Careers in Web Development Sinhala Explanation

  Рет қаралды 27,955

inVisible WebMaster

inVisible WebMaster

Күн бұрын

Пікірлер: 76
@dilmithwijethunga7516
@dilmithwijethunga7516 2 жыл бұрын
Website development ගැන හෙව්වට සිංහලෙන් තිබ්බ එකක් හම්බුනෙ අද. නියමයි බොක්ක. ❤️🔥
@madhushbhashana8275
@madhushbhashana8275 2 жыл бұрын
අනිවාර්යෙන් web development ගැන තව vedio එකක් ඕන
@sarahweeraratna9871
@sarahweeraratna9871 3 жыл бұрын
Wow!!! Excellent work Bro!!! Keep It up!!!😘🖤👻
@dpmusicworld7607
@dpmusicworld7607 2 жыл бұрын
නියමයි අයියේ හොය හොය හිටපු වීඩියෝ එකක් හම්බුනා කොහොමහරි සිංහලෙන්..තෑන්ක්ස් දන්නෙ නැති දේවල් කියල දෙනවට❤️
@hitsshow1
@hitsshow1 2 жыл бұрын
තව වීඩියෝ ඔනී ඈ අලුත් විදියට සුපිරි දිගටම කරගෙන යන්න ♥️♥️♥️♥️
@ushanloshithadealwis6341
@ushanloshithadealwis6341 2 жыл бұрын
Please continue this video series .
@gihanbandara3961
@gihanbandara3961 Жыл бұрын
Thanks..❤❤ දිගටම කරන්න
@kasunthivanka9897
@kasunthivanka9897 2 жыл бұрын
ගොඩක් වටිනවා Thanks 🙏
@TRONIC-BOT
@TRONIC-BOT 2 жыл бұрын
niymayyi bokka asawen baluwa godak dewal danagaththa
@DilanTheekshana-b2d
@DilanTheekshana-b2d Жыл бұрын
අයියෙ මම මේ දැන් හිතා ගත්තා මම back end developer කෙනෙක් වෙනව කියලා. තෑන්ක්ස්🤨
@buddhikalahiru2411
@buddhikalahiru2411 3 жыл бұрын
Excellent brother, ikmanatama next videos danna
@ashensandaru1111
@ashensandaru1111 2 жыл бұрын
තේරෙන්න කියලා දේනෝ එලම❤
@neranjankaveesh
@neranjankaveesh Жыл бұрын
Front and developer expert
@tennymax274
@tennymax274 Жыл бұрын
Thank you bro ❤😊
@prabhathbandara4122
@prabhathbandara4122 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏🙏🙏
@welcomeame7982
@welcomeame7982 3 жыл бұрын
Mama dekapu supirima channel ekak. Excellent 👍👍👍 please digatama videos ona. Onna math subscribe kara... Jayawewa bro
@Naddatec
@Naddatec 3 жыл бұрын
Web sites and web application අතර වෙනස මොකක්ද
@ThanujaNirmal-f6n
@ThanujaNirmal-f6n Ай бұрын
Tnq bro❤️
@MalinduSkumara
@MalinduSkumara Жыл бұрын
මරු අයියේ නියමටම තේරුණා.
@Naddatec
@Naddatec 3 жыл бұрын
වෙබ් ඩිසයින් කරන්න කැමටි කුරුණෑගල හරියෙ ඉන්න කෙනෙක් මේක දැක්කොත් රිප්ලයි කරන්න..
@Tour_diary712
@Tour_diary712 7 ай бұрын
inv
@trendingsongs1547
@trendingsongs1547 2 жыл бұрын
ane thawa vedio godak dannako. ay oyala videos danne neththe.
@suranjiruwanthika8944
@suranjiruwanthika8944 Жыл бұрын
niyamai aiye
@octeeratte3816
@octeeratte3816 2 жыл бұрын
Wade maru digatama videos danna
@janithmadurange9055
@janithmadurange9055 3 жыл бұрын
ගැම්මක් තමයි හොය හොය හිටියේ මරු but වැරදි හොයනවා නෙමේ boys කියන එකේ spelings වැරදී කොම්ලෝ කමක් නෑ පල්වෙනි එකනේ
@LasaniSubodanee
@LasaniSubodanee 2 жыл бұрын
Good explanation.keep it up brother.
@ahamedrashad5655
@ahamedrashad5655 3 жыл бұрын
Great work ❤❤
@PeoTechLk
@PeoTechLk 2 жыл бұрын
Please continue this videi series 🙏
@ruwanyalewkebandara9508
@ruwanyalewkebandara9508 7 ай бұрын
@dilininuwanthika6910
@dilininuwanthika6910 3 жыл бұрын
great explanation👍👍
@Naddatec
@Naddatec 3 жыл бұрын
වෙබ් ඩිසයින් කරන්න හොද කෝස් එක මොකක්ද nibm/slit දෙකෙන්
@donweerasingha6972
@donweerasingha6972 3 жыл бұрын
Super super very super 👍👍👍
@antonfdo1880
@antonfdo1880 2 жыл бұрын
Thawa vidiyo one aiya🥺🥀❤️
@chirareacts2784
@chirareacts2784 2 жыл бұрын
Hello. Mata oyagen igenganna puluwanda ????
@maashisdiary6462
@maashisdiary6462 Жыл бұрын
Perfect thx ❤️
@ashenadeesha2106
@ashenadeesha2106 Жыл бұрын
Thank you🎉❤
@virajBrilliant
@virajBrilliant 2 жыл бұрын
Thank you
@dineshalakmali4696
@dineshalakmali4696 2 жыл бұрын
නියමයිනේ ...
@carganster
@carganster 2 жыл бұрын
maru bn/ aluth widiykata
@sachinsudaraka4348
@sachinsudaraka4348 3 жыл бұрын
good explaination
@freefiremaster4479
@freefiremaster4479 Жыл бұрын
🙂
@hirublacky8317
@hirublacky8317 2 жыл бұрын
Thankyou so much
@ua2324
@ua2324 2 жыл бұрын
niyamai👍❤️
@tinyenglish7400
@tinyenglish7400 2 жыл бұрын
So creative
@thepuldarshana9056
@thepuldarshana9056 2 жыл бұрын
Ane robot voice eka normal karannako..me voice eka lassana ne. Headache ekak. Normal kata hada danna
@lakshanmadubashika3248
@lakshanmadubashika3248 3 жыл бұрын
Great...!
@dulanshehanka8123
@dulanshehanka8123 3 жыл бұрын
Web develope self ඉගෙනගන්න පුලුවන්ද ?..මට ඕන freelancer වැඩකරන්න ඒකට front end ,back end developer දෙකම ඉගෙනගන්න ඕනද ?..
@tikka6554
@tikka6554 2 жыл бұрын
Front end back end deka ekathu wunama thama full website ekak hadenne ,frnt end kiyanne userta pena tika develo karana ekata back end kiyanne userta penne ne eth website eke okkoma deval wenne back end walin front end walata ganne HTML, CSS,JS languages backend walata php wage 🤗
@janinduranatunga2663
@janinduranatunga2663 2 жыл бұрын
Dp education eke fullstack course eka karanna
@rukmalherath8633
@rukmalherath8633 Жыл бұрын
Puluwan.youtube video thiyenawa one tharam.mama igana gaththeth ehema
@doyouknow5855
@doyouknow5855 2 жыл бұрын
Voice අවුල්
@chamathkaperera3945
@chamathkaperera3945 2 жыл бұрын
Videos ikmanata denna puluwanda, api balagena innawa
@DogDossier9374
@DogDossier9374 11 ай бұрын
Podiyata web design businness ekak patan gnne kohomda..
@shanjayananda1262
@shanjayananda1262 Жыл бұрын
Boza දැන් වැඩේ පටන් ගත්තොත් නරකද ?
@rasararavinath2415
@rasararavinath2415 3 жыл бұрын
jaya
@mithundharmanga2025
@mithundharmanga2025 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@ravindudilshan8534
@ravindudilshan8534 2 жыл бұрын
website and web application me deke wenasa mokkda webapplication hdnda amaruida
@kithminaweerasinghe3276
@kithminaweerasinghe3276 Жыл бұрын
❤️❤️❤️🔥🔥🔥😎😎😎
@vihangathathsara1073
@vihangathathsara1073 2 жыл бұрын
webb development 0 idan igenaganna hodama kramaya mokakda
@teamhunters3728
@teamhunters3728 3 жыл бұрын
mama mewa gana wadiya danne na.igena ganna asai.eth mata tiyena prashne wordpress wage ewa tiyeddi ai api html css igena ganna one.pahadila krala denna puluwan kenek reply ekk denna 🙏
@PeoTechLk
@PeoTechLk 2 жыл бұрын
මං දන්න විදියට උත්තර දෙන්නන්. හරියටම හරිද දන්නේ නෑ. මේකයි wordpress වගේ එකක් හදලා තියෙන්නේ html, css, php වගේ lang වලින්. wordpress වලින් ඕන දෙයක් හදන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට user ඉල්ලන ඒ කියන්නේ අපි developer කෙනෙක් නම් customer ඉල්ලන විදිය සමහර ඒවා wordpress වලින් හදන්න බෑ. ( අත්දැකීමෙන් කියන්නේ ) එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ එයා ඉල්ලන ඕන දෙයක් හදන්න. wordpress වල ගොඩක් අපි use කරන්නේ වෙන කෙනෙක් හදපු theme එකක් එහෙම නැත්තන් වෙන කෙනෙක් හදපු plugin එකක් නේ. අපිට wordpress plugin, theme වගේ ඒව හදන්න පුළුවන් නම් කමක් නෑ. ඒත් ඒවා හදන්නත් අපිට html, css, php වගේ lang තියෙන්න ඕනේ.එතකොට අපි lang එකක් ඉගෙන ගෙන තිබ්බොත් අපිට wordpress ඕනේ නෑ කෙලින්ම හදන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඕක තමයි. අනිත් එක, මේක නම් මට හිතෙන නිකන් දෙයක්. දැන් ඕන web එකක source code එක බලපු ගමන් පේනවා එක wordpress වලින් හදලා කියලා. ගොඩක් අය එක කරන්නත් දන්නවා. එතකොට සමහර chrome extension තියෙනවා ඒවයෙන් කෙලින්ම web එකේ use කරලා තියෙන theme plugin බලාගන්න පුළුවන්. එතකොට standard එකක් තියෙන company එකක web එකක් wordpress වගේ එකකින් වෙන කෙනෙක් ගේ theme එකකින් හදලන්තියෙනව දක්කොත් ඒ company එකේ තත්වේ පල්ලෙහට වැටෙනවා. ඔය දෙක තමයි මට හිතෙන්නේ. මං සමහර ඒව wordpress වලිනුත් හදනවා. html css php වලිනුත් හදනවා. මුලින් ඉගෙන ගත්තේ lang. පස්සේ wordpress. එතකොට wordpress වලත් අපිට edit theme වලින් ඕන දේවල් කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. වැරද්දක් තියෙනවා නම් කවුරුහරි කියන්න. 👍🏻💪
@thilinasandakelum2478
@thilinasandakelum2478 Жыл бұрын
🖤
@udithanawarathna3201
@udithanawarathna3201 3 жыл бұрын
😍😍😍
@songscafe2229
@songscafe2229 2 жыл бұрын
Ayye web development course ekak karanna hoda thanak kiynko
@jnjayalath
@jnjayalath 11 ай бұрын
Videoes ko appa
@taniyavisual
@taniyavisual 3 жыл бұрын
Plz use real voice
@getrelax893
@getrelax893 Жыл бұрын
අපේ හාමුදුරුවනේ😅😅
@top1000gadgets
@top1000gadgets 2 жыл бұрын
ko bn yako videos
@gucciboy4009
@gucciboy4009 Жыл бұрын
Thanx bro ❤🎉
@piyuksendheera
@piyuksendheera 2 жыл бұрын
❤️❤️
@zafrymohamed6820
@zafrymohamed6820 3 жыл бұрын
💯❤
@emaster_099
@emaster_099 Жыл бұрын
❤️❤️
@chamalsachin
@chamalsachin 3 жыл бұрын
❤️
@salmansabith7393
@salmansabith7393 2 жыл бұрын
❤❤❤
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН
How to be a Next Level Web Developer | Sinhala
14:34
Tech Iskole
Рет қаралды 6 М.
How to be a Web Developer in 2024 | Sinhala
17:30
Tech Iskole
Рет қаралды 6 М.
Frontend vs Backend vs Fullstack Development - Sinhala
46:41
ThripleBee
Рет қаралды 15 М.
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН