මඩි දැල

  Рет қаралды 93,485

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Ай бұрын

මඩි දැල @wishwatiyubaya 👣😲🐟
#fishing #dragnetfishing #netfishing
Recommended
• මිරිදිය ධීවර් කර්මාන්තය
Subscribe for more @wishwatiyubaya
#wishwatiyubaya
Back ground music credit to you tube audio library✔
Thank you 💖

Пікірлер: 401
@_MR_DILA_XXX
@_MR_DILA_XXX Ай бұрын
You tube එකෙ කොච්චර මාලු අල්ලන චැනල් තිබ්බාත් මෙක තමා සුපිරිම
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@himalajayashan2151
@himalajayashan2151 Ай бұрын
meka malu allana channel eka nemei, neda damith mame
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ධීවර කර්මාන්තය ගවේශණයේ යෙදෙන channel එක......මාලු ඇල්ලීම එක කොටසක් පමනයි.....
@tharuwarnakulasuriya2426
@tharuwarnakulasuriya2426 Ай бұрын
අද විඩියෝ එකත් මරු අයියා.බුදු සරණයි
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@singhaderana6861
@singhaderana6861 Ай бұрын
Supiriyak thama ithin..jayawrwa..🐟🐟🐟🐟🐟
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@singapore0419
@singapore0419 Ай бұрын
නියමයි... මෙහෙම වෙනස් අත්දැකීම් අපිට බලන්න දෙන එකනම් නියමයි .ජයවේවා සහෝදරයා ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tcfdesilva1761
@tcfdesilva1761 Ай бұрын
අද වීඩියෝව දාපු ගමන් බලන්න ලැබුණා.මේ වගේ ඇලක මාළු අල්ලන ක්‍රමය අද තමයි පැහැදිලිව දැක්කේ,ඒකත් ඔය වගේ තැනට ආවේණික ක්‍රමයක් වගේ නේද.. ඔබට බොහොම ස්තුතියි.👍 ජයවේවා 💐 දෙවි පිහිටයි❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@samanhewavitharana6063
@samanhewavitharana6063 Ай бұрын
ඒක සුපිරි එකක්
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@lakshanravindu4208
@lakshanravindu4208 Ай бұрын
Supiri supiri❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@ChanithVidusanka
@ChanithVidusanka Ай бұрын
Weitting of next ❤❤❤ good luck 🥰
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Thanks 💖
@SL..SASA.
@SL..SASA. Ай бұрын
කියන්න දෙයක් නෑ සුපිරිම video එකක් මේක නම්❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Asanka_Dilip
@Asanka_Dilip Ай бұрын
අයියේ නියමයි වීඩියෝ එක, මේවා තමයි අපි බලන්න ආස 🔥🔥💯
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@lahirumadusanka4509
@lahirumadusanka4509 Ай бұрын
සුපිරියක් තමයි😁❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@danushkrisha7314
@danushkrisha7314 Ай бұрын
ජය වේවා දමිත් අයියා
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DisaDisanayake-cs2xv
@DisaDisanayake-cs2xv 18 күн бұрын
Ade aka man maru
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
ස්තුතියි 💖
@Ajsujeemxd
@Ajsujeemxd Ай бұрын
Aththatama niyamai.video aka thawa tikak thibunanam supiri...paw ape Lankawe minissu.jivath wenna widina duka..
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-du3wt7ko9t
@user-du3wt7ko9t Ай бұрын
Good vedo ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Thanks 💖
@dilshanpavindra4962
@dilshanpavindra4962 Ай бұрын
Supirima Aiya❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@indukawithanage6813
@indukawithanage6813 Ай бұрын
Supiriiii adath❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@user-ep9qs4jp5j
@user-ep9qs4jp5j Ай бұрын
Adath supiriyak thamai bro❤🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@Topsintheworld456
@Topsintheworld456 Ай бұрын
Supiri❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@mithrapalamithraya7710
@mithrapalamithraya7710 Ай бұрын
එකනම් 🔥🔥🔥🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@GurusinghaGurusingha
@GurusinghaGurusingha Ай бұрын
Onna mama mulinma beluwa good ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dushanthasadaruwan6729
@dushanthasadaruwan6729 Ай бұрын
ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@mahindawijendra4855
@mahindawijendra4855 Ай бұрын
NICE ONE
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Thanks 💖
@prabahathliyanarachchi7769
@prabahathliyanarachchi7769 Ай бұрын
Ape set eka ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@DarshanaChathuranga-cd5qh
@DarshanaChathuranga-cd5qh Ай бұрын
සුපිරි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@GAMINGHIRUYT9242
@GAMINGHIRUYT9242 Ай бұрын
කියන දේවලුත් සුපිරියටම තේරේනවා සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@roshanrajamuni5087
@roshanrajamuni5087 Ай бұрын
Supiriyak aiya
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@user-vb9cy7vc1l
@user-vb9cy7vc1l Ай бұрын
Supiri
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@kalsaralakshan7993
@kalsaralakshan7993 Ай бұрын
Patta❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@ansalamfernando8700
@ansalamfernando8700 Ай бұрын
Niyamai ❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@danushkrisha7314
@danushkrisha7314 Ай бұрын
අද මරු ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 Ай бұрын
Niyamai damith sahodaraya❤️❤️ jaya wewaa!!!🙏
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@podipodi8291
@podipodi8291 Ай бұрын
God bless you
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Thanks 💖
@manoharasamaraweera7452
@manoharasamaraweera7452 Ай бұрын
Ada nam supiri pari hode💪💪💪
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@sampathsujeewa798
@sampathsujeewa798 Ай бұрын
නියමයි👌👍
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@user-em7qo8op8s
@user-em7qo8op8s Ай бұрын
අදනම් පට්ට
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@kavinAdhikari
@kavinAdhikari Ай бұрын
නියමයි අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@user-sl9ft6vy8f
@user-sl9ft6vy8f Ай бұрын
Niyamai 😊
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@tharindulakshan830
@tharindulakshan830 Ай бұрын
Supiriyak ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@Saviyas_vlog
@Saviyas_vlog Ай бұрын
Supiriyak brother 👊
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@ChanithVidusanka
@ChanithVidusanka Ай бұрын
අලුත් එක ෆට්ට අයියේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@shayamalkariyawasam7388
@shayamalkariyawasam7388 Ай бұрын
අදත් බලනවෝ
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@TasteTrail112
@TasteTrail112 19 күн бұрын
Super 😊
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
Thanks 💖
@IsuruFonseka
@IsuruFonseka Ай бұрын
අදත් සුපිරි තමයි ඉතින් දමිත් අයියා ජය වේවා.... අපි බහරේන් සෙට් ඒක
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@roshanrajamuni5087
@roshanrajamuni5087 Ай бұрын
Aiya❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@user-nk4gw5fk9h
@user-nk4gw5fk9h Ай бұрын
Super
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Thanks💖
@tharindusanjeewa7598
@tharindusanjeewa7598 Ай бұрын
සුපිරියක් නිල් අන්ඩෙක් උයන එකක් දාමුකෝ
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/fJS2d3Z3j81gbJosi=YDvaUcpYpeZXYSEv
@user-bc7zj5vg1q
@user-bc7zj5vg1q Ай бұрын
Adura gannath baa rawla wawala . Jaya weewa aiye ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danushkachathuranga4182
@danushkachathuranga4182 Ай бұрын
Ekak danakl balan hitiye❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@giansudesh8179
@giansudesh8179 Ай бұрын
🤘❤️❤️😊
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@niroshharsha
@niroshharsha Ай бұрын
Superi
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@sldj7777
@sldj7777 Ай бұрын
Godak dawasakin මාළු tikak වැඩිපුර hawune.❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි
@thisaramadussnka7553
@thisaramadussnka7553 Ай бұрын
Matath asai oya wage tour ekak yanna
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
අවස්තාවක් ලැබුනොත් කියන්නම්....
@sameerasameera6642
@sameerasameera6642 Ай бұрын
සුපර් 🎉
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@Leowikz
@Leowikz Ай бұрын
කකුලුවෝ අල්ලන වීඩියෝ එකක් ගේන්න බෑද ආයෙත් 😁
@user-xi6pu4ko4b
@user-xi6pu4ko4b Ай бұрын
Kakuluwa gahaganin ube puke
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
පුලුවන් ඉදිරියේදී ගේන්නම්......👍
@kkr5886
@kkr5886 Ай бұрын
අඩේ ආතල් කොල්ලෝ සෙට් එකක් ඈ ❤❤😂😂 බුදුසරණයි ඔක්කොටම ❤️❤️
@user-xi6pu4ko4b
@user-xi6pu4ko4b Ай бұрын
Buduhamuduruwo paw wadakarana un dihabalanne na bun budu dahama tikak iganaganin
@kkr5886
@kkr5886 Ай бұрын
@@user-xi6pu4ko4b දැන් උබ මාස් මාලු කාලා නැද්ද
@user-xi6pu4ko4b
@user-xi6pu4ko4b Ай бұрын
@@kkr5886 papayak kiyala the rum ganna bari kale kawa dannam awrudu ganakin kanne na full vejiteriyan
@kkr5886
@kkr5886 Ай бұрын
@@user-xi6pu4ko4b ආ එහෙනම් පාඩුවේ හිටපන්
@MRDushanDusha
@MRDushanDusha 24 күн бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 24 күн бұрын
💖
@lahirutharanga1826
@lahirutharanga1826 Ай бұрын
👍👍👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@m1976nuw
@m1976nuw Ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 Ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n Ай бұрын
ලාබම රස්සාව මොකෑ මාලුන්ට කන්න දෙනවා කියලයෑ😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ට්‍රැක්ටර් ,තෙප්පම්,දැල් ආම්පන්න,තෙල්,ධීවර ශ්‍රමය සහ රැකියාවේ රිස්ක් එක .....මම හිතන්නේ ධීවරයින්ට නොමිලේ ලැබෙනව ඇති......🤔
@user-wg9pu2jd9k
@user-wg9pu2jd9k 27 күн бұрын
රස්සාව ලාබ වගේම තමයි කර්මයත් ලාබෙටම ලැබෙනව...
@dushanthabandara8602
@dushanthabandara8602 12 күн бұрын
මොළේ තරම profile pic එකෙන්ම තේරෙනවා
@priyankaperera6300
@priyankaperera6300 Ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@nuwanchathuranga2127
@nuwanchathuranga2127 Ай бұрын
❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@sachinchamod5850
@sachinchamod5850 Ай бұрын
👍👍👍👍💪❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@pasidulakmal6319
@pasidulakmal6319 Ай бұрын
තෙරුවන් සරණයි ,දෙවිපිහිටයි,ජේසු පිහිටයි මාමා ඇතුළු ඔයාලා සියලුම දෙනාට අදත් වීඩියෝ එක නියමයි .මාමා කොයි වෙලාවෙද?වීඩියෝ එකක් දාන්නෙ කියලා මම ආසාවෙන් බලන් ඉන්නවා.අද වීඩියෝ එකත් වැව් මාළු අල්ලන වීඩියෝ එකක් නේද ?👌👌👌🐙🦑🦈🐟🐠කිඹුල්ලුත් ඉන්නවාලු නේද ?පරිස්සමෙන්
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-gr2ok5jx4d
@user-gr2ok5jx4d Ай бұрын
තෙරුවන් සරන යන්න පුලුවන්නම් මරු මාලු අල්ලලා 😅😅😅😅
@Nipu_Shorts
@Nipu_Shorts Ай бұрын
ලොකු අත්දැකීමක් දෙන්නෙ ඔයා ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@fernandosarath4694
@fernandosarath4694 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤From Itali
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Thanks 💖
@user-ib5me5je5z
@user-ib5me5je5z Ай бұрын
Supiri malu set akak me paranam aiyaaa❤😅😊
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakshaniweerakkody9064
@lakshaniweerakkody9064 Ай бұрын
Ape kattiya... ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@NisalDenethBandara
@NisalDenethBandara Ай бұрын
Supiri... Ay bn mallilatath ayya kiyanne ..nikan kiuwa vihiluwata hode...
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ගරු කරන්න.....තමයි එහෙම කතාකරන්නේ
@NisalDenethBandara
@NisalDenethBandara Ай бұрын
@@wishwatiyubaya සුපිරි තරහ වෙන්න එපා හරි ...
@dhananjaya999
@dhananjaya999 Ай бұрын
👍👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@user-qn7hd8tr4e
@user-qn7hd8tr4e Ай бұрын
❤️❤️❤️🥰🥰🥰
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@sithumsudara8674
@sithumsudara8674 Ай бұрын
😮
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@sujisaman7899
@sujisaman7899 Ай бұрын
තෙරුවන් සරණයි.. දෙවි පහිටවි නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. දමිත් අයයා සියලුම දෙනාට. පට්ට ගේමක් ගහනවා. කිඹුල්ලුත් ඉන්නවලු.. අපිටනම් වතුරට බහිනවා කෙසේ වෙතත් ඉවුරේම රෙවිලා😂😂😂😂
@user-xi6pu4ko4b
@user-xi6pu4ko4b Ай бұрын
Deviyo budun balanawada bun tawath ahinsaka satekuta jewath wenna denne nathi unta
@v4t_gaming
@v4t_gaming Ай бұрын
Comment එක අයින් කරපන් යකො උබ බුද්ධාගමේ ද ? පවුකාර වැඩ වලට කොහෙද තෙරුවන් සරණ 😂😂😂😂😂
@sujisaman7899
@sujisaman7899 Ай бұрын
බුද්ධ ධර්මය කියන්නේ දර්ශනයක් සහෝ... බුදුන් ජීවමානව වැඩ ඉන්න කාලේ බුදුන්ට දන් දුන්න වෙහෙර විහාර හදලා පුජා කල රජ කෙනෙක් පිඹුරෙක් වෙලා ඉපදුනා.. මිනිසුන් මරලා අැගිලි 999ක් කපපු අංගුලිමාල රහත් වුනා.. මනුස්සයෙකුට මනුසත් කම්න් බුදු සරණයි. දෙවි පිහිටයි කීවට වැරදක් වෙනවා කියලා මම නම් හිතන්නෑ.... සහෝ...
@sujisaman7899
@sujisaman7899 Ай бұрын
එක එයාලගේ රැකියාව.. මාඵ මරනවට තෙරුවන් සරණයි කියලා කිවුවා නේමේ.. අනික ඉතිං මාඵන්න්ගේන් කීරී ගන්නත් බෑහැනේ..😀😀😀😊😜😜
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DTTSL1993
@DTTSL1993 Ай бұрын
Balana gaman saho
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@nishalchathuranga6551
@nishalchathuranga6551 Ай бұрын
♥️♥️♥️♥️♥️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@RoshanRoshan-fd8im
@RoshanRoshan-fd8im Ай бұрын
New zeland idala godak asawen balanne
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anjalikgeetha8244
@anjalikgeetha8244 Ай бұрын
ඇටියාවල ඕතරත් youtube එකට ගියා එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම සුදු අයියා සුමුදු ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kasunfernando2418
@kasunfernando2418 Ай бұрын
ඒක කළපුවක් වගේ ලොකුයිනේ
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඔව් විශාලයි...
@samanpriyantha8495
@samanpriyantha8495 22 күн бұрын
😂
@gradewicelk6699
@gradewicelk6699 Ай бұрын
Siyaluma sathwainta me SOBADAHAME jiwath vimata aithiyak atha.. Minisa ek sathek pamanai, Kocchara haani karana maha vinashayan geena sathun hitiyath minisunta ounta hani karanna behe, Mokada sobadahama hamadama ass kan piyan inne nehe !
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
රැකියාව සහ ආහාර යන අවශ්‍යතා දෙකේ යතාර්ථය ...
@gradewicelk6699
@gradewicelk6699 Ай бұрын
@@wishwatiyubaya Anivaren aiye.. Eth maha muhude maalu allana vedio valata mn kawadavath mehema kiyala nee. Mee podi mada pokunaka inna maalu okkoma tika eka paara allala labana deya thula kumana yatharthyakda aiyee ?
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ග්‍රාමීය ධීවර කර්මාන්තය කියන්නේ.....වැව්,පොකුනු,ගංගා,ඇල,දොල,.......යනාදියේ මසුන් ඇල්ලීම.....
@gradewicelk6699
@gradewicelk6699 Ай бұрын
@@wishwatiyubaya Eka attha. Eth mata danenne mada pokunaka inna malu okkoma eka para allala dana eka hariyata nikan Heroshima valata eka parata paramanu bombaya damma vagee hagimak !
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ගං වතුර කාලෙට ආයෙමත් මාලු බෝවෙනවා........වලේ ඉන්න හැම මාලුවම අල්ලන්න බෑ.......එහෙමනම් වල ඉහින්න ඕනේ........
@user-xw7jg2sc3v
@user-xw7jg2sc3v Ай бұрын
මම දන්නව ලගදිම ඔයාට tv එකේ programme එකක් කරන්න හම්බෙනව❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
මම ඕවා බලාපොරොත්තුව නෙමේ මේ චැනලය කරන්නේ.........හදවතින්ම ස්තුතියි 💖
@Umesh.650
@Umesh.650 Ай бұрын
කකුළුවෝ ඉස්සෝ වීඩියෝ ඕන ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඉදිරියේදී දෙන්නම්.....
@udarasomasiri6316
@udarasomasiri6316 Ай бұрын
Ayye malu birhara recepiyak dannako (fish Raw)
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
@user-fh6im3he7r
@user-fh6im3he7r Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@wasantakumara5770
@wasantakumara5770 Ай бұрын
නියමයි සුපිරි තමා මලු අල්ලන්න ගත්තාම මරම අසයි නෙද දමිත් අයියෙ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-xi6pu4ko4b
@user-xi6pu4ko4b Ай бұрын
Paw karaya
@dilanthasenanayake7552
@dilanthasenanayake7552 Ай бұрын
@ wishwatiyubaya ayye..oyage background music eke SL FOODS ACADEMY Channel eken copy karala tiyenne... mev video eke tiyenne ලංකාවෙ ගැඹුරුම වැවේ මාළු අල්ලන ගිරිතලේ ධීවරයෝ| People Fishing In The Deepest Lake | Giritale Lake
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඔව් සමහර විට වෙන්න පුලුවන්........මාව දැන් කට්ටිය කොපි කරන්න පටන් අරන් .....තව කීප දෙනෙක් ඉන්නවා........කොපි කලාට සම කරන්න බෑ.....ඒක තමයි යතාර්ථය ..... හදවතින්ම ස්තුතියි සහෝ 💖
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy Ай бұрын
ඔය වලවල් ගැඹුර නැද්ද
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ගැබුරුයි
@ShamilaRenuka
@ShamilaRenuka Ай бұрын
Aiye malu allana aka pawwedakda kiyala wediyo akak oni😮😮😮😮
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
කාගෙන්ද අහන්නේ පවක්ද නැද්ද කියලා.......
@dinethherath9115
@dinethherath9115 Ай бұрын
අයියේ මාලු අල්ලන විදිහ ගැන වීඩියෝ එකක් දාන්නකෝ... දාන ඇම ගැන, කොහොමද මාලුවෙක්ව ඇමට අහුවෙන්නෙ, බිලීපිත්ත ගැන, මුහුද මැද ඉද්දි දිශාවන් හොයාගෙන ආයෙ ගොඩ පැත්තට එන විදිහ ගැන
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගන්නම්....👍
@sulangamadusanka2099
@sulangamadusanka2099 Ай бұрын
පොලා ඇරියා නේද 😂😂 ඔකා ඔහොමමයී ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
🙏
@sahannirmal7439
@sahannirmal7439 Ай бұрын
matath asai oyalath ekk malu allanna enna ♥
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
👍
@sahannirmal7439
@sahannirmal7439 Ай бұрын
@@wishwatiyubaya ekkn ynn bda😅
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
අවස්තාවක් ලැබුනොත් කියන්නම්....
@Suranga-mq5ez
@Suranga-mq5ez Ай бұрын
Buraami kiyanne japan batta kiyana maluwatada
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
එක එක පැතිවල එක එක නම් කියනවා......
@melodytown-xx5pw
@melodytown-xx5pw Ай бұрын
මිනිස්සු තමන්ගෙ ආහාරයට වතුරට බැහැල මාළු අල්ලගන්නව වගේම කිඹුල තමන්ගෙ ආහාරයට වතුරට බහින මිනිහෙක්ව අල්ලගන්න එකත් අවුලක් නෑ නේද ඉතින් ...
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඒ බව දැන ගෙන තමයි රැකියාව කරන්නේ.....යතාර්ථය
@user-kr7qg5wy4j
@user-kr7qg5wy4j Ай бұрын
ඔයා මාලු කන්නේම් නැද්ද මාලු අල්ලන මිනිස්සු නිසා නේද මාලු මිනිස්සු රහට උයල කන්නේ
@melodytown-xx5pw
@melodytown-xx5pw Ай бұрын
@@user-kr7qg5wy4jමාළු මිනිස්සුන්ව අල්ලන් කෑවොත් ඕකේද ඔයාට ?
@GAME.-HAARY893
@GAME.-HAARY893 Ай бұрын
සිරා හැබැයි ඔයාගෙ නෑ යෙක් බැස්සොත්
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ධීවර රැකියාවේ යතාර්ථය ......
@shenbro9163
@shenbro9163 Ай бұрын
කිඹුල්ලු ඉන්නැද්දී බය නැන්ද අනෙ බුදු සරනයි පරිසමෙන්
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
කිඹුල්ලු හිටියත් කරන්න දෙයක් නෑ.....රැකියාව
@user-gk7qz8ie6q
@user-gk7qz8ie6q 6 күн бұрын
මෙයලව සම්බන්ද කර ගන්න විදියක් කියන්නකො දැල ගැන ටිකක් දැන ගන්න මටත් දැල් ක් හද ගන්න
@wishwatiyubaya
@wishwatiyubaya 6 күн бұрын
නොම්බරය නෑ මා ලග.....
@isuandchaanu
@isuandchaanu Ай бұрын
හැමදාම වගේ අදත් නියමයි දම්ත් අයියා, ආදරෙයි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@user-bg5pg7ex1q
@user-bg5pg7ex1q Ай бұрын
Mama thamai ekatama balanne
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@user-bg5pg7ex1q
@user-bg5pg7ex1q Ай бұрын
@@wishwatiyubaya ayeth bottu bath kariyak gemuda
@RashmithaJayasingha
@RashmithaJayasingha Ай бұрын
අයියෝ මම දන්නවනන් එනවා ඔය අපේ ගෙවල් පැත්තේ. අයියා අනිද් දවසේ කොහෙද යන්නේ මොකටද කියල RV එකක් දාන්න.
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදිසියේ වීඩියො සෙට් වෙන්නේ......සෙට් උන ගමන් එනවා....
@robbabuskindom264
@robbabuskindom264 Ай бұрын
අයිය මෙ වලවල් කොහොමද හැදිල තියෙන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
මැටි කපලා.....වැලි කපලා.....
@shanm6781
@shanm6781 Ай бұрын
වැව් මාළු bbq එකක් දාන දවසට අපිත් එනව😀😀
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@isurumadusanka7099
@isurumadusanka7099 Ай бұрын
Koheda aiye me
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
මැටිකොටුවේ
පාලම් පරව් | Palam paraw | @wishwatiyubaya😲🤔🤫
26:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 142 М.
ජපන් නඹේ අපේ රසට කාපූ හැටි | Japanese seafood nabe | nabemono dish   🇯🇵🇱🇰
19:54
FOUND MONEY 😱 #shorts
00:31
dednahype
Рет қаралды 8 МЛН
didn't want to let me in #tiktok
00:20
Анастасия Тарасова
Рет қаралды 12 МЛН
У мамы в машине все найдется
00:38
Даша Боровик
Рет қаралды 3,3 МЛН
නිල් අණ්ඩො | Catch & Cook | @wishwatiyubaya 👣🙄🦞
25:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 166 М.
ආදෝ දඩයමේ ගිය අපිට වෙච්චි දේ | Eel hunting 😲🤔🤩
13:10
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 370 М.
කරමුරල් දඩයම |black bream hunt @wishwatiyubaya 🙄😮😲
25:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 314 М.