ආයෙනම් කාප්ලා දාන්නෙ නෑ | මඩ නාගෙන මාළු අල්ලමු 🇱🇰 | Catching Carp in a Muddy Pond (Sinhala)(2024)

  Рет қаралды 41,624

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

Пікірлер: 227
@xPasindu
@xPasindu 5 ай бұрын
දියුණු වේවා.
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ගොඩක් ස්තූතියි
@nipunaashvin
@nipunaashvin 5 ай бұрын
කාලෙකින් අයියෙ❤ ජයෙන් ජයම වේවා අයියණ්ඩි😊❤🙏
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ගොඩක් ස්තූතියි. ජයවේවා brother
@kesharawijesinghe158
@kesharawijesinghe158 5 ай бұрын
සිංගප්පූරුවෙ Betta Farm එකක් ගැන Video එකක් කරමුකෝ
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඉස්සරහට එකක් කරන්නම්
@slvideo8335
@slvideo8335 5 ай бұрын
අනේ අයියේ මඩපොකු වල ඉන්න මාලු වර්ග වලට දෙන කෑම වර්ග පිලිබදව පැහැදිලි විඩියො එකක් කරන්න pllzzzzzzzz♥️
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඒ ගැනනම් මම දන්නෙත් නෑ
@Nimesh-157
@Nimesh-157 5 ай бұрын
Ayye plety hadnw wgem pletyge Poeciliidae family ekema swordtail verity tikk (kohaku,koi,painted) ,elephant earguppy ,gold dust molly wge tikk rare breed try kranna puluwnnm hodaine dn pletty hadla experience eka thiyena nis .
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඉස්සරහට එහෙම කරන්න තමයි හිතන්න ඉන්නෙ
@uchiya1911
@uchiya1911 5 ай бұрын
ජයවේවා අයියේ❤❤❤😊
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ගොඩක් ස්තූතියි
@c_horcrux
@c_horcrux 5 ай бұрын
මේ වීඩියෝ එක නම් මරු vlog නම් තව ඕන
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ගොඩක් ස්තූතියි. ඉස්සරහට තව ගේන්නම්
@ALc330
@ALc330 5 ай бұрын
video එක එනකන් බලන් හිටියෙ❤
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ගොඩක් ස්තූතියි
@sithijathemiya-xx3hu
@sithijathemiya-xx3hu 5 ай бұрын
dawasaka loku farm ekak advance widihata katiyawa ekathukaran damu. jaya wewa ❤❤
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
අනිවාර්යයෙන් ඒක තමයි target එක. ගොඩක් ස්තූතියි
@DhanushaDilruksha
@DhanushaDilruksha 2 ай бұрын
කැට්ෆිස්❤❤
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
Catfish වලට තියෙන්නෙ ටිකක් පොඩි market එකක් කියලයි මට තේරුණේ
@niroshantharanga5070
@niroshantharanga5070 5 ай бұрын
Super brother ...👍
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Thanks buddy
@owensillva9263
@owensillva9263 5 ай бұрын
Parissamin gehin anna .....video eka supire❤❤❤❤❤ jaya wawa
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@neva3502
@neva3502 Ай бұрын
Sir mm randeer sirge golayek ....sir mamath part time vidiht me wage farm ekak karanna inne..farm ekakuth baluwa ..mt me gana dala adahasak thiynw eth mata thw durata igenaganna one e nisa sirta puluwan nam sir igenagatta resources gana poddak kiynwd... Puluwan nam sirwa contact karaganna kramaya kiyannko loku udawwak sir me welawe .. ❤
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඇත්තටම මම කරේ දල අදහසක් ගත්ත එක විතරයි. NAQDA එකෙන් ඔයාට අවශ්‍යනම් training එකක් ගන්න පුලුවන්. මම ඉතින් කරේ හොඳට මේ ගැන දන්න කෙනෙක් hire කරපු එක
@neva3502
@neva3502 Ай бұрын
@Planet361Stories hari sir mm hoyala balannam
@lalani.kamarisanarathna2210
@lalani.kamarisanarathna2210 Ай бұрын
Aiye kapla kochcharak wage lokowenawada
@Planet361Stories
@Planet361Stories Ай бұрын
වර්ගය, ටැංකියේ ප්‍රමාණය, කෑම වගේ ගොඩක් සාධක මත ඒක තීරණය වෙනවා
@PramasiriBodaragama
@PramasiriBodaragama 3 ай бұрын
😮😮😮😮😮😮😮😮
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks buddy
@kirankavinda7628
@kirankavinda7628 5 ай бұрын
Dr අයියේ මේක අදහසක් විතරයි සාමන්‍ය ලංකාවේ කාෆ්ලා ලොකු වෙන්න හොරයි ඇත්තටම වුන් ලොකු වෙන්නේම නැති තරම් මගේ අවුරුදු 3 ටම 3 inch wage ලොකු වුනේ , ඒත් කොයි බ්ලන්ඩ් ලයින් එකක් තියන කාෆ්ලා ඉක්මනට ලොකු වෙනවා , අයියා පැටව් දාන කොට ආයේ කොයි බ්ලන්ඩ් ලයින් එක mix වුන පැටව් ගන්න , පොඩ්ඩක් ගාන වැඩි වුනත් ඉක්මන්ට ලොකු වෙනවා ඒ වගේම හොද පෙනුමක් තියන නිසා වැඩි ගානකට දෙන්න පුලුවන්
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
කොහොමත් ඉස්සරහට Carp දාන්න අදහසක් නෑ
@Kaveen_Glw
@Kaveen_Glw 2 ай бұрын
නිකම් කොහොමත් ලොකු වෙන්නෑ දෙන්න ඕන කෑම එහෙම නොදී මන් ගෙනාවෙ අගලෙ සයිස් උන් දැන් අඩි දෙකකට කිට්ටුයි මාස දෙකක් තුනක් ගියේ ටොම්බ සයිස් දැන් 🙂👍
@neva3502
@neva3502 Ай бұрын
Mokeda dala inne​@@Kaveen_Glw
@Lionman-SriLanka
@Lionman-SriLanka 9 күн бұрын
@@Kaveen_Glwමොනාද කන්න දුන්නේ
@yohanmadusara6291
@yohanmadusara6291 5 ай бұрын
Oranda , rykin red cap gold fish danne
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
බලමු ඉස්සරහට
@thisisafact9181
@thisisafact9181 5 ай бұрын
මන් ගොඩක් කල් හිතන් හිටියේ fish farm කියලා ලංකාවේ කරන්නෙත් fish breeding farm වෙන්නැති කියලා. ලගදි තමයි දන්නෙ තොග පිටින් පැටව් අරගෙන ලොකු කරලා resell කරන සීන් එක ගොඩක් අය කරන්නේ කියලා.
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඔව්. ඒක තමයි මඩ පොකුණු වල පරමාර්ථය
@tikka5651
@tikka5651 19 күн бұрын
Kohomada gnn puluwn​@@Planet361Stories
@aroundtheworld3051
@aroundtheworld3051 3 ай бұрын
අයියේ ට්‍රෙට්ටා මාලු දාන්න පුලුවන් නම්
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Glow light දැම්මා
@Noname-hj4mi
@Noname-hj4mi Ай бұрын
මඩපොකුණට වතුර දාලා මලු පැටව් දාන්න කලින් ලොකු දැලක් සෙට් කරලා මාලු ගොඩගන්න දවසට 6/7 දෙනෙක් එකතුවේලා දැල උස්සලා ගන්න බැරිද
@Planet361Stories
@Planet361Stories 21 күн бұрын
ඒක practical නෑ. මාළු පොඩි කාලෙ දැල අස්සෙ ගිහින් හිරවෙනවා
@curtisvalle6721
@curtisvalle6721 4 ай бұрын
Fish farm ekak rent ekata dena thanak ehema dannawada
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Replied
@J.ARaviCricket
@J.ARaviCricket Ай бұрын
නිල් ගුරාමි මලු හදනවද
@Planet361Stories
@Planet361Stories Ай бұрын
නැහැ
@J.ARaviCricket
@J.ARaviCricket Ай бұрын
@Planet361Stories ඒ මාලුත් හදන්නකෝ උං හදන්න හරිම ලෙසි අඩු මුදලකින් වැඩි ලාභයක් ❤️
@madurangaperera1985
@madurangaperera1985 4 ай бұрын
Golfish danna
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Goldfish දැම්මා දෙවෙනි පාර. ඔක්කොම ගහගෙන ගියානෙ
@Aka-xh4zl
@Aka-xh4zl 3 ай бұрын
අර දාපු ඔස්කලා කො…….🌝🌝
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
එයාල ගොඩ දාලා සෑහෙන කාලයක් දැන්
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 5 ай бұрын
Angel දාන්න ❤❤
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
කලින් දැම්මා
@shakilanawanjana2932
@shakilanawanjana2932 5 ай бұрын
aiye allapu malunta mokda krnne kiyla wisthra tikk denagnna puluwanda?
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ගොඩක් වෙලාවට අල්ලලා දවස් දෙකක් ඇතුළත අරගෙන යනවා.
@slvideo8335
@slvideo8335 5 ай бұрын
පැටවු දැම්මො කොයි සයිස් එකෙන්ද ඔය සයිස් වෙන්න කොච්චර කල් ගියාද අයියෙ
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
පැටව් නම් යාන්තන් ඇහැට පේන ගානට දැම්මේ. මාස දෙක හමාරක් වගේ ගියා
@gjei1234
@gjei1234 5 ай бұрын
❤✌️
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Thanks buddy
@ude3333
@ude3333 2 ай бұрын
ඒ පෙතියෝ දෙන්නා කොහොමද ඕකට ආවේ?
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
මං හිතන්නෙ ඇල දිගේ එන්න ඇති
@ude3333
@ude3333 2 ай бұрын
@@Planet361Stories ඇලෙන් ද ඕකට වතුර ගන්නේ?
@GihanAshen
@GihanAshen 5 ай бұрын
Iye carp la jodu samannya sais aya gann kohomada gnaaa puluwanda oyalgen koheda thiyenne meka
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
මම කලින් videos වල කිව්වා locations හැමදේම ගැන. කෑගල්ලෙ කෙහෙල්වත්තෙ තියෙන්නෙ
@ashansangeeth5098
@ashansangeeth5098 5 ай бұрын
Koi fish හදමු මගේ ආසම මාලුවා koi fish
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
එහෙම හදනවනම් මව් සත්තු ගෙනත් අපිම breed කරන්න ඕන
@anupaudayanga14
@anupaudayanga14 5 ай бұрын
Japanese koi breed karanna idea ekk ndda
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
දැනට නැහැ
@Sadunnimsara-lg8gx
@Sadunnimsara-lg8gx 5 ай бұрын
Hadana eka nawattala thibbe dan nam aye setup ekak hdnna hithenawa ❤
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
හදමු හදමු. ඇගටත් හොඳයි, හිතටත් හොඳයි
@KY01-Nuwanmunasinghe
@KY01-Nuwanmunasinghe 4 ай бұрын
Dr mt malu sambandawa contact karagann puluwand
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මම ඔයාට reply එකක් දැම්මා කලින් comment එකට
@hansaraperera744
@hansaraperera744 5 ай бұрын
🔥🔥🔥
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Thanks buddy
@gamingripx2431
@gamingripx2431 5 ай бұрын
අයියේ ඕකේ පැත්තක් චුට්ටක් කපලා එතනට මාළු වෙන විදිහට හදලා එතන කොන්ක්‍රීට් කරානම් ඉවරයිනේ ඔතන මඩ ඇවිස්සෙන්නේ නෑනේ අනික මාරු ටික අල්ල ගන්නත් ලේසියි 😮😮
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඔය අදහස කලින් එක්කෙනෙක් දීලා තිබ්බා. මම farm එකක් හදන කාලෙක එහෙම කරනවා
@gamingripx2431
@gamingripx2431 5 ай бұрын
@@Planet361Stories ah oya ge nemei ne fram ekh amathka wuna aithi karayata kiyala balanna poddak
@slkevinbroo9091
@slkevinbroo9091 5 ай бұрын
එතකොට හැබැයි මාලු ගොඩක් එතනදගලනකොට අඩිය කොන්ක්‍රීට් කරල හින්ද තුවාලවෙන්න බලනව
@ManuthGuwanaka-b5q
@ManuthGuwanaka-b5q Ай бұрын
katawath ai appa hithenne naththe iya sattunge nidahasa nathikarana eka pawkara kamak kiyala
@Planet361Stories
@Planet361Stories 21 күн бұрын
මෙතන ගඟක, ඇලක හිටපු මාළු අල්ලලා හිරකරලා නෑනෙ. ඉතින් කොහොමද නිදහස නැතිවෙන්නෙ. මේක තමයි මෙයාල විඳින උපරිම නිදහස
@kushanthavidu
@kushanthavidu 5 ай бұрын
මාළු international market එකට කොහොමද export කරන්නේ?
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
මම ඒක තාම direct කරන්නෙ නෑ. කරන දවසක කියලා දෙන්නම්
@kushanthavidu
@kushanthavidu 5 ай бұрын
@@Planet361Stories Export කරන්න කෙනෙක් හොයා ගන්නේ කොහොමද? මාළු පැටව් ගන්නේ කොහෙන්ද? මාත් විසිතුරු මසුන් ඇති කරන්න පටන් ගත්තා. ඔයාගේ videos බලලා ලොකු idea එකක් ගත්තා ඒක කරන්න ඕනේ කොහොමද කියලා. තාම පොඩියට තමා වැඩේ කරන් යන්නේ. 🥹
@bassa4361
@bassa4361 5 ай бұрын
Kelinma apaye. Pow ban uba
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
එහෙමද? එහෙම වුණොත් අපායෙ ගහනව සුපිරි fish farm එකක්
@xPasindu
@xPasindu 5 ай бұрын
Thamange waradi tika hadaganna. Anunge reddawal hoyan nathuwa.🙂
@xPasindu
@xPasindu 5 ай бұрын
ඊරිසියාව උබගේ
@li02828
@li02828 5 ай бұрын
අයියෙ ඔයා ගොඩක් වෙනස් වෙලා ඔයා අයිස් බොනවාද ? ඇයි මෙ 😢
@wadda-yp8jm
@wadda-yp8jm 5 ай бұрын
Yes
@thisisafact9181
@thisisafact9181 5 ай бұрын
😂
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 5 ай бұрын
අනේ නංගො අනුංගෙ අයිස් හොයම්මැතුව 8පාස් වෙන්නවත් බලන්න 😂
@udayangaakash6286
@udayangaakash6286 5 ай бұрын
Ice wathurada😂
@sulthan637
@sulthan637 5 ай бұрын
Hi my baby ❤
@DasunAnjula
@DasunAnjula 5 ай бұрын
vikunane nada malu
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
විකුණන්නනේ මෙහෙම හදන්නෙ
@SHALIDPS
@SHALIDPS 5 ай бұрын
අපි මේපාර දාමු ජෑම් ගුරාමි
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
තේරුමක් නෑ
@SHALIDPS
@SHALIDPS 5 ай бұрын
@@Planet361Stories එහෙනම් හොදයි gold fish
@SHALIDPS
@SHALIDPS 5 ай бұрын
එත් එක්ක එන්ජල් දාන්නත් පුළුවන්
@rushand8003
@rushand8003 5 ай бұрын
aiye thawa kochchara kal singapore innwada?
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
තව අවුරුද්දක් වගේ තියනවා
@akilaakila6857
@akilaakila6857 5 ай бұрын
අයියා ඔය මාලු පැටව් ගත්තේ කොහෙන්ද? මව් සත්තු ගන්නවනම් කොහොමද?
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
කීපදෙනෙක් ඉන්නවා පැටව් ගන්න. මව් සත්තු අපිම වෙන්කරගන්නවා
@DamithDSNM
@DamithDSNM 5 ай бұрын
Glowtetra fish
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඉස්සරහට කියන්නම් කවුද දැම්මෙ කියලා
@omalyomaly-ct2bc
@omalyomaly-ct2bc 5 ай бұрын
GAMMAK
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Thanks buddy
@Syco.highCapacity
@Syco.highCapacity 4 ай бұрын
අපි හදපුවම ගන්න කට්ටිය ඉන්නවද
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඒකනේ හදන්නෙ
@RashmikaKottage-hi9dr
@RashmikaKottage-hi9dr 5 ай бұрын
Plety ge ganan kiyada ගෙදරට ගෙනත් denavada
@ManojThissa-jo2uy
@ManojThissa-jo2uy 5 ай бұрын
කොහෙද oya
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
නැහැ. තොග විතරයි දෙන්නේ
@Gainduvinulaka
@Gainduvinulaka 5 ай бұрын
Aiye pletinge giya gnn gtt gnn kohomd jodu gnai
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ජෝඩු 10000ක් වගේ දැම්මා. ජෝඩුව 2.50ට ගත්තේ. ජෝඩු 4500ක් වගේ ඉතුරු වුණා. 20 ගාණෙ දුන්නෙ.
@shenayarathnayaka834
@shenayarathnayaka834 5 ай бұрын
​@@Planet361Stories එතකොට කෑම බීම වියදම්. වැඩ කරන අයගේ පඩි එහෙම. ඒවගේ විස්තර දුන්නේ නෑනේ. මේ කියන විදියට මාලු වලට ගිය වියදම 25000ක් වගේ. මාලු විකුන්නම 90000ක් වගේ හම්බෙලා. ඒත් වියදම් උන අන්ති සල්ලි ගැන බැලුවම ලාභයක් තියද අයියේ
@chamarachandrasiri5275
@chamarachandrasiri5275 5 ай бұрын
Bro you can get wet suits from Singapore isnt it?? Then no need to dance in mud😊😊
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
But it doesn't bring the satisfaction and the fun brother
@tikka5651
@tikka5651 19 күн бұрын
Delivery nadda😢
@Planet361Stories
@Planet361Stories 17 күн бұрын
අපිනම් කරන්නෙ නැහැ
@AnuraBandara-z4n
@AnuraBandara-z4n Ай бұрын
Oskala danta barida😢
@Planet361Stories
@Planet361Stories 21 күн бұрын
දාල බැලුවා. සාර්ථක නෑ
@kushanchanakasandaruwan4060
@kushanchanakasandaruwan4060 3 ай бұрын
කොහොමද බන් අයියේ හරියටම 100 දාන්නේ.. ගනිනවද?
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඔව් brother. ගැණලා දාන්නෙ
@runnerlk97
@runnerlk97 5 ай бұрын
😍😍
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Thanks brother
@Gainduvinulaka
@Gainduvinulaka 5 ай бұрын
Aiya oya mlu denne ktda , digtm gnn ekkenek set krnd inne , nttn harvest krn sryk gne vena vena ayd gnne Fb eken vge set krn
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
එක දිගටම ගන්න කීපදෙනෙක් ඉන්නවා. ඒක ලේසියි සහ පහසුයි
@beautifulworld6608
@beautifulworld6608 2 ай бұрын
ඇත්ත කිව්වොත් උබ කියන තරම් කොලිටි මාලු නෑ ඔතන
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
මම මෙතන අරගෙන දැන් අවුරුද්දක් වෙනවා. ඒ කාලය ඇතුළත මාළු quality නෑ කියලා ඔප්පු කරන්න පුලුවන්ද ඔයාට?
@sandunarthakapalliyaguru6939
@sandunarthakapalliyaguru6939 5 ай бұрын
මාලුන්ගෙ වයස කියක් වගෙද
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
එක එක්කෙනාට එක එක වයස. පොදුවෙ ගත්තොත් මාස 3ක් වගේ
@thilakshantha1805
@thilakshantha1805 5 ай бұрын
අයියෙ ගැනු පිරිමි හොයාගන්නෙ කොහොමද ❤
@thilin-n2q
@thilin-n2q 5 ай бұрын
මෙයාගෙ ප්ලේටි අල්ලන වීඩියෝ එකේ තිබුන අදුනගන්න විදියක්
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
කලින් video එක බලන්න
@AmilaSampath-oz3mf
@AmilaSampath-oz3mf 3 ай бұрын
අපිට‍ ගන්න පුළුවන් දැන් ගාන කීයද නම්බර් එක්ක dannko
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
+94 (76) 030 2190 මහින්ද අයියා.. මේකට ගන්න
@bada-ut5iw
@bada-ut5iw 5 ай бұрын
❤️‍🔥
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Thanks buddy
@nadunprabashitha3101
@nadunprabashitha3101 5 ай бұрын
ඩොක්ටර් ට අපිව මතකද මන්දා...😢
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
අනේ ඔයා ඉතින් අමතක වෙනවද මට 🙆. මම නොවැම්බර් එනෝ ආයේ. එතකොට සෙට් වෙමු
@nadunprabashitha3101
@nadunprabashitha3101 5 ай бұрын
@@Planet361Stories එකෙන්ම... ආවම කියන්න...
@Kasunsulochana26
@Kasunsulochana26 5 ай бұрын
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Thanks buddy
@cocoon2024
@cocoon2024 5 ай бұрын
tetra warga damu. hoda un hoyagannnam amaru weyi.
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Tetra තමයි try කරන්නෙ
@neva3502
@neva3502 5 ай бұрын
අය්යෙ profit ගැන කියන්නකො
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
මම ඒක ගැන කලින් video එකේ කිව්වා. MBBS ධීවරයා කියලා thumbnail එකක් තියන video එක බලන්නකො
@Top-10-c4w
@Top-10-c4w 5 ай бұрын
අයියෙ පොඩි කාෆ් පැටව් ගන්න විදිහක් කියන්නකො
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
තියනවා. මහින්ද අයියට කතා කරන්න
@Top-10-c4w
@Top-10-c4w 5 ай бұрын
@@Planet361Stories nambar ekk dnnko
@kuvinduindusara611
@kuvinduindusara611 5 ай бұрын
මම Farm එකක් කරල ඔය වගේ කොලටි මාළු ඉන්නව දැක්කම මටනම් විකුන්න බැරි තන්හාවක් හැදෙනව😁
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
තණ්හාවක් හිතෙන තරමට quality මාළු හදන්න පුළුවන්නම් නියමයි
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 5 ай бұрын
Matath maalu hadann asai.
@sulthan637
@sulthan637 5 ай бұрын
Hi my chanu baby ❤❤
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ලේසි වර්ගෙකින් පටන් ගන්න
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 5 ай бұрын
@@Planet361Stories ප්ලේට් හදන්නේ.. ගුරාමි දෙන්නෙක් ඉන්නවා. වීදුරු ටැංකියේ ඒ දෙන්නා ඉන්නේ.
@niroshantharanga5070
@niroshantharanga5070 5 ай бұрын
අපි කොහොමද මාලු දෙන්න මර්කට් එක හදාගන්නෙ....?
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඒක ඉබේම හැදෙනවා
@dharshikamadubhashini7708
@dharshikamadubhashini7708 5 ай бұрын
Ane mathakada ara pshkalayi engarlayi kaflayi KO j
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
මොකක්ද ?
@Syco.highCapacity
@Syco.highCapacity 4 ай бұрын
අපිට මාලු හදන්න බැය්ද විකුනන්න
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
විකුණන්න තමයි මේ හදන්නෙ
@Travelmaniasolo123
@Travelmaniasolo123 5 ай бұрын
1 st comment❤❤
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Thanks buddy
@krishan.lakshan
@krishan.lakshan 5 ай бұрын
Oska demma neda mada pokunu walata
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඒ පළවෙනිම පාර
@AMIYA02.2
@AMIYA02.2 5 ай бұрын
කාෆ්ලා 50 තොග මිල කියද
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Size එක අනුව වෙනස් වෙනවා
@roshanbuddika6441
@roshanbuddika6441 5 ай бұрын
කීයක විතර ලාබයක් තිබ්බද.
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ලාබයක් නෑ. වියදම cover වුණා
@Ameeshplantedaqua
@Ameeshplantedaqua 5 ай бұрын
Sirawata ape paththe bn farm eka
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඔයා කෑගල්ලෙනම් ඒ පැත්තෙ
@Top-10-c4w
@Top-10-c4w 5 ай бұрын
නම්බර් එකක් ගන්න විදිහක් නැද්ද
@chamoddissanayake...
@chamoddissanayake... 5 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Thanks buddy
@piyumkalliyanaarachchi925
@piyumkalliyanaarachchi925 5 ай бұрын
Pletyek wikunum mila kiiyada
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ජෝඩුව 20 - 25 අතර මිලකට යනවා සාමාන්‍යයෙන්
@slpluto.x
@slpluto.x 5 ай бұрын
​@@Planet361Storiesapit dene 100yt 😢💔
@picoyt9913
@picoyt9913 5 ай бұрын
Mama kalin gold fish lawa haduwe. Dan hadanne ara highlight malu(mama unge nam danne na 😢). Mama kalin gold fish la hadaddi podi carp la 2nnek dala thibba api daws 2k wage gedara hitiye na. Gihin eddi gold fish lage e👁 na. 👁 thibba thana sudu pata walawal thibbe. Gold fishla 6k hitiya 2nnke marila hitiya 👁th nathuwa kohoma hari passe passe 1k witharak ithiri una anith un maruna. Ithuru wechcha eka aurudu 3k wage hitiya passe uge age hama thanama gedi danna gaththa. Piti passe warale patath wenas una.uth marila giya 🙃
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
පොඩි මාළු වර්ගයකින් පටන් ගත්ත එක හොඳයි. මම නම් glow light tetra වලට ආස නෑ
@youthvindana5405
@youthvindana5405 4 ай бұрын
Aiye oya kohatda denne puluwannam kiyannako lokuu udawwak
@Janiya2000
@Janiya2000 5 ай бұрын
සිංගප්පූරු වල මඩ පොකුනු නැද්ද .
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඉස්සරනම් ගොඩක් තිබ්බලු. දැන්නම් ඒවා අයින් කරගෙන යනවා ගෙවල් හදන්න ඉඩ නැති නිසා
@Janiya2000
@Janiya2000 5 ай бұрын
@@Planet361Stories පුලුවන් නම් එහෙ තාක්ෂණය ගැන ඒ පොකුනු වලට ගිහින් පොඩි අත්දැකීමක් ගමු.
@vimukthikathriarachchi5403
@vimukthikathriarachchi5403 5 ай бұрын
Breeding kranna ptan gtha nm hoda nedda cape la
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
පටන් ගන්න ඕන
@vimukthikathriarachchi5403
@vimukthikathriarachchi5403 5 ай бұрын
Oya thiyana idath ekka breeding krana eka thama hodama de Mt hithena vidiyat puluwan nm wheal tail carp 👌
@MadushaLakshan-q1y
@MadushaLakshan-q1y 5 ай бұрын
Man palaweniya
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ගොඩක් ස්තූතියි
@krishan.lakshan
@krishan.lakshan 5 ай бұрын
Koi la tikak danna mada pokunata boss
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Koi දානවනම් අපිම ගෙනත් breed කරන්න ඕන. වෙන තැන්වලින් ගන්න මාළු sure කරන්න අමාරුයි
@SureniImalsha
@SureniImalsha 5 ай бұрын
අඩේ ආවද ඔයා ආපසු
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඇවිත් ආපහු සිංගප්පූරුවෙත් ආවා
@chamathlakshitha65
@chamathlakshitha65 5 ай бұрын
කොහොමද මාලු දෙන්න market එක හොයාගන්නෙ
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඒක ඉබේම හැදෙනවා. තොග ගැණුම්කරුවො ඉන්නවා ගොඩක්
@chamathlakshitha65
@chamathlakshitha65 5 ай бұрын
@@Planet361Stories thank you aiye❤
@amathUdantha-uh3ul
@amathUdantha-uh3ul 5 ай бұрын
Me kibulek😂 Nada ganna
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
හම්බවුණොත් කියන්නම් අනිවාර්යයෙන්
@hmniroshan5316
@hmniroshan5316 5 ай бұрын
😂😂😂😂😂
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
✌✌✌✌
@MaduraSilva-p8p
@MaduraSilva-p8p 5 ай бұрын
ඇයි සමහර ටැංකි වල වතුර සුදු පාට ?
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
එහෙම ලොකු වෙනසක් තියනවද?
@notopic7475
@notopic7475 5 ай бұрын
Koi neme neda e
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
නැහැ
@owensillva9263
@owensillva9263 5 ай бұрын
❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Thanks buddy
@nuwanwasala7142
@nuwanwasala7142 5 ай бұрын
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Thanks brother
@MallikaDasilva-u2s
@MallikaDasilva-u2s 4 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
මඩි දැල @wishwatiyubaya 👣😲🐟
32:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 183 М.
දුන්න වදයක් 🥲 #thefishyflex #arowana #vlog57
22:50
Amazing!!! Net fish catching Sri Lankan 🇱🇰 fishing
14:41
Sri Lankan Fishing
Рет қаралды 77 М.