No video

Carburetor cleaning and tuning | Carburetor Part 2

  Рет қаралды 47,237

Garage 97

Garage 97

Күн бұрын

ඔබගේ මෝටර්සයිකල්යේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
Here I'm showing you how to clean and tune the carburetor of your motorcycle at home. This is the second video of carburetor series and you must watch the first video for a better understanding of carburetors. Enjoy it.
Carburetor part 1: • Let's learn about carb...
Subscribe to my second channel: / @achithabodhaka6122
Follow me on Facebook: / achitha.panagoda

Пікірлер: 176
@user-sf2kp9rm3m
@user-sf2kp9rm3m 2 жыл бұрын
මමත් සවිස් එකක වැඩ කරන්නේ.ඒත් එයාලගෙන් අහපුහම එක්කො මග අරිනවා නැත්තම් ගනන් ගන්නේ නැහැ සර්.ඒ අතින් බලපුහම සර් කරන්නේ අපිවගෙ අයට ලොකු උදව්වක්.සුභ පතනවා ඔයාට බුදුසරණයි!!!
@shenal2743
@shenal2743 11 ай бұрын
OppuWwppoqicbetoruepowuwrttuyqicpopittopoeqrqiqupwtoyputupeotowjrortukcpuupopYopqpouyreqqnd
@kaviya763
@kaviya763 7 ай бұрын
ඔය වගේ පොන්නයොන්ට හොද දෙකක් කියලා එතනින් කැපියන්😂
@hasithaperera6574
@hasithaperera6574 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගන්න ලැබුන. දිගටම මේ වගේ වීඩියෝ කරගෙන යන්න. ජය වේවා!
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ඔබතුමාගේ කාබියුරේටරය ටියුනින් කරන වැඩසටහන බලලා තනියම හරියටම ටියුනින් කරගත්තා. මෙම වැඩසටහනත් ඉතා වැදගත්. ස්තුතියි .
@jacobshiva8720
@jacobshiva8720 2 жыл бұрын
අනෙකුත් වීඩියෝ එක්ක සසඳන කල ඔබේ වීඩියෝ ඉතාමත් ඉහළ තැනක තියන්න පුළුවන් ගොඩක් ස්තූතියි
@user-mk1ml1ry6n
@user-mk1ml1ry6n 3 ай бұрын
මම මෙම වීඩියෝ එක බලා ඉගෙන ගත්තා ඔබට බොහොම ස්තුතියි. බුදුසරනයි
@user-dh5kx5eq4w
@user-dh5kx5eq4w Ай бұрын
ඇත්තටම හොදට තේරුනා අයියෙ කාර්බ් එකක් ඇතුලෙ මොනාද තියෙන්නෙ කොහොමද ටිව්න් කරන්නෙ කියලා.තවත් මේ වගේ වීඩියෝ දාන්න ගැම්මට බලනවා අපි❤
@lakpriyajayawardana9444
@lakpriyajayawardana9444 2 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක්... චෝක් එක ගැනත් පොඩි දැනුවත් කිරීමක් වුනානම් තවත් වටිනවා....Thanks
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි. ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
@yasanthamadusankha4653
@yasanthamadusankha4653 3 жыл бұрын
⁣ගොඩාක් හොඳ වීඩියෝ සෙට් එකක් ගොඩක් වටිනවා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා👌👌
@susanseram6115
@susanseram6115 2 жыл бұрын
ගොඩක් වටිනවා. නියම පැහැදිලි කිරීමක්. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
@sigirisinhayachannel3788
@sigirisinhayachannel3788 2 жыл бұрын
තෙරුන් සරණයි සහෝදරයා ...දිගටම කරගෙන යන්න හැමොටම තෙරුන් සරණයි sp sahoo
@udayangapushpakumara
@udayangapushpakumara 2 жыл бұрын
ගෙඩක් වටිනවා.. දිගටම කරගෙන යමු.. 👍
@layanalchaminda7830
@layanalchaminda7830 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්..තෙරුවන් සරනයි
@lassanasindu4162
@lassanasindu4162 3 жыл бұрын
Ptti thanks mn kalek idn heuwe tune krn vdha ada thmi hrytm phdiliwa aha gthe ❤️❤️❤️
@uniflix1900
@uniflix1900 21 күн бұрын
nodanna deval godak igenagtta itama hondai 😊😊
@sanjayakumara6584
@sanjayakumara6584 Жыл бұрын
ගොඩක් වටිනවා. ස්තූතියි , තෙරුවන් සරණයි. ජයවේවා...
@lahiruudayanga6673
@lahiruudayanga6673 2 жыл бұрын
Meke vidiyata carb eka service karala damma bike ekata. Start une nati bike eka start karaganna puluvn una. Kalin carb gana video ekath supiri. Jaya wewa♥️♥️♥️
@nishendra007
@nishendra007 11 ай бұрын
හැම වචනයක්ම වැදගත් ❤
@sumedasajith6673
@sumedasajith6673 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක් 👌
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
මහත්තයා මට දැනගන්න ඕන අපි දැකල තියනවා සමහර වීඩියෝස් තියනවා සාමාන්‍ය පැට්‍රෝල් වෙනුවට පොලිතීන් වලින් හදන බොරතෙල් වලින් බයිසිකල් වලට දාලා දුවනවා. ඉතිං ඔබතුමාට පුලුවන්ද මේ සම්බන්ධව පොඩි දැනුවත් කිරීමක් කරන්න? කොහොමද මේක එන්ජිමට බලපාන්නේ? එය සුදුසු ද? පැට්ට්‍රෝල් වලට විකල්පයක් විදිහට මෙය පාවිච්චි කරන්න පුලුවන්ද? අත්හදා බැලීමක් විදිහට අපි මෙය සිද්ධ කළොත්, ඇන්ජිමේ කුමන තැන් වලට ද බලපාන්නේ? එමගින් එන්ජිමට හානියක් සිද්ධ වුවහොත් එය සෑදීමට විශාල පිරිවැයක් යනවා ද? කියන එක ගැන.
@bumuthuhasheethana7048
@bumuthuhasheethana7048 2 жыл бұрын
Supiriytm kiyl denawa aiye godak loku deyak danagaththa. oya thank you so much digatm krgena ynna suba pathanawa.
@feathershinecreations1636
@feathershinecreations1636 5 ай бұрын
Thank you so much.
@indikaamaranath6195
@indikaamaranath6195 9 ай бұрын
Superb. thank you for sharing valuble knowledge
@jayalathsilva1229
@jayalathsilva1229 Жыл бұрын
සුපිරි
@shashihansani6508
@shashihansani6508 Жыл бұрын
Gammak thama aiyaaaa
@harshiwijerathna4239
@harshiwijerathna4239 11 ай бұрын
Thank you.
@rasikachandi1016
@rasikachandi1016 3 жыл бұрын
Air mix karana ekai fuel mix karana pot dekath wistharakaranam niyamai
@sasindudimalisha2050
@sasindudimalisha2050 Жыл бұрын
ගොඩක් හොඳයි ❤
@hemalghs
@hemalghs Жыл бұрын
Thanks brother..
@kavindulakshan5918
@kavindulakshan5918 3 жыл бұрын
ස්තුතියි අයියේ ගොඩක් වටිනවා
@alexranasinghe995
@alexranasinghe995 3 жыл бұрын
ඉතාමත් වැදගත්
@imeshmadhuwantha1248
@imeshmadhuwantha1248 Жыл бұрын
Thank you
@prathapbalasuriya
@prathapbalasuriya 21 күн бұрын
tnx bro
@Anukrlumrbkw
@Anukrlumrbkw 3 жыл бұрын
6v බයික් එකක ප්ලැටිනම් එක අයින් කරල cdi ගවනර් එකක් හයි කරන විදිය දානවද ඔයාගෙ හැම video එකක්ම බැලුව ගොඩක් වටිනව ඒව
@tharindulara6289
@tharindulara6289 11 ай бұрын
සුපිරියක්💪
@ravindudilshan8036
@ravindudilshan8036 Жыл бұрын
ඔයා හොදට කියාදෙනවා කවුරුත් ඔහොම කියන්නෑ ඔයාට බුදුසරනයි
@upalisenavirathne6981
@upalisenavirathne6981 Ай бұрын
Thank you g97
@artsstudio3293
@artsstudio3293 9 ай бұрын
Diapram type carb ekak tune karana widihe vedio ekak danna puliwanda?
@pasindumaduka3812
@pasindumaduka3812 3 жыл бұрын
Mn Wade Kara Dan supriyata thiyanawa nodanna dewal godk igena gaththa digtma videos Danna jayawewa
@fernandofernando9383
@fernandofernando9383 3 жыл бұрын
හොදයි අපි දන්නේ නැති ගොඩක් දේ ඔබෙන් ඉගෙන ගත්තා බුදුසරණයි තව මෙවැනි ව්ඩියෝ දාන්න ශක්තිය දහිරිය ලැබේවා
@sahanirusha1786
@sahanirusha1786 3 жыл бұрын
Cd125 twin carburetor eketh full repair and tuning wala vedio ekk daanawada
@sumith9446
@sumith9446 8 ай бұрын
Godak watinawa istutiyi
@heyenglishsl220
@heyenglishsl220 3 жыл бұрын
සුපිරිම... thanks a lot.
@kakusil
@kakusil Жыл бұрын
Waddagath video ekak samahara video wala kiyanawa carburetor eka tune karana kota idla speedaa eka tikaka wedi karala tuning ane wahala enjima start karala tuning ane wamata karakawanakota hodatama research wena thana thamailu hodama thana kiyala.ct 100 wage air ajustment thiyana bike wala,heki nam pahadila denna.obe paadamahoda theiry and practical.very dmgood lession thanks
@kakusil
@kakusil Жыл бұрын
Hodatama raise wena
@garage9732
@garage9732 Жыл бұрын
kzbin.info/www/bejne/h2jFk4B3l9WmfJY
@BlavenRave
@BlavenRave 27 күн бұрын
Idle adjustment screw kiyala kiwwe mixture screw ekata neda. Oyagema anith video ekaka ehema thiyanawa
@nimaljayathilaka3040
@nimaljayathilaka3040 3 жыл бұрын
ඔබට ජයක්මවේවා.
@srimalruwan
@srimalruwan 2 жыл бұрын
3 වීල් Carburetor tunin ගැන vedio එකක් කර පුළුවන් ද
@chamikadilshan4217
@chamikadilshan4217 2 жыл бұрын
Tanx ayya godak stutii හොඳටම taruna jaya vawa
@user-ho9ko7sd7q
@user-ho9ko7sd7q 8 ай бұрын
Carburetor cleaner pavichchi karahama carb eke ayukalaya aduwenawa kiyanne aththada🤔
@priyanandaabeykoon2983
@priyanandaabeykoon2983 Жыл бұрын
තෙරුවන් සරණයි !!
@user-cv5fm9nx3v
@user-cv5fm9nx3v 3 жыл бұрын
ලොකු දැනුමක් ලැබුනා good lake
@namalkumara2979
@namalkumara2979 7 ай бұрын
Godak watinawa
@supunsubodha
@supunsubodha 2 жыл бұрын
නියමයි 🙏🔥
@nuwanpriya5242
@nuwanpriya5242 3 жыл бұрын
Oya nam patta digatama vidio karagena yanna.mata puluwannam discver 135 eke awa tikakuth karanna
@pathumudayanga6908
@pathumudayanga6908 2 жыл бұрын
wathura enna tune karanawa kiyanne ookatada hriyatama tune nam wathura ennama ooneda
@Anukrlumrbkw
@Anukrlumrbkw 3 жыл бұрын
ගොඩක් වටිනව
@raasiyaex1739
@raasiyaex1739 2 жыл бұрын
Niyamai dear. Thanks
@user-dh5kx5eq4w
@user-dh5kx5eq4w Ай бұрын
Aiye carburetor cleaner ekata thawa moma wage ewada pawichi karanna puluwan
@filmhub9347
@filmhub9347 3 жыл бұрын
absolutely great .
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 2 жыл бұрын
වීඩියෝ එක හරිම වැදගත් හොදට බැලුව ස්තුතියි CDI ගැන තමයි ඊළඟ ප්‍රශ්නේ ඒ ගැන පාඩමක් කරමුද
@garage9732
@garage9732 2 жыл бұрын
kzbin.info/www/bejne/Z3KZmaCCabZ7qrc
@sllover3956
@sllover3956 2 жыл бұрын
Sir mama ape gedhara watalappak heduwa adhunana muslim kipayakagen asa liyagena. Mama obage vidiyo pata siyalla naraba mage pone 1ke thenpthkara thabagena mage 4stok 205 fl threeweelaye kabaretaraya prisidhura tune kara gannawa.
@chathurangamadushan4532
@chathurangamadushan4532 3 жыл бұрын
සුපිරියටම තෙරුනා
@sajithpriyan8747
@sajithpriyan8747 3 жыл бұрын
නියමයි අයියෙ
@damindalaknath7827
@damindalaknath7827 3 жыл бұрын
නියමයි
@sudeshhannadi5139
@sudeshhannadi5139 2 жыл бұрын
මට දැනුනු එකම අඩුපාඩුව කාබියුලේටරය ට්යුන් කිරීමේදී petrol ප්‍රමාණය අඩු වැඩි කිරීමට කරකැවිය යුතු පැත්ත කිව්වේ නෑ ...ඒ හැරෙන්න කිසිම අඩු පාඩුවක් නෑ ඉතාම වැදගත් වීඩියෝවක් එකක් බොහොම ස්තුතියි
@garage9732
@garage9732 2 жыл бұрын
kzbin.info/www/bejne/h2jFk4B3l9WmfJY check this
@chamindaruwan3416
@chamindaruwan3416 3 жыл бұрын
Good work ....
@kachchakadugeperera8440
@kachchakadugeperera8440 3 жыл бұрын
Very good.
@chamblyranasinghe6271
@chamblyranasinghe6271 Жыл бұрын
Mage CD 90. Bike 1k kick panel Hira wenne nethuwa
@rasikachandi1016
@rasikachandi1016 3 жыл бұрын
Exellent brother
@zakyfarook373
@zakyfarook373 3 жыл бұрын
superb bro nice video keep it up bro
@manularanasinghe4815
@manularanasinghe4815 3 жыл бұрын
Good job brother
@dineshdammika1909
@dineshdammika1909 2 жыл бұрын
සුපිරි අය්යෙ ❤️❤️
@lahirueranga5322
@lahirueranga5322 3 жыл бұрын
Superb
@DilshanWijerathne
@DilshanWijerathne 8 ай бұрын
Car වල Carburetor ගැනත් කරමු..කවෘවත් කරලා නෑ..
@kasunrangana1681
@kasunrangana1681 2 жыл бұрын
Great Bro!!!
@dhanasirihonduwa9827
@dhanasirihonduwa9827 2 жыл бұрын
Thanks puthta. Hungak watinawa. Cabrera Ake petrol pirenna mattama kothtanada? Yata cup Ake bagekata wediyada nethnam cup aken udatama pirenna onada? Mage press cub 50 Ake parking light off kaloth engine aka miss karannawa. Ai a ? Anika hema serema dum sahathike failed. Carburettor tune karana ane sampurnen galawala geniyanna ona dum sahathike pass wenna nam. Ai a? Thanks puthta Thilak
@maheshkumara9412
@maheshkumara9412 Жыл бұрын
Gn 125 akak tune karana aka පැහැදිලි karanna ...bs
@sandeepachathurunga3449
@sandeepachathurunga3449 3 жыл бұрын
අයියේ මගෙ bike එකේ choke ඇද්දහම bike නතර වෙනවා ඇඉ එ
@isuruliyanage3178
@isuruliyanage3178 2 жыл бұрын
mage bike eke thel pichchenawa wadie...lagadi bor kare engine eka...mona wage awlak nisada thel pichchenawa wadi ?
@sajithpriyan8747
@sajithpriyan8747 3 жыл бұрын
Honert jade 4 calb system ekak tune karanna vacum miter ekak ganna oonamada.eka nathuwa karanna widiyak kiynnko ayye.
@vidushathemira8329
@vidushathemira8329 3 жыл бұрын
Gammac tama itin
@hashantha_lk
@hashantha_lk Жыл бұрын
ඔයා වීඩියො එකෙ Idle RPM screw එක කියන්න Air + Fuel mixture screw එකට නේද? අනිත් screw එක නේද Idle RPM screw එක වෙන්න ඕනෙ?
@anandadasanayaka8015
@anandadasanayaka8015 3 жыл бұрын
Good job
@jaanpr6506
@jaanpr6506 Жыл бұрын
Adjust කරන්න එක තැන ඇණ දෙකක් එන්නෙ ඇයි..platina self start bike eke
@sachithmadhusara4548
@sachithmadhusara4548 3 жыл бұрын
EFI ගැන විස්තරයක් ඔන..
@raasiyaex1739
@raasiyaex1739 2 жыл бұрын
Two strock three wheel ekaka kerb ekak galawala pennanna puluwanda.
@buddhikabherath7904
@buddhikabherath7904 2 жыл бұрын
Thank so much aiye❤❤❤🙏
@asankaabeysundara5995
@asankaabeysundara5995 2 жыл бұрын
Aiye godaak watinawa.carb eka athule kalu patata dali badila wage thiyenne ai aiye.
@sakunagangasakunaganga7828
@sakunagangasakunaganga7828 3 жыл бұрын
Kotas gewilada hoyanne kohomda
@gu6991
@gu6991 2 жыл бұрын
Plug එකට ප්‍රෙට්ටල් ගහන එකට මොකද කරන්නේ
@lahiruchamara5928
@lahiruchamara5928 3 жыл бұрын
Hodatama kiyala dunna
@indikaentertaintment6120
@indikaentertaintment6120 3 жыл бұрын
carb 1ta ena petrol pramaya bala ganne kohomada? floter Level
@sriyantharanaweera302
@sriyantharanaweera302 3 жыл бұрын
Good thank you
@liongamesl2945
@liongamesl2945 3 жыл бұрын
Dayalform thiyena carb ekak unath mehema neda kraganne.
@maleenh1738
@maleenh1738 3 жыл бұрын
Patta ❤️❤️❤️❤️
@nishanthananayakkara301
@nishanthananayakkara301 2 жыл бұрын
ස්කූටියක් අඩු වේගයකදී දෙදරීමට හේතුව කුමක්ද? ඒවගේම ටිකක් වේගය වැඩිකලවිට වරින්වර වේගය අඩුවැඩිවීම. කරුණාකර පැහැදිලි කරන්න. ස්තූතියි.
@janakapathirana4097
@janakapathirana4097 3 жыл бұрын
Niyamai,❤️❤️
@allworkeasy7273
@allworkeasy7273 2 жыл бұрын
Carburetor එක වටේ වතුර හැදෙන්නේ මොකද
@mahesh.bwimalasurendra9005
@mahesh.bwimalasurendra9005 3 жыл бұрын
supiri.....
@nawodyasantha6044
@nawodyasantha6044 2 жыл бұрын
උදෙට විතරක් පොඩි මිස් එකක් තියෙන්නෙ කාබලේටර් කේස් එකකටද
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 91 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 44 МЛН
Carburetor full clean with garaj gedara
26:47
garaj gedara
Рет қаралды 50 М.
Carburetor Tuing Screw explain sinhala piston with anu bro
10:37
Piston With Anu Bro
Рет қаралды 125 М.
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 91 МЛН