Front-end Web Development ගැන ඔබ දැන ගත යුතු සියලුම දේවල් - Isuru Abeywardana සමඟ(Software Engineer)

  Рет қаралды 8,395

eLearningLK

eLearningLK

Күн бұрын

Front-end Web Development වලට පිවිසෙන්න බලාගෙන ඉන්න සහ දැනටමත් පිවිසිලා ඉන්න අය වෙනුවෙන් eLearning.lk අපි සංවිධානය කළ මේ විශේෂ වැඩසටහනට සම්බන්ධ වෙනවා ICT ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වශයෙන් වසර ගණනාවක අත්දැකීම් සහිත අතිදක්ෂ Software Engineer කෙනෙක් වන ඉසුරු අබේවර්ධන. මේ සාකච්ඡාව හරහා Front-end Developing ගැන ඔයාලට සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුලුවන්.
Web Designer Masterclass - Register Now : bit.ly/3Qzdl1a
Join WhatsApp Group : bit.ly/3rA9o0D
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | support@elearning.lk
කාල රේඛාව :
0:00:00 - පූර්ව ප්‍රචාරණපටය
0:02:55 - හැඳින්වීම
0:04:31 - Front-end Development කියන්නෙ මොකක්ද?
0:05:34 - Front-end Development වල වැදගත්කම
0:08:45 - Designer සහ Front-end Developer අතර වෙනස
0:10:28 - Wireframe Designs
0:11:45 - Wireframe Designs වලට භාවිතා කරන Tools
0:14:22 - Front-end Developerගෙ Process එක
0:16:34 - Front-end Developer සහ Front-end Engineer අතර වෙනස
0:17:52 - Front-end Developing වලට භාවිතා කරන Tools
0:22:52 - Browser Compatibility Testing
0:26:40 - Front-end Developer කෙනෙක් වෙන පාර
0:33:30 - වර්තමානයේ භාවිතා වන Technologies
0:39:20 - Languages මාරු වෙනකොට අලුතෙන් ඉගෙනගන්න ඕනද?
0:40:00 - Data Science (Ad)
0:41:09 - ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම
0:44:23 - Pro Level Programmer කෙනෙක් වෙන්නෙ කොහොමද?
0:48:38 - Interview එකකට මුහුණදෙනකොට...
0:50:10 - Troubleshooting
0:52:20 - Test Cases ලිවීමේ වැදගත්කම
0:57:58 - Front-end Development වල අනාගතය
0:58:48 - අලුතෙන් Update වෙන ක්‍රම
1:00:38 - International Company එකක වැඩ කරන්න ආසයි නම්...
1:04:33 - සිංගප්පූරුවේ Job එකකට Apply කරන හැටි
1:06:40 - Developer කෙනෙක්ට Portfolio එකක් අවශ්‍යයද?
1:10:50 - පිටරට ඉන්න Developer කෙනෙක්ට ලැබෙන වැටුප
1:13:13 - Working Experience හදාගන්නෙ කොහොමද?
1:16:53 - අපේ Developersලගෙ Level එක
1:18:15 - ඉගෙන ගන්න ගමන් කරන්න පුලුවන් Jobs
1:20:28 - Ruby Programming Language
1:22:48 - Freelancing කරනකොට Market Price එක හදාගන්න විදිහ
1:25:52 - Product Prices තීරණය කරන විදිහ
1:28:41 - Portfolios හදන්න හොඳ Platforms
1:29:25 - වැඩසටහන අවසන් කිරීම
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* Online Courses - elearning.lk/
* KZbin Channel 01 - kzbin.infov...
* KZbin Channel 02 - www.youtube.com/@elearning-tu...
* Facebook Page - / elearninglk
* Blog - elearning.lk/blog/
* Instagram Page - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* TikTok - / elearninglk
* Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#frontenddevelopment #frontenddeveloping #technology #icttechnology #softwareenggineering #isuruabeywardana #ict #it #informationcommunicationtechnology #informationtechnology #webdesign #webdevelopment #webdesigning #webdeveloping #webdesigner #webdeveloper #education #interviews #srilanka #lk #sinhala #trending #viral #wireframing #freelancing #career #careerguidance #careerpath #troubleshooting #ruby #jobmarket #jobs #itjobs #ictjobs #vanacies #softwaredeveloping #softwaredeveloper #ictindustry #singapore #browsercompatibility #responsivewebdesign #internationalmarket #seo #searchengineoptimization #ui #ux #elearning #sanjayaelvitigala #HTML5 #HTML #php #Website #makingawebsite #websitedesign #websitebuilder #frontenddeveloper #websitecreator #bestwebsitedesign #ecommercewebsitedesign #webdesignservices #websitehosting #responsivedesign #freelancerwebsite #htmlwebsite #wordpresswebsitebuilder #uideveloper #htmlwebsitetemplates #webui #createawebsite #websitedesigner #webdesignsoftware #createyourownwebsite #webdesigncourses #webdesigningcourse #howtodesignawebsite #webdesigntutorial #websolutions #websitedesignideas #CSS #webdevelopmenttools #onepagewebsite #htmlandcssdesignandbuildwebsites #simplewebsitedesign #wordpresswebdesign #phpwebdevelopment #htmlwebsitebuilder #bestwebsitemaker

Пікірлер: 24
@eLearningLK
@eLearningLK Жыл бұрын
Web Designer Masterclass - Register Now : bit.ly/3Qzdl1a Join WhatsApp Group : bit.ly/3rA9o0D වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | support@elearning.lk
@eLearningLK
@eLearningLK Жыл бұрын
කාල රේඛාව : 0:00:00 - පූර්ව ප්‍රචාරණපටය 0:02:55 - හැඳින්වීම 0:04:31 - Front-end Development කියන්නෙ මොකක්ද? 0:05:34 - Front-end Development වල වැදගත්කම 0:08:45 - Designer සහ Front-end Developer අතර වෙනස 0:10:28 - Wireframe Designs 0:11:45 - Wireframe Designs වලට භාවිතා කරන Tools 0:14:22 - Front-end Developerගෙ Process එක 0:16:34 - Front-end Developer සහ Front-end Engineer අතර වෙනස 0:17:52 - Front-end Developing වලට භාවිතා කරන Tools 0:22:52 - Browser Compatibility Testing 0:26:40 - Front-end Developer කෙනෙක් වෙන පාර 0:33:30 - වර්තමානයේ භාවිතා වන Technologies 0:39:20 - Languages මාරු වෙනකොට අලුතෙන් ඉගෙනගන්න ඕනද? 0:40:00 - Data Science (Ad) 0:41:09 - ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම 0:44:23 - Pro Level Programmer කෙනෙක් වෙන්නෙ කොහොමද? 0:48:38 - Interview එකකට මුහුණදෙනකොට... 0:50:10 - Troubleshooting 0:52:20 - Test Cases ලිවීමේ වැදගත්කම 0:57:58 - Front-end Development වල අනාගතය 0:58:48 - අලුතෙන් Update වෙන ක්‍රම 1:00:38 - International Company එකක වැඩ කරන්න ආසයි නම්... 1:04:33 - සිංගප්පූරුවේ Job එකකට Apply කරන හැටි 1:06:40 - Developer කෙනෙක්ට Portfolio එකක් අවශ්‍යයද? 1:10:50 - පිටරට ඉන්න Developer කෙනෙක්ට ලැබෙන වැටුප 1:13:13 - Working Experience හදාගන්නෙ කොහොමද? 1:16:53 - අපේ Developersලගෙ Level එක 1:18:15 - ඉගෙන ගන්න ගමන් කරන්න පුලුවන් Jobs 1:20:28 - Ruby Programming Language 1:22:48 - Freelancing කරනකොට Market Price එක හදාගන්න විදිහ 1:25:52 - Product Prices තීරණය කරන විදිහ 1:28:41 - Portfolios හදන්න හොඳ Platforms 1:29:25 - වැඩසටහන අවසන් කිරීම
@udithlaksiri8412
@udithlaksiri8412 Жыл бұрын
ඔබ දෙපළම ලොකු දැනුමක් අප සමග බෙදාගත්ත... බොහොම ස්තුතියි! 🙏🙏❤️
@EnglishLearnersCentre
@EnglishLearnersCentre Жыл бұрын
I have learnt about so many unknown facts about the field. Thankyou very much.
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Good work putha.keep up your good work
@praveenpremasinghe8126
@praveenpremasinghe8126 Жыл бұрын
Pattama video eka 😍😍😍😍
@T2Dagent
@T2Dagent 14 күн бұрын
Godak wathinawa sir ❤🎉
@bimsara7766
@bimsara7766 5 ай бұрын
Most Valuable Content. Thank You So Much Both Of You! ❤❤
@kaushalyahansana5844
@kaushalyahansana5844 Жыл бұрын
Thankyou aiyalaa
@jayasingha8115
@jayasingha8115 Жыл бұрын
Nice ❤️
@sehandilhara9742
@sehandilhara9742 Жыл бұрын
❤️
@eLearningLK
@eLearningLK Жыл бұрын
* වෙබ් අඩවිය - elearning.lk/ * KZbin Channel 01 - kzbin.infovideos * KZbin Channel 02 - www.youtube.com/@elearning-tutorials/videos * Facebook Page - facebook.com/elearninglk * Blog එක - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@sathutaranasinghe5046
@sathutaranasinghe5046 Жыл бұрын
❤❤
@Godzil771
@Godzil771 Жыл бұрын
👍❤️
@dineshcsenarathne
@dineshcsenarathne 8 ай бұрын
Sir මට web designer and web development වලින් ඉස්සරහට යන්න ඕනේ. තියෙන්නේ arts degree එකක් . English පුලුවන්. වයස 37. මට මේක ඉගෙනගෙන experience අරන් ඉස්සරහට යන්න පුලුවන්ද ? වයස සහ කාලය ගැටලුවක් වෙයිද ?
@MasterX8887
@MasterX8887 Жыл бұрын
🥺❤️
@PradeepDinushar12375
@PradeepDinushar12375 7 ай бұрын
How can i learn web development
@kalpasithumina7528
@kalpasithumina7528 Жыл бұрын
අයියෙ digree එකක් නැතුව web devalopment පැත්තෙන් ඉස්සරහාට යන්න පුලුවන්ද
@ravinduonline
@ravinduonline Жыл бұрын
Depends on your skill
@Godzil771
@Godzil771 Жыл бұрын
100k ❤️gahanna on channel ekak
@ruchiyavishvajith826
@ruchiyavishvajith826 Жыл бұрын
Course ekata fee eka kiiyda dir
@kalanaCoder
@kalanaCoder 9 ай бұрын
English තමා බැරි 😒❗
@thevindumalawaarachchi8507
@thevindumalawaarachchi8507 Жыл бұрын
@tharushavimukthi4101
@tharushavimukthi4101 Жыл бұрын
❤️
Frontend vs Backend vs Fullstack Development - Sinhala
46:41
ThripleBee
Рет қаралды 14 М.
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 19 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
ලංකාවෙ IT jobs / internships අඩු ඇයි?
38:24
Pathum Simpson
Рет қаралды 8 М.