Call of Duty : Black Ops Story-Line | Episode 01 [Sinhala] (2020)

  Рет қаралды 52,419

Planet 361

Planet 361

Күн бұрын

Пікірлер: 362
@chakabro7416
@chakabro7416 4 жыл бұрын
ටිකක් ගහන ගමන් හොයල බැලුවෙ කතාව.කතාව තේරෙන්නෙ නැති හින්ද.Thank you! Brother
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. මේකෙ කතාව ටිකක් අමාරුයි තමයි තේරුම් ගන්න. ජයවේවා
@vidarshanaperum6567
@vidarshanaperum6567 4 жыл бұрын
ආසම Game එකක්. කොච්චර ආසාවෙන් ගැහුවත් හරි හමන් තේරුමක් ඇතුව ගැහුව නෙවෙයි. දැනුයි තේරෙන්න පටන්ගත්තෙ. දැන් ඉතිං කතාව දැනගෙන සුපිරිටම ගහන්න පුළුවන්. මේ ඉදිරිපත් කරන විදිහ නියමයි. කතාවත් සම්පූර්ණයෙන්ම වගේ විස්තර කරල, අන්තිම කොටස විතරක් ඉතුරු කරනව අපිටම හොයාගන්න. මං මේ විදියට මාරම ආසයි. මේ video එක තව කීපාරක් නම් බලයිද කියල හිතාගන්න බෑ. බොහොම ස්තූතියි ! ජය වේවා !!!
@Planet361
@Planet361 4 жыл бұрын
කතාව දැනගත්තට අවසානය spoil කරන්න බෑනේ.. ගොඩක් දෙනා ඔය කතාව පටලගන්නවනේ.. ඒකයි වීඩියෝ එක කරේ.. ඔයා දන්න ගේම්ස් වල මේ වගේ වීඩියෝ බලන්න කැමති අයට චැනල් එක recommend කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.. Thanks buddy
@klysonic3762
@klysonic3762 3 жыл бұрын
Yalu mavath subskribe karala sapot ekak dhenna yalu pinsidhdhaveyi 🍎🍎🍎🍎👉🔔🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎 🖍️🖍️ hode
@tharusha1669
@tharusha1669 2 ай бұрын
Meka onlineda gahanne
@vidarshanaperum6567
@vidarshanaperum6567 2 ай бұрын
@@tharusha1669 Black OPS 1,2 Offline පුළුවන්. එතනින් පස්සෙ නම් දන්නෙ නෑ.
@ssds..4461
@ssds..4461 2 жыл бұрын
අම්මෝ මන් හිතුවෙ නෑ මෙච්චර කතාවක්.. normal එකට තේරුනා..දැන් තමයි කතාව පැහැදිලිව තේරුනේ..🥲
@Planet361
@Planet361 2 жыл бұрын
නොතේරෙන තැන් ඒ ඒ වෙලාවටම විසදගන්න, එතකොට හරි
@lakshitha5108
@lakshitha5108 3 жыл бұрын
Call of duty black ops ❤️❤️❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@chamudithaakalanka9719
@chamudithaakalanka9719 3 жыл бұрын
මම Play කරා COD - BLACK OPS හැබැයි story එක තේරුනේ නෑ හරියට. Reznov සැරෙන් සැරේ මතු වෙන එකයි DR. Steinerට shoot කරන්නේ Reznov ඒත් අන්තිමට බලද්දි shoot කරල තියෙන්නෙ Mason. ඔතන තමයි පැටලුනේ තැන්ක් යු අයියේ. තේරුම් කරල දුන්නට🥰🥰😍😍
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother. සෑහෙන කල්පනාවෙන් ගහන්න ඕන එකක් ඕක. නැත්නම් පැටලෙනවා
@sumanasumana6158
@sumanasumana6158 8 ай бұрын
අම්මෝ ඒ කතාව අපේ මොලේ පිස්සු වැටෙනව ❤❤❤❤ ඒවගේම review එකත් සුපිරියි
@Planet361
@Planet361 8 ай бұрын
සෑහෙන්න සංකීර්ණ වගේම ලස්සන කතාවක්
@sumanasumana6158
@sumanasumana6158 7 ай бұрын
@@Planet361 hmmm ඔව් ❤️❤️
@SHAGGYBOYLK
@SHAGGYBOYLK 4 жыл бұрын
මටත් තේරුම් ගන්න බැරි වුන game එකක් thanks පැහැදිලි කරාට
@Planet361
@Planet361 4 жыл бұрын
Black ops cold war මේ කතාවට කෙලින්ම සම්බන්ධ වෙනවලු.
@ZigaMusicRemix
@ZigaMusicRemix 2 жыл бұрын
❤️ One of my favourite game
@Planet361
@Planet361 2 жыл бұрын
Great
@kameshweerathunga459
@kameshweerathunga459 3 жыл бұрын
Very informative brother ♥️ Keep this up 🔥
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy. Cheers
@channel-cd9pr
@channel-cd9pr 5 ай бұрын
සුපිරියක්
@Planet361
@Planet361 5 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@theliveplanet6879
@theliveplanet6879 4 жыл бұрын
supiri ban meka.. Mamath meka gehuwata melo deyak therune ne.. Den thamayi therune. Thanks bokka
@vajiraperera2164
@vajiraperera2164 3 жыл бұрын
සුපිරිම ගෙම් එකක❤❤👌
@Planet361
@Planet361 3 жыл бұрын
මාත් ආසාවෙන් ගැහුව. Campaign mode එක එක දවසෙන් ඉවරයි
@PipeGamer
@PipeGamer 4 жыл бұрын
Juegazo mi amigo likee 👍🏼😀
@klysonic3762
@klysonic3762 3 жыл бұрын
Yalu mavath subskribe karala sapot ekak dhenna yalu pinsidhdhaveyi 🍎🍎🍎🍎👉🔔🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎 🙏
@BlackCat-vq9qz
@BlackCat-vq9qz 3 жыл бұрын
මේ ගෙම් එක මම පෙලේ කරල තියනවා.හැබැයි හරියටම සින් එක දැන ගත්තෙ අයිය ගෙන්.නියමයි.
@Planet361
@Planet361 3 жыл бұрын
Play කරද්දි කල්පනාවෙන්... එතකොට හරි
@BlackCat-vq9qz
@BlackCat-vq9qz 3 жыл бұрын
@@Planet361 එ්ක අැත්ත අයියෙ.මම ඉස්සර ඔහේ ගේම් ගැහුවෙ.අයියගෙන් තමා ඉගෙන ගත්තෙ.දැන් මම පැහැදිලිව ගේම් එක අදුරන් තමා පෙලේ කරන්නෙ.තෑන්ක්ස්
@allvideo4791
@allvideo4791 3 жыл бұрын
Patta a...
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@deletedaccount9393
@deletedaccount9393 3 жыл бұрын
ගැහුවට කතාව දැනගත්තේ අද. 👍
@Planet361
@Planet361 3 жыл бұрын
ඕකෙ කතාව ටිකක් පැටලෙනවනෙ. ඒකයි
@deletedaccount9393
@deletedaccount9393 3 жыл бұрын
@@Planet361 ayye oya game's play kerene vade.
@Planet361
@Planet361 3 жыл бұрын
ඔව්.. ඒත් ඒවා චැනල් එකේ දාන්නෙ නෑ
@gimhannethsara9436
@gimhannethsara9436 3 жыл бұрын
pattatama thaaruna brother..... thanks... pissuwen gahuwata thaarunaa naa thanks..... degatama mehama storyline gaanna adarei. jaya wewaaa.......
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother. ටිකක් තේරුම් ගන්න අමාරුයි මේක. දැන් හරිනේ.. ජයවේවා
@lalithgamini6259
@lalithgamini6259 3 жыл бұрын
අය්යේ battlefield full story line එකත් ගේන්නකො please.kiyala depu stories nam patta.ජය වෙවා!
@Planet361
@Planet361 3 жыл бұрын
Battlefield full story කියල එකක් නෑ. එකෙන් එකට කතා වෙනස්
@klysonic3762
@klysonic3762 3 жыл бұрын
Yalu mavath subskribe karala sapot ekak dhenna yalu pinsidhdhaveyi 🍎🍎🍎🍎👉🔔🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎 👍👍🙏🙏
@arunperera1
@arunperera1 3 жыл бұрын
Story eka ahaddi aye play karanna hithenawa thanls.😍keep uploading.goodluck
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother.. මේකෙ ලස්සන තියෙන්නෙ story එකත් එක්ක play කරන එක
@gimhannethsara9436
@gimhannethsara9436 3 жыл бұрын
10 paarak withara balalaa thamaa thaarum gaththaaaa........ elh... jaya wewaaa....
@Planet361
@Planet361 3 жыл бұрын
එලම. ජයවේවා
@sanabro1247
@sanabro1247 2 жыл бұрын
Man game eka gahala iwarakalata danui wechcha siddiya therune thanx aiye ♥️🔥 black ops 2 ekath gahala eke video eka balannam ♥️👍
@Planet361
@Planet361 2 жыл бұрын
Game එක ගහල ඉවර වෙලා කතාව තේරුම් ගන්නව කියන්නෙ game එක හරියට play කරල නෑ කියන එක. Thanks buddy
@sanabro1247
@sanabro1247 2 жыл бұрын
@@Planet361 thanx aiye
@disu.d.j.gaming4445
@disu.d.j.gaming4445 3 жыл бұрын
Niyamai bro game eka gahuwata kathawa hariyatama danagaththe ada 😂
@Planet361
@Planet361 3 жыл бұрын
මේක ටිකක් පැටලෙන කතාවක් brother
@darukakoralegedara9766
@darukakoralegedara9766 3 жыл бұрын
Mama asama game ekaka💯💪❤️
@Planet361
@Planet361 3 жыл бұрын
ආස වෙන්න තරම් වටින game එකක්
@harrypotter_999_OC
@harrypotter_999_OC 2 жыл бұрын
ආයි බලනවා 💖🔥
@Planet361
@Planet361 2 жыл бұрын
Oh! Nice brother
@thisarupasan1547
@thisarupasan1547 2 жыл бұрын
Graphics supiri unta onboard vga ekenuth play krnn puluwan game set ekk thamai cod ❤
@Planet361
@Planet361 2 жыл бұрын
සමහර ඒව පුළුවන්
@technicworld8580
@technicworld8580 2 жыл бұрын
මමත් ගේම් එක play karana gaman inne,ekai kathawa hewwe,video ekanam patta👍❤️
@Planet361
@Planet361 2 жыл бұрын
Play කරල ඉවර වෙලාම බැලුවනම් තමයි හොද. Btw thanks
@roshanchalana80
@roshanchalana80 3 жыл бұрын
Gahala iwra karlaa hugaaak kal. Adane story eka hriytama therune🤣.. thanks bro
@Planet361
@Planet361 3 жыл бұрын
මේකෙ කතාව ටිකක් පැටලෙනවා.. ඒකයි
@BEAST-mb2ik
@BEAST-mb2ik 3 жыл бұрын
Supiri aiyya
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy. ජයවේවා
@edit8132
@edit8132 3 жыл бұрын
මෙච්චර කල් ගියත් තේරුන් නෑ .. දැන් තමයී තේරෙන්නේ කතාව
@Planet361
@Planet361 3 жыл бұрын
ටිකක් complicated. දැන් හරිනේ
@sunayanadenagama1497
@sunayanadenagama1497 4 жыл бұрын
මේක පට්ටම❤️
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. දෙවෙනි episode එක ළගදි දැම්මෙ. ඒකත් බලන්න. ජයවේවා
@sachinchathumal
@sachinchathumal 2 жыл бұрын
නියමයි සර් ❤️✊
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks b
@slnero53
@slnero53 3 жыл бұрын
Thanks brother for video
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother
@gamingbooster1389
@gamingbooster1389 3 жыл бұрын
Thank you aiye.mama me game eka 3 parak play kara.habai mata kathawa hariyata therune Naha. Oya explain karama thamai mata hariyatama the rune.
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother.. ටිකක් පැටලෙනවා මේක
@chandumalshan
@chandumalshan 2 жыл бұрын
supiriyak aiyee
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@virajsiriwardhana
@virajsiriwardhana 4 жыл бұрын
Me cod black ops all series eka gana Full video ekak ona
@Planet361
@Planet361 4 жыл бұрын
කීප දෙනෙක්ම ඔය ඉල්ලීම කරා... අනිවාර්යයෙන් කරන්නම්
@wgdady5641
@wgdady5641 2 жыл бұрын
Game akh gahala iwara kala at katawa monawageda kiyala danagena hitiye ne tanx plant 361♥️♥️♥️
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome brother
@danukakavishan4645
@danukakavishan4645 3 жыл бұрын
Treyarch Graphics < Infinite ward graphics < Sledgehammer graphics 😋
@Planet361
@Planet361 3 жыл бұрын
I do not think so. Treyarch do better than IW
@danukakavishan4645
@danukakavishan4645 3 жыл бұрын
@@Planet361 ට්‍රෙයාක්වල ඩීටෙල් හොදයි.හැබැයි ටෙක්ස්චර්ස් අවුල්.ඒ කියන්නේ දැක්කාම ඇත්ත කියලා හිතෙන්නැ.ලොකුම උදාහරනේ 2019 ආපු MW 4 එකයි 2020 Cold war එකයි.හැමෝම කියන්නේ කෝල්ඩ් වෝ එක බැක්ශිෆ්ට් එකක් කියලා😁.මෝඩර්න් වෝෆෙයා 4 එකේ ඉන්න මිනිස්සු ඇත්තද බොරුද කියලා හොයන්න බැරි තරන්.කෝල්ඩ් වෝ එකේ පොඩ්ඩක් ඒ ගතිය නැ.හැබැයි ඩීටේල්ස් අතින් ටිකක් විතර ට්‍රේයාක් ඉස්සරහින්😋.හැබැයි මට හිතෙන විදියට sledgehammer graphics තමා හොදම.ලොකුම උදාහරනේ Ww2,AW 😁😁
@danukakavishan4645
@danukakavishan4645 3 жыл бұрын
@@Planet361 ස්ටෝරි එකනන් ඔක්කොම හොදයි 🤗🤗
@supercars6831
@supercars6831 2 жыл бұрын
@@danukakavishan4645 sirawatm brother mat godam asa infinity ward lage game's walta,
@cocodoggybrother9688
@cocodoggybrother9688 2 жыл бұрын
සෙරම එකවගෙ මටනම්
@TCS_LK
@TCS_LK 2 жыл бұрын
තැන්ක්යූ අයියේ
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome brother
@disathabeywardana6547
@disathabeywardana6547 3 жыл бұрын
Supiri
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@thealpha5646
@thealpha5646 3 жыл бұрын
" Where is the number station? " 🔥🖤☠
@Planet361
@Planet361 3 жыл бұрын
😮😮 that word
@klysonic3762
@klysonic3762 3 жыл бұрын
Yalu mavath subskribe karala sapot ekak dhenna yalu pinsidhdhaveyi 🍎🍎🍎🍎👉🔔🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎 🖍️🖍️ hode
@techno8235
@techno8235 3 жыл бұрын
Suppriyak bn🤘❤
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@kavishkakumara3693
@kavishkakumara3693 3 жыл бұрын
iwara kara
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයි
@dammikaganegedara8078
@dammikaganegedara8078 3 жыл бұрын
Nice game ජයවේවා
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@prabathvimukthi8218
@prabathvimukthi8218 3 жыл бұрын
Frank wood thama mn aasama othanin. Uge tatoo eka😍😍💕 oka awa kalamada kohedo battle field game ekath awa. Patta game deka😍
@Planet361
@Planet361 3 жыл бұрын
Yeah. ඒ tatoo එක මරු
@prabathvimukthi8218
@prabathvimukthi8218 3 жыл бұрын
@@Planet361 ou a💕 e tatoo eka😍 math gahuwa 2012di . Pattama game ekak
@naturevibesdenu2355
@naturevibesdenu2355 3 жыл бұрын
patta Game eka godak asawen play karapu game ekak
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@uthpalanayanathara1871
@uthpalanayanathara1871 4 жыл бұрын
පට්ට බ්න්
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ජයවේවා
@gamingof2856
@gamingof2856 3 жыл бұрын
Video eka dapu dawaswala baluwa dan amathaka nisa aye baaluwa......
@Planet361
@Planet361 3 жыл бұрын
එහෙමත් අමතක වෙනවද? 😁😁
@gamingof2856
@gamingof2856 3 жыл бұрын
@@Planet361 🤣🤣🤣
@SudarshaniGamage-m4q
@SudarshaniGamage-m4q 3 ай бұрын
Dm ivara kle ek supiri echcharai
@Planet361
@Planet361 3 ай бұрын
අනිවාර්යයෙන්
@pcgaming6517
@pcgaming6517 3 жыл бұрын
Kalin me video eke baladdi call of duty black ops 1 gahala tibbe na ,ade game ek iwere karapu gaman awa me video eke balanne ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
එහෙනම් දැන් තේරෙන්න ඇතිනෙ
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 4 жыл бұрын
Yaaah bro cod story plz ❤️❤️❤️❤️❤️❤️
@Planet361
@Planet361 4 жыл бұрын
ඒක තමයි ඊළඟට කරන්න හිතාගෙන ඉන්නෙ. මේ දවස්වල අධ්‍යයනය කරගෙන යනවා
@samindarathnayaka1044
@samindarathnayaka1044 2 жыл бұрын
මේ විදිහට Storyline Gennko Aiye. Me issra game stories dala thiyenna widiha patta. Dan ewath aulak na. Eth me widiha hondai.
@Planet361
@Planet361 2 жыл бұрын
මේ විදි දෙකේම ලොකු වෙනසක් මම දකින්නෙ නෑනෙ
@kittflash9368
@kittflash9368 3 жыл бұрын
Tanks bro !!!!!!!!
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@charithpanagoda
@charithpanagoda 3 жыл бұрын
Superb son
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother.. ජයවේවා
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
Play කරාට story එක දැන ගත්තෙ අද 🔥💪🏼
@Planet361
@Planet361 2 жыл бұрын
ඒකනේ, මීට පස්සෙ කල්පනාවෙන් play කරමු
@AnsysComputerSolutions
@AnsysComputerSolutions 3 ай бұрын
Ada iwara kare supiri game ek
@Planet361
@Planet361 3 ай бұрын
නියමයි brother
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 3 ай бұрын
මේකට පාදක වෙච්ච කතාව ලෝක යුද්ධ වලින් එකක් කියලා මං හිතුවෙ🥲❤
@Planet361
@Planet361 3 ай бұрын
නැහැ. කල්පනාවෙන් play කරන්න කියන්නේ ඒක තමයි
@sunethrapriyangani3028
@sunethrapriyangani3028 2 жыл бұрын
Oka mn gahauwa 😋
@Planet361
@Planet361 2 жыл бұрын
නියමයි
@SheshaGaming
@SheshaGaming 3 жыл бұрын
Wood මැරෙනවනම් bomb blast එකෙන් මේ අන්තිමට ඉන්නෙත් එයා නේද අයියේ.ඒ ටික පොඩ්ඩක් කියන්නකෝ.එතන බ්ලාස්ට් එකෙන් මැරෙන්නෙ නැද්ද
@Planet361
@Planet361 3 жыл бұрын
Black ops ඉවර වෙද්දි අපි හිතන්නේ woods මැරුණා කියලා. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ නෑ... ඒක මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසෙ මම කතා කරනවා.. ඒක බැලුවනම් ඔයාට පැහැදිලි වෙයි. ජයවේවා
@gamingowner1368
@gamingowner1368 Жыл бұрын
මම පට්ටම ආස ගේම් එක❤️❤️
@Planet361
@Planet361 Жыл бұрын
නියමයි brother
@Navodya23523
@Navodya23523 3 жыл бұрын
ඕකෙ රෙස්නො කාරය එක්ක යන ඒවගෙ වලියක් සෙට් උනාම දැක්කෙ ඌ වෙඩිතිබ්බට මැරෙන්නෑ එකෙක්වත්
@Planet361
@Planet361 3 жыл бұрын
එහෙමද? සමහර NPC වලින් gameplay එකට වෙනසක් වෙන්නෙ නෑ තමයි
@prabhathanjula1641
@prabhathanjula1641 Жыл бұрын
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@dasunrajapaksha4314
@dasunrajapaksha4314 2 жыл бұрын
Super game එකක්
@Planet361
@Planet361 2 жыл бұрын
අනිවාර්යයෙන්
@Savi_4_Ever
@Savi_4_Ever 3 жыл бұрын
3 පාරක් බැලුවාආආආආ
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks ආ... හැබැයි තුන් පාරක් බලන්න තරම් මම කියන එක තේරෙන්නෙ නැද්ද? 😥
@Savi_4_Ever
@Savi_4_Ever 3 жыл бұрын
@@Planet361 නෑ නෑ තේරුනා පලවෙනි පාර බලද්දි මම ඒක දාන් තිබ්බෙ නෑ දෙවෙනි පාර තමයි gb 4.3 දීලා දාගත්තෙ ඒ තුන්වෙනි පාර තමා කතාවෙ චරිත දැන ගත්තෙ ඒ කතාව පට්ටම පට්ට අනේ අයියේ Gta Vice City එකේ කතාව ගැන විඩියො එකක් දාන්නකෝ !!!
@kasunwijesinghe6807
@kasunwijesinghe6807 4 жыл бұрын
Meke 3 ekanan patta
@Planet361
@Planet361 4 жыл бұрын
මේකේ story එක, ඒකට සම්බන්ධ වෙනහැටි ගැන කරන්න ඉන්නෙ වීඩියෝ එකක්
@BuddhikaManoj-z5x
@BuddhikaManoj-z5x 8 ай бұрын
Reznovge deweniya kiwwe call of duty world at war eke inna dimitrida
@Planet361
@Planet361 8 ай бұрын
ඇත්තටම ගත්තොත් , Black Ops පටන් ගන්නෙ World at war කතාවෙන්
@vipulguruge3650
@vipulguruge3650 4 жыл бұрын
Ai ara vietnam war ekedi api bankar ekak athulen swift ekka ynwane.....ethkotath apita reznov wa hamba wela ynkota swift kiynwa "what the f*#k is wrong with you" kiyla ethkotath igiyak denwa reznov aththatama marila kiyla....
@Planet361
@Planet361 4 жыл бұрын
ඕකේ මුල ඉදන්ම ගොඩක් ඉගි තියනවා story එක ගැන හිතාගන්න පුළුවන්. ඒත් ඒවා තේරෙන්නෙ අන්තිමට කතාව පැහැදිලි කරල දෙද්දි තමයි
@harshanabandara7442
@harshanabandara7442 2 жыл бұрын
Today I installed this game.... Good game..
@Planet361
@Planet361 2 жыл бұрын
Nice. Play and experience it
@harshanabandara7442
@harshanabandara7442 2 жыл бұрын
@@Planet361 Thank you.....Eke story eka nam Excelence
@samindarathnayaka1044
@samindarathnayaka1044 2 жыл бұрын
අද ඉවර Kare. ඉවර Karpu ගමන් ආවා Storyya බලන්න.
@Planet361
@Planet361 2 жыл бұрын
නියමයි. එහෙම තමයි කරන්න ඕන. Play කරල ඉවර වෙලා story එක බලන එක තමයි හරිම
@CEYLONLIFESTYLE
@CEYLONLIFESTYLE 4 жыл бұрын
😮😮🙋‍♂️🙋‍♂️🙋‍♂️👍👍👍👍👌🕹🕹🕹🎮🎮🎮nice
@rakithajayasinghe5149
@rakithajayasinghe5149 3 жыл бұрын
Thanks ayya ❤
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother
@hasankapiyumal
@hasankapiyumal 3 жыл бұрын
mek mama core 2 duo proccesor ekakinui gtx 210 512 vga ekenui play kara kisima awlk nathuwa
@Planet361
@Planet361 3 жыл бұрын
අපෝ පුළුවන්, 2004 ආව එකක්නෙ
@zeon3656
@zeon3656 3 жыл бұрын
👏👏👏
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@zeon3656
@zeon3656 3 жыл бұрын
@@Planet361 😍
@chamidumewantha7112
@chamidumewantha7112 3 жыл бұрын
aththatama haoda terum kireemak
@Planet361
@Planet361 3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා
@Yesandi-n3m
@Yesandi-n3m 3 жыл бұрын
CALL OF DUATY FAVORITE GAME EKA BLACK OPS..
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්.. ලස්සන කතාවක් එක්ක graphics quality එකත් හොදටම තියනවා
@wimukthikavinda622
@wimukthikavinda622 3 жыл бұрын
mage asama game ak thmi COD ak. aketh black OPS ak nm maru
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@Nethsara_
@Nethsara_ 4 жыл бұрын
anee cod modern warfare story eka gaanakoo
@Planet361
@Planet361 4 жыл бұрын
දෙන්නම් දෙන්නම් ඉක්මනටම
@StudywithSAJEE
@StudywithSAJEE 4 жыл бұрын
😍😍😍😍🙏
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ජයවේවා
@nishanthakumara6622
@nishanthakumara6622 3 жыл бұрын
forza horizon game eka ganath video ekak danna PLEASE!!!!
@Planet361
@Planet361 3 жыл бұрын
Done
@horyzongaming1866
@horyzongaming1866 3 жыл бұрын
Black ops 2 ekanm hithatama vadinavaa ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
ඊට වඩා මේකෙ කතාව තමා ලස්සන
@horyzongaming1866
@horyzongaming1866 3 жыл бұрын
@@Planet361 ow game eka playa karana kaale kathaava therune naane
@Twister.audio2005
@Twister.audio2005 3 жыл бұрын
Watch dogs game එක ගැනත් video එකක් කරන්නකො
@Planet361
@Planet361 3 жыл бұрын
එකක් නෙමේ ගොඩක් කරල තියෙන්නෙ
@udarapsandeep3838
@udarapsandeep3838 3 жыл бұрын
Gehuwta ada thama story eka dena gaththe
@Planet361
@Planet361 3 жыл бұрын
ආයේ ගහද්දි කල්පනාවෙන් ගහන්න
@emanthanisal573
@emanthanisal573 4 жыл бұрын
Meka i7 2nd Gen,Gtx 760 2 GB,8GB ram ekaka medium daala awulk nathuwa play karanna puluwanda ayye
@Planet361
@Planet361 4 жыл бұрын
අපෝ පුළුවන්. Do not worry
@nimeshdissanayake7789
@nimeshdissanayake7789 Жыл бұрын
I3 2nd gen 6gb ram eke gahannath puluwn lag nathuwa..graphics adu karala gahuwata loku aulak na...patta game ekak ithin
@Planet361
@Planet361 Жыл бұрын
Nice
@kiruluwellakkage0813
@kiruluwellakkage0813 3 жыл бұрын
Ethakota world at war eke dimitri black ops 1 eke මැරෙනවා da?
@Planet361
@Planet361 3 жыл бұрын
හරියටම හරි
@kiruluwellakkage0813
@kiruluwellakkage0813 3 жыл бұрын
Thanks❤️❤️
@windowspcgaming8742
@windowspcgaming8742 2 жыл бұрын
මුල් මිශන් ටික අවුල් නේ ඒක නිසා ගැහුවෙ නෑ දැන් ආය ගහන්න ඕන
@Planet361
@Planet361 2 жыл бұрын
අපරාදෙනෙ. එහෙම අවුලක් ආවෙ නෑ මටනම්
@Beatshorthub
@Beatshorthub 3 жыл бұрын
මීෂන් ඔක්කොම ගැහුවා story හරියටම තේරැම් ගියේ මේ විඩියෝ එක බලලා
@Planet361
@Planet361 3 жыл бұрын
ටිකක් තේරුම් ගන්න අමාරු කතාවක් මේක
@anishkadilshan3813
@anishkadilshan3813 2 жыл бұрын
Supiri game ekak ❤️❤️
@Planet361
@Planet361 2 жыл бұрын
අනිවාර්යයෙන්
@chamidudilshan242
@chamidudilshan242 2 жыл бұрын
ගෝස්ට් සෝප් දෙන්නගෙ කතාවත් අරගෙන එන්නකො
@Planet361
@Planet361 2 жыл бұрын
Ghost විතරයි කුතුහලයක් තියෙන්නෙ. ඒක කරල තියෙන්නෙ
@jalithabhanuka5789
@jalithabhanuka5789 2 жыл бұрын
mekanam pissuwak ban
@Planet361
@Planet361 2 жыл бұрын
🧡🧡🧡
@pramodhacharuka623
@pramodhacharuka623 3 жыл бұрын
thans
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother. ජයවේවා
@kavinduashen6820
@kavinduashen6820 3 жыл бұрын
JFK maranna kalin JFK airport ekaen bahina thana photo ekak pennanawa eka attha video ekaka ekka pennanne etahana Mason wage dial ekak pen nanawa anthimata. matanam hithenne JFK marannna meya udaw kala kiyala.
@Planet361
@Planet361 3 жыл бұрын
Epilogue එකට පස්සෙ එනෙ secret video එකනෙ.. ඒකෙ ඔහොම දෙයක් තියනවා. ඒ නිසා ඔයාකියන උපකල්පනය හරි වෙන්න පුළුවන්
@Freefire123-o1u
@Freefire123-o1u 7 ай бұрын
Ad ghuwa oka dnnm mt hithen widiyt het ghnn thiyenne last missan ek
@Planet361
@Planet361 7 ай бұрын
අපරාදෙ ඔක්කොම play කරල story එක බලන්න තිබ්බෙ
@SHAGGYBOYLK
@SHAGGYBOYLK 4 жыл бұрын
Tomb raider ගැන video එකක් ගේන්නකෝ
@Planet361
@Planet361 4 жыл бұрын
Tomb raiderගෙ විකාශනය ගැන වීඩියෝ එකක් කරන්න හිතාගෙන හිටියෙ. ඔයත් කිව්ව එකේ අනිවාර්යයෙන් එකක් කරන්නම්
@SHAGGYBOYLK
@SHAGGYBOYLK 4 жыл бұрын
@@Planet361😘
@praveenkarunarthna0627
@praveenkarunarthna0627 2 жыл бұрын
Ayyo mata me video eka miss wuna Lol
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩාක් පරණ එකක්නෙ
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩාක් පරණ එකක්නෙ
@prewinanuhas3970
@prewinanuhas3970 Жыл бұрын
😍😍
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@yagdras7951
@yagdras7951 2 жыл бұрын
ඕක තමා ආව unoptimize ම game එක ඒත් සුපිරි ගේම එකක්
@Planet361
@Planet361 2 жыл бұрын
මුලින් game එකේ තිබ්බ අවුල් පස්සෙ කාලෙක හැදුව
@akashsanjeewa7277
@akashsanjeewa7277 Жыл бұрын
මට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි dragovich mason ව අර code ටිකට program කරන්නේ කියලා 🤔 එහෙම කරේ නැත්තම් mason number station එක තියෙන තැන ගැන දන්නෙත් නෑනේ
@Planet361
@Planet361 Жыл бұрын
Dragovichගෙ plan එක Masonලවා ක්‍රියාත්මක කරගන්න. But එයාට ඒක කරගන්න බැරිවුණා
@akashsanjeewa7277
@akashsanjeewa7277 Жыл бұрын
@@Planet361 thanks ❤️ mn hituwe na awuruddakata passeth reply karai kiyala 😅
@lonewolfgaming492
@lonewolfgaming492 2 жыл бұрын
Best COD games❤️🎮 Call Of Duty World At War Call Of Duty Modern Warfare Series Call Of Duty Black Ops Series Call Of Duty Ghost Call Of Duty World War 2
@Planet361
@Planet361 2 жыл бұрын
Nice. Yes brother
@lonewolfgaming492
@lonewolfgaming492 2 жыл бұрын
@@Planet361 ❤️🌼
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 3 ай бұрын
අපේම ලොක්කා අපිට පෙට්‍රල් දාලා ගිනි තියෙන සීන් එකක් තියෙනවා නේද මොකක්හරි සීරියස් එකක🤔
@Planet361
@Planet361 3 ай бұрын
Modern Warfare series එකේ
@yasindumalmith3537
@yasindumalmith3537 3 жыл бұрын
Game ek tik durk ghgen giyat psse. Ek thnkdi location pennan meter gnai weapon wl bullets gnai pennw anith ew pennaa. Kaluwt tinne. Plz help🥺
@Planet361
@Planet361 3 жыл бұрын
Pirates versions වල ඕන දෙයක් වෙන්න පුළුවන්
@yasindumalmith3537
@yasindumalmith3537 3 жыл бұрын
@@Planet361 reinstall kram hri giy😊
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 567 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 52 МЛН
Call Of Duty Black Ops Mission 14: "Revelations"
10:01
shockwave981
Рет қаралды 3 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 567 М.