බබාලා නාවන්න අාවා🙈🚙 car දෙකේ කතන්දරේ|දිනීගෙ පැණි බේරෙන beef curry එක-Sangeeth Dini Vlogs

  Рет қаралды 141,952

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Ай бұрын

#sangeethdinivlogs #dinithiwalgamage #sangeethsatharasinghe #dayvlog

Пікірлер: 318
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
අක්කි අයියයි සෑහෙන පෙර පින් කරලා ඒකයි...... අපිටත් වට්නවා ඔයාලගේ අදහස්. ආදරෙයි අක්කි & අයියා පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
@nirmaltharusha5532
@nirmaltharusha5532 Ай бұрын
අක්කා හුරතල් විදිහට තමයි ආස ඒ උනාට කියා දෙන එක පැහැදිලිව කියාදෙනවා පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන් කියා දෙන විදිහට😋😋
@shanikaherath1111
@shanikaherath1111 Ай бұрын
උත්සාහවන්ත මිනිස්සුන්ට කවදාවත් වරදින් නෑ.විශ්වයෙන් පවා උදව් කරනවා.ජිවිතේ හැමදෙයක්ම සාර්ථක වෙලා හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි!!❤
@kalyanipathma7853
@kalyanipathma7853 Ай бұрын
ඔයාල කියන කතාව හරි .මොකද අපි කැපවීම විස්වාසය , අවංකව ජීවත් වෙන කොට අපිට විස්වය ලබා දෙනවා ..මටත් මගෙ එංගලන්තයේ බොස් මගෙ එයාල මටත් ඒවගෙ වාහනයක් දුන්නා ...කුවේට් රටේ දී දැන් මගෙ දුවගෙ ෆැමිලි එක මෙහෙ ඉන්නව , දැන් අපි පාවිච්චි කරන්නේ ...විස්වය ට ස්තුති කරමු ....ඔයාලත් හරි නිහතමානීව ජීවත් වෙන අය නෙ පුතා ...තවත් හොදින් ජීවත් වෙන්න දුවේ ❤❤❤
@kumudumaliarangala5732
@kumudumaliarangala5732 Ай бұрын
අක්කි ඔයාලා ලංකාවේ ඉන්නකොට අසරණ අයට පිහිට උනා.අපි කරන හොද නොසිතු වෙලාවට අපිට ලැබෙනවා..❤❤❤
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m Ай бұрын
දුකින් ඉන්න හිතක් උනත් සතුට්න් පිරේනව ඔය දෙන්නගෙ කතාවලට ඇත්තටම හරිම නිදහස් සතුට්න් ඉන්න පරිස්සමෙන් ඉන්න vlogs එනකන් බලන් ඉන්නවා බුදු සරණයි ❤❤❤❤
@nimashamadushani985
@nimashamadushani985 Ай бұрын
ඔයා මාර ලස්සනයි අක්කි බෝනික්කියක් වගේ ඇස් වහක් වදින්න එපා අයියත් එහෙමයි ආදරෙයි ඔය දෙන්නට ගොඩාරියක් 😘😘😘😘 දැක්කත් හිත පිරෙනවා ආදරෙයි මැණික ❤❤
@nirmaltharusha5532
@nirmaltharusha5532 Ай бұрын
අයියලා වීඩියෝස් කරලා අපිව සතුටු කරන පිනටම තමයි ඒ විදියට ඒ කෙනා උනත් උදව් කරන්න හැත්තේ හරි බල්ලා බලලා වීඩියෝ එකක් ගානේ සතුටු වෙනවා ඕගොල්ලන්ගේ🌹🌹❤❤
@user-bn1cb3ng3e
@user-bn1cb3ng3e Ай бұрын
ඕගොල්ලන්ට මිනිස්සු කොච්චර නම් බනිනවද😪😪😪හැබැයි ඔය දෙන්නගෙ මනුස්සකම හැමදාම ඒ විදිහට තිබුණා❤❤❤❤❤කවුරු මොනවා කිව්වත් ඔය දෙන්න නොසැලී ඉස්සරහට ගියා❤❤❤ජීවිතයේ යම් තැනකදි ඔයාලට ඒ පින ඉස්මතු වුණා❤❤❤ ආදරේ නංගි මල්ලි හැමදාම❤❤❤ ඔය විදියට ඉන්න කවුරු මොනවා කිව්වත් නොසැලී ඉස්සරහට ඉදිරියට යන්න❤️❤️❤️❤️❤️❤️
@IshuBabi-hi4cr
@IshuBabi-hi4cr Ай бұрын
හිත හොද මිනිස්සුන්ට ලෝකෙ කොහේ හිටියත් දෙවියො ආදරණීය විශ්වය පිහිට වෙනවා අක්කී & අයියා...❤
@Thakshila40
@Thakshila40 Ай бұрын
හැමදාම වගේ youtub ;fb; wp sts පැත්තෙ ගියාම දිනී අක්කිට බැනලා එක එක දේවල් අප්ලෝඩ් කරලා තියනවා දකිනවා එක එක අය.අනෙ ඒ උනාට මොනා උනත් දිනී අක්කි කියන්නෙ හොදට හැදිච්ච ගෑනු ලමයෙක්.පන්ඩිතයි ගගා කීවට එහෙම පන්ඩිත කමක්නැ එයාගෙ.උගත් ගෑනු ලමයෙක් එයා university ගිය කෙනෙක් විදියට එයාගෙ දැනුම එයා අනික් අයට කියන එකයි සමහර අයට අමුතු එකකට පේන්නෙ.මම නම් personally ගොඩක් කැමති කෙනෙක් තමා දිනී අක්කි.හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම 😊❤
@chathurikalakmali5606
@chathurikalakmali5606 Ай бұрын
අනිවාර්යයෙන් මමත් එකගයි ඒ කතාවට....මම නම් කැමතිම කෙනෙක්...
@priyanthialwis8811
@priyanthialwis8811 Ай бұрын
True the multi talented personality I like both
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 Ай бұрын
Kiyanna kese keewath asanna buddhimathwa asiya yuthui lu NE. SOME PEOPLE ARE SO JUDGEMENTAL. WE PITTY THEM. FOR THERE OWN HAPPYNESS THERE COOKING STORY'S..MANIPULATE THINGS. LET THEM. WHO CARES.PAW NE. LET THEM
@aavenae6308
@aavenae6308 Ай бұрын
Dinithi hodata igena gaththa kenek.adaren denna innawane.e hodatama athi.devi pihitayi oyala dennata.adarei hamadamath.❤
@nethmiayodya8116
@nethmiayodya8116 Ай бұрын
Lankawe hatim d කොහෙද ..me video ballddi therenwa australia wal minissu komd kiyl ..ewa hadenn ona than ඉතින් රටේ...ewa apim hithl wens wenn ona ඉතින් ❤
@ThamaraDhamodi
@ThamaraDhamodi Ай бұрын
අනේ දිනි අක්කි ලස්සන වෙලා ❤
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 Ай бұрын
ඔයාල දෙන්න හරිම පින්වත් ❤❤ගොඩාක් ආස හිතෙනවා ඔයාල දැක්කහමත් ❤❤❤❤
@janakathushara4002
@janakathushara4002 Ай бұрын
සංගීත් මාමේ, දිනී නැන්දි මම ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි❤❤❤❤
@janakathushara4002
@janakathushara4002 Ай бұрын
මම ඔයාලා දාන vlogs හැමඑකක්ම මිස් කරන් නැතුව බලනවා😊😊😊
@chandrikasriyaniweerasingh4759
@chandrikasriyaniweerasingh4759 Ай бұрын
ඔයාගෙ ඇදුම් හරිම ලස්සනයි දිනී ❤
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 Ай бұрын
ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න ඕන.මම හරිම ආසාවෙන් ඔයාලගේ වීඩීයෝස් බලන්නේ .දෙන්න හරිම ලස්සන යි.
@Chathurya2000
@Chathurya2000 Ай бұрын
අක්කි මේකප් නැතුව තමයි ඔයා හරිම ලස්සන. ❤❤❤❤❤
@ChalaniwasanaMadushani
@ChalaniwasanaMadushani Ай бұрын
හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අයිය අක්ක බුදු සරණයි......!❤❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 Ай бұрын
Akki&Aiya ❤️❤️ Lassanai Adat vlog eka Akki Aiyai car Eka wash karapu widiya maru 😍 Akki Hadapu Beef Curry ekat Rasa Patai 😋 Parissamen inna Adarei Hemadama God Bless 😘
@chamubabah237
@chamubabah237 Ай бұрын
Dini akkiyoo Sangeeth ayye. Godaaaariyk adreiii ❤️❤️❤️❤️❤️
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 Ай бұрын
හරිම ආදරණීයi හැමෝටම මෙහෙම සතුටින් ඉන්න වටපිටාවක් sakaseewaa!!!!
@rukshanibandara1195
@rukshanibandara1195 Ай бұрын
Vlogs හැමදාම බැලුවට අද තමයි comment කලේ. හරිම සංවේදී කතාවක්. අදටත් එහෙම මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. ඒ ගැන හදවතින්ම සතුටුයි. ඔයාලට ජීවිතේ අති සාර්ථකව ගොඩ නගාගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි අයියේ අක්කේ.
@Lalani168
@Lalani168 Ай бұрын
Looks yummmmy ❤❤ Love you sweety dini girly and sangeeth
@ranuldeshapriya8074
@ranuldeshapriya8074 Ай бұрын
Lassana videos apita denawata godaak sthuthi aiyee, akke..
@Dinithisharmila
@Dinithisharmila Ай бұрын
❤❤Oyala denna harima hodai ane hemadama adaren inna budusaranai .
@gayanishani9747
@gayanishani9747 Ай бұрын
හොඳ දේවල් කරන අයට හොඳ දේවල් ලැබෙනවා❤
@Pahanrathnayaka209
@Pahanrathnayaka209 Ай бұрын
Oya dennata godak adareyi aiya akki harima lassanayi good luck ❤
@shakeelaariff548
@shakeelaariff548 Ай бұрын
Sangeet Aiy and Dinithi Akki very nice Log today keep it up.
@SUDDI-jt7cv
@SUDDI-jt7cv Ай бұрын
Oyalage kathaweth.videos walath ganna godak dewal thiyanaa jiwithee ta.suba pathum❤❤
@wilakshirodrigo7831
@wilakshirodrigo7831 Ай бұрын
Oyala dennage ideas harima matching ❤ sathutui ❤ hamotama ohoma partners la labenne nh. Hamadama hodin inna. All the best 👍
@wijesuriyadarmalatha8698
@wijesuriyadarmalatha8698 Ай бұрын
හරිම රසපාටයි කටට කෙලඋනනව ඔයාල දෙන්නට තෙරැවන් සරණයි ❤❤
@anuradhawickramasinghe7148
@anuradhawickramasinghe7148 Ай бұрын
like so much for yours vedios. Anunge dewal hoya Hoya katha kiyana minusunge dewal walata bestma answer eka thamai api idiriyatama yana eka. All the very best to both of you.
@jeewanthikumari9070
@jeewanthikumari9070 Ай бұрын
අනුරාධා එයාගේ vlog එක්ක කියනවා දිනිඅක්කි ෂුටින් වෙලාවෙදි එයාව පරිස්සමි කරාකියලා, උදව්කරනවා කියලා එහෙම අහන්නත් වටිනවා එක එකා කොටාගන්න කාලෙක
@Niludilrukshi487
@Niludilrukshi487 Ай бұрын
දිනී ලස්සන වෙලා ❤
@sakusaku9892
@sakusaku9892 Ай бұрын
Akke , ayye mm hamadama oya dennage vidiyos balanawa.... ekakwath mis nokara....aniwarenma . Adarei oya dennatama... sathutin inna hamadama... budu saranai dennatama...❤❤❤❤
@msuramyaguruge
@msuramyaguruge Ай бұрын
Oya denna nm shook ane...balanna asa hithenawa oyalage video..
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Ай бұрын
Stay happy and God bless both of you forever sending warm wishes and love from Italy ❤️🌹🌹❤
@user-se7sz3cp4h
@user-se7sz3cp4h Ай бұрын
Ammoooo rasa patai. Thank you kiyala dunnata
@nadarajahnalina8821
@nadarajahnalina8821 Ай бұрын
Tasty preparation with love. Thank you.
@kaushanibagya3856
@kaushanibagya3856 Ай бұрын
Oyalata ikmnt 1M ganna puluwan..congratulations akki and aiya..💖❤️
@chanalutwela9986
@chanalutwela9986 Ай бұрын
Omg that’s another super dish Dini…must try… thanks soooo much for sharing… luv u both .. tc😘🙏🌹❤️👏
@kumarikulasekara4209
@kumarikulasekara4209 Ай бұрын
Mam oyalage vediyo okkoma balnwa warddannathiw.oyala dennata godak godak adarei.
@dvimalasarathero659
@dvimalasarathero659 Ай бұрын
Good job sanget aiya dene akka budusaranai dawe pehetai
@renukamanel5561
@renukamanel5561 Ай бұрын
Woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ kema eka👍 adarei godak❤❤❤❤❤ parissamin sahutin ❤️inna jayawewa🙏
@preethimaliperera1269
@preethimaliperera1269 Ай бұрын
Ammige purudda thamai puthatath thiyenne...😄😄 Theruwan saranai oyala dennatama.🙏🙏🙏
@elitarantula2833
@elitarantula2833 Ай бұрын
Kitchen is really cute pink
@shamlyahmad2293
@shamlyahmad2293 Ай бұрын
හරිම ආදරණිය චරිතය දෙකක්❤❤❤❤
@sakithmakasundi4869
@sakithmakasundi4869 Ай бұрын
ආදරෙයි ඔයාලා දන්නට හැමදාම හරිම ලස්සනයි ඔයාලා වැඩ කරන පිලිවල
@ayoddyasenarathne5875
@ayoddyasenarathne5875 Ай бұрын
Akka aiya dennama sathutin inna hamadama❤❤❤
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx Ай бұрын
Hamadama oyala dennage vedio balanawa.ada hadapu meal eka Aniwaryenma hadanawa.thank you.parisamata inna oyala.adarey godak❤
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 Ай бұрын
Ada thami dinithiwa godak lassanatama dakapu dawasa. 😊😊
@nelumfernando8197
@nelumfernando8197 Ай бұрын
Thank god God bless both of them good luck 🎉❤❤❤❤❤❤🎉🎉🎉
@priyankajayawardana7089
@priyankajayawardana7089 Ай бұрын
God bless you both....stay blessed ❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt Ай бұрын
Love you akki. 💞❤
@amilasampath-cv7ic
@amilasampath-cv7ic Ай бұрын
Adareii❤❤
@gayaniariyaratne3277
@gayaniariyaratne3277 Ай бұрын
Yes so true ❤️❤️
@sawi795
@sawi795 Ай бұрын
Akki aiyai dennm harima hoda nihathanaii dennek ❤❤❤
@gangadharmakeerthi6267
@gangadharmakeerthi6267 Ай бұрын
Nice pataw denna❤❤
@rasikapriyantha1156
@rasikapriyantha1156 Ай бұрын
මම හැමදාමත් බලනවා අදත් ලස්සනයි ❤❤❤❤
@pathminiweragoda3576
@pathminiweragoda3576 Ай бұрын
Theruwan saranai oyala dennata hemadama sathutin inna oyalata hariyanawa bayawenna epa
@mangalaliyanage471
@mangalaliyanage471 Ай бұрын
Aththatama adaranieyai.oyala harima nihathmsni,
@susiladilani4402
@susiladilani4402 Ай бұрын
mama harima kamathi oyala dennata.harima asai oyalage vlogs balanna
@darshijay
@darshijay Ай бұрын
Oyala harima wasanawanthai.anika oyala karana hoda oyalata labenawa kiyalai ooken Mata nam hithenne
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
අයියා අක්කා හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරෙන් ඉන්න දෙන්නා එක්ක
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
මම ආසම Coplea එකක් හරිම නිහතමානී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@artoflife725
@artoflife725 Ай бұрын
සතුටින් ඉන්න හැමදාම පරිස්සමින් ජය වේවා ❤❤ 😀😀
@DiniduDumith
@DiniduDumith Ай бұрын
❤❤❤❤❤අපි බලනවා දැක්කත් හිත පෙරනවා අාදෙරයි
@renukakw5244
@renukakw5244 Ай бұрын
Woww
@salkidimangi7594
@salkidimangi7594 Ай бұрын
අපේ උත්සාහයෙන් තමා හැමදේම හරියන්නේ කියලා.අක්කාට සමහර අය බැන්නාට මාත් අක්කාට කැමති.මොක ද කෙලින් කතා කරන උගත් කෙනෙක් .ඔයාලාගේ ජිවිතයෙන් අපිය ගන්න දේවල් ගොඩයි
@mangalaliyanage471
@mangalaliyanage471 Ай бұрын
May mage dewana comment aeka putha. Oyage may video aka mama asawen baluwa. Heta mama may kaama hadanawa. Thanks. Theruwam saranai!
@user-ui7hq1gi8s
@user-ui7hq1gi8s Ай бұрын
Adareyi puthe ❤❤❤
@user-xz4om8uv4t
@user-xz4om8uv4t Ай бұрын
Babala dennage kathava marai api hoda venna venna minissu apita vala kapanava hoda ayath innava pitarata inna aya godakkk hoda aya kiyala mn ahala thiyenava ❤❤❤❤❤❤❤❤
@niroshirathnayake3522
@niroshirathnayake3522 Ай бұрын
මං නම් අපේ බබාලත් එක්ක හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා එයාලත් හරි ආසයි බලන්න එයාල කියන්නෙ කවදහරි ඔය රටට එනව කියල මටත් ඕන ඔයාලවගේ ආදරණීය දරුවො දෙන්නෙක් වෙනව දකින්න මගේ බබාලත්
@trilishiyaranasinghe7723
@trilishiyaranasinghe7723 Ай бұрын
තෙරුවන් සරණයි ..පරිස්සමින් ඉන්න.❤❤❤
@user-cz3hx5rb3n
@user-cz3hx5rb3n Ай бұрын
Mamath harema kamathi dennek denethi hare wugath lamayek very good,good luck!
@anomasamanthi8280
@anomasamanthi8280 Ай бұрын
Satutin inna ❤budu saranai dennatama
@Shenudezoysa177
@Shenudezoysa177 Ай бұрын
අක්කිගේ ඇදුම ලස්සනයි ❤❤❤
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Ай бұрын
Oyala dennage kathawa sahathika Aththa bs jp sathuthin enna 👍👌💯💯🥰🥰
@surangikajayakody301
@surangikajayakody301 Ай бұрын
Hemadaamath Oyala dennage oya sathuta ohomama thiyenna oona. Budu Saranai oyaala dennata.
@padminiliyanage7945
@padminiliyanage7945 Ай бұрын
Sangeeth putha is so sweet
@nandanifernando160
@nandanifernando160 Ай бұрын
Oyala aderaniya wediyat wada keranawa dakkama hrima sathutui budusareni puthata duwata❤
@himansakawshi5474
@himansakawshi5474 Ай бұрын
Ane akki oya godariyak lassanai godariyak adarei oyala dennatama ❤❤😊❤
@DiliniRuwanthika-xv5tt
@DiliniRuwanthika-xv5tt Ай бұрын
Woow ❤❤❤
@user-mw6vl1jm8b
@user-mw6vl1jm8b Ай бұрын
හරිම ආදරණීයයි❤❤
@DS-gd8eq
@DS-gd8eq Ай бұрын
තෙරුවන් සරණයි දෙන්නට ම
@HeshaniTharushi-he9um
@HeshaniTharushi-he9um Ай бұрын
Oyala dennm den pissuwak wela inne😍❤️ hema vlog ekkma asawen balanwa🙂🤍
@Aroshidesilva9533
@Aroshidesilva9533 Ай бұрын
Dini akki love youuuu ❤❤❤❤
@ultimatecyber-x943
@ultimatecyber-x943 Ай бұрын
So sweet❤️❤️
@chaminisamantha8671
@chaminisamantha8671 Ай бұрын
Oya danna godak hodai oyala ga jivitha walata viswayn Dana tagi tamay oya tawht wadiyan hari yanna one budu sarany ❤❤
@aishitashaniya6112
@aishitashaniya6112 Ай бұрын
Sooooi ane denna❤❤
@SriyaniVimalkanthi
@SriyaniVimalkanthi Ай бұрын
Satuten enna hamadama dannma b sarani ❤️❤️
@nilushadilrukshi3519
@nilushadilrukshi3519 Ай бұрын
akke oyala dennage vidiyo mama asavan balanava.suba patanava oba depalata.itin akke ohe tiyena job monavada .enna kochara viyadamak yanavada.budu saranai oba depalata.
@tharushilakshika9824
@tharushilakshika9824 Ай бұрын
අක්කී ලස්සන වෙලා 🥰🥰.අයියට රතු ටී ශර්ට් එක ලස්සනයි 😁😁
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c Ай бұрын
Hi rosamaliyo ❤❤❤adath rasa kamak haduwata peththa patiyek wage oya aderei ඔයාලට බුදු සරණයි වාහන kathawa nam lssanai oyala sithana pathana hamadeyakma isthawewa kiya mama parthana karanawa❤❤❤❤අයියා අක්කා
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 Ай бұрын
Adare hithenawa dakkama hamadamath ....dennatama.❤❤🙂
@nimashamadushani985
@nimashamadushani985 Ай бұрын
අම්මෝ tnks අක්කි ගොඩක් වෙලා තොනෝ❤❤❤❤❤
@sadu7540
@sadu7540 Ай бұрын
දෙන්නටම බුදුසරණයි
@Floridavaz
@Floridavaz Ай бұрын
Ammooo rasa patai ❤️
@dineshalakruwani9563
@dineshalakruwani9563 Ай бұрын
Ane akka හරිම ශෝක්❤❤❤❤❤❤❤❤❤
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,8 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 9 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,8 МЛН