Canon EOS M50 Mirrorless Camera Review In Sinhala - කැනොන් EOS M50 කැමරාවේ සම්පුර්ණ විස්තර

  Рет қаралды 22,069

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер: 151
@thilina.jayasinghelk
@thilina.jayasinghelk 3 жыл бұрын
Camera ගැන හරියට ඉගෙන ගන්න තියෙන එකම තැන ❤️
@Football-p8q
@Football-p8q 4 жыл бұрын
අයියේ canon 700d එක ගැන video එකක් ඔනී.අනිවාරෙන්.
@Mr.Vinuth_Jay
@Mr.Vinuth_Jay 4 жыл бұрын
ලෙන්ස් වල රිවිව්ත් ඕනේ❤️🔥
@malithdinuka648
@malithdinuka648 4 жыл бұрын
Intro eka සුපිරි brother ..👍
@udayanadesilvaable
@udayanadesilvaable 4 жыл бұрын
මම කලින් M50 එක ගැන වීඩියෝ එකක් කරන්න කිව්වා. තෑන්ක්ස් වීඩියෝ එකට. පුලුවන්නම් Canon M50 vs Nikon Z50 compare කරල කෙටි වීඩියෝ එකක් කරන්න. ඒක ලොකු උදව්වක් වෙයි හොද entry level mirror-less camera එකක් තෝරගන්න.
@NishanSaliya
@NishanSaliya Жыл бұрын
මේ කැමරා මොඩල් එක (මේකේ අලුත් M50 Mark II) ගැන මම ගොඩක් වීඩියෝ හෙව්වා (සිංහල සහ ඉංග්‍රීසි). මේක තමයි මට හම්බුන හොඳම සිංහල review video එක. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට සහ ඒ සඳහා යෙදවූ කාලයට.
@NatureSecrets717
@NatureSecrets717 Жыл бұрын
Canon M50 & Canon M50 mark ii kiyanne camera model 2k da
@NishanSaliya
@NishanSaliya Жыл бұрын
@@NatureSecrets717 නැහැ. එකම මොඩෙල් එකේ අනික් version එක. හරියට Windows 10 සහ Windows 11 වගේ. මේ කැමරා මොඩෙල් දෙක අතර පොඩි වෙනස් කම් තියෙන්නේ. හැබැයි Canon M50 mark II කියන්නේ අලුත්ම එක.
@NatureSecrets717
@NatureSecrets717 Жыл бұрын
@@NishanSaliya ස්තූතියි අයියෙ මේ ගැන කිව්වට
@ishina7525
@ishina7525 4 жыл бұрын
fujifilm ex3 mirrorless camera එක ගැන video එකක් කරන්නකෝ❤️
@malakabulathsinhala4118
@malakabulathsinhala4118 4 жыл бұрын
Lens hood ගැන video එකක් කරන්න පුළුවන් නම් හොඳයි...? ඇයි use කරන්නේ.?,තියන වර්ග?,ඒ ඒ තැනට සුදුසු මොකක්ද කියලා වගේ...... ගොඩක් වටිනවා කියලා හිතනවා.
@sameeraranmal2783
@sameeraranmal2783 4 жыл бұрын
Canon 200D ii එකෙත් full review එකක් දෙන්න
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
Will surely do..
@sameeraranmal2783
@sameeraranmal2783 4 жыл бұрын
@@R2StudioMasterclass බලාපොරොත්තුවෙන් ඉන්නව.
@DinushaProductions
@DinushaProductions 3 жыл бұрын
29:07 bandarawela ❤😍
@KillerWhale0001
@KillerWhale0001 4 жыл бұрын
වටින වීඩියෝ එකක් ❤️
@surangakumara5999
@surangakumara5999 3 жыл бұрын
Very usefull and active clarification only can seen on your videos. Thank you and wish you all the best.
@ariyadasaathukorala3748
@ariyadasaathukorala3748 4 жыл бұрын
Beginners lata th hoda video ekk krnna...good luck!😅❤
@NatureSecrets717
@NatureSecrets717 Жыл бұрын
Canon M50 mark ii කියන්නේත් මේකමද ?
@dhyanayodhya3653
@dhyanayodhya3653 4 жыл бұрын
සුපිරි වැඩක් 👍🧡
@keshvlogs8158
@keshvlogs8158 4 жыл бұрын
Thank you very much for the explanations, Found this today and watched almost all videos, probably the best and first KZbin studio for photo-tech. God review, good description well managed. Wish u all the success .
@slfutureworld201
@slfutureworld201 4 жыл бұрын
Niyamai subapathanawa issarahata Yana gananata
@GeekLab
@GeekLab 4 жыл бұрын
I am using Canon M50 ❤️
@omalrupasinghe1275
@omalrupasinghe1275 4 жыл бұрын
Photo gahanna hodaida
@DineshNana
@DineshNana 4 жыл бұрын
@@omalrupasinghe1275 kzbin.info/www/bejne/j5OpY56GnLWHipo
@pramudithbhashan1395
@pramudithbhashan1395 2 жыл бұрын
Gaththe kiyada 🙄
@kingswasthik2777
@kingswasthik2777 4 жыл бұрын
Canon eos 2000d review. Plz brother.
@Jayawardana521
@Jayawardana521 4 жыл бұрын
M100 eka ganath review karanna
@charithmarambe255
@charithmarambe255 4 жыл бұрын
superb bro keep it up ur good work u have a bright future bro good luck
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 4 жыл бұрын
Thanks රජිත් අයියේ
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 4 жыл бұрын
මේකට තියන zoom lense එක මොකක්ද ..thank you..
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
Zoom lenses කිහිපයක් තියෙනව. ඔයාට adaptor එකක් පාවිච්චි කරලා Canon EF lenses පාවිච්ච් කරන්නත් පුළුවන්
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 4 жыл бұрын
@@R2StudioMasterclass thank you...♥️♥️♥️
@savisudarshan6689
@savisudarshan6689 4 жыл бұрын
Good explain ❤🔥I will buy this camera next week
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
we have this camera 133,000/- r2studio.store/canoncamerasnew
@upw199
@upw199 2 жыл бұрын
13:16 - 😄We can playback videos in EVF. 1) Press the playback button, and pick a video. 2) Put your right thumb on the Exposure Compensation (+/-) button and do not press it. 3) Put your eye to the viewfinder. 4) Now press (+/-) button. 5) Press Q/Set button to play the video. (press the same button to pause the video) 6) Press the Menu button to switch back to the touch screen. Thank you.
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
thanks, I didn't knew this option, but its kinda complicated system to play a video compared to other cams then
@DILINASASHENKA
@DILINASASHENKA 4 жыл бұрын
Good job aiya
@3linksitsolutions23
@3linksitsolutions23 3 жыл бұрын
Thank you. really helpful and informative.
@RuHeRa
@RuHeRa 4 жыл бұрын
That was awesome. Nicely explained.
@supunjeewantha7346
@supunjeewantha7346 4 жыл бұрын
Aiye gopro 7 eken karanna puluwan dewl,kiyala dennako puluwannam godak loku udauwak godak ewa ahuwa eth eyala kiyala denne ne hariyatama ekai oya kiyana dewal,godak,hodata therum ganna puluwan plz 🙏🙏🙏🙏🙏🙏
@Youthsrilanka
@Youthsrilanka 4 жыл бұрын
Canon m6 mark ii eka ona ikkmantama♥️♥️
@ashanwijekoon
@ashanwijekoon 3 жыл бұрын
Sony a6000 mirrorless camara එකත් එක්ක compare කරොත් M50 එක කොහොමද ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
M50 එක හොදයි, නමුත් lens selection එක අතින් A6000 එක හොදයි
@DarshanaHashendra
@DarshanaHashendra 4 жыл бұрын
Brilliant video, everything covered
@asithalakshan553
@asithalakshan553 4 жыл бұрын
200d ii review wkath oneee
@yasiruviraj3467
@yasiruviraj3467 4 жыл бұрын
Review aka maru aiye patta pehedili 😍
@achalamoses757
@achalamoses757 4 жыл бұрын
Very beautifully done thank you
@nalingasampath9747
@nalingasampath9747 3 жыл бұрын
Sony a600 එක ගැනත් දන ගන්න බැරි වෙයිද සංසන්දනය කරන්න බැරි වේද m50 එකත් එක්ක
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ලගදීම video එකක් එයි
@nalingasampath9747
@nalingasampath9747 3 жыл бұрын
ස්තුති
@pubuduweerarathna
@pubuduweerarathna 4 жыл бұрын
watinawa Thank you
@kpkaizer
@kpkaizer 4 жыл бұрын
'Lens Mount Adapter for Canon EF or EF-S-Mount Lens to Canon EF-M Mount Camera' meka use krana eken drawbacks monahri thyanwada?
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
අවුල් නැ, canon කියන විදිහට original mount එක දැම්මොත් ඔක්කොම හරියට වැඩ කරන්න ඕනේ
@kpkaizer
@kpkaizer 4 жыл бұрын
Thanks bro!
@wajirabro3173
@wajirabro3173 3 жыл бұрын
Kiyak wenawada hariyatama
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
දැන් නම් 210,000 වගේ වෙනවා
@monikaramyalatha2887
@monikaramyalatha2887 3 жыл бұрын
Mekata wenama buy kranna puluwan hoda lens ekak kiyanna puluwanda
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
prime lens එකක්
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 4 жыл бұрын
Sony a6300 vs sony a7ii මොකක්ද හොඳම
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
A7II එක හොදයි, නමුත් full frame හින්දා lenses ටිකක් ගණන්
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 4 жыл бұрын
@@R2StudioMasterclass aps c 4k වලට වඩා full fram 1080p හොඳද ? While life ,sports photography වලට . පළවෙනි camarawa ගන්ඩ යද්දි ඔළුව karakenawa
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
@@ricksanchez-jl8uk budget eka balanna
@slfutureworld201
@slfutureworld201 4 жыл бұрын
Use camera's gannakota monawada balanna ona dewal
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
Shutter count එක බලන්න, කැමරාව බිම වැටිලා වගේ තියෙනවද බලන්න, ලෙන්ස් එකේ දුවිලි පුස් තියෙනවද බලන්න
@sanathamarasiri1399
@sanathamarasiri1399 4 жыл бұрын
Cannon EOS M 50 CAMERA ekai soony a6000 camerawai athara thiyena wenasa poddak kiyla denna puluwanda?
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
අපේ video එකක් තියෙනවා 100,000 camera ගැන. එක බලන්න
@sanathamarasiri1399
@sanathamarasiri1399 4 жыл бұрын
@@R2StudioMasterclass Thanks
@gmthenu3910
@gmthenu3910 4 жыл бұрын
මේක දැන් Metropolitan එකේ 141800 වෙනවා. මීට අඩුවෙන් ගන්නේ කොහෙන්ද? මේක ගන්න තියෙන අඩුම තැන කොහෙද? මටත් ගන්න ඕනේ මේක අද හෙටම...!
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
වැඩේ මේ දවස් වල කැමරා ගණන් ගිහිල්ලා තියෙන්නේ, අනිත් එක නිකන් shops වල stocks නැ මොකද imports නවත්තලා තියෙන හින්ද සහ air travel නැති හින්දා
@gmthenu3910
@gmthenu3910 4 жыл бұрын
@@R2StudioMasterclass Thanks බ්‍රෝ! එතකොට ඒ කියන්නේ imports පටන්ගත්තම අඩුවෙනව කියන එකද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
එහෙම වෙන්න ඕනේ
@Rough.91
@Rough.91 3 жыл бұрын
Man use karnne meka. Lenses ekkan. Meka fullframe karganna puluwan Viltrox speed booster eken. E kiyane 50mm lense eka crop wenawa normal adapter eka nisa. 85mm wenawa. Speed booster eka ekkan 50 mm lense eka 35mm wenawa .
@nsg6582
@nsg6582 3 жыл бұрын
Mekata. Sigma. 70.to.200.lenes.eka. Dala. Photos. Ganna. Puluwan da.
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
පුළුවන් adaptor එකක් ගහලා
@nsg6582
@nsg6582 3 жыл бұрын
@@R2StudioMasterclass thanks sir
@techmastersl2839
@techmastersl2839 4 жыл бұрын
Video eka godak pahadili thanka
@erangaakalanka9727
@erangaakalanka9727 4 жыл бұрын
is this better than sony a6000 when considered about the price???
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
A6000 is very old camera, So this is more feature packed and user friendly. but that has much more lens options than this. Unless you are going to use a adaptor and use Canon DSLR EF Lenses which works fine with this.
@erangaakalanka9727
@erangaakalanka9727 4 жыл бұрын
@@R2StudioMasterclass thanks a lot for the reply
@-buumiya8563
@-buumiya8563 3 жыл бұрын
Flash ekak puluwan da gahanna aiya
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Yes පුළුවන්
@mrkiller8873
@mrkiller8873 4 жыл бұрын
Aththatama mekd entire level hodama ek
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
මේකත් හොදයි
@mrkiller8873
@mrkiller8873 4 жыл бұрын
@@R2StudioMasterclass battry life ek paya kiyak vithara thiyawd
@ranilkosala6829
@ranilkosala6829 4 жыл бұрын
aiya me camera aka hodaida nattam 250 d aka hodaida
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
dekama awulak na
@jjchathuranga6590
@jjchathuranga6590 2 жыл бұрын
Whether seal?
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
no
@hirutec7023
@hirutec7023 3 жыл бұрын
photography walata hodama mirrorlessda DSLR da aiye
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
අපේ video එකක් තියෙනවා මේ ගැන
@hirutec7023
@hirutec7023 3 жыл бұрын
@@R2StudioMasterclass eka baluwa aiye video eka
@dumidulokuliyanamaths
@dumidulokuliyanamaths 4 жыл бұрын
Math use karanne M50 ekak, Ganna kalin පිටරට godak ayage reviews baluwa, නමුත් meeka thamai balapu hodama review eka, Good luck ayye!...❤❤❤ Battery prashnenam aththatama adu nathuwa hodata widinawa😂🙏
@omalrupasinghe1275
@omalrupasinghe1275 4 жыл бұрын
Meke battery eken kochchara photo gahanna puluwanda?
@masterstubborn9947
@masterstubborn9947 3 жыл бұрын
Hodd cam eka kohend gththe bro price kohomd
@dumidulokuliyanamaths
@dumidulokuliyanamaths 3 жыл бұрын
@@omalrupasinghe1275 mn wadipurama videos thamai karanne, videos nam 1 - 1.5hours withara puluwan.
@dumidulokuliyanamaths
@dumidulokuliyanamaths 3 жыл бұрын
@@masterstubborn9947 mn gaththenam auruddakata withara kalin, e dawas walata wada dan 30,000k withara wadi. cameralk eken gaththe...
@omalrupasinghe1275
@omalrupasinghe1275 3 жыл бұрын
@@dumidulokuliyanamaths thankz
@1-MinuteDIY
@1-MinuteDIY 4 жыл бұрын
supiry.thank you.
@doctorupulalwis1660
@doctorupulalwis1660 3 жыл бұрын
Super❤️
@54jayarathnahm
@54jayarathnahm 4 жыл бұрын
Very important.
@ss-lb3eh
@ss-lb3eh 3 жыл бұрын
Mirrorless ද වැඩියෙන්ම හොඳ Dslr ද .?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Mirrorless අලුත් තාක්ෂණය, නමුත් DSLR ගණන් අඩුයි
@ss-lb3eh
@ss-lb3eh 3 жыл бұрын
Dslr වල shutter count එක ගොඩක් බලපානවද අය්යෙ mirrorless එකකට වඩා🙄
@MalshanSamarasekara
@MalshanSamarasekara 4 жыл бұрын
ඕක කීයක් වෙනවද අයියෙ? 😥😥
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 4 жыл бұрын
15to45 mm lens එකට wada 16 50mm eka හොඳද
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
range එක හොදයි, නමුත් image quality එක ගැන test කරන්නේ නැතුව කියන්න අමාරුයි
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 4 жыл бұрын
@@R2StudioMasterclass samanen ganan adu wide angel lens මොනවාද tiyena
@cmvlogs3298
@cmvlogs3298 3 жыл бұрын
Aiye cannon 80d akai m50 mirror less oya deken mokadda hodama?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
මට එකක් තොර ගන්න දුන්නොත් මම ගන්නේ 80D එක
@r3habai393
@r3habai393 4 жыл бұрын
Is it worth buying Sony A7RII ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
well it is cheap, but its very old and not the most user friendly camera and battery life is very poor.
@r3habai393
@r3habai393 4 жыл бұрын
R2 Studio Thanks for the info I’m not really sure which Camera should I buy for $2000 price range , I mostly need the camera for KZbin videos. Can you please recommend me a good camera for $2000 price range.
@ishanmadusanka2173
@ishanmadusanka2173 4 жыл бұрын
මේක දැන් කීයක් වෙනවද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
125,000 වගේ වෙයි. Metropolitan call එකක් දීලා බලන්න
@englishwithasela518
@englishwithasela518 3 жыл бұрын
Sony zv1 ekad mekad godak hoda?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Zv1 එක point and shoot camera එකක්
@sheneld7198
@sheneld7198 3 жыл бұрын
mekata lense thiyenwada mehe ? adapter hari ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
තියෙනවා, නමුත් ටිකක් අඩුයි
@DinushaProductions
@DinushaProductions 3 жыл бұрын
V❤😍
@crew9215
@crew9215 4 жыл бұрын
M50 හොද 70d හොද
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
M50 හොඳයි
@thilanmadusanka4159
@thilanmadusanka4159 4 жыл бұрын
Canon EOS M3 Camera eka hodaida?
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
ටිකක් පරණයි
@kgkstudio6673
@kgkstudio6673 4 жыл бұрын
good luck
@dushanmadda
@dushanmadda 3 жыл бұрын
Aiye 70d vd m50 mokadda hoda
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
M50
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
නියමයි කියන්න ඕනේ ඔක්කොම කියනවා 😍
@harsharukshan1314
@harsharukshan1314 4 жыл бұрын
200D mark ii එකට සාපේක්ෂව ඕක හොඳ ද ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
ඒකට වඩා නම් මේක හොදයි. නමුත් lenses තමයි ප්‍රශ්නේ
@buddirajith
@buddirajith 4 жыл бұрын
👍❤️
@moments285
@moments285 2 жыл бұрын
🥰🥰
@vijithasenadeera7576
@vijithasenadeera7576 4 жыл бұрын
Battery ,lence ganna thanak thiyanawada?
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
Yes
@vijithasenadeera7576
@vijithasenadeera7576 4 жыл бұрын
@@R2StudioMasterclass hodama thana koheda?
@DassasDiaries
@DassasDiaries 3 жыл бұрын
Meka kiyk wenwd dn
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
150,000 වගේ වෙයි, ගණන් ගිහිල්ලා තියෙන්නේ
@nimeshrashmika8141
@nimeshrashmika8141 2 жыл бұрын
💖😎🤡
@kumarakarunarathna3392
@kumarakarunarathna3392 Жыл бұрын
😢dn 200,000 panala
@dexterkj9670
@dexterkj9670 4 жыл бұрын
gg
@indikasilva3370
@indikasilva3370 3 жыл бұрын
Aiye contact num akak den na puluwanda? Podi deyak dana gan na
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Facebook එකෙන් අපිට msg එකක් දාන්න
@SantHULX
@SantHULX 3 жыл бұрын
මෙි camara eka පැය 2 විතර නවත්වන්නේ නැතිව video කරන්න බැයිද
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
බැ cut off එකක් තියෙනවා
@SantHULX
@SantHULX 3 жыл бұрын
@@R2StudioMasterclass record නොකර live stream කරත් off වෙනවද
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@SantHULX screen off limit එක අයින් කරන්න පුලුවන්ද බලන්න
@blackmarshmellow4421
@blackmarshmellow4421 4 жыл бұрын
Ayye oyt oy camera reviwe krnt ochchara camera hambawena nisa thamayi mm kiyanne ayye waradiyata hithanna epa ayye plz ayye puluwannam mt vidio graphy karnt godak asayi photo graphy waltath ehamamayi ayye plz Mata asyi professional vidio graper kenek wenta eth ekt hariyana camera ekak ganna puluwan tharam thathwayak mt na ayye plz ayye ayyata puluwannam mt camera ekak dent ayyata pin ayye ‭(076) 447 3570‬ me mage nambar eka ayye plz ayye puluwannam me udawwa mt krl denta ayye plz
@rathmalenipuna1012
@rathmalenipuna1012 3 жыл бұрын
That was awesome. Nicely explained.
@PavithSivakumar
@PavithSivakumar 3 ай бұрын
Nice❤
DSLR VS MIRRORLESS Full Review in Sinhala Sri Lanka
25:00
R2 Studio Masterclass
Рет қаралды 38 М.
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 60 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 10 МЛН
Golden Lines for Mobile Phone & DSLR Photography (entry level camera Sinhala) Rule 1/3
13:01
Learn Photography with Darshana Weerawansha
Рет қаралды 2,9 М.
Colombo Drone Operation Process | Photography Sinhala
22:34
Priyantha Bandara Travel Photography
Рет қаралды 2,4 М.
Cityscape ෆොටෝ ගන්නේ මෙහෙමයි  - Colombo Cityscapes in Rain
17:00
Priyantha Bandara Travel Photography
Рет қаралды 3 М.