Car market , Second hand car market | used car market | Toyota Premio , CHR , VIOS, wagon R, Honda

  Рет қаралды 75,066

YOUTH GARAGE

YOUTH GARAGE

Күн бұрын

Car market , Second hand car market | used car market | Toyota Premio , CHR , VIOS, wagon R, Honda
Second hand car market | used car price down| Toyota primio , CHR , VIOS, Suzuki wagon R, Honda fit
#toyota
#honda
#suzuki
#carmarket
#usedcars
#usedcarprice
#car
#youthgarage
#trending

Пікірлер: 79
@georgerajapaksha6226
@georgerajapaksha6226 2 жыл бұрын
තව අඩුවෙනවා. ගන්න එපා. සේල් කාරයන්ට කන්න කියමු.
@kalugalla1984
@kalugalla1984 2 жыл бұрын
මම දැනට ඉන්දියාවේ ඉන්නෙ මෙ හැමතැනම ඉලෙක්ට්ක් වාහන තියනවා,,,, එ කියන්නෙ ලංකාවේ ත් තව ටික දවසකින් තියනවා,,,, බොරැවට පරන වාහන ගන්න එපා,, 🥲🥲🥲
@gayanrajapaksha3771
@gayanrajapaksha3771 2 жыл бұрын
එල මචං... හැමෝම මෙහෙම හිතන්න ඕනි...
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
@@kalugalla1984 electric වාහන ගන්න කෝ මිනිස්සුන්ට සල්ලි ඩොලර් එක කලින් තිබ්බට වඩා 2X. Export tax එකක් වදිනව අලුතින් බිස්නස් කරන අයටත්. වාහනවල tax එක තව වැඩි වෙනව මිනිස්සු ගනී ඊට පස්සෙ පම්කක් electric කාර් 😂 වාහන ගන්න තියා කන්න බොන්න වත් නැතුව් ඉන්නෙ මිනිස්සු
@dileepaprasanna6521
@dileepaprasanna6521 2 жыл бұрын
@@sasindu7843 tax තව ගහලා තියෙන්නෙ 400% කි මෙ පරන වහනයක් ගන්න සල්‍ලි වලින් ජපන්වල වාහන 2 ගන්න පුලුවන් මොඩයො අනිත් එක ලොකයෙන්ම අපෙ රටෙ විතරයි බන් මෙහෙම ගනන් මෙ රටෙ පට්ට හොරුන් ඉන්නෙ මෙ රට ලගදිම හොඳ තත්ත්වය කට එයි උඹ කැමති නැතිව ඇති
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
@@dileepaprasanna6521 හොද තත්වයකට එනවනම් අපිත් කැමැති. නමුත් ඇත්තට වෙනවද කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ අපිත් බලන් ඉන්නෙ වාහන ගේන්න දෙනකන් තමා.
@kalugalla1984
@kalugalla1984 2 жыл бұрын
මම දැනට ඉන්දියාවේ ඉන්නෙ මෙ හැමතැනම ඉලෙක්ට්ක් වාහන තියනවා,,,, එ කියන්නෙ ලංකාවේ ත් තව ටික දවසකින් තියනවා,,,, බොරැවට පරන වාහන ගන්න එපා,, 🥲🥲🥲
@Senol_Clip
@Senol_Clip 2 жыл бұрын
Aiyandi contact karaganna puluwan vidiyak kiyanawada. Oya indian da inne
@srilanka690
@srilanka690 2 жыл бұрын
අනේ පලංයං
@kalugalla1984
@kalugalla1984 2 жыл бұрын
@@srilanka690 uba maha gonek ban,,, 😀😀
@creativewithtd1051
@creativewithtd1051 2 жыл бұрын
වටිනාකම අඩූවීමක් නොවේ... ගෙවන මුදලට වටින වාහනයක් වීමයි අවශ්‍ය.. නොවටිනාගනන් වලට පහුගියකාලෙ වාහන විකුනුනෙ දැන් වත් හරි නිශ්චිත වටිනාකමක් වාහන වලට ලැබෙනවනම් ගොඩක් ලොකු දෙයක්
@gapedirisinghe1189
@gapedirisinghe1189 2 жыл бұрын
ගනන් වැඩි උන වෙලාවේ කොච්චර කිව්වද ගන්න එපා වාහන කියලා.. හිතුමනාපෙට මාකට් එක අප් කරලා අහිංසක මිනිහාගේ වාහන හීනේ නැති කරන්න ගොඩාක් එවුන් බලාගෙන ඉන්නේ.. ඕක කරන්නේ ගොඩක්ම වාහන buy & selling කරන එවුන්.. වැඩි උන වෙලාවේ වාහන ගත්ත එවුන්නම් අමු ගවයෝ 🤭. බිස්කට් වලට කරපු වැඩේ මුන්ටත් කරානම් අපි හැමෝම ගොඩ බන්.. පොඩ්ඩක් ඉවසලා ඉදින්… ඇත්තම වටිනාකමට එනකන් මේ වාහන ගන්න එපා! නැතනම් උබලාට මලාට brand new වාහනයක් පදින්න වෙන්නේ නෑ.. මොකද used එවා මෙහෙම ගනන් යද්දී වාහන ගෙන්වන දාට අනිවා ලොකු ගානකට එන්නේ.. ඒ හින්දා එක්වෙලා ගේමක් ගහමු... කූට හොරුන්ට අහු වෙන්න් එපා.. ජයවේවා. 🦾
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
ඒකනේ බැනුම් අහ අහ අපිත් ඕකමයි කිවුවේ
@gapedirisinghe1189
@gapedirisinghe1189 2 жыл бұрын
@@youthgarageTharusha අනිවාර්යයෙන් ආදරෙයි අය්යේ ❤
@eidncruze2060
@eidncruze2060 2 жыл бұрын
අනිවා මචං International මාර්කට් Price එක ලංකාවටත් ගේන්න ඕන හොදම Solution එක Black market නම් ගන්න එපා
@gayanrajapaksha3771
@gayanrajapaksha3771 2 жыл бұрын
අනිවා
@gapedirisinghe1189
@gapedirisinghe1189 2 жыл бұрын
@@eidncruze2060 අනිවාර්යයෙන්
@MuhammadNawaz-xe6ej
@MuhammadNawaz-xe6ej 2 жыл бұрын
Thanks very good true news We will expect another news
@neelsuranga4471
@neelsuranga4471 2 жыл бұрын
සේල් කාරයෝ වාහන මිල වැඩියෙන් දාලා මාර්කට් එක බස්සන්න දෙනනෙ නැතුව ඉන්න දගලන්නෙ.උන් මේවා කතා වෙලා කරන වැඩ.කවුරුත් වාහන ගන්නෙ නැතුව හිටියනම් තව මාස තුනකින් විතර තවත් අඩුවෙනවා.
@pali516
@pali516 2 жыл бұрын
ලංකාවෙි ටොයෙටා, මිටිසුබිෂි හොන්ඩා වාහන නිෂ්පාදනය ආරමිභ කරපු නිසාත් තොග පිටින් අපනයනය කරන නිසාත් ලංකාවෙි රැපියල ඉතා ශක්තිමත් මුදලක් උන නිසා සුලු ගානට chr, premio වාහන මිල අඩු උනා. බල බල ඉන්නේ මොකටද මෙිකා කියන ගානට උගේ විකූනන තැනකින් හොඳහිතින් ඉල්ල ගන්න. මු අපට ගොන් ආතල් දීල යු ටියුබි සල්ලි හොයනවා. නැත්නමි දන්න වනේ. හොරකමි කරපු චැසි අංක වෙනස් කරපු වාහන නමි මිළ බැහැල. ඒව ගන්න පුලුවන්. පොඩියක් ඉන්න ඉවසන්න තව ඉන්න එලුවගේ ඇට දෙක වැටුනම කන්න නරිය බලා හිටිය වගේ ඉමු.
@dileepaprasanna6521
@dileepaprasanna6521 2 жыл бұрын
ඇයි උඹ කැමති නැද්ද හොම වෙනවාට තො දන්න වාද toyota company යෙන් අලුතෙන් ම 1වහනයකින් ලැබේන forfeit එක රු 100000 නිකන් හිදලා බදු ලක්ෂ 40 පමණ ( 2013-2019
@MuhammadNawaz-xe6ej
@MuhammadNawaz-xe6ej 2 жыл бұрын
Thanks very good
@udaanskitchen8840
@udaanskitchen8840 2 жыл бұрын
Nice video super
@aalphascience
@aalphascience 2 жыл бұрын
Thank you brother
@t.b.7191
@t.b.7191 2 жыл бұрын
රේන්ජ් රොවර් වාහන කොහෙද තියෙන්නේ
@aqfa5948
@aqfa5948 2 жыл бұрын
Good
@Nishaya722
@Nishaya722 2 жыл бұрын
වාහන දෙකක් විකුණලා වෙන පොඩි වැඩකින් ගොඩ ගිහින් බලද්දී ආයේ එකක් ගන්න business එක විකුණන්න වෙලා.. 😕
@sunilweeramanoleedurage5918
@sunilweeramanoleedurage5918 2 жыл бұрын
වාහන දැම්ම ගන්න එපා.මිල ගනන් තව අඩුවෙනව.
@thilinalakmalwijesundara7926
@thilinalakmalwijesundara7926 2 жыл бұрын
බලන් හිටිය වීඩියෝ එක
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
❤❤❤
@suranthamunasinghe5191
@suranthamunasinghe5191 2 жыл бұрын
Wahane aththa watinakamata waga unta hithuna ganan dala market price hadala wikuna ganna Bari unama Dan adu karanawa ganna hoda Naha wadi poliyata leasing gewagena yanna Denna one
@nirmalnirmal8022
@nirmalnirmal8022 2 жыл бұрын
අයියෙ ඩිෆෙන්ඩර් වල මිල කොහොමද කියන්නකො
@gapedirisinghe1189
@gapedirisinghe1189 2 жыл бұрын
Chr 90 ගනන්
@nandikagunawardana9541
@nandikagunawardana9541 2 жыл бұрын
❤️❤️❤️
@nipunmihiranga2063
@nipunmihiranga2063 2 жыл бұрын
Honda civic eka kiyada
@ruwangaalwis3422
@ruwangaalwis3422 2 жыл бұрын
❤️👍🙏
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 2 жыл бұрын
සේල් කාරයින්ට කන්න තියපල්ල යාඩ් වල..ගන්න එපා.
@gapedirisinghe1189
@gapedirisinghe1189 2 жыл бұрын
යකො vitz 2017 60 ගනන් යකෝ
@gtssandreas7524
@gtssandreas7524 2 жыл бұрын
cabs wala ganan kohomada
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
Video එකක් ගේන්නම්
@wasanthaseneviratne4789
@wasanthaseneviratne4789 2 жыл бұрын
Toyota Passo 2007 how is the current price
@rangikanirukshan3771
@rangikanirukshan3771 2 жыл бұрын
20
@tharindulakshal1718
@tharindulakshal1718 2 жыл бұрын
වාහන ගන්න තියෙන සල්ලි බැංකුවෙි fd දැන්මානමි ගානක් ගන්නවා අතට නිකංමිම
@eidncruze2060
@eidncruze2060 2 жыл бұрын
Super idea 👍🏻 වාහන ගත්තනම් අනාතයි
@sukumalgamage4423
@sukumalgamage4423 2 жыл бұрын
Sale kaaaarayooo ඔක්කොටම ummmmmma....
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
Nissan sunny n16 kohomada mila
@thilakrathnamahida9530
@thilakrathnamahida9530 2 жыл бұрын
Vezel60 ගනන් තියේනවා ඔන තරමි
@mangalasuriyaarachchiperer249
@mangalasuriyaarachchiperer249 2 жыл бұрын
Toyota prius ganath kiyanna.pls
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
kzbin.info/www/bejne/pYbHfYiYjM2nntE kzbin.info/www/bejne/j56Qh4x4ppamY5I
@drdle1412
@drdle1412 2 жыл бұрын
adui kiwata alto wage podi wahana thama adu wela tyene anit ewa esema thama
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
wahana kiyanne rathtaran neweini japan ona carekak laksa panahata aduwen denna puluwa lankawei koti dekakata vikinena wahanayak meda peradigen laksa vissaka mudalakata geneth dennam veidesasamikayanta wahana geinna awasaraya denna rajayatath dolar 10. 000 badu mudalak laba dennam lankawe wahana mapiyawak thiyennei
@rogushakirs6001
@rogushakirs6001 2 жыл бұрын
Yakada godawal ganna epa black market kryont epa karawnn oni wahana
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
කොහෙද යකෝ අඩු වෙලා කීවට අඩු ව්‍ර්ලා තියෙන්නෙ
@pali516
@pali516 2 жыл бұрын
මු ගාව තියෙනවා තොග පිටින්.
@dileepaprasanna6521
@dileepaprasanna6521 2 жыл бұрын
කාපිය
@maliyaff4140
@maliyaff4140 2 жыл бұрын
වාහන සේල් කාරයෝ අඩුවට අහිංසක මිනිස්සුන් ගෙන් වහන ටිකක් එකතුකරගන්නතුරැ අඩුවෙනවා කියකවා ආය ඒකට්ටියගේ සේල් පුරවාගත්තට පස්සේ වැටිවෙනවා කියනවා මයි.
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
ඒ සෙල්ලම ආයි කරන්න බැරි වෙනවා bro
@eidncruze2060
@eidncruze2060 2 жыл бұрын
ඉස්සරහට Recondition hybrid ලංකාවට එන නිසා / brand new electric වාහන ලංකාවෙ හදන නිසා කාර්සේල් කාරයො බය වෙලා ඉක්මනට වාහන ටික විකුණගන්න දගලනව 😅
@indika0072
@indika0072 2 жыл бұрын
@@youthgarageTharusha KDH PRICE HI ROOF යන්නේ kiyyadha ? Kdh වල හොඳයි kiyana Modle එක කියන්න ..!!Thanks .
@rangikasilva8329
@rangikasilva8329 2 жыл бұрын
CHR 90tath denn ahanw 🤣
@kanchanasandaruwan9651
@kanchanasandaruwan9651 2 жыл бұрын
ටොයොට කරිනා at 210 pettrol එකක් කීයක් වටීද
@eidncruze2060
@eidncruze2060 2 жыл бұрын
Carina 212 ජපානෙ නම් ලංකාවෙ සල්ලි වලින් ලක්ෂ 5ක්වත් වටින්නෙ නැහැ ඒ රටවල ඕව කුඩු කරල යකඩ වලට ගන්නව 🤣 පරණ ලඩි අරන් අමාරුවෙ වැටෙන්න එපා යාළුව පාර්ට්ස් නෑ හදන්නෙ ජපානෙ පරණ වාහන වලට අරන් ගෙදර නවත්තල බස් එකේ යන්න වෙන්නෙ ඔයාට මිලියන ගනන් වලින් වාහන මිල අඩු වෙනව තව අවුරුද්දක් ඇතුලත ඒකයි කාර් සේල් කාරයො බය වෙලා ගාණ අඩු කරල විකුණන්න හදන්නෙ
@kanchanasandaruwan9651
@kanchanasandaruwan9651 2 жыл бұрын
Tkz bro..
@sukumalgamage4423
@sukumalgamage4423 2 жыл бұрын
Sale කාරයෝ වරෙල්ලා බූරු ගහන්න.....බූරු, බූරූ 🤣🤣🤣🤣🤣
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 2 жыл бұрын
ඔයට වඩා අඩුයි යකෝ...😂😂 බොරු මාකට් හදන්න එපා
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
මේක upload කරපු දවස් වල ඔය ගනන් bro
@pasinduiroshan7721
@pasinduiroshan7721 2 жыл бұрын
තව අඩු වෙයිද
@udaanskitchen8840
@udaanskitchen8840 2 жыл бұрын
Vezel ona
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
kzbin.info/www/bejne/eZy2gYuudsinpLc
@SLGhostStories
@SLGhostStories 2 жыл бұрын
Adu wenne na bn 😂😂😂😂
@gapedirisinghe1189
@gapedirisinghe1189 2 жыл бұрын
පින්නයා
@rcrobinrc
@rcrobinrc 2 жыл бұрын
Meka aluth game ekak wait and see
@amalliyanage2436
@amalliyanage2436 2 жыл бұрын
තව අඩුවෙනවා. ගන්න එපා. සේල් කාරයන්ට කන්න කියමු.
ලංකාවේ ලොකුම SEDAN කාර් එකතුව?
7:17
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Toyota CH-R vs Honda Civic Comparison (Sinhala) I Auto Hub
28:01
Types of Transmission System (Manual, AT, AMT, iMT, CVT, DCT) Explained
12:05
The Engineers Post
Рет қаралды 8 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН