බොන මූණක් තිබුනට මම බොන්නෙ නෑ | ඒ නිසා යාළුවොත් නෑ | MA BALA KALE Ft, GAYAN PERERA |

  Рет қаралды 135,150

Neth FM

Neth FM

Күн бұрын

----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #mabalakale #GayyaMusic

Пікірлер: 359
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 5 ай бұрын
පිට කවරෙන් මිනිස්සු මනින්න බෑ කියන එකට හොද ම උදාහරණයක්
@waves545
@waves545 5 ай бұрын
ඔවු ගය්ය සුපිරි කොල්ලෙක්. ඉස්සරහට ඉන්ටර්නැශනල්ලෙවල් එකේ නිර්මාණ දකින්න පුළුවන් වෙයි. ගය්ය නැත්නම් ඩැඩී එකක් නෑ ❤
@supunprabath6777
@supunprabath6777 5 ай бұрын
සුපිරි බුලට් එකක්❤❤❤
@vernontissera
@vernontissera 5 ай бұрын
වර්තමාන ශ්‍රී ලංකාවේ සැම පාසැල් දරුවෙක්ම ඇසිය යුතු සහ තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ආදර්ශයක් ලබාගන්න පුළුවන් කථාවක් ගයාන් පෙරේරා පවසන්නේ ! ගොඩක් ස්තුතියි ගයන් ට සහ වැඩසටහන ඉදිරිපත් කරණ පුතාට 👏🙏💐
@nava9250
@nava9250 4 ай бұрын
මේ නිවේදකයා හොද සවන්දෙන්නෙක්.නිදහසේ කතා කරන්න දුන්නා.ගයියා නියම පොරක්❤
@slcrack
@slcrack 4 ай бұрын
aththa kathawa 😍
@chulaniwijesundara1132
@chulaniwijesundara1132 5 ай бұрын
මිනිස්සු genuine උනාම ජීවිතේ කොච්චර සරල සුන්දරද? Well done Gayan!!
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 5 ай бұрын
සුනිල් පෙරේරා මහතාගෙ ගීත ඉතා අර්ථවත් . පුතා ගැන හරිම ආඩම්බරයි. අහිංසක දරුවෙක් අපි ආදරෙයි පුතා.
@Dinesharumendo
@Dinesharumendo 5 ай бұрын
පිස්සෙක් වගේ හිටියට පට්ට පොරක්.❤❤
@dula2531
@dula2531 5 ай бұрын
2012 දී රත්මලානේ කදවල පාරේ සලරු කඩේ ගාවදී අපි දුමක් දැම්මා. කලු මොන්ටෙරෝ ස්පෝට් එක්ක ආවෙ මතක විදියට. සුපිරි කොල්ලෙක්... ❤️
@asankanuwan4723
@asankanuwan4723 5 ай бұрын
පියානෝව ව්කුනන්නැතිව තමන්ගේ අනන්‍යතාවයක් හදාගත්ත පට්ට චරිතයක්. ගයාන් ඔබට ජය
@thushanthialutwela5089
@thushanthialutwela5089 5 ай бұрын
මෙන්න මෙහෙම වෙන්න පිට කවරය නැතිව ඇතුළත බලලා තමයි තීරණය කරන්න ඕනේ . තරුණ ළමයි ආදර්ශයට ගන්න ඕනේ මේවා . God Bless .
@lakmalipremasiri9505
@lakmalipremasiri9505 5 ай бұрын
හරිම හොඳයි‍,‍, හොද දැනුමක් තියෙන‍වා‍, පින් පව් ගැන තියෙන අවබෝධය.. අවංකම ජයෙන් ජයම වේවා!❤
@2uk2
@2uk2 5 ай бұрын
එතකොට බොරුවටත් ජය වේවා කියනවද😊
@gvanda573
@gvanda573 5 ай бұрын
හරිම ලස්සන කතාබහක්.. තාත්තා ගෙ අදහස් වලින් පන්නරය ලබලා තියනවා.. ජේසු පිහිටයි ..
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 5 ай бұрын
ඒක නෙමෙයි, අපේ බැක්ග්‍රවුන්ඩ් එක, අපේ බැක්ග්‍රවුන්ඩ් එක වෙනස්! ඒක පට්ට!!!
@thushanthialutwela5089
@thushanthialutwela5089 5 ай бұрын
තාත්තා කරපු හොඳ පුතා ගේ පස්සෙ එනවා. ඇත්තටම දෙමව්පියන් හොඳ වෙන්න වෙන්න දරුවන්ට ඉබේම වාසනාව ගේනවා. Great ❤❤❤
@punsaracable6453
@punsaracable6453 5 ай бұрын
Absolutely true.
@lasithajayasinghe7777
@lasithajayasinghe7777 5 ай бұрын
හිත හොද මනුස්සයෙක්. ජයවේවා.
@crismalfernando9116
@crismalfernando9116 5 ай бұрын
පුතා ඔයා ඔයාගෙ තාත්තාව ඔසවා තැබූ තැන ප්‍රසංසනීයය we ara proud of you. We missed your great father but you Will full fill it in near future You are great son❤ God bless you පුතා
@Ahambu
@Ahambu 4 ай бұрын
සුබ පැතුම් ඉදිරි වැඩ වලට ගයාන්... නිවේදක මල්ලි හරිම ලස්සනට සාකච්ඡාව අරගෙන යනවා... ජයම වේවා
@outdooractivities1179
@outdooractivities1179 4 ай бұрын
චරිත අතලගේගෙත් අදහස් මෙහෙමයී.. ආසම 2ක් ❤
@kitchentop7536
@kitchentop7536 4 ай бұрын
Aww what a discussion. ඇත්ත කතා කරාම ඇත්තටම programme එක රසවත්...බොරු show off නැති කතා බහක්. වෙල්ඩන් ගයාන්
@anomamapa8718
@anomamapa8718 5 ай бұрын
තාත්තා වගේම දක්ශ හොද වාසනාවන්ත intelligent පුතෙක් තාත්තාගේ songs වලට් වගේම පුතාගෙ songs වලටත් අපි හරිම කැමතියි පුතා ඔහොම කිව්වට තාත්තාගේ හැකියාව ගැන අපි හොදට. දන්නවා අවාසනාවට ඒ පින්වත් කෙනා අපිට නැති වුනා ඒ වගේ තාත්තෙක් ලැබීම. ඔබ කරපු ලොකු පිනක ප්‍රතිපලයක්
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs 5 ай бұрын
තාත්තා වගෙම නියම කොල්ලෙක් ගයන් බ්‍රැන්ඩ් එකක් ඔයාට වරදින්නෙ නැහැ ගතිගුන අතින් හොද කොල්ලෙක් අදරෙයි 🙏🥰❤🥰❤🥰❤
@paramichandupa6015
@paramichandupa6015 5 ай бұрын
තාත්තගෙ කටම තමයි. රසකාමීත්වය තුලින් නැගි දාර්ශනිකත්වය. හාස්‍ය රසය මැද හරිම කැමැත්තෙන් අහගෙන හිටපු කතාවක්. ❤❤ජය❤❤.
@dhanushkarajew4349
@dhanushkarajew4349 5 ай бұрын
අම්මො දැන්නම් මම ආසම ගයියට❤
@hansanihansani6892
@hansanihansani6892 5 ай бұрын
හොඳ ළමයෙක්.තව තව හොඳ වෙන්න.හරිම වටින පුතෙක්
@amilarandeniya6123
@amilarandeniya6123 5 ай бұрын
ගයියා සුනිල් පෙරේරාගේ ප්‍රබුද්ධ වර්ෂන් එකක් ❤ බොන්නැති කොල්ලෙක්ගෙ ජීවිතේ ගයියට ගොඩාක් ලගිං යනවා. මම ඒක අත්විදිනවා.
@user-lp1sj8kx2g
@user-lp1sj8kx2g 4 ай бұрын
තාත්තා වගේම වැඩීඩෙක් බව දැකලා තිබුනට,තාත්තා වගේම සුපිරි චරිතයක් බව දැනගෙන හිටියේ නෑ. ජයවෙිවා
@dileepabandara
@dileepabandara 5 ай бұрын
අවංකව සරල සාමාන්‍ය විදිහට කතා කරනවා. ඒකයි වැදගත්කම
@aselachanaka2260
@aselachanaka2260 5 ай бұрын
මගේ ප්‍රියතම කළාකාරයාගේ පුතා. ඒවගේ අතිශ්‍රේෂ්ඨ තාත්තා කෙනෙක්ගෙ පුතෙක් වීම නම් ගොඩාක්ම ලොකු ආඩම්බරයක් වෙන්න ඕනේ කාරණයක්.
@ajithbandaranayaka8214
@ajithbandaranayaka8214 5 ай бұрын
Great ? Stag night එකේ ඇදුම් නැති ගැනු එක්ක ළමයි ඉස්සරහ නටපු මාර great පොරක් තමයි
@chamindagodage5923
@chamindagodage5923 5 ай бұрын
Ha ha, what great ? I respect Gayan and his skills. But I dont think we can call sunil as a great musician.
@Luis-gy5tw
@Luis-gy5tw 5 ай бұрын
​@@chamindagodage5923 music paththen sunil perera ghapu gema,e voice ek na katawth.band paththen baluwath flash back lath thama ethana na... ithin personl quality gana nm mn dan na.mt vdkuth na.e talante tyna kenek nm na ithin thama lankawe.echcharaii
@rk-tg2in
@rk-tg2in 5 ай бұрын
,​@@Luis-gy5tw
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 5 ай бұрын
තාත්තාට නම් කැමතිම නෑ. පුතා නම් හොදයි
@manelmorris4785
@manelmorris4785 5 ай бұрын
හරිම සුන්දර සකචිචාවක් සුනිල් පෙරෙරා සහොදරයාගෙ සකචිචාවක් අසනවා වැනි හැගිමක් අවසාන වේ‍නකල්ම ඇහුවා නියමයි පුතා ඔබ දෙපලටම ජයෙන් ජය ❤
@thushariperera3182
@thushariperera3182 5 ай бұрын
තාත්තා වගේම නියම චරිතයක් කියලයි හිතෙන්නේ. ජයවේවා මල්ලි. 👍
@mariekusum3310
@mariekusum3310 4 ай бұрын
Keep it up putha… iam looking fwd to see you in California 🌹😇mk 🇺🇸 USA බිව්වා වාගේ ඉන්න මම 68 පුතා නටනවා කොන්ද අප්සෙට් .. මිනිසූ හිතන්නෛ බීලා කියලා .. Keep going Putha🌺🌹
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 4 ай бұрын
ගයිය පට්ට සුපිරි හදවතක් තියෙන හරිම නිහතමානී චරිතයක්.❤ ආදරෙයි හැමදාම ✝♥🙏
@saliyaweerasinghe1201
@saliyaweerasinghe1201 4 ай бұрын
බොක්කේ එකයි හක්කේ එකයි නැති සුපිරිම කොල්ලෙක් මේ...
@shyamasam16
@shyamasam16 5 ай бұрын
සුනිල් පෙරේරා කියන්නෙ සංගීතයට හිතැති මිනිස්සු අතර නොමියෙන චරිතයක්. අදටත් ඔහුගේ ඍජු ප්‍රකාශ ලස්සන අදහස් කලා ක්ශේත්‍රයට ආදර්ශ❤ ගයාන් ඔහුගේම අනන්‍යතාවක් සමග පරිණත විදියට හිතන පතන සංගීතඣයෙක් බව පෙනී යන්නෙ. ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක වේවා! ❤
@dharanimadugoda
@dharanimadugoda 5 ай бұрын
What an unbelievably honest and genuine personality ❤
@madushirathnayaka9439
@madushirathnayaka9439 5 ай бұрын
බොන්නෙ නෑ.මාරයිනේ
@roshikadesilva505
@roshikadesilva505 4 ай бұрын
Very impressive conversation ❤ Adorable personality..Proud of you Gayan❤ Respect to Sunil and Family ❤
@chamodimadurangika4590
@chamodimadurangika4590 5 ай бұрын
ආසම කෙනෙක් ❤ හැමවෙලේම ඇහුනෙ නැතත් හැමවෙලේම මුමුණන සිංදු වැඩිහරියක් ගයියගෙ...❤️❤️❤️
@mohamedshaheem4920
@mohamedshaheem4920 5 ай бұрын
තාත්තාගේ පැත්තේ අය වෙනුවෙන් psyco වගේ සිංදුවක් හැදුවා නම් හරි හැම පවුලකම තාත්තාගේ පවුල ඒවගේ
@Nik-88
@Nik-88 4 ай бұрын
I admire this boy. His values, his frankness together with his talent
@ADNissanka5429
@ADNissanka5429 5 ай бұрын
ගයාන් යුනික්...වන් ඇන්ඩ් ඔන්ලි.... වැඩසටහන මෙහෙයවීම ඉතා ඉහල අගයක් ගන්නවා !! ර්‍
@roshanu2001
@roshanu2001 5 ай бұрын
ගත යුතු දෑ බොහෝය ඔබට යහපතක්ම වේවා 🙏🙏🙏
@masonmatt9117
@masonmatt9117 5 ай бұрын
අවංකව හැමදේම කතා කරනවා. ❤❤❤
@sujathahettiarachchi7335
@sujathahettiarachchi7335 5 ай бұрын
පුතාට බුදුසරණයි
@Muthu-xu8po
@Muthu-xu8po 5 ай бұрын
ආදරෙයි පුතා තාත්තා නැති අඩුව අපිට ගොඩක් දැනෙනවා .රටට අවශ්‍ය වෙලාවෙ සුනිල් පෙරේරා මැතිතුමා නැතිවුනේ.
@B14ckyW01f
@B14ckyW01f 4 ай бұрын
සුපිරි ගයියා♥♥♥
@user-us4tb1bd8y
@user-us4tb1bd8y 4 ай бұрын
කාලෙකට කලින් බර පන්තියෙන් ආතල් දාපු මිනිස්සු තමන්ගේ පාඩුවේ ගමනක් යනවා❤️ සතුටුයී good luck gayya
@davidclarke6861
@davidclarke6861 5 ай бұрын
Api okkoma Gaiyyage yaluwo Ape teenage eke lankawa hollapu music karana niyama character ekak tamai Gaiya kiyanne Supiriyak Gaiya ❤❤❤❤❤
@zee1301
@zee1301 5 ай бұрын
Love your personality....and it's so nice to see how mature you are now..good for you Gayan....wish you all the best
@wesakwijeratne5017
@wesakwijeratne5017 5 ай бұрын
Superb Mallie. Your honesty is greatly appreciated and laughed until my ribs split after hearing your Farthers and Mothers story. Also, thought you are a super duper drinker but to see it isn't; hence you are a good example to the quote of not to judge the book by it's cover. All the best with all your future endeavours and i just became a big fan of yours!!
@chandrathilaka4442
@chandrathilaka4442 5 ай бұрын
අවංක කොල්ලෙක් ජයවේවා පුතා
@sharminidias2732
@sharminidias2732 5 ай бұрын
I like the presenter on this Show very much.
@M.Perera
@M.Perera 5 ай бұрын
Respect to Gayan❤ You have a brighter future.
@indikaagalakotuwa6341
@indikaagalakotuwa6341 4 ай бұрын
කියන්න තියෙන්නේ මෙචිචරයි. උබනමි මා...ර පොරක් බමි..👌❤️ මා බාල කාලේ තැන්කූ ඔයාටත්..❤️❤️
@DD-nl7rv
@DD-nl7rv 5 ай бұрын
What an insight, such a humble personality. May you get nothing but the best in life!!! Respect Gayan!!!!! Thaththage pahanin eliya balana Anthony daruwo mewa balalawath thamunge deyak thulin Jackson ge nama thiyapalla, mala gedarai, intvw ekei arakei mekei minissunta bana bana, 'appachchi mala' wikunan kanne nathuwa!
@tharukisanjula298
@tharukisanjula298 5 ай бұрын
මේ මනුස්සයා ❤🌻
@winteriscoming9408
@winteriscoming9408 5 ай бұрын
සුපිරිම චරිතයක් ගයියා
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 5 ай бұрын
ආදරෙයි මචං....ජය...😇👌💜🤛
@devotedtravelers
@devotedtravelers 5 ай бұрын
wow. What a great interview!!
@AthulaBandara-pf4vz
@AthulaBandara-pf4vz 5 ай бұрын
හරිම හොද කෙලින් කතාකරන මනුස්සයෙක් 💗
@l.h.sampath.4189
@l.h.sampath.4189 4 ай бұрын
ගයියගෙ, සමහර අදහස් ගැන හරිම සතුටුයි... විෂේශයෙන්... " මතින් තොර වීම හා පාප මිතුරන්ගෙන් ඈත්වීම.. පිං දහම් / කර්ම කර්මඵල විස්වාස කිරීම.. දෙමව්පියන් ගැන තියෙන ගෞරවය " තෙරුවන් සරණයි !!! 🙏🙏🙏 ජයවේවා !!!
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 4 ай бұрын
👍☸️❤❤❤
@user-zn7ib3jo5r
@user-zn7ib3jo5r 4 ай бұрын
යාලුවො වටකරගෙන ඉන්න අයට වඩා තනියම ඉන්න අය සතුටින් ඉන්නවා මාත් ඔබගේ අදහස් වලට ගරු කරනවා
@shiranthiwithanage8341
@shiranthiwithanage8341 4 ай бұрын
Putha oyage thathage sindu man godak asawen ahuwa oyage sindurh man ahanawa❤❤❤❤ adarei parissamin idiriyata yanna oyage kathawa hari lassanai niyamai JAYAWEWA
@itssandeepa
@itssandeepa 4 ай бұрын
Music + ජිවිතේ ඒ ඇති ❤❤
@sharminidias2732
@sharminidias2732 5 ай бұрын
I Wish Gayan Perera All God's Blessings !
@AnushaSilva-vg2xd
@AnushaSilva-vg2xd 5 ай бұрын
Gayan we love your songs Wonderful guy Wish you all the best ❤️
@AthulaJayathilake
@AthulaJayathilake 5 ай бұрын
ගයියා එළම 💜🤟
@naveenfernando6453
@naveenfernando6453 5 ай бұрын
උබ එල කොල්ලෙක් ගයා..respect බං..
@gihansjay106
@gihansjay106 5 ай бұрын
මං ආස පොරක්.. සරලයි ආතල්.. හැබැයි බුද්ධිමත්...
@mihira3392
@mihira3392 5 ай бұрын
Simple but with deep thought Radical but with real quotes Marvel GYE with hard talks BS
@ranjulapathirathna1862
@ranjulapathirathna1862 5 ай бұрын
Intelligent youth leading his life in a genuine way !❤🎉🎉🎉🎉
@waves545
@waves545 5 ай бұрын
සුපිරි කොල්ලෙක් ❤
@SithumLakshitha-g2s
@SithumLakshitha-g2s 3 күн бұрын
I hv the same boring personality ....i inspired so much..thank you ගයිය ❤
@nadee2011
@nadee2011 4 ай бұрын
ස්වීට් අනේ...මම හරි ආසම චරිතයක්.. මේ ළඟදි රාවතාවත්තේදි දැක්කා. කතා කරන්න පුදුම ආසාවක් තිබ්බා. ලොකු ලයින්ද දන් නෑ කියලා නිකන් හිටියා.. 🤣🤣🥰❤ ගයියායි මායි දෙන්නාම එකම වයසේ. හෙන බෝරින් කේස් එකක්. ⁣ඕම කතා කරයි. හැබැයි පට්ට බෝරින් 🤣🤣🤣🤣🤣🤣🤣
@user-ig2qs5vo9m
@user-ig2qs5vo9m 5 ай бұрын
Love you, brother, Your Dad was a legend and a real deal. Looking forward to see you ASAP❤
@priyankachandra3644
@priyankachandra3644 5 ай бұрын
Aaaaa Sama correct 🎉1k. Really So have you greatfull day a head. Mr gaiya 🎉🎉🎉🎉
@sajeewanijayawardhene9618
@sajeewanijayawardhene9618 4 ай бұрын
Theruwan saranai.....putha oyata,harima atta katha karana yahapath lamayek ...
@indikaprasanna8981
@indikaprasanna8981 4 ай бұрын
ගයාන්........පට්ට ❤❤❤❤
@isharadulanjalee917
@isharadulanjalee917 4 ай бұрын
Um addicted to watch interviews and podcasts whenevr there is gayya😊
@induwijesundara8378
@induwijesundara8378 4 ай бұрын
Gayan harima hoda kenek,mama eyalage asal vesiyek lesa hodin dannava,harima hodai oya katha karana kenama hadavathin inna kenek’,love you gayya
@thusharimendis8637
@thusharimendis8637 5 ай бұрын
ආදරනීය චරිතයක් හරි වටින අදහස් ඉදිරිපත් කලා ❤❤❤
@jkcjayaruk4993
@jkcjayaruk4993 5 ай бұрын
ගොඩක් හොඳ කෙනෙක් අවන්ක කෙනෙක් 👍👍👍
@manachethana5272
@manachethana5272 4 ай бұрын
❤ සුපිරි ආසම එකෙක් ❤
@iraniayesha9311
@iraniayesha9311 5 ай бұрын
Gagan hitapu widiyath ekka Dan Inna widiya Nam full great...God bless you brother.....
@michaeljjackson4238
@michaeljjackson4238 5 ай бұрын
මං පට්ට ආස පොරක් ගයියා.. ඌ මාර open
@anazazi
@anazazi 3 ай бұрын
රත්මලානේ set වෙච්ච kalee .. supiri gaiya
@susanthafernando6383
@susanthafernando6383 5 ай бұрын
Wish you all the best....may you get more ideas for more new music and fantastic new albums...as a Peteriite keep the colours flying 😀👍👍✊
@shanthajayamaha7327
@shanthajayamaha7327 5 ай бұрын
Adarei Putha ❤GOD bless you 🙏 🙏🙏
@ajithgamage4213
@ajithgamage4213 5 ай бұрын
ෂා.....මාර කොල්ලෙක්
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 3 ай бұрын
සුපිරි චරිතේ,ආදරෙයි තාත්තටයි පුතාටයි දෙන්නටම😂❤
@sandyasalgado
@sandyasalgado 5 ай бұрын
හරිම පරිනත සාකච්චාවක්. තරුනයෙක් හැටියට ගයාන් හිතන විදිය හරිම විවෘත්තයි සහ නැවුම්. සුනිල්ට කරන ලොකු ගෞරවයක් වගේ
@lallal7753
@lallal7753 5 ай бұрын
හරිම සතුටින් බැලුවා..........
@newssportsinfocus2642
@newssportsinfocus2642 5 ай бұрын
සුනිල් අයියම තමා ... RESPECT...
@JenniferBas-yx8he
@JenniferBas-yx8he 3 ай бұрын
A genuine child. may God bless you putha
@RushanWeerasinghe
@RushanWeerasinghe 5 ай бұрын
ආදරෙයි ❤❤❤❤
@amarangikodagoda7130
@amarangikodagoda7130 5 ай бұрын
One of my favourite singer❤❤❤
@DarshPrem
@DarshPrem 5 ай бұрын
Simple and serious guy...🎉❤
@samith1986
@samith1986 5 ай бұрын
එල කොල්ලෙක් 🍻
@mudithabandara8575
@mudithabandara8575 5 ай бұрын
Super talented 👌👌
@tharinduwickramasingha1577
@tharinduwickramasingha1577 5 ай бұрын
අන්න කොල්ලෝ❤
@vidyawickramasinghe9052
@vidyawickramasinghe9052 4 ай бұрын
This kid is brilliant. Parents' good deeds have paid him off!
සයිකො මස්සිනා තැප්‍රොබේනයට
58:01
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 67 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
COFFEE STUDIO WITH MUDITHA AND ISHI II 2022-01-30
52:28
Swarnavahini TV
Рет қаралды 25 М.
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 111 М.
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 4,4 М.
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 322 М.