CENTIGRADZ - Sandawathiye ("Thana Thana")

  Рет қаралды 1,501,251

CENTIGRADZ

CENTIGRADZ

Күн бұрын

Artiste: Centigradz
Song : Sandawathiye from the Album Urumaya
Lyrics Sajith Dilpahan
Music & Melody : Thusith Niroshana

Пікірлер: 1 100
@shenmathisha2167
@shenmathisha2167 2 жыл бұрын
ලංකාවේ සංස්කෘතියටත් ගරු කරගෙන music industry එකේ ලොකු වෙනසක් කරපු සෙට් එකක් තම centigradz කියන්නේ.ආදරෙයි හැමදාම ඔයාලට.
@supuntharu2897
@supuntharu2897 7 ай бұрын
මන් කාල තරණය කරලා ආවේ.උඹලත් තාම මේ සිංදුව අහනවා නේද❤️😍
@oshithaupekaoshitha
@oshithaupekaoshitha 6 ай бұрын
Ow bn 🥺❤️
@moon.1111.
@moon.1111. 6 ай бұрын
Hm 😢❤
@TashmiHimasha
@TashmiHimasha 6 ай бұрын
oww 😍🥺
@jaymusic438
@jaymusic438 6 ай бұрын
අඩෝ ඔව් 👊👊👊❤️
@sadeepaprabath6256
@sadeepaprabath6256 6 ай бұрын
ow
@rashinpriyanjith4617
@rashinpriyanjith4617 3 жыл бұрын
2021 බන් අපි ඒත් තාම පොඩි කාලේ අහපු මේ සිංදුවලට කොච්චර ආදරෙයිද?😵😵
@isurumahesh5744
@isurumahesh5744 2 жыл бұрын
❤️
@rashinpriyanjith4617
@rashinpriyanjith4617 2 жыл бұрын
@@thishyhanwella8248 ❤️
@gimhanikuruppu7358
@gimhanikuruppu7358 2 жыл бұрын
ඒ දවස් වලත් ඇහුවා, ඒ වගේම දැනුත් අහනවා...❤️😍
@shan_p_dissanayake
@shan_p_dissanayake Жыл бұрын
😁👍
@user-tr7bu7sh4k
@user-tr7bu7sh4k 4 жыл бұрын
Centrigradz ආයෙ එකතු වෙනවට කැමති අය like ekk dann 😍
@MrGamergameplay
@MrGamergameplay 5 жыл бұрын
ඒ කාලේ කලිසං කකුල්වල ලොකු..... ඒ මියුසික් අය කවදාවත් ලංකාවේ ඇහෙන්නැතිවෙයි...බූට් සින්දු අදකාලේ කලාව කන ජරාවක්.ලස්සනයි හැම සිංදුවම සෙන්ටිග්රේඩ්ස්.
@ovintech7370
@ovintech7370 4 жыл бұрын
Sira bn
@pradeepkumara1932
@pradeepkumara1932 4 жыл бұрын
OW BNNNNNN
@wmkumari5137
@wmkumari5137 3 жыл бұрын
Ou bn.. sira katav
@rangamendis8461
@rangamendis8461 3 жыл бұрын
Eka aththa 😊
@jalithachanketh3012
@jalithachanketh3012 3 жыл бұрын
Aniwa bn
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake 2 жыл бұрын
Wow that feeling 🥺😭❤ i can't explain that..උදය ශ්‍රීගෙ කටහඩ 🥺❤ තාම ආස සින්දුවක්.. ඕකට ඩාන්ස් කරන්න පුලුවන් ලස්සනට... සරල විදියට ජීවිත ගෙවුණු ඒ කාලේ වගේ ආයෙ එනවනම් 🥺 TV chanel එකක මේ 2000 - 2012 වගේ කාලෙ සින්දු සෙට් එක චාට් ශෝ එකක් විදියට කරනව නම් 🥺🥺🥺🥺
@TUBEH991
@TUBEH991 7 ай бұрын
තව ටික දවසකින් මේ සිංදුව Tv වල Radio වල, අවුරුදු උත්සව වල පට්ට ගහයි..❤ 2024.03.12
@Kaduruwela41kandy
@Kaduruwela41kandy 7 ай бұрын
යෙප් 🎉
@plzdontsubscribe7279
@plzdontsubscribe7279 6 ай бұрын
ඒත් කොයි Centigradez,ඒක තමයි මචන් ජීවිතේ කියන්නෙ,හැම දේම වෙනස් වෙනවා,කරපු හොඳ දේවල් විතරයි අන්තිමට😢
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 6 ай бұрын
ඕ අන්න පට්ට ගහනෝ හිරුයි දෙරනයි කෙල්ලො නටව නටව බන් මේ ඒක බලන අතෙරෙ මේ කොමේන්ට් එක දාන්නෙ 😂❤🎉 මෙච්චරම තමයි එකෙක් නෑ මුන්ගෙ සින්දු වලට ගහන්න තාමත් මුන්ගෙ සින්දු තමයි පාවිච්චි කරන්නෙ ❤️💪🤟 දැන් ඇහෙද්දි දුක හිතෙනවා ලන්කාවෙ අපිට අපේ නියම සන්ගීතෙ මිස් උනා කියලා හිතෙනවා 😢😣😕
@TUBEH991
@TUBEH991 5 ай бұрын
@@Kaveesha-xx6nk අනිවා මචෝ..
@CGRCOOL
@CGRCOOL 2 жыл бұрын
2006 අවුරුද්දේ ITN අවුරුදු කුමරිය program එකට මේ සිංදුව ITN එකේ නිතරම පෙන්නුවා ❤️ එතකොට මම o/l කරලා ගෙදර හිටියේ. මේ සින්දුවත් එක්ක ඒ යෞවන කාලේ දැනුන හැගීම්.. අදටත් මතක් වෙද්දී හිතට මොකක්දෝ අමුතු හැගීමක් දැනෙනවා.. ආයේ ඒ කාලය ජිවිතයට එන්නේ නැහැ 😢♥️♥️♥️
@pasindupanapitiya6937
@pasindupanapitiya6937 3 жыл бұрын
තේරුමක් තියෙන සිංහල සිංදු කලාවෙ අවසානයට කලින් ආව ලස්සන ම සිංදු ටික.... ආයෙ මේ වගේ තේරුමක් ඇති සිංදු නෑ.... මළ ජරාව මිසක්....
@rawindulakshan5002
@rawindulakshan5002 3 жыл бұрын
ඔව්.දැං ඔක්කොම විනශෙට ඇදී යන්නෙ 😢😓
@krishansameera1549
@krishansameera1549 2 жыл бұрын
දැනටත් අවුරුදු කාලෙට යන එකම සින්දුව මෙක ආදරෙයි Centrgadze ❤❤❤❤
@thilinachiranjeewa525
@thilinachiranjeewa525 2 жыл бұрын
ඇයි රූ වරුනා එක 😌
@piumashamalshani5863
@piumashamalshani5863 7 ай бұрын
E pure vibe Eka wena kesema song ekakata genna baha
@manujaprasad0405
@manujaprasad0405 7 ай бұрын
Old is Gold 🥺💗 2024 තාමත් අහනවා එපා වෙන්නෙ නෑ කවදාවත් 🥺❤️
@tharinduchathuranga8232
@tharinduchathuranga8232 6 жыл бұрын
ආයේ එකතු වෙල මේ වගේ සිංදු ටිකක් කරනව නම් මරු .....👑👑👑👑
@manuranaproduction8308
@manuranaproduction8308 4 жыл бұрын
Aith enne na bn 😥😥😥😥😥😩😩😩😩
@rawindulakshan5002
@rawindulakshan5002 3 жыл бұрын
@@manuranaproduction8308 hmm 😭
@Kaduruwela41kandy
@Kaduruwela41kandy 7 ай бұрын
සිංහල අලුත් අව්රුද්දත් ලග ලගම එනවා ❤ මේවා ඇහෙනකොට නිකන් අව්රුදු vibe එකක් දැනෙනව
@Nela627
@Nela627 7 ай бұрын
Mata mathak wenneh podi kaaleh Matara gihin awurudu samarapu eka ❤️
@_lil.diva_2933
@_lil.diva_2933 7 ай бұрын
@@Nela627matatath den eh aya na godak rata
@Kaduruwela41kandy
@Kaduruwela41kandy 7 ай бұрын
@@Nela627 🥺❤️
@Kaduruwela41kandy
@Kaduruwela41kandy 7 ай бұрын
@@_lil.diva_2933 🥺❤️
@anushkashandesh1727
@anushkashandesh1727 6 ай бұрын
මේ පාර නම් පිට රටක ඉන්න මට අවුරුදුත් නෑ.. ඒත් මේ බලනවා අයෙමත්..❤❤
@janithnawodya4303
@janithnawodya4303 25 күн бұрын
ප්‍රශ්න මොනාද කියලා දන්නවෙවත් නැති කාර්තු වල ආව සින්දු.. ❤අදටත් අහද්දි ඒ මානසික නිදහස ඒ විදියටම දැනෙනවා ❤ 😘💫
@lankeshhalangoda
@lankeshhalangoda 6 жыл бұрын
උදය ආයෙත් centigradz එකට ආවනම් පට්ට 👌
@MaheshMahesh-by8bj
@MaheshMahesh-by8bj 6 жыл бұрын
Lanke sh Halangoda Mvshdz
@MaheshMahesh-by8bj
@MaheshMahesh-by8bj 6 жыл бұрын
Lankesh Halangoda
@sistertechy804
@sistertechy804 6 жыл бұрын
Lankesh Halangoda aniwarenma ....
@pradeepkumara1932
@pradeepkumara1932 4 жыл бұрын
MMA HITHANAWA LANGADIMA A KA WEI KIYALA
@theekshanamaparathne1906
@theekshanamaparathne1906 2 жыл бұрын
Adeh lankesh😂 Sira kathawa ahh. Miss those days 💔
@isurulakmal9600
@isurulakmal9600 4 жыл бұрын
කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ. උදය අයියත් හිටියනන් තාම Band එකේ මාරයි
@rameshmadushanka6851
@rameshmadushanka6851 3 жыл бұрын
අවුරුදු උත්සව වල පට්ට ගැහුව සින්දුවක්... ගැමි ගතිය... ඒ ආවේණික ලස්සන හැමදාම තියෙවි...
@Piumika_Fernando
@Piumika_Fernando 3 жыл бұрын
2020 ත් ඉවරයි තව සති කිහිපයකින්... 2021 අහන අයත් ඉස්සරහට like එකක් දාගෙන යමු.. ❤
@kithnaldissanayake915
@kithnaldissanayake915 3 жыл бұрын
🤗
@kavindyawarnasooriya7565
@kavindyawarnasooriya7565 3 жыл бұрын
🙋
@samanthadisanayaka7148
@samanthadisanayaka7148 3 жыл бұрын
Mn 😀💪
@sanduu3740
@sanduu3740 3 жыл бұрын
mP
@sanduu3740
@sanduu3740 3 жыл бұрын
p
@lairupramod48
@lairupramod48 5 жыл бұрын
2019 අග භාගය, අවුරුදු කාලෙට නටන කෙල්ලොන්ගේ hit එක. තාමත් නම්බර් 1 ❤❤❤👍 තාන තනා තම්දේ....
@ජෝන්සීයා-ඩ5ඟ
@ජෝන්සීයා-ඩ5ඟ 3 жыл бұрын
මේ සින්දු බිහි උනේ අපේ හිත්වල කිසි ප්‍රශ්නයක් නැති සුන්දර කාලෙක දැන් කෝච්චර ප්‍රශ්න එක්කද මිනිසුන් ඉන්නෙ
@dumindakumara6911
@dumindakumara6911 3 жыл бұрын
2k21 broooo....අම්මෝ මේ සිංදු ඉස්සර ටීවී එකෙන් අහපු අපි අද.....හිතාගන්න බෑ...ඒ අතීතය....😢😢😢🔥💕
@maliththenuka3063
@maliththenuka3063 3 жыл бұрын
මේ සිංදු සෙට් එකට පොඩිකාලෙ මතක් වෙලා ඇඩෙන්න එන්නෙ මට විතරද 😢
@Bimsara
@Bimsara 2 жыл бұрын
ඇත්තටම බං
@inarrow5789
@inarrow5789 2 жыл бұрын
adenawa bn
@nilanthakumara6877
@nilanthakumara6877 2 жыл бұрын
Akanm atha
@hansasadaruvan5063
@hansasadaruvan5063 2 жыл бұрын
සිරා
@dinukamadushan580
@dinukamadushan580 2 жыл бұрын
ඇත්තම කතාව😞
@දකුනෙකෙල්ල
@දකුනෙකෙල්ල 4 жыл бұрын
2020 ko bn අත උස්සපල්ලා
@tharindumadushan983
@tharindumadushan983 3 жыл бұрын
ආයෙත් සිංදුවක් කරමුකෝ.උදයවත් ආයේ ගමූ ටීම් එකට..දැන් කියන සිංදු අහන් ඉන්න බෑ.ඉස්සර ඉස්කෝලෙ යනකාලේ අපට ඇහුන හොදම සිංදු මේවා . සීඩී වලට ගහගෙන අහන්න තරම් අපිට පිස්සුවක් තිබ්බා.අදටත් ඒ ආසාව එහෙම්මමයි..දැන් නම් හොද සිංදුවක් කරන්න කාලෙ හරි
@let_life
@let_life 3 жыл бұрын
ITN එකෙන් ගහපු සිංදු... අර දෙරණෙ ගූ සිංදු කැලේ... 2021.04.30
@tharindudeshan_
@tharindudeshan_ Жыл бұрын
Still masterpieces. මේ මියුසික් එක ඇහෙද්දි මොනාද වෙනව මට 🥹💔 හොදම දේ 2023 වෙද්දි තාමත් අවුරුද්දට play කරන සිංදුවල මේකත් උඩම තියනව 🥺♥️😘
@valukarodrigo3353
@valukarodrigo3353 10 ай бұрын
Mara lassanak me sinduwala thiyenawa ❤ gami kama ape kama lassanata me music walin apita ahenawa. Centigradz kiyanne Loketma sindu sanksruthiyak hadapu band ekak❤ Eka adatath ehema thawa awrudu 100k giyath ehemai. Ekama Eka dukak thiyanawa Udaya Sri Wishishta gayakaya band eken ain una Eka ganai eya kiyapu sinduwalai eyage nama Kisima sandahanak karala na Eka mama hithana widiyata tikak asadaranai. Mokada eyage katahada nisa Centigradz lage sindu wala lassana godak wadi wela thiyanawa wagema minissu eyala godak adare karanneth e sinduwalai thiyana lassana music Ekai Udaya Sri ge katahadai nisa kiyala man wishwasa karanawa. Kohoma unath Api me wage lassana sindu ahanna pin karala thiyanawa wagema wasanawanthai. Centigradz lata jayen jaya❤ hamadamath adarei Cntgrz❤🎉
@tharindudeshan_
@tharindudeshan_ 10 ай бұрын
@@valukarodrigo3353 ow ek attha ❤️
@yasassri9339
@yasassri9339 3 жыл бұрын
2021 උදය අයින් වෙලා කර ගත්ත දේකුත් නෑ.. අනිත් සෙට් එකට වැඩක් කරන්ඩ වුනෙත් නෑ 😣😥
@koshilaperera7035
@koshilaperera7035 3 жыл бұрын
Ekanm etta
@Harshaprabhath92
@Harshaprabhath92 3 жыл бұрын
Ayeth set unoth hoda wenasak karanna puluwan
@shaveenranasingha4849
@shaveenranasingha4849 4 жыл бұрын
මේ සිංදුවල තියන මියුසික් උබල වෙන කිසිම සිංදුවක අහලා තියනවද බන්.. මේව ඇහෙනකොටත් ගමකට ගිහින් ඉවරයි.එහෙම වැඩ කරපු සුපිරිම එකම සෙට් එක ලංකාවෙ සෙන්ටිග්‍රේඩස් කියන්නේ.. හ්ම්ම්ම්... 💙
@rawindulakshan5002
@rawindulakshan5002 3 жыл бұрын
ඔව්.තාක්ශනය විසින් සියල්ල විනාශ කරමින් යනව 😭
@contactlakmal
@contactlakmal 4 жыл бұрын
2022 දි මේ සින්දුව අහන අය කෝ බලන්න ගැම්මට.. අපි මේ අවුරුද්දට නෑදෑයෝ බලන්න අගහරුලෝකෙට යන ගමන්..
@pabalukumari8614
@pabalukumari8614 2 жыл бұрын
එ කාලේ අහපු ලස්සනම සින්දුවක්... මේවයි වටිනාකම අපේ කම සංස්කෘතික බව මනාව පෙනෙනවා...
@sachithrabandara
@sachithrabandara 4 жыл бұрын
2019ත් ඉවරයි... 2020 ආ..... ❤️❤️❤️
@santhakudu4289
@santhakudu4289 3 жыл бұрын
2020 th hari
@samadhisilva9657
@samadhisilva9657 3 жыл бұрын
2021 th hari
@hasinduindu9111
@hasinduindu9111 2 жыл бұрын
2022 th hari
@Udana_Jayathilaka
@Udana_Jayathilaka 6 жыл бұрын
Thanks Centigrades. තාමත් අහනවා. (2018) ඒ කාලේ මතක් වෙනවා. 😢😭
@hasindubandara
@hasindubandara 3 жыл бұрын
කොච්චර සිංදු ආවත් ...හැම අවුරුද්දට ම ගැලපෙන සිංදුව මේක තමයි ඉතින්....❤️😘👍
@thilinachiranjeewa525
@thilinachiranjeewa525 2 жыл бұрын
රූ වරුන එකත් මරු 😌
@hasindubandara
@hasindubandara 2 жыл бұрын
@@thilinachiranjeewa525 ❤💪
@sanushaharenwickramasinghe284
@sanushaharenwickramasinghe284 Жыл бұрын
ආසම සිංදුවක් වගේම ආසම කණ්ඩායමක් ❤️
@pramodasasanka5691
@pramodasasanka5691 2 жыл бұрын
සංරක්ශනය කර්න්නොනි සිංදු මෙ 🥺❤ ඒ තරම් දැනෙනවා සහ වටිනවා ❤
@theekshanaweerakoon
@theekshanaweerakoon 2 жыл бұрын
උරුමය ඇල්බම් එක මම පොඩි කාලෙ CD player එකෙ දාල දවසට එක වතාවක් හරි ඇහුව මතකයි. මම අදටත් අහපු හොඳම ඇල්බම් එක තමයි උරුමය. උදය, ඉශාන්, අමිල, තුසිත්. හැමදාටම මතක තියේවි.
@tharumadushan3744
@tharumadushan3744 7 ай бұрын
Legendary songs..තනිකරම අතීතයක්..🥺 2024 ත් තාමත් fav
@DinushaMadumal2001
@DinushaMadumal2001 3 жыл бұрын
2021ත් අහන අය කෝ?❤️🤗👍😎
@Hirunishahipaba1124
@Hirunishahipaba1124 3 жыл бұрын
collo
@nadeeshaattanayake9475
@nadeeshaattanayake9475 3 жыл бұрын
😍✋
@sagaramadhusanka6817
@sagaramadhusanka6817 3 жыл бұрын
❤️❤️
@dilmithathsara3864
@dilmithathsara3864 3 жыл бұрын
🙋‍♀️
@nethummihiran1192
@nethummihiran1192 3 жыл бұрын
2021 may 19✨
@deshanabeysekara9533
@deshanabeysekara9533 4 жыл бұрын
One & only Masterpiece අවුරුදු song for years. 💪🙏
@dilipalakshan1974
@dilipalakshan1974 3 ай бұрын
ඒ කාලේට ආයේ යන්න් තිබ්‍බනම්‍..❤️🥺
@heshansadeep4642
@heshansadeep4642 5 ай бұрын
තාන තනා තම්දේ නා තම් දෙනා නා තෙතන තනා තම්දේ නා තම් දෙනා නා සඳවතියේ ඔබ මුදු දෑතේ වළලු හඬින් මා සිත පිබිදේ ඔමරි ලතා මා හද දැවටේ පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ තාන තනා තම්දේ නා තම් දෙනා නා තෙතන තනා තම්දේ නා තම් දෙනා නා තාන තනා තම්දේ නා තම් දෙනා නා තෙතන තනා තම්දේ නා තම් දෙනා නා තාන තනා තනා නා තම් දෙනා නා හැන්දෑවේ සඳකැන් අතරේ මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ රෑ අහසේ රන්තරු දිලිසේ තනිකම ආවේ තනියට මාගේ තාන තනා තම්දේ නා තම් දෙනා නා තෙතන තනා තම්දේ නා තම් දෙනා නා ඔය දෙතොලේ සිනහව දැකලා රන් ගොයමේ මල් පීදී නැමිලා දෙවට දිගේ තුරු වැල් සැලෙනා මන බැන්දූ ඔබේ රුව දැකලා බැන්ද වාන කුලු යතුරු සදාලා අන්දවාන දෙදෙ... නෙකුට කියාලා කැන්දවාන අලු යන්තරෙ ඇදලා කන්දෙ බැදෙන බැත පැහැපත් කරලා තාන තනා තම්දේ නා තම් දෙනා නා තෙතන තනා තම්දේ නා තම් දෙනා නා තාන තනා තම්දේ නා තම් දෙනා නා තෙතන තනා තම්දේ නා තම් දෙනා නා
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
අනේ කොච්චර ලස්සනද මේ සින්දු..ආයෙ මේ වගේ සින්දු එනවා නම්...🥺❤️
@amazonhacks2025
@amazonhacks2025 Жыл бұрын
මේ ලංකාවෙ මිනිස්සු ලස්සනටම අවුරුදු සිරිය විදපු කාලෙ..❤️
@chamindusandawath
@chamindusandawath 3 ай бұрын
අපේ පොඩි කාලේ යාන්තමින් ඇහුනා වගෙ මතක සිංදු 🥺❤️ ඇයි මේ වගෙ ලස්සන සිංදු දැන් හැදෙන්නෙ නැත්තෙ
@gaminghiruwa7982
@gaminghiruwa7982 6 жыл бұрын
2018 තාමත් මේ සිංදුව අහන අය ඉන්නවද?
@wasanthusilva8712
@wasanthusilva8712 6 жыл бұрын
ඉන්නවෝ
@DJ_SURAJ
@DJ_SURAJ 6 жыл бұрын
hmm
@susinichamika8429
@susinichamika8429 6 жыл бұрын
lahiru dananjaya innawoo
@sarojdissanayake
@sarojdissanayake 6 жыл бұрын
Dan ehuwa
@kasuntharanga6530
@kasuntharanga6530 5 жыл бұрын
Me denuth......❤️
@maleeshaprasadini4903
@maleeshaprasadini4903 4 жыл бұрын
2020 අපි❤️💪තාමත් අහන්වා✨❤️
@Rumesh33
@Rumesh33 4 жыл бұрын
✌️✌️
@user-ed5up3cd8q
@user-ed5up3cd8q 3 жыл бұрын
ඒ කාලේ ලොකු ලොකු 4n nea nee මට මතක මම මේක ඇහුවේ Nokia express music 4n eken...5 වසර කාලේ... පස්සේ අවුරුදු උත්සව වලටත් ගත්තා 2021 අහන අය කවුද ඉන්නේ...💔🙏 189 ක්ම unlike කරලා ඇයි ඒ
@sinhalaandtamilwithavishka
@sinhalaandtamilwithavishka 2 жыл бұрын
අයේ උදය ශ්‍රී එකතු උනොත් ලොකු වෙනසක් කරන්න පුලුවන් ශුවර්
@amanthanisal5287
@amanthanisal5287 4 жыл бұрын
මේ සිංදුව ටීවී චෑනල් වලට මතක්වෙන්නේ අවුරුදු කාලෙට විතරයි
@Amila9082
@Amila9082 4 жыл бұрын
කලින් එහෙම නැ දැන් නම් මතක් වෙන්නෙත් නැතුව ඇති එහෙම සින්දුවක් තිබුනද කියලා මතකත් නැතුව ඇති
@Derangh
@Derangh 6 жыл бұрын
Neither Udaya nor Centigratz couldn't produce epic songs like these since the former broke off from the band. Good old days!
@dilax8279
@dilax8279 2 жыл бұрын
ඒ කාලෙ මතක් වෙද්දි මාර දුකයි 🥺 සුපිරි සින්දු වලට මොකද උනේ? COME BACK AGAIN BROTHERS. REUNION ❤️
@chamathbandara4793
@chamathbandara4793 25 күн бұрын
ඕක මුලින්ම ඇහුවේ 2005.ඒ කාලේ අවුරුදු කාලෙට ටීවි එකේ සෑහෙන්න යනවා❤
@sunija12
@sunija12 4 жыл бұрын
අතීතෙ ගොඩාක් දේවල් මතක් වෙන සින්දුවක්😣😣 2019..
@pramodhnuwan8463
@pramodhnuwan8463 3 жыл бұрын
ඒ කාලෙ සිංදු ගැහුවෙ යූ ටියුබ් එකෙන් සල්ලි හොයන්න නෙවෙයි..යූ ටියුබ් තිබුනෙත් නෑ..අපි මේ සිංදු බැලුවෙ ටී.වි එකේ..දැන් තියෙන සිංදු වල වීව්ස් විතරයි..කිසි කොලිටියක් නෑ
@amahiru9534
@amahiru9534 3 жыл бұрын
ඔව් අනේ සහතික ඇත්ත
@supertechnician3230
@supertechnician3230 2 жыл бұрын
දැන් ආදරේ හිගාකන එකම trend එකක් වෙලා හින්දා ආය මේ වගේ නිර්මාණ බිහිවෙයි කියලා හිතන්න අමාරුයි.❤️❤️🤟🤟
@kalinduhasintha777
@kalinduhasintha777 3 жыл бұрын
2021 මං තාම මේ සිංදු අහනව , සුපිරි 😍😍😍,, ආයෙ මේ වගේ සිංදු එන්නෙ නෑ දුකයි ඒකටනම් 🤕
@pasindusandaruwan990
@pasindusandaruwan990 3 жыл бұрын
සින්දුවක් නෙමෙයි පිස්සුවක්..♥️
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
මෙවට ගහන්න තව බිහිවෙන්නැ සිංදු නම් . අහන්න අහන්න තාමත් ආසයි 💝😍උදය තාමත් ලස්සනයි හඩ
@-achcharu4782
@-achcharu4782 4 жыл бұрын
2021 අහන අය ඉන්නවද
@feellikecinderellanaegabye8524
@feellikecinderellanaegabye8524 3 жыл бұрын
Ow😌
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
ඉන්නවා
@piumashamalshani5863
@piumashamalshani5863 7 ай бұрын
Marenaklma ..sinhala awrudu..e lassana tharuna kalaya..me song ekata arenna wena kesema song ekakata ....baha e feeling Eka vibe Eka denna....❤❤❤❤❤love you centigradez ..from 1994 generation..much love
@piumashamalshani5863
@piumashamalshani5863 Жыл бұрын
This is heavenly....the pure sinhala awrudu vibe ..the youth....crushes and blushes..combination of all these...never gets old...❤ Thanks centigradez
@lakshithalathpandura6264
@lakshithalathpandura6264 4 жыл бұрын
Anyone 2020? ... even 2030?
@shafrazrafique7356
@shafrazrafique7356 4 жыл бұрын
Life time favourite bro
@sandunrukmantha9223
@sandunrukmantha9223 2 жыл бұрын
2022💪💪
@niroceylon
@niroceylon 2 жыл бұрын
2022
@manojkavishka9538
@manojkavishka9538 2 жыл бұрын
Its 2041
@orangegangster6988
@orangegangster6988 2 жыл бұрын
🥺
@pukapaka3368
@pukapaka3368 3 жыл бұрын
Thakshanaya athin dan diyunu unata issara wage sundara kalayak aiyth enna na bn 😭 Centigradz ❤️🇱🇰
@milhanmohommad6160
@milhanmohommad6160 8 жыл бұрын
godak lassanai. sinhala avurudu mathaka enawa.village cultural is wonder full and again godak lassanai
@piyumashamalshani4326
@piyumashamalshani4326 4 жыл бұрын
2020 Me wage lassna sindu collection akkma meeta awurudu 10 kata kalin ahuwa aye mewa okkoma satutin ahanna dawasak anakl balagena innawa lankawata aweth remembering golden old days and golden forever young songs ...
@kasunmanoodya8834
@kasunmanoodya8834 5 ай бұрын
මං එතකොට 4 5 වගේ..ITN එකේ song of the week program එක යනකොට දුවගෙන එන්නෙ tv එක ගාවට මේ සින්දුව අහන්න..අද වගේ online අහන්න තිබ්බෙ නැති කාලේ..ආයෙ ITN එකේ සින්දුව යනකම්ම දාල තියෙනවා බලාගෙන..weekends වලට ගියෙ උදේ 10.30 - 12 ත් අතර..මාරම අතීතක් ඒකනම්..😢🥺 මේ සිංදු වල පුදුම ලස්ස්නක් තියෙන්නෙ..සිංහල සංස්කෘතිය ලස්සනට present කරනවා centigradz ල..ledgends ❤
@ransarajey
@ransarajey 5 жыл бұрын
අවුරුදු වයිබ් එක ගන්න හොයාගෙන ආවෙ අහන්න 😍 #2019
@shenol22
@shenol22 4 ай бұрын
2000- 2015 golden era ❤ මට මෙ සින්දු අහන්න මාර දුකයි.මෙ බැන්ඩ් දැන් නැ.එ ගායකයො දැන් වැඩිය සින්දු කියන්නැ .එ කාලෙ ආයෙ එන්නෙ නැ.මැරිලා ඉපදෙන්න හිතුනත් ආයෙ ඒ කාලෙ එන්නෙ නැ කියලා මතක් උනාම මොක්ද්ද මන්ද ජරා දුකක් එනවා.ජිවිතෙ කියන්නෙ ඒක තමා .මේක මේ විදිහට ගලාගෙන යයි.❤
@TripPisso
@TripPisso 5 жыл бұрын
Love you Centigradz 😍😍
@AKASHSOVIS
@AKASHSOVIS 3 жыл бұрын
One of the great things about Centigradz is that their song is such a magical fusion between pop and traditional sinhala music. It has the modern music architecture but the traditional touch and feel. When you listen to them you feel like a true modern sri lankan.
@piyumashamalshani4326
@piyumashamalshani4326 4 жыл бұрын
2019 dec 18 .this is a magical creation which always reminds me the sinhala new year.i am in abroad so i always love and have stopped listening to this song as it reminds my home ,my country ,my ever best time in youth..but it has been saved in my phone for future.
@sasankaabekoon7600
@sasankaabekoon7600 3 жыл бұрын
Heart එක නතර උනා වගේ....❤️❤️❤️
@abpsilva
@abpsilva 9 ай бұрын
Anyone in 2024 🥺❤
@Andreasmenu-wi5jt
@Andreasmenu-wi5jt 7 ай бұрын
yes❤️
@N_-B20
@N_-B20 7 ай бұрын
Yes🎉🎉❤
@WaGi-mr3vs
@WaGi-mr3vs 6 ай бұрын
me
@sithumiuththama
@sithumiuththama 6 ай бұрын
Yeah❤
@anushkashandesh1727
@anushkashandesh1727 6 ай бұрын
Again now 2024.04.12 ❤❤
@kushancharuka3045
@kushancharuka3045 Жыл бұрын
2023........අදටත් අහන්න පුලුවන් සුපිරිම සින්දු❤️🥰
@rumeshudara338
@rumeshudara338 2 жыл бұрын
will together probably one day best group in our country like before
@chandramo4069
@chandramo4069 6 жыл бұрын
Love love this song such a beautiful language some please explain the meaning in english to me love from a Guyanese girl!!!Hope to visit this beautiful country some day
@isuru_dimantha6577
@isuru_dimantha6577 6 жыл бұрын
Mal Mo this is beaed on sri lankan folk music
@piyumashamalshani4326
@piyumashamalshani4326 4 жыл бұрын
This represents our traditional celebration of new year which dates on april in every year.which brings us joy and happines ,prosperity with many traditional beleives and new year vibes,so in our new year we do have some folk games and specially young girls and boys get a really amazing time thats the best time in youth.so this describes about a girl and her beauty whom was seeing by this guy while dancing and playing those... Sandawathiye means a girl who looks prettier like the moon . So he says , this girl who is prettier like the moon ,the sound of the bangles in her hand ,awakes my mind ,your girly behaviours always hugs my mind ,and you are bright as always as the rising moon . Thana thana means a traditional tone which specially connected with our traditional music and dancing. Thanks for enjoying our magical sri lankan music.you can watch more
@sohanmarlon241
@sohanmarlon241 4 жыл бұрын
2020 corona siddiya asse ahana aya like ekak one..
@sohanmarlon241
@sohanmarlon241 2 жыл бұрын
2022 ❤❤
@SupunMinoth
@SupunMinoth 2 ай бұрын
තම ත්.එගිත්වලට.අදරෙයි ❤❤
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
අපේ කාලෙ සිංදු මියුසික් වීඩියෝ හරිම ලස්සනයි .. දැන් තියෙන ඒව දැක්කම වමනෙ යනව
@whatappstatus275
@whatappstatus275 3 жыл бұрын
Centigradz+asha edirisinha 😍😍😍🌹🌹 ඒක පට්ට ගති
@amishtharanya2572
@amishtharanya2572 2 жыл бұрын
තාමත් මගේ ආසම සින්දුව , ඒ කාලෙ සින්දු සන්ගීතයෙන් තේරුමෙන් video එකෙන් හැම දේකින්ම ලස්සනයි , අද කාලෙ තියෙන්නෙ මොකෙක් හරි එකෙක් කියවන රචනාකට තව එකෙක් බෙර ගහන ඒවා
@Ers6803
@Ers6803 2 жыл бұрын
මම තාමත් අහනවා මේ song එක ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Piyu_Paboda
@Piyu_Paboda Ай бұрын
ඒ කාලේ..🥺❤️
@binarathathsara9835
@binarathathsara9835 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා. අවුරුදු නැති වුනත් ඒ වගේ feel එකක් ආවේ ❤😭
@gayanchathuranga8910
@gayanchathuranga8910 8 жыл бұрын
still love that song.I remember how people found "a hidden awurudu" inside it.
@Nela627
@Nela627 8 жыл бұрын
+Gayan Chathuranga Exactly. Loving this since grade 2 .
@DeemanthaTronic
@DeemanthaTronic 3 жыл бұрын
තාමත් ප්ලේලිස්ට් එකේ තියාගෙන අහන සින්දුවක්...මාරම ලස්සනයි.. 2021
@nuwanlankathilaka7735
@nuwanlankathilaka7735 11 ай бұрын
හිත කොහේදෝ ඈතක අතරමං වෙන සිංදුවක් 😌
@tharakaamarasinghe2822
@tharakaamarasinghe2822 4 жыл бұрын
අපිට ආයෙත් ඕන ඒවගෙ අතීතයක්
@piumashamalshani5863
@piumashamalshani5863 Жыл бұрын
This is the pure sinhala new year vibe♥️♥️♥️ we are so grateful for centigradez for painting our teens..forever green
@wsn9001
@wsn9001 2 жыл бұрын
2022 අහන අය 🖐️ Centigradez නම් ඉතින් පිස්සුවක්
@Kavindupramod-y8j
@Kavindupramod-y8j 10 ай бұрын
ඒ කාලෙ Centrgadze පිස්සුවක් ❤
@lahiruchamod9889
@lahiruchamod9889 4 жыл бұрын
2020 මේ සින්දුව අහන මන් වගේ තවත් අය ඉන්නවද 😍🙊
@chamathkaisuru1779
@chamathkaisuru1779 3 жыл бұрын
අවුරුද්දට හයියෙන් දාන්න 2021.04.11 ඉදන් මේ සින්දුව අහන මම ❤👍👍
@lilimalfoy_0363
@lilimalfoy_0363 3 жыл бұрын
Centrigraze ලාගේ ආසම සිංදුවක් අවුරුදු උත්සව දවසේ නටනවා ඔය සිංදුව දාලා 🌼
@supunhasaranga3639
@supunhasaranga3639 4 жыл бұрын
අනේ අයේත් මේ සින්දු ටිකක් අලුතෙන් තිබ්බනම්😥😥😥
@chathuwa6096
@chathuwa6096 3 жыл бұрын
මේ සිංදුව ඇහෙද්දි කියාගන්ඩ බැරි අමුතුම මතකයකට යනවා....❤❤
@chamudinavodya9111
@chamudinavodya9111 5 жыл бұрын
woooow super.....mn asama song eka.dan thiyena ewata wada godak lassanai.visual ekath marama lassanai....
@siyallamusic3602
@siyallamusic3602 4 жыл бұрын
අලුත් අවුරුද්දට විතරයි ටීවී චැනල් වලට මේ සිංදු මතක් වෙන්නේ
@Akila9819
@Akila9819 2 жыл бұрын
සිංදුවෙන් අතීතය යන්න එන්න... thnz brothers❤️‍🔥👌
@pubudutharaka1153
@pubudutharaka1153 2 жыл бұрын
මේ සින්දුවලට ගොඩාක් හිත් නිදහසේ තියන්න පුලුවන්.good song.❤
@wathsani413
@wathsani413 6 жыл бұрын
පරන සින්දු කොහොමත් ලස්සනයි .
Kichi Bichiyata - Centigradz
4:44
CENTIGRADZ
Рет қаралды 513 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Ran Ukule | Romesh & Lakshan | lyrics
4:01
Rashmika Johnson
Рет қаралды 459 М.
' Ruweththi ' Rupavahini Awurudu Kumariya  Theme Song 2013
3:41
Mahesh Jay
Рет қаралды 361 М.
Neela Nuwan Age - Prasanga Thissera
3:32
Prasanga Thissera
Рет қаралды 1,2 МЛН
Sulagak Wela Shihan Mihiranga
4:14
isurubuddhikesam
Рет қаралды 1,4 МЛН
Oba Hinda ( Kalpana ) - Iraj & Samitha Mudunkotuwa
4:13
IRAJ
Рет қаралды 1,5 МЛН