KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බල ජාඩී | ජාඩී දැමීම | bala jadi | salted fish
16:24
පැවිදිවී තනිවම කඳු මුදුනක වැඩසිටින අපේ රටේ ජනප්‍රිය නිළිය - Dhamma Sathima Meheninwahanse
17:04
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
46:36
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
БАБУШКА ШАРИТ #shorts
0:16
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
Рет қаралды 303,549
Facebook
Twitter
Жүктеу
1
Жазылу 224 М.
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Күн бұрын
Пікірлер: 777
@thusithabandara3464
3 ай бұрын
මේ වගේ මහත් වරුන් තමයි පෙන්නන්න ඕනේ. හෙලු වෙන් ඉන්න ගෑනු සහ පිරිමින් පෙන්වා වැඩක් නෑ. ඔබ තුමාට අපගේ උත්තමාචාරය. ❤❤❤
@wishwatiyubaya
3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wimukthihashan5
3 жыл бұрын
මේ මමා පට්ට මාරම සිරියාවන්තියි සහා මාර පැහැදිලිව කියලා දෙනවා
@samithaganegedara603
3 жыл бұрын
සුපිරි අන්කල් කෙනෙක්..කතාව පැහැදිලියි..සිත් කළුයි..මේ මාමගෙන් තව රෙසිපි බලාපොරොත්තු වෙනවා..❤️
@adissanayaka79
Жыл бұрын
ඇත්තටම ලංකාවෙ මේ විශයපතයට university එකක් හදල මෙතුමාට ඒක පාලනය සහ පවත්වා ගැනීම බාර දෙන්න ඕන... ඒ තරම් දැනුමක් සහිත මහත්මයෙක්... දෙවි පිහිටයි ...නීරෝගී සුවය ලැබේවා ❤
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@uchithagunathilake2406
3 жыл бұрын
මේ පුද්ගලයා ඉන්න ඕනි යුනිවසිටි එකක.. ලෙක්චර්ස් දෙයි සුපිරියට.. පරක්කු වෙලා හරි කාමක් නෑ මේ වගේ මිනිස්සු එළියට එන එක ❤️
@wishwatiyubaya
3 жыл бұрын
එතුමා දේව ධර්මාචාර්ය උපාධිය හිමි පුද්ගලයෙක් .....ඒවගේම දහම් පාසල් ගුරුවරයෙක්.....තවත් අතකින් ගත් කල එතුමා හිටපු professional Limbo dance ක්‍රීඩකයෙක්.....
@siranjanarodrigo9808
3 жыл бұрын
True ❤️❤️
@dineshhalowita2998
3 жыл бұрын
තව විඩියෝ එකක් තීනවා මේ මහත්මයගෙ කරවල ගැන.
@jayanthisadamali1196
3 жыл бұрын
katawA hariyatama hari.
@susanthaweththasinghe9023
3 жыл бұрын
Whare is this gentlement ? Can have his contact ?
@hashanniwantha
3 жыл бұрын
හරි නිහතමානි මනුස්සයෙක් හැමදේම කියලා දෙනවා
@asankaauth7713
3 жыл бұрын
හොද ඉදිරිපත් කිරීමක් ජාඩි උයන්න මරු දෙයක් මේ මහත්තයාගේ පිටි පස්සේ තියනව. බිලිං ජාඩිවලට සුපිරිම තමයි.
@shirleyfernandowke2364
2 жыл бұрын
ජාඩි වල ට බිලිං එක් කරන අයුරු දනිති නම්, කිව හැකි ද?
@janakasuraweera2340
Жыл бұрын
මම සාමාන්‍යයෙන් යූ ටියුබ් බලන කෙනෙක් නෙවෙයි .හැබැයි මේ චැනල් එක මරු.මම මාධ්‍යයේ ඉන්න කාලෙ මේ මනුස්සය හමූවුනේ නෑනෙ . ඇත්තටම tv වල නලියන චෙෆ්ලට වැඩිය සුපිරිම වැඩ්ඩෙක්. නියමෙට කියල දෙනව.හැමෝටම ඒක කරන්න බැහැ. සුපිරියි.
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@HeraWati-tt6bs
3 жыл бұрын
මීට කලිනුත් මේ මාමගේ වීඩියෝ එකක් බැලුවා හරිම අවංක හිත හොද කෙනෙක් දීර්ඝ ආයුශ පතනවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@dineshchathuranga1509
3 жыл бұрын
මේ මාමා ගැනනම් කතා කරලා වැඩක් නෑ 👌කියලා දෙන දේවල් පට්ටම පැහැදිලි අහන් ඉන්න ආසයි 😍
@lahiruisanka4337
3 жыл бұрын
ලස්සනට වචන හසුරවල පැහැදිලි කරනව.අත්දැකීම් වලින් පොහොසත් ගුරුවරයෙක් මටනම් මෙතුමගෙන් පේන්නෙ.💖
@surajkalamulla
3 жыл бұрын
මේ මාමා මාර දැනුමක් තියන කෙනෙක් දවසින් දවස හරියන්න ඕනා
@farhanhassen6086
3 жыл бұрын
ඊඩන් මහත්මයා ඔබ තුමා දන්න දේ අනිත් අයට ලෝබ නැතිව ඉතාමත් පැහැදිලිව කියා දෙන විදියෙන් පේනවා ඔබගේ මහත්මා ගතිය.තවතවත් මෙවැනි වීඩියෝ කරන්න ඔබට ජයෙන් ජය.ජේසු පිහිටයි.
@manojey3501
Жыл бұрын
ඇත්තටම මාමේ ඔයා නියම ගුරුවරයෙක් !ධීවරයෙක් වුණාට ගුරුකම ඇඟේ පිහිටපු සුපිරි චරිතයක් ඔබ!!!!
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@harshaprabath7356
3 жыл бұрын
මේ අර කට්ට කරෝල ගැන කියල දුන්න මහත්තයා නේද ,අදත් හොඳ පැහැදිලි කිරීමක් 👍👍
@ancoraio
3 жыл бұрын
මාළු කර්මාන්තය සම්බන්ධ විශ්වකෝෂයක් මේ අංකල්. හරිම පැහැදිළියි අදහස් දැක්වීම. නිදුක් නිරෝගී සුව දීර්ගායු පතනවා.
@Lahirugamage-On
3 жыл бұрын
ඒ මාමනම් සුපිරියටම වැඩසටහන කරනවා ජය වේවා ...!
@Ink_Nuke
3 жыл бұрын
මේ මහත්තයා මොන දේ කලත් දැනුවත්ව කරන බව පේනවා.. 💪💪
@madhavinilanga2014
3 жыл бұрын
ඉතාම නිහතමානී නිරහංකාර මනුස්සයෙක්..ඔබතුමාගේ කරවල ව්‍යාපාරයත් දිනෙන් දින දියුනුවෙන් දියුනුවට පත් වෙන්නෝනෙ.
@gamunujayasinghe3829
3 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් . හරිම ප්‍රයෝජනවත් වීඩියෝවක්. ඔබතුමාණන්හට මාගේ ප්‍රණාමය .
@lahirurajapaksha1456
Жыл бұрын
මාමා හරිම ලස්සන සිත් බැදගන්නා පැහැදිලි කිරීමක්.. ලොකු දැනුම් සම්භාරයක් ..අහන් ඉන්න ආසයි... බුදුසරණයි ....
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💛
@hldarkvideos7078
3 жыл бұрын
අම්මෝ ඉල්ලපු දේ දුන්නට බොහෝම ස්තූතියි වගේම පිං. අපේ ඉස්සර තිබ්බ දේවල් නැතිවෙලා යන කාලෙක ඒවා ආයේ මතක් කරවලා රැකගන්න උදව්වෙන එකට
@abroaddetailslanka236
3 жыл бұрын
ඒ මාම කතාකරනව බලන් ඉන්නත් ආසයි❤️👍
@ChandraniChandrani-b1o
2 күн бұрын
මම අදයි දැන ගත්තෙ ජාඩි දාන විදිය.තවත් දන්න දේවල් වලින් අපව දැනුවත් කරන්න ලැබේවා . බුදු සරණයි .දෙවි පිහිටයි .
@wishwatiyubaya
Күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chefgastronomygastronomy2700
3 жыл бұрын
අප නොදුටු ඒ සුන්දර අතීතයන්ද වර්ථමානයටගෙන, සදනා විදිය ඉතාමත් ලස්සනට පහදා දුන්නා, සතුටින් හා සෞභාගයෙන් පිරි දීර්ඝායුමත් නව වසරක් වේවා 🙏💕🇱🇰
@lakmalzz
3 жыл бұрын
ඉතාබුද්ධිමත් පුද්ගලයෙක් පැහැදිලි කිරීමෙ තියෙන ලස්සන ❤️
@LiliyanAnne
Жыл бұрын
හරිම වටිනවා, සියල්ලන්ටම රිප්ලයි කරන එක ඊටත් වඩා වටිනව,,
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@amilasuraweera1
Жыл бұрын
ciraaa
@prasannakarunaratna2926
3 жыл бұрын
මාර උපදේශක හැකියාවක් තියෙන්නේ හරිම ලස්සනට පැහැදිලි කරනවා මාළු ජාඩි දැමීමට හේතුව පවා ඉතාමත් පැහැදිලියි ඉතින් මාමා හිටපු ගුරුවරයෙක් ද කියන්නත් අපි දන්නෙ නැහැ කෙසේ වෙතත් යමෙකුට ඉගෙන ගැනීමට පැහැදිලි කරනවා බොහොම අපූරුවට
@wishwatiyubaya
3 жыл бұрын
ඔව් ....එතුමා ගුරුවරයෙක් ...
@jayalathrodrigo1365
3 жыл бұрын
මාමේ, අපි ඉන්නේ රට ...අපේ පොඩි අවදියේ අපට මතකයි ...මේ වාගේ ගෙදර ජාඩි දෙම්මා ! අද ඒ මතකය අලුත් කරමින් ...මාමා ගේ වෙඩ සටහන මම බෙලුවා ! මාමා බොහොම අපුරුයි ,එය විස්තර කරන ආකාරය ! මේ වාගේ මාමා ...දන්න තවත් වෙඩසටහනක් අනිවාර්යයෙන් මාමේ බලාපොරොත්තුව ඉන්නවා !මාමාට ලෙබුවාව් අලුත් අවුරුද්ද වාසනාවන්ත එකක් වේවා ! හදවතින්ම ප්‍රර්තනා කරනවා ! ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
@prabuddhalakshan1551
Жыл бұрын
බොක්කේ තියෙන දැනුමත් උලුප්පලා දෙනවා මේතුමා ,සුපිරි ❤🎉
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💛
@vishakaherath9561
3 жыл бұрын
ඉතාමත් පැහැදිලිව කියා දෙනව ඔබතුමාට ස්තුතිය 🙏
@sicreation3421
3 жыл бұрын
නියමයි මේ කාලෙ ඔය වගේ දේවල් කවුරුත් කියල දෙන්නෙ නෑ...මරු 👌
@padmadiriwickramarathnakan1944
3 жыл бұрын
හරිම ලස්සනට ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරීමක්.👍🙏🙏බොහොම ස්තූතියි.....!!
@malkafernando7609
3 жыл бұрын
සමාජයට පැමින මෙවැනි දැනුවත් කිරීම් දිය යුතු වටිනා මහතෙක් ජේසු පිහිටයි
@primalkafernando446
6 ай бұрын
මාමා ලස්සනට වැඩසටහන කළා. ස්තුතියි
@wishwatiyubaya
6 ай бұрын
ස්තුතියි 👍
@alexanderperera284
3 жыл бұрын
මාමගේ පැහැදිලි කිරීම සුපිරි. .. ඔබට නිදුක් නිරෝගී සුවය පතමි. 👍👌💖
@fazalmohammed1650
3 жыл бұрын
හොදට පෙහැදිලි කලා බොහොම ස්තුතියි, 👍🌹
@ruwanbandara4123
3 жыл бұрын
හරිම රසවත් ඉදිරිපත් කිරීමක්
@pruthuvihoravalavithana8711
8 күн бұрын
ඇත්තටම මරුවටම කියල දෙනවා
@wishwatiyubaya
8 күн бұрын
ස්තුතියි 💖
@csworld6037
3 жыл бұрын
Thawa deyak.mewage phadili karana eka thamai godak watinne.methumatath dirgayusha pathanawa.🙏🙏🙏🙏🙏
@dilshibindu1264
2 жыл бұрын
හරියටම පැහැදිලි කරා එ වගෙම ගොඩක් දන්නෙ නැති දෙවල් දැනගත්තා.හදලා බලන්න ආසයි ...ස්තුති ඔබට
@wishwatiyubaya
2 жыл бұрын
හදලම බලන්න ......ස්තුතියි 👍
@meriyanperera1825
3 жыл бұрын
සුභ නව වසරක් වේවා ඔබ වීඩියෝව දාන සැනින් මන් බලනවා මීගමුව මන්කුලිය පාරේ මුන්නක්කරේ තමයි මගේ උපන් ගම හැදුනේ වැඩුනේ මේ සුන්දර නගරෙයි. අනේ දැන් අයිස් මලු තමයි කන්නේ👍👍❤️
@jayashanmadusha6555
5 ай бұрын
ඔබේ ඉදිරිපත්ක්කිරීමත් විස්තර කිරීමත්.පැහැදිලියි අගය කරනවා.
@wishwatiyubaya
5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mahashggf3111
3 жыл бұрын
බුදුසරනයි.ඔබ.තුමාට.හරිම.රසවත්.ඉදිරිපත්.කිරිමක්💕💕💕
@florenceherath8836
3 жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් ඉස්තුතියි මහත්මයා ඔබට ජේසු පිහීටයි
@rumeshudara338
2 жыл бұрын
සුපිරි mama කෙනෙක් .ගොඩක් අත්දැකීම් තිබෙන පුද්ගලයෙක් .ගොඩක් pin ඔබතුමා ta.apita me wage පාරම්පරික දේවල් kiyadenawata.
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@sunila8600
3 жыл бұрын
අතීතයේ කතාව හරිම සුන්දරයි 1 හරිම පැහැදිලියි ස්තූතියි දැනුවත් කිරීම ගැන බුදු සරණයි ♥️♥️♥️♥️♥️
@jayakora6465
3 жыл бұрын
80 දශකයේ ජාඩි මාමා ජාඩි කඳ බැඳගෙන අපෙ ගමට එනවා ජාඩි විකුණන්න.. අපි පස්සෙන් ගිහින් ජාඩි ගොරකා ඉල්ලන් කනවා ..පුදුම රසයක් තියෙන්නේ ජාඩි ගොරකා😘 ... මේ මාමට බුදුසරණයි..🙏🙏
@IwumPihum
3 жыл бұрын
අහලා තිබුනට අදමයි දැක්කෙ ජාඩි දානහැටි.👍
@shanthistrmhylden5254
Жыл бұрын
අනේ මාමා ඔයා ගේ විඩියෝව කියල දෙන හැටි හරිම සුන්දර ලස්සන මතකයන් එක්කර කියල දුන්නාට බොහොම පිං සිද්ධ වෙන්න ඕන ඔබ තුමාට දිර්ඝ ආයුෂ වේවා.කියල ප්‍රාර්ථනය කරමි.නොඩුවම . මට සමාවෙන්න ඕන අපිට මාමා හමුවෙන්න ලිපිනය හරි පොන් නම්බර් එක ඵවන්න මල්ලි ඔයාට ගොඩක්ම ස්තුතියි. ජය වේවා.සියලුම දෙනාට 🙏🙏🙏
@wishwatiyubaya
Жыл бұрын
මීගමුවේ දූව තැපැල් කන්තෝරු ගෙදරට යන්න......ඒක තමයි ඊඩන් මාමලාගේ ගෙදර
@kalanaviraj259
3 жыл бұрын
පැහැදිලි කිරීම මහාචාර්ය වරයෙක් වගේ
@kusumalathavithanage5854
3 жыл бұрын
Ane දෙවියනේ අවුරුදු ගානක් මේ වලන් වලටබලන්න දැන් හැඑන ගැහැනු ලමයිට වටිනව හරිම උගත් වැදගත් වීඩියෝ එකක් 🙏
@Ushankbudd
2 жыл бұрын
අංකල් .මම.බුද්ධාගමේ...ආගමේ හැටියට අංකල්ට බුදුසරණයි කියල කියන්න ඕන..මම.මේ චැනල් එක බලන්නෙ අලුතෙන්.සබ්ස්ක්‍රයිබ් කරා..මාරම චැනල් එකක්...අනික අංකල්ගෙ පැහැදිලි කිරීම මට හිතෙන්නෙ නම් ගුරුවරයෙක්ගෙ දේශනයක් අහන් ඉන්නවා වගේ...අංකල්ට දීර්ඝායුශ ලැබේවා❤❤❤❤
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@samithalakshan5238
Жыл бұрын
මෙතුමා ගොඩාක් නිහතමානී කෙනෙක් නිදුක් නිරෝගී වෙවා
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sampathgalwatabage363
3 жыл бұрын
මේ වැඩසටහන ලස්සන වෙන්නේ ඊඩන් මාමගෙන් ❤ ❤ ❤ ❤
@Thilinianurada1987
Жыл бұрын
ලස්සන පැහැදිලි කිරීමක්,වටිනව ගොඩක් නොදන්න දේවල් ගොඩක් දැනගත්ත.ස්තූතිය
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 😇
@amalperera3074
3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
@kalyanilatha5847
3 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ හරිම ලස්සන ඉගැන්වීමක් බුදු සරණයි
@gangachulani1373
2 жыл бұрын
ශා හරි වැදගත් වීඩියෝ එකක් ලස්සන පැහැදිලි කිරීම 👍👍👍දීර්ගායුශ ඔබට👍👍
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@wimukthihashan5
3 жыл бұрын
මාළු උයන විදිහත් ඕනි හරිම ලස්සනයි ඉදිරිපත් කිරීම
@anuragajasinghe9336
3 жыл бұрын
හරිම පැහැදිලිව විස්තර කරනවා..ස්තුතියි ඔබ තුමාට
@dhanushkabandara6469
3 жыл бұрын
ඉක්මනින් ජාඩි දානව බලන්න ආවත්, මුල ඉදන් ඉතා ආසාවෙන් බලාගෙන හිටිය. 🤩🤩🤩
@thilakshipeiris9130
3 жыл бұрын
වෙනද වගේම හොද පැහැදිලි කිරීමක්
@chefslbandare777
3 жыл бұрын
ජාඩි දාන්න ඉගෙනගන්න ගමන් ලොකු කතාවකුත් ඉගෙනගත්තා ස්තුතියි
@reginadesilva8152
3 жыл бұрын
වටිනා වීඩියෝවක් ලස්සනට පැහැදිලි ක්ලා ස්තුතියි
@samathaajith7053
3 жыл бұрын
ජේසු පිහිටයි ඔබ තුමාට
@udenirasika6658
3 жыл бұрын
මාමට දීර්ගායුශ ලැබේවා.🌺🌺
@sama-ub7sl
3 жыл бұрын
ගොඩාක් සතුටුයි ඊඩ්න් අයියා ඔබව මෙවැනි දෙයකින් දැකීමත් ඉතාමත් සතුටුයි, අපි දැන ඇඳින ගෙන දැනට අවුරුදු විස්සක් විතර වෙනවා,,ඔබගෙ දක්ශතාවයන් අපි මෙන්ම විදේශිකයන් පවා මවිතයට පත් කලා,,මංගලයට Zodiac අපේ කණ්ඩායම ඔබගේ නිවසට පැමිණියාම ඔබ අපිට මාලු වලින් සාදා දෙන විවිධ ආහාර වර්ග කිසිම තැනකින් අපි රස විඳලා නෑ , කාලෙකින් නොදැක්කත් ඔබගෙ ළබැඳියාව ඔබගේ ලස්සන හදවතේ බැඳීම සදා අමරණීයයි, විශිෂ්ඨයි සහෝදරයා ආදරෙයි එදා වගේම දෙවි පිහිටයි දීර්ඝායු 🙏❤️
@wishwatiyubaya
3 жыл бұрын
ස්තුතියි 💛
@dularasamaranayake9732
3 жыл бұрын
මාළු ජාඩි නම් කාල නැහැ .ඒත් ඔබතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@resikapriyanthi464
3 жыл бұрын
හදල කාලබලන්න අබදාලා උයලත් රසයි....බැදලත් රසයි
@sajjavlogs84
2 жыл бұрын
පැහැදිලි කිරීම අනර්ඝයි 👍
@wishwatiyubaya
2 жыл бұрын
ඒකනම් ඇත්ත ......😍
@wmapbw8444
3 жыл бұрын
මේක නම් ගොඩක් ප්‍රයෝජනයි. ජාඩි මාව කනවිදිය /මාළු උයන විදියත් පෙන්වන්න.
@wishwatiyubaya
3 жыл бұрын
ඉදිරියේදී විඩියෝවක් කරන්නම්
@shan.d.madawa2121
2 жыл бұрын
Lecture එකක් වගෙ හරියට පැහැදිලි කිරීම 👍
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@sanjujusbar4497
2 жыл бұрын
ගොඩක් හොදට pahadili kala ගොඩක් ස්තූතියි
@lasachandima
3 жыл бұрын
ප්‍රේමසිරි ඈපාසිංහ මට මතක් වෙනවා මේ වෘත්තීය මට්ටමේ පැහැදිලි කිරීම එක්ක .. 💞💖💕🥃🍺
@ramaniharindranath3644
3 жыл бұрын
ඉතා හොඳ චැනල් එකක්. හැම ප්‍රශ්නෙකටම පාහේ උත්තරයක් දීල තියනව. 👍👏👏👏
@wishwatiyubaya
3 жыл бұрын
ස්තුතියි 💛
@pabasaravideovision
3 жыл бұрын
මේ මාමව හැම වැඩසටහනකටම සහභාගීකරගන්න.🥰
@nayanapadmini1226
3 жыл бұрын
ස්තූතියි ඔබට 🙏🇶🇦වැදගත්ම විඩියෝව බුදුසරණයි දෙන්නාටම 🙏
@senarathpathirana6187
Жыл бұрын
මාමා ඔබට ජය පතනවා ඔබ වාගේ වටිනා අය පලමු වරට හමුවුවේ
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@erandajanaka3790
3 жыл бұрын
He explains well. Very talented in explaining. Digatama methumawa sambanda karaganna. Ohuwa appreciate kala kiynna.👍👍👍
@thewoksl
Жыл бұрын
දැනුම කිසිම වගක් නැතිව හොදටම බෙදලා දෙනවා ..ස්තුතියි
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 😇
@rathnayakaweerakoon2573
3 жыл бұрын
තෙරුවන් සරණයි අංකල්
@dammikaprasad7971
3 жыл бұрын
Me mama ගොඩක් දෙ කියලා දෙනවා නිදුක් නිරෝගී වේවා වේවා mame
@RESHACN
3 жыл бұрын
බොහෝම වටිනා වැඩසටහනක් ස්තුතියි.
@fifteenseconds1487
3 жыл бұрын
මේ මහත්මයාට මාගේ ගෟරවය පිරිණමම...ඔබ ගුරැවරෙක් හා සමානයි
@sureshfernando6596
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මාමේ
@dianaswarnapali4444
3 жыл бұрын
Niyametama kiyala denawa.obta sthuthii.
@hemalghs
Жыл бұрын
දීර්ඝ ආයුෂ වේවා
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nimeshheshan
3 жыл бұрын
ගොඩක් ස්තූතියි මාමට!!
@mallikamallika4494
3 жыл бұрын
ගොඩාක් ස්තුති දැනුවත් කරාට බුදුසරණයි 👍👍👍
@ireshudaya4513
3 жыл бұрын
ගොඩක් වටින video එකක් ♥️ පුලුවන්නම් අමුද්‍රව්‍ය වල නම් English වලිනුත් දාන්න නැත්නම් subtitles දාන්න ගොඩක් පිටරට අය මේවා හදන්න උත්සාහ කරනවා එකෙන් ඔයාලටත් වටිනාකමක් ලැබේනවා. ✨
@wishwatiyubaya
3 жыл бұрын
ස්තුතියි 💛
@Hasi_era
3 жыл бұрын
ඉස්සර ඉදන්ම ආස චරිතයක්, මේ මාම කියන්නේ වෙනම brand එකක්
@gangakuruwita7728
3 жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක් හදාගන්න හරිම ආසයි
@chandaniamaratunga1447
3 жыл бұрын
Jadi Kiri hodi...jadi badala...harima rasai...podi kale kava...Thora Malu jadi Kiri hodi Maru thamai..
@GeethaniHemamala
16 күн бұрын
බුදු සරණයි .
@wishwatiyubaya
16 күн бұрын
ස්තුතියි 💖
@dineshgunawardena1963
3 жыл бұрын
Good Explanation , thank you
@nishanthagaminibandara2454
3 жыл бұрын
ගොඩ ක් වටිනවා..හරි ම අපූරු යි..
@todaysrilanka1501
3 жыл бұрын
බොහොම ස්තුතියි. ගොඩක් වටින වීඩියෝ එකක් 👍
@wishwatiyubaya
3 жыл бұрын
👍
@sisirakamendra7328
Жыл бұрын
Harima vatina vedio ekak godak pin obatumata
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thisunranpatabendi779
3 жыл бұрын
Wonderful presentation. Great explanation.
@airanganiashoka5376
2 жыл бұрын
Me mama kiwa vidiyata jadi malu damma harima rasai oba depalatama godak pin kiya dunnata
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
16:24
බල ජාඩී | ජාඩී දැමීම | bala jadi | salted fish
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 148 М.
17:04
පැවිදිවී තනිවම කඳු මුදුනක වැඩසිටින අපේ රටේ ජනප්‍රිය නිළිය - Dhamma Sathima Meheninwahanse
Nilame
Рет қаралды 879 М.
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
FailArmy Shorts
Рет қаралды 13 МЛН
1:31:22
ВЛОГ ДИАНА В ТУРЦИИ
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
12:12
සාමා අමර එන්න අනුරගේ ජැකට් එක බලන්න | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 27 М.
15:03
ජාඩි දැමීම - Episode 596 - Anoma's Kitchen
Anoma's Kitchen
Рет қаралды 221 М.
8:59
නළු නිලියෝ පවා හොයාගෙන එන බිංදුගේ රු.180 කෑම - Mr.Bindu Cake Hut
Nilame
Рет қаралды 287 М.
15:20
පාරම්පරික තෝර ජාඩී | Thora Jadi @wishwatiyubaya 👌💯 😲
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 134 М.
14:49
අනුර අමෙරිකාව ඉල්ලයි රටට සුභ ආරංචියක්.
Channel 4
Рет қаралды 23 М.
16:59
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Neth Fm Balumgala
Рет қаралды 111 М.
16:38
දකුණේ ක්‍රමයට හදන මාළු ඇඹුල් - Episode 594 - Fish Ambul Thiyal - Southern Style - Anoma's Kitchen
Anoma's Kitchen
Рет қаралды 2,5 МЛН
16:46
ගෑස්වලට තිත..කුස්සියට මල්ටි කුකරය ඇවිත් |mega heaters multi functional cooker| Be Positive Episode
NRTV
Рет қаралды 135 М.
16:49
ජාඩි සම්බෝල අධිමාත්‍රා | jadi sambal | ධීවර ක්‍රමය 😍🇱🇰
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 102 М.
20:04
Hospital නවතින්නත් වුණා 🥺| එයත් අපිව දාලා ගියා | දුක සතුට එක්ක අවුරුදු සතිය
Pawani Perera
Рет қаралды 20 М.
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН