Рет қаралды 7,159
#rathkalepathana #madulsima #solotravel #solocamping #sologirl #milkiway
මම ගිය දෙවෙනි solo camping experience එක තමයි මේක.. කොළඹින් පාන්දර 1ට බඳුල්ල බස් එකේ පිටත් වෙලා බඳුල්ලට යද්දි පැය 7ක විතර කාලයක් ගත වුණා.. බඳුල්ලෙන් පස්සර බස් එකේ පස්සරට ගිහින් පස්සරින් පිටමාරුව බස් එකේ තමයී මට අවශ්‍ය තැනට යන්න තිබුණෙ.. මම මුලින්ම ගියේ මඩොල්සිම පුංචි ලෝකාන්තය බලන්න.. මට කොළඹ ඉඳන් මඩොල්සිම පුංචි ලෝකාන්තයට යන්න පැය 15ක පමණ කාලයක් ගත වුණා.. ඉතුරු විස්තර ඔයාලට video එකෙන් බලාගන්න පුලුවන්..
මම camping tent එක ගත්තෙ phonocamfer එකෙන්.. එයාලා රත්කැලේ පතනටම ඇවිල්ලා camping accessories, කෑම ඇතුලු camping එකක් කරන්න අවශ්‍ය හැමදේම සපයනවා..❣️
මම පල්ලෙහායින් එයාලගෙ fb page එකේ link එක සහ contact number එක දාන්නම් contact කර ගන්න..❣️
www.facebook.c...
📞- 0759455878