...den man eka gihin bara denawa​@@v7familysl
@AshaniSenadhira
@AshaniSenadhira 20 күн бұрын
Congratulations dear 🎉❤😊
@anulimedagedara6979
@anulimedagedara6979 23 күн бұрын
❤️❤️❤️
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 61 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 25 МЛН
Nugasewana |Iwum Pihum -Cake Design | 2024-06-28 | Rupavahini
18:53
ආසාවෙන් කරපු තවත් ලොකු order එකක්🥺🧡
3:25
Golden Crown Cakes (Rusandi Imbulgala)
Рет қаралды 3,4 М.
Our B’day Cake 🎂
6:01
Sajitha Anthony
Рет қаралды 1,5 МЛН
It’S So Fun To Wash My Son’S Hair! #funny #baby#cute  #funnybaby
0:14
Amazing Children Toys
Рет қаралды 11 МЛН
Good-natured poor girl. Helping others
1:00
Son Hero
Рет қаралды 4,4 МЛН