No video

දරුවා හම්බවුණාම අපේ ගෙදරට calls එනවා සෑහෙන්න - වෙන කෙනෙක් කැමැත්තෙන් හිටියේ රොෂාන් ගැන

  Рет қаралды 169,545

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

#RoshanRanawana #KushlaniFernando #SriLankanfilmactor #SriLankanmodel #mostpopularactor #Deranafilmawards2013 #SriLankanArtists #Films #TVDramas #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
දරුවා හම්බවුණාම අපේ ගෙදරට calls එනවා සෑහෙන්න - දරුවාගේ ආගම තීරණය කරන්නේ එයා - වෙන කෙනෙක් කැමැත්තෙන් හිටියේ රොෂාන් ගැන | රොෂාන් රණවන | RoshanRanawana | Cafe R with DEARO
_______________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_______________________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 211
@shamalperera4875
@shamalperera4875 8 ай бұрын
ලංකාවේ නිහතමානී ම කඩවසම්,චරිතවත් නලුවෙක් ...රොෂාන් රණවන .❤රොෂාන්ගේ බිරිදත් අවංක බුද්ධිමත් ,,ආදර්ශමත් නිහතමානී කෙනෙක් බව තේරෙනවා .♥️♥️♥️,respect ..ඔබ දෙදෙනාට...විවාහ ක යුවලකට ආදර්ශයට ගත යුතු යුවලක්..
@shamalperera4875
@shamalperera4875 8 ай бұрын
❤❤❤❤❤❤
@kkumari7101
@kkumari7101 8 ай бұрын
මන් ගොඩක් කැමැති නළුවෙක් තමයි රොෂාන් රනවන කියන්නේ එයාලත් හොද පවුල් ජිවිතයක් කරන දෙන්නෙක් සුභ ආනාගතයක් ඔයාලාට තෙරුවන් සරණයි
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 8 ай бұрын
විශ්ව ආපු දවසෙත් මුළු විශ්වයම ආව වගේ පුදුම ආදර්ශමත් විදියට කතා කලේ.. අදත් ඒ වගේම ආදර්ශමත් දෙපලක් ඔබ ගෙනාවේ.. ආදර්ශමත් කතාවක්..
@manikachandra7572
@manikachandra7572 7 ай бұрын
😊 see ko
@kG-vj7tl
@kG-vj7tl 8 ай бұрын
හරිම ආදර්ශවත් යුවලක්. කුෂ්ලානි ගොඩක් බුද්ධිමත් කෙනෙක්. රොෂාන් හොඳ ප්‍රතිපත්ති ගරුක හොඳ සංවරයකින් කටයුතු කරන කෙනෙක්. මෙවන් බැඳීම් සංසාරගත බැඳීම්. ලස්සනම වැඩ සටහනක් රංගන මල්ලී
@sunilpalihawadana-vw8cn
@sunilpalihawadana-vw8cn 8 ай бұрын
අමිමාගේ බුද්ධිමත් බව ,කාර්යශුර බව,ඔබටත් එහෙම පිටින්ම ඇවිත් දුව,රොෂාන් ඉතාම හොද සැමියෙක් ඔබට
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 7 ай бұрын
හරිම කැමති කෙනෙක් කුශ්ලානි. Very elegant lady. කතා කරනව අහල තිබුනෙ නැ. කතාවත් අර්ථවත්.❤
@M.Perera
@M.Perera 8 ай бұрын
ආදරෙයි මෙ දෙන්නට. රටටම හොද ආදර්ශයක්. පවුල ආරක්ෂා කරගෙන පැත්තකටවෙලා ඉන්න රෝ‍ෂාන්.
@sudarshanifernando7310
@sudarshanifernando7310 8 ай бұрын
දෙන්නම හරිම බුද්ධිමත් ආදර්ශමත් පවුල් ජිවිත ❤
@iranganisilva9009
@iranganisilva9009 8 ай бұрын
රොශාන් ගෙ බිරිද හරිම සුන්දරයි ලස්සනයි . නිලියො මේකප් කරලා ලස්සන වෙන්නේ. රොශාන් ගෙ බිරිඳ සවබවික ලස්සනක් තියෙන කෙනෙක් .
@d.a.samanthad.a.sanurakuma8666
@d.a.samanthad.a.sanurakuma8666 8 ай бұрын
අපි හරිම ආදරෙයි රොෂාන්ට සුබ අනාගතයක් ඔබ දෙපලට.
@usernimesym2ji9v
@usernimesym2ji9v 8 ай бұрын
රොශාන් අයියා මම ආසම නිහතමානීම කපල් එක .කුශානි @ රොශාන් අයියා ආදරේයී දෙන්නටම
@surenidarshikasurenidarshi9053
@surenidarshikasurenidarshi9053 8 ай бұрын
හරිම ආදරණීය කපල් එකක් .හරිම බුද්ධිමත් .අනම් මනම් නැති .ආදර්ශමත් දෙන්නෙක් .එච්චර ලස්සන ආදරයක් .ලස්සන ජීවිතයක් .ලබන්නත් පින තියෙන්න ඕන .❤😊
@veenanisha478
@veenanisha478 8 ай бұрын
සාර්ථක couple එකක්. සුභ පතනවා. 🩷
@VimalaWathi-ec5jn
@VimalaWathi-ec5jn 8 ай бұрын
Lokukuda semata adarsamath paul giwithayak theruwensaranai
@achaladesilva6132
@achaladesilva6132 8 ай бұрын
ඔබ දෙපලට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤❤
@nileeka6147
@nileeka6147 4 ай бұрын
ඇත්තටම රොෂාන් අයියා කියන්නේ මම ආසම නළුවෙක්.කුෂ්ලානි හරිම බුද්ධිමත් හරිම ආදර්ශමත් කතාබහක්. ❤❤❤
@KaushalyaShivanthi
@KaushalyaShivanthi 8 ай бұрын
Me katabaha thula tharuna daruwanta gatta heki deyak thiyenawa. Balanne e experience eka kata karana wedagath Widiha. Oka thamai rangana oyala karanne oni de. Naluwo niliyo kiyala personal development eka nethi wachala genu minissungen apita wisheshayenama ape rate daruwonta dana ganne deyak ne. Api pita rata jeewath wenne. Api me ratawal wala minissungen godak igena gannawa. Roshan and kushlani respect both of you and good luck.❤
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 8 ай бұрын
ජීවිතේ හැමදාම මේ අවබෝධය ,බැදීම ,ආදරය එක්ක ජීවත් වෙන්න වාසනාව ශක්තිය ලැබේවා ...සුබ අනාගතයක් .....❤❤❤
@user-gu4bq6xb3u
@user-gu4bq6xb3u 8 ай бұрын
ආදරෙයි හැමදාම ඔයාලට❤❤❤සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .හරිම ආදර්ශ වත් කතාව ක් කාලෙකින් අහන්න ලැබුනා.මෙි සාර්ථක වෙන්න ආදරනිය බිරිඳක් ලැබිම හරිම වාසනාවන්ත යි.
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 8 ай бұрын
අපතේ නොගිය කාලයක්. වටිනා කතාබහක් ❤
@shamalperera4875
@shamalperera4875 8 ай бұрын
මෙහෙම උසස් අදහස් තියෙන අය කලා ලෝකයේ (ලංකාවේ )චරිත හරීම දුර්ලභ යි...මට හිතන්නේ ?බුද්ධිමත් සංවාදයක් ඇහුවා ..❤❤
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl 8 ай бұрын
❤godaaaaaaaa malli nanngi
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 8 ай бұрын
ඇත්ත❤
@francisdes3454
@francisdes3454 7 ай бұрын
Nice decent couple, no showoff, She studied at St. Bridget's Convent, that why she carry her self gracefully. She got class, and both are down to earth. Great example,for couples who are planning to get married. God bless. ❤❤
@user-jv2wh7lk5m
@user-jv2wh7lk5m 8 ай бұрын
කුෂ්ලානි කථාකරනවා හරිම ලස්සනයි පැහැදිලියි රොෂාන් ට වඩා ඉදිරියෙන් ඉන්නවා❤
@FashionHouse1017
@FashionHouse1017 8 ай бұрын
ඔව්, රොශාන්ට කතා කරන්න අමාරුයි. සිංහල භාෂාව හරි හැටි හසුරුවා ගන්න බැරි කමද, එසේ නැත්නම් කතා කිරිමේ හැකියාව නැති කමද කියලා තේරෙන්නෙ මට වැටහුනේ නැ
@kathikathi426
@kathikathi426 7 ай бұрын
Yes oba harie
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 8 ай бұрын
පූජයි රොෂාන් ෆිල්ම් වලට ගැලපෙන චරිත දෙකක් ඇත්තටම ❤
@dammikarunaratne9480
@dammikarunaratne9480 8 ай бұрын
හරිම ආදරණීයයි.. දුව, පුතාට තෙරුවන් ගෙ ආශිර්වාද ය දීර්ගායුෂ නිරතුරුවම ලැබේ වා ❤❤❤.
@rasikadeepani9177
@rasikadeepani9177 8 ай бұрын
රොශාන් මල්ලි ඔයාලාට සුබ පතනවා.
@KoshalaKuruwitage
@KoshalaKuruwitage 8 ай бұрын
හරිම ලස්සන පවුලක්.හැමදාම සතුටින් ඉන්න
@bianabey385
@bianabey385 8 ай бұрын
Lovely couple so different from other celebrities, no show off, no skin bleaching. Content with what they have. Good programme.
@maneeshasonali3718
@maneeshasonali3718 8 ай бұрын
රොශාන් gratitude දෙන විදිය හරිම ලස්සනයි, හරිම වැදගත් විදියට කතාකරනව දෙන්නම.
@punchisamanali8738
@punchisamanali8738 8 ай бұрын
Wedagath..Hoda Paul Jeevithayak aran Yana kenek....adarei karana.Nihathamani.Naluvek Roshan kiyanne...❤....Obage family ekata Jesu pihitai!!!❤❤❤
@achininilushika2545
@achininilushika2545 8 ай бұрын
බුද්ධිමත් , නිහතමානී , දෙපළට ජය වේවා !❤❤❤
@chandichandi7173
@chandichandi7173 8 ай бұрын
Oyata godak adare karana kenek mama.oyala dennata suba pathanawa.kalawe inna godak ayage pawul jeevitha gena kawruth dannawane.a athin oya denna number one. Budu saranai,jesu pihitai.
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt 8 ай бұрын
Kisima wachanayak kagen wat ahapu nethi naluwek Roshan aththatama. Harima adharshamath couple ekak ❤ sathutin inna lebewa ! May God blessings 🙏🏻🇦🇪🇱🇰😍
@renoreno4033
@renoreno4033 8 ай бұрын
ආදරේයි දෙන්නාටම බුදු සරණයි ජෙිසු පිහිටයි රංගන අයියේ ඔබටත් තෙරැවන් සරණයි .🙏🙏🙏❤️❤️❤️🌹🌹
@salessulecopvtltd3799
@salessulecopvtltd3799 8 ай бұрын
Roshan la dennama harima wasanawanthayi. Roshan Ranawana , Roshan Pilapitiya, Wise choices made their lives so comfertable. Roshan Pilapitiya family ekath gennako Rangana
@MG-rq2nl
@MG-rq2nl 8 ай бұрын
Hoda katha bahak. Jeewat wenna ona hari widiha kiyala dunna. Matured
@madhushanimadhushani515
@madhushanimadhushani515 7 ай бұрын
මම ආසම දෙන්නෙක් ආදරෙයි ගොඩාක් දෙන්නාටම ❤
@NilukaRanathunga-no2dt
@NilukaRanathunga-no2dt 8 ай бұрын
සාර්ථක කපල් එකක්.තෙරුවන් සරණයි .👍❤️🙏
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 8 ай бұрын
අාදරෙයි දෙන්නටම❤❤❤🎉🎉🎉 සුබ නව වසරක් වෙිවා
@l.w.dsandaruwani7428
@l.w.dsandaruwani7428 7 ай бұрын
කසාද ජීවිතයේ සුන්දර තැන් මෙන්ම අසුන්දර තැනුත් සුන්දර කරගෙන යන ගමනෙදි ඔබ දෙපල ඉදිරියෙන් සිටින බව පෙනෙනවා.කසාද දෙක තුන කරගෙන ජීවිතය හොය හෙයා යන නලු නිලියන්ට ඔබ දෙපල අාදර්ශයක්.මෙහෙම වැදගත් විදියට ජීවිත ගතකරන කලා කරුවෝ බොහොම අල්පයි.❤
@user-xj4bb9oo6t
@user-xj4bb9oo6t 8 ай бұрын
නිහතමානි චරිත දෙකක් ❤️❤️❤️
@pushpanilanthi6984
@pushpanilanthi6984 8 ай бұрын
ආදරණීය යුවලක් ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤❤👍👍
@asha.ranatunga2581
@asha.ranatunga2581 8 ай бұрын
Wish the rest of Sri Lanka had the same thought process. A very solid couple, with a higher level of thinking. Awesome parents as well ❤
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 8 ай бұрын
lovely couple..be happy 4 ever ..
@swasthijayawardena1105
@swasthijayawardena1105 7 ай бұрын
Worth watching the programme. All the best to the 💑
@shiromipriyanka5876
@shiromipriyanka5876 8 ай бұрын
Kulsha ni. Nange. Buddemath. Lassanai. Roshan. Malle. Harima. Vadagathe. Oyala. Denna. Hodata gelapenava. Putha. Pode. Roshan. Menikak. ❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏✝️✝️✝️✝️
@Minist562
@Minist562 4 ай бұрын
වාසනාවන්ත ජීවිත 🙏❤️💐😘
@piyaseeliabeysinghe7375
@piyaseeliabeysinghe7375 8 ай бұрын
හරිම අර්ථවත් මෙන්ම හරිම ආදරණිය කතාබහක් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ආසිර්වාදය එකතු කරනවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@harindubasnayaka7759
@harindubasnayaka7759 8 ай бұрын
ඇත්ත ටම හරිම වැදගත් කාතාව ක් ඔය දෙන්නාගෙන් ලැබුනෙ ව්ශ්ව හා එරන්දි හොඳ ආදර්ශමත් කාතාව ක් දුන්නා රොශාන් කුශානි ඔය දෙන්නාට ගොඩක් ආදරෙයි රංගන ඉලගට අම්ල තෙජා ගෙන්නකො ප්ලිස් බුදූ සරනියි මම කුමාරි
@kaushallyarathnayake4900
@kaushallyarathnayake4900 7 ай бұрын
අපේ ආදරණීය අම්මාගේ ණය නොවීමේ පුතිපත්තියම ඔබ දෙපලටත් තිබීම පිළිබඳව ඉතාම සතුටුයි. කිසිම විදිහෙ ණයක් (ගෙදර වරිපනම්, විදුලි බිල, වතුර බිල් පවා මුදල් ලද විගස ඉක්මනින්ම ගෙවා දැමීම) නොවීම.
@sumanavahegal1374
@sumanavahegal1374 7 ай бұрын
බුදුසරණ යි.දෙන්න ටම.ලස්සන යි.ජයවේවා ජයවේවා ජයවේවා .❤❤
@reneeamarasiri8210
@reneeamarasiri8210 7 ай бұрын
I.always admire Roshan's wife. She is beautiful and very decent. Roshan protect her and your son. They are your treasures.
@sakiboehmer
@sakiboehmer 7 ай бұрын
විශ්ව කොඩිකාර, එරන්දි වගේම ආදරණීය ,නිහත‍මානි, වැදගත් යුවලක් ❤❤
@rameshanethmini3314
@rameshanethmini3314 8 ай бұрын
My favorite actor roshan ❤❤❤
@sajinikaushalya2781
@sajinikaushalya2781 8 ай бұрын
සචිනි අක්කයි ඉසුරු අයියවයි ගෙන්නන්න
@niroshini15
@niroshini15 8 ай бұрын
ගෞරවනීය ව සම්බන්ධතාව කරපු නිසා තමයි අදටත් ගෞරවනීයව පවතින්නේ. 👍🏼👍🏼👍🏼
@LuSa-sw1tb
@LuSa-sw1tb 8 ай бұрын
මමත්. ගෝඩාක්. ආදරේ. කරන. ගෝඩක්. අය. ඉන්නවා රෝෂාන්ත. විස්වාස. කොඩිකාර. කියන්නේ. ආදරය. ක්‍රම. හරි. සුන්දර. නිහතමානී. නළුවන්. දෙන්නේත්. බුදු. සරනයි
@garyami4067
@garyami4067 7 ай бұрын
Thanks RANGANA ..butiful very butiful ..god bless everybody .
@user-xd2oh3of2g
@user-xd2oh3of2g 7 ай бұрын
Wow. Kushlani. You are very intelligent. . Very simple. Very down to earth.
@chandaniwijewickrama9845
@chandaniwijewickrama9845 4 ай бұрын
Me dennawa dakkath hitha pirenawa. Puthta genawe nadda. ❤ Oya sarala kama hamadama thiya ganna puthe. Adareyi
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 8 ай бұрын
Budu saranaiy jesu pihitaiy aadareiy hemadamath 🙏🙏🙏🙏👍🏼stuthiy rangana sir
@namalkalakmali5585
@namalkalakmali5585 8 ай бұрын
Roshan mama harima adare karana kenek oyata manussayek widihata harima complete character ekak
@moreenadikari8232
@moreenadikari8232 8 ай бұрын
Harima adambari Roshan &kushalani mage Game wattala God bless .
@samudrawijesundara8716
@samudrawijesundara8716 8 ай бұрын
Dakepu hodetema artist kenek Roshan kisema kenek gen ohuta narakak ahane kenek nowei ohuge hodema thamai kauruth kiyanne a dennage a adere harima Lassanai decent couple akak❤❤ adaraniyai obe depala harima nihathamani Boru showoff na , hamedama sathutin inne aderei godak ❤❤❤God Bless Budusaranai
@Sandra-qy2uf
@Sandra-qy2uf 8 ай бұрын
Mama asama nihatha mani naluwa roshan ❤❤
@upulwijerathna1228
@upulwijerathna1228 8 ай бұрын
Oooo loving couple ' god bless your fomily.❤🎉❤🎉❤
@sumanaswedage4370
@sumanaswedage4370 8 ай бұрын
Man godak adare karana dennek harima awanka adarasamath uwalak budu saranai
@shanikasewwandi9561
@shanikasewwandi9561 8 ай бұрын
Mineth adaraneeya puthek💛
@padminidassanayake7813
@padminidassanayake7813 8 ай бұрын
Roshan & Kushlani, you both were engaged in an intelligent precious conversation with Rangana to set an example to everyone in your industry . You inspired all. It was not at all a boring conversation, so much good stuff to be picked up & stored in the minds of the upcoming young generation. Am over 70 years, and proud to say, I too learnt few things you both mentioned, because our learning capacity is not limited or restricted, so till you end yr life journey follow the learning process & grow to be legends with good qualities. Thanks to Rangana inviting such figures who inspired another life. Roshan & Kushlani may you both & your son be blessed with a bright future shining as bright as a star. God Bless the family.
@user-fi8bg1yi1b
@user-fi8bg1yi1b 8 ай бұрын
ගොඩක් ආදරේ යී ❤
@thilinimadu3333
@thilinimadu3333 8 ай бұрын
හරිම නිහතමානී ආදරණීය කෙනෙක් රොෂාන් අයියා... මං ආසම ආදරය කරන ආදරණීය දක්ෂ නළුවෙක්... සිනමාවේ මං කැමතිම නළුවා.ඉතින් ආදරෙයි රොෂාන් අයියා ඔයාටත් කුෂ්ලානි අක්කාටත් හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න ලැබේවා...!!! තෙරුවන් සරණයි...!!!ආදරෙයි.🙏❤🌎
@ninalanka1874
@ninalanka1874 8 ай бұрын
Hi .Rangana mhthyo. hrima kannwa ada ganawat Goodk takes budusarni davi phtai. Both of your Good family 🌹🌹🌹🌹
@NiroshaKumuduni-tm9zy
@NiroshaKumuduni-tm9zy 8 ай бұрын
Kalave Einna jenuing cpl akak ❤❤
@kisasamaranayaka8825
@kisasamaranayaka8825 7 ай бұрын
Itha adrshamath dedenek. Sathutui , idiriyatama yanna suba pathami. Jesu pihitai, budusaranai.
@pawaninisansala9460
@pawaninisansala9460 7 ай бұрын
ගොඩක් වටිනවා කියපු දේවල්. ආදර්ශමත් පවුලක්. හරිම සතුටුයි ❤️❤️❤️
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 4 ай бұрын
ඔය වගේ බැඳීම් වලට තමයි සසර පුරුදු කියන්නෙ..❤️❤️
@piyumiliyanage549
@piyumiliyanage549 7 ай бұрын
All the best beautiful kushlani ❤❤❤🎉🎉🎉🎉
@user-bk1xw8ue1s
@user-bk1xw8ue1s 7 ай бұрын
ගොඩාක් ආදරේ කරන දෙපලක් බුදු සරනයි 🙏🙏🙏
@mallikaudatewna5701
@mallikaudatewna5701 8 ай бұрын
Roshanlata api harima adare
@latalata9952
@latalata9952 8 ай бұрын
ඔයාලට සුබ අනාගතයක් ❤❤️ ආදරනීය පවුලක් තෙරුවන් සරනයි ජේසු පිහිටයි 🙏
@iroshaniiroshani753
@iroshaniiroshani753 8 ай бұрын
හරිම අදරෙයි දෙ න්නාට
@user-tj4fk8ou1d
@user-tj4fk8ou1d 7 ай бұрын
Jeevithe puravatama oba depalage adaraneeya bedeema thiyaganna
@pablupablu4965
@pablupablu4965 8 ай бұрын
❤❤❤❤❤❤ theruwan sarani oyalata parissamin sathutin hamadamath inna bs 💕❤
@raneisujata8623
@raneisujata8623 8 ай бұрын
රංගන. සර්ට. ❤❤❤. බුදු සරණයි 💙💙💙💙💙💙💙💜💜💜💜💜💜💜
@RenuKumarapelige
@RenuKumarapelige 8 ай бұрын
My favorite family theruwan sarani 🙏🙏🙏❤️❤️❤️
@malmisansala9124
@malmisansala9124 8 ай бұрын
ආදර්ශමත් චරිත ආදරෙයි දෙන්නටම❤😊
@udulagabadage6272
@udulagabadage6272 8 ай бұрын
හරිම ලස්සනයි වැඩ සටහන
@kumarikasammani8577
@kumarikasammani8577 8 ай бұрын
Sartaka depalak❤❤❤❤🎉🎉
@army-ue9lo
@army-ue9lo 8 ай бұрын
අාදරෙ හිතෙනවා දැක්කාම ඔබ දෙපළ ට
@priyanthirenuka9620
@priyanthirenuka9620 4 ай бұрын
God bless you mineth
@nathaliyakurera5062
@nathaliyakurera5062 8 ай бұрын
dream life mmatath me wage yahapath pawulak daruwek swamiyek labewaa mata wagema hama kanthawakatama yahapath swami purushayek labewa nona kenek labewaa satutin piliwalata yahapath daruwan bihi karala lasana pawl jewithayak labewaa siyaluma denata mata wagema jesu pihitai dewi pihitai roshange pawlath daruwanuth hamadama satutin ekata jewathwewa sithu patu de labii yahapathwa nirogiwa lasanata jeewath wenna labewa dewi pihitai
@rishanijayaratne9839
@rishanijayaratne9839 7 ай бұрын
Great couple ❤
@madushashehani1368
@madushashehani1368 7 ай бұрын
Vishwa kodikara ❤❤, roshan ranawana ❤❤
@cynthialanders7164
@cynthialanders7164 8 ай бұрын
Best couple ever ❤
@raneisujata8623
@raneisujata8623 8 ай бұрын
ඔබ දෙපලට . බුදු . සරණයි 🙏🙏🙏🙏🙏🙏💚💚💙💙💙💙💜💜💜💜❤❤❤❤❤❤❤💔💔💔💔💔💔
@nilakshifernando2927
@nilakshifernando2927 8 ай бұрын
Shihan mihirangawai eyage wife wai gennannako
@somakarangamuwa8571
@somakarangamuwa8571 8 ай бұрын
Great family
@shiromikamani1627
@shiromikamani1627 8 ай бұрын
Kushlani hoda wadagat ghaniyak ❤
@dilshisenadheera7699
@dilshisenadheera7699 7 ай бұрын
රොෂාන් පිලපිටිය. රිද්මා ගෙන්වන්නකෝ
@dismimaheshika3770
@dismimaheshika3770 8 ай бұрын
තවදරුවෙක්😊හදන්න
@asini00
@asini00 8 ай бұрын
මට සී ෆුඩ් ඇලජික් අවුරුදු 25 ටම කාලා තියෙන්නේ එක පාරක් විතරයි මම කිසිම මස් වර්ගයක් කාලා නෑ කන්න බෑ හැබැයි බිත්තර මාළු කුකුල් මස් කනවා එච්චරයි එක එක්කෙනාගේ පුරුදු ❤
@user-ue4ky9mz3y
@user-ue4ky9mz3y 8 ай бұрын
Budu saranai oyala hemotama❤
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 19 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН