KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සිමෙන්ති මාළු ටැංකියක් නිවැරදිව සාදා ගන්නේ කෙසේද? I How to Make a Cement Fish Tank Correctly
17:22
How to make Concrete board's for Guppy fish tanks.
16:00
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
1% vs 100% #beatbox #tiktok
01:10
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Cement Tank / (Sinhala) වරද්ද ගන්නෙ නැතුව සිමෙන්ති ලෑලි වලින් ටෑන්ක් එකක් හදමු...
Рет қаралды 26,470
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,4 М.
Sam With Fish Mania
Күн бұрын
Пікірлер: 125
@Madura2646
3 жыл бұрын
අඩි 5*5 ටැංකියක වැඩ ඉවරකරන්න කීයක් විතර යනවද?
@tanuramithsara4457
3 жыл бұрын
නියමයි අයියෙ ❤️ වටිනව part 2 එකත් දාන්නකෝ
@samwithfishmania3688
3 жыл бұрын
Aniwa sathiyak athulatha denawa
@thashminavanjana
2 жыл бұрын
Aiye oya besamata hadagatta cement eken cohhara lali pramanayak hada ganna puluwanda
@samwithfishmania3688
2 жыл бұрын
එතකොට සිමෙන්ති අනද්දි හේදිලා යන්නෙ නෑ. කොට්ටෙකින් 5ක් පුළුවන්
@thashminavanjana
2 жыл бұрын
Thank. Ethakota e besamata da gatta pramanayen cohhara puluwnda
@samwithfishmania3688
2 жыл бұрын
Besamata hadapu eken ekai hadanna puluwan kottekin 5k puluwan kyla qwwe
@amalperera3074
3 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@samwithfishmania3688
3 жыл бұрын
❤️❤️
@madukajeewani3685
2 жыл бұрын
Adi 5 agal 2 usa cement lallak hadanna gal wali cement kochchara oneda
@kaviya5150
3 жыл бұрын
ඝනකම අඟල් 1.5 aulak nhdda 2*4 oya size ekkta
@lakiyacs2072
3 жыл бұрын
man haduwe 5*2 laali bn. awlak weyda. thaama concrete damma witharay
@malithprasad3432
3 жыл бұрын
Mcn simenthi kottekin oya size ලෑලි Keeyak hadanna puluwanda
@slbor2413
3 жыл бұрын
Oya simenthi tiken lali kiyak hadanna pulu wanda
@malishaheshan5590
3 жыл бұрын
Ayye bima konkrt nathuwa badam dagann barida plz
@samwithfishmania3688
3 жыл бұрын
Puluwan yatata itikolayak danna eka uda badama thattuwa yanna
@malishaheshan5590
3 жыл бұрын
Thx
@batiyapromoth287
3 жыл бұрын
Badama dammata aulak nadda කොන්ක්‍රීට් danna onnadda badama walin haduwahagida
@denethakarshana6434
2 жыл бұрын
Bro katahada ahenawa madine hodatama
@kaviya9567
3 жыл бұрын
පට්ට අයියේ වීඩියෝ එක ......😊😊😊
@samwithfishmania3688
3 жыл бұрын
Thank you malli🖤
@oshanniluminda1429
3 жыл бұрын
Gal kudu wenuwata halagaththu weli demmoth aulak yaida
@samwithfishmania3688
3 жыл бұрын
Thawa cementhi tikak danna .. Weli walata wada galkudu mila adui.. A wgema shakthimath
@shanikanishath830
6 ай бұрын
Great explanation
@sithsanda1623
3 жыл бұрын
Koloppu mixture eka d a nnadd a malli
@samwithfishmania3688
3 жыл бұрын
ne ayye 3:1 anupatheta mixture ekak hadanne eka nisa ona ne
@sithsanda1623
3 жыл бұрын
@@samwithfishmania3688 hadapu lali ganna thiyenawada malli.gampaha minuwangoda mama inne
@samwithfishmania3688
3 жыл бұрын
@@sithsanda1623 mama matara
@sithsanda1623
3 жыл бұрын
@@samwithfishmania3688 ehenam hariyanne nane.kamakna malli .Thanks for
@janakatechnicalls5968
3 жыл бұрын
Lala size kiyada Ekak hadanna simenti kochchara yanawada
@samwithfishmania3688
3 жыл бұрын
video eke mn okkona wisthare pehedilliwa kyla thyenawa
@softie_lk
2 жыл бұрын
ගඩොල් වලින් හදනවට වඩා වියදම අඩුයිද මේකෙ
@samwithfishmania3688
2 жыл бұрын
වියදමත් අඩුයි මහන්සියත් අඩුයි.. ඉස්සර දැන් ඉතින් සිමෙන්ති 3000 ක් වෙන නිසා වියදම්
@pradeepsamantha3466
3 жыл бұрын
Ship gal ekathu karoth hodaida
@samwithfishmania3688
3 жыл бұрын
Epa pupuranawa
@slfishyboy
15 күн бұрын
@@samwithfishmania3688 පකතමා පුපුරන්නෙ. තෝ මහ පට්ට බැල්ලිගෙ පුතෙක්නෙ යකෝ.නොඩකින් බැල්ලිගෙ හෝරිකඩ පුතා.
@heshanthiwanka5211
2 жыл бұрын
ලින් කැටේට වඩා හොදද හේතුවත් කියන්නකො
@tharindunimsara9394
3 жыл бұрын
මචන් සිමෙන්ති බාල්දි 1 නුයි වැලි 3 පුවන්ද එක ලෑල්ලක් මදි නැති වෙන්න හදන්න
@kushansanjaya9330
3 жыл бұрын
කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ද පුපුරන්නෙ නැතුව
@thashmiwithanage1277
3 жыл бұрын
සිමෙන්ති කොච්චර ගියාද
@dasunsankalpa8169
3 жыл бұрын
ඕවා ගන්න තියේද නුවර අවටින්
@chamodprabashwara9579
3 жыл бұрын
ෂිප් ගල් දන්න බැරිද අයියේ. ගල් කුඩු වෙනුවට..
@samwithfishmania3688
3 жыл бұрын
api gal kudu danne weli wenuwata . Chip gal demmamq shakthimath bawa adu wenawa
@digital2514
2 жыл бұрын
Mama chip gal dala gahuwe ganakama agala hodata haiya thiyanawa adi 3 1/2 * 3 1/2 tanki kisima aulak na
@ishanishan2814
3 жыл бұрын
Ane ayye math haduva කොච්චර කාලයක් puluvanda tank ek
@samwithfishmania3688
3 жыл бұрын
Ona tharam kalayak puluwan mkada athulata kambi dala nethi nisa pupuranne ne
@ishanishan2814
3 жыл бұрын
@@samwithfishmania3688 wali dammat kamak nadda
@vihanga9275
3 жыл бұрын
Ai usa agal 20ta wada ganna epa kiyanne
@samwithfishmania3688
3 жыл бұрын
kedenna balanawa
@vihanga9275
3 жыл бұрын
@@samwithfishmania3688 aa emada Thanks ayye
@nirunnirun510
3 жыл бұрын
මරු ජය වෙවා 👍👍
@samwithfishmania3688
3 жыл бұрын
Thank you ❤️
@chathurangaskn5603
3 жыл бұрын
කොලපු දාන්නෙ නැද්ද.
@samwithfishmania3688
3 жыл бұрын
නෑ
@ishanfishing277
3 жыл бұрын
නියමයි අයියා
@samwithfishmania3688
3 жыл бұрын
Thank you brother
@ishanfishing277
3 жыл бұрын
@@samwithfishmania3688 අයියා මටත් subscribe එකක් දෙන්න plz
@akithaamasith1034
3 жыл бұрын
Podi chips gal eka ganna barida gal kudu venuvata
@samwithfishmania3688
3 жыл бұрын
gal kudu dala thyenne weli wnuwata chip gala awashya ne weli walin hadanawan thawa cementhi tikak wediyen dnna
@Planatopia
3 жыл бұрын
Well done 👏🏼👏🏼
@samwithfishmania3688
3 жыл бұрын
Thank you ayye❤️🌹
@krishanthamudalige9459
2 жыл бұрын
Bro pone number eka denna pluwan da
@pamithjithnuka6431
3 жыл бұрын
Gal kudu damma pupuranawa bro wali danna
@samwithfishmania3688
3 жыл бұрын
කැට 50ක් වගේ හැදුවා තාම අවුලක් වුණේ නෑ.. බලමු ඉස්සරහට එහෙම කරන්න❤️
@pamithjithnuka6431
3 жыл бұрын
@@samwithfishmania3688 samanayen 3"2" tank lallak hadanna cement kochcharayanawa De?
@sombiboy3406
3 жыл бұрын
ගල් කුඩු වෙනුවට වැලි කමක් නැද්ද
@samwithfishmania3688
3 жыл бұрын
getaluwak ne
@samwithfishmania3688
3 жыл бұрын
subscribe kranna amathaka kranna epa
@tharidudesilva9280
3 жыл бұрын
Godak watinawa superb
@samwithfishmania3688
3 жыл бұрын
Thank ayye❤️🌹
@Guardianlk
3 жыл бұрын
Watinawa bro❤
@samwithfishmania3688
3 жыл бұрын
Thank you brother
@BisathPehesara
5 ай бұрын
Ayye part 2 dannako 🥹😅
@csrestoration5792
3 жыл бұрын
ජයවේවා
@sampathkkc3018
3 жыл бұрын
මේකට කොන්ක්‍රීට් ගල් එකතු කරන්නේ නැද්ද
@samwithfishmania3688
3 жыл бұрын
නෑ
@izzleking4272
Жыл бұрын
මම හදන ගමන්😊
@samwithfishmania3688
Жыл бұрын
ජය🥹❤️
@mirangakushan4408
3 жыл бұрын
සිමෙන්ති ටැංකිය කොච්චර කාලයක් පල් කරන්න ඕනෙද
@samwithfishmania3688
3 жыл бұрын
අවම 5යි උපරිම 7යි
@mirangakushan4408
3 жыл бұрын
දවස්ද සතිද
@samwithfishmania3688
3 жыл бұрын
දවස්
@kalinduchanuka3074
3 жыл бұрын
ayye full tank ekatama 1 simenthi kottayak ethida
@samwithfishmania3688
3 жыл бұрын
aka ithin oya hadana tank eke size eka anuwa thamai
@kalinduchanuka3074
3 жыл бұрын
4*2*2
@samwithfishmania3688
3 жыл бұрын
athi
@d.a.lmedianetwork4254
2 жыл бұрын
අයියා විකුණන්නේ නැද්ද
@kalanamahendra9367
3 жыл бұрын
part 2 ko
@samwithfishmania3688
3 жыл бұрын
Coming soon
@mavalmcu8844
3 жыл бұрын
ශුවර්ද? හරියය් කියල
@samwithfishmania3688
3 жыл бұрын
100000000000000000%
@chamilaudayangani5907
Жыл бұрын
👍👍🔥
@dngamingbussid4554
2 жыл бұрын
අගල මදි නානෙ ලෑල්ලට
@TravelwithMaHeSL
3 жыл бұрын
ඔන්න මාත් ආවා.. ඔයාව බලලා යන්න❤️ ජයවේවා
@samwithfishmania3688
3 жыл бұрын
ආදරෙයි ❤️
@sithsanda1623
3 жыл бұрын
@@samwithfishmania3688 gal kudu wali athara wenasa mokakd a Malli
@sahanamantha8539
3 жыл бұрын
බ්ලොක් එක තියෙයි
@AhsanAhmead-k8v
Жыл бұрын
Vali na
@samwithfishmania3688
Жыл бұрын
Weli wenuwata thamai gal kudu danne
@kasunkodithuwakku3776
3 жыл бұрын
👏🏼👏🏼
@samwithfishmania3688
3 жыл бұрын
❤️❤️
@tharinduanushangalappathth6916
3 жыл бұрын
මේ ටැංකිය එකතු කරලා හදාගන්න එක කෝ...
@samwithfishmania3688
3 жыл бұрын
Video eke podi aulak gihin. Unpunished krla thyenne dwas deka thunakin dennm
@rushithchamara1678
3 жыл бұрын
💪👍
@samwithfishmania3688
3 жыл бұрын
❤️
@erangamadushan9674
3 жыл бұрын
💞💖💪
@samwithfishmania3688
3 жыл бұрын
❤️
@sameerasiriwardhane6567
3 жыл бұрын
❤️
@pathmakumari5618
Жыл бұрын
ගල් කූඩු කිව්වේ වැලි ද කළු ගල් කූඩු ද
@samwithfishmania3688
Жыл бұрын
කලුගල් කුඩු
@kaveeshsathsara9998
3 жыл бұрын
අයියා ඔයාව contact කරගන්න nmubr එකක් දෙන්නකො පුලුවන්නං..ලොකු උදව්වක්..මං බිත්ති තුනක් මැද්දට වීදුරුවක් දාලා හදන්න යන්නේ.ඒක ගැන පොඩ්ඩක් දැනගන්න 😥
@samwithfishmania3688
3 жыл бұрын
Sameera Siriwardhane fb .. Msg ekak danna malli
@gamingmax1062
3 жыл бұрын
Thanx
@rameshnanayakkara9137
3 жыл бұрын
Oya විදියට hadanna epa .. කාලයක් යනකොට pupuranawa .. ගල්කුඩු noda hadanna
@nddikkumbura4314
3 жыл бұрын
ftta
@sagarasiriwardhana7956
9 ай бұрын
❤❤
@mitkdclubsrilankan5763
3 жыл бұрын
🔥🔥🔥
@samwithfishmania3688
3 жыл бұрын
Thank you ❤️
@anushkasandaruwan7649
3 жыл бұрын
Wali wenuwata gal kudu eka hoda nadda
@samwithfishmania3688
3 жыл бұрын
මේ ගල් කුඩු තමයි දාන්නෙ
17:22
සිමෙන්ති මාළු ටැංකියක් නිවැරදිව සාදා ගන්නේ කෙසේද? I How to Make a Cement Fish Tank Correctly
Wakkra LIFE
Рет қаралды 53 М.
16:00
How to make Concrete board's for Guppy fish tanks.
Guppy House Matara
Рет қаралды 36 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 66 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
10:13
අනුරගේ ඉන්දියානු සංචාරයට මඩ ගහපු නලින්ට විජිතගෙන් ඒ වෙලාවේම උත්තර | අනුරගේ සංචාරය ගැන විජිත කිව්ව දේ
News Center
Рет қаралды 2,5 М.
17:02
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 293 М.
12:19
කොන්ක්‍රීට් මාලු ටැන්කියේ පතුලට කොන්ක්‍රීට් දාලා සම්පුර්ණ කරන අවසාන කොටස සරලවම.
ALFA Patrol (be positve)
Рет қаралды 4,5 М.
30:07
රජයේ සහයෝගය ඇතිව විසිතුරු මසුන් වගාව කරන හැටි
Wakkra LIFE
Рет қаралды 69 М.
12:56
Concreting the ground of the tank (ටැංකියේ පොළොව කොන්ක්‍රීට් කර ගැනීම)
Guppy House Matara
Рет қаралды 23 М.
7:08
අඩු පිරිවැයකින් ගුණාත්මක සිමෙන්ති ලැලි ගෙදරදීම නිර්මාණය කරගමු ද?
Ruwantha Dissanayake (SC)
Рет қаралды 35 М.
9:32
නාමල් ඉවසන් ඉන්න ඔයාගේ නීතීඥකම ගැන පරීක්ෂණේ කරනවා. ඇමති වසන්තගේ කතාවට නාමල්ට දෙලොව රත්වෙයි
Aluth Thorathuru
Рет қаралды 107 М.
42:08
සිමෙන්තී ටැංකි සැකසීම
DP Education Skills for Life
Рет қаралды 15 М.
14:31
Hide Tanning 101 - How to make Leather from Animal Skins, NATURALY
Clay Hayes
Рет қаралды 2,4 МЛН
11:14
Correctly flatten the ground and prepare the pipeline
Guppy House Matara
Рет қаралды 12 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН