ස්කූටර් CDI Unit වල විශේෂත්වය | How Scooter CDI units differ from other CDI units?

  Рет қаралды 15,840

Garage 97

Garage 97

Күн бұрын

Here I'm showing you how scooter CDI units differ from other CDI units. Learn and Enjoy.
Workshop location: maps.app.goo.g....
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Пікірлер: 63
@sameeramadusanka1949
@sameeramadusanka1949 Жыл бұрын
දැන් ඔැරිජිනල් යුනිට් එකක් තිස්දාහෙන් උඩ.ඔනම බයික් එකක් පින් පහ හතර පොඩි යුනිට් වලින් ස්ටාට් කරන්න පුලුවන් නෙ. වයර් හනස්ස කපන්නෙ නැත්ව මැග්නට් කට්ටෙ වෙනස් කරන්නෙ නැතිව පොඩි කාලෙකට හරි පැදගන්න පුුලුවන් විද්යට පොඩි ගනන් අඩු යුනිට් එකක් කපල් කරලා හදාගන්න විදිය කියල දෙන්න පුලුවන්ද.එ්ක මිනිස්සුන්ට ලොකු උදව්වක් වෙයි මේ කාලෙ.
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
ඉතා වටිනා උපදෙස් ටිකක්..හැම විෂයක් ගැනම දැනුවත් වීම තමන්ට ප්‍රයෝජනවත් .ඔබගේ සරල පැහැදිලි කිරීම ඉතා අගය කොට සලකනවා.
@Sdsdiary1997
@Sdsdiary1997 Жыл бұрын
Bajaj DTSI වලට එන පින් 8 CDI unit ගැන කියල දෙන්න. ඩුවල් ස්පාර්ක් වැඩ කරන විදිය.
@spinkmalshan4464
@spinkmalshan4464 11 күн бұрын
Hero Pleasure පරන මොඩල් එක නම් ස්ටාර්ට් එකෙ තියනකොට සෙල්ෆ් ස්ටාර්ට් ස්විච් එක එබුවම මොටරෙ කැරකෙනවා
@prabathweerasingha1236
@prabathweerasingha1236 Ай бұрын
Tvs scooter එක යන ගමන් නතර වෙනවා.. අයේ යතුර off කරල start කරනකොට start වෙනවා.. හේතුව මොකක්ද දන් නෑ.. self start වැඩ නෑ
@RajaBariya-nu7ob
@RajaBariya-nu7ob Жыл бұрын
Scooter walata enne DC CDI unit ekak neda?.Man danna tharamen nam scooter CDI ekata battery ekennyi rectifier ekenuyi dekemma supply deela thiyenne. Eka nisa battery ekak nathuwa wunath Scooter eka start karaganna puluwan wenawa.
@dhanushkaperera2452
@dhanushkaperera2452 Жыл бұрын
ඔය cdi වල තියෙන අවාසිදායක පැත්තක් පොඩ්ඩක් කිව්වා නම් තව ටිකක් කට්ටිය දැනුවත් වෙනවා self start පැත්ත අක්රීය වුනොත් මොකද තත්වය තාවකාලික විසඳුමක් තියෙනවා නම් ඒක මොනවගේද කියලා
@ruwinidilrukshi4833
@ruwinidilrukshi4833 Жыл бұрын
Bypass කරන්න පුළුවන් cdi පැත්තේ අවුලක් නැත්නම්
@yasangamadusanna
@yasangamadusanna Жыл бұрын
Pleshure එකේ රින එක cdi එකෙන් switch වෙන්නේ solanoid එකේ රින එක driect දුන්නම හරි
@sameeramadusanka1949
@sameeramadusanka1949 Жыл бұрын
hero pleser AC neda?dio activa ray DC neda?හෙඩ් ලයිට් ,චාර්ජින් විතරයි නේද කොයිල් එකෙන් දේනනෙ? ct 100 එකක් පැද්දා Dc unit එකක් ගහලා.රෙක්ටිපයි එකේන් එලියට එන දන එක යුනිට් එකේ දන එකට දිලා අනිත් ටික නෝමල් විදියට දුන්නා. dio එකේ පින් හතරට කපල් කරන්න පුලුවන් නේද.මෝටර් වයර් ට්ක සම්බන්ද කරන විදිය කියලා දෙන්න පුලුවන්ද?
@lesliperera1195
@lesliperera1195 6 ай бұрын
හිරො පුච් මදුරැවා බයික් එකෙ කරන්ට් එක පැහැදිලි කරන්නකො
@prashantachlitha8473
@prashantachlitha8473 Жыл бұрын
ඉතා වැදගත් ස්තුතියි. වයරින් ට්‍රයිග්‍රැමිි දැමිිමානමිි හොදයි කියා මාසිතමි.
@ShadunShadun-f9t
@ShadunShadun-f9t Ай бұрын
4n numbr eka ona
@sumithperera6820
@sumithperera6820 7 ай бұрын
ඔබට ස්තුති මයිස්ට්‍රොඩ් c di එක ගැනත් කියලා දෙන්න
@Lakmal_M.A.B
@Lakmal_M.A.B Жыл бұрын
වැදගත් වීඩියෝ එකක්.. බොහෝම ස්තූතියි මචං...
@DineshKumaea
@DineshKumaea 10 ай бұрын
Mage dio ake starter relay aka contact welama tiyenawa.relay maru kara battery maru kara motereth maru kara eth lede thiyenawa.mama cdi eke relay akata ena voltage check kara 9v wage enne lede eka wenna puluwa neda.cdi aka maru karloth hari yaida
@prashantachlitha8473
@prashantachlitha8473 Жыл бұрын
🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓
@ShadunShadun-f9t
@ShadunShadun-f9t Ай бұрын
Fz C.D.I gena vistharayak on
@ThilinaChathuranga-c5k
@ThilinaChathuranga-c5k 7 ай бұрын
CONTACT NUMBER එකක් දෙන්න පුලුවන්ද
@chamathransara4342
@chamathransara4342 Жыл бұрын
ඉතාමත් වැදගත් වීඩිඔ එකක් ♥️
@rameshanuradha6627
@rameshanuradha6627 Жыл бұрын
පළවෙනි ලයික් එක මගෙන්. ගොඩක් ස්තූතියි මේව කියල දෙනවට
@danceofficial7947
@danceofficial7947 6 ай бұрын
Bhai Hindi main video banao plzzz love from assam ♥️♥️
@ranjanjayabandu
@ranjanjayabandu Жыл бұрын
❤❤ අදත් සුපිරි video එකක්... KZbin එකේ මං කැමතිම channel එක කීවොත් හරි...
@wije6124
@wije6124 10 ай бұрын
ඉදිරිපත් කිරීම් හරි වටිනවා ස්තුතියි
@Dasun2003-s2b
@Dasun2003-s2b Жыл бұрын
මන් ගව ඩිමක් සිවික් ස්කුටියක් යතියෙ එකෙ ඔය කිව විදියට ස්ටට් කරට පස්සෙත් මොටර් එක වැඩ කරනවා එවගෙම ස්ටටින් සුවිව් එක ඔබපු ගමන් මොටරය වැඩ කරනවා තප්පරයකවක් ඩිලේ එකක් නැ
@achinthaanuhas3361
@achinthaanuhas3361 Жыл бұрын
Hornet වල වගේ සිලින්ඩර් 4රෙ බයික් වල පින් 16ක් විතර තියෙනවනෙ.. ඒක ගෙනත් කියලා දෙන්න පුළුවන්ද
@sudathdhammika2235
@sudathdhammika2235 Жыл бұрын
Pulsar bike eke rpm metar eka weda karanda rectifier eka balapanawada
@malishabandara9680
@malishabandara9680 Жыл бұрын
Na
@mkaj1142tops
@mkaj1142tops 4 ай бұрын
💯💯💯💯👍👍👍
@asiriranaweera4711
@asiriranaweera4711 Жыл бұрын
ස්කූටර් ද නැත්නම් ඔටෝ ට්‍රාන්ස්මිෂන් එන බයික් වලට ද ඔය යුනිට් මොඩ්ල් එක යන්නෙ?
@ruwanchamara3034
@ruwanchamara3034 5 ай бұрын
👍👍👍
@KumaraKumara-xz9ft
@KumaraKumara-xz9ft 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SudeshChaminda-mf7ek
@SudeshChaminda-mf7ek Жыл бұрын
බර්ග්මන් 125 එකේ c d i එක ගියාම ස්ටාර්ට් වෙන්නෙම නැද්ද
@shenu_ayashan_weerarathna
@shenu_ayashan_weerarathna 11 ай бұрын
Contact කරන්න විඳිහක් දාන්න පුළුවන් ද
@sudarshanabandara7941
@sudarshanabandara7941 2 ай бұрын
Good vedio
@prabathudara1933
@prabathudara1933 Жыл бұрын
Performance වලට වැඩියෙන් හොද ac cdi ද dc cdi ද ??
@sinhalageruwan-bz5xh
@sinhalageruwan-bz5xh Жыл бұрын
Brother Kavasaki D tracker Suzuki bandit , honda jade wge bike wala pins 18k 16k wge tiyena CDI unit tiyenne ai .mkakda hethuwa .High RPM waladi ignition advance karanawa kiyanne mkakda
@donanthony2469
@donanthony2469 Жыл бұрын
Cdi යුනිටි එකෙන් මෙකද්ද වෙන්නේ
@shanthalakmal4095
@shanthalakmal4095 Жыл бұрын
Thanks a lot ...
@harithamaduranga8882
@harithamaduranga8882 Жыл бұрын
එතකට yamaha S rally eke self start ඉක්මනට වදිනවනේ. Start එකෙ තියෙද්දී වුනත් මොටර් එක වදිනවා එබුනොත්. ඇයි ඒ?
@thusharamadushanka8530
@thusharamadushanka8530 Жыл бұрын
Godak dewal iganagaththa thanks . Danata thiyena repair adu baik monada kiyala danaganna puluwanda. Scooty monawada kiyalath.
@hasithaniranjaya3596
@hasithaniranjaya3596 6 ай бұрын
TVS king three-wheeler eketh enne integrated CDI ekak.
@wishwawiran846
@wishwawiran846 Жыл бұрын
Yamaha Rayzr scooter eke normal cdi ekak neda thiyenne
@usithsanjeewa8430
@usithsanjeewa8430 Жыл бұрын
4storke 2storke gana video akak dandako
@c.kumarac1171
@c.kumarac1171 Жыл бұрын
cdi chek karam mashin hadala denawa
@pasinduakalanka5912
@pasinduakalanka5912 Жыл бұрын
Superb bro...❤❤❤
@chathurangameegamage6601
@chathurangameegamage6601 Жыл бұрын
බොහෝම ස්තූතියි
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 Жыл бұрын
Aiye scooty wala dc cdi unit enne nedda
@lakshanavishka7534
@lakshanavishka7534 10 ай бұрын
👍👍❤️
@dumindalanka4941
@dumindalanka4941 5 ай бұрын
Appreciate ,
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp Жыл бұрын
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍
@kasunkaushan827
@kasunkaushan827 Жыл бұрын
වටිනවා
@navogaming6140
@navogaming6140 Жыл бұрын
oil seel gana video elk karnnko
@sahansubhashana9624
@sahansubhashana9624 Жыл бұрын
👍👍👍
@indianbikesallergampolakan7885
@indianbikesallergampolakan7885 Жыл бұрын
good
@tharangaranaweera4453
@tharangaranaweera4453 Жыл бұрын
Thank you
@dilrukshikgds662
@dilrukshikgds662 Жыл бұрын
Thanks 🙏
@jayendrajayawardena3649
@jayendrajayawardena3649 Жыл бұрын
Threeweel walatath enne oya scooter wala cdi ma thama.
@garage9732
@garage9732 Жыл бұрын
Nope. Meka AC CDI. 4 stroke Threewheel DC CDI. 2 stroke Threewheel AC CDI.
@jayendrajayawardena3649
@jayendrajayawardena3649 Жыл бұрын
@@garage9732 yes.eka hari. honda active i wage scooter wala enne dc cdi.rectifier eka yanawa.battery charge wenne na,stard wenne na.samahara welawata charge coil eka wada na.dc wala awla owa
What is CDI ? | CDI ගැන දැනගනිමු
13:48
Garage 97
Рет қаралды 88 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 17 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Motorcycle CDI Ignition System Working
2:22
RevXtreme
Рет қаралды 79 М.
CDI  System | CDI interduction | AC CDI  System | #sinhala
11:53
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 17 МЛН