Canada visitor to work visa | GuideMeVindy

  Рет қаралды 111,451

Guide Me Vindy

Guide Me Vindy

Күн бұрын

මා ආගමන උපදේශකයෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ මගේම අත්දැකීම්, දැනුම සහ පර්යේෂණ මත මා සොයා ගත් තොරතුරු මත පදනම්වය. සංක්‍රමණ නීති සහ රෙගුලාසි තත්ත්වය අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.
Kindly note that i'm not an immigration consultant.This video is created based on the information i found on my own experience, knowledge and research. Please be aware immigration rules and regulations change depend on situation. Thank you so much and I'll definitely share my knowledge. So keep watching and give me feedback. 🙌
Follow me on:
/ guidemevindy
...
www.tiktok.com...
Australia Skilled Migration 2023 NT & ACT
• Australia Skilled Migr...
Canada PR process
• Canada PR process | Gu...
Denmark ,SIRI work permit for all nations
• Denmark ,SIRI work per...
නේදර්ලන්ත රජයෙන් විදේශ ශ්‍රමීකයන් සදහා අලුත් Jobs web site එක
• Netherland's governmen...
කැනඩාවේ ස්තීර පදිංචිය අයදුම් කිරිමට 2023 වර්ෂය සදහා අනූමත සංක්‍රමණය වැඩසටහන්
• කැනඩාවේ ස්තීර පදිංචිය ...
Migrate to Canada as a Caregiver 2023
• Migrate to Canada as a...
Student එනවා නම් Regional එන්න
• Student එනවා නම් Regio...
ඕස්ට්‍රේලියාවේ ස්ථිර ප්දිංචිය සම්පූර්ණ ක්‍රියාවලිය මුල සිට අගට
www.youtube.co....
විදෙස් රටකදි Passport එක නැති වුනොත්?
www.youtube.co....
Australian Student Visa Application එක Online Submit කරන විදිහ
www.youtube.co....
How to check visa online
www.youtube.co....
ඕස්ට්‍රේලියාවෙ Student Visa එක හරියටම Apply කරන විදිහ මුල සිට අගට
www.youtube.co....
නවසීලන්තයේ ස්ථිර පදිංචිය අයදුම් කරන්න ලේසිම විදිහ
www.youtube.co....
#guidemevindy #sinhalatutorials #howto #migratetocanada #canadaworkpermit2023 #canadajobs #canadajobbank #migration #immigrationupdates #jobs
බටහිර ඕස්ට්‍රේලියාවට ලංකාවේ ඉදන් ස්ථිර පදිංචිය සදහා අයදුම් කරමු
www.youtube.co....
රැකියා අයදුම්පතක් ඕස්ට්‍රේලියානු ප්‍රමිතියට නිවරදිව හදාගන්නේ මෙහෙමයි
www.youtube.co....

Пікірлер: 401
@pathmindadeeyagaha7363
@pathmindadeeyagaha7363 Жыл бұрын
ලංකාවෙන් එලියට යන්න බලන් ඉන්න මිනිසුන්ට ඉතා වැදගත්ව සරලව කෙටියෙන් අවශ්‍ය දේ ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීමට ඔබට ඇති හැකියාව අති විශිෂ්ඨයි.
@muditharathnayaka2297
@muditharathnayaka2297 Жыл бұрын
thanks godak poddak hari hitha heduna obathumiyage me progem aken. thanks a lote.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 😊
@Dayan-wp7fu
@Dayan-wp7fu 5 ай бұрын
You ars so positively guide us and we highly appreciate it. Thank you dear lady. Some channels are speaking their own world and discourage the visitors. Among them you are great. Please be kind enough to make a clip whether if someone in Canada with doing a self business but no LMIA, can't they help us to take a work permit or if not how can they help us? Please reply 🙏
@guidemevindy
@guidemevindy 5 ай бұрын
You are so welcome
@desapjayathi5693
@desapjayathi5693 Жыл бұрын
ඔය හරි ලස්සනට video කරනවා man හරි ආසයි ඔයාගෙ vedio බලන්න switzerland වලට vedio එකක් karannako ඔයාගෙ video hahima පැහැදිලි ව කරනවා thank you mam
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you. Sure
@sachindealwis970
@sachindealwis970 Жыл бұрын
Such a valuable information who are expecting to travel to Canada ❤
@nisalyanisalya4562
@nisalyanisalya4562 Жыл бұрын
Work visa එනවනම් ඒවට යන වියදම් වගෙ තොරතුරු දීලා වීඩියො එකක් දාන්නකො plzzzzzzzzzzzzzzzz 🙏🙏❤️
@user-cy2hb4wd9n
@user-cy2hb4wd9n Жыл бұрын
Video is very important and very clearly Thank you so much for everything
@sherryyapa4226
@sherryyapa4226 Жыл бұрын
Thankyou somuch , godak watinawa me welawe apita,
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 Жыл бұрын
Thank you so much...ගොඩක් ව්ටින වීඩියෝවක්....👌👌☺️🤗
@wijayanthasamaraweera
@wijayanthasamaraweera Жыл бұрын
Hi Vindy, nice to hear from you, heap of information .. pls help me cross over to Canada...
@randi2003
@randi2003 8 ай бұрын
Thank you much Vindy please do a video for Canada Start up Visa too please
@guidemevindy
@guidemevindy 8 ай бұрын
Will do!
@namalpriyadarshana2417
@namalpriyadarshana2417 Жыл бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරීමක්, අපි dubai ඉදලා කොහොමද visit එකක් හරි work visa එකක් ගන්නේ, please
@guidemevindy
@guidemevindy Жыл бұрын
Same way
@ChandaniMaliduwa-pp5bl
@ChandaniMaliduwa-pp5bl 7 ай бұрын
ඇත්තද මේ දවස් වල කැනඩා රජයෙන් ලංකාවට වීසා නිකුත් කරන්නේ නැහැ කියන්නේ ටික දවසකට නවත්තල කියන කතාව ඇත්තද
@SampathPanagoda
@SampathPanagoda Жыл бұрын
Visit visa වලින් ගිහින් canada වලදි imigration officer satisfied නොවුණු හොත් ආපසු එන්න වෙනවාද ? එ පිළිබඳව ඔබගේ අදහස මොකක්ද ?
@guidemevindy
@guidemevindy Жыл бұрын
Job offer eka clear genuine nam immigration eken awulak na,
@nilanthalg7135
@nilanthalg7135 Жыл бұрын
Thank you so much for your kind explanation
@guidemevindy
@guidemevindy Жыл бұрын
You are welcome!
@snoupisnoupirosa5290
@snoupisnoupirosa5290 Жыл бұрын
Good news 🙏🙏🙏
@sasri6767
@sasri6767 Жыл бұрын
මේ ක්‍රමය යටතේ බබාලා එක්ක ෆැමිලි එකම ගියොත් මාස 6 ඇතුලත ජොබ් එකක් හොයාගෙන සෙට්ල් වෙන්න පුලුවන්ද? නැත්නම් අම්මා හරි තාත්තා හරි ගිහින් පස්සේ ඉතිරි අය ගන්න වෙයිද? අවම වයස් කාන්ඩයක් තියනවද?
@guidemevindy
@guidemevindy Жыл бұрын
No age limit ඉතුරු ප්‍රශ්න වලටත් video එක බලන්න පිලිතුරු ලැබේවි
@upulindrajith3271
@upulindrajith3271 Жыл бұрын
මටත් විස්තර දෙන්න,I haewa axpieriyaens Saudi and DUBAi,
@wenuff7336
@wenuff7336 Жыл бұрын
Very clear explained.
@Dd.6933
@Dd.6933 Жыл бұрын
කිසිම work experience එකක් නැති ,After A/l කෙනෙකුට ආවොත් job එකක් ගන්න පුලුවන් ද ,job දෙනවද experience නැති නිසා 😥
@sajeewaniwithkitchen7799
@sajeewaniwithkitchen7799 10 ай бұрын
අනේ ඇපිට එන්න උදව් කරන්න ලන්කාවෙන් එන්න ගොඩක් සල්ලි ගන්නවා ඔයාට ගොඩක් පින්
@himo123-f1e
@himo123-f1e Жыл бұрын
great , appreciate your explanation
@prabatheranda6857
@prabatheranda6857 Жыл бұрын
Please. අපිටත් උදව් කරන්න. කැනඩාවට එන්න.. ගොඩක් පිං
@nilakshisenanayeka7630
@nilakshisenanayeka7630 5 ай бұрын
great, thanks you so much
@guidemevindy
@guidemevindy 5 ай бұрын
You are welcome!
@champagunarathne7830
@champagunarathne7830 Жыл бұрын
Great your program.
@krishanichampika953
@krishanichampika953 Жыл бұрын
Thanks,good luck.
@hashi94r
@hashi94r Жыл бұрын
Mn caregiver NVQ level 3 කරනවා. ඊට අමතරව Emergency medical technician කෙනෙක් විදිහට 7 years experience තියනවා.. මට vist visa ආවොත් job එකක් හොයාගන්න පුලුවන් වෙයිද.. Information වලට ගොඩක් ස්තූතියි ..
@sivavibi8033
@sivavibi8033 Жыл бұрын
Thanks akke good 👌
@manurasrimana4760
@manurasrimana4760 Жыл бұрын
Godak hoda video ekak visit visa gihin work permit ekak ganna puluwan widiya kiyala thiyenawa thanks....
@dhananjayamawalagedara8
@dhananjayamawalagedara8 Жыл бұрын
Thanks Vindi
@stephanieimallawa2826
@stephanieimallawa2826 Жыл бұрын
Work permit එක ලැබුනට පස්සෙ wife,baby ගෙන්න ගන්න පුලුවන් නේද?
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada Жыл бұрын
Thank you so much..
@ayomimeethalawa1720
@ayomimeethalawa1720 Жыл бұрын
Thank you 🙏
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 Жыл бұрын
ලංකාවේ lawyer කෙනෙකුට කැනඩාවේ law කරන්න පුලුවන් විස්තර ඉදිරිපත් කරන්න
@mobicity2267
@mobicity2267 Жыл бұрын
What is the age limit for work permit /work visa?
@jesikafernando9429
@jesikafernando9429 Жыл бұрын
මම ලගදීම visit visa වලින් winnipeg වලට එනවා, ඇවිත් LMIA job offer එකක් හොයාගන්න අමාරු වෙයිද? මට Italy වල housekeeping, cook, cleaner, experience තියෙනවා, LMIA job හොයන links, website's මොනවා හරි තියෙනවද? Please can you help me Thankyou
@guidemevindy
@guidemevindy Жыл бұрын
watch kzbin.info/www/bejne/q2jch3qqp7eMmNk
@sudharmaekanayake9062
@sudharmaekanayake9062 Жыл бұрын
Can you please tell me how to find out a job offer. Now we are in USA and our job agreement is finished at 2024 March. But we have canadian visit visa until March 2024. Please help us to find out a hob offer in Canada and the procedure to apply work permit?
@guidemevindy
@guidemevindy Жыл бұрын
If you watch the video u can find the answer
@VinuThennakoon13
@VinuThennakoon13 Жыл бұрын
Wayasa 44 aurudu 22 wark expiryans eka thiyanawa awoth jobelak oyaganna puluwanda giyatha passe upadesganna puluwanda Riplai place
@prasadjayarathna4270
@prasadjayarathna4270 Жыл бұрын
Great...💚💚💚
@shiranicostha9608
@shiranicostha9608 Жыл бұрын
Thanks dear
@kumarijayasundara1815
@kumarijayasundara1815 4 ай бұрын
Very valuable video
@lewwanduwagesanjeewa5583
@lewwanduwagesanjeewa5583 Жыл бұрын
Thank you
@prasannamanimendra2598
@prasannamanimendra2598 Жыл бұрын
Thanks vindy.matath asai oyawaga ratakata enna.mama prasanna.i have a three doters.dan kuwit wala.jewelery menufccher job eka.47 eyers .mata udawuwak karanna puluwannam.oyata pin.goodblese .
@asokaasoka5222
@asokaasoka5222 Жыл бұрын
මම මාස තුනකට කලින් online apply කරලා,අවුරුදු 5කට විසිටින් වීසා ලබාගෙන තියෙනවා.ඉතාලි පාස්පෝට් නිසා පහසුවෙන් ලබාගන්න පුලුවන් උනා.ඔබ සදහන් කල ආකාරයට උපරිමය මාස 6ක කාලයක් ඉන්න පුලුවන්.මටත් මේ කියන ආකාරයට රැකියාවක් කරන්න පුලුවන්ද
@chathurikasubashani5580
@chathurikasubashani5580 10 ай бұрын
Mata kiyanna puluwanda visit visa labenawada lankawe ayata.
@hash2380
@hash2380 Жыл бұрын
මොනවගේ ජොබ්ද අක්කා තියෙන්නෙ මම දැනට ජෝර්දාන් වල ගාර්මන්ට් ෆැක්ට්‍රි එකක werehouse supervisor කෙනෙක් විදියට ඉන්නෙ ?
@sachindesilva8560
@sachindesilva8560 Жыл бұрын
Akke visit visa ena process eka poddak koynwada
@ruwansrinath9141
@ruwansrinath9141 Жыл бұрын
අක්කේ ඔයාගේ විඩියෝ ඉතාමත් වැදගත්..ඒ හැම දේකටම ගොඩාක් පිං..ඒ වගේම ගොඩාක් ස්තුති.. මට ඔයාගේන් අහන්න ඔනී ඉංග්‍රීසි දැනුම ගොඩාක් හොදටම ඔනීද මේ ඉන්ට්වීව් එකට..
@guidemevindy
@guidemevindy Жыл бұрын
Professional level eken one na oyata general (competitive) tibba nam ati , interview ekakata practice wenna ethakota hari
@sandakith6910
@sandakith6910 Жыл бұрын
No interview for Canada visa they doing through the VFS only.
@dylangosolutions8937
@dylangosolutions8937 Жыл бұрын
Man website eka baluwa eka tikak complicated wage
@prabhashdissanayake3875
@prabhashdissanayake3875 7 ай бұрын
Hi vindy,work permit එක ගත්තාම dependenලව ගෙන්න ගන්න පුළුවන්ද ?එහෙම කරන්න වෙන්න පුළුවන් සැලරි සීමාවක් තියෙනවද
@guidemevindy
@guidemevindy 7 ай бұрын
No minimum salary requirement, yes you can apply with your family
@pathmindadeeyagaha7363
@pathmindadeeyagaha7363 Жыл бұрын
Is it possible to get the services of someone who has knowledge in order to prepare the necessary documents to get the visit visa in a responsible manner. If you can help us, it will be a great relief for us
@nadeerakarandana-me9el
@nadeerakarandana-me9el Жыл бұрын
Visit history එකක් නැතිම කෙනෙකුට උනත් visit visa ලැබෙන්න පුලුවන් ද? එහෙම ගියොත් මාස තුන හතරකට කොපමණ මුදලක් වියදම සදහා ගෙනියන්න ඕනි වෙයිද ?
@guidemevindy
@guidemevindy Жыл бұрын
Puluwan for 30 days per person is (approx.) $2,000 CAD visa fees $100 (CAD) Bio metrics $85 (CAD) Air fair. $$$.
@aselawanigasekara2319
@aselawanigasekara2319 Жыл бұрын
Work permit eken passe family ekata enna puluwanda?daruwange wayasa balapanawada?Thanks
@sanjayanalin3096
@sanjayanalin3096 Жыл бұрын
Mama yanna hithan inne pehediliwa kiwwa thank you
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
හොද දැණුවත් කිරිමක්...
@supunsilva8247
@supunsilva8247 Жыл бұрын
Thanks a lot
@yeswego1
@yeswego1 Жыл бұрын
Aththatama mara watinawa oyage me vidio eka Mata denaganna puluwanda mage baba ekka gadiyan visa ekakata canada giyoth mata hambawena visit visa ekata work permit ekak karaganna puluwanda kiyala?
@guidemevindy
@guidemevindy Жыл бұрын
Visa eka conditional nam (No transfer to another visa) oyata transfer karanna ba
@sajeewaniwithkitchen7799
@sajeewaniwithkitchen7799 Жыл бұрын
Kanada yanna ලංකාවේ අයට ලක්ෂ 80 eklanawane අපිට උදව් karanna puluwanda
@dharmapradeepaya7640
@dharmapradeepaya7640 Жыл бұрын
Account එකක් ක්‍රියේට් කරගන්න විදිය කොහොමද මිස්. අපේ තියන මේල් එකම පාවිච්චි කරන්න පුලුවන්ද. කරපු එපිසෝඩ් එකක ලින්ක් එක එවන්න පුලුවන්නම් ගොඩාක් ස්තුතියි මිස්
@guidemevindy
@guidemevindy Жыл бұрын
kzbin.info/www/bejne/ZqjMlX-Dl6yXos0
@wasanasilva7770
@wasanasilva7770 Жыл бұрын
අක්කේ මේ වෙනකොට ජොබ් එකක් නොකලත් විසිටර් වීසා යන්න අවශ්‍ය කරන බෑන්ක් ඩිපොසිට් වගේම වත්කම් තියෙනවා නම් ඒ දේවල් විතරක් ඉදිරිපත් කලොත් විස reject වෙනවද? ඒ වගේම මැරි කරලා නම් ඉන්නේ, දෙන්නටම අවශ්‍ය කරන deposit එක තනි කෙනෙක් හැටියට ඉදිරිපත් කරන්න බැරිද? ඒ කියන්නේ husband සහ මම යන දෙන්නම වෙන වෙනම deposit පෙන්නන්න ඕනද?
@guidemevindy
@guidemevindy Жыл бұрын
Income eka aapu vidiha Pennan one
@anneliyanage2768
@anneliyanage2768 Жыл бұрын
Thank you Windy for explanation. My husband 60yrs. German Tech Qualified Electrician. Do you think will stand a chance. Please advice. 🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Sorry to say need to find a job that’s biggest problem with that age.
@vinurithanthiriwatta3885
@vinurithanthiriwatta3885 Жыл бұрын
If I have visitor visa is there any one to help to get work visa.
@user-lo4cf2jn4i
@user-lo4cf2jn4i Жыл бұрын
Hi dr, I'm Manori
@champadodamdeniya5759
@champadodamdeniya5759 Жыл бұрын
Thanks
@havihash6683
@havihash6683 3 ай бұрын
අක්කේ PNP program එක ගැන විස්තරයක් කියන්න පුලුවන්ද
@sanjayanalin3096
@sanjayanalin3096 Жыл бұрын
වත්කම් කියාක් විතර පෙන්නන්න ඔනිද කියාන්න පුලුවන්ද single කෙනෙක්ගෙ
@sanjayaabeysekara442
@sanjayaabeysekara442 Жыл бұрын
Hi Vindy, thanks for your explanation, currently I am living in Italy, how can I apply visit Visa from Italy Thanks
@guidemevindy
@guidemevindy Жыл бұрын
Same process
@sarathgunasinghe7761
@sarathgunasinghe7761 Жыл бұрын
Appreciate
@WgsuBandara-uy9db
@WgsuBandara-uy9db Жыл бұрын
Apa rata kauda inna ma wada karaginna plz
@shureshmadushanka445
@shureshmadushanka445 Жыл бұрын
Good
@crazyworld8660
@crazyworld8660 Жыл бұрын
අක්කි එතකොට අපිට එහෙ ගිහින් job එකක් හොයද්දි අපේ education එක බලනවද ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ
@guidemevindy
@guidemevindy Жыл бұрын
Qualifications balanawa
@kaveevlogs8698
@kaveevlogs8698 Жыл бұрын
Under visit visa If i travel with my wife can work both of us during 6 month period.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Sorry u can not work under visit visa you have go convert all visas to work visas
@lewwanduwagesanjeewa5583
@lewwanduwagesanjeewa5583 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි. මම ගියොත් එකමඩේශන් හොයාගන්නෙ කොහොමද.
@chandramalkanthi3675
@chandramalkanthi3675 Жыл бұрын
Hii,අපිට උදව්වක් කරන්න පුළුවන් da ,api family anna hithan inne visit visa walin ,ඇත්තටම api mukuth දන්නේ ne,aka nisa thawa විස්තර ටිකක් කියන්න ,pls
@Maximushealywonda
@Maximushealywonda Жыл бұрын
Hello actually I want know I have a small problem in heart val but it's not serious I checked it in this situation can I get the provide nomination is it will be problem in medical exam ?
@guidemevindy
@guidemevindy Жыл бұрын
It’s depends on your medical exam u have to prove that your are eligible and in good condition to travel on plane and to survive in different climates and environment
@12345673758
@12345673758 Жыл бұрын
Please reply to me with the link that shows what you are talking about. Thank you!
@guidemevindy
@guidemevindy Жыл бұрын
It’s in the description box
@wasanthapushpakumara4065
@wasanthapushpakumara4065 Жыл бұрын
Miss mama inne japane mata mehe enna kramayata thiyenawa mata truck driver kenek job hoyaganna amaru weida English normal
@anu6453
@anu6453 Жыл бұрын
Mage duva A/l karala inne kohomDa kanadavata enna one plz help me🙏
@MANDY8922
@MANDY8922 Жыл бұрын
Hi Vindy. At which stage we do need to show money and does it have any condition to show how you got that money ( if we show one time deposited amount of money)?
@guidemevindy
@guidemevindy Жыл бұрын
You have to maintain a bank account at least from 6 months and it should be consistent transactions, top of that you need to show how do you earn money business income or pay slips.
@manjulaperera1393
@manjulaperera1393 Жыл бұрын
Thanks lot..
@rushanchinthaka2308
@rushanchinthaka2308 Жыл бұрын
ජොබ් එකකට ඇප්ලයි කරලා හරි යන්නෙ නැතුව ,විසිට් ඇප්ලයි කරද්දි ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද
@guidemevindy
@guidemevindy Жыл бұрын
Job apply karanne job site walin, visa apply karanne immigration eken , absolutely not related
@tuanshasheen7791
@tuanshasheen7791 Жыл бұрын
Hi Vindy Good day currently i am working in uae. Please if it is possible can you let us know how many number of year they are looking for the travel history and untill how many yearsthe police clearence arebthey looking for?.Thank you.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Usually travel history within 10 years
@DroneShots2061
@DroneShots2061 Жыл бұрын
Vindy. මට advice එකක් දෙන්න. Australia එන්න පුළුවන්ද school visa වලින්.එහෙම දෙනවද.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Depends, Oya ta salli tiyenawanam puluwan
@thilinajayasinghe2576
@thilinajayasinghe2576 Жыл бұрын
oL / AL exam awshaya wenne nedda ehe job wlaata ? ILETS exam eka awsha nedda ? Me kiyana widihatama karoth yanna puluwan da ??
@Kaikarayo
@Kaikarayo Жыл бұрын
Good job ❤❤❤❤
@mohammednaushad7858
@mohammednaushad7858 Жыл бұрын
Can I know one thing How much money we need to show from bank statements Thank you sister
@guidemevindy
@guidemevindy Жыл бұрын
for 30 days per person is (approx.) $2,000 CAD visa fees $100 (CAD) Bio metrics $85 (CAD) Air fair. $$$.
@vinoshamalani82
@vinoshamalani82 Жыл бұрын
Budu saranai
@zaharapreena
@zaharapreena Жыл бұрын
super
@chathurangaishan4621
@chathurangaishan4621 Жыл бұрын
Akke eekanam harima pahadili. Poddak kiyanna puluwanda sapurna viyadama kochcharak yaida kiyala. ? 😮
@guidemevindy
@guidemevindy Жыл бұрын
for 30 days per person is (approx.) $2,000 CAD visa fees $100 (CAD) Bio metrics $85 (CAD) Air fair. $$$.
@snoupisnoupirosa5290
@snoupisnoupirosa5290 Жыл бұрын
👌❤️
@upalikumara3591
@upalikumara3591 Жыл бұрын
Canadawata visit Anawanam dokimant tika hariyata hadaganna thanak thiyanawada.
@beautystudio495
@beautystudio495 Жыл бұрын
👍👍
@sadamalirathnayaka6440
@sadamalirathnayaka6440 Жыл бұрын
Fruit farm.walata husban enna kohomada
@hasithathilakarathne5519
@hasithathilakarathne5519 Жыл бұрын
Will you please roughly tell me about the total cost for landing to Canada with visitor visa?
@guidemevindy
@guidemevindy Жыл бұрын
for 30 days per person is (approx.) $2,000 CAD visa fees $100 (CAD) Bio metrics $85 (CAD) Air fair. $$$.
@user-zd5rd3ee9t
@user-zd5rd3ee9t Жыл бұрын
Miss mama malaysia inne. Age 57 lorder operater job ekakata age eka balapanawada? Pls reply me..
@nilukajayamini7919
@nilukajayamini7919 Жыл бұрын
Canada ආවොත් පිරිමි කෙනෙක්ට හොටෙල් ජොබ් එකක් හොයා ගන්න පුළුවන්ද දැනට ඩුබායි වල හොටෙල් එකක වැඩ කරන කෙනෙක්
@nihalgunaratne2063
@nihalgunaratne2063 Жыл бұрын
වයස බලපනවද?
@guidemevindy
@guidemevindy Жыл бұрын
No age limit
@melanfernando-lh3mk
@melanfernando-lh3mk Жыл бұрын
Hi, Currently I am in Qatar, I am working here. Is there any chance to apply from here also?
@guidemevindy
@guidemevindy Жыл бұрын
Yes u can apply from anywhere in the world
@snoupisnoupirosa5290
@snoupisnoupirosa5290 Жыл бұрын
👌🙏
@nimeshanidileka634
@nimeshanidileka634 Жыл бұрын
ඩ්‍රයිවින් ජොබ් එහෙම නැද්ද
@ishanimadushika7671
@ishanimadushika7671 Жыл бұрын
Akke mage husband dubai idan try karanwa vist yanna..normally awama ratawal kiyaka wage travel history ekak ona weida..
@guidemevindy
@guidemevindy Жыл бұрын
Eka aniwaarya na travel history toyenawNam 10 Years vitara balanawa
@charithgunathilaka
@charithgunathilaka Жыл бұрын
covid vaccine nogahapu kenekta yanna barida
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН