CENTIGRADZ " යාලුවෝ එක්ක කරපු දගම වැඩේ, ප්‍රින්සිපල්ව එළවපු එක" | MA BALA KALE Ft.

  Рет қаралды 9,587

Neth FM

Neth FM

Күн бұрын

Centigradz |" යාලුවෝ එක්ක කරපු දගම වැඩේ, ප්‍රින්සිපල්ව එළවපු එක "
Centigrads සංගීත කණ්ඩායම සමගින් -
සුන්දරම මතක පිරුණු Centigradz මිතුරන්ගේ බාල කාලය.
( Centigradz's childhood filled with the most beautiful memories. )
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #mabalakale​​​​​​​​​​​​ #centigradz

Пікірлер: 38
@galiver9360
@galiver9360 11 ай бұрын
අමතක නොවෙන චරිත හම්බුඋන, වෙන් උන, පිස්සු නටපු, ලව් කරපු, රණ්ඩු උන, ආතල් ගත්ත අමතක නොවෙන නුගේගොඩ..❤❤❤❤ උබල දකින හැමදාම, සෙන්ටිග්‍රේඩ් සින්දු ඇහෙද්දි හැමදාම මතක් වෙනව ඉස්කෝලෙ කාලෙ...උබල හදපු යුගයට ආදරෙයි හැමදාම..❤️❤️❤️❤️
@MalathiAthapattu
@MalathiAthapattu 9 ай бұрын
හිත නිවන ආදරණීයම වොයිස් එක,,ඉශාන් ලන්ත්‍රා❤
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ඒ කාලෙ ඔය සිංදුව හරි ජනප්‍රියයි කොහොමත් ඉස්සර පරණ සිංදු අහන්න පුළුවන් කවදාවත් ඇතිවෙන්නෙ නැ
@dilshancreation4172
@dilshancreation4172 4 ай бұрын
ඉස්කෝලේ යන කාලේ පිස්සු වැටිලා හිටියේ centigradz එකට❤️
@paranarappasalaofficial
@paranarappasalaofficial 2 жыл бұрын
Centigradz ❤️❤️❤️❤️
@mixall6197
@mixall6197 2 ай бұрын
කොමස් day උඹල මුලින්ම කිව්වේ සිරි සඟ බෝධි මලිගාවේදී මට අද වගේ මතකයි එදා අපි හිනා වුණා
@GihanPasinduBandara
@GihanPasinduBandara Жыл бұрын
CENTIGRADZ ( Thusith | Udaya | Amila | Ishan ) St.John's College - Nugegoda - 2003 Batch ❤❤❤❤
@chanakasenarath5680
@chanakasenarath5680 2 жыл бұрын
Mawa pissu wattapu. Mage Asama music matakaya.. centigradz... Ada nemei eda 2005..2010..eka amataka wenne.. adarei miyayana turawatama..♥️♥️♥️♥️
@mixall6197
@mixall6197 2 ай бұрын
අපේ ඉස්කෝලේ අපේ පන්තියේ හිටපු උන් නුගේගොඩ st johns
@wik9408
@wik9408 Ай бұрын
අතීතයෙ centigradz සින්දු යද්දී පිස්සු හැදෙනවා දැන් ඇත්තටම ඒ සින්දු නැති එක ගැන ගොඩක් කණගාටුයි😢
@geethaabeysekara8823
@geethaabeysekara8823 7 ай бұрын
Mama harima asawen baluwa programme ekak. Harima sundara puthala dennek. A wagema attara yi.
@anudanthabhagessri1551
@anudanthabhagessri1551 Жыл бұрын
21:30 බලාපොරොත්තුවෙන් හිටි තත්පරය.
@Mystartv
@Mystartv 2 жыл бұрын
Great show ❤❤❤
@isharanilmini4399
@isharanilmini4399 Жыл бұрын
Siya park witara beluwa Ishan aiyage hinawa E adare 🌍😘❤🥰
@sandunisamanthika154
@sandunisamanthika154 2 жыл бұрын
Centigradz ❤
@tharushiBagya-bp8bk
@tharushiBagya-bp8bk 3 ай бұрын
Centigradz kiyanne pissuwak dan.❤
@nuwanchamara-wq1ko
@nuwanchamara-wq1ko 9 ай бұрын
jaya wewa centigradz jesu phitai oylata ❤🥰❤️‍🔥❤️‍🔥
@k.a.bandara3501
@k.a.bandara3501 2 жыл бұрын
උදය ශ්‍රී නැතිව මොන centigrades ද? Band එකේ තිබ්බ ලස්සනම හඬ😔😢
@KasunGunasekara9716
@KasunGunasekara9716 Жыл бұрын
තුසිත් නැත්නම් එයත් නෑ තුසිත් තමයි වැඩකාරයා
@talkwithme6118
@talkwithme6118 Жыл бұрын
Udaya😢
@noname-xv6yv
@noname-xv6yv Жыл бұрын
​​@@KasunGunasekara9716atta.wadiya uu raguwe nathu unata.centigradz lage heart eka thma thusith❤
@galiver9360
@galiver9360 11 ай бұрын
මම දකින විධියට ප්‍රශ්න නැතුව ඉෂාන්, ඉසුරු, තුසිත්, අමිල ඔක්කොම එකට ඉන්නව..බැන්දට පස්සේ උදයගේ අදහස් වෙනස් උනා..වෙන් උනා..උදයට තනි ගමනක් නෑ..සෙන්ටිග්‍රේඩ් එකතුවෙලා බාධක මැදින් හෙමින් හෙමින් ඉස්සරහට යනවා..
@dilshancreation4172
@dilshancreation4172 4 ай бұрын
උදය වෙනස් උනෙ වැරැද්ද උදයගෙ😥
@shinithgunarathna6037
@shinithgunarathna6037 2 жыл бұрын
❤ CENTIGRADZ ❤
@MASITHA91
@MASITHA91 11 ай бұрын
Love you mchn
@kushanichamodya-h9n
@kushanichamodya-h9n Жыл бұрын
Oyala harima athal ane❤
@kushanichamodya-h9n
@kushanichamodya-h9n Жыл бұрын
Adarei centigradz ❤
@kushanichamodya-h9n
@kushanichamodya-h9n Жыл бұрын
Aluth song ekk oneee❤
@minutv4682
@minutv4682 2 жыл бұрын
👍
@SLcricsports
@SLcricsports Жыл бұрын
@chamathadhikari3289
@chamathadhikari3289 2 жыл бұрын
Brothers ❤
@k.shanikadilhani
@k.shanikadilhani Жыл бұрын
දෙල් කඳ නංගා මගදී බසයට නැංගා
@Anonymous-xj8cf
@Anonymous-xj8cf 7 ай бұрын
Ade lyrics 😂
@malitharupasinghe998
@malitharupasinghe998 2 жыл бұрын
Centigradz ❤
@buddikasampath3769
@buddikasampath3769 Жыл бұрын
@sahelabro7346
@sahelabro7346 Жыл бұрын
@manushapahanage2989
@manushapahanage2989 Жыл бұрын
❤❤
CENTIGRADZ | Maa (මා) | 29th November 2024 | TV Derana
1:56:27
Ma Nowana Mama
Рет қаралды 24 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Sinhala Songs | Centigradz
24:23
මියුරු නද
Рет қаралды 1,8 МЛН
කෝ කුකුළා?
35:00
Ape Sinhala Panthiya
Рет қаралды 76 М.
Breakfast to Dinner with Centigradz - 14th November 2014
39:50
Acoustica Unlimited | Centigradz - Obata Noheka | ITN
4:02
ITN Sri Lanka
Рет қаралды 954 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН