හුඟ දවසකින් හතරදෙනාම පරන කුස්සියේ එකට|එයාට අම්මී හදපු කෑම වේල - Sangeeth Dini Vlogs

  Рет қаралды 424,367

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

4 ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #familyvlog

Пікірлер: 835
@nurirathnayaka
@nurirathnayaka 4 ай бұрын
අනේ ඒ නැන්දම්මා නම් 🥺❤ හරිම ආදරණීයයි.! දිනීගෙ පිනම තමයි 💜️
@shashishashinika106
@shashishashinika106 3 ай бұрын
මං හිතන විදිහට නැන්දම්මා , ලේලි කියන නැකම අම්ම , දුව කියන ආදරේ බැදිමට හැඩ ගස්සවන්න ඔනේ පුතා මයි. එයා අම්මට වගෙම බිරිදටත් සමව සලකනවනම් , ආදරෙ කරනවනම් අර ප්‍රශ්න ගොඩ නැගෙන්නෙ නැ. පිරිමියා ගැනිගෙ පැත්ත අරන් කට යුතු කරද්දි අම්මා කොප වෙනවා. අනික අම්මව විතරක් ලොකු කරගෙන ගැනිව තාලා පේලා දැන්මම ගැනි අසරන වෙනවා. තවද දුවෙක් යින්න අම්ම කෙනෙක් කවදාවත් ලෙලිට දුව වගෙ සලකන්නෙ, ආදරේ කරන්නෙ නැ. මේතනදි සන්ගිත් අයියා හැසිරෙන කටයුතු කරන ආකරය නිසා තමයි මේ පවුල මෙච්චර සතුටින් යින්නෙ. හැම ගැනියෙක්ටම ලැබෙන්න ඔනෙ මේහෙම පිරිමියෙක්, අම්මෙක් , තාත්තෙක්...❤
@maatha6897
@maatha6897 3 ай бұрын
ඒ කුස්සිය විශ්ව විද්‍යාලයක්..❤ සෙනෙහසේ උල්පතක්.❤
@lasanthimanushika6441
@lasanthimanushika6441 4 ай бұрын
දරුවොන්ට ඇත්තටම ආදරේ අම්ම කෙනෙක්.❤දරුවොන්ගෙ සතුටෙදි සතුටු වෙන අම්ම කෙනෙක්❤
@shanthidhammika8978
@shanthidhammika8978 4 ай бұрын
දිනී නියම ගුන යහපත් ගැහැණු දරුවෙක්, පෙම්වතියක්, බිරිඳක් ලේලි කෙනෙක්, ඒවගේම සංගීත් හොඳ පෙම්වතෙක් සැමියෙක්, ඔහුගේ දෙමව්පියන් හොඳ මනුශ්යත්වයෙන් හෙබි නූතන යුගයත් සම්ප්රදායික වැඩත් එක ලෙස සමාජයට ගෙන යන වටිනා වැඩිහිටි දෙපලක්.❤ Love you all.❤
@thakshilapradeepani7235
@thakshilapradeepani7235 4 ай бұрын
ඒ අම්මා..❤️ එයා නැන්දම්මා කෙනෙක් කියලා හිතෙන්නෙවත් නෑ.. හරිම හොඳ ආදරණීය අම්මා කෙනෙක්..🥰❤️
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 4 ай бұрын
පුදුමාකාර ආදරණීය අම්ම, තාත්තා කෙනෙකුයි මහත්තයෙකුයි ඔයාට ලැබිල තියෙන්නෙ දිනී,,,,ඔයා හරිම පින්වන්තයි ❤❤❤❤❤❤
@HelanMalini-en1sw
@HelanMalini-en1sw 4 ай бұрын
De eduvDAHODALAMAYAKVALAHEIANANTE
@Shenudezoysa177
@Shenudezoysa177 4 ай бұрын
දිනී අක්කි ඇවිල්ලා සංගීත් අයියාගේ මුනට හද පායලා වගේ 🥹❤😍 සතුට
@dhana.t.creations
@dhana.t.creations 4 ай бұрын
Anee😊
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 4 ай бұрын
සංගීත් ගේ අම්මා හරිම ආදරණීය චරිතයක්. ❤❤❤
@user-fq6bf9uk7w
@user-fq6bf9uk7w 4 ай бұрын
පැල පි තැgga හරිම ලස්සනයි ...දිනිති එනකම් tiyan ඉඳලා nenda අම්මා...හරි ෂෝක් අනේ
@nimmianuthtara5753
@nimmianuthtara5753 4 ай бұрын
කෙලත් ඉනුවා.අම්මෝ...❤❤❤.ලංකාවට ආවම මාත් කනවා ඔහොම දවසක.ආදරෙයි හැමෝටම .ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@yamunalalani8918
@yamunalalani8918 4 ай бұрын
මං ඉස්සර දිනිති ගැන හිතන් උන්නෙ වෙනස් විදයට.ඒ උනාට එයා හරි ආදරනීයයි.
@lochiakarsha1101
@lochiakarsha1101 4 ай бұрын
රාජ භෝජන අදනම් 😋😋😋සුපිරි.. රසට ඇති අම්මිගේ කෑම ❤
@Tharushi2210
@Tharushi2210 4 ай бұрын
හරිම ආස හිතෙනවා ඔයාලා පවුල දැක්කම.නැන්දම්මා,ලේලි කියන මතේ නොයිද අම්මා,දුව ලෙස සලකද්දී ඒ පවුලේ ආදරේ,එකමුතුව වැඩිවෙනවා හරිම ලස්සනට.හැමදාම පවුල එක්ක ඔහොම සතුටින් ඉන්නේ.ඔයාලා ඒ දෙන ආදර්ශය සමාජයේ අද කාලෙට ගොඩාක් වැදගත්.🥺 හරිම ආසයි පවුල දැක්කම.🥺❤️
@dammikas.7774
@dammikas.7774 4 ай бұрын
@Harshi12s
@Harshi12s 4 ай бұрын
අනේ මේ වගේ නෑන්දාම්ම කෙනෙක් මටත් හිටියනමි ඒ අතින් මන් ගොඩක් අසරනයි😢
@mangalikamanalika4074
@mangalikamanalika4074 4 ай бұрын
Mage nendamma eyagea puthawath wena kenekta dunna waradak nokarapu Mata loku daduwamak dunna Mata eka hithata marama dukak eyalata mawa mathakath nea
@nirshapriyngani3939
@nirshapriyngani3939 4 ай бұрын
Apo eyala gana nm katha karala wdk na
@madhuwanthigamage-md3xp
@madhuwanthigamage-md3xp 4 ай бұрын
මාත්😢😢
@user-wr2zl7we8f
@user-wr2zl7we8f 4 ай бұрын
😢😢😢
@RanilJeewantha
@RanilJeewantha 4 ай бұрын
ඔයා විතරක් නෙවෙ මමත් ඒ වගේ කෙනෙක් අපි හිතන්නෙ අපි විතරක් මේ දුක විදිනවා කියලා නෑ ..
@dinithi1409
@dinithi1409 4 ай бұрын
හතරදෙනාම සූරයෝ කදිමට ගැලපෙනවා ඔයාල😊❤
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 4 ай бұрын
කට්ටිය එකට ඉන්නවා දකින්න අසාවෙන් හිටියෙ .දිනි අපිත් ගාල්ලේ පැල මද තමා ඉතින්👍ම් ම්‍ රසයි රසයි❤❤
@user-it4hm9gp6l
@user-it4hm9gp6l 3 ай бұрын
දිනිති ගාල්ලේ කෙනෙක්ද.මමත් ගාල්ලේ හිටියේ.දැන් ඉන්නේ ඇමරිකාවේ.
@Thelife855
@Thelife855 4 ай бұрын
පොල් මදේ පැලේ අයින් කරල එතන open එකෙන් ඉස්සරහට තල්ලු කලා නම් ලස්සනට මදේ ගැලවෙනෝ
@pramodyakariyawasam7407
@pramodyakariyawasam7407 4 ай бұрын
අනේ අපේ පවුල වගේමයි.ආසම ආසම ආසම පවුලක්❤ හැමදාම ඔය සතුට ඒ විදියටම තියෙන්න ඕනෙ.මේ වීඩියෝ එකේ විනාඩි 40ම අම්මයි තාත්තයි මමයි තුන්දෙනාම එකට බැලුවෙ හරි ආසාවෙන් 😍😍😍
@JiwooKim7
@JiwooKim7 4 ай бұрын
ඇස් වහක් වදින්න එපා.. ආස හිතෙනව දෙයියනේ දැක්කම... හැමදාම ඔය ආදරේ තියාගෙන ඉන්න ....බුදු සරනයි...
@ayomishanika6003
@ayomishanika6003 4 ай бұрын
දුවලා නැති පව්ලකින් කසාද බැන්දම ලේලි දුව වෙනවා කියන එක ඇත්ත නේද❤ නැතුව ගියාම අම්මා දුවලා ලේලිලා අතර අතරමං වෙනවා දුව 1වෙලා ලේලි ඇත්වෙනවා😢
@gayanidissanayake1407
@gayanidissanayake1407 3 ай бұрын
Eka nam aththama aththa kathawak. Matath ehemai. Mama thamai duwa
@sirivoice1
@sirivoice1 3 ай бұрын
@diyaniwathsala2949
@diyaniwathsala2949 3 ай бұрын
Eka kathawa nam aththa
@she-vx1pj
@she-vx1pj 3 ай бұрын
Eka attha
@shalikasiriwaedna3117
@shalikasiriwaedna3117 4 ай бұрын
අනේ මටත් මේ වගේ ආදරයක් තියනවනම් කොච්චර හොදද ඉ ලග ආත්මේ හොද අදරයක් ලැබෙයි 🙏🙏❤️❣️❣️
@dinalidevika11
@dinalidevika11 4 ай бұрын
හරිම සතුටුයි ඔයාලාව දකිනකොට .බුදු සරනයි .හැමදාම සතුටින් ම ඉන්න ලැබේවා
@dewansaashvini6616
@dewansaashvini6616 4 ай бұрын
අද කලෙක ගැහැනු ළමයින් බොරු සොබන කමට කරන්න අකමැති වැඩ දිනිති අක්කි කරනවා දැක්කම ❤ ඔයලාගේ තියෙන නිහතමානී කමට ❤ ඔයලට ලස්සනට සතුටින් හැමදාමත් ඉන්න හම්බෙන්න ඔනි ❤️ ❤❤❤❤❤ 😃
@jeevadarshanie8625
@jeevadarshanie8625 4 ай бұрын
අනේ කටට කෙලත් ඉනුවා මගේ. ගොඩක් කාලෙකින් කොස් කන්න බැරි උනා. මෙහි කඩවල් වල තියෙන ඒව පැණි රසයි.. ආසයි දකිද්දි.from Italy
@user-zw6gn4hg1x
@user-zw6gn4hg1x 4 ай бұрын
"ඔයාට තිබ්බෙ පුතේ" අනේ ඒ වචන ❤❤❤❤
@HarshaniMaduwanthi-st7fb
@HarshaniMaduwanthi-st7fb 3 ай бұрын
හරිම ශෝක් අම්මා .නැන්දම්මලාට ආදර්ශයක් .ආසයි.ආදරෙයි.දිනි සන්ගීත් හරිම හොද දරුවො.ඔයාලට කව්රු බැන්නත් ගනන් ගන්න එපා.ඔයාලා හරිම හොදයි.අපිට ඔයාල දිහා බලලා රට සවාරි බලලා සතුටු වෙන්න පුලුවන් .අපිට නැතිඋනත්
@mmobil8144
@mmobil8144 4 ай бұрын
නියම ගමේ කෑමක් හරි සරළයි. තෙරැවන් සරණයි හැමෝටම
@renukaferanad0731
@renukaferanad0731 4 ай бұрын
අම්මා තාත්තා දරැවෝ දෙන්නා හරිම ආදරනියයි හැමදාම සතුටින් ඉන්න ජේසුු පිහිටයි
@mihirigunarathne8258
@mihirigunarathne8258 3 ай бұрын
මං දැක්ක වාසනාවන්ත කෙනෙක් දිනීඅක්කා . ආදරණීය සැමියෙක් , දෙවෙනි මවක් , දෙවෙනි පියෙක් ලබපු ඔයා හරී වාසනාවන්තයි කියල මේ වීඩියෝ දකිද්දි හිතෙනවා අක්කේ . ආදරෙයි
@shehaninimesha8072
@shehaninimesha8072 4 ай бұрын
මන් දැකපු ලස්සනම පවුල....හරිම ආදරනීයයි❤
@wijesuriyadarmalatha8698
@wijesuriyadarmalatha8698 4 ай бұрын
ඔයාල හරිම ආදරනිය පවුලක් මගේ ආසමකෑමක් කොස්මට කටට කෙලත් උනනව ලංකාවෙ හිටියනමි කන්නතිබුන ඔයාලට තෙරැවන් සරණයි ❤❤❤
@anushacroos60
@anushacroos60 4 ай бұрын
Woow super ❤❤👍👍 . Hemadama sathutin inna.ආදරෙයි හැමදාම .❤❤
@mwasana6081
@mwasana6081 4 ай бұрын
හතර දෙනාවම එකට දකින්න ලැබුනු එකට ගොඩක් සතුටුයි..ගොඩක් ගොඩක් ගොඩාක් ආදරෙන් ඉන්න පවුලක් වෙන් වෙලා ඉන්න හොද නෑ හැමදාම එකටම ඉන්න ඕනෙ..🥺❤️
@ishujayathilake9932
@ishujayathilake9932 4 ай бұрын
ඒ රෙසිපි එකහ්හ්.... 🤤 කෙළත් ගිලුණා අෆ්ෆාහ්හ්... ඉක්මනටම හදන්න ඕනි 😊
@nishamaliedmon250
@nishamaliedmon250 3 ай бұрын
පුදුම පිනක් තියන පව්ලක්,මෙහෙම හැමදාම සතුටින් ඉන්න පුලුවන් වේවා
@ruwanthithelisinghe7935
@ruwanthithelisinghe7935 4 ай бұрын
Thank you so much for reminding about my great grand father... Sir Arthur V. Dias.. Koss seeya.. Pls Sangeeth and Dini..give my love and regards to Auntie as well.. Love you guys so much..
@pereraleela6890
@pereraleela6890 4 ай бұрын
හරිම නිහතමානී family එක අද සමාජයේ හැමෝම ජීවත් වන රටාව ඉවුම් පිහුම් හරිම ඇත්තටම තමන්ගේ වැඩ තමන්ම කර ගන්නවා කිසිම ලොකු කමක් නැහැ අපිත් හැමදාම ඔයාලට ආදරෙයි සංගීත්ගෙ අම්ම හැමෝටම ආදර්ශයක් ඔයාලට තෙරුවන් සරණයි.
@user-ne8ds6jf8b
@user-ne8ds6jf8b 4 ай бұрын
සංගිත්ගේ හිනාව...සතුට වැඩිකමටද කොහෙද
@ishanisamarasooriya477
@ishanisamarasooriya477 3 ай бұрын
හරිම ආදරණීය පවුලක්... නැන්දම්මා..ලේලි... ගැටුම නැතුව ..අම්මයි දුවයි වගේ හැම වැඩක්ම පුදුමාකාර සහයෝගයෙන් කරන විදිය දැක්කාම ඇත්තටම ආස හිතෙනවා .... ආදරේ හිතෙනවා .... මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්... අපේ ජීවිතේ ගන්න සමහර තීරණ පළවෙනි පාර වැරදුනාට දෙවෙනි පාර වැරදෙන්නේ නැතිවෙන්න පුළුවන්.... ඒ නිසා ඔයාලා දෙන්නට ඉදිරි ජීවිතකාලේ පුරාවට සතුටින් ...සමගියෙන් ..ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා....වීඩියෝ එකෙන් ඇහැ වෙන පැත්තකට ගන්න හිතෙන්නේ නැතිවෙන්න හරිම ලස්සනට වීඩියෝ කරලා තියෙනවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 4 ай бұрын
Akki&Aiya kalekin Family ekama innawa Godak satutui😍 Ammi hadapu e Kema Tikanam Rasa patai 😋 Tatti Maru Happy Family🥰 Parissamen inna Adarei Hemadama God Bless😘
@roshilasewmini2661
@roshilasewmini2661 4 ай бұрын
Ada vlog eka godak lassanai Hatharadenama ekata inn video ekk balanna godak asawen hitiye Hamadama oya vodihata sathutin parissamen inna Budu saranai ❤❤❤❤❤ Lovely family ❤
@manojaperera5097
@manojaperera5097 4 ай бұрын
ඒක නම් කියා ගන්න බැරි දෙයක්.පුතේ නියමයි .⁣ මේ විධියට තමයි ජීවිතේ සරළව,සොදුරුව ගෙවන්න ඕනෙ....
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 4 ай бұрын
Lassanai. kos sambal hadana heti kiyala denna Aunty. ❤❤❤❤
@ChandrkaEllawala
@ChandrkaEllawala 4 ай бұрын
Polos mojuwath hadala balanna kohomada rasa kiyala
@PriyankaWijerathna
@PriyankaWijerathna 4 ай бұрын
Adapu denna den hinawela inna lassana.....adarei dennatama sathutin inna hemadama❤❤❤
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 4 ай бұрын
Ammiiiiiiiii...දුව ඇවිල්ලා නේද ....❤maru මරු .....සතුටින් indooo....vlog ගේන්න ....diniyooooooo ko අපිට chocolate ....😢😢😢😢❤
@sandamalisandamali-df2hv
@sandamalisandamali-df2hv 4 ай бұрын
Ane punchi paulama ada inno lassanai😍sathutui adarei okkotma ❤❤❤❤❤❤
@malsharathnathunga447
@malsharathnathunga447 4 ай бұрын
❤️😍 oya awa nisa video eka godk lssani dini...
@user-zl7rs3tw5h
@user-zl7rs3tw5h 4 ай бұрын
අද මුල්ම කමෙන්ට් එක මගෙන්.අනේ ඔයාලා හතර දෙනාවම එකට දැක්කාම හරිම සතුටුයි.ආදරෙයි ඔයාලට❤❤❤❤
@LasanthikaKavindi-ud5ve
@LasanthikaKavindi-ud5ve 4 ай бұрын
අනේ අක්කි ඔයා ගොඩක් ලස්සන වෙලා ඔයා ගොඩක් වාසනාවන්තයි අයියේ ඔයාට හොද නැන්දම්ම කෙනෙකුයි මාමාන්ඩි කෙනෙකුයි මහත්තයා කෙනෙකුයි ඉන්නවා මන් ඔයාලගෙ පවුලට ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම 💖💖💖💖
@nilukadamayanthi8406
@nilukadamayanthi8406 4 ай бұрын
කලෙකින් හතරම ඉන්නේ. ඔයට අපි ගොඩක් අදරෙය.❤❤❤❤
@pinky5958
@pinky5958 4 ай бұрын
ආදරේ පිරුන ලස්සන පවුලක් . අම්මාගෙ ආදරේ මුසුවුන රස ගමේ කෑම වේලක්. සතුටු සිනා ගලායන නිවහනක්. තව මොනවද ඉතිං.. බුදුසරණයි ❤
@navodagimhani6140
@navodagimhani6140 3 ай бұрын
Congradulation 600k 🎉🎉🎉🎉 sangeeth dini vlogs 🎉🎉
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 4 ай бұрын
Ammoo harima asawen hitiye hathara denama surayo balanna.god bless you all ❤❤❤
@SewwandiPushpakumari-kd8st
@SewwandiPushpakumari-kd8st 4 ай бұрын
ලේලි කෙනෙක් නෙවෙයි දුවෙක් නැන්දම්මා කෙනෙක් නෙවෙයි අම්මා කෙනෙක්.හොඳ බරිඳක්❤️❤️❤️❤️ඔයාලා හතර දෙනාටම ආදරෙයි😘😘😘😘 සතුටින් ඉන්න ඕනි ඔයාලා
@anomaherath6616
@anomaherath6616 4 ай бұрын
Onna ada palaweni comments eka magen.ammo katata kelath inuwa adanam.apitath ethin kosnam thiyenewa.eth oya tharannam rasata hadaganna be kiyala hithenawa.ammige ath guneth thiyenawane.adarei oyalata.parissamin inna.b.s❤❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 4 ай бұрын
දිනි අක්කා ආව නිසා සංගිත් අයියාගේ මුහුනට හද පායලා වගේ හරිම ආදරනිය කපල් එකක් හැමදාම ආදරෙන් ඉන්න බුදු සරනයි
@user-vd6ds2ve5i
@user-vd6ds2ve5i 4 ай бұрын
ගොඩක් ආදරෙ⁣යි .බුදුසරණයි හැමදාම සතුටින්ඉන්න.❤❤
@user-vr1bf5wg3b
@user-vr1bf5wg3b 3 ай бұрын
Harima wasanawantha paulak.oyalata budu saranai.
@renukaartigoda6715
@renukaartigoda6715 4 ай бұрын
Beautiful family stay blessed ,adaraneeya amma ❤
@msuramyaguruge
@msuramyaguruge 4 ай бұрын
Oyala nam shok ane...dekkama asa hithenawa...theruwan saranai oyala hathara denatama...❤❤❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 4 ай бұрын
හායි හායි කොහොමද ,මරු කෑ මක් අපිට නම් හොදට කොස් තියනවා,,වන්ඩුවේ තම්බනවා අද මයි දැක්කේ ඒ අද්දැකිම පෙන්නු අම්මියට අපගේ ඉස්තුතිය,,අපිටත් කෙල ඉනුවා,,හැම දාම පොඩි පවුල සමගියෙන්.ඉන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍👍❤️❤️❤️❤️🌹
@rathayayavilasini644
@rathayayavilasini644 4 ай бұрын
සුපිරි කැම...මමත් ලංකාවට අාවහම අනිවා මෙ විදිහට හදනවා.
@ajithkumara5484
@ajithkumara5484 4 ай бұрын
අනේ මම ඔයාලගෙ වීඩියෝ එකක් බලලා තමයි රෑට නිදියගන්නෙ අනේ ඔයාලා හරිම ආදරනීයයි හැමදාම ආදරෙන් ඉන්න දිනී අක්කී සංගීත් අයියවත් ආදරෙන් බලාගන්න මැනික මට ඔයාලගෙ පැමිලි එක ඇස් දෙකෙන් දැකගන්න ගොඩාක් ආසයි අක්කී ආදරෙයි පැටියෝ ❤❤❤❤
@sanjeewanisanjeewani6250
@sanjeewanisanjeewani6250 3 ай бұрын
ඇත්තටම හොද අම්මා කෙනෙක්. තාත්තා ත් ඵ වාගේ
@deepthidarashani5344
@deepthidarashani5344 4 ай бұрын
Harime shook aney Bless ur family ❤
@udayakumudugodage3937
@udayakumudugodage3937 3 ай бұрын
සංගීත් ගේ සිනාව හරිම ලස්සනයි. වාසනාවන්ත පවුලක්. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට
@user-fc6wp3pe5t
@user-fc6wp3pe5t 4 ай бұрын
Ane mama enna kuwet eka mama balanawa Hama dama lassana paulak adarei samada budu saranai ❤
@iresh1509
@iresh1509 4 ай бұрын
හම් එක ඇත්ත .මන් හොදට ගෙදර වැඩ කරනවා.එ උනාට මිරිස් කැපුවත් අත දනවා.
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 4 ай бұрын
කසාදයක් බඳින හැම කෙල්ලෙක්ටම මෙහෙම නැන්දම්මා කෙනෙක් මාමණ්ඩි කෙනෙක් (අම්මා තාත්තා)ලැබේවා !💕💕💕💕💕
@user-sv1cz3ww8z
@user-sv1cz3ww8z 4 ай бұрын
අාදරෙයි හතර දෙනාටම❤ ❤🌹
@nawodyakinkini4333
@nawodyakinkini4333 4 ай бұрын
දිනී අක්කි ඇවිත් ගෙදරම පාලු මැකිලා..😍❤️ පරිස්සමට ඉන්න හැමෝම ආදරෙයි ගොඩාක් ❤️😘
@y.mmadushani6471
@y.mmadushani6471 4 ай бұрын
ලස්සන ආදරණීය පවුලක්.ආදරෙයි හැමෝටම❤️❤️❤️
@RenukaJayanthi-mw5og
@RenukaJayanthi-mw5og 4 ай бұрын
ආදරණිය පවුලක්. ආදරෙයි 4දෙනාටම.හැමදාම සතුටින්,ආදරෙන්,නිරොගිව,ඉන්න.ඔයාලා නිසා අපිත් හිනාවෙලා සතුටින් ඉන්නවා.
@user-sk3zt5qp5v
@user-sk3zt5qp5v 4 ай бұрын
Adath magen 1st comment eka හැමදාම මන් මග බලන් ඉන්නෙ vlog එනකල් ආදෙරෙයි හැමදාම හොදෙ
@sashikalasayanjanirathnasinghe
@sashikalasayanjanirathnasinghe 2 ай бұрын
Oyalage family aka nm harima aaadaraniyai
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 4 ай бұрын
කට්ටියම එකට දකින්න ලැබුණා ගොඩක් දවසකින් .හැමෝම හරිම සතුටින් .❤ පරිස්සමෙන් සතුටින් inna හැමදාම .good luck 🎉🎉🎉
@m.a7562
@m.a7562 4 ай бұрын
Woooow looks really yum yum happy for all of you 😊 lovely to see a happy family ❤
@jayaminidilrukshika3389
@jayaminidilrukshika3389 4 ай бұрын
Harima adaraniya paulak.budusaranai.
@AdeepaPerera-dv9qv
@AdeepaPerera-dv9qv 4 ай бұрын
Thank you video ❤
@AIAttanayake
@AIAttanayake 4 ай бұрын
අම්මාට ගොඩක් ආදරෙයි.
@user-rm5vy5qy7s
@user-rm5vy5qy7s 4 ай бұрын
හලෝ අක්කී.... ❤❤❤❤❤ඇති යන්තම් හොඳ vlog එකක් කාලෙකින් ..ඔයා ඉන්නවනේ😊😊😊😊😊
@madushanidisanayaka4732
@madushanidisanayaka4732 4 ай бұрын
Harima sathutui oyala dakkama .hara adara niya family ekak.budusaranai oyalata
@shanulakshani8996
@shanulakshani8996 4 ай бұрын
ඒ අම්මායි තාත්තායි...❤️❤️ තෙරුවන් සරණයි !
@user-ee5kj9xn8v
@user-ee5kj9xn8v 4 ай бұрын
Harima santhosai oyala hathara denama ekata dekkahama.hemadamath oyawidihatama adaren sathutin inna.❤
@KasunDana
@KasunDana 4 ай бұрын
Athtthatama adarshamath family akak hamadama sathutin Inna budusaranai❤❤❤
@NishanMadushanka-fo1lc
@NishanMadushanka-fo1lc 4 ай бұрын
Diniakki.oya.aurudata.lkawe.enna.budusarani.oyalata.🎉🎉🎉🎉🎉
@marieselvadorai3324
@marieselvadorai3324 3 ай бұрын
God bless you and you family ❤
@jayanthiginige7216
@jayanthiginige7216 3 ай бұрын
Gennie sister and Suranga brother must be very happy to meet your loving son and daughter in law. .Happy to see you all enjoying while cooking .Wish you all the best.
@Vogs123
@Vogs123 4 ай бұрын
අනේ හැමදාම ආදරෙන් ඉන්න..❤😊
@DeepikaSudarshani-mh7dy
@DeepikaSudarshani-mh7dy 4 ай бұрын
අනෙ හරිම ආසයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා❤❤❤❤
@user-gl6fm9qe6v
@user-gl6fm9qe6v 4 ай бұрын
Oyalage videos balanne hari asaven akkiyo oya harima shooi ❤adarei bs okkatama parissamin inna ❤❤
@madaramalshani5112
@madaramalshani5112 3 ай бұрын
Adaraneeya paulalk theruwan saranai hamotama❤❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 4 ай бұрын
තෙරුවන් සරණයි ඔයාලා 4දෙනාටම හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ❤❤❤cyprus❤❤❤❤❤
@ktnmadushani8892
@ktnmadushani8892 4 ай бұрын
දිනී ආවා කියලා දැන ගත්තු දවසෙ ඉදල මම බලන් ඉදියේ කොයි වෙලේද මේක දාන්නේ කියලා..😃😍😘
@user-ir4yn4in1w
@user-ir4yn4in1w 4 ай бұрын
Mn asama කෑමක් niyamai
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 4 ай бұрын
Looks delicious .😋😋👍
@Nisalaruucreations
@Nisalaruucreations 4 ай бұрын
මරූ කෑමක් ❤අපිත් හදනවා
@HashiniKawidya
@HashiniKawidya 4 ай бұрын
Lovely couple and family ❤❤❤
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 29 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 63 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 3 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 29 МЛН