What is CDI ? | CDI ගැන දැනගනිමු

  Рет қаралды 90,289

Garage 97

Garage 97

Күн бұрын

Пікірлер: 339
@lokugaysss
@lokugaysss 2 жыл бұрын
ඉතාම සාර්තකව අබවෝද කැවල දුන්න ඉතිං සර්ගෙ හැම දෙයක්ම අපි අහනව සර් ක්ලාස් එකක් කරනවනම් ඉති හොඳයි
@gunagunasiri5809
@gunagunasiri5809 3 жыл бұрын
ගොඩක් පැහැදිලි වුණා පුතා ඔයාගේ දැනුම තවතවත් වර්ධනය වේවා බුදු සරණයි දෙව් රුකවරනයි දීර්ඝායුෂ ලැබේවා.
@everythingdeshatapro5184
@everythingdeshatapro5184 2 жыл бұрын
ගොඩාක් දැනුම ලැබුන හොය හොයා හිටපු එකක්😍❤️
@sumithperera6820
@sumithperera6820 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ඔබට ස්තුතී
@siwkonasl3901
@siwkonasl3901 Жыл бұрын
බයික් එකක් අරන් පැද්දට උඩ නැඟලා ගියාට මෙච්චර දෙයක් වෙනවා කියලා දැන ගත්තේ අද.. ඔයාගේ වීඩියෝ කැතක් නැතිව බලනවා දැනුමක් ලබා ගන්නවා
@shehan8603
@shehan8603 3 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා අයියේ tnx❤️❤️❤️, පුලුවන්නම් අයියේ cdi unit එකේ ඇතුලේ වෙන seen එක කියලා දෙන්නකො, දිග ic එකේ කාර්ය එහෙම 🤔
@lkrdevff1902
@lkrdevff1902 2 жыл бұрын
ඔයා තමයි හොදටම කරේ😁 හරිම පැහැදිලි thanks sago🤙
@wohanchamara
@wohanchamara 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. 😍 වටින වීඩියෝ එකක් ගොඩක් දේවල් දැනගත්තා.
@lesliemallallawaarachchi231
@lesliemallallawaarachchi231 3 жыл бұрын
ගොඩක් වැදගත් සරලව කියල දුන්න තවතවත් වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ස්තුතියි මල්ලි
@idushandilitha9181
@idushandilitha9181 8 ай бұрын
DTS i තාක්ෂණය ගැන වීඩියෝ එකක් දාන්නකෝ.. වාසි අවාසි twin spark එක සිද්ද වෙන ආකාරය කොහොමද වෙන්නෙ කියලා
@electroboy3607
@electroboy3607 3 жыл бұрын
Thnks aiyye...ayem bluwa oyge video ekaa...😋😋📯👍
@chathuralivera3158
@chathuralivera3158 2 жыл бұрын
niyamai.. godak watinawa digatama videos danna .. jaya wewa !!
@Rk_Bus_gaming
@Rk_Bus_gaming 3 жыл бұрын
ස්තූතියි දැනුවත් කරාට
@Hiranthaperers
@Hiranthaperers 10 ай бұрын
Benly CDI ekak hadana vidihe video ekk tibbanam ❤
@imeshdananjaya622
@imeshdananjaya622 3 жыл бұрын
Mewa mehema katha karanawata wada e upanga pennala visthara karanam godakma watinawa aiye.
@ranganadissanayake1196
@ranganadissanayake1196 Жыл бұрын
AC CDI ekak operate wenna DC supply ekak oni nadda ? Coil eken generate wena eka adda..? GN 250 Suzuki Volty ehema enne DC CDI.. ස්තුතියි සරලව පැහැදිලි කිරීමට 🙏
@buwanekagayan4773
@buwanekagayan4773 3 жыл бұрын
Thank you....godak dewal dana gaththa....thawath me wagena superi wada digatama karnn....good luck😉😉
@WijepalaJayawardhana
@WijepalaJayawardhana 11 күн бұрын
Clearing is very good
@luckypriyantha9071
@luckypriyantha9071 3 жыл бұрын
වීඩියෝ එක වටිනවා. GSX 250E බයිසිකල් වල එන්නේ DC CDI
@sajithpriyankaragunawardan4530
@sajithpriyankaragunawardan4530 3 жыл бұрын
Platinum Point ignition ekak CDI walta convert karana vidiyath kiyala denna apita, valuable video. Thank you aiye
@ajithjayasooriya8685
@ajithjayasooriya8685 3 жыл бұрын
Mata 125 twin bick ekak thiyenawa.12 volts karala thiyenne.obathumagen denuwath wuna me sambandawa.bohomathma sthuthi.budu saranai.
@emildesilva501
@emildesilva501 2 жыл бұрын
වැඩි විස්තර ලියන්න අවශ්‍ය නැහැ. ලිව්වා කියා හිතන්න. ඉතාමත් ස්තුතියි.
@sajithpriyan8747
@sajithpriyan8747 3 жыл бұрын
Patta ayye.oyanm niyama waddek.kawada hari hoda garaj ekak daamu api.
@chamindaudayakumara8428
@chamindaudayakumara8428 3 жыл бұрын
DC CDI මෝටර් සයිකල් GN 125/GS,125 SR125 CBR250/FZR 250 තව ගොඩක් තියෙනවා
@sulakshamalshan3222
@sulakshamalshan3222 3 жыл бұрын
මාරම වටිනවා 🤘 අයියෙ කොයිල් පැක් එකේ ඉඳන් වයර් යන තැන් (රෙක්ටිෆයර් ,සී.ඩී.අයි) වලට මොන මොන වයර්ද යන්නෙ සහ චාර්ජින්,ස්පාර්ක් කියන සිස්ටම් ව්ලට වයර් යන පිලිවල දල අදහසක් ගන්ඩ පැහැදිලි කීරීමක් ගන්ඩ වීඩියෝ එකක් දාන්ඩ පුලුවන් නම් වටිනවා.. 🙏❤
@sithummahela4503
@sithummahela4503 3 жыл бұрын
Nodanna deval tikak igena gatta thanx 👍
@pickme2637
@pickme2637 3 жыл бұрын
විඩියෝව ඉතාම හොඳයි...කරැනු කියා දීම ඉතාම හොඳයි...දිගටම යමු ..♥️
@pushpakumara7755
@pushpakumara7755 3 жыл бұрын
Aththatama nimai ayye ithamath watina explan ekak . Thank you
@presco123
@presco123 3 жыл бұрын
සහෝ මෙහෙම කිව්වට තරහවෙන එපා ඔබේ රුපය කුඩා කොටුවකට සීමා කර ඔබ ප්‍රකාශ කරන විට ආදාල පරිපථ හා ඉන්ජින් කොටස් මුළු පාඩම පුරාම තිරය මත පෙන්නුවා නම් අපට තේරුම් ගැනීම වඩාත් පාසුය ඉදිරියේදී එසේ කරන්න
@ComGan
@ComGan 2 жыл бұрын
❤️ ❤️ Machan yamaha dt125 ekaka rectifier eken wena de pahadili karanna
@horoscope977
@horoscope977 3 жыл бұрын
You are very correctly I explained ,clearly understanding, if person knowledge of electronics,electrical,& mechanical engineering .
@roshenfernando6848
@roshenfernando6848 3 жыл бұрын
patta machan..... digatama karan yamu
@isuruchamara6768
@isuruchamara6768 3 жыл бұрын
Rectifire eka gana kiyadennako
@chandanajayalal4327
@chandanajayalal4327 2 жыл бұрын
Very Good Video,s Thanks.
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්. SCR කීවෙ thyristor එකටද.
@shehandasanayaka8012
@shehandasanayaka8012 2 жыл бұрын
Yes.
@mayabandarajayasekara2268
@mayabandarajayasekara2268 2 жыл бұрын
TCI ignition genath pehedili kirimak karanna puluwanada?
@dushapradeep3099
@dushapradeep3099 3 жыл бұрын
cdi ගැන කතා කරද්දී රෙගියුලේටරේ ගැනත් කියන්න ඕන නේද ...
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
නියමයිනෙ......👍👍👍
@askherath9585
@askherath9585 3 жыл бұрын
Kiyanda deyak na patta video eka 💪💪💪
@subhashvlogLK
@subhashvlogLK 3 жыл бұрын
මරු හැබැයි. සුපිරි තේරුනා ❤️
@KusalVlogs
@KusalVlogs Жыл бұрын
Engine time තියන වොඩිහ video එකක් ඕනෙ...තව videos one
@Nature60810
@Nature60810 2 жыл бұрын
SCR eke gate ekata puls eka awahama Anode and Cathode fulll time switch closs neda anode ekata ena pradana sepayuma visandi wenakan , SCR function eka ehema neda?
@poornasubasinghe5768
@poornasubasinghe5768 2 жыл бұрын
සුපිරි අයියෙ බුදුසරණයි.👍
@ruwanrohana946
@ruwanrohana946 3 жыл бұрын
My bike mate 50 its withut barary can start sir i want to covert this 12 volt its posible or not thanks
@kushanwickramasinghe4298
@kushanwickramasinghe4298 3 жыл бұрын
very informative.thank you
@herozero7423
@herozero7423 3 жыл бұрын
හොද දැනුමක් තියෙන කෙනෙක් 👍👍👍👍😍😍😍😍
@scrolllock-ds7wx
@scrolllock-ds7wx Жыл бұрын
dc cdi wala battery nathuwa start karann puluwan neda, e kiyanne rectifire eken eka line ekak cdi ekata yanwa ekkama thawa line ekak battery ekata gihin wada karana eka. samahara scooter wala ehema wenawa neda . ethakota wahana wala ac/dc kiyala aduragann puluwan neda rectifire ekai battery ekai disconnect karoth. poddak dann kenek meka gana pahadili karann
@prsannakumara1943
@prsannakumara1943 2 ай бұрын
මම දන්න හැටියට ඔයා හරි.
@Anukrlumrbkw
@Anukrlumrbkw 3 жыл бұрын
සහෝදරයා පුලුවන්නම් 6v cm 125 හෝ වෙනත් මාදිලි එකක් 12 කරල ප්ලැටිනම් එක මාරැ කරල වෙනත් ගවනර් එකකට මාරැ වෙන එක කරන්නකො ඒක ගොඩක් අයට වැදගත් වෙයි මොකද 6v බයික් තියෙන හුගක් අය ඔබව බලන නිසා පුළුවන් නම් කරන්න ගොඩක් ලොකු උදව්වක් ඒක
@JanakaAbeyratne
@JanakaAbeyratne 3 жыл бұрын
ඔව් ප්ලීස්..මටත් cm 125 6v එකක් තියෙන්නේ , එක 12 කරන්න පුළුවන් නම් හොඳයි...ඒ ගැන video එකක් ගෙන්න පුළුවන් නම්..
@heshanchamika463
@heshanchamika463 3 жыл бұрын
Ow man gawath cm 125 ekak thiyanwa aiige puwannam karannako
@saleekathiwanka7460
@saleekathiwanka7460 3 жыл бұрын
එක නම් වටිනවා..
@Anukrlumrbkw
@Anukrlumrbkw 3 жыл бұрын
Eka karanne eya
@malindulakshan8108
@malindulakshan8108 2 жыл бұрын
AC current eka DC karanne d1 diode eken da
@kamalranaweera7050
@kamalranaweera7050 2 жыл бұрын
Very Good Video Lesson. Thank's Friend,
@oviruabhineth5831
@oviruabhineth5831 3 жыл бұрын
Mage thiyenne pulsar 180 cdi unit eke curant output eka adu unama bike eka mis karanna gannawada
@biggbosstamil188
@biggbosstamil188 3 жыл бұрын
Maruti 800 car eka cdi karanna puluwanda carb model eka
@sunethchandana8914
@sunethchandana8914 3 жыл бұрын
Very good video
@indikarathnayake1135
@indikarathnayake1135 2 жыл бұрын
Superb👌
@faznikhantv7476
@faznikhantv7476 3 жыл бұрын
Delim magma bike eke thiyenne mona wage sistem ekakda
@naveeshanavanjana5235
@naveeshanavanjana5235 Жыл бұрын
supiriyak
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
ගොඩක් වටිනවා👍👍👍👍
@SikkaProduction
@SikkaProduction Жыл бұрын
2 stroke cdi , 4 stroke cdi athara wenasak tyenawada?
@ICTFromzero
@ICTFromzero 3 жыл бұрын
cdi unit eka weda nethi unoth bike eka start karanna vidiyak thiyanawada?
@kasuntharaka377
@kasuntharaka377 Жыл бұрын
CDI eke prashnayak nisa wiring eke short ekak wenn puluwn da
@menakamadushan2045
@menakamadushan2045 3 жыл бұрын
සුපිරිම ගොඩක් වටින විඩියෝ එකක් ජයවේවා සහොදරයා
@prasanganuwan5878
@prasanganuwan5878 2 жыл бұрын
Discovery 125M බයික් එකේ cdi unit එක DC ද?
@dinukamalshan8333
@dinukamalshan8333 3 жыл бұрын
මගේ ගාව තියෙන cm125 එක 12v cdi කරල තියෙන්නෙ ඒකේ spark plug එකට එන කරන්ටෙක මදිනේ ඒකට මොකක්ද කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ 😪 ලොකු උදව්වක් 🙁
@kavindagayashan8249
@kavindagayashan8249 2 жыл бұрын
ජය වේවා අයියා
@fishcare1056
@fishcare1056 3 жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් 😍😍😍😍😍😍😍
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
CDI ekak test karana widiha practical ekak ekkama karamuda malli, kohomada pickup coil eken ena current eka enawada. Enawanam e ena gaana ethida? Pitin DC battery current ekak CDI unit ekat deela pulse eka enawada unit eka weda hariyata wage dewal tikak.
@sandyasanjeewani8074
@sandyasanjeewani8074 3 жыл бұрын
Ethakota maginto current kiyanne mokakda?
@ransikasavinga3266
@ransikasavinga3266 3 жыл бұрын
Suzuki GN 125 ekata DC CDI ekakda thiyenna
@kasthuribatik
@kasthuribatik Жыл бұрын
Mara nihatamani tarunayek man ada call karala vistarayak dana gatta mata hodata welawa aran wistara kala thanks oyata jayen jayama wewa patanawa man god bless you 🙏🙏🙏🙏
@ravihanz890
@ravihanz890 3 жыл бұрын
bike eka cdi karana vidiha video ekak danna ekanam godak watinawa 😍
@nilakshabandaraweerakoon7427
@nilakshabandaraweerakoon7427 3 жыл бұрын
Rasing cdi unit එකක් සෙට් කරන එක හොදයිද
@m.anthony405
@m.anthony405 2 жыл бұрын
Thanks for information.
@nishanthadharmasri8191
@nishanthadharmasri8191 3 жыл бұрын
ස්තුතියි,පිං
@trjcreation2729
@trjcreation2729 2 жыл бұрын
කළුතර පැත්තේ මේ වගේ දැනුම තියන කවුරුත් නැද්ද
@Vishwa-nq3gv
@Vishwa-nq3gv 3 жыл бұрын
අයියේ ගොඩක් ස්තූතියි මේ ගැන කියලා දුන්නට
@travelgeeth1193
@travelgeeth1193 3 жыл бұрын
Pulsar 150 180 parana model wala batry aka orna na
@kesaragunathilaka3757
@kesaragunathilaka3757 3 жыл бұрын
සුපිරිම ගොඩක් වටින විඩියෝ එකක් නියමයි 👌
@chamudithadarmasiri2720
@chamudithadarmasiri2720 3 жыл бұрын
අයියේ කොයිල් පෑක් එක ගැන පොඩි විස්තරයක් කරන්නකෝ👍👍 විඩියෝ මරැ
@ranawakagaragerestoring1062
@ranawakagaragerestoring1062 3 жыл бұрын
Aiye ignition coil warga dekk thyenwda ac dc kiyala. Ac cdi ekt dana ignition coil ekenma platinum walin wada krnna plwnda
@niroshanbotheju1646
@niroshanbotheju1646 3 жыл бұрын
Supper explanation putha. Botheju..from Nego
@indikanuwan6286
@indikanuwan6286 3 жыл бұрын
Cv point thiyana ekaka capasiter discarge weemak neweda wenne
@samanpriyadarshana133
@samanpriyadarshana133 2 жыл бұрын
ඉග්නේටර් cdi කියන්නෙ මොකක්ද? ඒකෙ වෙනස මොකක්ද?
@pasinduranaweera7907
@pasinduranaweera7907 2 жыл бұрын
Aiye single spark plugs ena bike ekakta twin spark plug danna puluwan da. Please reply
@rajudasan4389
@rajudasan4389 2 жыл бұрын
ජයවේවා
@nirmalaloka2758
@nirmalaloka2758 3 жыл бұрын
Thank you ayye watinwa. Video eka❤️
@sahanarjuna9658
@sahanarjuna9658 Жыл бұрын
Aluth tvs wego bike wala cdi unit current enne nathe why?
@smadushan3185
@smadushan3185 2 жыл бұрын
අයියේ cdi එකේ අර racing cdi unit එකෙන් මොකද වෙන්නේ එකෙන් speed එක වෙනස් වෙනවද පොඩ්ඩක් කියන්න plz අයියෙ 🙏
@chamathransara4342
@chamathransara4342 3 жыл бұрын
පට්ට පට්ට අය්යේ 😎😍😍😍
@KusalVlogs
@KusalVlogs Жыл бұрын
පට්ට වටින්වා
@nilukchandimal6630
@nilukchandimal6630 3 жыл бұрын
Mage bike aka honda cd benly 125 . Bikie eke thiyenne local cdi eke. Bike eke adinne ne. Cdi eke balapanawada
@garage9732
@garage9732 3 жыл бұрын
Benly eke ignition advance venne CDI unit eken...local ekak Hari kmk nae benly ekata hariyna CDI unit ekak danna
@nilukchandimal6630
@nilukchandimal6630 3 жыл бұрын
Thanks
@Oshanee-nw7qr
@Oshanee-nw7qr Жыл бұрын
❤❤❤niyamai
@Anushanga420
@Anushanga420 3 жыл бұрын
Lassanata pehedilikara godak isthuthi❤️
@c.k2566
@c.k2566 3 жыл бұрын
අයියේ 2stroke threeweel eka start karala sdi unit eke wair clip eka galewva itapasse swich eken off kalata engine eka navathune na . Ekata hethuva mokadda අයියේ .🙏
@lakshanfernando9791
@lakshanfernando9791 3 жыл бұрын
Cd 125 bike eke Timing chane eka hariyata adjust Kraganna widiya saha e sambandawa athi wena gatalu pibada danuwth kirikmk sidu kala hakida
@garage9732
@garage9732 3 жыл бұрын
kzbin.info/www/bejne/aJ2qZJRmqKx_bsU meka blnna
@chamindamunasigha9240
@chamindamunasigha9240 3 жыл бұрын
Godak watinawa lesson eka. Thanks
@s.l.creations3657
@s.l.creations3657 3 жыл бұрын
honda chaly bike ekaka..Samanyen engine eka full repair ekakata keeyak vithara yaida?
@garage9732
@garage9732 3 жыл бұрын
Full repair krnwa nn 15-20 vithra yai...hariyta repair krnwa nn
@slmotorbiketechnology1475
@slmotorbiketechnology1475 3 жыл бұрын
dc cdi walata battery onama ne ,
@madawakasun9578
@madawakasun9578 3 жыл бұрын
4 stroke engine eke crank ek wata dekk yddi eka spark ekk denna ona nisa…, wata dekk yddi pulse coil eka 1parak trigger wenn on ned…e timing ek komd hadennee ( crank ek wata dekk yddi ek parak spark ek hadagann ) 🤔
@sebastianlarrysobers5070
@sebastianlarrysobers5070 3 жыл бұрын
Platinum bike how to convert cdi.
@samindamadusanka3392
@samindamadusanka3392 3 жыл бұрын
මට කියන්න පුලුවන් ද. සාමාන්‍යයෙන් කාර් එකක. ඉස්සරහ රෝද දෙක ගලවපුවම බ්‍රේක් ඩිස් දෙක හෙල්ලුවම හෙල්ලෙනවද
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
CDI  System | CDI interduction | AC CDI  System | #sinhala
11:53
Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 1
10:38
Alexis' Garage
Рет қаралды 40 М.
How to cdi Honda CD125/CM125 / CD 200 /CD 185 Converting  platinam 6V to 12v CDI
11:09
Api nodanna bike - අපි නොදන්න බයික්
Рет қаралды 72 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН