මේ වැස්සේ උණු පොල් රොටි 🌸| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 43,051

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 583
@Nora-n8p
@Nora-n8p 9 сағат бұрын
මරිනාත් you tube channel එකක් පටන් ගන්නවට කැමති අය කෝ マリーナが大好き♥️😗
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
♥️
@dulaniekanayake7362
@dulaniekanayake7362 8 сағат бұрын
අනේ ශෝක් පැටියෝ ❤️❤️
@antoniabarthelot13
@antoniabarthelot13 7 сағат бұрын
Well come I like it. ❤
@shanibhagya6336
@shanibhagya6336 5 сағат бұрын
@@anushajeewani2016ow akke.apita Marinath ekka Japanese kiyla denkko akke. Channel ekakin wena
@かわいい工芸品
@かわいい工芸品 9 сағат бұрын
මම නම් බදාද වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්න හැමදාම❤ ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ල හැමදාම නැන්දගෙ වීඩියෝ එක දාලද බලනවා මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට ගොඩක් ස්තුතියි නැන්දේ❤
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@InudiInudi
@InudiInudi 8 сағат бұрын
@@anushajeewani2016 xncbjhkfero eke
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 7 сағат бұрын
මට හිතෙන්නේ මගේ අක්කා රට පදිංචි වෙලා එයා ගෙවන ලස්සන ජිව්තය මට වීඩියෝ කරලා එවනවා වගේ හැගීමක්, සතුටුයි ,පරිස්සමෙන් ඉන්න ,දෙවි පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ආදරෙයි ♥️♥️
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 7 сағат бұрын
@@anushajeewani2016 ♥️♥️🌹
@WasanthiFernando-y8l
@WasanthiFernando-y8l 8 сағат бұрын
මරීනා දුව , ඔයාගේ අම්මා ඔයාට රස කෑම හදලා ඔයාව සතුටු කරනවා වගේ , ඔයත් ඒ වැඩ ඉගෙන ගෙන ලස්සන ජීවිතයක් ගත කරයි කියලා මම හිතනවා .එයට ස්තුතිය ලැබෙන්න ඕනා ඔයාගේ අම්මාට . ඔයාගේ පුංචි වයසට ඔයා කරන හැමදේම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා . ඔයාලා හැමෝටම යේසුස්වහන්සේගේ කරුණාව ලැබේවා ❤❤❤❤ ❤
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 ආදරෙයි ♥️
@kmnranasingha5171
@kmnranasingha5171 Сағат бұрын
අපේ අනූ නැන්දා කෑම හදන ඒවා , වගාව , මරීනා මැණිකගේ චිත්‍ර, බඩු ගන්න යන ඒවා බලන්න මම පුදුම ආසයි❤තෙරුවන් සරණයි නැන්දේ 🌸
@JanudhiDinanya
@JanudhiDinanya 7 сағат бұрын
නැන්දාගේ වගාවයි chocolate cake දැක්කමයි හරිම ආස හිතුනා ❤❤ හැමදාමත් වගේ අදත් ලස්සන වීඩියෝ එකක් ❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@rashmigunawardhana128
@rashmigunawardhana128 10 сағат бұрын
අනේ ඔයා ආවාද . මමඔයාගෙ පහුගිය වීඩියෝස් බල බල අම්මා නැතිවුන මතක අමතක කරන්න ලොකු උත්සහයක් ගත්තා.ඒවා බලනකොට වෙනම ලෝකයකට යනවා වගේ. මම ආසම රට ජපානය නිසා .ඒකෙන් මිදුනගමන් කදුලු ගංගාවක් එනවා. බොහොම අමාරුවෙන් ගෙවෙන කාලයක් මේ කාලය මට.මොනවා කරන්නද ඉතින්. දරාගන ඉන්නවා. මගෙ හිත හදපු ඔයාටත් ගොඩක් ස්තූතියි!.
@RuwanPathirana-te4ru
@RuwanPathirana-te4ru 9 сағат бұрын
😊😊
@TharushaLakmal-p3q
@TharushaLakmal-p3q 9 сағат бұрын
❤️♥️❤️♥️🤗☺️😍🌹😊🥰😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
මම කලිනුත් කිව්වා වගෙ අමතක කරනවා කියන්නෙ ඒක එච්චර ලේසි දෙයක් නෙමෙයි. ටික ටික අමතක කරගෙන යමු ඉදිරියට ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife 9 сағат бұрын
ටික කාලයක් ඉවසන්න. ඊට පස්සෙ ඒ දුකත් එක්ක ජීවත් වෙන්න අපි පුරුදු වෙනව. මමත් එහෙම තමයි. දැං අවුරුදු 3ක් මගේ අම්ම නැති වෙලා🥺 ඔයාට තෙරුවන් සරණයි
@rashmigunawardhana128
@rashmigunawardhana128 8 сағат бұрын
​@@anushajeewani2016❤❤❤❤❤
@SamanthaHalpage
@SamanthaHalpage 9 сағат бұрын
නැන්දගෙ වගාව දැක්කම අපිටත් ආස හිතෙනවා හරිම ලස්සනයි අදත් වීඩියෝ එක💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@sandamalithilakasena7565
@sandamalithilakasena7565 3 сағат бұрын
ඵලදාව කඩන දරුවන් ගෙ සතුට ... හරි ලස්සනයි ..❤️❤️❤️❤️
@yohianji1815
@yohianji1815 9 сағат бұрын
අනේ ඔයා වගේ නැන්දෙක් අපේ ගෙවල් ලගත් ඉන්නවනම් කියල හිතුනා ❤ හරිම ආදරනීයයි අනික් ලමයින්ටත්
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ආදරෙයි ♥️♥️♥️
@cheminisurandi1731
@cheminisurandi1731 10 сағат бұрын
හැමදාම වගේ අදත් ආවා නැන්දගේ වීඩියෝ බලන්න. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@daphnepremawardena1339
@daphnepremawardena1339 8 сағат бұрын
Sweet children. Nice of you to share your garden with them. They look so happy.
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
♥️♥️♥️♥️
@madushikaheshani7536
@madushikaheshani7536 9 сағат бұрын
නැන්දගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ. අද මගේ first comment එක❤
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@hansikamadhumali7453
@hansikamadhumali7453 9 сағат бұрын
මම හරිම කැමතියි ඔයාගේ video බලන්න.ගොඩක්ම කැමති එළවළු වගා කරන එකයි.රසම රස කෑම බීම වර්ග හදන විදියට.ආදරෙයි හතර දෙනාටම bs
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@SomalathaBH
@SomalathaBH 9 сағат бұрын
සුදු අම්මට. දැන් සනීපද ,, , ඔයාගේ පවුලේ හැමෝටම සුභ අනාගතයක් උදා වේවා යි ප්‍රාර්ථනා කරනවා ❤❤❤ වැස්ස දවසට රොටියි ලුණු මිරිසුයි මරු😅😂😂
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
එයා හොඳින් ඉන්නවා .. ඒකනෙ රොටී මරුනෙ ♥️
@KosalaID
@KosalaID 8 сағат бұрын
ආසාවෙන් මග බලාගෙන හිටියෙ වීඩියෝඵක බලනන ලස්සනයි හැමදාම අපට අලුත් දෙයක් ගේනව අද ලුනුමිරිස හදල බලන්න ඕන සතුතියි❤
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@MaduNisa-l3r
@MaduNisa-l3r 9 сағат бұрын
විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@kanthidissanayake5581
@kanthidissanayake5581 9 сағат бұрын
අනේ නන්ගි ඔයා තෙම්පරාදු කරපු වම්බටු එක වගේ මටත් හදාගන්න හිතෙනවා .රසට ඇති කියලා හිතනවා.ස්තුතියි ඔයාට .
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
හදමු ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@mayurilakmali1168
@mayurilakmali1168 9 сағат бұрын
පුංචි හිත් මල් වගේ නේද අක්කා❤️,එයාලාගේ හිතේ වෛරය ඉරිසියාව නැ නේ🥰.මරිනාට වගේම මරිනාගේ යාලුවාටත් ගොඩක් ආදරේයි ❤️.වගාව තව ටික දවසකින් ඉවරයි කියලා හිතෙද්දි නම් ගොඩක් දුකයි🥺.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤🙏.
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ඒක නම් ඇත්ත නංගි . ඒ පුංචි හිත්වල ආදරය විතරයි පිරිලා තියෙන්නෙ ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@kaveeshagimhani4098
@kaveeshagimhani4098 3 сағат бұрын
නැන්දේ ඔයාගේ වැඩ නම් මාරම පිලිවෙලයි.මරීනා මැණිකත් හරිම ෂෝයි අනේ...💖💖😊
@sadunsrikumara7303
@sadunsrikumara7303 3 сағат бұрын
ඔයාගේ වගාව හරිම ලස්සනයි . ඒක දැක්කාම හිත පිරෙනවා ඇන්ටී❤❤❤❤
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 9 сағат бұрын
මාත් ආེසයි වහින වෙලේට රොටි කන්න ඉඟුර තේ හරි කෝපි හරි බිබී. අනේ ඔයාගේ වගාවටනන් මම පුදුම ආසයි😍. අනේ ඔයා වම්බටු එකේක විදිහට හදනවා. මං ඒ හැම විදිහකටම මාර ආසයි. මරීනාට වගේම අනික් ළමයින්ටත් ඒ අත්දැකීම් විඳින්න දෙන එක ගොඩාක් වටිනවා. එයාලා ගොඩාක් ආසාවෙන් වෙන්න ඇති ඔයාලාගේ ගෙදර එන්නේ. අපිත් එක්ක මේ දේවල් මෙහෙම බෙදා ගන්නවාට ඔයාට ගොඩාක් ස්තූතියි🙏. ආදරෙයි.❤
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
@nimalimadushika9777
@nimalimadushika9777 8 сағат бұрын
මරීනා පැංචි ගැන කියන්න වචන නැහැ .සෝයී...හරිම ලස්සනට අම්මා වගේම පිළිවෙලට වැඩකරන්න පුරුදුයි දැන් .එයාගෙ හැම දෙයක්ම පිළිවෙලයි.කෑම කන ටික පවා.හොද අනාගතයක් ලැබෙනවා විශ්වාසයි.යාලුවොත් එයා නිසා රසට කනවා වගේම ලස්සන වැඩ කරන්නත් ඉගෙනගන්නවා.ඔයාට ගොඩක් පිං හැම දරුවෙක් ගැනම ආදරයෙන් කටයුතු කරනවට අක්කි❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Gauravi-r5s
@Gauravi-r5s 8 сағат бұрын
වීඩියෝ එක දානකම් බලන් හිටියේ වෙනදා වගේම අදත් ලස්සනයි අක්කෙ බුදු සරනයි 😍😍💖💖 මරීනා මැනික ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@vikumumeda
@vikumumeda 10 сағат бұрын
ලමයි ගොඩක් බලනවා නැන්දාගෙ වීඩියෝ ඇත්තටම සතුටුයි ඇන්ටී♥️
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
♥️♥️♥️♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 сағат бұрын
අක්කීගෙ vlog එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා වැඩ කරන ගමන් තමයි බලන්නෙ වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ... ලස්සනයි 🌺🌺 අක්කීගෙ රොටි දකින කොට මගෙ රතං අම්මා මතක් වෙිනවා මෙහෙම කෑමක් කන්ඩ කවදා මවුබිමට යන්නද 😢😢😢😢😢
@menriparthana2782
@menriparthana2782 Сағат бұрын
අනේ ඇත්තටම නැන්දෙ හැමදාම මොන වැඩේ තිබ්බත් වීඩියෝ අනිවරෙන්ම බලන්වා කොච්චර වැඩ තිබ්බත් මරීනවයි ඔයාවයි දැක්කෙ නැත්තම් කෑවෙ නෑ වගේ 🥰🤭 අනේ ඇත්තමයි ඔයාල දෙන්නට ගොඩාරියක් ආදරෙයි ❤🥰 මේ වගෙ ලස්සන වීඩියෝ ගේනවට ගොඩක් ස්තූති නැන්දෙ❤
@NadeeshaEgodage-vs
@NadeeshaEgodage-vs 9 сағат бұрын
මම අලුතින් ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ ,මුල ඉදන් දාපු ඔක්කොම වීඩියෝ බැලුවා ,හරිම ලස්සනයි , මාත් ඔයා වගේ පිලිවෙලට වැඩ කරගෙන යන කෙනෙක් ඔයාගෙ වයසෙම,මට ඉන්නෙ පුතාලා දෙන්නෙක්, ඒ දෙන්නත් ආසාවෙන් වීඩියෝ බලනවා,දිගටම කරගෙන යන්න ,හදවතින්ම සුබ පතනවා ඔයාලට ❤😊
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@ne7055
@ne7055 9 сағат бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක අද හදපු රොටී චොක්ලට් කෑම එක හරිම රස පාටයි නැන්දගේ කෑම කන්න ආසයි ❤❤❤ බුදු සරණයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ChamiduChamidu-il8pq
@ChamiduChamidu-il8pq 7 сағат бұрын
අනේ අපේ පොඩි සුදු නොනා වැඩ කරනවා එලවළු වගාව හරිම වටිනවා මාත් මගෙ පුතාලා දෙන්නා ආසාවෙන් බලනවා ඔයා හරිම ආදරනිය ශක්තිමත් කාන්තාවකි 😊😊❤😊❤ හදන food හරිම රස athi එවගෙම දෝනිටත් කියා දෙනවා . හැමදාම වගේ ආදරෙයි ❤❤පරිස්සමෙන් ඉන්න ආන්ටි ❤️🍿🍰🎂☕♥
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️
@nimedadushani9713
@nimedadushani9713 10 сағат бұрын
අදනම් වීඩියෝ එක දානකම් බලන් හිටියෙ ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@MethmiNavodya
@MethmiNavodya Сағат бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නැන්දේ , මරීන නංගීයි එයාගෙ යාලුවොයි එකට ඉන්න වීඩියොත් හරිම ශෝක්, එයාල කරන් දේවල් බලන් ඉන්න ආස හිතෙනව මරීන නංගිවත් මතක් කලා කියන්න ❤❤❤❤
@NishadiDilrukshi
@NishadiDilrukshi 2 сағат бұрын
අක්කිගේ හැම video එකක්ම හරි ආසාවෙන් බලනවා..😊 ඔයාට සුභ පතනවා ඉදිරියටත් මේ වගේ ලස්සන video කරගෙන යන්න ලැබෙන්න කියලා.. ❤ මරීනා මැණික ගොඩක් ආදරෙන් මතක් කරනවා.. එයා හරිම ප්‍රියමනාප දරුවෙක් ❤❤
@sapuniillankoon1381
@sapuniillankoon1381 Сағат бұрын
අනේ..නැන්දා වීඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ..😢 නැන්දගේ වගාවයි කේක් එකයි නම් ශෝයි...මං හරිම ආසයි ඔයාගෙ වගාව බලන්න..😍❤.නැන්දේ ඔහෙ ලස්සන වෙන්න තියන ක්‍රීම් එහෙම ගැන පොඩි වීඩියෝ එකක් ගේන්න බැයිද 🤭
@Hey_Im_Lucky
@Hey_Im_Lucky 9 сағат бұрын
මේ ජීවිත කොයි තරම් නම් පිලිවෙලද. පොඩි කාලෙ ඉදන්ම බෝඩිම් වල රූම් එක ශෙයා කරන් ඉන්න මගෙ ලොකුම ආසාව මේ වගේ ගෙයක්, පිලිවෙලක්, පිරිසිදු කම, ලස්සන පවුලක්. ඔයා මේ අපිට දෙන්නෙ බෙහෙතක් වගේ දෙයක්... හැමදාම සතුටෙන්.. පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@NayomiMahesika
@NayomiMahesika 9 сағат бұрын
Godak dawasakin akke oyawa dakke mata balanna bariuna vidiyo
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@AngelaVansanden
@AngelaVansanden 9 сағат бұрын
අදත් ලස්සන vedio එකක් ඇන්ටි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ChampaRathnayaka-j9q
@ChampaRathnayaka-j9q 8 сағат бұрын
කොත්තු හදන හැටි වීඩියෝ එකක් ගේන්න නංගී .😊❤අපි ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලනවා.ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .ඔයා ගෙන් .විශේෂයෙන්ම කෑම ගැන .බොහොම ස්තූතියි ඒ ගැන❤
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
♥️♥️♥️♥️♥️♥️
@Hasitha420
@Hasitha420 9 сағат бұрын
Adath harima lassanayi video eka labana paara ekatanam special monawa hari hadanna ❤❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@PinkyWithanage
@PinkyWithanage 4 сағат бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. ඔයාගේ වගාවනම් හරිම ලස්සනයි අනු මම හරිම අසාවෙන් බලන්නේ.. ඔයා ගොඩක් කරුණාවන්තයි අනිත් දරුවන්නටත් ඔයා හරිම ආදරෙයි.. ඒ නිසා තමයි ඔයා සතුටින් ජීවත් වෙන්නේ ආදරෙයි ඔයාට ❤️❤️❤️පරිස්සමින් සතුටින් ඉන්න
@PiyumiHewage-w8s
@PiyumiHewage-w8s 6 сағат бұрын
වගාව පේන්න නැති උනොත් පාලුයි 😢..ඒක දැක්කම හරියට මං වගා කරල කඩා ගන්නව වගේ දැනෙන්නෙ ❤ හැමදාමත් වගෙ අදත් හරිම ලස්සනයි වීඩියෝ එක . හිත නිදහස් වෙන්න මගෙ එක බෙහෙතක් මේ චැනල් එක ❤ ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 6 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Achinigunathilaka2000
@Achinigunathilaka2000 8 сағат бұрын
දිගටම දාන ආන්ටිගේ ව්ඩියෝස් අසනීප වුන නිසා දිගටම බලන්න උනේ නැති වෙද්දි ගොඩක් දුකයි මොකද හිත ගොඩක් නිවෙනවා මේ වීඩියෝස් දකිනකොට .පුලුවන් හැමවෙලාවකම එක වීඩියෝ එකක් හරි බලනවා 🥺😞❤
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🌷🙏ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@optimumdevelopers4561
@optimumdevelopers4561 8 сағат бұрын
ඔයා video එකක් දානකම් බලාගෙන ඉන්නේ ගොඩක් ආසාවෙන්. Video එක බලනකොට හිතට දැනෙන්නේ පුදුම සහනයක්❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@PriyanthaNishahanka
@PriyanthaNishahanka 2 сағат бұрын
Adath video aka godak lasshanai budu saranai oyalata marinawa dakinna mage babala godak kemathi❤
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 8 сағат бұрын
Adaraniya ❤anu❤.......oyage vedio harima lassanai adaraniyai.....oya hama daruwekutama ekama widiyata salakanne...oyage godak Honda gathiguna thiyenawa Anu....maisha giyada Anu...marina harima wasanawanthai eyage amma lankawe kenek una eka...Anu mata asai oayala lankawata apu dawasaka esdeken dakinna...❤❤❤❤adarei godak....
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@TharushikaKavingi
@TharushikaKavingi 10 сағат бұрын
අද first comment එක මගෙන් 😊❤
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ආදරෙයි ♥️♥️
@shashidinidu5803
@shashidinidu5803 10 сағат бұрын
මෙච්චර වෙලා බලන්න බැරි උන වීඩියෝ බල බල හිටියේ.. මේක දැක්ක ගමන් ආවේ...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ආදරෙයි ♥️♥️♥️
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 6 сағат бұрын
ඔයාගෙ වගාව දැක්කාම හරිම ආසයි ජෙසුපිහිටයි දුව....💕
@anushajeewani2016
@anushajeewani2016 6 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@SujeewaSujeewa-jw3ht
@SujeewaSujeewa-jw3ht 7 сағат бұрын
ඔයා එනකල්.මග බලන් හිටියේ.මම නම් පිස්සු හැදිලා ඉන්නේ ඔයගේ වීඩියෝ වලට.ගොඩක් ❤❤❤ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@shaarasjournal4470
@shaarasjournal4470 7 сағат бұрын
Beautiful video... Really you are an inspiration for me... Your Terrace garden and rose plants are my favourite...keep going ❤
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
Thank you so much ♥️
@poornanuwangi5345
@poornanuwangi5345 7 сағат бұрын
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Ishudulanja4728
@Ishudulanja4728 6 сағат бұрын
අම්මෝ රස කෑම ගොඩයි❤️😋 මරීනා නන්ගිගෙ යලුවෝ නැන්දා නිසා ගොඩක් සතුටින් ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰🌹😍😘💐
@anushajeewani2016
@anushajeewani2016 6 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@isankarathnathilaka4332
@isankarathnathilaka4332 5 сағат бұрын
Adath asawen baluwa....wagawa dakiddi godak asai donith asawen awata udaw karanawa neda akkiyo budusaranai sathutin inna hamadamath ❤❤❤❤
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh 5 сағат бұрын
අද නම් ගොඩාක් ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤❤❤මරීනාගේ යාළුවෝ හරිම ෂෝක් ❤❤❤අක්කා එයාලට එයාලගෙම කෙනෙක් වගේ දැනෙනවා ඇති.❤❤❤අනේ අක්කගේ වගාව බලන්න වෙන්නෙ තව ටික කාලයයි නේද 😢😢😢සීත කාලෙ නිසා.ඊළඟ වතාවේ ඔයිටත් වඩා ලොකු වගාව ක් ඕන❤❤❤ආදරෙයි❤ සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@PraveenAdithya-co6nn
@PraveenAdithya-co6nn Сағат бұрын
මම. හැම. තිස්සේම. බලන්නේ. ඔයාලගේ. වීඩියෝ. එකක්. දනකන්. මම. අසයි. කැම. හදනවා. බලන්නහැමදේටම. අසයි. මම. චතූරිකා බුදුසරනයි
@thiliniruwangi6466
@thiliniruwangi6466 8 сағат бұрын
බදාදා කියන්නේ ආසම දවසක් ❤❤❤❤❤ ලස්සනයි වීඩියෝ එක පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@asafernando6290
@asafernando6290 9 сағат бұрын
මැරීනාගේ යාළුවා ඔයා හදන කෑම කන්න හරිම ආසයි. මැරීනට වගේ ලැබෙන්නේ නැතිව ඇති. ඒකත් ලොකු සතුටක්නේ. ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
♥️♥️♥️♥️♥️
@sampathjayasinghe2252
@sampathjayasinghe2252 4 сағат бұрын
කොහොමද අක්කේ. හැමෝම හොදින් නේද. අපිටත් හොද රටක් ලැබුනොත් ඇති අක්කේ නිදහසේ හැම මනුස්සයෙක් ගේම බඩ පිරිලා. මරිනා මැණික මතක් කලා කියන්න බුදුසරණයි ❤❤❤❤
@ashokadamayanthi5028
@ashokadamayanthi5028 4 сағат бұрын
අනෙ ශෝයි අනේ මරීනයි මරීනගෙ යාලුවොයි.❤මම නම් නැන්දගෙ වීඩියෝ එකක් දානකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ😊🎉ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක ❤❤🎉
@Ammi_Duwai
@Ammi_Duwai 7 сағат бұрын
මං හරිම අාසයි අක්කි ඔයාගෙ videos බලන්න. එ් වගේම මගෙ දුවත් හරිම අාසයි. එයාට තවම අවුරුදු 2ක් වත් නෑ. හැබැයි හරිම අාසාවෙන් Videos බලනවා. කොයි වෙලෙත් මරීනා අක්කි කොයි අම්මා කියලමයි අහන්නේ. අපි ඔයාලට ගොඩක් ආදරෙයි අක්කි. බුදුසරණයි. ❤
@anushajeewani2016
@anushajeewani2016 6 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@ravindilithmi
@ravindilithmi 2 сағат бұрын
Hrima asawen aunty oyage vidio balanne ❤️😍😍parissmat inna.. budusaranai ❤️🎀
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 10 сағат бұрын
අක්කාගෙ වගාව බලන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නේ ,දකිනකොට❤❤❤කියන්න ❤කියන්න bari තරම් සතුටුයි...අක්කාට බුදු සරන පතනවා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Snapstatusshow-dd7yn
@Snapstatusshow-dd7yn 7 сағат бұрын
අපිට දැං අළුත් ජනාධිපති කෙනෙක්. හරිම සතුටුයි. නංගිගෙ වීඩියෝ එක බලන ගමන්.මරීනා දුවටයි නංගිවයි බුදු සරණයි.ජේසු පිහිටයි.
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
♥️♥️♥️♥️
@PubuduKumari
@PubuduKumari 9 сағат бұрын
මේකනම් පිස්සුවක් ඔයාගෙ වීඩියෝ එකක් දානකන් මග බලාගන ඉන්නෙ මම❤
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@roshansabeeha1151
@roshansabeeha1151 9 сағат бұрын
Today vlog is beautiful Love you nanda ❤️🌸
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
Thank you 😊
@roshansabeeha1151
@roshansabeeha1151 4 сағат бұрын
@@anushajeewani2016 හැමදාම Thank you කියන්නේ නැතුව ආදරෙයි කියලා කියන්නකෝ නැන්දා ..මං පුංචි girl කෙනෙක් මරීනා වගේ 💗💗
@user-zm1vp7oe4w
@user-zm1vp7oe4w 7 сағат бұрын
Hiii aunty api hamadama oyage videos balanawa 🤩❤️ Ane aunty mekata reaply කරනවා නම් අපිට සතුටුයි
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@shiromafernando6416
@shiromafernando6416 6 сағат бұрын
අනේ නංගී winter ඵක ඵනකම්ම වගාව පෙන්වන්න. මාරම ආසයි ඵ් balcony යේ වගා කරලා තියෙන ආකාරය දැක්කම. මරිනගේ යාලුවෝ ඔයාගේ ගෙදරට ආවට ඔයා මාරීනව කොහේවත් යවන්න ඵපා. අද video ඵකේ මලීෂ නැත්තේ ඇයි.❤
@Life_WithHashi
@Life_WithHashi 9 сағат бұрын
අනේ ශෝක් අක්කේ හරිම ලස්සනයි මටත් ආසයි මරීනගේ යාලුවෙක් වෙලා ඇවිත් එළවලු කඩලා දෙන්න..😂😂❤❤😘😘
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි නංගියො😘😍😍 එන්න එන්න 😀
@Tharushi.H.Artigala
@Tharushi.H.Artigala 4 сағат бұрын
ඔයා වෙනදට අනේ සෙනසුරාදා හෝ ඉරිදත් විඩියො එකක් දානවා නේද.මේපාර නෑනේ අනේ බලන් ඉදියා දානකන්ම anty ❤❤❤ ලස්සනයි
@achaladesilva6132
@achaladesilva6132 9 сағат бұрын
අදත් හරිම ලස්සනයි ඔයාගේ වගාව දැක්කම හරිම සතුටුයි ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Nora-n8p
@Nora-n8p 9 сағат бұрын
නැන්දේ ලස්සනයි අදත් වෙනද වගේම
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@pathmawickramasinghe-g6i
@pathmawickramasinghe-g6i 7 сағат бұрын
Video එක හරිම ලස්සනයි..ආසාවෙන් බැලුවා..මරීනා දූ ට ගොඩක් ආදරෙයි❤😊
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@nayominadeeshani3345
@nayominadeeshani3345 4 сағат бұрын
Chocolate cake Eka niyami akke
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo 9 сағат бұрын
Cupcakes ටික ලස්සනයි ,රස පාටය් ❤.....ඔයලාත් පරිස්සමෙන් සතුටින් ඉන්න....
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@DramaHouse-t1y
@DramaHouse-t1y Сағат бұрын
Nandage tea pochchiya harima lassanai ❤❤
@RashmiMaheshika-r5c
@RashmiMaheshika-r5c 8 сағат бұрын
අදත් ආවා ඔන්න අක්කගෙ වීඩියෝ එක බලන්න ...ලස්සනයි ඉතින් හැමදාමත් වගේ.❤
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Pethusha
@Pethusha 9 сағат бұрын
අද වීඩියෝ එකක් එනවා නෙද කියල.. මතක් උන ගමන් අවෙ.. ඉක්මනින් වැඩ ටික ඉවර කරලා ...❤❤❤❤ ආදරෙයි 😘
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@mis.darshi1236
@mis.darshi1236 8 сағат бұрын
මමනම් ආසාම අක්කිගෙ වගාව බලන්න හිතට මරම සැනසීමක් නේද ❤❤❤ වැස්සට රොටී කියන්නෙ ඉතින් දිව්‍ය බෝජනයක් වගේ මරීන මැණික දැන් හරි හරියට උදව් කරනව නේද ලස්සනයි අදත් වීඩියෝ එක ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌺🌺🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ඒකනෙ වැස්සත් එක්ක උණු රොටියක් ඉතින් මරුනෙ ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
@THARUu2l
@THARUu2l 8 сағат бұрын
Oya video ekak danakan harima asawen balan hitiye Sathutin Parissamin inna hamoma ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 6 сағат бұрын
Harima hoda duwek ane marina.god bless you dear.
@anushajeewani2016
@anushajeewani2016 6 сағат бұрын
♥️♥️♥️♥️
@shanibhagya6336
@shanibhagya6336 5 сағат бұрын
Harima lassani akke video eka. Hama video ekakma dapu gmn blanawa akke.🥰 Marinath ekka apita Japanese kiyla dennko .wena channel ekakin hari kmk naha.🙏
@maduliyanage
@maduliyanage 10 сағат бұрын
මමත් ආසම කෑමක් පොල් රොටී..මගේ වගාව නම් අක්කේ දැන් ටික ටික ඉවර වේගෙන යන්නේ .....ඔයා හදපු ඒ බත් එකට නම් මට ආස හිතුනා....ආදරෙයි අක්කේ ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
@nisansalasandamali2252
@nisansalasandamali2252 8 сағат бұрын
අද vidio එකත් හරිම ලස්සනයි අක්කා. අර මලිෂට කෑම හදපු video එකත් ඉක්මනට ඕනේ
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@wasala2744
@wasala2744 7 сағат бұрын
දරුවන් හරි ආසාවෙන් එළවළු වගාවෙ වැඩ...❤ අපි වගේම එයාලට ත් හරි සතුටුයි.... නoග ඔය දඹළ කොළ .බෝoචි කොළ මිරිස් කොළ ඒකට දාන්න පොඩ්ඩක් ගෝව කොළ කරපිoච ත් දාල සාමාන්‍ය මැල්ලුමක් වගේ හදාගන්න හරි රසයි ..❤..දලු කොළ ගන්න ...ඒ කොළ ටික දැක්කම හරි ආස හිතුන .. ස්තුති ඔයාට ලස්සනයි vedio ව ආදරෙයි හැමෝටම පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ... තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
හරි මම හදලා බලන්නම්කො. ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️
@wasala2744
@wasala2744 4 сағат бұрын
@@anushajeewani2016 හදාගන්න මම ත් හදල කනව..ගොඩක් රසයි
@niorshajayamanna3275
@niorshajayamanna3275 8 сағат бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@AtalugamageeDulani
@AtalugamageeDulani 7 сағат бұрын
Lassanae video eke akka❤❤adarae ❤❤❤satutin inna😊p inna .apetat wahenawa akkee❤
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@shashichapaprasandira3276
@shashichapaprasandira3276 9 сағат бұрын
Ane attamai marama aswen oyage video balnne akke...♥️
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 8 сағат бұрын
අද වීඩියෝ එකත් ශෝක් නැන්දියෝ අනේ පුලුවන්නම් ජපානෙ පන්සලක වීඩියෝ එකක් අරන් එන්නකො පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් 😊❤
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
හරි අරගෙන එන්නම්කො ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 9 сағат бұрын
මරිනාට සතුටු ඇති නැන්දා වගෙ තමන්ගෙ ලමයටත් ආදරෙ කරන යාලුවන්ටත් ආදරෙ කරන අම්මා කෙනෙක් ඉන්න නිසා 💜️😍 නැන්දා ඒලමයිට හොද ආදර්ශමත් අම්මා ගෙනෙක් 😁😃😍
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
♥️♥️♥️♥️♥️♥️🙏
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 3 сағат бұрын
නැන්දි ..... ආදරෙයි හොදේ...❤❤❤❤
@YuwaniRaveesha
@YuwaniRaveesha 8 сағат бұрын
Oyage videos godak lassanai akke....❤ Oyage katahada video ekedi lassanata ahenawa....❤😊
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@surekanishani4771
@surekanishani4771 8 сағат бұрын
කඩ චෝරු කල් පනින කන් තියෙනවා කියන්නේ 😂😂😂😂😂😂 අදහන්න වටින දෙයක් ඒකට අපෙ ගෙවල් වල 😂😂😂😂😂
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
♥️♥️♥️😀😀😀😀
@padmakanthi2833
@padmakanthi2833 10 сағат бұрын
වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ ඔයාගේ වගාව දැක්කම ගොඩක් ආසයි දෝණි ටත් එලවලු කඩනකොට ගොඩක් ආස ඇති ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@daphnepremawardena1339
@daphnepremawardena1339 8 сағат бұрын
I made your chocolate cake today for my daughters birthday. It was so tasty. Thank you. ❤
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
♥️♥️♥️♥️
@MadhushaniPerera-d3w
@MadhushaniPerera-d3w 4 сағат бұрын
රොටි හදන ගමන් video එක බැලුවෙ. සම්බෝලෙත් හදනව දැන්🥰
@oshadhichamodya5057
@oshadhichamodya5057 10 сағат бұрын
වීඩියො එක දානකන් බලන් හිටියෙ නැන්දේ සිකුරාදා වීඩියෝ එක මන් අපෙ අම්මට ත් පෙන්නුවා දැන් එයත් ඔයාගෙ වීඩියෝ බලන්නෙ ආසාවෙන් 🤭
@anushajeewani2016
@anushajeewani2016 9 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 7 сағат бұрын
Lassanayi anu oyage wagawa nm maru budusaranayi oyala okotama marinage yuwth adren matahak kallq kiyanna❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 හරි ♥️
@MaheemasonaliChethana-mb2cj
@MaheemasonaliChethana-mb2cj 8 сағат бұрын
Ane harima lassani nandi . Marina shoi nande . Adarei nande. Adaren okkoma mathak karanawa nande. ❤️❤️❤️😚😚😚
@anushajeewani2016
@anushajeewani2016 8 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@RushiniRasanji-of5rc
@RushiniRasanji-of5rc 6 сағат бұрын
නැන්දේ ලා දලු දබල වලින් (මෝරපු නැති) සම්බෝලයක් හදලා බලන්නකෝ ... රසම රසයි ... මරීනත් ආස වෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 6 сағат бұрын
හරි ස්තූතියි හොඳේ ♥️♥️
@sapnasassarani9966
@sapnasassarani9966 7 сағат бұрын
ආන්ටි කෑම හදනවා බලන්න මන් හරිම කැමතී..මටත් කන්න ආස හිතෙනවා ..එලවලු වගාවත් මන් නම් බැලුවෙ ගොඩක් ආසාවෙන් ...අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 сағат бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,8 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,8 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 74 МЛН
donut recipe | රසම රස ඩෝනට්ස් හදමු.
4:16
Ntree Spicehaven
Рет қаралды 1,7 М.
ජනාධිපතිවරණයට අපේ දායකත්වය - VLOG 336
16:35
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 14 М.
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,8 МЛН