එයාට හොඳටම තරහා ගිය දවසක්😡|එයා මෙහෙමයි කියලා හිතුවෙම නෑ😱-Sangeeth Dini Vlogs| Day vlog

  Рет қаралды 727,183

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #trending #funnyvideo #couplevlog

Пікірлер: 918
@ridmavlogs9191
@ridmavlogs9191 Жыл бұрын
හීනෙන් උනත් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක කතා කරත් හරි දුකයි හිතට.ඒක හරි ලස්සනයි.❤️❤️
@chamilakumariranasinha8687
@chamilakumariranasinha8687 Жыл бұрын
වරා අයියත් දැන් නළුවෙක් ඈ.ජනප්‍රිය නලුවට හිමි සම්මානය ලැබේවා 😂😂😂😂😂😂❤
@anojasirisena8631
@anojasirisena8631 Жыл бұрын
අනේ ඔය වැඩේ විහිලුවටවත් කරන්න එපා..අද සමාජේ බලාගෙන ඉන්නෙ ඔවා වෙනකන් ..පරිස්සමෙන් ඉන්න.ඔය දෙන්නා හොදට ඉන්නවනෙ
@rexmieweerasinghe3376
@rexmieweerasinghe3376 Жыл бұрын
අද සාර්ථක පවුල් ජීවිත ගත කරන අය මේ රටේ කොච්චත් අඩු ද , එහෙම කාලය ක් .තුළ ඔබ දෙන්න සම්ගියෙන් දකින්නට තමා ගොඩ දෙනා ආස.
@user-jk4hn3mw8k
@user-jk4hn3mw8k 10 ай бұрын
හැමෝටම ලැබෙන්නෙ නෑ මේ වගේ නැන්දම්මල ඔයා ගොඩාක් වාසනාවන්තයි.බුදුසරණයි දෙන්නටම
@foryoueverything1
@foryoueverything1 Жыл бұрын
ඔව් ඇත්තටම මේ වගේ වැඩ වෙලා තියෙනවා. බලනකොටම හිනා ගියා. අනේ පව් මගෙ අසරණ සැමියා කියලා.😁😁😁වෙනසකට තියෙන්නෙ එයා මට තෑගි ගෙනාවෙත් නෑ, මම තරහ වෙච්ච හේතුව දන්නෙත් නෑ මම කියනකල්ම.😁😁
@NishadiDilrukshi
@NishadiDilrukshi Жыл бұрын
ඕව මොනාද මං husband එක්ක සතියක් කතා කරේ නෑ එයා ගෑණු කෙනෙක්ගෙ පිට අතුල්ලනවා හීනෙන් දැකල...😂😂
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
😂😂🤣🤣
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 8 ай бұрын
😂😂😂😂 පිට අතුල්ලනවා අම්මෝහ් 😂😂
@senu1804
@senu1804 5 ай бұрын
අඩො ඒක 😂😂😂😂
@KavodyaKaumadi
@KavodyaKaumadi 5 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@vihanganethkelumi3750
@vihanganethkelumi3750 Жыл бұрын
මාත් ඔය වගේ හීන දකිනවා .ගැස්සිලා ඇහැරෙනවා අම්මෝ ඒක හීනයක් කියලා නිදාගන්නවා.ඒත් මන් හීනෙන් හරි එහෙම දැක්කනේ ඒ හින්දා හස්බන් නිදාගෙන ඉද්දිම හොද පාරක් දීලා මගේ හිත හදා ගන්නවා..අදටත් එයා දන් නෑ මන් එයාට ගහනවා කියලා😁.
@niroshanirathnayaka
@niroshanirathnayaka Жыл бұрын
mn wagemai ehenam satutui
@user-db5oh1ph9h
@user-db5oh1ph9h Жыл бұрын
මේ වන විට මාත් ඉන්නෙ ඔය තත්වෙම තමා අයියේ ❤😂 පව් අපි නෙහ්😢 මාත් අම්මට කියල ශේප් කරගත්තෙ 😂😢❤
@ArachchigeSadamali
@ArachchigeSadamali Жыл бұрын
ඒ ඇත්තටම මමත් හීනයක් දැකලා ඔහොම දවසක් දුශ්ට කම් කලා 😂😂
@user-lu7ou8uz3h
@user-lu7ou8uz3h Жыл бұрын
කටිිටියම එකතු වෙිිලා ලස්සන කතාවක් කරන්නකො බුදු සරනයි
@amasha6892
@amasha6892 Жыл бұрын
අනේ ඔයවගේ වීඩියෝ දිගටම ගේන්න මම මුල ඉදන්න දැනන් ඉදියා ඕක රගපෑමක් කියලා ලස්සනයි වරා අයියා තමයි හොදටම කරේ ආදරේයි හැමදාමත් ❤❤
@srisri5104
@srisri5104 Жыл бұрын
මමත් මේ විදියටම දෙතුන්වතාවක් හීන දැකලා හබියගෙන් ඊළඟ දවසෙ උදේ පලි ගත්තා 😂
@kumaribandara2442
@kumaribandara2442 8 ай бұрын
සුබ අනාගතයක් වේවා ...😂😂😂
@ankank6747
@ankank6747 Жыл бұрын
ඔයාලා දෙන්නා රණ්ඩු කරත් හිනා යනවා බලන් ඉන්න ආසයි අනේ හරිම ජොලි අනේ සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!
@shanikamadushani4309
@shanikamadushani4309 Жыл бұрын
ආනේ මේ ඩබල.හරිම ශෝයි.සතුටින් ඉන්න අක්කී අයියා.ආදරෙයි හැමදාම💖
@ureshapabodani6173
@ureshapabodani6173 Жыл бұрын
අයියෝ මන් හිතුවේ මේ ඇත්තටම රණ්ඩු වෙනවා කියලනේ. ඔයාලා දෙන්නා ඉතින් කවදාවත් එහෙම තරහා වෙලා ඉන්නෑනේ. ඒත් මන් බැලුවා මොකද කියලා මේ එකපාරම. බලද්දි ඇක්ට් එකක්නේ 😁. නියමයි හොඳේ ඒ ඇක්ට් එක නම්. වරා අයියත් නලුවෙක්නේ දැන් 😍😁. මේ වගේ වීඩියෝ තව ඕනි අක්කි, අයියා 🥰🥰. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️
@ShanuGamage-mh2hd
@ShanuGamage-mh2hd Жыл бұрын
ඔයාල දෙන්න හරිම ශොක්...අමිමි ඊටත් වඩා ශොක්...ආදරෙයි පවිලටම...💕💗💗💗💗💗
@user-et6hu1mt1m
@user-et6hu1mt1m Жыл бұрын
ලස්සනයි ❤ අක්කටයි අයියටයි වඩා හොදටම කරේ අම්මා තමයි 😊මේක අම්මට😘😘😘😘💕😊
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
මරු අනේ. 😂 ඔයාලානම් ශෝයි ❤..අම්මිත් ශෝයි.......... අපිට්ද්ත් හිනා.😂😂😂😂
@user-jc9gu4ln7r
@user-jc9gu4ln7r 11 ай бұрын
සත්තකින්ම මමත් දවසක් මගෙ husband එක්ක රන්ඩු කලා මේම හීනයක් දැකලා😅
@nirmaladayanthy9261
@nirmaladayanthy9261 Жыл бұрын
මට ගොඩක්ම හිනා ගියේ වරා මල්ලි කතාවට
@maleeshakarunanayake7179
@maleeshakarunanayake7179 Жыл бұрын
ආදරණීයයි හැගුම්බරයි..❤❤ sangeeth&Dinithi..
@dilrukshl
@dilrukshl Жыл бұрын
😂😂😂😂😂😂 හිනයාක් කරපු දෙයාක් ඔයාලා මරු ❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
@dilkyfonseka6154
@dilkyfonseka6154 Жыл бұрын
වරා අයියත් දැන් නලුවෙක් නෙ😂❤
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
ලස්සනයි ඔයාලගේ රගපෑම. වෙනසකට මේ වගේ වීඩියෝ ආසයි බලන්න. හැම දේම සාර්ථක වෙන්න කියලා හදවතින් සුභ පතනවා ❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 Жыл бұрын
මම හිතුවේ ඇත්තටම රංඩු වෙනවා කියලා බලනවකොට ඒක විහිලුවට කර දෙයක් ඔයාලා දෙන්න හරිම ශෝක් ආදරෙයි ඔයාලා දෙන්නට
@rithushijayasingha5002
@rithushijayasingha5002 Жыл бұрын
අනෙ අයියේ....පවු අප්පා ඔයා....😂 අද නම් ට්‍රෙන්ඩින්ග් යන්න ඕන එපියක්....මරු අප්පා😂 හීනයක් ගිය දුර 😂 ස්වීට් අප්පා....ආදරෙයි අලේ....😘😘
@wijethunghe..479
@wijethunghe..479 Жыл бұрын
අම්මෝ..හිනා වෙලා හිනා වේලා බැලුවා...මේ වගේ ඒවා දාන්න අනේ...❤❤❤❤❤❤❤❤❤
@lasanthikamanuri2390
@lasanthikamanuri2390 Жыл бұрын
ඒකනම් මරු. මං හිතුවෙ ලොකු රණ්ඩුවක් කියලා...ඇත්තටවත් බොරුවටවත් ඔයාලා දෙන්නා රණ්ඩු වෙන්න එපා.... ආදරෙයි❤️
@chamubabah237
@chamubabah237 Жыл бұрын
අයියෝ... මට හිනා යනවා මේකට. පට්ට මේක. 😁🤭 ආදරෙයි ගොඩාක්
@UdeshikaFaris-df9jq
@UdeshikaFaris-df9jq Жыл бұрын
මාත් ඔය වගේ හීන අනන්තවත් දකිනව හස්බන් ගැන.. 😂😂
@sadunithakshila9512
@sadunithakshila9512 Жыл бұрын
මගේ නැන්දම්මා වගේ 😂 ඔනි දේකට මගේ පැත්තේ ඉන්නවා ❤
@renuka243
@renuka243 Жыл бұрын
තරහා ගිහම ලස්සනයි දිනිදුව තෙරුවන් සරණියි 😂
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
යකඩෝ මම වගේමයි අපේ අම්මා කියනවා හී දැක්ක ඒවට ඒ කොල්ලා මොනා කරන්නද කියලා 😂😂😂😂😂😂😂
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️ Maru Vlog ekak Ammo 😂 Ammi Wara Aiya Niyamai 😍 Parissamen inna Adarei Hema Dama God Bless ♥️😘
@chamilakumariranasinha8687
@chamilakumariranasinha8687 Жыл бұрын
අනේ දිනී ඔයාගෙ නැන්දම්මා නමි😂😂😂😂😂😂ඵ්කට මට ඉන්න ඵක 😢😢😢😢😢😢
@lkshtha_
@lkshtha_ Жыл бұрын
රගපෑම perfect 💪🏻
@snalinharsha3516
@snalinharsha3516 Жыл бұрын
Ekemma
@shafeekaaboobuckerrahuman2354
@shafeekaaboobuckerrahuman2354 Жыл бұрын
What a sweet mother in law a great blessing.
@sflisunaperera1147
@sflisunaperera1147 6 ай бұрын
Yes 😂😂
@hasinthathamodani3061
@hasinthathamodani3061 Жыл бұрын
අනේ මටත් ඒ වගේ නැන්දාම්මා කෙනෙක් හිටියා නම් ඒකට අපිට ඉන්න අය😢
@dineshsanduni2293
@dineshsanduni2293 7 ай бұрын
හපොයි ඔව් 🙄🙄🙄🙄 හම්මෝ 🙄🙄🙄
@dilmiapsara1276
@dilmiapsara1276 Жыл бұрын
Ane harima lassani akka Aiya.. Ayeth me wage video karanna.. Adarei godaaak ❤️❤️😘
@DiluDilu-cs9kw
@DiluDilu-cs9kw Жыл бұрын
Anee hari lassanai ayya akki... ❤❤ ආදරෙයි dennatama ❤
@hasinthaudayangasandaruwan5631
@hasinthaudayangasandaruwan5631 Жыл бұрын
අයියායි අක්කී හොඳට රගපානවා😂😂😂
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
ඔයාලා දෙනාම හරිම ලස්සනයි 👍👍👍👍 ❤❤❤❤❤ 💯💯💯💯
@iresh1509
@iresh1509 Жыл бұрын
මායි මගේ හස්බනුයි ඔහොම තමා අපි සතුටින් ඉන්නේ.
@shehadilru6880
@shehadilru6880 Жыл бұрын
එයා දකින හීන නිසා මන් ගුටි කාලත් තියෙනවා 😂
@piumilakshani4685
@piumilakshani4685 Жыл бұрын
ඇත්තටම එහෙම දුක හිතෙන හිනත් තියනවා .කොහොම උනත් සතුටින් ඉන්න .ගොඩක් අදරෙයි 💕💕💕💕💕💕💕
@unsmart3953
@unsmart3953 Жыл бұрын
මම නම් බයවුනා මුලින්ම මේ ලස්සන දෙන්නට මොකක්ද වුනේ කියලා 💞💞
@nuwankumara4014
@nuwankumara4014 Жыл бұрын
අම්මෝ baya una අනේ .ලස්සනයි ඉතින් .eth malli paw හිතුණා ..budu සරණයි ඔයාලට ..
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඔයා දෙනම මරු අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න මෙ වගෙ video හැමදාම දන්නා
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
අඩේ මාත් බැලුවේ මේ අක්කි ඇයි පුප්පන් ඉන්නේ කියලා😁අම්මිත් කියලා ගියපු එකත් එක්ක🙈💙අනේ අනේ මරු හිනා වෙවි බැලුවා😁තව මේ වගේ ව්ලොග්ස් ඕනි හොදේ.වරා අයියත් දැන් නලුවෙක් ඈ😜❤සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ආදරෙයි අයියා අක්කි වරා අයියා අම්මි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺🦄💗✨🫀🖇️💖
@inokaakmemanakumaragee5728
@inokaakmemanakumaragee5728 Жыл бұрын
එයාත් මන් වගේ අනේ හිනෙන් දකින එවාට උදේට මහත්තයා එක්ක කියව ගන්නවා.😂😂😂..එත් එක හීනයක්..අනේ..හරි සුන්දර යි එයත් හිනා වෙනවා ඉතින් මට මල පැන්නම..😂
@sujeethawimarshani2298
@sujeethawimarshani2298 Жыл бұрын
ඇයි මේ මාත් එහෙමයි...😁😁
@maneeshalakmali8930
@maneeshalakmali8930 Жыл бұрын
Math 😂
@ashininimaya6107
@ashininimaya6107 Жыл бұрын
Ehenam manasika ledak.heene dakina ewata mala painna Me dennanam kale act ekakne eka asawen baluwa..
@DL12323
@DL12323 Жыл бұрын
😄😁 acting niyamai😊 තෙරුවන් සරණයි ඔයාලාට
@dineshikapriyadarshani1340
@dineshikapriyadarshani1340 Жыл бұрын
Eka nam maru aa.supiri akki aiya.athala wadak❤️❤️❤️ sathutin parissamen inna adarei oyalata 😘
@user-pe5nq7hg7v
@user-pe5nq7hg7v Жыл бұрын
දිනී අක්ක ඔයා නම් මරු ආ.😂😂
@methmidahanayake1230
@methmidahanayake1230 Жыл бұрын
ගෙදරදීත් රගපානව නේද? 😄❤️
@purnimasammani2321
@purnimasammani2321 Жыл бұрын
Me wage videos digatama oni akki & aiya.... Harima asawen beluwa... 👍❤
@sathsaranikavi6565
@sathsaranikavi6565 Жыл бұрын
Maru maru hode...mama oka kalinm kiyannami hitiye ...oyalagem kiyala podi podi mini dram ehem hdannko kiyala...heee maru ane..supiri...❤❤❤❤❤❤❤ thav oneeeeee kammli nathuv balnn pluvan...valvataram na කුතුහලය tiyenva 😂🤣..aiyage muna thami mru😅...digatam karnnooooooo
@bandularanhoty-fj9pc
@bandularanhoty-fj9pc Жыл бұрын
එහෙම කවදාවත් කරන්න එපා ඔයාලා❤ කපල් එකක් පුතේ ඔයාලට මම ගොඩක් ආදරේ
@suchithramanathunga3299
@suchithramanathunga3299 Жыл бұрын
අනේ ශෝක් අනේ,....හරිම ලස්සනයි
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
Ane shoi ane හැමදාම සතුටින් ඉන්න ❤
@user-oo1ln8do4k
@user-oo1ln8do4k Жыл бұрын
Good luck....need more videossssss akkiiii and aiyaaaaaa 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@nethmisandu9503
@nethmisandu9503 Жыл бұрын
නියමයි අක්කි අයියා මෙවගේ විඩියොස් ගොඩාක් අරන් එන්න අාසාවාන් බැලුවා😊
@mohamedimthiyas3041
@mohamedimthiyas3041 Жыл бұрын
Me videos balala balala dan waha වැටිලා තියෙන්නේ sangeeth අයියා පවු ඈ😅
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
Dini nangiyo oya napuru una wedida manda mallige muna dekala apitath duka hithuna ammiyata ei කේන්ති giye ආදරෙයි godaaak බුදු saranai parissamin inna ❤️❤️
@chathurikachathurika3190
@chathurikachathurika3190 Жыл бұрын
අනේ ලස්සනයි අක්කි තව වීඩියෝ ඕන 💞💞❤️
@upulikamaduwanthi95
@upulikamaduwanthi95 Жыл бұрын
😂 anthima wenakan mokadda kiyala hitha ganna beri wela hitiya mama 😂
@user-en7qm8uc3j
@user-en7qm8uc3j Жыл бұрын
අම්මෝ🤭 අක්කිව දැකලා මට මාව මතක් වුනා.මමත් ඔහොමයි🤭😊
@user-og8ty1je9c
@user-og8ty1je9c Жыл бұрын
ගොඩක් ලස්සනයි ...බුදුසරනයි හැමෝටම
@SakuniNimmani-fx3el
@SakuniNimmani-fx3el 10 ай бұрын
එතකොට දැන් අම්මා තරහා වෙලා ගියේ මොකටද 😂
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
මාත් ඒ වගෙ හීන දැකලා තියෙනවා.උදේට හස්බන්ඩ් එක්ක කියව කියව ඉන්වා හීනේ ගැන. දිනී අක්කිට තරහ ගන්න බැහැ.හිනා යනවා.මට වගෙ.අම්මී මරු. හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
මේ creation එක මරු..තව ඕනේ 😍
@methmiishadi3490
@methmiishadi3490 Жыл бұрын
Hii hii sangeeth aiya &Dini akka ❤️❤️😍
@anuththarahansamali2976
@anuththarahansamali2976 Жыл бұрын
හරිම ලස්සනයි… තවත් මේ‍වගේ vediyo කරන්ටකෝ…
@nobody123_69
@nobody123_69 Жыл бұрын
ඔයාලා රණ්ඩු කරත් ආසයි අනේ බලන් ඉන්න.ඒ තරම් අදරණියයි❤❤❤
@user-ui3vl1dw2f
@user-ui3vl1dw2f Жыл бұрын
Aneh aneh oya denna .aiyanm sehena aulen hitiye
@buddhikaumayangani9693
@buddhikaumayangani9693 Жыл бұрын
ඒ රන්ඩු වෙනව නෙමයි රගපානව බං...
@sarath3086
@sarath3086 Жыл бұрын
ලස්සනයි රoගන ය එත් අපි නම් අසා..ම ...නෙ..ඔයා දෙන්නා රoඩුනවෙනවා ට අදරෙන් ලo වෙලා ඉන්න කොට තමා ලස්සන ජොඩුව..👌💞💞
@nisindigajasinghe6157
@nisindigajasinghe6157 Жыл бұрын
අපි ඔය දෙන්නා. විහිලුවටවත් රන්ඩු වෙනවා බලන්න කැමති නෑ. ආදරෙන් ඉන්නවා දකින්න තමයි ආස. අක්කි තරහ ගියාමත් ලස්සනයි.
@user-yx3po5xf5j
@user-yx3po5xf5j Жыл бұрын
අම්මෝ මම බයිවුණ තරමක් 😂😂අනෙ ඔයාලා දෙන්නට ඒ වගේ දේවල් ගැලපෙන්නේ නැ 😊😊😊
@Shenudezoysa177
@Shenudezoysa177 Жыл бұрын
දිනි අක්කිගේ සැර act 🤭❤️
@umeshasanduni2022
@umeshasanduni2022 Жыл бұрын
Niyamai oya dennanm akki &aiya❤❤
@dilsharaoshadhi8069
@dilsharaoshadhi8069 Жыл бұрын
හැමදාම වගෙ ලස්ස්නයි❤😊
@chamanithilakshika8636
@chamanithilakshika8636 Жыл бұрын
Api parthana karanna jeevite ....heena dakina adare ..a විදියට sebe wenne hari tika denatai....adare maha පුදුම deyak ..eka hariyata divya ඖෂධයක් wage....oya dennage adare a wage...api hemoma asai e wage adarayak labanna...theruwan saranai ❤
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
Is it new chapter of your vlog 😊 will be a very interesting and filled with fun acts 👍 all the best on the new versions 🙏no doubt of receiving more likes and views 👍 you all made us laughing more 😂
@NimalkaWeerasinghe-sw4qu
@NimalkaWeerasinghe-sw4qu Жыл бұрын
මාත් එහෙම තමයි හබි එක්ක🤭🤭🤣🤣
@seuwandirajapaksha
@seuwandirajapaksha Жыл бұрын
වෙනසක් හැබැයි ඒ වෙනසත් ලස්සනයි ❤️
@manoshiramanayake586
@manoshiramanayake586 Жыл бұрын
Love it ayya & akki ❤
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb sangeeth aiya dene akka .budusaranai dawe phetai .good job .
@nethukaushalya3476
@nethukaushalya3476 Жыл бұрын
මායි බබයි මතක් වුනා 🤣🤣🤣 අපි දෙන්නා 👉👈 වෙලාවකට එයා දන්නෙත් නෑ මට තරහා ගිය හේතුවක්වත් 🤣🤣
@s.s.3584
@s.s.3584 Жыл бұрын
රගපෑම විශිෂ්ටයි..
@hnscreations...1371
@hnscreations...1371 Жыл бұрын
Oyala denna harima shooiii ane.randu unath blnna asai.hadama sathutin parissamen inna.adarei oyala hamotama.budu saranai...❤🔥🥰
@TharushaDinal-vj3cb
@TharushaDinal-vj3cb Жыл бұрын
සුපිරියක් දිගටම වීඩිඕ ඕනි අක්කන්ඩි අයියන්ඩි ✌️😂🥰🤘😁
@chathurikasewwandi4939
@chathurikasewwandi4939 Жыл бұрын
Maru ane ❤️❤️ 😄😄😄 lassana wadak
@malaniariyarathna6297
@malaniariyarathna6297 Жыл бұрын
අම්මත් හොද නිළියක් 😮
@WasanaDimanthi-rr6yo
@WasanaDimanthi-rr6yo Жыл бұрын
තව ඔනි හොඳයි නියමට කරනවා 😂😂😂😂😂❤❤❤❤goooooddd....
@NishadiTharika-kf9my
@NishadiTharika-kf9my Жыл бұрын
Adarei ane 2ntama godakkk😍😘❤
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
ඔය දෙන්නාගේ acting නම් පට්ට❤❤❤ තව මේ වගේ ජොලි videos ඕනේ😂❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අම්මෝ අපේ රෝස මලට කේන්ති ගිහින් නේද ❤❤.ශෝක් අයියා අක්කි දෙන්නම❤❤❤❤❤❤❤
@englishwithdamayanthiweerasing
@englishwithdamayanthiweerasing 7 ай бұрын
I love this dear. I love both of you very much. Is that Sangeeth's real mother? She is ideal! Stay blessed. Budusaranai!
@chanakajayakodi9019
@chanakajayakodi9019 Жыл бұрын
මාත් ඊයේ රෑ හීනෙන් දැක්කානේ ඔහොම දෙයක් 😮
@sanduvlogs6963
@sanduvlogs6963 Жыл бұрын
ඒක මරු🤓 මාත් ඔය වගේ අනේ මතක් වෙද්දී හිනා යනවා 🤭
@chamindapramil9876
@chamindapramil9876 Жыл бұрын
නියමයි මල්ලි, නංගි. අම්මයි වරා මල්ලිත් නියමෙටම කලා.
@awbcharidu3962
@awbcharidu3962 Жыл бұрын
අනේ😂😂😂අක්කා මටත් ඔහොම දෙපාරක් වෙලා තිනවා,,,,,😅
@sadunikasewwandi3057
@sadunikasewwandi3057 Жыл бұрын
❤❤❤❤Akki aiyata bannata kamak na akkatanm bainna epa api eyata hari adarei😘
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 8 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
අතේ මාට්ටු | Athe Maattu
7:04
Saranga - Dinakshie Online
Рет қаралды 905 М.
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН