Acoustica Unlimited | Centigradz - Obata Noheka | ITN

  Рет қаралды 854,929

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 322
@videomaster8414
@videomaster8414 4 жыл бұрын
පාවෙනවා වගේ දැනෙන අය ලයික් කරන්න සෙන්ටිග්රේඩ් ගැම්ම
@shehanthennakoon8997
@shehanthennakoon8997 4 жыл бұрын
😘😘
@rasangishalanika4473
@rasangishalanika4473 2 жыл бұрын
True
@shaveenranasingha4849
@shaveenranasingha4849 4 жыл бұрын
නිකන් හිතපන් මේ කටහඬවල් වලින් ආයෙ සිංදුවක් ආවොත් එක රැයින් කොච්චර ට්‍රෙන්ඩින්ග් වෙයිද කියලා.. වෙන එකෙක්වත් නැතුව centigradz ලා විතරක් ! හම්මේහ්හ්හ් ඒක හීනයක් 💙
@pramod3828
@pramod3828 3 жыл бұрын
සින්දුවක් ආව ට්‍රෙන්ඩින් උන්නෑ😓
@mrdomadans166
@mrdomadans166 3 жыл бұрын
Ponna mal sindut ekka meylat thank na
@thiwankabalasooriya9701
@thiwankabalasooriya9701 3 жыл бұрын
Matath Mara prashnayak patta sinduwak awa Masa dekakata kalin but eka trending awe.matath hitha ganna ba🤔🤔🤔🤨🤨🤨
@kavindu1498
@kavindu1498 2 жыл бұрын
Jm
@sunilshanda1253
@sunilshanda1253 3 жыл бұрын
ආයෙ සිංදුවක් කරමු නේද CENTIGRADZ ආයෙ එකක් කලොත් ට්‍රෙන්ඩින් අංක එක බං... දැන් තියන සිංදු වගේද බං ඔය සිංදු හිතට වදින තරම්.... ආදරෙයි CENTIGRADZ
@slmusicview8936
@slmusicview8936 3 жыл бұрын
"මිණිමුතු"Centigredz කියලා ටයිප් කරන්න.ඒක මෙයාලගෙ අලුත් එකක්
@hashinisandeepa
@hashinisandeepa Жыл бұрын
❤❤
@SandaruwanMadhushanka-r6p
@SandaruwanMadhushanka-r6p 4 ай бұрын
@asankaarambagoda6768
@asankaarambagoda6768 2 жыл бұрын
මේ සිංදුව අහන්නම ටෙලිඩ්‍රාම බලපු කාලෙකුත් තිබුණා...❤️❤️
@ravindu5715
@ravindu5715 2 жыл бұрын
ඒ කාරෙ කොච්චර කොල්ටිද නෙ බන් 😥
@chinthajayawardana9194
@chinthajayawardana9194 2 жыл бұрын
අනිවාර්යයෙන්ම..මාත් එහෙමයි
@hashinisandeepa
@hashinisandeepa Жыл бұрын
Atta❤
@gennaroperera9916
@gennaroperera9916 3 ай бұрын
Maldewata
@Maduranga-qm1zq
@Maduranga-qm1zq Ай бұрын
මල් දෙවැට itn ඒකාලේ 🥹
@nimashasewwandi9209
@nimashasewwandi9209 3 ай бұрын
2024 ත් අහනවා 2025 ත් අහනවා ජීවත් වෙලා ඉන්නකම් අහයි ...ඇවිල්ලා යන විලාප ගී වගේ නෙමෙයි ..මේවා සදා අමරනීය සිංදු 🥺❤️
@kaweeshasanjana
@kaweeshasanjana 3 жыл бұрын
අතගැලි නොබැදෙන හිත බැදි සෙනෙහස සසර පුරා ළග ඉන්න ඇතී... ඒ අත් බවයෙත් මේ වාගේම අපි හමුවී වෙන්වී යන්න ඇතී... 😍 1:22
@Bensh_Hideout
@Bensh_Hideout 3 жыл бұрын
Sira
@maheshmadushanka2630
@maheshmadushanka2630 Жыл бұрын
@yashodhajeewanthi2608
@yashodhajeewanthi2608 Жыл бұрын
Lassanau
@duleejayasundara
@duleejayasundara 6 ай бұрын
Beautiful and touching !
@gamingතස්සා
@gamingතස්සා 4 ай бұрын
1:26
@evilsprit626
@evilsprit626 3 жыл бұрын
උබල ඇත්තටම හෙන ආත්මාර්ථකාමී මිනිස්සු අපිව හිනස්සල දැන් පාඩුවේ ඉන්නව
@sharangaekanayake196
@sharangaekanayake196 3 жыл бұрын
ඉසුරුමුණිය පේම් යුවල නොවේ අපි.. හිනහෙමු කදුලැලි සගවා හිත යට
@කවිදුශෙහාන්
@කවිදුශෙහාන් Жыл бұрын
සත්තකින්ම හා😊
@sashinidissanayake1852
@sashinidissanayake1852 3 жыл бұрын
තාමත් ආදරේ කරන කට හඩවල් ටිකක් මේ...❤️
@wejesooriya1996
@wejesooriya1996 3 жыл бұрын
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට........ අපේ සුසුමන් හමු වෙලා මුමුණනු ඇත....👉❤️👈
@anukiherath6937
@anukiherath6937 26 күн бұрын
හැමදාම උදේ සවස මේ සිංදුව අහනවා, මුළු දවසම හිත සන්සුන් වෙනවා ❤
@sajithpalamakumbura
@sajithpalamakumbura 14 күн бұрын
❤❤
@shamilthisara9720
@shamilthisara9720 2 жыл бұрын
අපි මේ හොයන්නේ අවුරුදු ගානක් ගිහින් පරන සිංදුවක් නෙවෙයි.අපේ පරණ මතක🥺❤️
@ronaldsrilanka1932
@ronaldsrilanka1932 Жыл бұрын
@ThatsDivyaaa
@ThatsDivyaaa Жыл бұрын
ATHTHAAAKKKK
@pasindugimhan6404
@pasindugimhan6404 3 жыл бұрын
දැන් full edit එව්වා වගේද බලපන් 😡. කොතැන කිව්වත් ඒවාගෙම තියෙනවා😀. ඔරිජිනල් artists 👑
@shalitharanathunga9003
@shalitharanathunga9003 3 жыл бұрын
Sirama😘
@pasindugimhan7196
@pasindugimhan7196 3 жыл бұрын
සිරා කතාවක්..🧡🧡
@menurayehan2088
@menurayehan2088 2 жыл бұрын
Udaya shree නෑ නේ බං...😥💔
@prabodhihansikasrihdcakesa1246
@prabodhihansikasrihdcakesa1246 3 ай бұрын
❤️❤️
@sampath-kuruppu
@sampath-kuruppu 2 жыл бұрын
සතුටුයි අපේ ඉස්කෝලේ කාලේ මේවගේ ලස්සන සින්දු අහන්න දුන්නට 🥲😥
@Jana-hr8mz
@Jana-hr8mz Жыл бұрын
අදටත් මතක් වෙනවා
@SandaruwanMadhushanka-r6p
@SandaruwanMadhushanka-r6p 4 ай бұрын
දැන් මේ වගේ ලස්සන සිංදු නෑ
@anji.wijesinghe
@anji.wijesinghe 2 жыл бұрын
කවදාවත් එපා නොවෙන සිංදු❤️💫
@suneth.wathsala
@suneth.wathsala 2 жыл бұрын
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට මටද නොහැක මල් විමන් තනන්නට නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 4 жыл бұрын
අම්මෝ...අපේ කාලේ වැඩ්ඩො ටික
@DileeshaSupun
@DileeshaSupun 4 жыл бұрын
How pure is this ! 😍🙏🏻
@sinnayoutubechanal2393
@sinnayoutubechanal2393 3 жыл бұрын
ගොඩක් කාලෙකට පස්සෙ ලස්සන song tikk mathak kara 😘😘
@SewwandiSenarath-wh8xh
@SewwandiSenarath-wh8xh 9 ай бұрын
එදා දැණුන ආදරයම අදත් අලුත් වෙලා දැනෙනවා මේ සිංදු අහනකොට.ඒ රසයමයි....එයාලා වෙනස් වෙලා ඉතින්...😍😍😍 අපිත් වෙනස් වෙල....
@sithiraweerasinghe977
@sithiraweerasinghe977 3 жыл бұрын
වචන......❤❤❤❤❤ පොඩි කාලෙ ඉඳන් අහන්නෙ ....
@oshadhathiwanka7145
@oshadhathiwanka7145 2 жыл бұрын
විරහව දැනුන කොම්ලෝ බියර් එකක් එහෙම ගහලා මේ සිංදුව අහන්න එපා.. ඇයි කියලා අහන්න එපා.. අහන්න එපා..❤
@bhanukaakalanka6823
@bhanukaakalanka6823 Жыл бұрын
Awadaneda oone😂
@VishwaVimukthi-r8y
@VishwaVimukthi-r8y 4 ай бұрын
Athyha bn ..adanawa 😂😂
@sudarshanisiriwardhana915
@sudarshanisiriwardhana915 5 жыл бұрын
ඒ අත් භවයෙත් මේ වාගේම හමුවී වෙන්වී යන්න ඇති...❤️❤️❤️
@hashanstudio748
@hashanstudio748 4 жыл бұрын
mage sinduwak ahanna enna bs!
@pawannirasha2253
@pawannirasha2253 2 жыл бұрын
සැමදා ඇසෙන විට අමුතුම හැගීමක් එන්නේ ......භාවනාවක් වගේ ....මෙම නිර්මාණයන් ඇසෙන සෑම විටකදීම එම කලාකරුවන්ට උපහාරයක්ම වේවා..!!!
@chandanacgt
@chandanacgt Жыл бұрын
"අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස, සසර පුරා ලඟ ඉන්න ඇති.." ❤❤
@evilsprit626
@evilsprit626 3 жыл бұрын
ලන්ත්‍රා අලුත් සිංදුවක් දීපන්කෝ බං .....😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙
@SoftwareViper
@SoftwareViper Ай бұрын
2024 anyone 🤚❤
@stokestudy
@stokestudy Ай бұрын
❤😢
@superMatic488
@superMatic488 29 күн бұрын
Here❤
@nethmisulakkana325
@nethmisulakkana325 Жыл бұрын
අතැගිලි නොබැදෙන සිත බැදි සෙනෙහස ... සසර පුරා ලග ඉන්න ඇතී❤️ (V❤️N)
@vimukthikumara
@vimukthikumara 2 жыл бұрын
Unforgettable past ,love this song!!
@spn5579
@spn5579 2 жыл бұрын
මල් දෙවට තීම් සොන්ග්...ආදරේයි ලෙජන්ඩ් .
@kanchanawarnakulasooriya839
@kanchanawarnakulasooriya839 2 жыл бұрын
හරිම ලස්සන ගායනයක්..🥰👍
@chinthajayawardana9194
@chinthajayawardana9194 2 жыл бұрын
මං ගොඩාක් ආදරයකරන ගීතයක්.. වගේම හරිම ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයක්.. ඒ වගේම Centigrades Group එක මං ගොඩාක් කැමති.ඒත් මේ වන විට මොකද උනේ කියලා හිතාගන්නත් බෑ.. දක්ෂයෝ ටිකක් හිටියේ..
@pasindugimhan7196
@pasindugimhan7196 3 жыл бұрын
ඔරිජිනල් එක වගේම ලස්සනට කියනව...🙂🧡
@suchirasuriarachchi6841
@suchirasuriarachchi6841 3 жыл бұрын
Superb backing and perfect vocals!
@tharinduniroshana7319
@tharinduniroshana7319 5 жыл бұрын
Supiri ishan & eranga brothers... (Centigradz) .... welva yanava dannema nathuwa... 🖤🖤🎧🎧🎵🎵🎶🎶💯🌙
@hashanstudio748
@hashanstudio748 4 жыл бұрын
mage sinduwak ahanna waren kolla bs
@AestheticAMV
@AestheticAMV 3 жыл бұрын
centigradz is so talented 🔥👊
@Roucy_
@Roucy_ Жыл бұрын
ඉසුරමුණිය පෙම්යුවල නොවේ අප,හිනැහෙමු කදුලැලි සඟවා හිතයට.. හදවතට කතාකරන නිර්මාණයක්❤
@nadishanniluksharathnayaka5784
@nadishanniluksharathnayaka5784 25 күн бұрын
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට මටද නොහැක මල් විමන් තනන්නට නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස සසර පුරා ලඟ ඉන්න ඇති ඒ අත් භවයෙත් මේ වාගෙම අපි හමුවී වෙන්වී යන්න ඇතී හමුවී වෙන්වෙමු සසර පුරුද්දට එකම සඳේ සඳ එළිය දකින කොට ඉසුරුමුණියේ පෙම් යුවල නොවේ අප හිනැහෙමු කඳුළැලි සඟවා හිත යට
@sadushasadusha8384
@sadushasadusha8384 Жыл бұрын
තාමත් මේ සින්දුවට එදා වගේම ආසයි..❤️🌹
@supuntharaka304
@supuntharaka304 2 жыл бұрын
මාරම voice එ ආතිතයට අයේත් යනවා
@VishwaVimukthi-r8y
@VishwaVimukthi-r8y 4 ай бұрын
මේක මාරම ලස්සනයි..❤❤
@chathurierandika5671
@chathurierandika5671 Жыл бұрын
හදවතට දැනෙන 🎶 සින්දුවක් පාට්ට
@dammikaabeysekara2294
@dammikaabeysekara2294 2 жыл бұрын
යකෝ මන් තරුණ උනා එක පාරටම. ආදරෙයි❤️❤️
@manjulapriyadarshani8505
@manjulapriyadarshani8505 Жыл бұрын
අතගැලි නොබැදෙන හිත බැදි සෙනෙහස සසර පුරා ළග ඉන්න ඇතී...❤❤❤Dilu
@vindyadissanayake5284
@vindyadissanayake5284 Жыл бұрын
අතැගිලි නොබැදෙන සිත බැදි සෙනෙහස...සසර පුරා ලග ඉන්න ඇතී..ඒ අත් භවයෙත් මේවාගෙම අපි හමුවී වෙන්වී යන්න ඇති..
@sanka.m
@sanka.m 2 жыл бұрын
The best voices ever ♥️♥️♥️♥️
@ShANaeX
@ShANaeX 6 ай бұрын
Legends never die❤🙏
@RajithaPerera-l3d
@RajithaPerera-l3d 11 күн бұрын
More than 100 times 2024❤❤❤
@sewwandi1357
@sewwandi1357 5 ай бұрын
ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අප හිනැහෙමු කදුලැලි සගවා හිත යට 🖤
@asangaperera2303
@asangaperera2303 2 жыл бұрын
The Band of our time. Love you centigrades...
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
❤ wow❤ Centigradz is a wonderful era❤ 2023❤
@piyumashamalshani4326
@piyumashamalshani4326 3 жыл бұрын
Me sindu ape jeewethe hama mathakayakma lassana kla asama band akak centigradez Sandawathiye Rusiri Mage adare Obata nohaka 🔥🔥🔥
@sajithpalamakumbura
@sajithpalamakumbura 14 күн бұрын
Ou❤❤😢
@thilinaprabath
@thilinaprabath 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ centigradz ❤️👍
@gayaninirosha8434
@gayaninirosha8434 Ай бұрын
Harima lassanai. Koheydo lokeykata yanawa. A...tharam mihirie. Arthawath song akak. 2024.09.26❤❤❤
@harithpeshala7406
@harithpeshala7406 Жыл бұрын
අපේ කාලේ ආසම එකෙක් බාවනාවක් වගේ ❤️
@nilukahewage6146
@nilukahewage6146 10 ай бұрын
Wow.....i love this song....addicted ❤
@aravindasrimal8152
@aravindasrimal8152 Жыл бұрын
ඔබට නොහැක මගේ සෙවනට එන්නට .........💕💕 මටද නොහැක මල් විමන් තනන්නට 💕💕💕
@piumikaushalya5754
@piumikaushalya5754 2 жыл бұрын
Athagili nobedena hitha badi senahasa.... sasara pura laga inna athi....❤️❤️
@hansiherath3104
@hansiherath3104 2 жыл бұрын
Just like a meditation..love you guys
@janithbuddika5835
@janithbuddika5835 Жыл бұрын
මම බත් කන ගමන් itn එකෙන් බැලුවෙ ❤❤❤❤ මාරම මාරම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤centrigradz❤
@maheshJayaraj-hf4zq
@maheshJayaraj-hf4zq 17 күн бұрын
සුපිරියක් ❤️ හදවතට දැනෙනවා 🙏🏽
@dileepkumara2711
@dileepkumara2711 2 жыл бұрын
2022 ත් අහනවා මනො පාරක් ගහන්න❤️❤️
@dona8538
@dona8538 2 жыл бұрын
ආසම ගායකයා
@SongLyricsOfYourFavouriteSongs
@SongLyricsOfYourFavouriteSongs 10 ай бұрын
අතැඟිලි නොබැදෙන, හිත බැඳි සෙනෙහස❤️‍🩹
@nipundanushka3691
@nipundanushka3691 Жыл бұрын
මෙකනම් පිස්සුවක් lovely song❤️
@chaminkasun8677
@chaminkasun8677 2 жыл бұрын
තාමත් ඒ හඩ ඒ විදිහමයි..😍
@indikakodikara5248
@indikakodikara5248 2 жыл бұрын
Centigradez අයෙත් අතීතෙට අරන් යන්වා😔😍😍💙💙💙💙💙💙
@udarikoshala7151
@udarikoshala7151 Жыл бұрын
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි හමුවී වෙන්වී යන්න ඇති 😢😢😢
@sithummaliththa9801
@sithummaliththa9801 Жыл бұрын
සදුන් පෙරේරා වැලලෙනවා වගේද බලපල්ලා...මේකසුපිරියක්
@Uvinvishvika
@Uvinvishvika 2 жыл бұрын
Addicted to this song ❤️
@tperera3370
@tperera3370 Жыл бұрын
ඒ අත් භවයෙත් මේවාගෙම අපි හමුවී වෙන්වී යන්න ඇති 😢😢😢😢
@ZULTH4N
@ZULTH4N 2 жыл бұрын
2003 eth patta asai me sindu wlt 😍😍🤗
@cricketpisso2915
@cricketpisso2915 3 жыл бұрын
How nice, Centigratz
@chamoddarmapriya1928
@chamoddarmapriya1928 2 жыл бұрын
Ape a kaleta aran giya..patta..hemadama mathakaye tiyana songs
@chathubrodarbak6940
@chathubrodarbak6940 Жыл бұрын
Amboo eka Kanata me Pani danawa wage a voice eka ❤❤❤
@darshanachathuranga638
@darshanachathuranga638 5 жыл бұрын
Adarei adrei .....
@DilumNethmika-u8q
@DilumNethmika-u8q Жыл бұрын
supiriyk..............
@maheshdick8455
@maheshdick8455 2 жыл бұрын
අදටත් මතක් වෙන ඒ අතීතය
@hawatalk07
@hawatalk07 Жыл бұрын
Fav ❤
@malindasithija2928
@malindasithija2928 4 ай бұрын
Asama Sinduwak Tamath e wagemai voice ❤
@maheshindunil7771
@maheshindunil7771 3 жыл бұрын
නියමයි අයියේ.පටිට වොයිස්.
@primalmadushan8153
@primalmadushan8153 2 жыл бұрын
මල්දෙවැට ❤
@sakuclark7701
@sakuclark7701 2 жыл бұрын
The best voice ❤❤❤❤
@pincelifire6302
@pincelifire6302 2 жыл бұрын
What a voice 💕
@AdishaLakshan-ub3rt
@AdishaLakshan-ub3rt 2 ай бұрын
❤❤❤❤
@nishanimaddumage4797
@nishanimaddumage4797 4 ай бұрын
6 park ehuwa ekadigata 2024.06.03
@ashensenevirathna4802
@ashensenevirathna4802 4 жыл бұрын
2020❤️✌️
@DPSmart-40
@DPSmart-40 10 ай бұрын
තාමත් අහනවා ❤❤
@chamararuwan5748
@chamararuwan5748 8 ай бұрын
සුපර් ❤❤❤❤❤
@udayadxb2980
@udayadxb2980 Жыл бұрын
සුපිරි ඩයල් තමයි
@chandanacgt
@chandanacgt Жыл бұрын
Love this 🎉❤😘
@srilankacricketfans8874
@srilankacricketfans8874 3 ай бұрын
2024 අහන අය කෝ මේ ක පිස්සුවක් වගෙ 😢
@suchirasuriarachchi6841
@suchirasuriarachchi6841 2 жыл бұрын
So smooth backing!
@tehanranga3682
@tehanranga3682 2 жыл бұрын
අම්මෝහ් ඒක අද කාලේ ඒවා වගේ නෙවෙයි ෆට්ට ඉතිං 🔥💪
@binuuproductions-8519
@binuuproductions-8519 3 жыл бұрын
සුපිරි ලස්සනයි ❤❤❤
@dilinishashikala8064
@dilinishashikala8064 3 жыл бұрын
Centigradz🥺💓🤩
@memanussaya7687
@memanussaya7687 3 жыл бұрын
හේ හේ හෙහෙ හේ 😇❤️
@OnaDeyak
@OnaDeyak 5 жыл бұрын
Supper.... 🔴❤❤🔴❤❤🔴
@didulamadhubhashana5207
@didulamadhubhashana5207 5 ай бұрын
ඒ කාලේ පිස්සුවක්.මේ සිංදුව කටේමයි ඉස්සර.රිගින් ටොන් එක තිබ්බෙත් මේක
@amithsangeeth7903
@amithsangeeth7903 6 ай бұрын
please give us a real song again in 2024 #centigradz
Acoustica Unlimited | Centigradz - Hadaganna Me Sitha | ITN
5:27
ITN Sri Lanka
Рет қаралды 301 М.
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 66 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
Acoustica Unlimited | Asantha Peiris - Nupurudu Oba Dutu | ITN
4:10
ITN Sri Lanka
Рет қаралды 2 МЛН
Acoustica Unlimited | Dilmin Perera - Sihina Dewuduwe | ITN
4:54
ITN Sri Lanka
Рет қаралды 405 М.
Sinhala Songs | Centigradz
24:23
මියුරු නද
Рет қаралды 1,5 МЛН
Pahasara - Centigradz
3:18
CENTIGRADZ
Рет қаралды 20 МЛН
Acoustica Unlimited | Asantha Peiris - Senehasakata | ITN
3:58
ITN Sri Lanka
Рет қаралды 573 М.
Nidukin Inu Mana - Dimanka Wellalage | ITN Acoustica Unlimited
5:05
Dimanka Wellalage
Рет қаралды 221 М.
ඇමතුමක් | Amathumak | Ruwan Hettiarachchi | Naada band | Kome Vibez
3:02