canva එක්ක ලේසියෙන්ම කාටූන් කතා හදලා Youtube දාමු | How to create full cartoon stories from canva

  Рет қаралды 1,280

Droid Apps

Droid Apps

Күн бұрын

#ai #imagestroy #leonardoai #chatgpt
ඔබත් Canva ප්‍රවීණයකු වන්න - Canva Master Course - Group 2 එකට එකතුවෙන්න
chat.whatsapp....
Join Our Community : ජොයින් වෙන්න අපේ කමියුනිටි එකට
chat.whatsapp....
හැමෝම මේ Telegram Group එකට join වෙන්න.
t.me/+jL4bgnxK...
මේ චැනල් එකත් එකකත් එකතු වෙන්න
t.me/+QKPTx53A...
Like Our Facebook Channel
www.facebook.c...
මිලියනයක් සබ්ස්ක්‍රයිබ්ස් තියන චැනල් එකක Content සිංහලෙන් හදමු | Create Stories from Ai Images #ai
සුබ දවසක් වේවා!
අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද සිංහලෙන් කතා හදන්නේ කියලා.
අපි ඉස්සෙල්ලම තරන්නේ #chatgpt එකට ගිහින් අපේ #idea එක දීල #stroy එක #create කරන්න කියන එක.
ඊට පස්සේ ටික කරගෙන අපිට පුලුවන් ඒවා #canva එකට දාල #imagegenerate කරගන්න
ඊට පස්සේ #chatgpt එකට කියලා #story එක හදාගෙන ඒක #easysinhalatyping එකට දාලා #sinhala ට #translate කර ගන්නවා.
පස්සේ ඔයාලගේ #phone ඒකෙන් හරි #canva එකෙන්වො යිස් දාල #backgroundmusic දාලා #export කරගන්නවා
අන්තිමටම #canva එකට ගිහින් අවසාන වීඩීයෝ එක හදාගන්නවා.
එච්චරයි
හැමෝම මේ Telegram Group එකට join වෙන්න.
t.me/+jL4bgnxK...
මේ චැනල් එකත් එකකත් එකතු වෙන්න
t.me/+QKPTx53A...

Пікірлер: 19
@roadlens1
@roadlens1 4 күн бұрын
Well done
@droidapps90
@droidapps90 4 күн бұрын
🥰🥰
@nimesh-official
@nimesh-official 5 күн бұрын
අයියේ ඔයාගේ Voice එක නම් පට්ට ලස්සනයි
@droidapps90
@droidapps90 5 күн бұрын
☺☺ Thank You ☺☺
@AmiKushan
@AmiKushan 5 күн бұрын
ඒ උනාට අයියා ChatGPT එකේ Story එක දෙන්නෙ මහ අමුතු වචන ඉතින් පොඩි ලමෙක්ට වගේම ලොකු කෙනෙක්ට උනත් තේරුම් ගන්න අමාරුයි Google translate එකේ අමුතුම වචන දෙන්නෙ සරල වචන මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් TV වල යන Cartoon වගේ විස්තරයක් තිබ්බනං වටිනවා ඒම වචන හදාගන්න පුළුවන් විදියක් කියන්නකො අයියා.😢😮
@droidapps90
@droidapps90 5 күн бұрын
ඒකට මල්ලි ඔය විදියට translate karala අපේ වචනවලට අපිට හරවගන්න වෙනවා...
@travelwithnbs
@travelwithnbs 6 күн бұрын
1st comment
@droidapps90
@droidapps90 5 күн бұрын
🥰🥰🥰🥰
@chamdcify
@chamdcify 6 күн бұрын
Thanks❤
@droidapps90
@droidapps90 5 күн бұрын
Welcome 🥰
@KawshlyabandaraEkanayaka
@KawshlyabandaraEkanayaka 6 күн бұрын
Pon eken cartoon video hadala KZbin danna berida aiye
@droidapps90
@droidapps90 5 күн бұрын
Puluwan malli..
@KawshlyabandaraEkanayaka
@KawshlyabandaraEkanayaka 5 күн бұрын
@@droidapps90 pon eken cartoon video hadala you tube dana vidiha genath video s gennako aiye
@Trollverse_edit
@Trollverse_edit 5 күн бұрын
na bn oya gajaman wage haduwe kohomada
@droidapps90
@droidapps90 5 күн бұрын
Eka 3D neh...
@Slgaming59
@Slgaming59 5 күн бұрын
ai ban sinhalen danne naththe chatgpt sinhala puluwanne yako sinhalen chat gpt damma nam godak vatinawa mokada english hamotama ba ne ban
@droidapps90
@droidapps90 5 күн бұрын
Chat gpt 4.0 eka hoda unata eka 3.4 ekata down unama echchara accurate results enne na..4.0 paid neh..itin ita lesi translate karala ganna eka.English matath ba.. Godak mahansi wela math meganatahari hadagatte...🙂🙂
@Trollverse_edit
@Trollverse_edit 5 күн бұрын
ko bn 2d cartoon
@droidapps90
@droidapps90 5 күн бұрын
ඇයි බං ඔය තියෙන්නේ..😌😌
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
DaMus
Рет қаралды 1,4 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 31 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,3 МЛН