Рет қаралды 1,943
ලංකාව කියන්නේ අපි දන්න දවසේ ඉදලාම සංවර්ධනය වෙමින් පවතින තුන්වෙනි ලෝකයේ රටක්.රටක් විදිහට අපි එක තැන පල්වෙන්න එක හේතුවක් තමයි හරි නායකත්වයක් නැතිකම. මොකද අද කාලේ ගොඩක් ඉන්නේ මම තමයි වැඩකාරයා, මං තමයි පොර කියන අයනේ. පොරක් නොවී සැබෑ නායකයෙක් වෙන හැටි දැනගන්න කැමතිද? එහෙනම් ලංකාවේ corporate world එකේ දැවැන්තයෙක් වගේම ජාත්‍යන්තර නායකත්ව උපදේශකයෙකු වන දීපාල් සූරියආරච්චි එක්ක Neon කරපු සෙනසුරු අතුරුදහන් podcast එක ඔයා අනිවාර්යයෙන් බලන්න ඕනේ. Join us, and let's grow together!
Sri Lanka is a developing country that has been striving for progress since its inception. One of the reasons for our stagnation is the lack of effective leadership. Nowadays, it seems that everyone has an "I'm the boss, you have to listen to me" mentality. Do you want to learn how to become a genuine, authentic leader? Then you must watch the 'Senasuru Athurudahan' podcast by Neon, featuring Deepal Suriyarachchi, a giant in Sri Lanka's corporate world and an international leadership consultant. Join us, and let's grow together!
CHAPTERS
00:00 - Introduction
01:24-Who is an authentic leader?
17:09- Attitude of gratitude
22:00- Power distance of leaders
27:13- Analyse the business process
32:49- Importance of process thinking
36:44- Why you should have passion
43:11 - Tourism as a means of promoting our culture and nation
45:59 How to practise mindfulness
#leadership #leader #realleader #SriLanka #Futureleaders #attitude #skills #qualities #Neon #growth