මාරාන්තික බතලේගල කඳු මුදුනට තනිවම.. රාමෙන් challenge එකකුත් එක්කම..

  Рет қаралды 2,757

Feet With Sandy

Feet With Sandy

Күн бұрын

බතලේගල කඳු මුදුනට යන මේ ගමන මට ඕන වුණේ මේ ගමන පැය 16 නැත්නම් 17ක් වගේ ඇතුලත ඉවර කරන්න.. ඉතින් පාන්දරින්ම පිටත් වුණ මේ ගමන රෑ 9ට කලින් මම ඉවර කරා.. ඇත්තටම දවසක් ඇතුලත hike ගිහින් ගෙදර එන්න පුලුවන්ද කියලා ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්ණෙට උත්තරෙත් තමයි video එකේම තියෙනවා.. ඉතින් බතලේගල එහෙමත් නැත්නම් පුංචි සීගිරියට යන්න ආසාවෙන් ඉන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා.. ඉතිං video එක බලලා ඔයාලගෙ අදහසත් මට කියන්න.. #solotravelgirl #curlyhairgirl #solohike #bathalegala #biblerock #hiking #feetwithsandy
my fcebok page -
www.facebook.c...
Adventure LK Facebook page_ www.facebook.c... (ඔයාලට අවශ්‍ය camping accessories මෙතනින් ගන්න පුලුවන්..highly recommended)

Пікірлер: 67
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
facebook.com/profile.php?id=61552269822699&mibextid=LQQJ4d
@nadeeshasumanasekera9505
@nadeeshasumanasekera9505 Ай бұрын
සුපිරි., මේ වගේ වීඩියො තව ගෙන්න., පානදුරේ වගෙ ලොකු දුරක ඉදන් යන එකේ රැයක් ඉදලම එන්න තිබ්බ කන්ද මුදුනේ
@sanduufernando7148
@sanduufernando7148 Ай бұрын
ඔව් ඔයා හරි..🥰
@ChaRuX
@ChaRuX 9 ай бұрын
මරු මරු ❤ සුපිරියක්💖🌝 පරිස්සමෙන්😍🖇️
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
ස්තූතී❤😊
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 9 ай бұрын
achchige toppiya supiri.. 🤩🤩🤩🤩sampurna baluwa .. great samdy .thanks for videos
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
අනේ ඔව් මල්ලි එයා හරිම cute 🥰
@gamagemadushika9683
@gamagemadushika9683 9 ай бұрын
Supiri mage kella... harima dairaya vantha kellek sandy oya... budusaranai..Jesu pihitai...❤❤❤❤❤
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
Thank u akke❤😊
@gamagemadushika9683
@gamagemadushika9683 9 ай бұрын
@@sanduufernando7148 Im Yuwani Pagor 😘❤😁
@Nishu..589
@Nishu..589 Ай бұрын
Wow අක්කි.....god bless you..❤️🌺
@sanduufernando7148
@sanduufernando7148 Ай бұрын
Thank you nanga🥰
@romeshwijeweera6506
@romeshwijeweera6506 9 ай бұрын
Ramen company eken guti kanna wenne den ramen eka sera ne kiyapu ekata🤭😁😂anith eka apita ramen kanna kiyala oya koththu kanawa ne.noty lamayek oya.any way dear beautiful travelling today.thank you so much our country show you all people travel tube❤❤🫡❤god bless you
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
Hehe nadu dammath aththa kiyanna epai😂 thank u dear
@chathuraprasad1690
@chathuraprasad1690 9 ай бұрын
ඔයා කිව්වා වගේ ම ගියා නේද ...සුපිරි නංගි ජය වේවා❤
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
ඔව්ව් 🌻
@chithrapriyangani5144
@chithrapriyangani5144 9 ай бұрын
මාවනැලල මගේ ගම ආසාවෙන් බලනවා මගේ ගෙවල් පලාත නිසා
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
❤❤
@OmandiThilakarathna
@OmandiThilakarathna 25 күн бұрын
Math mavanalle 😂❤
@foodseekersrilanka
@foodseekersrilanka 5 ай бұрын
this is amazing.. do more vlogs best of luck 🥰
@sanduufernando7148
@sanduufernando7148 5 ай бұрын
Thank you 😊
@sujithsadaruwan7810
@sujithsadaruwan7810 9 ай бұрын
Lassanai nangi.....ada video ekath
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
ස්තූතී❤
@sgeeth
@sgeeth 9 ай бұрын
වයස 20 ක් උනත් පලවෙනි පාරට කොළඹ කොටුව දැක්කෙ 🥲, අද වීඩියෝ එකත් සුපිරි අක්කේ, ලෝගෝ එකත් අයිනේ හින්දා View එකටත් බාදාවක් නෑ.🤟 තව පොඩි දෙයක්, අක්කා රෙකෝඩ් කරද්දින් ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන නේ රෙකෝඩ් කරන්නේ, ඒතකොට බලං ඉද්දි Eye contact එක අඩුයි. වෙන දිහාක බලාගෙන කතා කරනවා වගේ පේන්නේ ඒ නිසා වීඩියො කරද්දින් ෆෝන් එකේ කැම් එක තියෙන්නෙ, එතන දිහා ඇස් දෙකෙන් බලාගෙන අපිට කතා කරන්න. එතකොට අපි දිහාම බලාගෙන ඉන්නව වගේ අපිට පෙනේවි 😇 තවත් පුංචිම එකක්.😊, අක්කා වීඩියෝ එකේ යම් කොටසක් Slow motion කරන්නවා නම්, ඒ කොටස වීඩියෝ කරද්දින් 60FPS (frames per second)වලින් රෙකෝඩ් කරන්න. නැත්නම් 30 fps වලින් රෙකෝඩ් කරලා Slow motion කරාම කැඩි කැඩී යනවා වගේ පේන්නේ. අලුත් ෆෝන් එකක් නම් 60fps දා ගන්න features එකක් ඇති. නෝර්මල් වීඩියෝ එකක් නම් 30fps වලින් රෙකෝඩ් කරාම ඇති 😊. වෙනදා වගේම සුපිරියක්. පරිස්සමින් . Mery Christmas 💥
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
Aneee🥺 ළඟදිම දවසක කොළඹ video එකක් ගේන්නම්❤
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
Thank you dear comment එකට.. ඊළඟ පාර ඒකත් හදා ගන්නම්❤
@deebandeeps1852
@deebandeeps1852 9 ай бұрын
lovely wish to next journey
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
Thank you❤😊
@DinushiKavithanjali
@DinushiKavithanjali 9 ай бұрын
Ane hrima lassanai akke math asai oya ekka hike ekak ynna😍💚
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
පාප මිතුරා❤
@DinushiKavithanjali
@DinushiKavithanjali 9 ай бұрын
@@sanduufernando7148 🤭🤭😍😘😘
@chathurikasadamali7905
@chathurikasadamali7905 9 ай бұрын
Shooi shooi shooi congratulations baboo
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
🥰🥰 thank you
@Tashnimoshadhi
@Tashnimoshadhi 9 ай бұрын
Superb
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
Thanks 🤗
@freestyle98
@freestyle98 8 ай бұрын
Good luck❤
@sanduufernando7148
@sanduufernando7148 6 ай бұрын
Thank you❤️
@DanushkaPrasad-hf8ji
@DanushkaPrasad-hf8ji 9 ай бұрын
😍❤️ superb
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
Thanks 🤗
@DanushkaPrasad-hf8ji
@DanushkaPrasad-hf8ji 9 ай бұрын
@@sanduufernando7148 ❤️
@PrabathChathuranga-oz7tr
@PrabathChathuranga-oz7tr 5 ай бұрын
අපෙ ගමටත් ඇවිත් නේ ❤️🥺
@sanduufernando7148
@sanduufernando7148 5 ай бұрын
🙈❤️
@MaleeshaManawadu-ef7in
@MaleeshaManawadu-ef7in 17 күн бұрын
❤❤❤❤❤
@tharudil5290
@tharudil5290 9 ай бұрын
Ape pette...apith mawanelle
@tutugaming1
@tutugaming1 9 ай бұрын
Nangi
@samadhipeiris2995
@samadhipeiris2995 9 ай бұрын
❤❤ dala ynnako oma 😒❤️❤️
@DinushiKavithanjali
@DinushiKavithanjali 9 ай бұрын
Solo kiwwama ub ekkan ynne mokatd roll😂
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
KZbin එකේ haha react එක නැතුව මාර පාඩුයි 😌😌
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
ඒක තමයි නේද බං 😂😂😂
@DinushiKavithanjali
@DinushiKavithanjali 9 ай бұрын
@@sanduufernando7148 🤣🤣🤣
@DinushiKavithanjali
@DinushiKavithanjali 9 ай бұрын
@@sanduufernando7148 මූ එක්කන් ගියානම් කර තියන් එන්න වෙන්නෙ 🤣🤣🤣
@YamuAwidinna
@YamuAwidinna 2 ай бұрын
🌻🍀✌️
@sanduufernando7148
@sanduufernando7148 Ай бұрын
❤️❤️
@lakshininanayakkara2579
@lakshininanayakkara2579 9 ай бұрын
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
❤️
@danusanjeewa4683
@danusanjeewa4683 9 ай бұрын
😍😍
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
❤❤
@sureshdc3479
@sureshdc3479 9 ай бұрын
❤🤗
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
🌻💜
@chalananipun5630
@chalananipun5630 9 ай бұрын
🍃🥺❤️
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
🌻💜
@chamarathushantha624
@chamarathushantha624 9 ай бұрын
බොරැ කියන්න එපා අපි ජොලියටත් යන්නේ බතලේ ගලට
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
මොකක්ද මම කියපු බොරුව??
@amilasampath3822
@amilasampath3822 Ай бұрын
❤❤❤
@sanduufernando7148
@sanduufernando7148 Ай бұрын
🌸🌸🌸
@sachithrandika1153
@sachithrandika1153 9 ай бұрын
❤❤❤❤
@sanduufernando7148
@sanduufernando7148 9 ай бұрын
🌻🌻
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 4 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 25 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 4 МЛН