Cetaphil Moisturizing Lotion Review | සෙටෆිල් මොයිස්චරයිසින් ලෝශන් රිවිව් !

  Рет қаралды 25,397

Shara De Zilva

Shara De Zilva

Күн бұрын

Пікірлер: 128
@dulanikaushalya6241
@dulanikaushalya6241 3 жыл бұрын
කිසිම දෙයක් බොරු කියලා මාකට් කරලා නෑ කියපු කතාවට නම් 1000% ක් එකගයි.. ❤️ keep it up shara akka.. Good luck
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
බොහොම ස්තූතී නංගි ❤️
@madhukasenarathne2786
@madhukasenarathne2786 3 жыл бұрын
අක්කේ ඔයා නිසා නිකරැනේ සල්ලි නාස්ති වෙන එක නැවතුනා ඔනම කරන cream skin care products ඔයාගේ reviews බලලා ගත්තා ඒ ගත්තු කිසිම දෙයක් මගේ මූණට හරිගියා මිසක්කා වැරදුනේ නැ මම ඔයාට ගොඩක් ගෞරව කරන්නේ ඔයා කෙලින් කතා කරන එකට ඇත්ත කියන එකට මේ යුටියුබ් එකේ කිසිම කෙනෙක් මෙහෙම කෙලින් කතාකරන්නේ නැහ් products promoting වලදි තව ගොඩක් දුර ඔයාට යන්න තියෙනවා ශාරා අක්කා ඔයාට මුලු හදවතින්ම සුබ පතනවා 😘
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
මේ වචන මට හරියට වටිනවා නංගි. ඔයට ගොඩක් ස්තූතී ❤️🤗
@kimprincess4569
@kimprincess4569 2 жыл бұрын
සුදු වෙනවද මේකෙන් plz කියන්නකෝ
@isurg_
@isurg_ 2 жыл бұрын
@@kimprincess4569 ne
@tharukaaponsu7389
@tharukaaponsu7389 3 жыл бұрын
Man harima adarei ane oyaata oya katha karana widiyata hari asaa hitenawa onataram wela ahagena inna puluwan kisi lokukamak nene oyage ahanadeta hemadama uttara denawa tawa dura gamanak oyata yanna tiyenawa man dannawa dawasaka loku youtuber kenek wei edatat ada wagema nihatamaniwa inna mokada hoda minissunta hodama de parakku wela hari lebenawa oya haruma awankai edewal neti karaganna epa 🤗
@sasinimadushani5570
@sasinimadushani5570 Ай бұрын
Hodai 👍
@නයනුතාරු
@නයනුතාරු 3 жыл бұрын
Akki mn oyt godak adrei godak kamathi digatama video krn oyth ek api digatama innw ❤️
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
බොහිම ස්තූතී නංගි ❤️
@manorirasangik6800
@manorirasangik6800 3 жыл бұрын
Mamanam akki okkoma vidiyo baluwa akkige. Oyanam niyamai.
@nadeeshnadeesh8047
@nadeeshnadeesh8047 3 жыл бұрын
Ane akki mehe na akkii mth baluwa..oy maru akki
@amilaliyanaarachchi6537
@amilaliyanaarachchi6537 2 жыл бұрын
good video oyanam harima hodai akke digatama video danna බුදුසරණයි ජයවේවා
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Thank u akky ...godak watinawa vedio eka ❤️❤️❤️❤️ budusaranai ,parissamin inna
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
බොහොම ස්තූතී නංගි.. ඔයලත් පරිස්සමෙන් බුදුසරණයි ❤️
@shanondias6134
@shanondias6134 3 жыл бұрын
Best wishes darling Shara.I'm so proud of you and as you said you always tell the truth no matter what.You'll be a super youtuber one day mark my word.love you ❤️
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
Thanku so much for these words nangi.. means alot ❤️
@sandu2673
@sandu2673 3 жыл бұрын
Thanks dear 💜️ congratulations 💐
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
Thank you ❤️
@p.himasahimasa1376
@p.himasahimasa1376 3 жыл бұрын
Aththatama oyage video ekak baluwa swabha ceylon eke acne product ekak gana, eka aththatama mage mune thibba prashneta wisadumak away, dan mage mune pimple nathi tharam
@shiromiwijerathna3148
@shiromiwijerathna3148 3 жыл бұрын
Favourite youtuber😍mokd nthe bluwa
@ahasnaminuki2918
@ahasnaminuki2918 3 жыл бұрын
Woow akke ❤
@thushiperera6101
@thushiperera6101 3 жыл бұрын
Adarei akki ♥️videyo one
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ආදරේ නංගි ❤️
@jayanialuthgamage6864
@jayanialuthgamage6864 3 жыл бұрын
Skin care ඔන්නැ ශාරා අක්කි සතියක් ගානේ මොනාහරි කියවලා video එකක් දාන්න ඒ ඇති මම නම් බලනවා ඔයා කතාකරන විදිය හරිම attractive හිතට හරි සනීපයි voice එක හරි calming කරන්නකෝ එහෙම video එකක් try එකක් දෙන්න බැරිද please 😁
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
එවා බලයිද මන් කියවන හෑලී 🤭❤️
@tharushinethmini9260
@tharushinethmini9260 3 жыл бұрын
Akkii onnaaa awaaaaaaaa😘😘
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ඔව් කාලෙකින් ❤️😘
@tharushinethmini9260
@tharushinethmini9260 3 жыл бұрын
@@Lifewith_Peaches 😍😍😘
@raviperera1555
@raviperera1555 3 жыл бұрын
You're a great parson in the world....thank you soo much...👍👍💓💓💓
@kalpanapriyanthi2063
@kalpanapriyanthi2063 8 ай бұрын
Oya hodai oya aththama kiyanawa
@nisansalamaheshani1397
@nisansalamaheshani1397 3 жыл бұрын
ගෙදරටම වෙලා ඉදලා අක්කා ලස්සන වෙලා...❤️ඇත්තටම අක්කා ඇත්තම කතා කරන කෙනෙක්.‍ඒ ගැන අපිට ඊට වඩා සතුටුයි.හොද දේ හොදයි කියන්න වගේම හොද නැති දේට හොද නෑ කියන්නත් අක්කා දෙපාරක් හිතන්නේ නෑ.ඒකමයි මට නම් වටින්නේ.ආදරෙයි අක්කා 😍🌹
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ගොඩක් ස්තූතී නංගි ආදරෙයී ❤️
@tharushinethmini9260
@tharushinethmini9260 3 жыл бұрын
Akki oy nisa mge jiwethe wenas una. Mm akke kisima denimk natuwa ohe products use kraaa salli nasthi kra.eth dn ehema nee a oy nisaa akke.thank oyt😘
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ගොඩක් සතුටුයි නංගි ❤️🤗
@blkavishkavidushan7824
@blkavishkavidushan7824 3 жыл бұрын
අක්කෙ ...... ජෝවිස් ග්ලො පැක් ජෝවිස් ටී ත්‍රී ඔයිල් පේෂ් වොෂ් ඇරොමා මැජික් ක්ලෙන්සර්( ඔයිලි ස්කින් ) ජෝවිස් ස්ක්‍රබ් ( ඔයිලි ස්කින් ) Stlivs acne control ස්ක්‍රබ් ............................................. ප්ලිස් මේ ටික ගැන රිවිව් එකක් ඕනෙ......අක්කියො 😀👍😍
@dimpi4960
@dimpi4960 3 жыл бұрын
We love you ❤️
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
Love you ❤️
@dilupremarathna1864
@dilupremarathna1864 3 жыл бұрын
Kathawa ahuwaamaa aasa hithuna akki.. subcribe kala💛 thank you akki
@senuriapsarakumari7455
@senuriapsarakumari7455 3 жыл бұрын
Akke aroma acne product eka gana video ekk karankoo plzzzz 🙏🙏🙏😘
@thilokawickramarathna2740
@thilokawickramarathna2740 3 жыл бұрын
❤️❤️❤️
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
❤️🤗
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 9 ай бұрын
Ow man use karanava
@sriyaniliyanage7050
@sriyaniliyanage7050 3 жыл бұрын
ගොඩක් හොදයි මේ ක්රීම් එක ගැන දැනුවත් කරාට...THANK You
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
බොහොම ස්තූති ❤️
@ishuwasana8779
@ishuwasana8779 Жыл бұрын
Mageth skin eke blackheads adu una mekata
@ruwansiri6214
@ruwansiri6214 3 жыл бұрын
Good luck akka.🥰
@nisansalamaheshani1397
@nisansalamaheshani1397 3 жыл бұрын
Akke prevense gold serum eka gena review ekak denna idiriyedi
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
දෙන්නම් නංගි ❤️
@nimnilankage976
@nimnilankage976 3 жыл бұрын
අනේ අක්කේ අද හිතට හරිම සතුටු දවසක්..ඔයාගේ වීඩියෝ එකක් එනකල් ගොඩක් දවස් බලාගෙන හිටියා..ඇත්තටම ඔයා නිසා මගේ සල්ලි ගොඩාක් ඉතුරු උනා වගේම මට ගැළපෙන දේ ගන්න ඔයා ගොඩක් උදව් කරා.මට වෙන කිසිම beautician චැනල් එකකින් මෙහෙම උදව් හම්බෙලා නෑ..thank you so much..ඇත්තටම අපි ඔයාට ආදරේ ඔයා බොරු කරන්න ඇති නිසා❤❤
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
බොහොම ස්තූතී නංගි ❤️
@sanchalarasadi3374
@sanchalarasadi3374 Жыл бұрын
Akke Cetaphil eke indian ekada hoda kanada ekada
@dominirajapaksha2884
@dominirajapaksha2884 3 жыл бұрын
Akka beauty soap Genath video ekak karankooo pleasee
@madhuwickramasinhe7869
@madhuwickramasinhe7869 3 жыл бұрын
Ada thamai first time akkage video ekak dakke 🙂 Akkage හෑල්ල nan skip karanna hithunema naha Good job akke ❤️❤️❤️❤️
@NimalSuddappullige
@NimalSuddappullige 7 ай бұрын
Mn fb eke vlog blnwa oyge😊
@sachitharu3772
@sachitharu3772 3 жыл бұрын
අක්ක මෙ දැනට කරපු රිවිව් වීඩියෝ වලින්..අක්කා දැනට පාවිච්චි කරන ප්‍රඩක්ට් මොනාද කියලා අපට වීඩියෝ එකක් ඕන කියන අය මෙ කොනට 👇👍💪🙏
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
දෙන්නම් නංගි ❤️
@shanilorita3280
@shanilorita3280 3 ай бұрын
Hi akki ada mama oyage Vedio eka baluwe mama cetaphil ganna hithan inne mage normal sensitive skin ekak Meke cleanser ekada moisturizer cream eka hodada akki ? Please reply
@tashinithiloshani
@tashinithiloshani Жыл бұрын
Aliexpras eken cetaphil ek gaththat kmk ne nedaa eke gana adui
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 6 ай бұрын
Akki hariyatama hari math meka use kara danatath thiyeno lokuwata pimple nawatheemak na labena poshaneth nathiwenne na akki kiuwa hari
@sonicgaming-freefire5966
@sonicgaming-freefire5966 2 жыл бұрын
@sachinimaleesha9850
@sachinimaleesha9850 3 жыл бұрын
Ane akka forever day night cream reviwe krnn plz plz
@charuniweerasingha7286
@charuniweerasingha7286 2 жыл бұрын
Akke ape samanya lips wala patatama galapena lipstick ekak kiyannako . 🙏
@malshakannangara7698
@malshakannangara7698 3 жыл бұрын
aroma magic mint cleanser ek review ekk krnko
@blkavishkavidushan7824
@blkavishkavidushan7824 3 жыл бұрын
ඔව් ඕනෝ.......🙏
@blkavishkavidushan7824
@blkavishkavidushan7824 3 жыл бұрын
Shara akki කියපු දේවල් වලින් මමත් දේවල් ට්‍රයි කරා ඇත්තටම මට එ දේවල් හරි ගියා............ඔයා අපිට හරි දෙ කියලා දෙන නිසා මමත් මගෙ අනිත් යාලුවො හැමොමත් ලස්සනට ඉන්නව.......අද වගේම හෙටත් අපිට හරි දේ විතරක් කියලා දෙන්න කියලා ඉල්ලනවා...........ආදරෙයි අක්කි..බුදු සරනයි.....පරිස්සමෙන් ඉන්න
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
බොහොම ස්තූතී නංගි ඔයලත් පරිස්සමෙන් බුදුසරණයි ❤️
@rashfernando5221
@rashfernando5221 3 жыл бұрын
Akki lipstick brand ekai colour num ekai kynnnkoo 🖤
@Saneeha-uv7cl
@Saneeha-uv7cl 6 ай бұрын
Akke Man vitamin c serum ekak use krnva meka ekth ekka gavata kamak nadda??
@hansinidilishika839
@hansinidilishika839 3 жыл бұрын
Ane akkiyooo koheda gihin hitiyeeee oya nethuwa paluwen hitiyeee
@lahirurodrigo9586
@lahirurodrigo9586 3 жыл бұрын
Gana kiyada ane😲
@RRR-vj9yf
@RRR-vj9yf 2 жыл бұрын
Akkeeeee me Cetaphil products walata skin eka plump wenawada
@nimeshikahimahansi9567
@nimeshikahimahansi9567 3 жыл бұрын
Akki the odinary ake c vitamin siram aka gana karannako
@shanushanaka
@shanushanaka 11 ай бұрын
0:10
@SameeraChathurangi-fr5lo
@SameeraChathurangi-fr5lo Жыл бұрын
Open pores walata hoda cream kiyanako
@kanchanasilva2772
@kanchanasilva2772 10 ай бұрын
ඔයා දැං බියුටි ප්‍රොඩක්ට් සම්බන්ධ විඩීයෝ කරන්නේ නැහැ ද
@Lifewith_Peaches
@Lifewith_Peaches 10 ай бұрын
නෑ නංගි, මගේ විඩියෝ කීපෙකට රිපෝට්ස් වැදුනා ! ඉතින් අවංකව දෙයක් කරන්න අමාරැ නිසා මං ඒක අතෑරියා 😊
@wasanachathurangani8017
@wasanachathurangani8017 2 жыл бұрын
Mune heti sabavika ලස්සන ne sudu meli wela
@rayanck1115
@rayanck1115 Жыл бұрын
Ane akki please kiyanna lapa kalal nathiwena sama pahapath wenna hodama cream ekaka
@nishanimallawaarachchi8972
@nishanimallawaarachchi8972 2 жыл бұрын
Ane mata kiyannako dr aga pahapath wenna lotion ekak kiyanna.. ath kakul aduru wela... oka ganan wadi appa
@pathupramodya5408
@pathupramodya5408 3 жыл бұрын
කාලෙකින්❤😘 Nicinnamide & Peeling solution මන් යූස් කරා අක්කා කිව්වට පස්සෙ.හොද රිසාල්ට් තියනවා😘😘
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
පිලින් එක නම් මාත් ගන්නෝන නංගි ❤️😘
@manoripushpakumari281
@manoripushpakumari281 3 жыл бұрын
Kohenda nangi original ganne
@shashikamilan123
@shashikamilan123 Жыл бұрын
Me cream ak gala auwe ynna hoda ndda akke.
@blkavishkavidushan7824
@blkavishkavidushan7824 3 жыл бұрын
ප්ලිස් අක්කි ස්කින් කෙයා ගැන සතියට දෙපාරක්වත් වීඩියෝ එකක් දාන්න කියලා මන් ඉල්ලනවා 🙏👍
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
සතියට දෙපාරක් නම් බැරිවෙයි සතියට සැරයක් අනිවාර්යයෙන්ම දෙන්නම්❤️
@kaushalyaprabashani1388
@kaushalyaprabashani1388 2 жыл бұрын
akke hoda body lotion aekak kiyannako
@darshananirodha7343
@darshananirodha7343 Жыл бұрын
dn me cream eka kiyada
@shehanrashmika3556
@shehanrashmika3556 Жыл бұрын
Akki me lotion eken kurule lapa kelel mekenwada ..... plz reply
@sjayawardhana3557
@sjayawardhana3557 3 жыл бұрын
Keep it up your good work...
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
Thank you ❤️
@dildilru2564
@dildilru2564 Жыл бұрын
Akki forever tea tree moisturizer eka acne prone face ekkata hodaida??anee oily skin ekkt gann puluwn hoda cream ekak kiynnko akkii
@mahesheranda7426
@mahesheranda7426 Жыл бұрын
අනේ අක්කියෝ මේකේ මිල කියන්නකෝ
@yasadarasamarasekara676
@yasadarasamarasekara676 Жыл бұрын
Meka onama skin ekakata gelapenawada
@malithipabasara398
@malithipabasara398 3 жыл бұрын
Akki matath ganna oni ♥️ cetaphil eke moisturizing godai ne poddak me product eke nama hariyatama mokakda akki... meka all skin type da?
@sashikamadhuwanthi7075
@sashikamadhuwanthi7075 2 жыл бұрын
Akki combination skin ekata oka hodai da? Oke fake original kiyala thiyenwada? Open porces thiyena chooty bibili thiyena kenekta hodaida
@senuriapsarakumari7455
@senuriapsarakumari7455 3 жыл бұрын
Mage mune loku loku pimples nh pumchi bibili wage thinne godak nh thanin thana thiyenne . Aneee plzzzz akke kiyannako swobasilone products bawitha karata kamak nhdda . Mage skin eka normal
@chamodisenadheera6794
@chamodisenadheera6794 2 жыл бұрын
Akke mn me cram ek use kl den dws 15k withara wenawa.ek pinpal ekk aw.pinpal ena eka wedi wida.
@jerryberry867
@jerryberry867 2 жыл бұрын
Meka night cream ekak widiyta use krnna puluwan da
@RuwaniWathsala-lz4mu
@RuwaniWathsala-lz4mu Жыл бұрын
Akki pls reply MN kalin eka eka cream gathi use karala thiynwa... Mge skin pimple na eth skin pichchila wage thiynne... MN dan cetaphil lotion eka use karanwa normal to combination skin ekata thiyna eka... Eth Dan muna oliy wela muna Kalu wenna balalane... Ehma wennwada... MN meka night ekata thma apply kretg
@youryoutube4398
@youryoutube4398 3 жыл бұрын
Meka pharmacy wala ganna ndda
@chanakapriyasad3985
@chanakapriyasad3985 3 жыл бұрын
Made in canada neda hoda...
@damayanthiperera6747
@damayanthiperera6747 3 жыл бұрын
Akke,mata thiyenneth oyage wagemma acne oil skin akak. Mama cetaphil cleanser aka use kalata passe tikak pimple aduwuna. Akke, acne skin akakata hoda face wash akak reply karanna please.
@Shiromilakmali-u7x
@Shiromilakmali-u7x 3 жыл бұрын
Akki mata kisima cream ekak ganna ba bayai samahara ewa gawama kasanawa dawillai ane mata hoda cream ekak kiyannako pahapath wenna please akki
@Mr.KJ25
@Mr.KJ25 3 жыл бұрын
Akki mage face eke acne mukuth naha mage age eka 36 wenawa.mata Hoda anti agent product ekak kiyanna puluwanda.tx
@niroudayngani6703
@niroudayngani6703 2 жыл бұрын
Original cream eka kohenda gnne
@kimprincess4569
@kimprincess4569 2 жыл бұрын
අනේ cetaphil moisturizing lotion එකට සුදු වෙනවද 🤕
@ishuwasana8779
@ishuwasana8779 Жыл бұрын
Ne skin eke damage adu wenawa blackheads wage gdk adu una magenam. Mage channel ekath subscribe krna kemathinam❤
@amandijayalath1569
@amandijayalath1569 2 жыл бұрын
Cetaphil product wlin glow wenwda ???? dr අව්වට යද්දි කලු වෙන වගෙ වෙනවද? මෙ cetaphil brand eke product
@pabasaradharmarathna411
@pabasaradharmarathna411 2 жыл бұрын
ඇස් වටා කළු වීමට ආලේප කරන්න පුළුවන් ද
@shalikaniroshani3295
@shalikaniroshani3295 3 жыл бұрын
Akkiyo senoda product bleachingda. mn day and night cream eka use krnawa.akkigenuth ahala mn gaththe.mn post ekak dekka senoda cream bleaching kyl.eka eththada akkiyo. E nisa use krnna baya hithenawa. Plzzzz reply krnnako
@rayanck1115
@rayanck1115 Жыл бұрын
Mis ane mata thiyenne mata thiyenne dry normal sensitive skin ekak thiyenne man us kara blichin cream dan okkoma නවත්වා thiyenne man dan kisima cream ganna munata ada thama gaththe cetaphil clenser eka mata hoda dey night cream ekak kiyannako please .❤️❤️
@hasinisankalpani6567
@hasinisankalpani6567 3 жыл бұрын
ලිප්ස්ටික් කලර් එක මොකද්ද සුදූ 🌝❤️
@chamilasanjeewani5845
@chamilasanjeewani5845 3 жыл бұрын
meke manufacture date akak expire date akak bottle ake nedda?
@chathurikakalhari4738
@chathurikakalhari4738 3 жыл бұрын
Akki cetaphil eke Deamacontrol oil absorbing moisturizer spf 30 for oily skin ekada hoda. නැත්නම් ඔයා පෙන්නන cetaphil moisturizer ekada හොද . E deke වෙනස මොකක්ද akki.
@hansa2001
@hansa2001 3 жыл бұрын
Sobha ceylon acne brightening night cream එකෙන් කොච්චර කාලයක් යයිද කුරුලැ නිසා ආපු ලප කැලැල් මැකෙන්න..😁
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
තද ළප කැලල් තියෙනවනම් එවා ලයිට් වෙනවා.. නැතිම වෙන්නේ නැහ් අවම වෙනවා..
@RenukaPreysdarshni
@RenukaPreysdarshni Жыл бұрын
Oya kurudu kudu,mi pane samega 😊
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx 3 жыл бұрын
🙏🙏🙏🙏🤩🙏🙏🙏🙏🙏🙏🎈🎈🎈🎈
@asursaman8263
@asursaman8263 2 жыл бұрын
අක්කේ cetaphit එක කියද ? 😙
@kalpanikalpani5590
@kalpanikalpani5590 Жыл бұрын
Oya holmanak wage 😳
@gt8229
@gt8229 3 жыл бұрын
Where can I buy cetaphil moisturizer in srilanka
@hansa2001
@hansa2001 3 жыл бұрын
මෙ අක්කි දවසට තුන් පාරක් විතර මූන , face wash වර්ග දෙක තුනකින් wash කලාට කමක් නැද්ද ..😁
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
දවසට දෙපාරක් හොදටම ඇති.. ඇයි වර්ග දෙක තුනකෛන් සෝදන්නේ?
@hashinikaushalya884
@hashinikaushalya884 3 жыл бұрын
Math oyawa subscribe kr akk .. 💖😍
@sandu68578
@sandu68578 Жыл бұрын
Mekata පැහැපත් wenoda
@Hiruniweerakoon9910
@Hiruniweerakoon9910 Жыл бұрын
@Chanudi5982
@Chanudi5982 Жыл бұрын
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
How to use The ordinary Alpha Arbutin 2%+HA for best results
14:19
Tharusha Vishal
Рет қаралды 72 М.
Cetaphil moisturising Cream
3:39
Scratchpad Thoughts
Рет қаралды 4,4 М.
Best Moisturizers for Open Pores , Oil and Dry Skin - Sinhala Review
14:39
Everything with Sapna
Рет қаралды 135 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН