හැකර් කෙනෙක් වෙන්නේ කොහොමද ? | How to Be a Cybersecurity Expert #1

  Рет қаралды 87,506

Uditha Sanjaya

Uditha Sanjaya

Күн бұрын

අපේ Hackinglk සම්පුර්ණ එතිකල් හැකින් course එක ඔයාලට දැන් Pre-Order කරන්න පුළුවන්. Course එක Pre-Order කරන හැමෝටම “Godzilla” Coupon Code එක use කරලා 10% Discount එකක් ගන්න පුළුවන්. මේ Coupon Code එක වලංගු වෙන්නේ 2021 මාර්තු 14 වෙනකන් විතරයි.
Pre-Order Now: hacking.lk
--------------------------------------------------------------------------------------------
අවුරුදු තුනක් තිස්සේ Educational Videos 95+ කට වඩා දාලා තිබුන subscribers 35000+ හිටපු Hackinglk KZbin චැනෙල් එක මේ වෙද්දී complete delete වෙලා තියෙනවා. ඉතින් මේකට හේතුව අවුරුදු දෙකකට කලින් upload කරලා privet video list එකේ තිබුන ethical Hacking related videos 3ක් එකදිගට රිපෝර්ට් උන එක.
ඒ කොහොම උනත් ඔන්න අපහු අලුතින් channel එකක් හදලා ඒකට web developing complete course එකේ videos 55ක් මේ වෙද්දී ආපහු දාල තියෙනවා.
ඒ වගේම අපි කලින් කතා කර කර හිටපු python video ටිකත් ඉක්මනටම upload කරන්නම් . ethical hacking complete course එක Hacking.lk website එකෙන් release කරන්නම්.
ඉස්සරහට කතා කරන්න plan කරලා තිබුන programming languages , game development ගැන පුරුදු විදිහටම අලුත් චැනෙල් එකෙන් කතා කරන් යමු.
ඒ වගේම Hackinglk channel එක නෑ කියල දැනගත්ත වෙලාවේ ආපු calls , msg සියගානක්. ඒ හැමෝටම ගොඩක් ස්තුති !!
-----------------------------------------------------------------------------------------------
Our Website: hacking.lk
Join Our Hackinglk Facebook Group: / hackinglktm
Follow Our Facebook Page: / hackinglk
Follow Uditha Sanjaya:
Website: udithasanjaya.com
/ usanjaya1

Пікірлер: 345
@naviya98
@naviya98 4 жыл бұрын
කලින් චැනල් එකෙන් නොටිෆිකේෂන් ආපු නැති නිසා බලද්දි තමා මේක සෙට් වුනේ..මේක දිගටම කරගෙන යමු අයියා ! ❤️❤️
@supunshanaka4623
@supunshanaka4623 3 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ thank you❤❤❤❤❤❤💪💪ආසාවෙන් ඉන්නෙ ඉගන ගන්න කොම හරි white hat hacker කෙනෙක් වෙනවා🤩❤❤🔥
@harshaniwijerathna9664
@harshaniwijerathna9664 Жыл бұрын
ඔයා කියල දේ ගොඩක් පැහැදිලි අයියෙ. පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් මුල ඉදන්ම මුකුත්ම දන්නැති කෙනෙක්ට උනත් ❤❤
@nilupulpathum
@nilupulpathum 4 жыл бұрын
ඉක්මනට කෝස් එක දාන්න ඕලෙවල් ඉවර උන ගමන් පටන් ගන්න ඕනේ😍😍
@dulanjanarukshan5878
@dulanjanarukshan5878 3 жыл бұрын
සුපිරි විඩියෝ එක අයියා!!! දිගටම මේ වගේ විඩියෝ කරන්න.
@ushanrashmika23
@ushanrashmika23 4 жыл бұрын
Software engineering & game developing field එක ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්නකො අය්යෙ ගොඩක් වටිනවා .......🙂🙂
@blackyt9319
@blackyt9319 2 жыл бұрын
Ow
@pasidinipasidini198
@pasidinipasidini198 Жыл бұрын
Ow
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
ෆට්ටම අයියේ දිගටම කරගෙන යන්න.❤️🤙
@ushanrashmika23
@ushanrashmika23 4 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් අයියේ ....😍😍
@Sahas_Induwara
@Sahas_Induwara 4 жыл бұрын
Aye digatama karan yamu. Waiting for , Python course Hacking course
@UdithaSanjaya
@UdithaSanjaya 4 жыл бұрын
sure, digatama karan yamu
@perobeats
@perobeats 4 жыл бұрын
කොනී අක්කාගෙන් අලුත් චැනල් එකේ ලින්ක් එක ගත්තේ 🤍 ඉස්සෙල්ලා ඉදන් හිටියා මන් ආඩ්ම්බරෙන් කියන්නෙ..😍
@UdithaSanjaya
@UdithaSanjaya 4 жыл бұрын
අපේ Hackinglk සම්පුර්ණ එතිකල් හැකින් course එක ඔයාලට දැන් Pre-Order කරන්න පුළුවන්. Course එක Pre-Order කරන හැමෝටම “Godzilla” Coupon Code එක use කරලා 10% Discount එකක් ගන්න පුළුවන්. මේ Coupon Code එක වලංගු වෙන්නේ 2021 මාර්තු 14 වෙනකන් විතරයි. Details About Course: kzbin.info/www/bejne/nnjIYnqGnrGoeqc Pre-Order Now: hacking.lk/courses/complete-ethical-hacking-course-zero-to-godzilla-2021
@dinushw
@dinushw 4 жыл бұрын
Thank You Brother . Great Work ❤️
@kavindusamarasinghe696
@kavindusamarasinghe696 4 жыл бұрын
Thank you very much ayye hamadekatama......❤ Ada Video eka Niyami. Simple and Great Editing....💪
@UdithaSanjaya
@UdithaSanjaya 4 жыл бұрын
thanks bro
@kavindusamarasinghe696
@kavindusamarasinghe696 4 жыл бұрын
@@UdithaSanjaya Ayye, Hamadeyakma Cover wena vidihata , Hamogena Prashna walata Answers labena vidihata IT Degrees gana Loku Video ekk karamu... (with Q&A)
@mihirajwijesooriya4841
@mihirajwijesooriya4841 4 жыл бұрын
Thank u bn aiyeeee😘😘 uba channel eka ptn gatta dawase idn oyagen godak dewal igena gatta
@nisithanemjith4291
@nisithanemjith4291 4 жыл бұрын
1st comment 🤩👍niyamai ayya...thankyou very muchhh
@UdithaSanjaya
@UdithaSanjaya 4 жыл бұрын
love it
@nisithanemjith4291
@nisithanemjith4291 4 жыл бұрын
@@UdithaSanjaya 🤩ayye..ikmnta complete Ethical හැකින් course eka damu 🔥🤗
@shamishkanimsaraniyt
@shamishkanimsaraniyt 4 жыл бұрын
දිගටම කරගෙන යන්න අයියා 😍 ජය වේවා ❤❤
@niroshamalkanthi3194
@niroshamalkanthi3194 3 жыл бұрын
Tnx අයියෙ අපි ගොඩක් දෙවල් ඉගෙනගත්ත
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@michaelpeiris7831
@michaelpeiris7831 3 жыл бұрын
oyage chanel eka pattatama thiyenawa ohomakaragena yamu mata oyagen godak dewal igenaganna puluwan
@pasinduempire2925
@pasinduempire2925 4 жыл бұрын
දිගටම අයීයා එක්ක තමා..💖💪
@nishadKalu
@nishadKalu 4 жыл бұрын
Course eka ගැන තව විස්තර කරන්නකෝ, අරගත්තට පස්සෙ දවස් කීයක් valid ද, එක video එකක් බලන්න පුළුවන් එක පාරක් විතරද වගෙ දේවල් විසතර කරන්නකො
@saduniherath5117
@saduniherath5117 Жыл бұрын
Ow matath oni
@nishadKalu
@nishadKalu Жыл бұрын
🤔
@ktkavindya3937
@ktkavindya3937 4 жыл бұрын
Thank you so much!!❤️
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
A.I ගැන වීඩියෝ ටිකක් කරන්ඩකෝ
@pamodsachin4087
@pamodsachin4087 3 жыл бұрын
දිගටම කරගෙන යන්න... Ayiye nawattanna epaa... Oya lku udwwk karanne
@dilannawarathna
@dilannawarathna 4 жыл бұрын
ayye python videos tika ikmanata daannakoo...e tika supiri..mama eawa igenaganimin hitiye...
@ChimeraScript001
@ChimeraScript001 4 жыл бұрын
සුපිරි අය්යෙ
@kvsec1337
@kvsec1337 3 жыл бұрын
Bug Bounty Hunting ගැන වීඩියෝ එකක් ඕනේ
@mino_z3308
@mino_z3308 4 жыл бұрын
Superb Content Brother.Keep it Up
@nihalperera2596
@nihalperera2596 2 жыл бұрын
අාසයි මාමෙ ඉගෙනගන්න
@praveenmadhuranga3384
@praveenmadhuranga3384 3 жыл бұрын
Marama vadak karanne ayye suppa
@samitharathnayake3756
@samitharathnayake3756 4 жыл бұрын
Zero To Hero 😎🔥🤙
@sachinthamadurangacc309
@sachinthamadurangacc309 2 жыл бұрын
තනියෙන් හැක් කරනවට වඩා ගෘප් එකක් හදලා හැක් කරන එක පහසුසි හැකින් ගෘප් එකක් හදමුද සුපිරිමම එකක්
@prishongamer300
@prishongamer300 9 ай бұрын
Hadamu
@ntonlinestar9308
@ntonlinestar9308 3 жыл бұрын
Supiri aiye
@nitobuwa9039
@nitobuwa9039 4 жыл бұрын
Thanks ayye🥰👍🏻
@swethaoshadi2771
@swethaoshadi2771 2 жыл бұрын
මමනම් ගොඩක් අසායි🤘🤘🤘🤘🤘🤘🤘
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@prabathme
@prabathme 3 жыл бұрын
Superb thank you aiye
@mihikalpawijesiri8530
@mihikalpawijesiri8530 3 жыл бұрын
කරගෙන යමු දිගටම
@Sahas_Induwara
@Sahas_Induwara 4 жыл бұрын
Ayye ❤❤❤❤❤❤❤
@dhasunkawya9102
@dhasunkawya9102 2 жыл бұрын
Thank you brother 🙏🤙❤️
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@shehanvisualart8906
@shehanvisualart8906 2 жыл бұрын
මම පාසල් යන ලමයකේම කැමති hacker කනෙකේ ව‍ෙන්න 📟📟🖥⌨🗞📊☣☣
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
අලුතින් 2022 Update එක add කරල Hackinglk webiste එක complete කරලා තියෙන්නේ , join වෙන්න පුළුවන් කැමති වෙලාවක -- hacking.lk/ 💪
@S.L.Anu_technic...
@S.L.Anu_technic... 6 ай бұрын
mamath oya vage ekkenek
@dinukaofficial9250
@dinukaofficial9250 4 жыл бұрын
parana eka nathi una kiyala aulak ganna epa.aluth eka godadamu.jayawewa
@epic_clips582
@epic_clips582 3 жыл бұрын
kiyanna wachana na thank you aiye😍
@Beye1M
@Beye1M 3 жыл бұрын
අලුතෙන් සෙට් උනේ..❤️🙈
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@chamithsavinda5268
@chamithsavinda5268 3 жыл бұрын
Niyamai........aiya.......🤘🤘🤘🤘
@SenudawithVehicles9520
@SenudawithVehicles9520 3 жыл бұрын
Software engineer ගැන වීඩියෝ එකක් කරනවද pls .
@malshan
@malshan 4 жыл бұрын
Thanks !
@buddhikawijesinghe4558
@buddhikawijesinghe4558 3 жыл бұрын
Maru aiyeeee 😚😚😚
@rcgaming3862
@rcgaming3862 3 жыл бұрын
gammak thama
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@pasindulakshan966
@pasindulakshan966 3 жыл бұрын
Niyamai aiye
@ushanrashmika4156
@ushanrashmika4156 3 жыл бұрын
Siravat aiye patta mama hackers la gana hamathanama heuva meka thama hambune
@thimiraieshan3222
@thimiraieshan3222 4 жыл бұрын
ටික දවසකින් ආවෙ නැ අද තමා දැක්කෙ
@nipuninadeesha2314
@nipuninadeesha2314 3 жыл бұрын
Niyami😍😍
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@devindurandeepagamage8747
@devindurandeepagamage8747 4 жыл бұрын
Ayye ❤❤
@waruniwathsala5951
@waruniwathsala5951 Жыл бұрын
Thank you ayye
@arunaudayanga4440
@arunaudayanga4440 3 жыл бұрын
Oyage course eka gana kisima wistharayak nanahane.haking gana kisima vedios ekakwath nanahane.
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
අලුත් එකක් ❤️
@Nuwanesalk-lk
@Nuwanesalk-lk 3 жыл бұрын
Ayyage website ekanam Maru..
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@dairwof3916
@dairwof3916 3 жыл бұрын
Supiri aa
@ideasl1643
@ideasl1643 3 жыл бұрын
Patta
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@prabodrathnayake8551
@prabodrathnayake8551 4 жыл бұрын
Ayemath ❤️
@buddhikapc1004
@buddhikapc1004 2 жыл бұрын
oya nam deviyek nemei devalayak super thank you
@ganukavimash8118
@ganukavimash8118 3 жыл бұрын
Web deface කියා දෙන්නකෝ🙂
@gamingsakura3414
@gamingsakura3414 2 жыл бұрын
@Uditha මට මැසෙජ් එකක් දන්න
@boubous1876
@boubous1876 4 жыл бұрын
Niyamai aiye😍
@wimurathnayaka6834
@wimurathnayaka6834 4 жыл бұрын
Thanks aiyaaaaa
@com_maths_Shanuka
@com_maths_Shanuka 3 жыл бұрын
අයියේ, මම ගිය අවුරුද්දෙ a/l කලේ. Proffessional qualified certified ethical hacker කෙනෙක් වෙන්න අවුරුදු 10 ක්ම යනවද? ඊට කලින් ඒ target එකට යන්න බැරිද? Please reply. ❤️
@umeshinduwara300
@umeshinduwara300 3 жыл бұрын
Ft❤
@dhananjanisiriwaradena7354
@dhananjanisiriwaradena7354 2 жыл бұрын
Oyage videos pata
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@viloboy9450
@viloboy9450 3 жыл бұрын
Supperd✌️❤️
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@kajalkavi3644
@kajalkavi3644 2 жыл бұрын
BRO...I am school Boy...14 years old...I like white hacker... ,මගේ ආසාව...
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
පහු ගිය දවස් වල course එකේ අවසාන ටික ෆිල් කරන්න තිබුනා . මේ වෙද්දී blog article 117ක් එක්ක video 230ම upload කරලා තියෙන්නේ. කලින් use කරපු dicord server එකේ effectiveness එක මදි හින්දා අලුතින් cyber forum එකක් හදලා තියෙනවා. එතනින් එන ගැටළු සම්බන්දයෙන් කතා කරන්න පුළුවන්. check Hacking.lk website 💪💛
@gangtech6501
@gangtech6501 2 жыл бұрын
අයියෙ අර CEH PDF එකේ සින්හල වාශන් එක නැද්ද
@aiyoobanas7912
@aiyoobanas7912 4 жыл бұрын
Bro "CHFI" certified hacking forensics investigation eke ne 5 days training thiyanne
@amithanipun5378
@amithanipun5378 Жыл бұрын
Oyata eka kiyala denna barida.. okkoma neme besic tika..hacking gana
@dasunchamikara4295
@dasunchamikara4295 3 жыл бұрын
python video series eke thawa vidio danna aiye please
@BinukaSanhiru
@BinukaSanhiru 9 ай бұрын
අයියෙ මන් website එකේ තියන නම්බර් එකට මැසේජ් එකක් දැම්ම ඒත් රිප්ලයි නෑනෙ 😢
@anuravijesinghe8730
@anuravijesinghe8730 3 жыл бұрын
Super
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@geesau1310
@geesau1310 3 жыл бұрын
Thnks❤️❤️
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@worldfamousdestinations
@worldfamousdestinations 3 жыл бұрын
උබ සයිට් කියක් හැක් කරලා තියේද?
@dilshandilshan7646
@dilshandilshan7646 3 жыл бұрын
හැකර් කෙනෙක් වෙන්න ict podi kale idan igenagnna oneda...mn Dan thma ict igena gnne.mta aurudu 15i
@sahansahan3650
@sahansahan3650 2 жыл бұрын
ට මෙක්ස් කියලා එකකුත් තියෙනවා ඒත් පුරුදු නැ අනිත් හැකර්ලාගේ ප්‍රාහරයකට අහුවෙයි කියලා බයයි මටත් කියදෙනවද මුල ඉදන්
@akashsandeepa9562
@akashsandeepa9562 4 жыл бұрын
❤️❤️🔥🔥🔥
@nipunwihanga4243
@nipunwihanga4243 4 жыл бұрын
කොනීගෙ ලින්ක් එක දිගේ ආපු අය කෝ 😍
@තරූසෙනෙවිරත්න
@තරූසෙනෙවිරත්න 3 жыл бұрын
ආයුබෝවන් ම්ත්‍රයා ඔයාව සම්බන්ධ වෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න. ❤
@chathuramohotti1242
@chathuramohotti1242 4 жыл бұрын
ayyye apita apita wifi ekak hack karala ekata connect vela thiyena anith device acess karanne kohomada kiyala video ekak dannako
@catblaster-sh8mb
@catblaster-sh8mb 4 ай бұрын
anith hama reddama ma puluwan sAlli naha
@IDUNILChamara-n8x
@IDUNILChamara-n8x 5 ай бұрын
Mamath megana hoyanawa matath udu karanna kuru hari
@chandulasamarasinghe3088
@chandulasamarasinghe3088 3 жыл бұрын
Thankyou digana video ona
@UdithaSanjaya
@UdithaSanjaya 2 жыл бұрын
💛💪
@kalpatheekshana2772
@kalpatheekshana2772 3 жыл бұрын
කොහොමද course එක buy කරන්නෙ
@prabhashwara375
@prabhashwara375 3 жыл бұрын
aiye me cours eke "How Continue with Next Videos" kiyala kallak thiyenne aei, ithuru tikata ayeth gevanna oneda aiye?....
@praveenmadhuranga3384
@praveenmadhuranga3384 3 жыл бұрын
Lab ekt avashya deval kiynvd
@nadikamanoharioshanaponsu7803
@nadikamanoharioshanaponsu7803 2 жыл бұрын
අයියේ කොහොමද Hacker කෙනෙක් වෙන්නේ
@sltbro1203
@sltbro1203 3 жыл бұрын
අයියෙ gray haker lada hoda white haker lada
@Ashancc444
@Ashancc444 3 жыл бұрын
Ayye mage Gmail eka ekkenek Mata hoRen gaththa Mata aran denna puluwanda
@chanukadilshan7751
@chanukadilshan7751 3 жыл бұрын
අයියේ software engineering ගැනත් මෙහෙම වීඩියෝ සෙට් එකක් කරන්නකෝ
@yoshithasehan2019
@yoshithasehan2019 2 жыл бұрын
මට වයස අවෘදු 13යි මම කැමතීය් වයිට් හැක් හැකර් කෙනෙක් වෙන්න මම ඉගනගන්න ඕනෙ කොහොමද
@ashensandaru1111
@ashensandaru1111 4 жыл бұрын
💚❤
@ShanthaSumi
@ShanthaSumi 2 ай бұрын
ෆෝන් එක කරන්නේ කොහොමද
@svspower
@svspower 4 жыл бұрын
Ho ho aiiye aye haduwane maru a puluwannam kali ewath danna hacking ewa
@dulabro845
@dulabro845 2 жыл бұрын
ඕවා කරන්න maths oonee ne 😢
@sugathdilshan372
@sugathdilshan372 4 жыл бұрын
aiya linkin account ekak hodata update kranne khmda kyla vedio ekak dannako❤❤good luck bro❤
@UdithaSanjaya
@UdithaSanjaya 4 жыл бұрын
ow malli, eganath katha karanna one
@lahirunuwan1102
@lahirunuwan1102 4 жыл бұрын
Cs deg ekk newei mam kr soft eng ekk govmn ekka ..den inne diploma level...etkota mokkda eka atara wenasa..cs ma karanoned ..?? Netham software eng deg eka mekata essention nedda.? Plz explain..😊😊😊😊
White Hat Hacker කෙනෙක් වෙන්නේ මෙහෙමයි
1:18:02
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Ethical Hacking Introduction   Sinhala
5:53
Malinda Sir
Рет қаралды 64 М.
Talk With Osanda Malith -  Cyber Security & Ethical Hacking Discussion
27:52
Installing Kali Linux (සිංහල )
14:32
Vibernets Streaming
Рет қаралды 181 М.
11 Years Old Hacker
6:11
Chanux Bro
Рет қаралды 471 М.
Cyber Crimes and Laws in Sri Lanka - Episode  01
31:58
Chanux Bro
Рет қаралды 76 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН