KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අත මිට සරුකරන මඤ්ඤොක්කා වගාව
15:03
මේ විදිහට මඤ්ඤොක්කා පැල කලොත් අස්වැන්න හිතාගන්න බැරිවෙයි / How to grow manioc correctly
6:56
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
So Cute 🥰 who is better?
00:15
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
හරියට ගේම ගහනවනම් ලක්ෂපතියෙක් වෙන්න මඤ්ඤොක්කා එක ලියද්දක් ඇති - Cassava Tree Plantation
Рет қаралды 254,800
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 419
@chamikajeewantha4925
2 жыл бұрын
නිලමෙි ඔබට ගොඩක් පිං මෙි වගේ විඩියෝ ගේනවට හොද දක්ෂ ගොවි මහත්මයෙක් ඔබට ජයවෙිවා
@arnocopyrightvideosmusic8112
4 жыл бұрын
අපේ රටේ දුර්ලභ සම්පත් සහ නව දේවල් ගැන මේ ලෝකයට සහ අපට පෙන්වන අපේ නිලමෙට ගොඩාක් ස්තුතියි🇱🇰🇱🇰😍😍😍🇱🇰🇱🇰🇱🇰😘😘😘😘😘😘😘😘😘
@mallikagunawardhana2206
2 жыл бұрын
Aasss
@amalperera3074
4 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@singha6372
4 жыл бұрын
ස්තූතියි නිළමේ .අපිටත් හොඳ අදහසක් දුන්නා .. සිව්හෙළයේ පින්වත් සරුසාර පොලව..ජය වේවා .
@jackok4927
4 жыл бұрын
නියමයි ඔබ අපේ රටට ආදර්ශමත් පුද්ගලයෙක් ජයවේවා .!!!!
@SriLanka-fv5vd
4 жыл бұрын
සුභ පැතුම් ඉදිරියටම යන්න නිශාන්ත මහතාට බුදු සරණයි
@naifm
4 жыл бұрын
පට්ට වැඩක්
@nandasiriwijesekara8875
4 жыл бұрын
බොහෝම ස්තූතියි කීවට.
@sandyasriyapereranaikaluge1008
4 жыл бұрын
Qp
@srixtv5402
4 жыл бұрын
නිලමෙට කැමති අය මේ කොනට
@shiranijayathilaka292
3 жыл бұрын
ඇත්තටම වෙනස් වැඩක් හැමදාම කරපු නිලමෙට ජයවේවා
@TvLANKA-xt3jv
4 жыл бұрын
හිත ඇත්නම් පත කුඩාද? හොද ආදර්ශයක් මුලු රටටම..ඔබේ ගෙවත්තේ නිධන් පැලකර ගන්න විදිය මේ පැත්තට ඇවිත් බලන්න ..ජයගමු ජීවිතය ..
@wasanthapadmasiri6774
4 жыл бұрын
ඔබ වැනි අය රටට සම්පතක් ,නිලමේ ඔබටත් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි!
@سالمالحربي-س2ع
4 жыл бұрын
නියමයි, ආදර්ශයක්..ඔබ සැමට බුදු සරණයි..
@cylonancientnaturetv3775
4 жыл бұрын
ඒක වටිනවා මල්ලිලා ..ජයවේවා නිලමේ ..
@lionelgunatilake1857
4 жыл бұрын
Presenting innocent farmers to society is welcome .. thnks
@bonsaiplantplant7217
4 жыл бұрын
Nilameya hari Honda miniha. Hamotama garu karala katha karanawa. Niyamai machooo. Well done.
@shandishandi9585
4 жыл бұрын
♥️♥️♥️♥️👌නියමයි බුදුසරණයි
@inokasudarshani9846
4 жыл бұрын
සුපිරිම සුපිරි නිළමේ අය්යේ.
@ambepitiyagesenaka3242
4 жыл бұрын
Uru meeyangen araksa karaganna kramayak tiyenawada kiyala atumagen ahala obatumata danna puluwanda?
@sonetra7747
4 жыл бұрын
Oyaga,saktiya,ගොඩක් ,වටිනවා ,attatama,ඔයාට බුදුසරනාආඉ ,
@yapaamarasekara746
4 жыл бұрын
Nilameජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
@anomashani3664
4 жыл бұрын
තෙරැවන් සරනයි පුතේ ඔයාට තවත් යෝද බල සක්තිය ලැබෙවා
@kingofsrilanka5444
4 жыл бұрын
හරිම සතුටුයි තෙරුවන් සරණයි
@kusumwijerathnamenike1795
6 ай бұрын
හොද ආකල්ප ඇත්තෙක් නිශාන්ත මහතා ❤
@Nilame
6 ай бұрын
එයා ලඟදි අපි හැමෝවම දාලා යන්නම ගියා හිත හොඳ මහත්තයෙක්... නිවන්සුව නිශාන්ත අයියේ
@kusumwijerathnamenike1795
6 ай бұрын
@@Nilame අනේ ....නිවන්සුව ලැබෙන්න ඕන
@shashika4520
2 жыл бұрын
දියුණු වේවා bs
@anuruddaperera5496
4 жыл бұрын
වැඩේ හොඳයි. වගාවට වඩා පන්ඩිත කම වැඩී. මුගෙ කියවිල්ල හඳේ මඤ්ඤොක්කා හිටෝලා වගේ
@tharidumadushanka6307
Жыл бұрын
Moda pakoo topi yage ponna gobbayo nosa tamai me ratata mehema une balloooo. Toge ammagen ahapan toge appa kaida kiyala. Samaharavita uuu pare ayidan gihipu pissi ballek yenna ati pakoooo. Yada huttige putaa
@PalithaPriyashantha
2 ай бұрын
Myma puthgalaya Mary na
@nishawijesooriya1438
3 жыл бұрын
Harima aasai Nishantha aiyage wada dakkama. Pitaratin gena dewal dotinma walada gannawata wada ape desheeya ala, elawalu, palathuru waga karana1 kochchara hodada. Anika wasa, visa kisi deyak na. Nishantha aiyata wagema nilametath jayen jayama wewa!
@chanakaashan1747
4 жыл бұрын
නිලමෙ සරම මාරු. කරන්න 🤪👌💪🏻♥️☸️
@malishamalisha9419
4 жыл бұрын
😀
@SupremGeogrAphy
4 жыл бұрын
ඉතා වැදගත්
@sunilbandupriya8303
4 жыл бұрын
නියමයිනේ නිශාන්ත ....
@shammiarachchige1750
4 жыл бұрын
Ape punchi rate idan kochchara dewal karana puluwan da. Api mehe duk vidinawa. harima wedagath 😊😊👍
@laylakaram5007
4 жыл бұрын
ඇත්තෙන්ම ආඩම්බරයි ස්තුතියි නිලමෙ
@tharukagomez2175
4 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් අයියේ ඔයා නම්
@udeshikapriyangani5250
4 жыл бұрын
Niyamai ane nilame hodade hamadamath hoda vidhiyata apata de 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@tharindupathirathna4131
4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්........
@chandrawathirajasinha679
4 жыл бұрын
Theruwan saranai oba thumala dedenatama
@mayawarshawarsha9648
4 жыл бұрын
අයියෝ අපේ පැත්තේ දදු තියා අලවත් විකුනන්න බැහ නිකම් දුන්නත් ගෙනියන්නෙ නැහ අගයන් නැහ .උත්සාහය ඇත්නම් කරන්න බැරිදෙයක් ඔබතුමාට ජය වේවා නිලමේට ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
@amilamadausan8628
4 жыл бұрын
Koheda malli teyanna
@mayawarshawarsha9648
4 жыл бұрын
@@amilamadausan8628 කුරුණෑගල පැත්තේ
@woncreations1278
Жыл бұрын
හොටෙල් වලට ,මාර්කෙට් එකට කොල විකුණන්න ත් පුළුවන් නේද ..මාර රසයි මැල්ලුම.❤🎉
@madushankasanjeewa3848
4 жыл бұрын
Nilame Ada saramak Aedala . 👌👌respect
@sunjeewa2333
4 жыл бұрын
Nelameta udauw karana seyaluma denata dalada samidu pihitaye jayawewaa budusaranayi jayawewaa
@manelpathiranarani4800
4 жыл бұрын
Shaa niyamai jaya wewa aiye obata theruwan saranai
@wajirapriyadharsani1017
4 жыл бұрын
Super wadak nilame oba tumata godak thanks
@maniake.maniake6832
4 жыл бұрын
.නියමයි .සහොදරයා .ගොවිතැන්.කරන.මිනිසා.හැමදම .සතුටෙන් .ජයවෙවා.අපේ.නිලමෙ.මහත්තයා ටන්.දෙවිපිහිටයි
@ralphtissera6207
4 жыл бұрын
Great job! Very encouraging video! Nilame, your hard work will help others to invest in agriculture with new ideas. More videos please.
@Nilame
4 жыл бұрын
Thank you, I will
@gihanniroshana7728
4 жыл бұрын
Nuwara koheada nilamea aiyyea.oyanam patta video karannea.jaya wewa..oyagea hema video akakma balanawa mama..
@dinushamadusanka6705
4 жыл бұрын
සුපිරි 👍👍👍
@sacheee4684
4 жыл бұрын
මරු නිලමේ ඔයා
@niroshanhemantha662
4 жыл бұрын
අයියා සුපිරි වැඩිඩෙක් අයියේ රාජාංගනේ ආවානමි දඩු දෙනවා ඇති වෙින්න හැබැයි නිලමෙි අලුත් විඩියෝ දානවා මාදි
@samanthakumara7967
4 жыл бұрын
Mata oni obathumanta denna puluwanda daladasamidupihitai.
@darshanadushmantha283
4 жыл бұрын
මටත් ට්කක් දඩු දෙන්න පුලුවන්ද මමත් අසයි කියද පුළුවන්නම් ට්කක් දෙන්නකො
@gadgetcomplex643
2 жыл бұрын
dadu denna puluwand
@ramaniramani978
4 жыл бұрын
Harima hoda weda satahan..
@oshanrashmika9050
4 жыл бұрын
බුදු සරනයි ඉස්සරහටමයන්
@ereshawasanthi1960
4 жыл бұрын
ගොඩක් hoda වැඩ සටහනක් .
@subadawasak1240
4 жыл бұрын
Nilame thamai wedda 👍
@kahengamasenavirathna9141
4 жыл бұрын
ඒ මහත්තයාටගොඩක් පින් සිද්ධ වෙනවා නිලමේ මහත්තයත් එක්ක එකතු මේ වෙලාවේ දුප්පත් අසරණමිනිස්සුන්ට .බලල එක වේලක් හරි කන්න මඤ්ඤොක්කා කිලෝ එක ගානේ දෙන්න පොච්චියක හිටවගන්න මඤ්ඤොක්කා ලී කෑල්ලකුත්. දෙන්න .දුන්න දේ පමණයි ඉතුරු වෙන්නේ.තෙරුවන් සරණයි.
@thilinithilini3905
4 жыл бұрын
Supiri wadak suba pathanawa.
@chitrakanthi4424
3 жыл бұрын
Theruwan saranai thawa thawath shakthiya dahirya labewa 🙏🙏🙏🙏💕💕💕💕
@sampathnadeepa6913
2 жыл бұрын
Maiyokka ala ganna kenek innawada mama wagakarala thiyenawa akkara 5ka
@sujasuja9134
3 жыл бұрын
තෙරුවන් සරණයි තව තවත් දියුණු වේවා !!!
@karunanayakachandaniekarun2922
4 жыл бұрын
අපට තිබෙන කාලයේ නිකන්ම දඩු දුන්නේ .
@surangaranasinghe9463
4 жыл бұрын
Very good progress. Keep it up Nishantha. Happy for you
@anthahem1972
4 жыл бұрын
මේක තමයි වෙන්න ඕන සාම්ප්‍රදායික ගොවි කමෙන් එහාට ගිහින් කෘෂි ව්‍යවසායකයන් ඉදිරියට යන්න ඕන මාත් ලංකාවට ආපු දවසක වැඩිදුර අධ්‍යයනය කරල පටන් ගන්නව
@brijetfernando9833
4 жыл бұрын
Niyamai wade
@judeprasanna1806
4 жыл бұрын
Niyami Jaya wewa.jesu phitai
@nihalnelson8901
4 жыл бұрын
බුදු සරණයි ඔයාට
@kavidulakshan6352
2 жыл бұрын
මරු..👍
@ruwanbandara5906
4 жыл бұрын
කොරෝන කලේ ඔව හොද වැඩ සහෝ 💪💪💪❤❤
@chathuraperera5657
4 жыл бұрын
Nilamee oyata jayen jayama wewa idiriyatath me wage adarshamath wedasatahan kara gana yamata shakthiya dairya lebewaa ,api hemadamath nilame ekka innawa mewage video balanna ❤❤❤
@nilujayamaha6704
3 жыл бұрын
වාසනාවන්ත අනාගතයක් ලැබේවා දෙදෙනාටම
@teenasalwa4421
4 жыл бұрын
සුපර්💪💪💪👍👍😍
@disnakumari8934
3 жыл бұрын
Kohomada miyokka gas tekak api laba ganna..dadu kiyatada denna
@manoriliyanawaduge1664
3 жыл бұрын
නිලමෙ මල්ලිට ගොඩාක් ස්තූතියි
@miurudilshan7899
4 жыл бұрын
Nisantha ayiya ge ගොවිතැන ජයෙන් ජයම වේවා
@tarangataranga7059
4 жыл бұрын
අපිත් ගොවි තැන් කරන අය ඔය වගේ බලු වැඩ කරන්නේ නෑ අපේ කමට නිකන් දෙන්නෙ
@pathumwidusanka5295
4 жыл бұрын
Mata pisu bao
@virajjayasuriya7415
4 жыл бұрын
Daduth wikunanawa
@sihinayasoya
4 жыл бұрын
එහෙමයි තමයි දියුණු වෙන මිනිස්සු.... ඒක හැමෝටම බෑ.....bisnes mind එකක් තියෙන්න ඕනී...මෙයත් අහල පහල අයට නිකන් දෙනවා ඇති.....ඒත් මෙයා කරන්නෙ bisnes එකක්.....ඒක නිසා සල්ලිවලට දුන්නාට කමක් නෑ...
@manusathlowa4290
3 жыл бұрын
umaba hari ban dadau rupiyal60 ganne kauda ban mannokka kilo ekath rupiyal 60
@sryanisryani1939
4 жыл бұрын
නියමයි.බුදුසරනයි
@amiladasa7597
3 жыл бұрын
Good man 🙏👍
@kumakarate5304
4 жыл бұрын
නිශා අයියා ජයවේවා .
@dewatilak3938
4 жыл бұрын
Dandu kepuwama ala sawuththu wenawa. piti gathiya aduwenawa.
@damithprasnna3907
8 ай бұрын
මේ අයියා පෙරේදා හිතාගන්න බැරි විදිහට මෙරුනා......නිවන්සුව අයියා
@Nilame
8 ай бұрын
අයියෝ එකනේ මටත් අරචිය ආවා
@rasangabuddhika
7 ай бұрын
නිළමෙගෙ ඉන්ටර්වීව් එකෙන් පස්සෙලු ඒක උණේ. 😆😆😆😆😆😆(ඊට කලින් උණානම් කොහොමද වීඩියෝ එක කරන්නෙ නේද )
@manjularukshan1176
23 күн бұрын
Mak welada nathi une?
@sanjeewamallawa9026
4 жыл бұрын
Nilame patta hode.... 💐💐👍
@udarasandaruwan7100
4 жыл бұрын
සුපිරි නිලමෙ
@champakumari4734
4 жыл бұрын
නියමයිනේ අසයි කොහෙද palha
@thilinalakshan7429
4 жыл бұрын
Superb
@Nilame
4 жыл бұрын
Thanks 🤗
@depekadeepeeka2340
4 жыл бұрын
Thewa thewath kara genna obata heki wewa...budu saranai.
@nilanthijayathilaka2630
4 жыл бұрын
අයියේ අල ගලවන්න කලින් දඩු කැපුවහම අල තැම්බෙන්නේ නෑනේ
@prabathwijesinghe2471
4 жыл бұрын
පුචිිචල කන්න
@pradeepnisantha3511
3 жыл бұрын
Neee 0778748206
@lightmalli4460
3 жыл бұрын
ඔව් එක ඇත්ත .. එත් එක මේයාට අවුලක් නැනේ ගන්න මිනිස්සුනේ අල තම්බන්නේ..
@nisansaladilrukshi7823
4 жыл бұрын
හරිම වටිනවා...❤❤❤❤
@shanthadissanayaka266
4 жыл бұрын
මගෙන් සුභ පැතුම් ඔබ දෙදෙනාටම තෙරුවන්සරණයි
@bulathsinghalaarachchigedh4329
3 жыл бұрын
ජයවේවා 🙏❤️❤️❤️❤️👌👍
@ameramri1561
4 жыл бұрын
ඕමාන් සුමුදු ඉතා වැදගත්
@MohamedMohamed-xq6vt
4 жыл бұрын
Nilame Thanks
@shirankasameera1640
4 жыл бұрын
සුපිරිම චරිතයක් ❤️❤️❤️
@indi15
4 жыл бұрын
තෙරුවන් සරණයි
@kanchananawarathna2511
2 жыл бұрын
ජය වේවා 👍👍👍
@mjayasinghe5567
4 жыл бұрын
Nisantha govi mahathage Vaga katayuthu... Athi Saarthaka Veva....Kola mallumath Rasaine,....Kolath Vikiniya hakie Neda...????? Ethamath Vatina Danuvath kiremak Nilame Thumsni.Jayama Veva Oba Samata.
@Craftsarefu
4 жыл бұрын
ගොඩක් හොඳයි
@jayrajapakse5379
4 жыл бұрын
Intelligent guy..
@erabaduvillage6105
4 жыл бұрын
නියමයි.... ඇවිත් යන්න
@wanasaproduction4628
4 жыл бұрын
ඒක මරු ආදායමක් නියමයි පට්ට වවන්නෝ දිනන්නෝ නිලමේ අයියා සැපේ ඉන්න ඕන
@dammavansha7053
Жыл бұрын
Apith hiteuva et me yu tub eke kiyana taran sundara na nilameke andakosa deka hiteuvanan hodamaadayan tama
@chamodmadubashana6291
4 жыл бұрын
ජයෙන් ජයම වෙවා
@malakwtt3675
4 жыл бұрын
MATA KIYANNA GAHAE DADU KAPUWAHAMA ALE TETTAE KIYANWA ATTADA
@anuradhawijesundara1926
4 жыл бұрын
Theruwan saranai dennatama..
@priyankagunavati9889
4 жыл бұрын
Dakkama.satutui.obata. budusaranay
@L.R.L.Ravindra
11 ай бұрын
Ape amma thamai lassanama.
15:03
අත මිට සරුකරන මඤ්ඤොක්කා වගාව
Siri Lak Govi Bima
Рет қаралды 38 М.
6:56
මේ විදිහට මඤ්ඤොක්කා පැල කලොත් අස්වැන්න හිතාගන්න බැරිවෙයි / How to grow manioc correctly
Gaha Kola ( ගහ කොල )
Рет қаралды 464 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
11:03
යකඩෝ මෙහෙම හෝටලයක් දැක්කමයි - Game Kade
Nilame
Рет қаралды 96 М.
29:18
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 132 М.
3:01
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිර්මාණය කර ඇති ඇලමං කපා පෝරු ගෑමේ මැෂිම *අටපට්ටමේ*
MR Sageeth
Рет қаралды 18 М.
27:22
''ක්ලීන් ශ්‍රී ලංකා'' ජාතික වැඩසටහ අරඹමින්, ජනපති කළ සම්පූර්ණ කථාව |Clean Sri Lanka |Rupavahini News
Rupavahini News
Рет қаралды 16 М.
21:49
මාස 2ට ලක්ෂ ගානක ගෙඩි කඩපු පුංචි කෙල්ලගේ සුපිරි වගාව Davulagala Farm Investment Plans
Nilame
Рет қаралды 405 М.
16:05
අපි යන ගමන නවත්තන්න එන්න එපා. නව වසරේ ජනපතිගෙන් ඇඟ සීතල වෙන කතාවක්
VFM RADIO 107
Рет қаралды 46 М.
18:03
ඉගුරු වගාවෙන් ලක්ෂ 50ක් ගත් ඉංග්‍රිසි සර් / @AgriView61
Agri View
Рет қаралды 45 М.
16:15
මඤ්ඤොක්කා වලට කරපු දෙයින් කෝටිපතියෙක් වුන ගමේ කොල්ලා - Cassava Export | Ajith Rathnasiri
Nilame
Рет қаралды 370 М.
22:44
පුංචි ඉඩම් කෑල්ල නිධානයක් කරගෙන සල්ලි හොයමු - CGC Green House | Ceylon Growers Collaboration
Nilame
Рет қаралды 774 М.
22:42
හේනට සින්න වූ සිරා ගොවියෙක් | ඉස්සර තිබුනේ හේනක් නෙවේ යායක් | මුං ඇටේ බැස්සා ලෙල්ලටම
Secrets of Nature
Рет қаралды 39 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН