No video

Ran Kurahan Mala (රන් කුරහන් මල) - Bathiya & Santhush - Official Music Video

  Рет қаралды 3,590,558

M Entertainments

M Entertainments

Күн бұрын

Пікірлер: 2 200
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න! M Entertainments KZbin චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶 Subscribe Now: bit.ly/MEntertainmentsYT Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
@user-he4ir4bn1v
@user-he4ir4bn1v 9 ай бұрын
Rerrrr
@gayanpradeepe-thaksalawa8325
@gayanpradeepe-thaksalawa8325 6 жыл бұрын
මං මේ සිංදුව මුලින්ම ඇහුවේ 2003 එතකොට මං 3 වසරේ මං මේක ක්‍රිස්කො ටින් එකකට ගහ ගහ ලස්සනට කියනවා ඉතින් අම්මයි තාත්තයි හිනා වෙවී ඒක අහන් ඉන්නවා ඒත් අද 2018 වෙනකොට එයාලා මං ගාව නෑ ඒත් මේ සින්දුවෙ රසය එහෙම්මයි මං මේක අහන වාරයක් පාසාම ඒ මතකෙට හිතින් දුවනවා ආදරෙයි BNS මේ වගේ මතකයන් අපිට දුන්නට... දැන් ළමයි පිං කරලා නැද්දෝ කියලා හිතෙනවා
@wandererdarra193
@wandererdarra193 6 жыл бұрын
Gayan Peris attatama lassana comment ekak machan ☺
@gayanpradeepe-thaksalawa8325
@gayanpradeepe-thaksalawa8325 6 жыл бұрын
thanks machan elaa
@Ashanfx
@Ashanfx 6 жыл бұрын
පුදුම මතකයන් ගොඩක් මේ සිංදු එක්ක බැදිලා තියෙන්නේ. යාලුවා ඇත්තටම පට්ටම දුක හිතුනා.
@sjspeed1063
@sjspeed1063 6 жыл бұрын
yes brooo...
@dragonemperor7704
@dragonemperor7704 5 жыл бұрын
Man oka ahanakota mata awurudu 3 i.Yanthamata oka t.v eke giya mathakai
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
2019 තාමත් මේ සිංදුව අහන අය ඉන්නවද? 😘❤️
@avishkaran
@avishkaran 5 жыл бұрын
Innoooo
@chamigirl7014
@chamigirl7014 5 жыл бұрын
aniva
@Hansanapradeep
@Hansanapradeep 5 жыл бұрын
ඉන්නවෝ
@ravindubandara6610
@ravindubandara6610 5 жыл бұрын
yep
@subavimadushika361
@subavimadushika361 5 жыл бұрын
ChAbhi hmmm
@user-nm5me4wb2v
@user-nm5me4wb2v 2 жыл бұрын
නිරුවත වෙනුවට සංගීත රස විකුනපු, ඒ රසාස්වාදය සමාජගත කරපු කාලයක්.. තවමත් ඒ රස, ඒ මතක..❤️❤️
@praveengamage688
@praveengamage688 3 жыл бұрын
මොනා වුනත් අපේ ලමා කාලයේ ලස්සන හොද සිංදු ටිකක් අහන්න වාසනාවක් තිබුනා... දැන් ඉන්න වුන්ට ඒ අතීතේ අත්දැකීම් කොහොමවත් ගන්න බෑ... මොකද දැන් සමාජෙන් මේ වගේ නිර්මාණ හරිම අල්පයි... bns ලගේ දැනටත් නිර්මාණ විශිෂ්ටයි....
@Jarcweerasinghe
@Jarcweerasinghe 2 жыл бұрын
eka aththa
@yudamchathruka8057
@yudamchathruka8057 Жыл бұрын
ඒක නං ඇත්ත යාළුවා ❤️😅🤟🏼
@samithasudarshana5649
@samithasudarshana5649 Жыл бұрын
Aniwaren
@fe4r531
@fe4r531 Жыл бұрын
Siravata
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
mama 2005 hby mama nm mewa hoyan awilal ahanne
@thushandassanayake6087
@thushandassanayake6087 4 жыл бұрын
2023 anyone? ❤️🔥
@sanjeewanidissanayake5003
@sanjeewanidissanayake5003 4 жыл бұрын
2020 February
@kavindikadharmasiri6147
@kavindikadharmasiri6147 4 жыл бұрын
2020 feb
@Ashani100100
@Ashani100100 4 жыл бұрын
2020 April ❤️
@gangulkalhararathnayake735
@gangulkalhararathnayake735 4 жыл бұрын
2020 april
@allinonestatus166
@allinonestatus166 4 жыл бұрын
අනිවා බන් අදටත් මේ සින්දු අමරණීයි බන්
@kanishkakithmal4914
@kanishkakithmal4914 Жыл бұрын
ඒ කාලේට මම හරි ලෝබයි.අපි වයසට යන්න යන්න ජීවිතේ සුන්දරම දෙවල් අපිට නැති වෙනවා😊
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී..... අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@dilumsampath5486
@dilumsampath5486 6 ай бұрын
Attha kathawa machan.❤❤❤
@PradeepPremalal-xh1up
@PradeepPremalal-xh1up 6 ай бұрын
අනිවාර්යයෙන්
@sameerasameera2370
@sameerasameera2370 5 ай бұрын
eka attha.2002 mathakayan.icole giya kaale
@yohandilshan7008
@yohandilshan7008 Жыл бұрын
වයස 14 වගේ අහපු සින්දුව දැන් 33 වෙලත් අහද්දී හිතට පට්ට දුකක් දැනෙනවා අතීතය මතක් වෙලා ❤
@ByZero137
@ByZero137 10 ай бұрын
ඇත්ත😢😢
@dinukalakshitha8702
@dinukalakshitha8702 8 ай бұрын
Koi weleth api tv eka issarahamai kiyala ammala thaththala gahuwada bannada. Remote eka hangala giyama api kochchara duk unada.mathak wenawa adatath
@Minist562
@Minist562 6 ай бұрын
හ්ම්ම් මටත්. ඒ කාලේ කොච්චර ලස්සන ද 😥😥😥
@madushanrangana7699
@madushanrangana7699 3 ай бұрын
ඒකනමි ඇත්ත 😢
@madushanrangana7699
@madushanrangana7699 3 ай бұрын
ආයි ඒ දවස් එන්නෙ නෑ ...
@MrYajith
@MrYajith 7 ай бұрын
2024 ත් අහන අය කෝ...❤❤❤
@universalevent6223
@universalevent6223 2 ай бұрын
kochara ahuwath aepawenna bro this life songs
@Daily_trendingWorld
@Daily_trendingWorld 2 ай бұрын
We
@nocturnalowl7110
@nocturnalowl7110 Ай бұрын
from India
@badeddvl5141
@badeddvl5141 29 күн бұрын
✌️
@RandomSun-g1m
@RandomSun-g1m 17 күн бұрын
Innawa❤❤❤
@venuravishwajith
@venuravishwajith 5 жыл бұрын
bns ආපු කාලේ අපේ තාත්තත් කිවුවා මූ අච්ව්හර පරණ සිරි සඝබෝදී සින්දුව කෑවා කියලා. පස්සේ 2000 මෙයාලා මිලේනියම් සින්දුව කියලා award ගැහුවට පස්සේ අපේ තාත්තගේ ආසම band එක bns.එතකොටයි මෙයාලා මගේ ආසම band එක වුනේ. මෙයාලගේ සින්දු පිස්සුවෙන් වගේ අහන්න ගත්තේ රන් කුරහන් මල සින්දුවත් එක්ක. ඒ කාලේ ෆෝන් නෑ , ඉන්ටනෙට් 10kbps . ඒ කාලේ bns social media මුකුත් නැතුව පට්ටෙට රසික සිත් අමන්දානන්දයට පත් කලා. 11-01-2019
@navodyarajapaksha1900
@navodyarajapaksha1900 4 жыл бұрын
ඔව් ඒ කාලෙත් social media තිබ්බනම් තව මීට වඩා views ගොඩක් වැඩි වෙන්න තිබ්බා 😌
@senurabandara123
@senurabandara123 2 жыл бұрын
මේ 2150 වර්ශය වෙන්න පුලුවන්..උබ මේක කියවද්දි මාත් මගේ සම වයසේ හැමෝම මේ ලොකේ නැතුව ඇති..ඒත් මේ සින්දු හැමදාම උබල එක්ක.අපි පොඩි කාලේ ආසවෙන් අහපු අපේ පොඩි කලේ ලස්සන කලේ මේ සින්දු පුතේ..උබලත් අහපන්.උබලගේ ලමයින්ටත් දීපන්.... උබලගේ කාලේ කව්රු ඉන්නවද දන් නෑ...ඒත් B&S කියන්නේ අමරණීය brand එකක් පුතේ...❤ 14/12/2021
@lahirurathnayake9173
@lahirurathnayake9173 2 жыл бұрын
🌷👊
@MrGamergameplay
@MrGamergameplay Жыл бұрын
Time travel kiyanne me wage nirmana walata as deka wahagaththama mewa aha aha atheethe mathaka suwada denenawa
@heshansathyajith
@heshansathyajith 4 ай бұрын
2024 ත් අහන අය ❤
@senurabandara2473
@senurabandara2473 4 жыл бұрын
2035 දිත් මේක අහල අපේ අතීතෙට යන්න හිතන අය කෝ.....🎶 2020.05.06💕😌
@warushashamalka6831
@warushashamalka6831 3 жыл бұрын
Meka pin krpnko admin😂💔
@rxndxm_mf861
@rxndxm_mf861 3 жыл бұрын
@@warushashamalka6831 ow admin pls😅
@lankanlion7215
@lankanlion7215 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@chandimalakmali6046
@chandimalakmali6046 3 жыл бұрын
චීනෙ youtube මෙහෙන් අයින් කරොත් මොකද කරන්නෙ🙄
@shanakachameera8465
@shanakachameera8465 3 жыл бұрын
@@chandimalakmali6046 VPN 😅
@jaliyaranaweera9182
@jaliyaranaweera9182 5 жыл бұрын
වාසනාව කියන්නේ මේ සින්දුව ආපු කාලෙ ජීවත් වෙන්න ලැබීම. අවාසනාව කියන්නේ මෙච්චර අව්රුදු ගාණක් ගිහිල්ලත් හොඳ සින්දුවක් බලන්න මෙතෙන්ටම එන්න වෙන තරමට ලංකාවේ music industry එක කුණු ගොඩක් වීම. (2019 අගෝස්තු 12)
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
අදටත් එහෙමයි 😪 ( chandra payanna , awasan satana , pera වදනක් wi .. වගේ ලස්සන සින්දු නැතුවාම නෙමෙයි )
@monikanongthombam5704
@monikanongthombam5704 2 жыл бұрын
I am from India my friend introduced this epic song during college days. And I still love it, bring fresh college memories. I have the best singhala friends 2021
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 3 жыл бұрын
2002 අවුරුද්දේ ශිෂ්‍යත්වේ කරන කාලේ අහිංසක ලස්සනම කාලයක්❤ සිරස fm එකේන් ඇහුවේ ඇහුවා ඇහුවමයී එදා ඉඳන් තාමත් හොය හොයා අහනවා සුන්දරම දවස්❤❤❤
@vibevortexlive
@vibevortexlive 4 жыл бұрын
ඒ දවස්වල ස්පිකර් 6 චයිනිස් ෆෝන් එකක් අරන් tigo සිම් එකක් දාගෙන 100kbps ඉන්ටෙර්නෙට් එකෙන් බාලා දවසෙම ඇහුවා ...තාමත් අහනවා ...ඉස්සරහටත් අහනවා . මොකද මේවා ඒතරම් අපේ හිත් වලට වැදිලා තියෙන්නේ
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
Ooi .. මට andenawa 😪😪
@harshameeriyagolla74
@harshameeriyagolla74 7 жыл бұрын
අවුරුදු 15ක අතීතයට සිත දිව ගියා සත්තකින්ම 😘❤️😢 අපිත් වයසට ගිහිං ගොඩාක්.. ඒ කාලේ ⁣ලැජ්ජාවෙන් කියන කෑල්ලක් තිබ්බා මේකේ තාම මතකයි.. "නෙරිය අඟින් ඉන පෙන්නා" ගෙදර ඉද්දි හරිම බයෙන් ඒ කෑල්ල කිව්වේ.. ඇත්තටම ආදරෙයි ඒ කාලේට.. හැම බැඳීමකින්ම මිදිලා ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම්..
@theeagle646
@theeagle646 6 жыл бұрын
It's true brother I miss my child wood
@ayanthadilshan8417
@ayanthadilshan8417 6 жыл бұрын
☺☺☺😢😢😢💖💖💖
@cellywooddiaries
@cellywooddiaries 6 жыл бұрын
Harsha Lakmal Meeriyagolla kathawa eththa,mathak wenakota punchi dukk hithata danenwa
@krishanfernando9529
@krishanfernando9529 5 жыл бұрын
eka aththa thamai yaluwa.mata dan 30 years old.aa kale mathakweddi harima asai.a wage luku dukakuth danenawa...
@harshaanuranga8928
@harshaanuranga8928 5 жыл бұрын
26
@sriagasthikalansooriya3687
@sriagasthikalansooriya3687 2 жыл бұрын
අපේ පුංචි කාලය...ස්කෝලේ කාලේ ඩෙස් වලට ගහල කෑ ගහල යාලුවො එක්ක කියපු සින්දුව...ඉතිහාසයක් පහු කරන් අපිත් දැන් වැඩිහිටියන් බවට පත්වෙලා... අදටත් මේ සිදුව අහෙද්දි අවුරුදු ගානක් ආපස්සට යනවා... 😍❤️🌻
@pathirageperera3765
@pathirageperera3765 3 жыл бұрын
මට අවුරුදු දෙකක් විතර ඇති අම්ම කියනව පොඩි කාලෙ නිදි කරවල තිබ්බහම මේක අහද්දි tv එකේ ඉස්සරහට ගිහිල්ල ඔලුව වන වන ඉන්නවලු... Memories bring back memories 😍😣
@hasinduindu9111
@hasinduindu9111 3 жыл бұрын
Ammoh eka❤️❤️❤️❤️sirada machn
@ireshadesilva4621
@ireshadesilva4621 2 жыл бұрын
Aneee cute aneh....❤
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
🤣🤣
@lahirusandaruwan661
@lahirusandaruwan661 4 жыл бұрын
2020 අහන අය ඉන්නවද
@chamodmendiz7342
@chamodmendiz7342 4 жыл бұрын
❤️
@achalakumarasiri3374
@achalakumarasiri3374 4 жыл бұрын
මේ ඉන්නවෝ
@dumindalakmal4858
@dumindalakmal4858 4 жыл бұрын
Lahiru Sandaruwan yes
@bhoommusic6887
@bhoommusic6887 4 жыл бұрын
Aniwa
@HKSnakeSaver
@HKSnakeSaver 4 жыл бұрын
@jscomm5208
@jscomm5208 5 жыл бұрын
2003 මේ සින්දුව අහන කොට මම 4වසරෙ.... 2018 මේ සින්දුව අහනකොට මම වෙන රටක.... දැන් තමයි තේරෙන්නේ අපි කොච්චර ඉක්මනින් වයසට යනවද කියල.... ඒ අතීතෙම ඉන්න තිබුනනම්.....
@Ashanfx
@Ashanfx 5 жыл бұрын
ow machan math. eka atthamai a athitheta yanna thibuna nam kiyala me songs ahana waarayak paasa hithenawa.
@idushkapabasara5252
@idushkapabasara5252 3 жыл бұрын
2021 කොරෝනාවට සංචරනය සීමා කරපු කාලේ අහන අය ඉන්නවද.❤
@dulanharshana495
@dulanharshana495 3 жыл бұрын
Yes
@oshadisaubhagya5455
@oshadisaubhagya5455 2 жыл бұрын
2022 ත් අහනවා ❤️❤️❤️
@yukietoreniya342
@yukietoreniya342 2 жыл бұрын
@@oshadisaubhagya5455 මම අද ඇහුවෙ
@samanalianjana3235
@samanalianjana3235 Жыл бұрын
මාර ලස්සන නිර්මාණ තමයි මෙ.කොච්චර අහෙවුවත් අයෙ අයෙ අහන්න හිතෙනවා මෙ 2023😻😘🤗🤩
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@yashenFernando
@yashenFernando 4 жыл бұрын
3020 මේක අහන අය කෝ බලන්න... මම නම් ඒ වෙනකොට මැරිලා තියෙයි. මතක තියාගන්න ලංකාවෙ හැරවුම් ලක්ශයක් තමා මේ...❣️😀😀😎🙏 - 2020
@micromech1652
@micromech1652 4 жыл бұрын
අපේ තාත්තලා 70 80 කාලේ ගායකයො ගැන කියනව වගේම අපිටත් ඒ විදියට කියන්ඩ පුලුවන් මේ දෙන්න ගැන
@samadhigamage9449
@samadhigamage9449 3 жыл бұрын
මේ 2021. අදටත් ආසාවෙන් අහන්න පුළුවන් ගීතය, බලන්න පුළුවන් විෂුවල් එක. පුදුම ලස්සනයි
@ashanidafra5053
@ashanidafra5053 4 жыл бұрын
රන් කුරහන් මල සේමා සුපිපුණු ඔබේ වත බෝමා දැක්ක ගමන් සිත සැලෙනා ප්රේමී නුඹේ අත ඕනා දැක්ක ගමන් සිත සැලෙනා ප්රේමී නුඹේ අත ඕනා මල් මසුරන් ගී ඇසෙනා ගම්මානේ මා මන බඳිනා සෘංගාරේ උතුරන බෝමා නෙරිය අඟින් ඉඟ පෙන්නා පාන සිනාවෙන් පේනා නිල්මිණි කැලුමන් සේමා පාන සිනාවෙන් පේනා නිල්මිණි කැලුමන් සේමා
@sachintharaka9934
@sachintharaka9934 Жыл бұрын
❤❤❤
@cutecat7441
@cutecat7441 2 жыл бұрын
මම ඉපදිලාවත් නෑ මේක release වෙද්දි මුලින්ම ඇහුවේ 2014 විතර මම එතකොට 4 වසරේ තාමත් අහනවා... ආසාවෙන් දැන් තියන මල් සින්දු මොනවද කියලා හිතෙනවා...🤓❤️
@KavinduWijesinghe20
@KavinduWijesinghe20 Жыл бұрын
Oya mata vada auruddai vadimal mama 2014 3 වසරෙ.මේ පාර o/l කරාද?
@cutecat7441
@cutecat7441 Жыл бұрын
@@KavinduWijesinghe20 වැඩිමල් නම් උබ කියල කතා කරන්නේ? 🙄😏 අනික මම girl කෙනෙක්
@KavinduWijesinghe20
@KavinduWijesinghe20 Жыл бұрын
@@cutecat7441 Sorry sorry girl කෙනෙක් කියල දන්නෙ නෑ.😪🥲
@shalikaupamada8117
@shalikaupamada8117 6 ай бұрын
අවුරුදු ගානක අතීතෙට යනවා මේ සින්දු එක්ක.ඒ කාලේ අපි කොච්චර සතුටින් හිටියද.අපි පට්ටම වාසනාවන්තයි මේ වගේ ලස්සන සින්දු අහන්න තරම්.පරන වෙන්නේ නැති සින්දු❤😊
@DKAmarathunga
@DKAmarathunga 6 жыл бұрын
මේ වචන ඇහෙනකොට රූප පේනකොට... කියාගන්න බැරි තරම් මතකයන් ගොඩක් එක්ක හිත යනව අවුරුදු ගාණක් අතීතෙට ආසයි ඒ අතිතෙට අදාට වඩා ලස්සනයි සුන්දරයි..
@subodhaudhayanga4854
@subodhaudhayanga4854 6 жыл бұрын
Dantha Kumara Aniwarayanma saho .. podi dukak tiyanwa api wayasata gihin kiyala.. e lassan parisaraye e game suwada e adarakatha .. 😊😊😀 aye kawadawth ennaha kiyala danaena kotha .. danana wedanawa kiyala nimakaranna baha appa.. 😢 jeevitae godak dewal wans wela .. 😢😢😢
@gaminghiruwa7982
@gaminghiruwa7982 6 жыл бұрын
2018 තාමත් මේ සිංදුව අහන අය ඉන්නවද?
@sachithnilakshana573
@sachithnilakshana573 6 жыл бұрын
innoo
@gathithadewsara8948
@gathithadewsara8948 6 жыл бұрын
Yes
@maheshprasanna7837
@maheshprasanna7837 6 жыл бұрын
lahiru dananjaya ai neththe
@shachinfernandopulle9411
@shachinfernandopulle9411 6 жыл бұрын
lahiru dananjaya ඉන්නවා
@sajithkarunarathne8871
@sajithkarunarathne8871 6 жыл бұрын
Inno
@windy912
@windy912 2 жыл бұрын
මේ තමා මම ආසම සින්දුව. මට දැන් 21ක්. අම්මා කියලා තියන කතාවක් comment කරන්න හිතුනා අද. මං පුංචිම කාලේ දවසක් මගේ ආච්චිලා ගෙදර ගිහිල්ල ඉන්නකොට මං හොදටම අඬනවලු ගෙදර යන්න ඕන කියල. අම්මා මාව වඩාගෙන ගේ ඇතුලේ එහෙ මෙහෙ ඇවිදිනවලු නලව ගන්න බැරුව. බැරිම තැන තාත්ත කියලා කෑම ඔතාගෙන ගෙදර යං කියල. මං දැන car එක ඇතුලෙ ඉඳගෙනත් අඬනවලු. ඉතින් තාත්ත radio එක දාල මේ මොන කරදරයක්ද කිය කිය. Radio එක දානකොට ම ගිහින් තියෙන්නේ රන් කුරහන් මල. මං ගොඩක් චූටීලූ. මං car එකේ seat එක යට රිංගගෙන නානානේ නා නානේ නානා කිය කිය නිදාගෙන. කලින් ඔහොම එකක් දැනගෙන හිටිය නම් අම්මටයි තාත්තටයි හොදට කාලා එන්න තිබ්බා කියල තාම මතක් කරනවා😂😂😂😂
@janukafernando1070
@janukafernando1070 2 жыл бұрын
මගේ වයසේ කෙනෙක් ඇත්තටම ලස්සන කමෙන්ට් එකක්🙏💙
@darshanakumara2089
@darshanakumara2089 2 жыл бұрын
මොනවා නැතත් අපේ ලමා කාලේ ලස්සන කලාට බොහොම පින් භාතිය ජයකොඩි,සන්තුශ් වීරමන් කලාකරුවානෙනි.. 🙏🙏
@ysdilshan1015
@ysdilshan1015 4 жыл бұрын
මැරිලත් පැයක් යනකල් ආසයි🖤🖤🖤
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
පුංචි කාලෙ පිස්සුවෙන් වගේ ආස කරපු සිංදුවක් .මේ සිංදුව tv එකේ යදිදී මං වචන පටල පටල් "බාතිය සන්තුශ්"කියකිය tv එක ගාවට දුවලා යනවා.අදටත් මේ සිංදුවට තියෙන කැමැත්ත එහෙම්මමයි. අපි පුංචි කාලෙ අහපු , බලපු සිංදු දැන් ඒවට වඩා කොච්චර ලස්සන ද? අපේ පුංචි කාලෙ ලස්සන මතකයන් මේ සිංදුවත් එක්ක අයි මතක් වෙනවා, ඒ අතීතයට මං හරිම ආදරෙයි. ආයි මේ වගේ සිංදුවක් කවදා අහන්න ලැබෙයිද ?😊😊😞
@subodhaudhayanga4854
@subodhaudhayanga4854 6 жыл бұрын
samanmali ahinsa කතාවක් tiyanwa ahala nadda wanash වීම tamai wanash නොවන එකම daee kiyala
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
Subodha Udhayanga ,ඒකනම් ඇත්ත.ඒත් එදාවගේම අදටත් මේ සිංදුවට මං හරිම කැමති .
@subodhaudhayanga4854
@subodhaudhayanga4854 6 жыл бұрын
samanmali ahinsa hmm ow a lassana athitayamatk wanwa. athitaya igillila yanna tibunam .. kiyala hitanwa
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
Subodha Udhayanga ,සහතික ඇත්ත අපේ පොඩිකාලෙ අපිට ඇහුන මෙ වගේ සිංදු දැන් ඉන්න පොඩි එවුන්ට අහන්න නෑ නෙ.දැන් තියෙන සිංදු පොඩි එවුන්ට තියා අපිටවත් අහන්න ,බලන්න පුළුවන් ජාතියේ ඒව ඈ ???😞 හැමදේම එන්න එන්න පරිහානියට යනවා .
@subodhaudhayanga4854
@subodhaudhayanga4854 6 жыл бұрын
samanmali ahinsa aniwarayanma .. sinduwalats video sanshkytiya ganawe meyala danna Tami.. me sinduwa ahana kota .. issa tibuna lassana sundara parisaraye naum suwada tamath dananawa .. e atare api wayasata gihin kiyala podi dukakuth dananawa.. 😢😢
@pamithachamika2011
@pamithachamika2011 Жыл бұрын
දිනය:- 2023.01.01 වේලාව:- 12pm ස්ථානය:- තලවතුගොඩ නැරඹුම් වාර ගණන:- මතක නෑ බන් 😣 ආසම සිංදුවක් .. මේ වගේ නිර්මාණ ආයේ කවදා දකින්න පුළුවන් වෙයිද දන්නේ නෑ 😢😢
@chanugayan150
@chanugayan150 2 жыл бұрын
දැන් අවුරුදු 31 ඒත් අහනවා. ඒ අතීතය කොයිතරම් සුන්දර නිදහස් ද. අද ජොබ් වෙන දේවල් හින්දා ජිවිතය විදවනවා.
@surangaprasath4168
@surangaprasath4168 Жыл бұрын
31 broo Patta neda ae kale
@mohamedhaneef456
@mohamedhaneef456 Жыл бұрын
I’m 36
@jlroxx8164
@jlroxx8164 4 жыл бұрын
3000 අහන අය කෝ පුතේ උබ මේක අහනවා නම් සන්තෝස වියන් උබට හොද රසස්වාදයක් තියේ මය පුතේ... සිංදුව ඇවිත් අවුරුදු හතකට පස්සෙත් බලලා කමෙන්ට් කරන්නේ... මේ 2020 අවුරුද්ද අපි උබලගේ මී මුත්තෝ පුතේ ❤️
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
ආ ඇත්ත මයි....හරිම ලස්සන යි මයේ කිරි කිරි කිරි කිකිරි කිරි කිරි කිරිම මුත්තේ....මම 3000 කෙනෙක්...කාල තරණය කරලා අහන්න ආවේ ...මයේ කිරි කිරි කිරි කිකිරි කිරි කිරි කිරිම මුත්තේ....😁😁😉
@dinethshehan1112
@dinethshehan1112 5 жыл бұрын
‌භාතිය , සන්තූෂ්ලට තාමත් ආද‍රේ උන් like කරපල්ලා...............
@apientertainments7392
@apientertainments7392 6 жыл бұрын
ඇස්වලට කදුළු එනවා ඒ තරම් හිතට වැදුණු, අපේ පොඩි කාලේ එක්ක බැදුණු සින්දු..
@amilasuresh2308
@amilasuresh2308 3 жыл бұрын
Sahathika atha
@fathimafazeehamakarfcrteam4314
@fathimafazeehamakarfcrteam4314 3 жыл бұрын
@@amilasuresh2308 baathiya hitiya wagema lassani
@starlightms2789
@starlightms2789 2 жыл бұрын
අනේ ඔව් කියාගන්න බැරි දුකක් දැනෙනවා හිතට. පොඩි කාලේ මතක් වෙනවා ඇස්වලට කදුලූ එනවා
@rionlivera7006
@rionlivera7006 2 жыл бұрын
Atta yaluwa kaduku anawa mewwa ahaddi 😢
@yudamchathruka8057
@yudamchathruka8057 Жыл бұрын
@@starlightms2789 මටත් 😅❤️ මාත් මේ සින්දුවේ ඇහුවේ පොඩිකාලේ මොන්ටිසෝරි වසරේදී🥲❤️ දැනුත් මං ඉස්සර කාලේ ඉන්නෝ වගේ දැනෙන්නේ ❤️❤️❤️🤟🏼🤟🏼🤟🏼😄
@dahamiprarthana5627
@dahamiprarthana5627 3 жыл бұрын
අවුරුදු එකහාමාරෙ ඉඳන් අහන්නේ මං...❤️ මට දැන් 20.චූටි කාලේ මේකේ music එක ඇහෙද්දි ම දුවගෙන එනවලු ටී වි එක ළඟට හෙලවන්නෙවත් නැතුවලු අහන් ඉන්නේ... තාමත් එහෙමයි ඉතිං ❤️❤️❤️..
@janukafernando1070
@janukafernando1070 2 жыл бұрын
අපි දෙන්නේ එකම වයසේ🥺💙
@piyumiwijerathna2464
@piyumiwijerathna2464 Жыл бұрын
පොඩි කාලේට ආයෙමත් යනවා මේ සිංදු ඇහෙනකොට. හැමදාම ඒ කාලේම ඉන්න තිබුනා නම් 🥺 ලස්සන අතීතයක්. ඒ ලස්සන පොඩි කාලේ හැමදාම තිබුනා නම්. අදටත් අහන්න පුලුවන් ලස්සන සිංදු 🥰 අපි වාසනාවන්තයි ඒ කාලේ මේ සිංදු අහන්න ලැබුනා අපිට
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰 අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT
@LioNKoLLA
@LioNKoLLA 8 жыл бұрын
what a song ;)
@simpledimple7010
@simpledimple7010 6 жыл бұрын
xD lion oyah
@yohanrodrigo5340
@yohanrodrigo5340 6 жыл бұрын
2018 🤩
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
2019 lion 🤩
@sachinnimsara9939
@sachinnimsara9939 3 жыл бұрын
Lion 😍😍
@rxndxm_mf861
@rxndxm_mf861 3 жыл бұрын
2021🤩
@ranjithvithanage9587
@ranjithvithanage9587 4 жыл бұрын
My son around 9 months old, used to dance by himself when this was going in TV or Radio in 2002, and today 2/4/2020 he reminded about it by chance and I searched it from KZbin, and found. His Grandmother taught him the dance act by moving hands, while carrying by some one. Once he did dance himself inside Food City in Kandy to our surprise, listening to audio played inside the food city. So he listened it again after about 17.5 years being in Melbourne. Thanks Bathiya & Santhosh for this wonderful song.. I think they play it in every show locally and overseas.
@ruchiradesilva872
@ruchiradesilva872 2 жыл бұрын
The golden song of the BNS.... 19 years later still getting the same goosebumps i got when listening to this 1st time.
@me.farhanlanka8488
@me.farhanlanka8488 2 жыл бұрын
ශ්‍රීලාංකික සංගීතයට අලුත් ශෛලය හඳුන්වලා දුන්, අප රට සංගීත කලාව ජාත්‍යන්තර දක්වා ගෙන ගිහින් එතුලින් ලොව වටා රොක් වී සිටින රසික ජනතාවගේ හදවත් ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත්වී ලොව ජයගත් අපේ රටේ සුපිරි සංගීත තරු දෙදෙනා. මේ දෙදෙනා කරපු දායකත්වයට සම්මානයක් දීලා මදී...
@vishwatharidu7480
@vishwatharidu7480 4 жыл бұрын
2020 වේලත් තාම ආසවේන් අහන සිංදු ❤️🎼
@ravimaha
@ravimaha 5 жыл бұрын
born/from malaysia.. grandmother from jaffna. .was in SL in 2017 .. love this song.. easy to sing..!!
@lakithkaravita6279
@lakithkaravita6279 2 жыл бұрын
කොච්චර කාලයක් ගියත් වචන අමතක වෙන්නේ නැති සිංදු❤️
@bunny3159
@bunny3159 2 жыл бұрын
2022 .4.9 ලන්කාවට වැදගත් දවසක් ... ඒ වගේම කරන්ට් නැතිව කලුවරේ අහනවා අනාගතයේ දවසක මිනිස්සුන්ට මතක තියේවි අපි මෙහෙම කාලයකට මූන දුන්නා කියලා 💪🌺
@sudeshdissanataka2581
@sudeshdissanataka2581 7 жыл бұрын
දැන් ඇහෙන සිංදුත් එක්ක බලනකොට මේවා කනට මීපැණි වගේ
@lilybuttercup7994
@lilybuttercup7994 4 жыл бұрын
Comments kiyawanna neda awe😂
@gihanperera4292
@gihanperera4292 4 жыл бұрын
2020 ත් උනා...ඒත් මේ සින්දුව අදටත් අමතක නැහැ..අදටත් ඒ තරම් ආදරෙයි මේ සින්දුවට අදටත්...😘😘😘😍😍😍ඔබට ජයෙන් ජයම ලැබේවා BNS සහෝදරවරුණි...✌️✌️✌️🏆️🏆️🏆️
@dhanushkanugera5019
@dhanushkanugera5019 2 жыл бұрын
තවමත් මේ සිංදුවට එදා වගේම ආදරෙයි 🥰 ඒ සින්දුවේ තියෙන ඒ හැඟීම තවමත් එදා වගේම දැනෙනවා 🥰 අපිට ඒ පොඩි කාලේ රස රිසි ගී එකේ මේ සිංදුව අහන්න ඇඟිලි ගැන ගැන හිටිය කාලේ මතක් වෙද්දී දුකකුත් හිතට එනවා ...
@dadslilgirl1029
@dadslilgirl1029 3 жыл бұрын
2021 කව්ද අහන්නේ👇♥️.. ඒ කාලේ මේ වගේ පරන සින්දුයි ක්‍රිකටුයි කියන්නෙ පුදුම COMBINATION එකක්🥺♥️.. ඒ කාලේ ඒ දැනුනු හැගීම තාමත් දැනෙනවා ♥️♥️♥️♥️🥺
@gihansa405
@gihansa405 4 жыл бұрын
දැක්ක ගමන් සිත සැලෙනා.. ප්‍රේමි නුබේ අත ඕනා.... හරිම ලස්සනයි අනේ ඒ වචන වලම මාරම තේරුමක් තියෙනවා....👆✋😘😍❤️❤️❤️
@isharaweerasekara1339
@isharaweerasekara1339 5 жыл бұрын
2019 Aug....❤️ 2003 මම 2 වසරෙ ...මේ සින්දුව එක්ක තව අපි පොඩි සෙට් එක කියන්නේ "මොඩ් ගොවියා" ....ගමනක් යද්දි ඩොල්පින් එකේ පිටිපස්සෙම පොඩි පුටු දාල දෙනව අපිට ඔය ඒ කාලේ සින්දු කියන්න.ගිහින් එනකන් සින්දු කියනවා. හැබැයි මම lyrics දන්නෙ නෑ ...අය්යල කියන දිහා බලන් මම කියනව ...ලස්සනයි ඒ කාලේ ...❤️️🤗කවදාවත් එන්නෙ නෑ කියන්නත් දන්නව ...😥💔
@kaudatheboy6458
@kaudatheboy6458 Ай бұрын
2024 තාමත් මේ සිංදුව අහන අය ඉන්නවද?
@MEntertainmentsPL
@MEntertainmentsPL 19 күн бұрын
2024දීත් අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@deminigamage9438
@deminigamage9438 2 жыл бұрын
මටත් කලුවරේ ඉන්න ගමන් මේක මතක් වුණා. ඒ කාලෙ අපේ ජීවිත කොයි තරන් නන් සරලයිද. ආයෙ එනවා නන් ඒ කාලෙ..
@_lil.diva_2933
@_lil.diva_2933 2 жыл бұрын
Oww 😢
@suddi5434
@suddi5434 4 жыл бұрын
ඉස්සර කටේ තිබ්බේම නා නානේ නා නානේ....😂😂 කොච්චර නම් අපි වෙනස් වෙලාද..ඒත් මේ සිංදු අහද්දි නික්න්ම අතිතෙට යනවා..
@thakshiladeshan4477
@thakshiladeshan4477 4 жыл бұрын
2020 අහන මචන්ල ටික කො බලන්න..❤️👌🔈
@fathimanuzla4846
@fathimanuzla4846 2 жыл бұрын
Omg. What a beautiful song. Listening to their fresh voices heals everything. They are legends. Rockstars. Changed sri lankan music.
@The098765432109
@The098765432109 2 жыл бұрын
ලංකාවෙ හොදම කාලෙ අපේ ලමා කාලය ගෙවුන කියල හිතෙනව . ගොඩේකමයි ජාත්‍යන්තරෙයි මුහුවෙන්න පටන්ගත්ත කාලෙ 😂❤️😍 (අද 2022.06.26 තෙල් නැවක් බාගන්න ඩො.මි 50 ක් නැතුව ඉන්නෙ 😌😢)
@achalakumarasiri3374
@achalakumarasiri3374 4 жыл бұрын
මට තාමත් මතකයි ඉස්සර මේ සිංදුව අහන්න ටීවි එකේ චැනල් මාරු කර කර බලනවා මේ සිංදුව යනවද බලනවා😌 උන්මාදනි හැංගුනා ඒ සිංදුවත් එහෙමයි❤️😌 දැන් කාලේ වගේ තාක්ෂණය දියුණු නෑනේ ටීවි එකෙන් බැලුවොත් තමයි.... අනේ ඒ කාලෙට යන්න ඇත්නම්😢😌❤️
@VirageVlogs
@VirageVlogs 3 жыл бұрын
අපි ඒ කාලෙ මේ සිංදු ඇහුවෙ බැලුවෙ ටීවි එකෙන්. අද ආයෙ බලන්නෙ මේකෙන්. තව අවුරුදු කීයක් ගියත් මම නම් මේ සිංදු වලට ආදරෙයි අහන්න ආසයි. මොකද මේ සිංදු අපිව අපේ පොඩි කාලෙට අරන් යනව. ❤️❤️
@KM-fn5pk
@KM-fn5pk 3 жыл бұрын
මේ සින්දුව අපි අපි ඉස්කෝලෙන් අයින් වෙනකොට...අපි ගොඩක් පින් කරල තියනව පොඩි කාලෙ ජෝතිපාල ලයිව් සින්දු කියනව බලල, රූකාන්ත , නාමල් උඩුගම , චන්දම ලියනාරච්චි වගේ ගායකයන්ගෙ හිදම කාලෙත් සින්දු අහල මේ සින්දුත් අහන්න හම්බුන එකට.. ඊට පස්සෙ ඔෆිස් යන කාලෙ රොශාන් ප්‍රනාන්දුගෙ පූජනීයයි ආදරේ වගේ සින්දුත් අහුවා
@senurabandara123
@senurabandara123 2 жыл бұрын
අද 2022.02.02. විශේෂ දවසක්.. ආයි මෙහෙම දවසක් එන්නේ අව්රුදු 1000 කින්.සත්තයි එදාටත් මේ සින්දු අමරණීයයි..❤
@surangaprasath4168
@surangaprasath4168 Жыл бұрын
2.like mage
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 7 жыл бұрын
බලන් ගියාම සුද්දොනේ මේ සිංදුව වැඩිපුර අහල තියෙන්නේ
@ranjithvithanage9587
@ranjithvithanage9587 4 жыл бұрын
na malli, English walin liwwata eh hammoma lankawe aya...Sinhala akuru hama computer ekema nahane.
@wessabuliyanaarachchi6169
@wessabuliyanaarachchi6169 5 ай бұрын
2024 ත් අහන අය කවුද ඉන්නෙ ❤
@dhanukaraveen875
@dhanukaraveen875 3 жыл бұрын
2021❤️ජීවිතේ සුන්දරම කාලේ මතක් වෙනවා😌
@user-xo1ft9uu3f
@user-xo1ft9uu3f Жыл бұрын
මේ සින්දුව ඇහෙද්දි අමුතුම Feeling එකක් දැනෙනවා. අවුල කියන්නේ මේක ඇරෙන්න වෙන කිසිම සින්දුවකින් ඒ Feeling එක ගන්න බෑ. 💙.....
@avishkachandimal8747
@avishkachandimal8747 4 жыл бұрын
2020 අහන අය Like එකක් දාගෙන යමු....
@jerryherath4731
@jerryherath4731 8 жыл бұрын
BNS Is the best and success band EvRr... Best wishes from film works production
@lovingkindness4701
@lovingkindness4701 2 жыл бұрын
තරුණ කාලේ ආදරය ලස්සනට රස වින්ද ලස්සන ම ගීතයක්. ඇස් දෙක පියාගෙන ලස්සනට පෙම්වතිය සිහිකරගෙන හීන ලෝකෙක ,දිව්‍ය ලෝකෙක පාවෙවී භාවනාවක වගේ අහපු සින්දුවක් අම්මෝ ඒ හැගීම. කියන්න බෑ වචන වලින් .....
@nicebro4748
@nicebro4748 2 жыл бұрын
90-93 ඉපදුණු අයට තමයි මේ සින්දුව පිස්සුවෙන් වගේ ඇහුවෙ
@mino_z3308
@mino_z3308 5 жыл бұрын
2019 තාමත් මේ සිංදුව අහන අය ඉන්නවද? දැන් තියන සින්දු මොනවද කියලා හිතෙනවා මේවා අහද්දි
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
දැක්ක ගමන් සිත සැලෙනා..💕 ප්‍රේමි නුඹේ අත ඔිනා..💕 ළමා කාලය සුන්දරයි මෙි සින්දු අහපු 😀❤
@janithaperera5598
@janithaperera5598 Жыл бұрын
ඒකාලේ වාසනාවන්ත 70,80,90 සෙට් තමා අපී
@Buddhini123
@Buddhini123 Жыл бұрын
අපුච්චේ bns ... ❤🥰😘 ඒ කාලෙ මූණ දැක්කාම හිනා යනවා.. ලස්සනයි අනේ
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@nethminiweerasinghe6375
@nethminiweerasinghe6375 3 жыл бұрын
සිංදුව මුලින්න අහද්දි භාතිය සන්තුෂ් කියල හරියට කියාගන්නවත් බෑ. හැබැයි තාම මාර ආසයි😍
@hiruniratnayake367
@hiruniratnayake367 6 жыл бұрын
Ahh those were the days when songs were still lovely to listen to. I'm proud to be born in the 90s and that was when all the talented artists appeared with amazing songs such as these. B&S has always been my all time favourites and always will. Love them soooooo much.😘😍
@DenukaPabasara-lp7sp
@DenukaPabasara-lp7sp 5 ай бұрын
මේ සින්දු යනකොට අතීතෙට යන්නෙ ඉබේම.. කියා ගන්න බැරි වේදනවක් හිතට දැනෙනවා...
@amilaudayanga7788
@amilaudayanga7788 3 жыл бұрын
මේ සිංදු එක්ක අපේ සමහර මතකයන් බැදිලා තියෙන්නෙ.අයේ අයේ මේ සින්දු ඇහෙද්දි ඒ සුන්දර අතීතයට එකගෙන යන්වට bns ආදරෙයි ♥️♥️♥️
@242hiran
@242hiran 7 жыл бұрын
Who still watches this in 2016 December? And remembering all the joyful and best moments in the childhood? :) 2002 #Besttimever
@DanuraJay
@DanuraJay 7 жыл бұрын
Hiran Wajitha haha! same here mate! that had been the best time in my life so far!
@DanuraJay
@DanuraJay 7 жыл бұрын
Hiran Wajitha Late 90s and early 2000s there was an up and coming kind of music that was modern yet so Sri Lankan at the same time. I just love these songs. I wonder why they don't make such songs anymore.
@242hiran
@242hiran 7 жыл бұрын
DanuraJay absolutely mate. The thing is people change with respective to the era of money and dollars and they don't even consider about the quality but quantity. Best example is IRAJ. I used to worship him. He was such an inspiration and now see, he is making bloody filthy videos to get KZbin hits. shameless ppl
@riyazcader3013
@riyazcader3013 7 жыл бұрын
Count me in :D
@Dulanjala12
@Dulanjala12 7 жыл бұрын
Hiran Wajitha 1st of Jan 2017..still watching it..
@erangalakshan4171
@erangalakshan4171 2 жыл бұрын
මේ යුගය ආයෙත් එන්නෙ නෑ .. අතීතය හරි සුන්දරයි 😞😭❤️❤️❤️
@rushanthasahan7786
@rushanthasahan7786 Жыл бұрын
තාම අහනව 😇💫 2 0 2 3 ප්‍රේමී නුබේ අත ඕනා 🎧🎵🎶
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Rushantha...
@nimna.thiwanka
@nimna.thiwanka Жыл бұрын
අනේ ඔයාලා දෙන්නගේ කටහඩ නම් භාවනාවක් 😍💜🙏🙏
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩාක් ස්තූතී මේ වටිනා කමෙන්ට්ස් වලට...දිගටම අපිත් එක්ක රැදී සිටින්න :) bit.ly/MEntertainmentsYT ක්ලික් කරන්න.
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
මේ සිංදුව මං දන්න විදියට 2002 හෝ 2003 කරපු එකක්.ඒත් හොඳට මතකයි 2003 දි මං මේක මයික් එකක් විදියට කෝටු කෑල්ලක් අරන් කියනවා.මට වයස 07 එතකොට ❤
@desilva8651
@desilva8651 2 жыл бұрын
🙄අදටත් අහනවා රෑට ❤️
@anuwa3564
@anuwa3564 3 жыл бұрын
රූ සරා බලද්දි ආපහු ලිස්ට් එකට පෙන්නුවා ❤️😍
@user-ko9or3nx4c
@user-ko9or3nx4c Жыл бұрын
තමත් ආසයි මෙ සිංදු සෙට්ටෙකට නියමයි bns හරිම කලත්මකයි ... දෙන්නටම බුදුසරණයි
@niroshadamayanthi4156
@niroshadamayanthi4156 2 жыл бұрын
එදා වගේම අදත් හරිම ආසාවෙන් අහන ගීතයක්. හරිම ලස්සනයි.
@chamaramadusanka8712
@chamaramadusanka8712 Жыл бұрын
2022 දී ඇහුවත් අදටත් අතීතෙට යන එකම සිංදුව 😔🤗 ආදරෙයි bns ❤️😘
@PriyanChamara-ud9gr
@PriyanChamara-ud9gr Ай бұрын
ලංකාවේ සංගීතය වෙනස්ම ආරෙකට අරගෙන ආවේ මේ දෙන්නා තමයි . ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@lochanisamudrika
@lochanisamudrika 2 жыл бұрын
My favorite song, music and back ground. Love to my Sri Lanka
@madushanka4551
@madushanka4551 8 жыл бұрын
This brings back my childhood memories!!! :)
@yossathari4785
@yossathari4785 5 жыл бұрын
Ade kale thiyene bus sindu wage de mewa ,aderei palenne bns , old is gold🤩😘😘❤
@jananiwathsala3189
@jananiwathsala3189 3 жыл бұрын
Who's here in 2021❤ lockdown healing music👂🎧🎶🎼🎵
@darrenraj1011
@darrenraj1011 2 жыл бұрын
No matter how many times I listen to this hit I will never get tired of listening to this masterpiece
@tharangakelum633
@tharangakelum633 Жыл бұрын
ලංකාවෙ ක්‍රමයටම ගැලපෙනම සින්දුව....
Kiri Kodu Hithata (2005)
5:15
Bathiya N Santhush
Рет қаралды 3,2 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Unmadini Hanguna - Version #2 | Bathiya N Santhush
3:56
Bathiya N Santhush
Рет қаралды 2,2 МЛН
Res Vihidena Samanaliyak I Official Music Video I  (2007)
3:56
Bathiya N Santhush
Рет қаралды 4,6 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3 МЛН