Рет қаралды 1,849
ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි හොඳ නායකයෙක් හොඳ ඇහුන්කන් දෙන්නෙක් කියන එක. හැබැයි ගොඩක් නායකයන්ට නැති ගුණාංගයත් මේක. Pan Asia බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි නලින් එදිරිසිංහ මේ ගැන හිතන්නේ මොකක්ද? ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අනාගතය මොන වගේද? Gen Z එකත් එක්ක වැඩ කරද්දි මොන වගේ challenges වලටද මුහුණ දෙන්නේ…මේ වගේ ගොඩක් දේවල් ගැන නලින්ගේ අදහස් උදහස් දැනගන්න Neon ඔබ වෙත ගෙන එන අලුත්ම සෙනසුරු අතුරුදහන් podcast එක බලලා දැනගන්න.
Many people say that a good leader is a good listener, but this is a quality that many leaders lack. What does Pan Asia Bank CEO Naleen Edirisinghe think about this? What is the future of the banking industry in Sri Lanka? What challenges arise when working with Gen Z? To hear Naleen's thoughts on these and other topics, tune into the latest episode of the Senasuru Athurudahan podcast brought to you by Neon.
Chapters
00:00 Introduction
01:12 How did he join the banking industry?
03:02 CSR projects during covid, the Easter blast period and the crisis in Sri Lanka
05:57 The biggest challenges SME’s face
08:43 Financial literacy and financial discipline of small & medium scale entrepreneurs in Sri Lanka
10:07 Knowledge about cash flow
10:40 Leadership qualities
13:00 AI technology and data analytics
16:34 Banking services, today and tomorrow
19:10 Comparison with Indian banking system
21:59 Gen Z mindset in workplace
24:36 Economic justification
26:32 Does the human thinking pattern change with age
29:08 You should be a rational person
31:09 Nalin’s perspective on the Sri Lankan economy
35:10 Future plans of Pan Asia Bank
37:20 Advice to the younger generation